Completed!!! Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්සි තිරණයකින් අතහැර යෑමක්... අලුත් කණ්ඩායමක්, අලුත් ලෝකයක්.... ලොකය වෙනස් කරන අදහසක්.... සියල්ලන්ම එයට එකග වෙයිද??? ලෝකය් වෙනස් කරයිද??? පවුල , ආදරය ආයිත් ලැබෙයිද?? යුද්ධයක්??? අහිමී වීම් මහ ගොඩක් වෙයිද?? නිමාව සතුටක්ද? දුකක්ද? My first book😍 @mei_xiangqi owns the cover
41 parts