මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන් පාසැලින් වසන්තය හොරැහින් අසලින් ගියා රාත්‍රිය ය දිගු වී බොද වී ගියා මටම මා අතහැරී නොහැරී ගියාවේ පලුවේ තනි උනා මතකේ ආයෙමත් මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී පිය සටහන් පාසැලින් යකෝ උඹ ගිහිල්ලා අවුරුදු හතක් ගිහිල්ලා බං ... යකෝ උඹ කොහොම ද අපිව ඔච්චර ඉක්මනට අත ඇරියේ ආ...... උඹ නැතුව අපේ ජිවිත ගෙවුනත් ..... උඹ නැති තනිකම අපිට දැනෙනවා බං .... උඹගේ ආදරේ ..... උඹවම මරාගන්නවාඉ කියලා දන්නවා නම් මං කවදාවත් උඹට , ආදරේ කරපන් කියලා කියන්නේ නෑ බං........... එයාගේ අතේ තිබුණේ ශිෂ්‍යය වාර්තා පොතක් , එවගේම අවසාන වසරේ ලියපු සමරු සටහන් පොත ... ( ආදරේ කියන්නේ පතාගෙන ඇවිල්ලා ඔතාගෙන යන දෙයක් ........... බං උබගේ හිතට අවංකවම එ හැගිම දැනුනෝත් .. එ කෙනා කවුරු වුනත් උබේ හිත ලග නතර කර ගනින් ...... එක අපේ මරණේ වුන