...Who am i..?(18) (final chapter )

266 40 14
                                    

අපි ඔක්කොමලා ආපහු stage එක උඩට ගියේ . Win කරපු group එක anounce කරන්න ලග නිසා...මන් එතන හිටිය අනිත් අයට ඇහෙන්නෙ නැති වෙන්න . මගේ කොල්ලෝ ටිකට විතරක් ඇහෙන විදියට එයාලගේ බය නැති කරන්න එයාලා එක්ක කයියක් දාගත්තා..

"අද පලවෙනි දවසෙම win කරන එක ලේසී නෑ . ඒ නිසා ඔයාලා ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා . මෙතන හිටිය අලුත් group එයාලා ඔක්කොම ගොඩක් දක්ෂයි . අදම වින් කරන්න බැරි වුන කියලා දුක් වෙන්නත් එපා . මොකද හරියට බැලුවොත් අපි දැනටමත් දිනලා ඉවරයි . අපි මෙච්චර අභියෝග හමුවේ මේ තරම් දුර ආවා ...ඉතින් ඒ කියන්නෙ අපි දැනටමත් දිනලා ඉවරයි..මගේ කතාව ඉවර කරන්න හම්බුනේ නැ....The winer is Dreamz....

ඔව් ඒ අපි . අපි වින් කරලා ...මෙතන හිටිය හැමෝටම වඩා vote අරන් තිබ්බෙ අපි ....මට හිතාගන්න බැරි වුනා...මේක වෙන්න පුලුවන් දෙයක්ද ? මන් බැලුවේ අම්මා දිහා අම්මා ඇස් වල කදුලු පුරවගෙන මා දිහා බලන් හිටියා...මගේ කම්මුල් දිගේ කදුලු බේරෙන්න ගත්තා...ඇත්තටම ඒ සතුටු කදුලු...මගේ ජීවිතේ මන් ගොඩක්ම සතුටු වුනු දවස අද..ජැම් ජැම් එයත් එහෙම්මමයි...අපි ඉස්සරහට ගිහින් අපේ trophy එක ගත්තා..අපේ weamz ලා කෑ ගහනවා අපි වෙනුවෙන්...එයලත් ඇස් වල කදුලු පුරවගෙන බලන් හිටියා...

ජීසූ ,ජින්කී ,මින්ග් යූ අපි හැමෝමට සතුටුම දවස අද . ඒක හැමෝගෙම මූනවල් දිහා බැලුවාම පේනවා...මන් මයික් එක අතට අරන් කතා කරන්න try කරත් මට වචන ගැටගහගන්න හරිම අමාරු වුනා...

"Weamz kumawo...අන්තිමටම මන් මගෙ කතාව ඉවර කලේ එහෙම . ජැම් , මින්ග් යූ , ජින් කී , ජීසූ මේ හැමෝමත් අන්තිමට කතා කලා...එයාලගෙ සතුටත් එයාලා fansලා එක්ක බෙදා ගත්තා..මන් හැමෝටම ස්තූති කරලා මයික් එක ආපහු දුන්නා...දිලිසෙන ලස්සන trophy එක මගෙ අතේ තියාගෙන....ඒක ගොඩක් බරයි වගේ...

ඔව් ඒක මට ගොඩක් බරයි...මගේ හීනේ වගේමයි....

Count down එකේ වැඩ ඉවර වෙලා අපි stage එක පිටිපස්සට ගියාම අපේ අම්මා...ජැම් ගෙ වගේම අනිත් අයගෙ පවුල් වල අය රෝස් , යේරී ෂී , අපේ crew එක , backup dancers ලා මේ හැමෝම එතනට ඇවිලා අපි එක්ක සතුට බෙදාගත්තා...සෙල්ෆි ගැහුවා...ගොඩක් වෙලා එයාලා එක්ක කාලේ ගෙවුනා දැනුනෙම නෑ..ඊට පස්සෙ අපි change කරගෙන යන්න ලැහැස්ති වුනා...ජැම් ජැම් මා එක්ක හැන් ගග ගාවට යන්න දාගත්ත නිසා අනිත් අයට මුලින් යන්න කියලා manager කෙනෙක් එක්ක අපි දෙන්නා හැන් ගග ගාවට ගියා...

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Onde histórias criam vida. Descubra agora