අපි ආදරේ කරන කෙනාට අපිව යාලුවෙක් විදිහට විතරයි නම් දැනෙන්නේ, ඒ කෙනාට කොච්චර ආදරේ කරත්, මොන දේ කරත් එයාට අපිව යාලුවෙක් විතරයි නම්... මේක විහාරාගේ කතාව ඇයගේ ජිවිතේ අමතක නොවන කතාවක් මේ I'm just a friend to her ❤ මේක මාගේ දෙවෙනි කතාව හොදේ නිකන් හිතුන නිසා ලියන්න ගත්තේ 😒😴 වැරදියි තිබ්බොත් සමාව දුන මැනව.😌☺
1 part