සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිඅට වන දිගහැරුම •

385 93 145
By ___Sky-Heart___

" ආදරේට ඇදුම් ගලවන්නේ අසහනකාරයෝ මම දැන ගත්තා තෝ ආදරේ නොහදුනන අසහනකාරයෙක් කියලා .. උබ දැන් ඔය හදන්නේ මාව යහනේ සතපලා මාව නිරුවත් කරලා මගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා සල්ලි හම්බ කරන්න නේද ?? "

" තෝ හිතනවද තීනු බබා උබේ ඔය තිබ්බට්ටක් සයිස් බිජ්ජේ ෆොටෝ එකක් ගහලා ලීක් කලොත් මට සල්ලි හම්බ වෙයි කියලා ?? "

" තිබට්ට ???? තිබ්බට්ට මොකක්ද කියලා මම උබට කියන් නැහැ !! ගරු කරලා කතා කරන්න ඉගෙන ගනිම් මිනිස්සුන්ට !! කලිසම ගලවලා මම මගේ තිබ්බට උබට පෙන්නුවොත් උබ ඇද ගෙන වැටෙනවා දැන ගනිම් සක්කිලියා "

තීනු යුගාන්ට දබර ඇගිල්ලත් දික් කරලා කියද්දි යුගාන් තමන්ගේ දිවත් හපා ගෙන තීනු කියන කුනුහරප කතාව අහන් හිටියා . ඇත්තටම තීනු මෙතන කලිසම ගලවයිද කියලත් යුගාන්ට හිතෙද්දි ඔන්න ඔහේ ගලවන වනම් ගලවපු වාවේ කියලා යුගාන් තමන්ගේ හිත හදා ගත්තා . කොහොමත් තීනුට තියෙන තදේට අද නම් කලිසම ගලවන එක ගලවනවාමයි කියලා යුගාන්ට ලෙසටම තේරුනා .

" අහ් එහෙනම් කලිසම ගලවලා පෙන්නපන් උබේ ඔය තිබ්බට්ට "

" උබ දැන් ඒකෙන්ද එන්නේ ?? හිටපන් උබ අද තමයි මේ තීනු කවුද කියලා හරියටම දැන ගන්න යන්නේ  !! "

තඩි හුස්මක් අර ගත්තු තීනු තමන්ගේ අත් දෙකම යුගාන්ගේ පපුවට තියලා යුගාන්ව තල්ලු කරද්දි යුගාන් එක පාරින්ම පිටි පැස්සට විසික් වෙලා ගියා . යුගාන් තමන්ගේ ඇගෙන් අහක් උනු හැටියෙම ඇදෙන් නැගිටපු තීනු දඩි බිඩි ගාලා කලිසම ගලවන්න ගද්දි බිම හිටපු යුගාන් බිත්තියට වාරු වෙලා නිය පොත්තකුත් හප හප තීනු දිහා බලන් හිටියා .

කලිසම කරකවලා යුගාන්ගේ මූණටම විසික් කරපු තීනු තමන්ගේ බ්‍රෑන්ඩෙඩ් ජොකා ගලවන්න යද්දි යුගාන් තමන්ගේ ඇස් පියා ගත්තා . ජොකත් ගුවන් ගත කරපු තීනු තමන්ගේ බිබික්කමත් වන වන යුගාන් ගාවට ලං වෙන්න ගත්තේ තමන්ගේ තිබ්බට්ටේ සයිස් එක යුගාන්ට පෙන්නන්න හිතා ගෙන . ඒත් කොහෙද යුගාන් ඇස් දෙක වහන් ගෑනු ලමයා වගේ ඉද්දි තීනු අත දිගෑරලා යුගාන්ගේ ඔලුවට පාරක් ගැහුවා .

" අත් දෙක උස්සලා ඇරපන් ඇස් දෙක !! මං උබට ආයේ කියන්නේ නැහැ !! බලපන් මගේ රන්දික තිබට්ටක් වගේද කියලා කිව්වම බලපන් යේසිකයා !! යුගාන්න්න් ඇරපන් ඇස් දෙක කිව්වම ඇරපන් !! ඇරලා බලපන් !! මගේ යකා අවුස්ස ගන්න එපා උබ හොද හිතින් මම මේ උබට කියන්නේ ඇරපන් ඇස් දෙක !! කිව්වම ඇරපන් යකෝ !!!! "

තීනු උගුරු දණ්ඩත් හෙල්ලිලා යන්නම කෑ ගහද්දි යුගාන් තමන්ගේ ඇස් දෙක ඇරලා තීනුගේ බිබික්කම දිහා බැලුවා . ඒත් යුගාන් තමන්ගේ අත් දෙකෙන්ම කටත් තද කර ගෙන මහ හයියෙන් හැක හැක ගාලා හිනා වෙන්න ගද්දි මේකා මොකටද මේ හිනා වෙන්නේ කියලා හිතා ගන්න බැරුව තීනු කන්ෆියුස් උනා . සතියකින් බිබික්කම වැක්ස් කරේ නැති නිසා ආයේ වල් වැදිලත් කියලා තීනු පහත් වෙලා බැලුවා .

ඒත් එහෙම හුතක්කුවකුත් වෙලා නැති එකේ යුගාන් මේ හිනා වෙන්නේ මොකද කියන එක තීනුට බොන්න ඕනේ ප්‍රශ්නයක් උනා . වැඩ්ඩා වගේ බිජ්ජ පෙන්නුවට මොකෝ යුගාන් හිනා වෙද්දි බිජ්ජ වහ ගන්න තරම් අමුතු මෙව්වා එකක් තීනුට ඇති උනා . ඇත්තටම යුගාන් හිනා වෙන්නේ තමන්ගේ බිජ්ජටද නැත්තම් තමන්ටද කියලා හිතන්න තීනු තමන්ගේ ඔලුව ඇතුලේ තියෙන ගැජමැටික් එක පොඩ්ඩක් වෙහෙසුවා .

" මල්සරාගේ කොට කලිසමේ නාමයෙන් යුගාන් නවත්තපන් ඔය කැකිරි හිනාව !! "

තවත් යුගාන්ගේ හිනාව දරා ගන්න බැරුව තීනු ආවේස වෙන්න ගත්තා . ඒත් කොහෙද යුගාන් නම් හිනා වෙන එක නතර කරේ නම් නැහැ .

" යුගාන්න්න්න් පිස්සු හුත්තෙක් නොවී ඔය හිනාව නතර කර ගනිම්කෝ "

ඒ පාර තීනු නහයෙන් අදින ගමන් කියද්දි යුගාන් හරි අමාරුවෙන් හිනා වෙන එක නතර කරලා තමන්ගේ පපුවට අතක් තියා ගත්තා .

" මේවට හිනා නොවී කොහොමද තීනු බබා මම හිතුවා කෑ ගහපු විදිහට වැටකොළු කරල වගේ ඇති කියලා ඒත් මොකක්ද බං ඔය ඇඹරැල්ලා ගෙඩිය වගේ එල්ලන් ඉන්නේ ?? "

යුගාන් ආයෙම බිත්තියට ගහන ගමන් තීනුට හිනා වෙන්න ගද්දි තීනු මානසිකව හුගක් වැටුනා . මූණත් බෙරි කරන් කටත් ඇද කරන් හිතත් පොඩි කරන් තීනු පොඩි එකෙක් වගේ යුගාන් දිහා බලන් හිටියා . ඒත් යුගාන් හිතක් පපුවක් නැති සුනඛයෙක් වගේ තීනු අහිංසකයට හිනා වෙන එක නතර කලේ නම් නැහැ . ආදරය කියන්නේ තනිකරම ප්‍රෝඩාවක් කියලා දැන් දැන් තීනු ගේ කුඩා මොලේට තේරෙන්න ගත්තා  

" යුගාන් දීපන් මගේ ජොකයි කලිසමයි මට ඉක්මනට ගෙදර යන්න "

" මට වද නොදී උබ කරකවලා විසික් කරපු තැනකින් ඕවා හොයා ගනිම් බබා "

යුගාන් ගෙන් තමන්ට කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැති නිසාම යුගාන්ගේ ඇදේ තිබුනු බෙඩ් ශීට් එක අතට ගත්තු තීනු සරමක් ඇද ගත්තා වගේ බෙඩ් ශීට් එක තමන්ගේ ඇගේ ඔතා ගත්තා . ඒක දැකපු යුගාන් ආයෙම තීනුට මහ පල් හිනාවක් දාද්දි තීනු තමන් විසික් කරපු පාර දොරේ හැන්ඩ්ල් එකේ එල්ලිලා තියෙන ජොකා අතට අරන් යුගාන් ඉස්සරම ඇද ගත්තා .

ජෝකා හම්බ උනාට තමන්ගේ කලිසම කාමරේ මොන අස්සක වත් පේන්න නැති වෙද්දි තීනුට පොලොවේ පස් කාලා ඩෙසට් එකට නියගලා අලයක් කන්න හිතුනා . ඒත් අහම්බෙන් වගේ තමන්ගේ ඇස් සිවිලිමේ තියෙන ෆෑන් එක දිහාවට යොමු වෙද්දි තීනු දැක්කේ ෆෑන් එකේ තට්ටක එල්ලිලා තියෙන තමන්ගේ කලිසම . උඩ පැනලා නෙමෙයි රිටි පැන්නත් කලිසම ගන්න තමන්ට උසක් නැහැ කියලා මතක් වෙද්දි තීනු යුගාන් දිහා හෙන ආදරේකින් බැලුවා .

" යුගාන් කලිසම අරන් දියන්කෝ බං අනේ අරන් දියන්කෝ "

ෆෑන් තට්ටේ එල්ලෙන කලිසම ගන්න යුගාන්ට උසක් තිබුනත් තීනුට නම් ඒ හැටි උසක් තිබුනේ නැහැ . ෆෑන් තට්ටේ එල්ලෙන තීනුගේ කලිසම් කොටේ දිහා බලපු යුගාන් තීනුට හෙන පල් එකක් දැම්මා .

" කලිසම අරන් දුන්නොත් මට මොනවද දෙන්නේ ?? "

යුගාන් හෙන අමුතු හිනාවක් දාගෙන තීනු දිහාවට ලං වෙන ගමන් අහද්දි ගොනා හැරෙන්නේ පොල් පැලේට තමයි කියලා තීනුට තේරුනා .

" කිස් එකක් ඕනෙද නැත්තම් හනිමුන් යන්න ඕනෙද "

" ශික් උබේ ඔලුව ඔච්චර අසභ්‍ය උනේ කොහොමද තීනු ??? "

" අනේ මේ කට වහපන් උද්දිකයා උබ හතර පෝයට සිල් ගත්තට ඇතුලින් දේවදත්ත කියලා මං දන්නවා !! "

තීනු ගස්සලා පුප්පලා සේරම කෑලි බෑලි ටික දාලා යුගාන්ට කියද්දි තීනු කිව්ව කතාවේ බොරුවක් නැති නිසා යුගානුත් කට පියා ගත්තා .

" එකම එක පාරක් තමුසෙ මට ආදරෙන් දැනෙන්න කතා කරනවා අන්න එතකොට මං තමුසෙට කලිසම අරන් දෙන්නම් "

යුගාන් මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමන්ට කරන්න කිව්වා වගේ තීනු ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් යුගාන් දිහා බැලුවා .

" ඊට වඩා හොද නැද්ද කිම් ජෝන්ගේ පස්ස මිරිකලා එන්න කියලා උබ මට කිව්වා නම් "

" තීනු බබා උබට කලිසම නැතුව ජොකා පිටින් ගෙදර යන්න ඕනේ නැත්තම් මම කිව්ව දේ කරනවා "

" හරි හුත්තක් උනානේ හුත්තෝ මේක !! මේවට තමා මට නගින්නේ !! ආදර වදන් දන්නේ නැහැ ඕයි ඕනේ නම් සිංදුවක් කියන්නම් "

" අහ් කියපන් ඉතිම් "

කොහොම හරි තීනු තමන්ගේ බොක්කටම වදින්න හොද ප්‍රේම ගීතයක් කියයි කියලා යුගාන් හෙන බලාපොරොත්තුවක් තියා ගත්තා . වන් ටූ ත්‍රී කියලා අප්පුඩියයි පඩෙයි ඇරපු තීනු වේදකාවට පිවිසුනු නවක ගායකයෙක් වගේ යුගාන්ගේ බොක්ක හිල් වෙන්නම සිංදුවක් කිව්වා .

" දහය වසරෙදි මුණ ගැසී
ලව් සිකේ මුට ඇති උනා ...

වද දිදී මූ පැමිණියා
කබරයා මට සිහි උනා ..

මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා
උබ අස අසා මගේ තට්ටේ කද්දි
නැග්ගා මටත් මාරයා ....

කොහෙදෝ ගියපු කරුමක්
කර ගහන්නත් උනානේ ...

ඉවසා හිදිමි පෙෂර් නගිනා නිසා

මහදේ මගේ බඩ රිදේ
ඉතිම් මා දැන් ලැට් එකේ .... "

තීනු ගැම්මට සින්දුව කියලා ඉවර වෙද්දි ඇත්තටම ලැට් එකට යන්න ඕනේ උනේ දැන් යුගාන්ට . ප්‍රේම ගීතයක් කියයි කියලා හිතන් හිටියට වෙන වදුරු කුනුහරප ජාතියකින් තීනු සිංදුවක් කියද්දි යුගාන්ගේ දෑස පලාගෙන කදුලැලි දෙකක්ම බිමට වැටුනා . ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරන්න එපා කියලා තීනුගේ මූණට යුගාන්ට කියා ගන්න බැරි උනා .

" ඒ සිංදුව හරි නැත්තම් මං වෙන සිංදුවක් කියන්නද ?? "

" ප්ලීස් බබා ඔය ඇති තව එක සිංදුවක් කියා එක වචනයක් වත් කියන්න එපා .. එහෙම උනොත් මට තවත් දරා ගන්න බැරි වෙයි "

" ඒ තරමටම මම ඔයාගේ හදවත ස්පර්ශ කලාද යුගාන් ?? "

තීනු යුගාන්ගේ ස්පර්ශ කරපු තැන් ගැන කියන්න ගියොත් යුගාන්ට කුනුහරපත් කියවෙන නිසා පිට්ටු ගිලලා වගේ යුගාන් තීනු දිහා බලන් හිටියා . මේ ලෝකේ කොච්චර කොල්ලෝ හිටියත් තීනු වගේ එකෙක්ටම තමන්ගේ හිත යන්න තරම් ගිය ආත්මෙක තමන් කොච්චර පින් කරන්න ඇත්ද කියලා යුගාන්ට හැම වෙලාවකම වගේ සිහි උනා .

" දැන් වත් කලිසම අරන් දීපන්කෝ බං "

තීනු ආයෙම සුපුරුදු මූඩ් එකට බහිද්දි ෆෑන් තට්ටේ එල්ලි එල්ලි තියෙන කලිසම යුගාන් උඩ පැනලා අර ගත්තා . එහෙන්ම කලිසම තීනුගේ මූණට විසික් කරද්දි තීනු නිකන් නිධානයක් හම්බ උනා වගේ තමන්ගේ කලිසම තුරුලු කර ගත්තා .

" ඕක ඔහොම බදා ගන්න එපා බං ගදේ බැහැ "

" ඉතිම් උබ මොකටද මගේ කලිසම ඉඹින්න ගියේ ??? "

" ඉඹින්න ඕනේ ද යකෝ ගදක් සුවදක් දැනෙන්න .. ඔහොන්මම පලයන් වොශෘම් එකට ගිහින් හොදට නාගෙන වරෙම් "

යුගාන් තීනුව වොශෘම් එකට තල්ලු කරද්දි තීනු තමන්ගේ අතේ තිබුනු කලිසමෙන්ම යුගාන්ගේ මූණට දමලා ඇරිලා .

" නාලා අදින්නේ මම මොන ලබ්බක්ද ?? "

" මගේ ඇදුමක් තොට දෙන්නම් ඇද ගන්න .. උබ නිකන් මෙතන මේ කෑ ගහන්නේ තෝව හෙලුවෙන් ගෙදර අරිනවා වගේනේ "

" මොනෝත්තක් හරි දැන් ඇදුමක් දියන් මට "

තීනු අත් දෙකත් ඉනට තියන් යුගාන් දිහා බලන් ඉද්දි යුගාන් තමන්ගේ අල්මාරිය ගාවට ගිහින් තීනු ගේ සයිස් ඇදුමක් හොයන්න ගත්තා . හැබැයි යුගාන් අදින්නේ තමන්ගේ ඇගට වඩා ලොකු බැගීස් නිසා තීනුගේ ගානට ගැලපෙන ඇදුමක් නම් යුගාන්ට හොයා ගන්න බැරි උනා . ඒත් අල්මාරියේ අස්සක තියලා යුගාන් තමන්ට හිර උනු අදින්න බැරි රෝස පාට කොටු කොටු කලිසමකුයි සුදු ටී ශර්ට් එකකුයි හොයා ගත්තා .

යුගාන් ඒ ඇදුම අතට අරන් තීනුට දෙද්දි තීනු යුගාන් දීපු ඇදුම හතර වටේට කරකව කරකව බලන්න ගත්තා . ටී ශර්ට් එකේ නම් කියන්න තරම් අව්ලක් නැති නිසා ටී ශර්ට් එක කරෙන් දා ගෙන කලිසම තමන්ගේ ඉන ගාවින් තීනු තියලා බැලුවා . තීනුටම මහලා වගේ කලිසම තිබුනත් රෝස පාට කොටු කොටු යන කලිසමේ ඩිසයින් එක නම් තීනුට වැඩිය සෙට් උනේ නැහැ . සමනල්ලු දෙතුන් දෙනෙක්ගේ බෝඩරේකුත් කලිසමේ දාරේ පේද්දි හෙලුවෙන් ඉන්න එක මීට වැඩිය හොදයි කියලා තීනුට හිතුනා .

" ඕයි යුගාන් රෝස පාට කොටු කොටු ඒවා අදින්න බැහැ බං වෙන මොකක් හරි දියන්කෝ උබ ගාව ඇදුම් නැහැ වගේනේ නිකන් "

" දෙන දෙයක් අදින්න පුරුදු වෙයන් තීනු බබා !! අනික එක පාරක් මම තමුසෙලගෙ ගෙදර ඇවිල්ලා නාලා අදින්න ඇදුමක් ඉල්ලද්දි උබ එදා මට අදින්න දුන්නේ රෝස පාට මල් මල් වැටිච්ච ශර්ට් එකක්නේ !! ඒක නිසා දැන් ඕක ඇද ගනිම් "

යුගානුත් ඒ අස්සේ පරණ තරහවල් තීනුගෙන් පිරිමහන්න ගද්දි තීනුගේ හදුන් ගොබුව දෙබෑ වෙන්න ගත්තා . ඇදුමක් වත් තමන්ට අදින්න දෙන්නේ නැති එකෙක් එක්ක යාලු වෙලා තමන් කර ගත්තේ මහ මෝඩ කමක් කියලා තීනුට හිතුනා .

" උබේ පුකේ හොරි දානවා මේ දෙන ගින්දරට "

තීනු ඇගිල්ලකුත් දික් කරලා යුගාන්ට බනිද්දි යුගාන් නම් සතේකට වත් තීනු කියන දේවල් ගනන් නොගෙන හිටියා .

" යටට ඇද ගන්න මට ජංගියක් දියන් "

" අහ් සොරි තීනු බබා මම යටට ජංගි අදින්නේ නැහැ ඒත් ඔයාට ජංගියක් ඕනෙම වගේ නම් මම හස්නගෙන් ඔයාට එකක් ඉල්ලලා ගෙනත් දෙන්නම් !! "

" ගෑණු ජංගි නෙමෙයි යකෝ පිරිමි ජංගි මම මේ ඉල්ලන්නේ .. යූ ක්නෝව් ජොක්කු අන්න ඒවා "

තීනු අත පයත් විසි කර කර යුගාන්ට කියද්දි යුගාන් තමන්ගේ තොල් අතර මද සිනහාවක් රදවා ගෙන අල්මාරියෙන් තීනුට ජොකෙක් හොයලා ගත්තා . ජොකා අතට ගත්තු යුගාන් එහෙන්මම ජොකාව තීනුගේ මූණට විසික් කරද්දි තීනු යුගාන් දුන්නු ජොකාව හොදට පරීක්ෂා කරන්න ගත්තා . ජොකාගේ මැද පත හිලක් තියෙද්දි හිල් වෙලා තියෙන ජොකෙක් ජීවීතේට ඇදලා නැති තීනු ජොකාගෙන්ම යුගාන්ගේ මූණට ගැහුවා .

" ඕක අදින්න බැහැ යකෝ !! බලපන් පොඩ්ඩක් ජොකාගේ මැද අලි හිලක් ඕක ඇදන් ඉන්නේ කොහොමද මං ?? "

" අනේ බං තීනු බබා මේ පොඩි හිල් කෑල්ල තියෙන ජොකා ඇන්දා කියලා උබේ අහවල් එක ඕක අස්සෙන් බිමට වැටෙන්නේ නැහැ .. අනික මං ගාව වෙන දෙන්න උබට ජොක්කුත් නැහැ ඒක නිසා පව් නොදී ඔන්න ඕක ඇදපන් "

යුගාන් ආයෙම ජොකාව තීනුගේ දිහාවට විසික් කරද්දි තීනු අදිනවද නැත්ද කියලා කල්පනා කලා . ඒත් මොකක් හරි කෙංගෙඩියක් වෙලා දෙනෝදහක් මැද යුගාන්ම කලිසම ගැලව්වොත් වස ලැජ්ජාව නිසා තීනු අකමැත්තෙන් උනත් යුගාන් දුන්නු හිල් ජොකාව අදින්න හිතා ගත්තා .

" මට කරපු මේ සුනඛ මස්ත බාල්දු වැඩේට ඔන්න බලඔපන් යුගාන් උබට වෙන දේ මම උබට සාප කරනවා යුගාන් !! ආනා රූනා රූන කටුස්සා එලොවෙදි මෙලොවෙදි මුගෙ ඇට දෙක ඇඹරේවා ඒස්වා පුහ් ඃ "

තීනු ඇස් දෙකත් වහන් යුගාන්ට ජප කරන්න ගද්දි තීනුගේ පුකට හොද පා පහරක් එල්ල කෙරුව යුගාන් එහෙන්මම තීනුව වොශෘම් එක ඇතුලට තල්ලු කරලා දැම්මා . සියාතු ගොයියා වගේ තමන්ගේ ටවල් එක අතට ගත්තු යුගාන් තීනුට උඩ වොශෘම් එකෙන් නා ගන්න ඉඩ දීලා පහල තියෙන වොශෘම් එකට ගියා . විනාඩී විස්සක් විතර ගත වෙලා යද්දි තීනු නාලා රෝස පාට කොටු කොටු කලිසමයි සුදු ටී ශර්ට් එකයි ඇද ගෙන වොශෘම් එකෙන් එලියට ආවා .

යුගාන්ගේ ඩෙසින් ටේබල් එක උඩ තියෙන හැම ජාතියකම ඒවා අරන් තීනු මූණේ උල උල ඉද්දි යුගානුත් නාලා ඉවර වෙලා ටවල් එක විතරක් ඇදන් කාමරේට ඇවිත් දොර වැහුවා . තීනු ඇදලා ඉන්න රෝස පාට කොටු කොටු කලිසම තීනුගේ ඇගට හොදට ෆිට් වෙලා තිබ්බ නිසා තීනුගේ පස්ස පැත්ත ෆුට් බෝලයක් වගේ යුගාන්ට පෙනුනා . වල් මූණක් දා ගන්න ගමන් තීනු ගාවට ලං උනු යුගාන් තීනුගේ පස්ස සුටුස් ගාලා මිරිකලා දැම්මා .

" මගේ කාමරේට ලමිස්සියෙක් ආවේ කොහෙන්ද මන්දා හැබැයි මරු පුක !! "

" අනේ මේ යුගාන් මගෙන් කුනුහරප අහ ගන්නේ නැතුව හිටපන් හොදේ !! "

" අමුතුවෙන් මොනවා අහන්නද උබේ කටේම තියෙන්නේ ඕවා විතරයිනේ "

යුගාන් නක්කලේට වගේ තීනුට හැම වෙලාවෙම කින්ඩි දාද්දි තීනු තමන්ගේ අත ගුලි කරලා යුගාන්ගේ පපුවට පාරක් ගැහුවා . ඒත් යුගාන්ට නම් ඒක දැනුනේ වත් නැහැ .

" තොගේ ටවල් එක ගලවනවා දැන ගනිම් හරිද ?? "

" ඉතිම් ගලවපන් ආයේ ඒකේ අස්සේ අමුතු එකක් නැහැ .. උබට තියෙන එකම තමයි මටත් තියෙන්නේ අනික එක පාරක් උබලගේ ගෙදරදි තෝ ඉස්සරහම මම ඇදුම් මාරු කරලත් තියෙනවනේ ආයේ අහවල් එකටද මගේ රෙද්ද ගලවන්නේ ?? ඒත් උබට ඕනෙම නම් මම ටවල් එක ගලවන්නම් ඊට පස්සේ උබට පුලුවන් ඕන තරම් මගේ දිහා බලන් ඉන්න "

" අනේ මෙ උබ ඔය බිබික්කම දිහා බලන් ඉන්නවට වඩා මට වෙන කරන්න වැඩ තියෙනවා "

යුගාන්ට ගස්සලා තීනු ඩෙසින් ටේබල් එක උඩ තිබුනු හෙයා බ්‍රශ් එක අරන් තමන්ගේ කොණ්ඩේ පීරන්න ගද්දි යුගාන් කිසිම ලැජ්ජාවක් නැතුව තීනු ඉස්සරම ටවල් එක ගලවලා දාලා ඇදුම් මාරු කරන්න ගත්තා . කණ්ණාඩියෙන් තීනුට යුගාන්ගේ සේරම දේවල් හොදට පෙනුනත් තීනු කණා වගේ ඔහේ කොණ්ඩේ පීරන්න ගත්තා . ඇදුනුත් ඇද ගෙන ආපු යුගාන් තීනුව අහකට තල්ලු කරලා අතින් කොණ්ඩේ හදා ගෙන ජෙල් එකක් ගා ගද්දි තීනු අත් දෙකත් හරහට බැදන් යුගාන් දිහා බලන් හිටියා .

" තමුසෙ දැන් ගෙදර යනවද ?? "

" ඔව් යන්න ඕනේ අද දවසෙම මම ගෙදර හිටියේ නැහැ "

" ඉන්නවා මම බයික් එකෙන් තමුසෙව ගෙදරට ගිහින් දාන්නම් "

මූණට පොඩි ෆේෂල් පාරකුත් දාගෙන යුගාන් තීනු දිහාවට හැරෙද්දි තීනු අහිංසකයා වගේ ඔලුව දෙපැත්තට වනන්න ගත්තා . එහෙන්මම තීනු ගාවට ආපු යුගාන් තීනුගේ අතින් අල්ලලා තීනුගේ මූණ දිහා බලන් ඉද්දි තීනු තමන්ගේ මූණ අහකට හරව ගත්තේ යුගාන් තමන්ගේ දිහා බලන සමහර වෙලාවට තීනුගේ බඩ ඇතුලේ සමනල්ලු පියාඹන්න ගන්න නිසා .

" යමු "

තීනුගේ අතින් අල්ල ගෙනම යුගාන් පහලට එද්දි හස්නයි යුගාන්ගෙ අම්මයි ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනයි තුන් දෙනාම එකතු වෙලා රෑට කෑම හදන ගමන් හිටියා . තීනුවයි යුගාන්වයි දැක්ක ගමන් කුස්සියේ හිටපු යුගාන්ගේ අම්මා සාලෙට එද්දි හස්නත් ඇස් කන් හොදට දාලා වෙන කියන දේවල් හොදට අහන් හිටියා .

" ඔය කොහෙද දැන් දෙන්නා යන්න හදන්නේ ??? "

" තීනුට ගෙදර යන්න ඕනෙලු "

යුගාන් ගත්තු කටට එහෙම කියද්දි තීනු යුගාන් දිහා බැලුවේ තමන් එහෙම දෙයක් කොයි වෙලාවක වත් නොකියපු නිසා .

" අයියෝ පුතේ කාලම යන්නකෝ "

" කමක් නැහැ ආන්ටි මම ගෙදර ගිහින් කන්නම් අනික අම්මා දැන් බලන් ඉන්නවා ඇති මං එනකල් .. අම්මගෙන් මිස් කෝල්සුත් තියෙනවා හතර පහක්ම "

රෑට යුගාන්ල ගෙ ගෙදරින් කාලා ගියා වගේ නෙමෙයි ගෙදර ගියාම අම්මගෙන් ලැබෙන ඩෙසට් එක ගැන තීනු හොදටම දන්න නිසා කොල්ලා පොඩ්ඩක් ගෙදර යන එකට ඉක්මන් කලා .

" එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ "

යුගාන්ගේ අම්මා තීනුගේ ඔලුව අත ගාලා කියද්දි තීනු දෝත් මුදුන් තියලා දණ ගහලා යුගාන්ගේ අම්මට වදිද්දි යුගාන් තමන්ගේ ඇස් දෙකත් පොල් සයිස් කරන් තීනු දිහා බැලුවා . තීනු කරපු දේට යුගාන්ගේ අම්මා තීනුව ඉඹලා බදා ගනිද්දි යුගාන්ට තේරුනා තීනු ඔය තමන් කරපු දේම තමන්ටම කරන්න යනවා කියලා .

" දැන් ඔය ඉඹ ගත්තා ඇතී තීනු එනවා යන්න "

යුගාන්ගේ අම්මගේ අස්සේ හිටපු තීනුව යුගාන් ඇදලා ගනිද්දි තීනු මොකාද එකා වගේ නිකන්ම ඇදිලා ගියා 

" පරිස්සමෙන් යන්න දෙන්නම "

" හරි හරි "

යුගාන් අම්මට අත වනන ගමන්ම ඉක්මනට තීනුව ඇද ගෙන එලියට ආවේ තවත් ඇතුලට වෙලා හිටියොත් තමන්ගේ අම්මා තීනුවත් දරුකමට හදා ගන්න යන බව දන්න නිසා .

" තමුසෙට හෙන ජෙල නේද "

" දැන් මොකටද මට ජෙලක් හිතන්න ඕනේ ?? "

" තමුසෙගේ අම්මා දැන් තමුසෙටත් වඩා මට ආදරේ නිසා .. "

තීනු තමන්ගේ මූණත් එක එක විදිහට හද හද කියද්දි යුගාන් බයික් එකට නැගලා හෙල්මට් එක දා ගත්තා  

" එහෙම ජෙලක් නැහැ බං මොකද උබලගේ අම්මා උබට වඩා මට ආදරේ නිසා උබේ ඔය හිත ඇතුලේ ඊට වඩා ජෙලක් තියෙනවා කියලා මම හොදට දන්නවා "

යුගාන් බයික් එකත් රේස් කර කර කියද්දි තීනු අතේ තිබුනු හෙල්මට් එකෙන්ම යුගාන්ගේ පිටට එකක් ගැහුවා .

" තමුසෙ හෙන නරකයි ඕයි "

මූණත් බෙට්ට කරන් හෙල්මට් එක දාගෙන තීනු යුගාන්ගේ උරහිසින් අල්ලන් බයික් එකෙන් වාඩි වෙලා යුගාන්ව තදින් බදා ගත්තා .

" අහ්ම් මං ඔයාව දාලා යන්නේ නැහැ බබා ඒත් ඔච්චර තදින් මාව බදා ගන්න එපා මට හුස්ම ගන්න බැහැ "

" අනේ මේ ආදරේකට උබව බදා ගත්තා නෙමෙයි තෝ පුකට ගිනි අරන් වගේ බයික් එකේ යද්දි මගේ පණ ගැහෙනවා මේකෙන් විසික් වෙලා කොහෙ හරි කාණුවක් අස්සේ ඉදයි කියලා .. අවදානමට පෙර සූදානම හොද නිසයි තමුසෙව බදා ගත්තේ නැත්තම් වෙන රෙද්දකට නෙමෙයි !! "

ඔන්න තීනු අෂ්ටක කියන්න ගනිද්දි යුගාන් බයික් එක වත්තෙන් එලියට දා ගත්තා . බයික් එකේ එන කල්ම තීනු කලේ හයියෙන් යන්න එපා කියලා යුගාන්ව කන්න හදපු එක . ඒත් කොහෙද තීනු කොච්චර කෑ ගැහුවත් යුගාන් නම් හයියෙන් යන එක නතර කලේ නැහැ . විනාඩි පහක් යන්නත් කලින් යුගාන් ආපු වේගෙට බයික් එක තීනුලගේ ගේ ඉස්සරහින් නතර වෙද්දි තීනු නම් දැන් හිටියේ ඇද ගෙන වැටෙන සයිස් එකෙන් .

හිමීට බයික් එකෙන් බැහැ ගත්තු තීනු හෙල්මට් එක ගලවලා යුගාන්ගේ අතට දෙද්දි යුගාන් බයික් එක ස්ටෑන්ඩ් කරන් තමන්ගේ හෙල්මට් එකත් ගලවලා අතට ගත්තා . යුගාන් නම් හිතුවෙම තමන් දැන් ආපු වේගෙට තීනු තමන්ට මොකකින්ම හරි අල්ලන් ගහයි කියලා . ඒත් තීනු මුකුත් නොකර යුගාන් ගාවට ඇවිත් යුගාන්ගේ නලලේ තිබුනු කොණ්ඩේ අයින් කරලා නලලට දාපු මැහුම ඇගිල්ලෙන් පිරිමැද්දා .

" රිදෙනවා කියලා මං දන්නවා ඒකට සොරි ඉතිම් "

" සොරි කිව්වම හරියනවද ?? "

යුගානුත් පොල්ලෙන් ගැහුවා වගේ එක පාරටම අහද්දි තීනු තමන්ගේ මූණත් පුම්බ ගෙන බිම බලා ගත්තා .

" ඔක්කෝම කරලා අන්තිමේදී දන්නේ ඔහොක් කර ගෙන ඉන්න තමයි "

" වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් දැන් මට සමාව දියන් "

" දුන්නා දුන්නා හැබැයි තමුසෙ ආයේ ඔය වගේ වැඩක් කලොත් තීනු අම්මපා මම උබව අල්ලලා පොලේ ගහන එක ගහනවා !! "

යුගාන් තීනුට ඇගිල්ලකුත් දික් කරන් කියද්දි තීනු යුගාන්ට නොපෙනෙන්න ඇද කරන්න ගත්තා .

" හැච හැච හැච දැන් මාව ගෙනත් දැම්මා නම් වාතයක් නොවී චුත වෙලා පලයන් "

" යකෝ මූ උබට නම් තීනු කොච්චර හොද කලත් වැඩක් නැහැ උබ මහ ගුණ මකුවෙක් . ආදරය ගැන නොදන්න හෝතම්බුවෙක් මගේ පාසල් ජීවිතේ මට හම්බ උනු බිජ්ජෙක් . මං මේ සිරාවටම අහන්නේ තොගෙ පපුවේ ගල්ද ?? "

යුගාන්ට ඒ අස්සේ තීනුට බනින්න ගද්දි තීනු හිනා වෙන ගමන් යුගාන් ගාවට ඇවිත් යුගාන්ගේ කම්මුලෙන් හාදුවක් තවරලා ටකස් ගාලා ගේට් එකත් ඇරන් ඇතුලට දිව්වා . බාගයක් දුර දුවලා තීනු නතර වෙලා යුගාන් දිහා බලද්දි යුගාන් ශොක් වෙලා වගෙ තීනු උම්මා එකක් දුන්නු කම්මුලත් අල්ලන් මෝඩයෙක් වගේ හිනා වෙන්න ගත්තා .

" යුගාන් මම තමුසෙට ආදරෙයි බිජ්ජෝ "

තීනු මිදුල මැද ඉදන් කෑ ගහලා කියලා ගේ අස්සට දුවද්දි යුගාන්ගේ කම්මුලක් රෝස පාට වීගෙන එන්න ගත්තා . දිවත් හපා ගන්න ගමන් හෙල්මට් එකෙන්ම ඔලුවට පාරක් ගහ ගත්තු යුගාන් හෙල්මට් එකත් දාගෙන ආයෙම යන්න හැදුවත් තීනු යුගාන්ගේ හිතත් අරන්ම ගේ අස්සට ගිහින් තිබුනා ...

To be continue

_________________________________________

ඔන්න මේ පෝය දවසේ මම ආවා පුර හද වගේ 🌚

අද කොටස කොහොමද

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

66.4K 10.4K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
4.6K 901 45
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...
3.4K 656 4
" ඒ බන් ටේ..." " කියපන් ශාන්" " අපේ කොල්ලො දෙන්නගෙන් බොටම් එකා කවුද?" " මටත් හිතාගන්න බෑ බන්...යිබෝ නේද බොටම්" " නෑ මගේ කොල්ල බොටම් නෙවෙයි...ජන්කුකා...
10.8K 332 56
Alexandra Amethyst Morin that's his name,but most prepare Sky Scotland,she's A coldhearted person,kapag nakita mo ang childish side nya siguradohin m...