🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤

By Dima_Akira

3.5K 766 73

හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා ක... More

..Who am i...? (01)
..Who am i..?(02)
..Who am i..? (03)
..Who am i..?(04)
..Who am i...?(05)
..Who am i..?(06)
..Who am i..?(07)
..Who am i..?(08)
..Who am i..?(09)
..Who am i..?(10)
..Who am i..?(11)
..Who am i..?(12)
..Who am i..?(13)
..Who am i..?(14)
..Who am i..?(15)
..Who am i..?(16)
...Who am i..?(18) (final chapter )

..Who am i ..?(17)

116 35 0
By Dima_Akira

ඔන්න අන්තිමට අපේ debut date එකට තව සතියක් වගේ කාලයක් තමා ඉතිරි වුනේ..

"December 14 හැන් ගග ගාව මල්වෙඩි සංදර්ශනයක් තියෙනවා..රෑ 7 වෙද්දි ඒක පටන්ගන්නවා...අපිට stage perform එක ඉවර වෙලා ඒක බලන්න යන්න පුලුවන්
Time ඇති හොදටම...practise room එකේදී ජැම් මා එක්ක කිවුවා...

"චැන් ඔයා අනිවාරෙන් එන්න ඕනී ඒකට....Debut එකෙන් පස්සෙ අපි දෙන්නා එක්ක යමු ...හාද ?

"අපි දෙන්නා විතරද ? ඇයි අනිත් අය ?"
"එයාලා sunbaenim ලා එක්ක පාටියට යයි . අපිට vivo එකෙන් party එකක් දෙනවනෙ එදාට debut එක නිසා..අපි fire works බලලා පාටි එක තියෙන තැනට යමු හරිද ? එනවා නේද ??"
"අනේ මන්දා ඔයාටත් මාර ආෂාවල් තියෙන්නෙ හා හා ඉතින් යමුකෝ...ඒ කතාව ඉවර වෙලා අපි පඩිපෙල බැහැලා පහලට එද්දි වායෝ ව මූනටම මුලිච්චි වුනා.වායෝ අපිට හිනා වෙලා එතනින් යන්න හදනකොට ජැම් එයාව අතින් ඇදලා නවත්ත ගත්තා...

"හියුන්ග් 14 වෙනිදා රෑ 7ට ඔයා හැන් ගග ගාවට එනවද ? එදාට හැන් ගග ගාව මල්වෙඩි සංදර්ශනයක් තියෙනව...ජැම් ජැම් වායොගෙන් ඒම ඇහුවාම මට පුදුම හිතුනා...

"පිස්සුද මට බෑ....මට වෙන වැඩ නෑ කියලා හිතුවද ?? වයෝ ගත් කටටම ඒම කිවුවාම ජැම්ගෙ මූන අවුල් ගියා.

"දන්නවද එදා ඔයා accident වුනා කිවුවාම මන් ගොඩක් බය වුනා...මන් හිතුවේ මට මගේ අයියව නැති වෙයි කියලා. ඔයා මා එක්ක තරහා ඇති ඒත් මන් එහෙම නෑ...ඔයා මගේ අයියා..මට ඔයාව වටිනවා...එදා මන් ඔයා ගැන ගොඩක් දුක් වුනාම ඊට පස්සෙ දවසේ රෑ ඔයා මට කතා කරලා කිවුවෙ ඔයාට මතකද ඔයා කියපු දේවල් ??? හියුන්ග් ඔයා කිවුවේ මට, ඔයා මට එදා ස්තූතී කලා ඔයා ගැන එහෙම හොයලා බැලුවට . ආපහු මා එක්ක රණ්ඩුකරන්නෙත් නෑ කිවුවා...ඔයාමයි එහෙම කිවුවේ..මන් ඔයාට ගැහුවා ඉස්සර , මට ඔයාව පෙන්නන්න බෑ ඒත් දැන් ඒක වෙනස් වෙලා...ඔයා ඇත්තටම මාව ඔයාගේ සහෝදරයෙක් කියලා පිලිගන්නවනම් එදාට හැන් ගග ගාවට එන්න . ඔයා ආවේ  නැත්නම් මන් හිතාගන්නම් එදා ඔයා මට කෝල් කරලා කිවුව දේවල් ඔක්කොම බොරු කියලා...අපි දෙන්නා සහෝදරයෝ නෙමෙයි කියලා...ජැම් පිස්සෙක් වගේ කියවගෙන කියවගෙන ගියා...ඇත්තටම මන් එදා ජැම්ගෙ නොදැකපු පැත්තක් දැක්කා...ජැම් වායොට ගොඩක් ආදරේ කරා...සමහරවිට වායොත් ජැම්ට ආදරේ කරොත් ...එහෙනම් මේ දෙන්නගෙ මේ තියෙන බැදීමට ගහන්න වෙන කිසිම සහෝදර බැදීමකට බැරි වෙයි...එයාලා දෙන්නා එකතු වුනොත් එයාලව කාටවත් කවදාවත් වෙන් කරන්න බැරි වෙයි...වායෝ කිසිම උත්තරයක් නොදී බලන් හිටියා අපි යන දිහා

"ජැම් එයා එයිද ?

"බලමු , එයත් ඇත්තටම මන් ගැන හිතනවනම් එයා එයි...ජැම් දිලිසෙන් ඇස් වලින් මන් දිහා බලාගෙන කිවුවා.

"දැන් මන් මොකටද ඔය හැන් ගග ගාවට එන්න ඕනී??

"උබ එන්නම ඕනී එදාට...මන් පස්සෙ කියන්නම්කෝ...

*                       *                           *                       *
"ඔන්න අදයි දවස...අම්මෝ මාව වෙවුලනවා ඕයි...මට උන වගේ...කවදාවත් නැතිව මින්ග් යූ ත් බය වෙලා අදනම් 😂

අපි බලන් හිටිය දවස ඔන්න උදා වෙලා.අද අපේ officially debut date එක . අපි ලැහැස්ති වෙලා අපේ mackup artist ලා , backup dancers ලා , vivo එකේ crew එක , manager ලා එක්ක අපේ van එකේ නැගලා Count down එකේ perform එකට තමයි ගියේ...අපිට වෙලව තිබ්බෙ හරියටම හවස 5ට . ගොඩක් rookie groups හිටියා අපිත් එක්ක debut වෙන්න . අපේ අම්මත් ආවා මගෙ fan කෙනෙක් විදියටත් කවුරුහරි ඉන්න ඕනි නෙ . ජැම්ගේ රෝස් එයත් ඇවිත් හිටියා..රෝස් තාම debut  වෙලා නැති නිසා එයාට ප්‍රශ්නෙකුත් නැහැනෙ...ඒ වගේම අපි හිතුවට වඩා ගොඩක් අය එදා හිටියා...හිතාගන්න බෑ අපි එක එක veraity show වලට join වෙලා කරපු promote කරන වැඩේ අතිසාර්තකයි...fansලා ගොඩක් ඇවිත් හිටියා....අපේ කැපවීම අතිසාර්තක කරගන්නයි ඕනී...1st bedut එකේම win කරන එක තමයි අපිට ඊලගට තිබ්බ ලොකුම අභියෝගය . හැමෝටම ඒ වගේ අවස්තාවක් හම්බවෙන්නෙ නෑ...ගොඩක් ප්‍රවීණ අයට පවා එයාලගේ debut song එකේදිම win කරන්න හම්බවෙන්නෙ නෑ....vote වලින් තමයි winer group එක තෝරන්නෙ. ඒත් මටනම් මේ කිසිම දෙයක් දැන් අදාල නෑ අද පලවෙනි දවසෙම win කරන්න බැරි වුනත් මන් බලන් හිටියේ මේ දවස එනකල් අපේ debut දවස එනකන්...

" ඔයාලා ලැහැස්තී නේද ? අර stage එකේ ඉන්න අය පහලට ආපු ගමන් ඊලගට අපේ වාරේ....

"ඔව් ඔව් අපි ලැහැස්ති...

"අද අපේ debut date එක . ඉතින් අපි බලන් හිටියේ මේ දවස එනකල්.අපි මෙතනට එන්න ගොඩක් මහන්සි වුනා..අපි හැමෝම . අපි පොඩිම එක්කෙනාගෙ ඉදන් ඔයාලා හැමෝම ගොඩක් මහන්සි වුනා...මින්ග් යූ ඔයා තමයි අපේ සිංදු ගැන ඔක්කොම බැලුවේ...එතකොට ජැම් ඔයා නැතනම් අපිට මේ වගේ ලස්සන Dance එකක් හදාගනන් වෙන්නෙ නෑ..ජීසූ ඔයගෙ රැප් එක හැමෝවම පිස්සු වට්ටනවා..ජින්කී ඔයයි ජැමුයි එකතු වුනාම සුනාමියක් වගේ...ඔයාලව කාටවත් නවත්තන්න බෑ...මන් කියවගෙන කියවගෙන ගියා..

"හෝව් ....හෝව්....මගේ කතාව මැද්දට ජැම් පැන්නා...ඔයාට එකක් අමතක වුනා චැන් . හැම කණ්ඩායමක්ම ඉස්සරහට යන්නනම් හොද ලීඩර් කෙනෙක් ඉන්න ඕනී..ඉතින් අපේ ලීඩර් ඔයා ඔයා නැතනම් අපි අද මෙතන නෑ...ඇත්තටම ජැම්ගේ ඒ වචන මට ලොකු ශක්තියක් වුනා..

"ඔව්ව් ඒක ඇත්ත...මන් ආපහු කතාව පටන්ගත්තා....අතක් ලස්සන් වෙන්නෙ ඇගිලි පහක්ම තියෙනකොට ඒ ඇගිලි පහම එක වගේ වෙන්නම ඔනී නෑ..ඉතින් අපි පස්දෙනා පස්විදියක්....අද අපේ දවස..අද Dreamz ලගෙ දවස . එහෙනම් වැඩ පෙන්නමු.මගෙ කොල්ලෝ ටික ලැහැස්තී නේද වැඩේට ???

"ඔව් ඔව් අනිවාරෙන්මා we are alwayas ready

"1 , 2 , 3 catch your Dreamz....

අපි stage එකට නැග්ගා...එලි ගොඩක් පත්තු වෙනවා...වෙනදටත් වඩා හයියෙන් මගේ පපුව ගැහැන්න ගත්තා... ඒත් මට කිසිම බයක් තිබ්බෙ නෑ...මන් ජැම්ගෙ මුහුන දිහා බැලුවා එයාත් හිනා වෙලා මන් දිහා බලන් හිටියා....මට මටත් වඩා මගේ කොල්ලෝ ටිකව විශ්වාසයි...ඊට පස්සෙ එතන හිටිය හැමෝම අතරින් මන් හෙවුවෙ අම්මව ...අම්මත් මන් දිහා බලන් හිටියා මන් දැක්කා.ජැම් ගෙ , ජීසූ ගෙ , ජින් කී ගෙ , මින්ග් යූ ගේ පවුල් වල අයත් ඇවිත් හිටියා...හැමෝම හරිම ආඩම්බරයෙන් අපි දිහා බලන් හිටියෙ . ඕඩියන්ස් එක පිරි ඉතිරිලා තිබ්බෙ අපේ Weamz ලගෙන් ....

rookie group එකකට මේ තරම් fan base එකක්...මට හිතාගන්න බැරි වුනා...අපේ song track එක play වුනා...හැමෝම අපි දිහා බලන් හිටියා...අපේ කොල්ලෝ පස්දෙන්නාම මාත් ඇතුලුව අපි මුලු stage එකම අපේ කරගත්තා...හැමෝගෙම සපෝර්ට් එක මැද්දේ Dream song එකෙන් Dreamz ලා එයාලගෙ weamz ලව හීන ලෝකෙකට අරන්ගියා....

*                         *                            *         

          
"හියුන්ග් අපි ඒක කල....stage එකෙන් බිමට බැස්සාම ජීසූ මගේ අතේ එල්ලිලා කියවන්න ගත්තා හරියට පොඩි ලමයෙක් වගේ..ජීසූ  එදා හරිම cool විදියට මට පෙනුනෙ . ජීසූ දිහා බැලූවාම මට එයා ගැන ගොඩක් ආඩම්බර හිතුනා...අපේ costume එක නිසා අපිට ගොඩක් cool look එකක් තිබ්බෙ කියලා හැමෝම කතා වුනා...

"යමු යමු තාම ඉවර නෑ win කරපු group එක කියන්නයි යන්නෙ ...මින්ග් යූ කෑ ගහන්න ගත්තා........

Continue Reading

You'll Also Like

78.3K 14.8K 52
කලු කුමාරයා වහ වැටුනේ ගෑනු නිරුවතට විතරමද.............🔞
699 241 8
ඒක මං හරියට ම දන්නේ නෑ අක්කේ ... මේ සොබාදහමත් ගෑනුන්ට විරුද්ධ යි , ඒකනේ ගෑනුන්ගේ වැරදි වගේම පිරිමින්ගේ වැරදිත් ගෑනුන්ගෙන් පේන්නේ ... මාත් මැරෙන්න හිත...
24.4K 2.2K 71
ဖတ်ကြည့်နော်😉😉
810 112 21
මේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා...