මට දැනගන්න ඕනි එයා මගේ කවුද?අනේ please අම්මා කියන්නකෝ 😠 එයා ඔයාගෙ කවුරුත් නෙමෙ දැනම එයත් එක්ක තියන යාළුකම නවත්තන්න 😤 ඇයි මට කියන්න බැරි ඇයි Harden ගෙ තාත්තා අපෙ ගෙදර ආවේ 😶 ඒක ඔයාට වැඩක් නැ මන් කියපු දේ කරන්න 😤 හරි අම්මා 😥💔All Rights Reserved
If you already have an account, Log in.
මට දැනගන්න ඕනි එයා මගේ කවුද?අනේ please අම්මා කියන්නකෝ 😠 එයා ඔයාගෙ කවුරුත් නෙමෙ දැනම එයත් එක්ක තියන යාළුකම නවත්තන්න 😤 ඇයි මට කියන්න බැරි ඇයි Harden ගෙ තාත්තා අපෙ ගෙදර ආවේ 😶 ඒක ඔයාට වැඩක් නැ මන් කියපු දේ කරන්න 😤 හරි අම්මා 😥💔
3 parts