You are my wind

By Joonie_nyx

17.4K 3.2K 806

Yun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්‍රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo... More

1 පරිච්ඡේදය
2 පරිච්ඡේදය
3 පරිච්ඡේදය
4 පරිච්ඡේදය
5 පරිච්ඡේදය
6 පරිච්ඡේදය
7 පරිච්ඡේදය
8 පරිච්ඡේදය
9 පරිච්ඡේදය
10 පරිච්ඡේදය
12 පරිච්ඡේදය
13 පරිච්ඡේදය
14 පරිච්ඡේදය
15 පරිච්ඡේදය
16 පරිච්ඡේදය
17 පරිච්ඡේදය
18 පරිච්ඡේදය
19 පරිච්ඡේදය
teaser
අවසාන පරිච්ඡේදය

11 පරිච්ඡේදය

800 154 44
By Joonie_nyx


AN - අද කතාව 18+ 🙈

ඔන්නි...!!!

බෝහිට අදුරගන්න පුලුවන් වුනා කවුද කියලා.

ඇමී, කාගෙද මේ නම්බර් එක.

ඩ්‍රයිවර්ගේ අනේ.මගේ ෆෝන් එක ඕෆ් වුනා. මං ඔයාට ඉන්විටේශන් එකක් එව්වා හම්බ වුනාද??

මං දැන් ගෙදර ආවේ. ඒක බලන්න යද්දිම තමයි ඔයා කෝල් කරේ. ඉන්නකෝ..
ආව්...ඒ කියන්නෙ හෙට කෙල්ලගේ බර්ත්ඩේ එක ද???

ඔව් ඔව් ඔන්නි. ඔයා එන්නම ඕනි හොදද??? මේ ඒක නෙවෙයි මට හෙට අදින්න ඇදුමක් ගන්න ඕනි. අපි ශොපින් යමුද?

දැන්????

ඔව් ඔව් අනේ මේ දැන්. මං ඔයාලගේ ගෙවල් ගාවට එන ගමන්..

හරි එහෙනම් එන්නකෝ.

ඇමී එනකන් බෝහි ඉක්මනින්ම වොශ් එකක් දාගෙන ලේසි ඇදුමක් ඇදගත්තා. ඇමී ආවට පස්සෙ දෙන්නම එකට ශොපින් කලා. බෝහිටත් පාර්ටි එකට අදින්න ඇදුමක් තිබ්බේ නැති නිසා හොද වෙලාවට ඇමී එක්ක ශොපින් ආවේ කියලා බෝහිට හිතුනා.

ඔන්නි, මං දෙයක් අහන්නද?

ම්ම්ම් අහන්න..

කෝ ඔයාගේ පේරන්ට්ස්ලා??

හ්ම්ම්ම්..එයාලා නැති වුනා. කාර් ඇක්සිඩන්ට් එකකින්.

ඔයා පොඩි කාලෙද?

මට අවුරුදු 15 යි.

ඇමීට බෝහි ගැන දුක හිතුනා.

එතකොට ඔයා හැදුනේ කා ගාවද? අදුරන අය නෑයො කවුරුත් නැද්ද???

මං හිටියේ මගේ පුංච්ත් එක්ක. එයාලගේ ගෙදර. ඒත් එහේ ඉන්න බැරි තත්වයක් ආවා. ඩිග්‍රි එකත් මගින් දාලා මං මෙහේ ආවා. තනියම ජීවත් වෙන එක තමයි හොදම.
ඇමී ආපහු බෝහිගෙන් මුකුත් ඇහුවේ නෑ. මොකද එයාට තේරුනා ඒ ගැන මතක් කලාම බෝහි දුක් වෙනවා කියලා.

ඉස්සල්ලාම දෙන්නම එකතු වෙලා ඇමීට ඇදුමක් තේරුවා. රෝස පාට ලස්සන ගවුමක් ඇමී එයාට ගත්තා. ඇමී හරිම සතුටින් හිටියේ එයාගේ ගවුම නිසා.

ඔන්නි... මගේ ගවුම හරි නේ. දැන් ඔයාගේ ගවුම බලමු.

අනේ ඇමී, ඇත්තටම මං මීට කලින් මෙච්චර ලොකු පාර්ටි එකකට ගිහින් නෑ අනේ. මං දන්නේ නෑ මොන වගේ එකක් අදින්නද කියලා.
බෝහි ලගම තිබ්බ ගවුමක් අතට අරන් කණ්නාඩියෙන් බැලුවා

අයියෝ ඔයා ඩ්‍රෙස් ඩිසයිනර්ගේ ඇසිස්ටන්ට් නේද??? ෆැශන් සෙන්ස් එකක් ඇත්තෙම නැද්ද අප්පා. ඕවා නම් අල්ලන්නවත් එපා. මේ තරම් නෝර්මල් විදිහටද ඔයා එන්න යන්නේ. ඕක අවුට් ඔෆ් ෆැශන් ඔන්නි.
බෝහිට ඇමීගෙන් බේරුමක් නැති වුනා. අන්තිමට බෝහි එයාට ඇදුමක් තෝරන එකත් ඇමීටම බාර දුන්නා. බෝහිට ඇදුමක් තෝරන්න ශොප් එක පුරාම දුවන ඇමී දිහා බෝහි හිනාවෙවී බලාගෙන හිටියා. ඇමී ඇදුම් කිපයක් පෙන්නුවත් ඒ එකක්වත් බෝහිගේ හිතට හරි ගියේ නෑ.

අන්තිමට ඇමී අතට ගත්ත ඇදුම දිහා බලපු ඇමීට තේරුනා බෝහිට ගැලපෙනම ඇදුම ඒක කියලා. ඒක තද නිල් පාට ගවුමක්. බෝහිටත් ඒක එපා කියන්න බැරි වුනේ ඒක ඒ තරමටම ලස්සන නිසා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ශොපින් කරලා ඉවර වෙලා ගෙදර ආපු බෝහි ඒ පිටින්ම ඇදට වැටුනා. දවසම මහන්සි වුන නිසා බෝහිට ඉක්මනින්ම නින්ද ගියා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ඇමී ඇහැරුනෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙන්. කවුද කියලා බලන්නෙවත් නැතුව ඇමි ෆෝන් එක ආන්සර් කරා.

හැපි බර්ත්ඩේ මයි ස්විටී.

ජින්ගේ කටහඩ ඇහුනා විතරයි කෙල්ලගේ නිදිමත කොහේ ගියාද නෑ..

Thank you ඔප්පා.

ඉක්මන්ට ඇදුමක් දාගෙන එලියට එන්න. මං ඔයාලගේ ගෙදර ඉස්සරහ ඉන්නේ.

අනේ කොහෙද යන්නේ අනේ??

එන්නකෝ ඒක සර්ප්‍රයිස් එකක්.

ඇමී කලේ ඉක්මන්ට ඇදුමක් දාගෙන පහලට ගිය එක. ජින් දැක්ක ගමන් කෙල්ල පැනලා ජින්ව හග් කලා.

ඉක්මන්ට නගින්න.ඔයාලගේ අම්මලා දැක්කොත් විසුමක් වෙන්නේ නෑ.

ජින් වාහනේ නැවැත්තුවේ පුංචි කන්දක තිබ්බ ගෙයක් ලග. ඒ කන්දට සෝල් ටවුන් එක හරි ලස්සනට පේනවා.
ඇමී වාහනෙන් බැහැලා සෝල් ටවුන් එක දිහා බලාගෙන හිටියා. ඒ අස්සේ ජින් කාටදෝ කෝල් එකක් ගත්තා. ටික වෙලාවකින් ඇමී ලගට ආපු ජින් එයාව පිටිපස්සෙන් හග් කලා.
එතකොටම සෝල් ටවුන් එක පැත්තෙන් මල් වෙඩි පුපුරන්න ගත්තා. ඇමී ඒක දිහා පුදුම වෙලා බලාගෙන හිටියා. ජින් ඇමීව සප්‍රයිස් කරන්න තමයි ඒක ඕගනයිස්  කරලා තියන්නේ.


ලස්සනයි නේද ඔප්පා.
ඇමී මල් වෙඩි දිහා බලාගෙන ඉන්න ගමන්ම කිව්වා.

හ්ම්ම්..  හැබැයි මගේ කෙල්ල තරම් නෑ. 

ඇමී ජින් දිහා බැලුවා. ජින් වගේම ඇමිත්, ඇමී වගේම ජිනුත් දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කලා. ඇමී ඉපදෙන්නත් කලින් ජින්ගෙයි ඇමීගෙයි අම්මලා දෙන්නව කවද හරි කසාද බන්දන්න තීරණේ කරලා. තරුණ වයසට ආවම මුලින්ම ජින් ඒ තීරනේට අකමැති වෙලා. ඒත් තරුන ඇමීව දැක්ක ගමන් ජින් හිතලා පොඩි කාලෙ වුනත් අම්මලා හොදම තීරණයක් තමයි අරන් තියන්නේ කියලා.

ඇමීගෙ නිකටෙන් උස්සපු ජින් ඇමීට සොෆ්ට් ලිප් කිස් එකක් දුන්නා. ඒකට හරියන්න ඇමී කලේ ජින්ගේ බෙල්ලෙ එල්ලිලා එයාව කිස් කරපු එක..

යාහ්හ්.  මේ කෙල්ල නම් දැන් හොදටම නරක් වෙලා...

ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි මං seokjin ගේ ගර්ල් නේ..

දෙන්නම කන්ද උඩ තිබ්බ ගේ ඇතුලට ගියා. ජින් ඇමී වෙනුවෙන් වයිනුයි කෑමයි ඇරේන්ජ් කරලා.

කෑම කාලා ජින් පිගන් ටිකයි වීදුරුයි හෝදන්න ගත්‍තා. ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ඇමී කලේ පිටිපස්සෙන් ඇවිත් ජින්ව හග් කරපු එක.

Thank you ඔප්පා. ඔයා අද මාව ගොඩක් සප්‍රයිස් කලා. I love you so much.

කර කර හිටපු වැඩෙත් නවත්තපු ජින් ඇමී දිහාට හැරිලා එයාගේ ලිප්ස් ඇමීගෙ ලිප්ස් වල තිබ්බා. ඒකෙන් නැවතුනේ නැති ජින් ඇමීව උස්සලා වඩා ගත්තා. දෙන්නා ඊලගට නැවතුනේ ඇදේ. ( ඇදේ සිද්ධ වුන දේවල් ඔයාලා කැමති විදිහට හිතා ගන්න හොදේ )

පහුවෙනිදා උදෙන්ම ඇහැරුනු ඇමී එයාට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න ජින් දිහා බලන් ඉදලා කම්මුලට පොඩි කිස් එකක් දුන්නා. ජින් පොඩි එකෙක් වගේ නිදි ( පොඩි එකාගේ තරම ඉතින් ඇමි තමයි දන්නේ ) ඇමී කලේ වටේම වැටිලා තිබ්බ එයාගේ ඇදුම් ටිකත් උස්සන් වොශ් රූම් එකට දුවපු එක. ඇමී වොශ් රූම් එකේ ඉදන් එද්දි ජින් ඇහැරලා තේ හදනවා. ඇමී ලගට ආවම ජින් කලේ එයාගේ නළලට චූටි කිස් එකක් දුන්න එක.

මං ඉක්මන්ට චේන්ජ් කරගෙන එන්නම් මැණික. ඔයා මේ තේ එක බොන්න.

ජින් චේන්ජ් කරගෙන ආවට පස්සෙ දෙන්නම ඉක්මනින් ඇමීගේ ගෙදරට ගියා. ඇමීව ගෙදරට දාපු ජින් හවසට මීට් වෙමු කියලා ඇමීට බායි කිව්වා. ඇමිත් ඉතින් රූම් එකට මුකුත් වුනේ නෑ වගේ නිදා ගත්තා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

පහුවෙනිදා උදෙන්ම නැගිටපු බෝහි කරේ ගෙදර අස්පස් කරපු එක. වීකෙන්ඩ් නිසා බෝහිට නිදහසක් දැනුනා. කොන්සට් තිබ්බොත් බෝහිට වීකෙන්ඩ් වලත් වැඩ තිබ්බා. ඒත් ඒ වෙද්දි කොන්සට් ගොඩක් ඉවර වෙලයි තිබ්බේ.

ඔන්නි..ඔයා එනවා නේද අද? ඔයාට පුලුවන්ද ටිකක් කලින් එන්න?
ඇමීගෙන් මැසේජ් එකක්.

ඕකේ මැඩම්.
ඇමීට රිප්ලයි කරපු බෝහි ඉක්මනින්ම ගෙදර වැඩ ඉවර කරා. ඉක්මනින් ලැහැස්ති වුන බෝහි ඇමීගේ ගෙදරට ගියා.

අයියෝ යුන් බෝ හී.!!!!
ඒ පාර ඇමී කෑගහනවා.

මොකද???

ඔයා ඔහොමද අනේ පාර්ටි එකට ඉන්න යන්නේ?

ඔව්.මේ ඉන්නේ සෝයි එකට...

සෝයි එකට තමයි. මේකප් ටිකක්වත් ඇප්ලයි කරලා නෑ. හොද වෙලාවට මං කලින් එන්න කිව්වේ... එනවා යන්න මෙන්න මෙහාට.
ඇමී කරේ බෝහිවත් ඇදගෙන රූම් එකට ගිය එක. ඇමීගේ මේකප් ආර්ටිස්ට්ම බෝහිටත් මේකප් දැම්මා. ඇමී බර්ත්ඩේ ගර්ල් නිසා ඇමීට තමයි මුලින්ම මේකප් දැම්මේ..

ඇමී...අනේ ඔයා බෝනික්කෙක් වගේ...
බෝහි ඇමීව හග් කරන ගමන් කිව්වා. ඒ මදිවට කෙල්ලගේ හිනාව. බෝහිට ගොඩක් සතුටු හිතුනා ඇමී සතුටින් ඉන්නවා දැක්කම.

මං පහලට යනවා.ගෙස්ට්ලා දැනටමත් ඇවිත්ලු. ඔයත් මේකප් එක ඉවර කරලා පහලට එන්න.
ඇමී ගියාට පස්සේ බෝහිගේ මේකප් එක පටන් ගත්තා.

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

ඌඌඌ මගේ කෙල්ල බලන්නකෝ. හරියට රෝස මලක් වගේ අද...

ජින් අනිත් මෙම්බර්ස්ලට ඇමීව පෙන්නුවා.

ඔයා වගේ ඌරෙක්ට රෝස මලක් හරියන්නෙ නෑ Hyung.

ජිමින් කිව්ව කතාවට හැමෝම හිනා වුනා.
ඇමී ජින්ගේ ලගට ඇවිත් ජින්ගේ අත අල්ලගෙන හැමෝටම කතා කලා.

මගේ කෙල්ලව මං කොච්චර කාලෙකින්ද දකින්නේ? බලන්නකෝ එයා වෙනස් වෙලා තියන තරම.

ජින්ගේ කෑගැහිල්ලේ නම් ඉවරයක් නෑ..

ඇයි ඊයේ රෑ....
තව ටිකකින් Jk නිසා ඔක්කොම අහුවෙනවා. හොද වෙලාවට ජින් Jk දිහා ඔරවලා බැලුවේ. jk එහෙම්මම කට වහගත්තා.

නම්ජුනා තමුසෙට බඩගිනීද? ආව ගමන් කන්න හොයන්නේ? යුංගි නම්ජුන්ගෙන් ඇහුවා.

කෑම නෙවෙයි එයා වෙන කෙනෙක්ව කන්න වගේ ඇවිත් තියන්නේ.
ටේ හෙමීට කිව්වත් ඒක මෙම්බර්ස්ල ඔක්කෝටම ඇහුනා. ඇමිත් කටවහගෙන හිනා වුනා.

ඒක නෙවෙයි ඇමී කෝ ඇත්තටම බෝහි? Jk ඇහුවා.

මූට මොන යකෙක් වැහිලද? මං මේ අමාරුවෙන් අනිත් උන්ගෙන් හංගගෙන ඉන්නවා. මූ නිකං මං ආවේ  බෝහිව බලන්න වගේ බෝහි කෝ කියලා අහනවා..නම්ජුන් හිත යටින් Jk ට බැන්නා.

ඔන්නි තව ටිකකින් එයි.

ආහ් ඔය එන්නේ කියනකොටම.

හොබී කිව්ව දේ ඇහුන ගමන් නම්ජුන් කරේ බෝහි එන දිහා බලපු එක. බෝහිගේ වෙනස නම්ජුන්ට අදහගන්න බැරිවුනා. වෙනදා කැශුවල් වෙයාර් දකින කෙල්ල පාර්ටි වෙයාර් එකට සෑහෙන්න වෙනස් වෙලා තිබ්බා..නම්ජුන්ට නම් බෝහිගෙන් ඇස් අයින් කරගන්න බැරි වුනා. නම්ජුන් කලේ බෝහි දිහා කන්න වගේ බලාගෙන
හිටපු එක. කට්ටිය ගාවට ආපු බෝහි හැමෝටම හිනා වුනා. නම්ජුන්‍ටත්.

ඕඕඕ.. බලන්නකෝ අපේ බෝහි. අද මාර වෙනස් නේ.
හොබී කිව්වා. බෝහි කලේ ලැජ්ජාවෙන් හිනා වුන එක.

පාර්ටියත් ලස්සනටම තිබුනා. ඇමී වගේම බෝහිත් මෙම්බර්ස්ල ඔක්කොමත් එක්ක ඩාන්ස් කරා. ඒත් අනිත් අයට වඩා නම්ජුන් එක්ක වැඩියෙන් ඩාන්ස් කරා. ඩාන්ස් කරද්දි නම්ජුන් දිහා බලන්නේ නැතුව ඉන්න බෝහි ට්‍රයි කරා. නම්ජුන් අහක බලා ගන්නකන් ඉදලා නම්ජුන් දිහා බැලුවත් ඒක ගොඩක් වෙලා කරන්න බැරි වුනේ නම්ජුන්ටත් බෝහි දිහා බලන්නේ නැතුව ඉන්න බැරි වුන නිසා.

පාර්ටි එක ඉවර වෙලා කට්ටිය ගෙවල් වලට යන්න ලැහැස්ති වුනා.

Jk, මාව ඩ්‍රොප් කරන්න පුලුවන්ද?
බෝහි Jk ගෙන් ඇහුවා.

මේ මේ... අද නම් බෑ. අද ඔයාව ඩ්‍රොප් කරොත් මට ගුටි කාලා තමයි මැරෙන්න වෙන්නේ.
Jk හිනා වෙවී එතනින් ගියා.

බෝහිගෙ උරහිසට උඩින් කෝට් එකක් වැටුනා. ඒ නම්ජුන්.

එන්න මං ඔයාව ඩ්‍රොප් කරන්නම්.

නම්ජුන් බෝහිට කිව්වා. අද නම් බෝහිට නම්ජුන්ව ප්‍රතික්ෂේප කරන්න හිත දුන්නේ නෑ. නම්ජුන් වගේම බෝහිත් නම්ජුන් දැක්ක වෙලේ ඉදන් පිස්සු වැටිලා හිටියේ. ඇයි ඔයා මෙච්චර හැන්ඩ්සම්? ඩාන්ස් කරන ගමනුත් නම්ජුන් දිහා බල බල බෝහි හිතෙන් ඇහුවා.

ඔයා අද ලස්සනයි.

නම්ජුන් ඩ්‍රයිව් කරන ගමන් කිව්වා.

ඔයත්..

බෝහි හිනා වෙලා කියනකොට කෙල්ලගෙත් ඩිම්පල් එකක් පේනවා. නම්ජුනුත් ඩිම්පල් එක පේන්න හිනා වුනා.

ලෙට්ස් ඩේට්...
නම්ජුන් එක පාරම කිව්ව දේ බෝහිට අදහගන්න බැරි වුනා.

ඈහ්...???

ලෙට්ස් ඩේට්...
නම්ජුන් ආයෙමත් කිව්වා. බෝහිට කියන්න ඕනි මොකක්ද කියලා හිතා ගන්න බැරි වුනා.

කලින් වගේ වෙන්නෙ නෑ මං ප්‍රොමිස් වෙනවා. ආය එහෙම දෙයක් වෙන්නෙ නෑ.

හ්ම්ම්...
බෝහි තාමත් හිතන ගමන්. ඒ අස්සේ බෝහිගේ හිත නිකං උඩ පනිනවා වගේ. තමන්ගේ ක්‍රශ් එක ලෙට්ස් ඩේට් කිව්වම කාගේ හිතද එහෙම වෙන්නෙ නැත්තේ.

කාර් එක බෝහිගේ ගෙවල් ලගටම ආවා. ඒත් බෝහිගෙන් කිසි සද්දයක් නෑ.


නම්ජුන්ගේ හිත ටිකෙන් ටික අවුල් වෙන්න පටන් ගත්තා. නම්ජුන් ඇවිත් බෝහිට බහින්න කාර් එකේ දොර ඇරියා. බෝහිට යන්න ඇරලා නම්ජුන් බලාගෙන හිටියා.

ඔප්පා....

බෝහි නම්ජුන්ට කතා කලා..

ඔයාගේ කෝට් එක.
බෝහි නම්ජුන්ගේ කෝට් එක ආපහු එයාට දුන්නා. නම්ජුන් කෝට් එකත් අරන් ආපහු වාහනේට නගින්න ගියා.

ඔප්පා...
බෝහි ආයෙමත් කතා කරා.

නම්ජුන් බැලුවේ කෙල්ලගේ අත දිහා. හෑන්ඩ් හාට් එකක්. නම්ජුන්ට ඒ ටිකම ඇති. කොල්ලා කෙල්ල ගාවට දුවගෙන ඇවිත් කෙල්ලව හග් කලා.

To be continue....

AN- අද කතාව කලින්ම දැම්මේ ඊලග දවස් දෙකේදී මං ටිකක් busy වෙන නිසා. ඒ නිසා අද කොටස enjoy කරන්න. ඉක්මන්ටම 12 chapter එක දාන්නම්.💜️

Continue Reading

You'll Also Like

280K 48.6K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
10.2K 2.2K 34
සල්ලි කියන්නෙ හැමදේම නෙමේ 🙂. මනුස්සයෙක්ට සල්ලි වලින් කිසිම අඩුවක් නැති වෙන්න පුලුවන්. ඒත් ඒ මනුස්සයා පරිපූනර්ණ කෙනෙක් නෙමේ. පොඩිකාලෙදිම අම්මගෙ ආදරේ...
150K 26K 31
පිස්සු කෙල්ලෙක්.. නපුරු කුමාරයෙක්.. වෙනස් කතාවක්..❤