Prohibited Love [TaeJin]

By JinHit_Ent1204

9.2K 1.4K 313

වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත... More

Chapter 01 තහනම් ආදරයක්
Chapter 02 I Missed You Like Crazy
Chapter 03 Even if I Die its Only You
Chapter 04 ද්‍රෝහීකම
Chapter 05 අමුත්තා
Chapter 6 සිත්තමක්
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10(END)

Introduction to Characters

612 108 7
By JinHit_Ent1204

කීප දෙනෙක්ට චරිත පැටලෙනවා කියපු නිසා කතාවට පොඩි හැදින්වීමක් කරන්න හිතුවා..

මේක කොරියාවේ සිල්ලා යුගයේ මනඃකල්පිත කතාවක් මොකද මං මැදදි එකතු කරපු චරිතය ජෝසන් රජ කාලේ කෙනෙක් ඒ නිසා මේක කොරියාවේ එක් මනඃකල්පිත යුගයක උන කතාවක්..

මේකේ ප්‍රධානම චරිත දෙක කිම් සොක් ජින් හා සොක් හන් සොන්ග්..

1. Kim Seok Jin

කිම් සොක් ජින් කියන්නේ මේ කාලයේ රටේ අගමැතිතුමාගේ එකම පුත්‍රයා.. ඔහු ඉතා කඩවසම් වගේම බුද්ධිමත් තරුණයෙක්.. ඔහුගේ උගත්කම නිසාම රජතුමා ඔහුව ඔටුන්න හිමි කුමාරයාගේ පෞද්ගලික ගුරුතුමා ලෙස පත් කරනවා..

2. Seok Han Seung


සොක් හන් සොන්ග්... ඔයාලා Hwarang බැලුවා නම් හන්සොන්ග්ව මතක ඇති කියලා හිතනවා.. එයා තමා සොක් පරපුරේ අවසන් පුරුක.. ඒ වගේම හ්වරන්ග් කෙනෙක්.. හන්සොන්ග් හරිම අහිංසක ටිකක් විතර දගකාර කෙනෙක්.. ඒ වගේම ඔහු ඉතාමත් කඩවසම්..

3. Crown Prince Min Yoon Gi

ඔටුන්න හිමි කුමරු මින් යුන් ගී... ඔයාලා අනිවාර්යයෙන්ම Agust D ගේ Daewitcha බලන්න ඇති.. අන්න ඒකේ ඉන්න අපේ කුමාරයා තමා මින් කුමාරයා.. ඔහු පිටතින් සැර පරුෂ භයානක කෙනෙක් වගේ පෙනුනත් ඔහු ඇත්තටම ඇතුලතින් හරිම සංවේදී කෙනෙක්..

4. Prince Lee Young

යුවරජ ලී යොන්ග්.. මේ රාජධානියට අසල්වැසි රාජධානියක යුවරජතුමා තමා ලී යොන්ග්.. ඔයාලා Love in the Moonlight බැලුවා නම් මේ දඩබ්බර කුමාරයා මතක ඇති..

5. Kim Namjoon

කිම් නම් ජුන් ඔහු සොක්ජින්ගේ කුඩා කල පටන් මිතුරෙක් ඒ වගේම පසු කාලයක සොක්ජින්ගේ ලගම සහ විස්වාසවන්තම කෙනාත් ඔහු.. ටික කලකට පෙර සිදු වු කැරැල්ලෙන් තම මුලු පවුලම ඝාතනය වු පසු ඔහු ටික කාලෙකට යුවාන්(චීනය) වෙත ගියා..

6. Park Jimin

ඔහු අධිකරණ අමාත්‍ය පාක් ගේ පුත්‍රයා.. ඒ වගේම මින් කුමරුගේ කුඩා කල පටන්ම සමීපතම මිත්‍රයා.. හදිසියේ ඔහුව යුවාන් වෙත යවන පාක් ඇමති පසුව ඔහු මාර්ගයෙන් මින් කුමරුගේ මව ඝාතනය කරන්නට සැලසුම් කල අතර.. අකැමැත්තෙන්ම ඔහුට ඊට සහය දැක්වීමට සිදු උනා..

ජ්‍යොන් ජන්ග් කුක්

ඔහු ලී යොන්ග්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු මෙන්ම ඔහුගේ සමීපතම මිතුරෙක් වනවා..

තව ඉස්සරහට තව අය එයි ඒ නිසා බලන් ඉන්න.. ඒ වගේම මේකේ ගොඩක් වෙලාවට මං අර කලින් කියපු Dramaවල චරිත වගේම සිද්ධි තියෙන්න පුලුවන්..



Continue Reading

You'll Also Like

75.8K 12K 37
This is a story between two brothers.. and there are some bts characters, for bts lovers. and also this will be a story with sad ending. may be you l...
2.9K 582 6
"හෙලවෙන කොට වැල් පාලම... දෑස පියන් බිම නොබලන්....."
43.1K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
17.3K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~