Select All
  • කලරාජ් ( yizhan )
    3.3K 610 10

    ඒකා මිනීමරුවෙක්..උගෙ අතින් නැති වෙන හැම ජීවිතයක් ගානේ ඌ ගස් හිටෙව්වා..ඒත් මගේ නමින් ගහක් හිටවන්න ගිය ඌට ඒක කර ගන්න බැරි උනා.. අන්තිමට උගෙ ඔලුවට මගේ අනින්ම උණ්ඩයක් බස්සන්න අවස්ථාව මට ලැබුනා..ඒත් හැගීම් කියන දේ හැමදාම මාව දුර්වල කරා.. මේ උගෙයි මගෙයි කතාව.. කලරාජ්

  • තුන්කොන් ( vminkook )
    373 46 5

    තුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀

  • සිතුවම් ( Hyunlix )
    282 28 7

    භාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට වෛර කර කර ඇයි තවත් ළං වෙන්නේ..

  • භවයෙන් භවේ 🥀 ( Yizhan )
    1.7K 282 21

    අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්

  • RED EYES 🐺🔞 ( hyunlix )
    4.7K 333 30

    දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."

  • Friend With Benefits 🔞🖤 ( taekook )
    9.1K 849 29

    ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡

  • පිහාටුවක් සේ 🤍 ( yizhan )
    4K 523 17

    " ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..