๐—Ÿ๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฅ๐—ฎ๐—ถ๐—ป โฝยนโธโบโพ | Com...

By Whalien52_ft3

40.9K 3.1K 1.7K

Romantic bedtime with them? Oh please !๐Ÿ˜ You can't imagine What happen and what they do ๐Ÿ˜Œ Love? Nah it's to... More

Love Rain with jungkook
Love rain with jimin
Love Rain With Hoseok
Love Rain With yoongi
Love rain with Jin
Love rain with joon
~Season 2~Love rain with joon
~Season 02~Love rain with jin
~Season 02~ love rain with yoongi
~Season 2~ Love rain with hobi
One year with "Love Rain"
Author's note
~Season 02~ Love rain with Jimin
~ Season 02~ Love rain with Taehyung
~ season 02~ Love rain with jungkook

Love rain with taehyung

4.5K 291 73
By Whalien52_ft3

Love rain part 02

වේගවත් හිම,වැස්සත් ඇග හිරිවැටිලා යන සීතලත් නොඅඩුව තිබුනු පාරට මම බැස්සෙ අරමුණක් නැතුව...දැන් ටිකකට කලින් උනු දේවල් සේරම චිත්‍රපටියක රූපරාමු පෙලක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගත්තේ මගේ වේගෙ තවත් වැඩි කරන ගමන්...කිම් ටේහ්‍යොන්ග්...කිම් ටේහ්‍යොන්ග් මම ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නා නැවත හමුනොවේවි කියලා...mos !! ( never )

"හිම කුණාටුවක් එන්න වගේ" මගේ ගාවින් යමින් හිටපු ගෑණු කෙනෙක් එයාගෙ ෆෝන් එකෙන් තව කාටද කියනවා යන්තම් මගේ කනට වැටුනා...ඒක තඹ දොයිතුවකට කනකට නොගත්තු මම නොනවත්වා බේරෙන කදුලු දාතින්ම පිහිදගන්න ගමන් පුලුවන් තරම් වේගෙන් ඉස්සරහට ගියත් මට මේ වෙලාවෙ යන්න තැනක් හිතාගන්න බැරි උනා.. ටිකින් ටික හිම වැස්සෙ වේගෙ වැඩි වෙද්දිත් පාරෙ කකුල් එරෙන තරම් හිම වැටෙද්දිත් මගේ මුළු ඇගම හිම වලින් නෑවිලා ඇදුම් තෙත් බරියම් වෙද්දිත් මම මගේ ගමන නැවැත්තුවේ නැහැ...ඉස්සරහට ඉස්සරහට...ඔහේ ඉස්සරහට ගියා...

____පැය කීපයකට පෙර____

" ටේහ්‍යොන්ග්නා...." කම්මැලි කමේම ඇදේ අනිත් පැත්තට පෙරලීගෙන පෙරලීගෙන ආපු මම නැවතුනේ මගේ ටේ පැටියගෙ පපුව උඩ...ඒ උණුසුමට...ඒ සුවදට මම හැමදාමත් ආදරේ කලා...

" ම්හ්..." ඒත් ටේ උත්තර දුන්නෙ අවධානයකින් නෙවෙයි.ඒක ගාණකට නොගත්තු මම කලේ ටේගෙ නිරුවත් පපුව පුරාම ඇගිලි වලින් එක එක බලි කුරුටු ඇදපු එක....

" බබා ඕක නවත්තන්නකො මට කුචි..." එයාගෙ ලස්සන box smile එක දාපු ටේ මගේ බෙල්ල අස්සේ මූණ හංගගත්තා...අනෙ ඉතින් මගෙ පොඩි එකා...

" මේ...සූටි බන්ඩිය..." ටේගෙ බඩට ඇගිල්ලෙන් ඇනපු මම මහහයියෙන් හිනාඋනේ ටේගෙ පපුවටත් හිමීට අත මිටමොල්ස්වලා ගහලා...

" සීතල නැද්ද ම්ම්ම්ම්.." ටේ එකපාරම මාව අනිත් පැත්ත පෙරලගෙන මගේ මූණට එබුනේ ඇහැකුත් ගහලා...

" සීතලයි ඉතිම්...එලියෙ හිම වැටෙනවනේ..." ඇස් කරකවලා චූටි හිනාවක් දාපු මම ඇහි බැමි උස්සලා ටේ දිහා දගකාර විදිහට බැලුවා...

" මම ඉන්නකොට එතන කවදාවත් සීතල නෑ මැණික...අරස්සො? " මූණට වැටිලා තියෙන අපිළිවෙල කොන්ඩෙ අතින් කීපසැරයක් හදාගත්තු ටේ ආයෙත් මගේ මූණට එබුනා...අපි දෙන්නා අතරෙ තිබුනේ සෙන්ටිමීටර් එකහමාරක වගේ පරතරයක්...මහපටැගිල්ලෙන් මගේ තොලේ කොනක් සිනිදු විදිහට අතගාපු ටේ මගේ මූණට තවත් ලන් උනේ මොකටද කියන්න හේතු කාරණා ඕනි නෑ...ඒත් අපි අතරෙ සෙන්ටිමීටර් භාගයක දුරක් තියෙද්දි එක පාරම ටේගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...

" ආයිශ් කවුද මේ වෙලාවෙම..."මූණ එල්ලගත්තු ටේ ෆෝන් එක අතටගත්තා

" කවුද අනේ..." හුරතලේගෙ මූණ දිහා බලනගමන්ම මම එයාගෙන් ෆෝන් එක උදුරගත්තේ එයාට දිවත් ඇදලා...අපි දෙන්නත් එක්ක ෆෝන් එක ගන්න රණ්ඩු කරන අතරෙ කෝල් එක දෙපාරක්ම කට් උනානේ...ඒත් අන්තිමේ කෝල් එක ආන්ස්ව' කලේ මම...

" යොබුසේයෝ...." (hello) එහා පැත්තෙන් ඇහුනේ තරුණ ගැණු ළමයෙක්ගෙ කටහඩක්....මම එකපාරටම ගොළු උනා වගේ උනත් ආයෙත් අමාරුවෙන් කතා කරන්න කටඇරියා..

" ඔප්පා...ඔප්පා ඔයා කොහේද...හිම වැස්සක් ආවා...මම ගෙදර ඉන්නෙ පන...එන්නකො චුට්ටක්..." තාලෙට එහෙම ඇදලා ඒ කෙල්ල කිව්වේ මාව රත්වෙලා යද්දි....ඔප්පා !? ම්වෝ..? මම බැලුවෙ ෆෝන් එකේ screen එක දිහා...nom එක save වෙලා නෑ...ඊට පස්සේ මම ටේගෙ මූණ දිහා බැලුවා එයා මොකද කියලා මගෙන් ඉගිකරලා ඇහුවෙ මුකුත් දන්නෙ නෑ වගේ...

" යොබුසේයෝ...ඔයා ඔය කියන ඔප්පෙක් ගැන මම දන්නේ නෑ ඔයා ඔය කිවන්නේ මගේ ඔප්පා ගැනනම් එයා ඉන්නේ මාත් එක්ක..." මගෙ මුළු මූණම දනවා...ඒ තරම් රතුවෙලා මේ සීතලෙත් මට දාඩිය දාන්න ගත්තා

" ම්වෝ...මගෙ ඔප්පා තමුසෙ ලග ඉන්නෙ කොහොමද දෙනවා ෆෝන් එක අයිතිකාරයට...දෙනවා ඉතින්..."ඒ කෙල්ල එහාපැත්තෙ ඉදන් බෙරිහන් දුන්නා.

" තමුන්ගෙ ඔප්පා නෙවේ ඒ මගේ ඔප්පා.... කෝල් එක කට් කරනවා මම තමුන්ව හොයාගෙන එන්න කලින්..ආයෙ එහෙම කෝල් කලොත්නෙ...මම මෙයා එක්කත් බලාගන්නම්..." පුලුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ කරන ගමන් මම ඒ කෙල්ලට කිව්වා...ටේ ගොඩක් බයවෙලා මගෙන් ආයෙත් කීපසැරයක් ෆෝන් එක ගන්න උත්සාහ කලත් මම නොදුන්න නිසා හොදටම බයෙන් මගේ දිහා බල බල මොනවද කියන්න ගත්තා..ඊලගට ඒ දෙන්නම කියපු කිසි දෙයක් මට ඇහුනේ නෑ... මමම කෝල් එක කට් කරලා ටේගෙ Samsung Galaxy S20 Plus phone එක පුලුවන් තරම් හයියෙන් පොලොවෙ ගැහුවා...

" මැණික...වේ (why) )"

" මැණික ඇයි අඩන්නේ..."

" ඇයි මේ"

" බබා මොකද උනේ කියන්න මොනාද මේ කරන්න යන්නෙ " ටේ දිගින් දිගටම ප්‍රශ්න අහද්දි මම කලේ ඇදගෙන හිටපු නයිට් ඩ්‍රස් එක ගලවලල අතට අහූනූ ඇදුමක් ඇදගත්තු එක...මට ඕනි නෑ තවත් මෙහෙම ඉන්න...ටේ කොහොමද මට එහෙම කලේ...ප්‍රශ්ණ දාහක් ම්පගේ ඔළුව වටේ කැරකෙද්දි ස්වේට' එක බෙල්ලට දාගත්තු මම පඩිපෙල වේගෙන් බැහැගෙන පහලට ආවා...

" මැණික...කවුද ඒ කතා කලේ...මොනාද කතා කලෙ...කොහේහ යන්නේ...ඇයි යන්නේ..." ටේ මගේ අතින් අල්ලලා ආපස්සට ඇදගන්න ගමන් ඇහුවේ වෙවුලන කටහඩකින්...ඒ වේගෙ නිසා මම ගිහින් නැවතුනෙ උඩට මුකුත් නැතුව හිටපු ටේගෙ පපුවේ...ඒ එක්කම ඒ වේගෙන්ම මම ටේව මගෙන් ඈතට තල්ලු කලා...

" බොරු කාරයා...තමුසෙ මට ආදරේ නෑ...මගෙන් අහන්නෙ කවුද කතාකලේ කියලා තමුන් දන්නෙම නෑ වගේනේ... තමුසෙගෙ හොරගෑණි කතා කලේ ඒ...!! මට මගෙ පාඩුවෙ ඉන්න දීල තමුසෙ ඒ ගෑණි එක්කම යනවා. මගෙ පස්සෙන් එන්නත් එපා මාව හොයාන්නත් එපා...අරස්සෝ..? අන්න්‍යොන්..( okay? Bye ) එක දිගට කියවගෙන කියවගෙන ගියපු මම ගෙදරින් එලියට බැස්සා...

________ දැන්__________

එන්න එන්නම වැඩිවෙන හිම වැස්සෙ මම අරමුණක් නැතුව ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියා. හිම කුණාටුවක් අත ලග නිසාද කොහෙද වාහන එකක් දෙකක් ඇරෙන්න මුලු වීදියෙම තිබ්බෙ හිස් බවක්.....ටේ...ඇයි මට මෙහෙම කලේ...දරාගන්න බැරි සීතලේ දාතින්ම මූන වහගත්තු මම අඩන්න ගත්තේ එහෙමම බිම දණගහගන්න ගමන්...මට ටේගෙ නම හයියෙන් කෑ ගහලා කියන්න ඕනි...ඔව්...

" ටේහ්‍යොන්ග්නා...නේ සරන්ග්.... ( my love ) " මම පුලුවන් උපරිමෙන් කෑ ගැහුවා...පුලුවන් තරම් හයියෙන්...කෑ ගහලා අඩන්න ගත්තා...ඒ එක්කම මගේ උරහිසට දැනුනෙ හුරුපුරුදු ස්පර්ශයක්... තත්පර දහයක් යන්න කලින් මම හිටියේ ටේහ්‍යොන්ග්ගෙ තුරුලට වෙලා...ටේහ්‍යොන්ග්ගෙ පපුවෙ වේගවත් හඩ මට පැහැදිලිව ඇහුනා...

" මැණික....මාව දාලා යන්න හිතන්නවත් එපා..." වේගෙන් මාව ලගින් තිබුනු කා එකේ දොරට හේත්තු කරගත්තු ටේ ඒ වෙගෙන්ම මගේ තොල්වලට බර උනා...අපි දෙන්නගෙ හදගැස්ම එකිනෙකාට ඇහෙන තරම් වේගවත් වෙද්දි රිද්මයකට අපි අපේ හැගීම් එකිනෙකා එක්ක බෙදාගත්තේ පුදුම හදිස්සියකින්... හරියට මේ දැන් අපි දෙන්නව කවුරුහරි වෙන් කරයි වගේ...මට ඔයාව දාලා යන්න බෑ ටේ...මම හිතින් හිතුවත් ඒක කියන්න යනවා වෙනුවට මම තව තවත් ටේගෙ උණුසුමට තුරුලු උනා...

_____________

ගෙදර එනකනුත් ටේ මගෙ අත අත් ඇරියෙ නෑ...ආපු ගමාන් මම කලේ ඒ සිනිදු තොල් වලට සොෆ්ට් කිස් එකාක් දීලා " මට බෑ ඔයා නැතුව එක තත්පරයක්වත් ඉන්න " කියලා කියපු එක...

" ආ...එහෙමද එහෙනම් මොකද දැන් ටිකකට කලින් මට බැනලා බැනලා ගෙඩ්ගරින් ගියේ..." ටේ මගේ නහය මිරිකලා ආයෙත් සුපුරුදු විදිහට ඇදුම් ගලවන්න ගත්තා...

" ඇත්තටම කවුද ඒ..." ටේගෙ ශර්ට් එකේ බට්න් ගලවන්න උදවු වෙන ගමන් මම ආයෙත් කතාවට බැස්සෙ ඇත්තටම ඒ කවුද කියලා දැනගන්න...මගේ තියුණු බැල්ම දැකලද කොහේද ටේ හයොයෙන් හිනා උනා...

" මැට්ටි...ඒ wrong nnumber එකක්...ඕනිනම් ආයෙත් අරගෙන හරියටම එයා කියන ඔප්පගෙ නම අහගන්න...එයා කියවන්නේ සූ ජුන්ජේ කියලා කෙනෙක් ගැන...." ටේමගේ කොණ්ඩෙ අවුල් කලේ ආයෙත් අර විදිහටම හිනාවෙලා...

" ආ...ඒක මිසක්..." ශර්ට් එකේ බට්න් ගලවලා ඉවර නිසා මම කලේ ටේගෙ චූටි ලස්සන බන්ඩියට ඇගිල්ලෙන් ඇනපු එක...

" ආ...කෙල්ල ගාණට හැදිලා..." ශර්ට් එක සම්පූර්ණයෙන් ගලවලා අයින් කරපු ටේ මාවත් පෙරලගෙනම ඇදට පැන්නා....

" ආයෙ එහෙම ඔළුවෙ මැටි පුරවන් කිසි දෙයක් හොයලා බලන් නැතුව ඔහොම ගියොත්නේ...." කම්මුල එක ඇගිල්ලකින්සිනිදුවට අතගාන ගමන් ටේ ගැඹුරු හඩෛන් කිව්වා...

" ගියොත්? ගොයොත් මොකද කරන්නේ...??? "

" ගියොත්ද...? " ටික වෙලාවක් සිවිලිම දිහා බලන්කල්පනා කරපු ටේ ආයෙ මගේ පැත්තට හැරුනේ කට කොනකින් හිනාවෙලා එහෙම අහලා...මගේ පපුව දාලා ගියා ඒ බැල්මටනම්...

"ඔ...ඔ...ඕ...ද්-දාලා ග්-ගියොත්??? " පැටලි පැටලි එහෙම කියාගෙන ගියපු මගේ කතාවට බාධා කරමින් මගේ තොල්වලට එයාගෙ ඇගිල්ල තියලා නිශ්ෂද්ද වෙන්න කියපු ටේ ආයෙත් අර බැල්මෙන්ම මගේ දිහා බැලුවා...

" ආයෙ ඔහොම ගියොත් මෙන්න මේක තමා දඩුවම....කලින් නැවතුනු තැනින් ආයෙ පටන් ගන්නවා..." එහෙම කියපු ටේ මට හිතන්නවත් වෙලාවක් නොදී ආයෙත් මගේ දෙතොල් ආක්‍රමණය කලා...වැඩිවෙලාවක් යන්න කලින් සිහිල් සුසුම් කෙදිරිලි හඩ මැද්දෙන් අපි අපේම උනේ ඒ ආදරේ මටම විතරයි කියලා පසක් කරන ගමන්...

€ £\| | }
END
____________________________________

මේ අවස්තාවෙ.

අම්මි : මොකද මේ ඇදුම් පැක් කරන්නේ...කොහේද යන්නේ...

මම : මට බෑ සමාජෙට මූණ දෙන්න...මම යනවා ඔළුව හැරිච්ච අතේ...

~•°•~

බුහ් හහ් හා...කෝම උනත් කුකුරිරු සතුටක් දැනෙනවා මට😂 ඔයාගෙ තත්වෙ කොහොමද 😂 මම මේක කියෙව්වා ලියලා ඉවර වෙලා...කලබල වෙන්න එපා බයවෙන්න එපා වැඩි දෙයක් උන්නෑ මම දැන් ICU එකේ...ඩොක්ටස්ලා කිව්වේ නහරයක් පුපුරලා කියලා...ඔයාලට කොහොමද 😂😂 මම වැඩිය දක්ශ writer කෙනෙක් නෙවේ එක්කො බොලද ගතිය වැඩි ඇති නැත්නම් මෙලෝ රහක් නැතුව ඇති කතාව හොදද කියලා කියාගෙන යන්න ඒ නිසා😘

ඊටපස්සේ මේ කෙල්ලට නමක් නෑ ඒක නිසා මේ ඉන්නෙ ඔයා කියලා හිතාගෙන කියවන්න😊😊

ඉදිරියේදි අනිත් පස්දෙනාගෙනුත් බලාපොරොත්තු වෙන්නෙ 😂😂 part 1 කියෙව්වෙ නැති අය මේ link එකෙන් ගිහින් කියවන්නෝ

Love rain part 1 ❤️
https://m.facebook.com/story.php?story_fbid=260943321848062&id=100037971888973

2020/ may / 13
V Queen

Continue Reading

You'll Also Like

6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...
1.2M 53K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
26.9K 4.1K 21
โš ๏ธdon't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenlyโ€Œ .. Will the bond bet...
18K 821 16
"The rain it pours, like my tears" -J.H.S This book is gonna deal with sensitive topics fair warning. It's senior year of high school and Hoseok is...