Dream Lovers 💫[ Completed ]

By euphoria0704

68.8K 10.1K 877

Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨ More

Introducing the Characters
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 22
Part 23
Part 24
Part 25 ( Final part )

Part 21

2.1K 338 40
By euphoria0704

Suga Pov

මාස හයකට පසු...........

සීතල දෙසැම්බරේ අපි කවදත් වගේ හැමෝම ගොඩක් කාර්යබහුලයි. නත්තල, අලුත් අවුරුද්ද වගේ දේවල් නිසා අපිට ගොඩක් වැඩ ගොඩ ගැහිලයි තිබ්බේ. Shows, Interviews, Performance වගේ දේවල් නිසා අපි රෑයක් දවාලක් නැතුව patrice room වල හිරවෙලයි හිටියේ. අපේ ජිවිතේ ඉතිං මේකනේ..... අපිට දැන් ඒක පුරුද්දකට ගිහින්.

මේපාර අපි කවුරුත් හොදින් නෙමෙයි හිටියේ..... ගෙවුණු මාස හය ඇතුලත වෙච්ච දේවල් නිසා අපි හැමෝම හිටියේ හිතේ අමාරුවෙන්. දැනට මාස හයකට කලින් එකපාරටම අතුරුදහන් වුණු eun ha ගැන තාම හරි හැටි විස්තරයක් අපිට හොයාගන්න බැරි වුනා. Eun ha ව අපි හොයපු නැති තැනක් නෑ. එයාලා ගෙවල් පවා මාරුකරලා තිබුනේ ගිය දිහාවක් කාටවත් හොයාගන්න බැරි වෙන්නයි.

ගිය මාස හය ඇතුලත ජන්ගුකා පිස්සුවෙන් වගේ eun ha ව හොය හොය හැමතැනම ඇවිද්දා..... අපිත් එයාව තනි නොකර පුළුවන් හැම විදිහකින් ම එයාට eun ha ව හොයා ගන්න උදව් කලා. ඒත් අද වෙනකන් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ. Eun ha ජිවත් වෙලා ඉන්නවද කියන්නවත් පුළුවන් කිසිම සාක්ශියක් අපිට ලැබුනේ නෑ.

ජන්ග්ගුකා අවුලෙන් ඉන්නවා දකින හැමවෙලාවේම මගේ හිත මට දොස් පැවරුවා මම ඉක්මන් නොවුන එක ගැන 😣 ඒත් මම එදා මට පුළුවන් උපරිමෙන් eun ha වයි ජන්ග්ගුකාවයි හොයන්න උත්සාහ කලා. ඒත් මම එතැනට යද්දි පරක්කු වැඩියි. ඒ වෙනකොටත් Eun ha ජන්ග්ගුකාව දලා ගිහින් ඉවරයි.

එදා රෑ මට ජිමිනාගෙන් ආපු කෝල් එක නිසා මම බීච් එකට යද්දී ජන්ග්ගුකා අඩලා අඩලා හෙම්බත් වෙලා හිටියේ. මොකක්දෝ කොල කෑල්ලක් පපුවට තියාගෙන බලාගත්ත අත බලන් හිටපු ජන්ග්ගුකාව දැක්කාම මට දැනුනු දුක කියන්න වචන තිබ්බේ නෑ. අනිත් හැමෝම ඇස් වලින් කදුළු පිටකරද්දි මම හැමදාම කලේ කදුළු හංගගෙන අනිත් අයට ශක්තියක් දෙන්න උත්සාහ කරපු එක. ඒත් මේ පාර මම පරක්කු වැඩියි.

ජන්ග්ගුකා පපුවට හිර කරගෙන හිටපු කොල කෑල්ල හිමින් සීරුවේ ගත්ත මම ඒක කියවන්න හදනකොට ජිමිනාත් මං ලගට ආවා.

" මොකක්ද හ්යොන් මේ "

ජිමින් මගේ දකුනු උරහිස අල්ලන ගමන් ඒ කොල කෑල්ලට එබුනා.

" දන්නේ නෑ. බලමු මොකක්ද කියලා "

හොදටම පොඩි වෙලා තිබ්බ ඒ කොලේ මම හිමින් සැරේ දිග ඇරියා. ජන්ග්ගුකාගේ කදුළුවලට ඒ කොල කෑල්ල හොදට තෙමිලායි තිබුනේ.......

" ආදරණීය ජන්ග්ගුක්ශි වෙත,

අද දවස ඔයාට කොහොමද???? මං හිතනවා ඔයා සතුටු වුනා කියලා. ඔයාගේ ඇස් වලින් මම සතුට දැක්කා. මෙතනින් එහාට මොනවා වුනත් ඔයා හැමදාම වගේ සතුටින් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න ඕනේ. ඔයා පොරොන්දු වෙනවා නේද 🥺

අද දවස වෙනුවෙන් මම ඔයාට ස්තුති කරන්න කැමතියි. මොකද ජිවිතේ පලවෙනි වතාවට මම ගොඩක් සතුටින් හිටියේ අද ඔයත් එක්ක. ඉතිං මගේ ජිවිතේට ආවාට ඔයාට ගොඩක් ස්තුතියි❤️

ඔයා මගේ ජිවිතේට ආවේ අද ඊයේ නෙමෙයි.... ඔයා මගේ ජිවිතේට ආවේ මීට අවුරුදු හතකට කලින්. ඔයාලාගේ No more dream mv එක බලද්දි තමයි මම ඔයාව මුලින් දැක්කේ. එතකොට ඔයා චුටි හුරතල් කොලු පැටියෙක්💜 දැක්ක ගමන් හිතට මොකක්දෝ අමුතු හැගීමක් ආවේ මටත් නොදැනීමයි. එදා ඉදන් ඔයා ගැන හැමදේම හොයන්න ගත්තා. දවසින් දවස අර අමුතු හැගීම ආදරයක් වුනා. දුකක් දැනුනාම සැනසීම වුනේ ඔයා. සතුටක් ආවා සතුටේ හේතුව වුනේ ඔයා. ඉතින් මට එදා ඉදන් හැම දවසකම හැමදේම හොදම විදිහට කරගන්න ඔයා ලොකු උදව්වක් වුනා. මම දන්නවා ඔයා මේ කිසි දේයක් දන්නේ නෑ. ඒත් එහෙම වුනා.

අවුරුදු එකහමාරකට කලින් අපි හම්බ වෙච්ච විදිහ ටිකක් දරුනු එකක් වුනත් මම දෙවියන්ට ස්තුති කරනවා මට ඔයාව එහෙම හරි ලං කරපු එක ගැන. මට සමාවෙන්න මේ දේවල් කියන්න මෙච්චර කල් ගත්ත එකට. ඔව් මට දැන් හැමදේම මතකයි. මගේ නැති වෙච්ච මතකය මට ආයේ හම්බ වුනා. ඒත් ඒක සදහට මතකය අමතක වෙලාම තිබ්බානම් සමහරවිට මම මෙහෙම තීරණයක් නොගන්න තිබුණා.

යුන්සෝ උන්නී දවසක් මට කිව්වා ඔයා ගර්ල් කෙනෙක්ට ආදරේ කරනවා කියලා. දන්නවද එදා මට ආපු ඊරිසියාව??? ඔයා වෙන කෙල්ලෙක්ගේ ලගින් ගියත් මට ඊරිසියායි 😒 ඒත් මම පස්සෙයි දැනගත්තේ ඔයා ආදරේ කරලා තියෙන්නේ මට කියලා. බැලුවාම මම ඊරිසියා කරලා තියෙන්නේ මටමයි 🤭

අද dei ji ත් ඔයා එක්ක හරි හරියට ඉන්නවා දැක්කාම මට හරියට ඊරිසියා හිතුනා. ඒක ඉතිං ඕන කෙල්ලෙක්ට ඇතිවෙන සාමාන්‍ය හැගීමක් මම හිතන්නේ 😌

ඔයා කව්ද කියලා මට මතකයක් තිබ්බේ නැති කලේ මම කියපු කරපු ඒවාට සොරි ඉතිං.... විශේෂයෙන් බුල්ඩෝසරේ කියපු එකට එහෙම....
😑😑😑😑😑😑😑😑😑😑😑😑

කියන්න ගොඩක් දේවල් තිබ්බත් දේවල් දැන් කිව්වා කියලා කරන්න දෙයක් නෑ. නිසයි මම මේ තීරණේ ගත්තේ..... මේ තීරණේ ගත්තේ කිසිම වේලාවක ඔයා එක්ක අහිතකින් නෙමේ. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ මේ දේ ඇරෙන්න. 😔

ඔයාට පුළුවන් නම් මාව අමතක කරන්න. එහෙම කරලා ඔයා ගොඩක් සතුටින් ජිවත් වෙන්න. මම ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි. ඔයාට පුළුවන් නම් මම මේ කරපු දේට මට සමාව දෙන්න. නොදුන්නත් මම තරහා නෑ. මොකද ඔයා මේ කිසි දේකට වැරදි නෑ. අද මම ගියාට ඔයාට හැමදාම එදා වගේම ආදරෙයි. ඒත් මට යන්න වෙනවා. පරිස්සමෙන් ඉන්න.....

ඉතිං මට යන්න අවසරයි.......

සරංහේ ජන්ග්ගුක්ශි ❤️

මීට
Eun ha "

ලිව්ම කියවලා ඉවර වෙද්දී ජිමිනාගේ ඇස් වල කදුළු පිරිලා තිබ්බා. ඒක කියවලා ඉවර වුනාට පස්සේ මට eun ha ගැන ලොකු දුකක් දැනුනා. ඒ අසරණ කෙල්ලට වෙන ගන්න තීරණයක් නෑ ඇත්තටම බැලුවාම. ඒ දුක හැංගිලා ඊලගට මගේ හිතට ආවේ මේ වෙච්ච දේට වග කියන්න ඕන PD Nim ගැන ලොකු තරහක්.....

කියවලා ඉවර වුනු ලිව්ම මම ජිමිනාගෙ ඇගේ ගහලා ඉක්මනට ගිහින් මගේ කාර් එකේ නැගලා මම ගියේ අපේ company එකට. තිබ්බ තරහාට කාර් එක පැදගෙන මම කොච්චර වේගෙන් ගියාද කියනවනම් මම කවදාවත් ඒ තරම් වේගෙන් කාර් එක එලවලා නෑ.

Company එකට ගිය මම කෙලින් ම ගියේ PD Nim ගේ room එකට. Room එක ලග එලියේ සේජින් හ්යොන් තරහෙන් ආපු මාව දැකලා ඇතුලට යන්න නොදි මාව නවත්ත ගත්තා.

" යුන්ගී මේ මොකද???? දැන්ම PD nim ව හම්බ වෙන්න බෑ. ඇතුලේ meeting එකක් "

" මට ඒවා අදාල නෑ. දැන්ම මට එයාව හම්බ වෙන්න ඕනේ. අයින් වෙන්න හ්යොන්..... අනික මේ වෙන හැමදේකටම ඔයත් වගකියන්න ඕනේ..... ඒත් ඔයා මොනවා කරන්නද??? මේ ඔක්කෝම අරයාගේ ඔඩර්ස් නේ "

මම සේජින් හ්යොන් ව තල්ලු කරගෙන PD Nim ගේ room එකට ඇතුල් වුනා. මම යද්දි company එකේ management එක එතැන. මාව දැක්ක ගමන් හැමෝම කලබලෙන් මං දිහා බැලුවා.

" යුන්ගී මොකද මේ ???? "

PD Nim ඇහුවේ ටිකක් කේන්තියෙන් වගේ.

" PD Nim මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ "

PD Nim room එක ඇතුලේ හිටපු අනිත් අයට පොඩ්ඩක් කාමරෙන් එලියට යන්න අණ කලා. කේන්තියෙන් කාමරේ එහා මෙහා යන මං දිහා අමුතු විදිහට බල බල ඒ අය කාමරෙන් එලියට ගියා.

" දැන් සතුටුද????? "

අන්තිම කෙනත් කාමරෙන් පිටවෙලා දොර වැහෙනකන් බලන් හිටපු මම pd ගේ මේසයට අත් දෙකෙන් ම ගහලා ඉවර වෙලා ඇහුවා. කවදාවත් මම මේ විදිහට හැසිරිලා නැති නිසාද කොහේද pd ත් ටිකක් කලබල වුනා.

" මොකක් ගැනද යුන්ගී ඔයා මේ අහන්නේ "

PD Nim බැරෑරුම් පෙනුමකින් ඇහුවා.

"මොකක් ගැනද???? අහ්හ් !!!! හැමදේම කරලා ඉවර වෙලා දැන් ඔහොම ඇහුවාම හරිද???? "

ඇත්තටමයි ආපු තරහට මට මෙතන තියෙන හැමදේම කුඩු කරලා දාන්න හිතෙනවා 😡

" කියන දෙයක් පැහැදිලි ව කියන්න යුන්ගී. මට නාස්ති කරන්න කාලයක් නෑ "

" ඔයා කරපු වැඩේ නිසා ජන්ග්ගුකා ආයේ විදවනවා. Eun ha ආගිය අතක් නෑ. දැන්වත් මෙවා නවත්තන්න "

" ආහ්හ් ඒකද??? ඒක කොහොමත් වෙන්න තිබ්බ දෙයක් නේ. මම එදා ම ඔයාට කිව්වානේ. ඇයි ඉතිං මේ කලබල වෙලා "

" PD Nim 😡😡"

ආපු කේන්තියට room එක දෙදරන්න මම කෑගහුවා. එතකොට ම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ නම්ජුනායි ජින් හ්යොනුයි.

" හ්යොන් එන්න අපි එලියට යමු "

නම්ජුනා ඇවිත් මාව අල්ලගෙන කිව්වා. මෙයාලා මොකද මෙතැන.

" ඔව් යුන්ගීයා අපි යමු එන්න "

PD Nim ගේ මුණේ තිබ්බේ ජයග්‍රාහී බැල්මක්. මේ වෙලාවේ මං මොනවද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරුව හිටියේ.

" හ්යොන් මොකක්ද ඒ වුනේ??? ඇයි ඔයා PD Nim ට කෑගැහුවේ ???

මාව එලියට ඇදගෙන ආපු නම්ජුන් එකදිගට ප්‍රශ්න ගොඩක් ඇහුවා.

" සේ ජින් හ්යොන් කෝල් කරපු ගමන් අපි මේ ආවේ. අරහේ ජන්ග්ගුකා පිස්සු නටනවා. මේහේ ඔයා. මොකක්ද යුන්ගීයා ප්‍රශ්නේ ???? "

එහෙනම් සේ ජින් හ්යොන් තමයි මෙයාලාට කියලා තියෙන්නේ. ඒත් මම කැමති නෑ මේ ප්‍රශ්නේට මෙයාලා සම්බන්ධ වෙනවට.

" මුකුත් නෑ "

කියාගෙන මම ආයේ මගේ කාර් එක අරගෙන dorm එකට ගියා. අදටත් එයාලා මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ. දැනගත්තොත් එයාලා pd nim ට කොයිවිදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා මට බය හිතුනා. ඒ නිසා මේ ප්‍රශ්නේ මම තනියම විසදන්න තාමත් උත්සාහ කරනවා. ඒත් තාම කිසි දේකට උත්තර නෑ.

" හ්යොන් එන්න කන්න "

ස්ටුඩියෝ එකේ දොර ඇරගෙන ආපු ජිමිනා නිසා මම කල්පනා ලෝකෙන් පියවි සිහියට ආවේ. මාස හයක් ගියා. තාමත් අපි වෙච්ච දේවල් හරි ගස්සගන්න බැරුව ඔහේ බලන් ඉන්නවා. මට සමාවෙන්න ජන්ග්ගුකා..... චොම්මල් මියානේ....😔

Jk pov

මතකයන් මතකයක් ම විතරක් වෙලා ආයේ මතක් නොවි තිබ්බානම් තිබුණා නම් සමහර විට මේ ලෝකේ විදිවන මිනිස්සු නැති වෙන්න තිබ්බා. ජිවිතේ ලස්සන ම දේවල් තිබ්බේ ඒ මතකයන් ඇතුලේ. කෙනෙක්ට ජිවත් වෙන්න වගේ ම කෙනෙක්ට මැරි මැරි ජිවත් වෙන්නත් මේ මතකයන් ගොඩක් බලපානවා.

Eun ha ගැන තිබ්බ මතකය හිත ඇතුලේ හිර කරන් මම හැමදාම එයා එනකන් බලන් ඉන්නවා. මාස හයකුත් ගියා....... ඒත් තාම එයා ආවේ නෑ. කවදාහරි එයා එයි කියන බලාපොරොත්තුවෙන් මම හැමදාම ජිවත් වෙන්න පටන් ගත්තා. ඒ බලාපොරොත්තුව තමයි ඇත්තටම කිව්වොත් මාව ජිවත් කලේ.

Eun ha එකපාරටම ගියාට එයා මට ඉතුරු කරලා ගිය තවත් දෙයක් තමයි dei ji. එදා park එකේ හම්බ වුනාට පස්සේ ටික කාලයක් යනකන් මට ආයේ ඒ චුටි කෙල්ලෙව හම්බ වුනේ නෑ. තිබ්බ ප්‍රශ්නත් එක්ක මට එයා ගැන හොයලා බලන්න වේලාවක් තිබ්බේ නැති එක ගැන මම ගොඩක් පසුතැවුනා. ඒත් දවසක් මම අපේ අලුත් ඇල්බම් එකේ රේකොඩින් එකක ඉන්න වේලාවක අදුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා.

" යොබ්සයෝ "

ස්ටුඩියෝ එකෙන් එලියට ආපු මම ඒ කෝල් එක ආන්සර් කලා.

" යොබ්සයෝ. අනේ උදව් කරන්න උදව් කරන්න "

එහා පැත්තෙන් ඇහුනේ මට හුරුපුරුදු හඩක් නම් නෙමෙයි. එයා හරි කලබලෙන් වගේ කතා කලේ....

" යොබ්සයෝ!!! මේ කවුද??? මොකක්ද ප්‍රශ්නේ"

" චේබල් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න. Dei ji ට ගොඩක් අමාරුයි. එයා ඔයාව අහනවා.... චේබල් 🙏 අනේ ඉක්මනට "

මේ dei ji ගේ අම්මා වෙන්න ඕනේ. අනේ පොඩි කෙල්ලට ගොඩක් අමාරු වෙලා වගේ. ෆෝන් එක කට් කරපු මම ස්ටුඩියෝ එකට ගිහින් මගේ කාර් එකේ කී එක අරගෙන එලියට යන්න හදනකොට ජින් හ්යොන් එතැනට ආවා.

" ජන්ග්ගුකා මෝකෝ මේ කලබලෙන් වගේ??? "

" හ්යොන් මම දැන් යන්න ඕනේ. මම ඇවිත් ඔයාට විස්තරේ කියන්නම් "

කියලා මම කී එකයි මාස්ක් එකයි අරගෙන පුළුවන් තරම් ඉක්මනට කාර් එක ලගට දුව්වා.

" යා ජන්ග්ගුකා "

ජින් හ්යොන් කතා කරනවා ඇහුණත් මම නැවතුනේ නැත්තේ තවත් පරක්කු වෙන්න බැරි නිසා......

Time passed

මම යනකොටත් dei ji ගේ අම්මා ICU එක
ලග තිබ්බ බෙන්ච් එකේ ඉදගෙන අඩ අඩ හිටියේ.....

" අජුස්සී "

මම එයා ඉදගෙන හිටපු තැනට ගිහින් එයාගේ උරහිසෙන් අල්ලන ගමන් කතා කලා. මාව දැක්ක ගමන් පුදුමෙන් වගේ බලාගෙන හිටපු එයා එකපාරටම මාව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා.

" අනේ එයාට ගොඩක් අමාරුයි. එයාව බේරලා දෙන්න කියන්න. චේබල් 🙏🙏🙏 "

"අජුස්සී මේ අහන්නකෝ.... Dei ji ට මුකුත් වෙන්නේ නෑ. බය වෙන්න එපා. "

එහෙම කියලා මම dei ji ගේ අම්මාව ආයේ බෙන්ච් එකේ ඉන්දුවා. බයවෙන්න එපා
කිව්වාට dei ji ගේ ලෙඩෙත් එක්ක බය වෙන්න එපා කියන එක විහිළුවක් වගේ කියන එක මට තේරේනවා. ඒත් මේ වේලාවේ වචනයකින් හරි ඒ මනුස්සයාට සැනසීමක් දෙන්නයි මට ඕන වුනේ....

පැයකට විතර පස්සේ ICU එකෙන් Doctor එලියට ආවා. මම dei ji ගේ අම්මාවත් එක්කගෙන doctor ලගට ගියා.

" Doctor කොහොමද මගේ dei ji ට දැන් "

Dei ji ගේ අම්මා doctor ලගට ගියේ අත් දෙකත් බැදගෙන කදුළු පෙරාගෙන.....

" අද නම් එයාට අවධානම් තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වුනා. ඒත්..... "

Doctor කියන්න ගිය එක ඒකපාරම නවත්ත ගත්තා.

" ඇයි doctor ඒත් කිව්වේ..... මොකක්ද ප්‍රශ්නේ ???? "

මම ඇහුවේ ටිකක් කලබලෙන්. ඒ චුටි කෙල්ලට කිසිම කරදරයක් වෙන්න නම් එපා දෙයියනේ🙏🏻

" නෑ මේකයි. අද එයාට ගොඩක් අමාරු වුනා. අපිටත් ගොඩක් අමාරු වුනා එයාව බේර ගන්න එක. මේ වගේ අවස්ථා වලදි doctors ලට කරන්න පුළුවන් උපරිමය කලත් සමහර අවස්ථා වල අසාර්ථක වෙනවා. Dei ji චුටි වුනාට එයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. එයා ගොඩක් උත්සාහ කලා ජිවත් වෙන්න. ඇත්තටම මේ වගේ වේලාවක රෝගීයාගේ ආත්ම විශ්වාසය ඩොක්ටර්ස්ලා වෙච්ච අපිට සෑහෙන්න වටිනවා වැඩේ සාර්ථක කරගන්න......"

අනේ මගේ චුටි කෙල්ල. ඒ පොඩි වයසට ඔහොම දුකක් කොහොම දරා ගන්නවද මන්දා 😣

" අපි තව ටිකකින් එයාව ICU එකෙන් අයින් කරනවා. ඒත් තාම එයාගේ ජිවිත අවධානම තියෙනවා. ඊලග පාර ගොඩක් අමාරු වෙන්න පුළුවන්. එයාව සතුටින් තියන එක තමයි මේ වේලාවේ ඔයාලාට කරන්න පුළුවන් ලොකු ම දේ "

ඩොක්ටර් එහෙම කියලා මගේ පිටට තට්ටු කරලා යන්න ගියා. Dei ji ගේ අම්මාත් ගොඩක් මානසිකව වැටිලයි හිටියේ මේ ප්‍රශ්නේ නිසා.....

ටික වේලාවකින් dei ji ව එයා කලින් හිටපු රූම් එකට ගෙනාවා. ඒ ගේනකොටත් කෙල්ල හොදට ම නිදි. එයාගේ ඇද ලග තිබ්බ ස්ටුල් එකෙන් වාඩි වුණු මම ඒ චුටි අත්දෙක අල්ලගෙන ඉන්නකොට මගේ ඇස් වලින් කදුළු එකපෙලට වැටෙන්න ගත්තා. මුලින් eun ha. දැන් ඔයා. ඇයි හැමෝම මාව දාලා යන්න හදන්නේ.....

එකපාරටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. කතා කලේ ජින් හ්යොන්.

" ජන්ග්ගුකා කොහේද ඉන්නේ ??? මම මේ බලන් ඉදලා බැරි ම තැන කෝල් එකක් ගත්තේ..... "

ජින් හ්යොන් ගොඩක් කරදර වෙනවා මං ගැන. තවත් එයාව බය කරන්න බැරි නිසා මම ඇත්ත විස්තරේ ෆෝන් එකෙන්ම හ්යොන්ට කිව්වා.

" චින්චා!!!!! ජන්ග්ගුකා මම දැන්ම අනිත් අයවත් කතා කරගෙන එන්නම් හොස්පිට්ල් එකට. ඔයා ඔහොම ඉන්න "

කිව්වා වගේ ම ජින් හ්යොන් අනිත් හ්යොන්ලා හය දෙනා එක්ක පැයක් යන්නත් කලින් හොස්පිට්ල් එකට ආවා. හ්යොන්ලාව දැකලා dei ji ගේ අම්මාගේ ඇස් උඩ ගියා.

" BTS 😳"

මමත් මෙච්චර වෙලා දාගෙන හිටපු මාස්ක් එක ගලවලා dei ji ගේ අම්මා දිහා බැලුවා. මාව දැක්ක ගමන් හ්යොන්ලාව දැක්කාට වඩා පුදුමෙකින් ඒ ඇස් ලොකු වුනා.

" තේබහ්ක් මේ ඇත්තටම ඔයාද ජන්ග්ගුක්ශි???"

මං ගාවට ඇවිත් මාව අල්ලගෙන dei ji ගේ අම්මා ඇහුවා. එයාගේ ඇස් වල කදුළුත් පිරිලා.

" දේ අජුස්සී.... මේ මම..... මෙච්චර කාලයක් මේක රහසක් විදිහට තියා ගන්න උනාට මියානේ.... මේ මගේ හ්යොන්ලා හය දෙනා. ආයේ අමුතුවෙන් අදුන්වලා දෙන්න දෙයක් නෑනේ.... 😊 "

මම හ්යොන්ලාව පෙන්නන ගමන් කිව්වා.

" ඔව් මම දන්නවා ඔයාලාව. ඔයාලාව දන්නේ නැත්තේ කවුද??? ඔයාලා තමයි මගේ දුවගේ වීරයෝ හත්දෙනා 🥺💜 "

ඇස්වල කදුළු පුරෝගෙන එයා අත් දෙක එකතු කරගත්තේ අපිට වදින්න වගේ.

" අහ්හ්හ් චින්චා!!!!! ඇයි මේ අඩන්න හදන්නේ..... අජුස්සී හදවන්නේ මාවත් අඩවන්න"

ජින් හ්යොන් එහෙම කියාගෙන ගිහින් අජුස්සීගේ අත් දෙක අල්ලගෙන ඒ ලග තිබ්බ පුටුවකින් වාඩි කලා.

ටික වේලාවක් යනකන් හැමෝම කතා වුනේ dei ji ගැනයි. එයාගේ අසනීපේ ගැනයි.

" dei ji වැඩේ කොයි වේලාවෙත් ඔයාලා හත් දෙනා ගැන කියවන එක තමයි. වෙලාවකට කටට බ්‍රේක් නෑ..... එයා වැඩියෙන් ම ආස ඔයාලාගේ Love myself සින්දුවට. එයා හැමදාම රෑට නිදා ගන්නේ ඒක අහලා.... ආහ්හ්හ් තව ඔයාලාගේ idol සෝන්ග් එකට එයා නටන නැටිල්ලක්. අම්මෝ අපිට හිනා ගිහින් පණ යනවා..... "

Artist කෙනෙක්ට මීට වඩා සතුටක් තියෙයිද??? රෑයක් දවාලක් නැතුව ලෝකේට තමන්ට දෙන්න පුළුවන් උපරිමෙන් දෙන්න හ්යොන්ලා ගොඩක් මහන්සි වෙනවා. නම්ජුන් හ්යොන් යුන්ගී හ්යොන් එයාලාගේ ලස්සන අදහස් වලින් ලස්සන, අර්ථවත් සින්දු ලියන්න ගොඩක් මහන්සි වෙනවා. එතකොට ජින් හ්යොන්, ජිමින් හ්යොන්, ටේ හ්යොන් වගේම මමත් ඒ සින්දු වලට vocal වලින් පුළුවන් උපරිම සාධාරණය කරන්න උත්සාහ කරනවා. හොබී හ්යොන් ගොඩක් මහන්සි වෙලා අපේ performance හැම එකක්ම creative විදිහට හදනවා. ඉතිං අපි හත්දෙනාගේම කැපවීම් වල ප්‍රතිඵලයක් තමයි අපේ සින්දුවක් කියන්නේ..... මිනිස්සුන්ගෙන් එකට හොද ප්‍රතිචාර ලැබෙද්දි අපේ ඇස්වලට කදුළු එන්නේ ඒ කැපකිරිම් නිසාම තමයි.

" ඔම්මා "

එකපාරටම ඇහුණු ඒ කටහඩට අපි බැලුවේ dei ji දිහා. එයා අමාරුවෙන් ඇස් අරින ගමන් කතා කරන්න උත්සාහ කලා. අපි හැමෝම එයා ලගට ගියා. මාව දැක්ක ගමන් එයා ගොඩක් පුදුමෙන් වගේ මං දිහා බලන් හිටියා.

" ජන්ගුක් ඔප්පා "

මම එයා ලගට ගිහින් ඒ චුටි අත් දෙක අල්ල ගත්තා.

" හ්ම්ම් මේ ඔයාගේ ඔප්පා තමයි "

මම එහෙම කිව්වාම ඒ ඇස් සතුටින් දිලිසුනා. මම තව කෙනෙක්ගේ කදුළු දකින්න අකැමැති වුනත් dei ji ගේ ඇස් වල දැන් තියෙන සතුටු කදුළු එක්ක එයා හිනා වෙනවා දකින්න මම ආස වුනා.

හ්යොන්ලා කරපු එක එක පිස්සු වැඩ දිහා බලාගෙන dei ji ගොඩක් සතුටු වුනා. ජින් හ්යොනුයි හොබී හ්යොනුයි එකතු වුනාම වෙන දේ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.... කවදාවත් නැතුව යුන්ගී හ්යොනුත් එක එක කෝලම් වැඩ ගොඩක් කරන්න ගත්තා.

කොහොම හරි රෑ වෙනකන්ම dei ji එක්ක අපි හත්දෙනා ම හිටියා. අන්තිමට එයා නිදා ගන්න හදද්දී ජිමින් හ්යොන් එකපාරටම.......

" Nun-eul tteunda eodum sog na
Simjang-i ttwineun soli nachseol ttae"

එයා love myself කියන්න පටන් ගත්තා.

Maju bonda geoul sog neo
Geobmeog-eun nunbich haemug-eun jilmun

Eojjeomyeon nugungaleul salanghaneun geosboda
Deo eolyeoun ge na jasin-eul salanghaneun geoya
Soljighi injeonghal geon injeonghaja
Niga naelin jasdaedeul-eun neoege deo eomgyeoghadan geol
Ni salm sog-ui gulg-eun naite
Geu ttohan neoui ilbu, neoigie
Ijeneun na jasin-eul yongseohaja beoligien
Uli insaeng-eun gil-eo milo sog-eseon nal mid-eo
Gyeoul-i jinamyeon dasi bom-eun oneun geoya

Chagaun bam-ui siseon
Cholahan nal gamchulyeo
Mobsi dwicheog-yeossjiman

Jeo sumanh-eun byeol-eul majgi wihae nan tteol-eojyeossdeonga
Jeo sucheon gae chanlanhan hwasal-ui gwanyeog-eun na hana

You've shown me I have reasons
I should love myself
Nae sum nae geol-eoon gil jeonbulo dabhae

Eoje-ui na oneul-ui na naeil-ui na
(I'm learning how to love myself)
Ppajim-eobs-i namgim-eobs-i modu da na

Jeongdab-eun eobs-euljido molla
Eojjeom igeosdo dab-eun anin geoya
Geujeo nal salanghaneun iljocha
Nuguui heolag-i pil-yohaessdeon geoya
Nan jigeumdo naleul tto chajgo iss-eo
But deoneun juggo sipjiga anh-eun geol
Seulpeudeon me
Apeudeon me
Deo aleumdaul mi

Geulae geu aleumdaum-i
Issdago, aneun ma-eum-i
Naui salang-eulo ganeun gil
Gajang pil-yohan nadaun il
Jigeum nal wihan haengboneun
Balo nal wihan haengdong
Nal wihan taedo
Geuge nal wihan haengbog
I'll show you what i got
Dulyeobjin anh-a geugeon nae jonjaenikka
Love myself

Sijag-ui cheoeumbuteo
Kkeut-ui majimagkkaji
Haedab-eun ojig hana

Wae jakkuman gamchulyeogoman hae ni gamyeon sog-eulo
Nae silsulo saeng-gin hyungteokkaji da nae byeoljalinde

You've shown me I have reasons
I should love myself
Nae sum nae geol-eoon gil jeonbulo dabhae

Nae an-eneun yeojeonhi
Seotun naega issjiman

You've shown me I have reasons
I should love myself
Nae sum nae geol-eoon gil jeonbulo dabhae

Eoje-ui na oneul-ui na naeil-ui na
(I'm learning how to love myself)
Ppajim-eobs-i namgim-eobs-i modu da na

අපි සින්දු කියලා ඉවර වෙද්දී dei ji ගේ ඇස්වල ආයෙත් කදුළු අලුත් වෙලා..... එයා සතුටින් ඉන්නේ කියන්න ඒ කදුළු වලට පුළුවන් වුනා. කොහොම හරි එයාට නින්ද යනකන් අපි හැමෝම එයා ලගට වෙලා හිටියා.

Dei ji ට නින්ද ගියාට පස්සේ අපි යන්න ලෑස්ති වුනේ ආයේ ඉක්මනට එනවා කියලා dei ji ගේ අම්මාට පොරොන්දු වෙන ගමන්......

" අද ආවාට ඔයාලාට ගොඩක් ස්තුතියි. මගේ දුව ගොඩ කාලේකට පස්සේ හරිම සතුටින් හිනාවෙලා හිටියා අද. එයා ආසම සින්දුව ඔයාලාගේ ම කටහඩින් අහන්න පුළුවන් වුන එකම එයාට කොයිතරම්නම් සතුටක් වෙන්න ඇද්ද???? ඔයාලාට ගොඩක් පින් 🙏🙏🙏 "

" අයිගෝ අජුස්සී ඔහොම කියන්න එපා... අපි ආයේ දවසක අනිවාර්යයෙන් එනවා dei ji ව බලන්න "

නම්ජුන් හ්යොන් එහෙම කිව්වාට පස්සේ අපි යන්න ලෑස්ති වෙලා දොර ගාවට යනකොටම

" ඒත්..... මේ.... "

අජුස්සී මොකක් හරි කියන්න උත්සාහ කරනවා වගේ දැක්ක නිසා මම එයා ලගට ගියා.

" ඇයි අජුස්සී මොකක්ද ප්‍රශ්නේ ??? "

" නෑ මේ මේකයි. ඇයි අද අර ඔයා එක්ක හිටපු ලස්සන ගර්ල් නැත්තේ..... එයා දවසක් dei ji ව බලන්න ආවා..... "

" ම්වෝ??? "

Eun ha ආවා ???? කවදාද ???? ඇයි ඔයා මාව මග අරින්නේ eun ha???? අනේ ඉන්න තැනකින් එලියට එන්න දෙයියනේ 😔🙏
.
.
.
.
.
.
මතුසම්බන්ධයි 💜

ඔන්න අද නම් කතාව ගොඩක් දැම්මා හොදේ.... අද දවසේම මට Dream Lovers ෆෑන්ස්ලාගෙන් මරණ තර්ජන 💜 ඒ නිසා අද ටිකක් දිගට දැම්මා. සින්දු දැම්ම නිසා දික් වුනා නෙමෙයි හරිද? වචන 2500ක් විතර තිබ්බා සින්දුව දාන්න කලින් 😌

අද කතාව බෝරින් වගේද 😣 කතාව බෝරින් නම් කියන්න. මම පුළුවන් උපරිම ලස්සනට කතාව ලියන්න try කරනවා. වැරදි තියෙනවා නම් කියන්න ප්ලීස් 🙏 මට ඒවා හදාගන්න පුළුවන් නේ එතකොට....

ඉතිං ඔයාලාගේ ආදරණීය මර්ණ තර්ජන වලට මං ගොඩක් ආදරෙයි 💜 කුමාවෝ ඔයාලා හැමෝටම මගේ කතාවත් එක්ක ඉන්නවට 💜

සරංහේ 💜

Continue Reading

You'll Also Like

229K 6.7K 77
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
14K 3K 23
පොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම් කරලා අන්තිමට ඒ හීනෙට යන්න ලැබුනොත් දැනෙන හැගීම මොන වගේ එකක් වෙයිද...?🥀 ඒත...
2.2K 264 12
"මම දන්න තරමින් කාටවත් කරදර කලේ නෑ දෙයියනේ... ඇයි මට මෙහෙම වුණේ... තාත්තා කෙනෙක් වගේනෙ ඔප්පා ඔයා මාත් එක්ක හිටියෙ.. ඇයි මෙහෙම වෙනස් වුනේ.. ආදරෙ නෑ කි...
5.2K 1K 12
නැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should...