තේව් !

By MOoONAnGeL7

4.9K 485 103

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... More

හැඳින්වීම...
°°°පළවෙනි පරිච්ඡේදය°°°
°°°දෙවනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හයවෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°

°°°දාසයවෙනි පරිච්ඡේදය°°°

122 16 2
By MOoONAnGeL7

කාලෙ ගෙවිල ගියා.... හිතාගන්න බැරිතරම් වේගෙන් කාලෙ ඇදිල යද්දි අශෙල් අයිය එක්සෑම් එකත් සී තුනක් අරන් ක්ලබ් එකටම නාස්ති උනා.... අභිසෙස් අයිය ඒ දෙක්කුයි බී එක්කුයි ගත්ත.... මමයි අශ්විනුයිත් කතා වෙලා හිටියෙ ප්‍රයිවට් යුනි එකකින් ඩිග්‍රි එක කම්ප්ලීට් කරගන්ඩ... ඉතින් අද තමයි අපෙ රිසාල්ට් අව්ට් වෙන දවස.... මං හිටියෙ අපෙ අයියගෙ අපාට්මන්ට් එකේ වෙනකොට මං එක්කල අශ්වින් හිටියා. ඌ මේ වෙද්දි අශෙල් කියල එකෙක් උගෙ ජීවිතේ ඉඳියෙ නැති ගානට ජීවත් උනත් අශෙල් අයිය ක්ලබ් එකට පරල වෙවී නාස්ති වෙන හේතුව මට වගේම අශෙල්ටත් රහසක් උනා... වැඩිය ඒ පස්සෙ එලෙව්වෙ නැති හන්ද මං අභිසෙස් අයියගෙන් උනත් හේතුවක් නාහා ඉඳියා... පස්සෙන් එන කරදර කරන ගති දිගටම වැඩි උනා මිසක්කා ඒවගෙ අඩුවක් මං දැක්කෙ නෑ.. ගොඩ වෙලාවට මං කියල පටලවන් මගෙ අයියා පස්සෙ උනත් ගියපු අවස්තා තිබ්බා...

මේ වෙද්දි මමයි අශ්විනුයි එතකොට මගෙ හද්ද නාකි ඒත් ඔලුවෙං තරුණ අයියයි ටීවි එකදාගන මැච් එක බල බල හිටියෙ... මුන් නිකං මෝඩයො වගේ කැච් බානව

අයියෝ හුම්තිගෙ කොල්ල බෝක්කුවක් ඇරියනෙ..

අයිය කෑගැහුවෙ කකුල් දෙකත් උඩට අරං

අයියේ???

ඌප්ස් සමාව දීපං කොල්ලො..

ඇත්ත තමයි තේව් මට කියපන් මුන් මෙහෙම මෝඩයො වගේ හැසිරෙනකොට අපි කෝමද නිවී හැනහිල්ලෙ මැච් එක බලන්නෙ ඈ??

ඇත්ත තමයි කිව්ව කතාව කියල තේරෙද්දි මං ආයෙ ටීවි එකට අවදානෙ දුන්නා... ඒ එක්කම චාමිකයා දුවං ඇවිත් දැම්ම බෝලෙකට වෝනර් උඩීං යන්න ශොට් එකක් දෙද්දි මගෙයි අයියගෙයි අශියගෙයි හුස්ම හිර උනා... මායි මහ බබයි හුච්චි බබයි ඔක්කොම හුස්මක් කටක් නොගෙන කටවල් ඇරං බලන් ඉද්දි එකපාරටම සිරසෙ නිව්ස් යද්දි වැටෙන නිව්ස් එක වැටුන

මුන්ගෙ අප්පලාට හු#නවනෙ දාලා

මට කෑගැහෙද්දි අයියයි අශ්විනුයි මාව අල්ලගන්න හැදුව...

ඈ බොල පොඩි එකෝ උ-

අපොස උසස්පෙළ ප්‍රතිඵල...

වගේ සීන් එකක් ඇහෙද්දි අයිය කියන්නගිය එක වලක්වගත්ත වගේම මමයි අශියයි ටීවි එකේ සද්දෙ වැඩි කරල ඒක ළඟට ගිහිං මූණ ඔබාගත්තා... චීකේ මුගෙ මූණ මගෙ මූණ ගාව...

මෙන්න එම විශේශ පුවත නැවතත්...

..... අවුරුද්දේ අපොස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වාසිටී....

කියද්දිම සිහිවිකල් උන මම ආයෙ ගිහිං සෝෆා එක උඩ ඉඳගත්ත වගේම අශියත් ආව... එහෙම්ම ෆෝන් දෙක අතට අරං වෙබ් සයිට් එකට යද්දිම අයියගෙ ගෙදර දොරත් ගැලවෙන තරං හයියට ඇරගෙන ආවෙ අපෙ මනුස්සයයි එයාගෙ කිඹුල් යාලුවො දෙන්නයි අර අශෙල් අයියයි.... නිකං නෙමේ අතේ දඬු මුගුරු තිබ්බා...මේ මොන නාඩගමක්ද

අහිංස!!!

මං ඉක්මනට අයිය ගාවට දිව්වා...

මොකද මනුස්සයො මේ....

මොන නාඩගමක් නටන්න යනවද නොදන්න හන්ද මං ඉක්මනට පොල්ල අරං විසික් කරද්දි එහෙම සටන අතාරින්න පුලුවන්ද වගේ මං දිහා බැලුව...

ඇයි අහන්නෙ?? කෝල් ඉස්සුවෙ නැත්තෙ??

ආහ් අපි මැච් එක බැලුව..

කවුද අර තමුසෙගෙ

ආහ් ඒ අයිය එන්නකො ඇතුල්ට..

ඔක්කොටම කලින් කන්ග්‍රෑට්ස් බබා ඔයාට ඒ තුනයි...

රියලි??

ම්හු

දැං ඉතින් මට කියයි මගෙ පපුවෙ හිලක් අයියෙ ඔයා සතුටෙන් ඉන්ඩ මං ජපුරට යනව කියල

පිස්සුද රත්තරන් මැරුවත් ප්‍රයිවට් එක්කට එන්නෙ...

ඒ එක්කම අපෙ අයිය එතෙන්ට ආව..

කවුද මේ ළමයි ? ඇයි මේ පිටිපස්සෙ අය පොලු උස්සන්.??

මල මගුලයි දැන් මුංව බේරපන්කො..



~




මගෙ රිසාල්ට් අහල හැමෝම පාටියක් දාන්න කතා වෙද්දි මං අභිසෙස් අයිය එක්ක පොඩ්ඩක් පැත්ත්කට උනා


අභිසෙස් අයියෙ


ම්ම්...


අපි දැන් නිදහස් ද මගෙ අයියෙ?

අයියෙ මගෙ අත එයාගෙ අත එක්ක පටලගත්තා... හිමීට හුස්මක් පිට කරල අහස දිහා බැලුව. ඒ ගමන් එයා කතා කරන්න ගත්තා...



මට ඔයාගෙ හිත හදන්න බොරු කියන්නද ඇත්ත කියන්නද කියල හිතාගන්න බෑ අහී....


ඇත්ත කියන්න අයියෙ. මං එහෙම නැළවෙන පොඩි එකෙක් නෙමෙ. මං හයියයි මගෙ අයියෙ. මං එදාම පොරොන්දු උනා මගෙ අයියට මං හැම ප්‍රශ්නෙකදිම ඉන්නවයි කියල...

ම්ං මගෙ නිදහස් අතින් අපෙ අත් අල්ලගත්තම මගෙ අත එයාගෙ ඇඟිලි අස්සෙ මිරිකුනා... ඒ ඇස් දිළිසෙනව... කියාගන්න නොතේරෙන හැඟීම් දහස් ගානක් හිතේ ඇවිලෙනව. ම්ං හීන් සීරුවෙ අයියගෙ නහයෙන් හාද්දක් තියල පපුවට තුරුල් උනා.. බැල්කනි එකට හවස ඉර එලිය වැටිල ලස්සනට. මං පාර දිහා බලද්දි එතන උන්න වෑන් එකක් රේස් කරන් යන්න ගියෙ උඹලට තවත් නිවනක් නෑය කියනව වගේ වෙද්දි මං ඔහේ හිටියා.. ඇයි මේ මිනිස්සු කරදරයක් නොකරන්නෙ? බ්ලැක්මේල් කරනවවත්ද?


මමයි අභිසෙස් අයියයි අශියයි අශෙල් අයියයි ඔක්කොම හිටියෙ අයියගෙ කාර් එකේ වෙද්දි ඒක පැක් වෙලා තිබ්බා. අශෙල් අයියට අශ්වින්ගෙ මූනක් කටක් බලාගන්න බැරි තරමට ලැජ්ජා වෙලා හිටිය උනත් හොරාට බලනව මං දැක්ක... අපි නැවැත්තුවෙ අපෙ ඊළඟ ගෙදර වෙන්න යන තැනින්... අපි යන්න ඉන්න යුනි එක...ඒක මිහිපිට දිව්‍යලෝකයක් වගේ පේද්දි අපි හැමෝම ඇතුල්ට ගියා . ඔක්කොම ඩොකියුමන්ට් හදල භාට දීල ඊගාව ඉන්ටේක් එකේ ඉඳන් අපි යන්න බලාපොරොත්තු උනා...












කමෙන්ට් එකක්වත් නැතුව ඔහේ ලියන මම:

පොඩ්ඩ පොඩ්ඩ දෙන නිසා එපා වෙලා ඉන්න රීඩ බබාල ටික






ඒක නෙමේ සස කතාවක් තියේ..😌
ඔයාලගෙ ඕතර් අක්ක මහ පජාත විදියට බූට් එකක් කෑව. මේහෙක් කරල මෙහෙක් කරද්දි අපෙ මනුස්සය වෙන එකියක් ලොකු කරං ගියාඤේහ්... විස්වාස කොරන්ඩ හරෙත අවුරුදු පහක් බොලව්.. චිකේ නේ

අපෙ මව් තුමිය අහනව ඔයැයියෙ කැකුල කෝල් ගඤ්ඤෑහ්ද කියල. ලැඤ්ඤ්ඦයි අඤේහ්. ඖලක් ඤෑහ් මාත් යනව නං පලයන් කීව...අනික මේහ් අපිට කොල්ලෙක් හොයාගන්ඩ බැරුවයැ කෙල්ලනෙ නේත. ගහනව ඕකගෙ කකුල් දෙක මැද්දෙ තියෙන ඇබිත්තං අබ ඇට කෑම්ල ගැලවිල බිමට වැටෙඥ්ඥ පොල්😌

ඒව්ව ඉවරායි ආයෙ එන්නම් ලුකු එපියක් අරන්,


Continue Reading

You'll Also Like

1K 114 15
දේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාව...
1.1M 60.4K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
13.7K 1.4K 15
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ...
303 67 10
"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."