WOLF OBSESSION 🐺

By KY_Kim_sohe

1.4K 204 205

සඳ දෙව්දුව විසින් මවන ලද එක් ආදර කතාවක්..... 💗 සංසාර ගතව පැවත එන ලස්සන ආදර කතාවක්.... 💕 වගිකීම් මහ මෙරක් ත... More

🌙 INTRODUCTION
🌙 1
🌙2
🌙3
🌙4
🌙5
🌙6
🌙7
🌙8
🌙9
🌙10
🌙11
🌙12
🌙13
🌙 15
🌙16

🌙14

48 12 6
By KY_Kim_sohe

🔘 Kim sohe pov

Sohe - අපි ඇවිල්ලද ඉන්නේ ? අනේ මේක ගලවන්නකො අප්පා.

Tae - තව විනාඩියයී princess

මේ බූතයා මාව එක්කන් යනවා කියලා කොහෙ එක්කන් ආවද දන්නෙ නැහ්. එක පාරටම කැලයක් ඇතුලට වාහනේ දාලා වහනේ නවත්තලා පටියකින් මගෙ ඇස් දෙක බැන්දා. යන තැන දැක්කොත් වැඩක් නැහ් ලු. ගිහිල්ලම suprise කරන්න ඔනේ ලූ. වාහනේ ගැස්සෙන විදිහෙන් කියන්න පුලුවන් අනිවාරෙන්ම කැලේ ඇතුලට යන්නේ කියලා. ඔප්පා වාහනේ නැවැත්තුවා.

Tae - ඔහොම්මම ඉන්න මම වාහනේ දොර අරින්නම්.

එයාගෙ පැත්තේ දොර ඇරලා වහන සද්දෙ ඇහුනා. ඒත් එක්කම මගෙ පැත්තෙ දොර ඇරුනහම ඔප්පා මාව අත් දෙකට bridal style එකට උස්සලා ගත්තා. දෙයියනේ මෙ මනුස්සයට මොනව වෙලාද ?

Sohe - යාහ් බිමින් තියන්න

Tae - දැන් ඔය පටිය ගලවන්න.

මාව බිමින් තියන්නෙ නැති පාටක් තිබ්බ නිසා මම පටිය ගලවලා අයින් කලා... දෙයියනේ අපි ඇවිල්ලා තියෙන්නේ දිව්‍යලෝකයටවත්ද ? මෙච්චර ලස්සන mansion එකක්....... damn.. කැලෑවෙන්ම වට වෙලා. බිත්තී වෙනුවට ඒකේ තිබ්බේ වීදුරූ. ඇතුලේ තිබ්බ කහපාට lights එක්ක එලියෙන් බලද්දී mansion එකේ තිබ්බේ අමුතුම ලුක් එකක්. මම කට ඇරන් ඒක දිහා බලන් ඉද්දී ඔප්පා මගෙ කම්මුලට කිස් එකක් දුන්නා. එතකොට තමා හරි සිහියට ආවේ.

Tae - මම බිමින් තියන්නම්. හැබැයි දුවන්න බැහ් පරිස්සමෙන් හරිද

Sohe - අනේ ඉක්මනට තියන්නකෝ..

ඔප්පා මාව බිමින් තිබ්බ ගමන් අතේ තිබ්බ බඩු ඔක්කොම විසික් කරලා phone එක විතරක් අරන් දිව්වා. දුවන්නෙ නැතුව බැහ් එයි මේ වගෙ ලස්සන තැනකට ආපුවහම. මම ඉස්සෙල්ලාම mansion එක වටේම බලලා ආවා. කැලේ ඇතුලෙ නිසා රස්නෙත් නැහ්. එලියෙ ඉදන් mansion එක දිහා බලනවට වඩා mansion එක ඇතුලට ඇවිල්ලා එලිය බලද්දී දැනුනෙ හරිම වෙනස් හැගීමක්. පුදුම ලස්සනක් තිබ්බේ mansion එක.

Sohe - මේ mansion එක ඔයාගෙද ?

Tae - ම්ම්ම් ඔව්. මම හැදෙව්වේ කවදහරි මගෙ මේට් එක්කයි ලමයි එක්කයි මෙකේ ඉන්නවා කියලා හිතන්. මේට්ව හම්බුන නිසා එයාව එක්කන් ආවා.

Sohe - අනෙහ්හ්..... මේක හරිම ලස්සනයි ඔප්පා.

Tae - මම හිතුවා ඔයා කැමති වෙයි කියලා. එන්නකො ගමනක් යන්න

ඔප්පා මගෙ අතින් අල්ලන් mansion එකේ පිටිපස්සෙන් තිබ්බ දොරෙන් එලියට ආවා. කැලෑව ඇතුලට වෙන්න චුට්ටක් ආපුවහම පොඩි පාරක් හම්බුනා. ඒකේ ටිකක් ඉස්සරහට යද්දී හම්බුනේ ලස්සන pond එකක්. ඒක හරිම පිරිසිදුයී.

Sohe - wow....

Tae - mansion එකට pool එකක් හදන්න ගිහිල්ලත් කැලෑව ඇතුලට වෙන්න මෙහෙම එකක් තියනවා කියලා දැක්ක නිසා හැදුවෙ නැහ්.

Sohe - මේකනම් සුපිරි ඒයී.

Tae - හෙට උදේ ලස්සන බලන්න එමු. දැන් mansion එකට යමු කලුවර වෙයි තව ටිකකින්

Sohe - හා..........

හා කිව්වට අපි දෙන්නා ලස්සන photo ගොඩක් අරන් mansion එක ඇතුලට එද්දී කොහොමත් කලුවර වෙලා තිබ්බේ මෙහෙමයි හරිත ඔයා photo ටික හරි ලස්සනට තිබ්බට ඔය ටික ගන්න විඳපු දුක දන්නේ මමයි ඔප්පයි තමා. ඇයි ඉතින් phone stander එකක්වත් අරන් ගියෙ නැහ් නේ. ගස් වල phone තියලා තව පොඩ්ඩෙන් දෙන්නම display යවාගන්නවා. හරි ඒකත් කමක් නෑ කියමුකො timer එක තියලා දුවන් එන එක තමා අවුල. මම ජයග්‍රාහී ලෙස ඇදෙගන වැටුන එක වෙලාවක. තව වෙලාවක ඔප්පා ලිස්සලා ගිහිල්ලා ගහක් අල්ල ගත්තෙ නැත්නම් දෙන්නම අර pond එකේ.

ඉතින් ඔය ඔක්කොම පිස්සු නටලා mansion එකට ආවේ කට්ට කරුවලේ. ඔප්පා කිව්වා මෙ කැලේ බය වෙන්න දෙයක් නෑ කියලා. අතර මන් උනත් ආයේ mansion එකට එන්න පුලුවන් විදිහට කැලෑවේ හැම තැනම සලකුණු කරලා තියෙනවලූ . මම ඉතින් නිකමට ඇහුවා කැලෑවේ මේ ඉඩම එයාගෙද කියලා. එයා කිසිම ගේමක් නැතුව ඔව් කිව්වා.. මෙ මනුස්සයට හොඳට සල්ලි තියනවා. ගැම්මක් තමා ඉතින් හුම්.

Tae - සෝහියා wash එකක් දාන් එන්න. ඉටපස්සේ අපි දෙන්නම උයමු

Sohe - අරස්සෝ.......

ඔප්පා පෙන්නපු room එකට ගිහිල්ලා Wash එකක් දාන් ඇවිල්ලා. කෑම හදන්න කෙසේවෙතත් ඇදට පැන්නා. ගත්ත photo ටික මම බැලුවේ එ හැම එකක්ම හරිම ලස්සන නිසා. මාරම ලස්සනයි. අපි දෙන්නගෙ ලස්සන photo තුනක් තෝරගෙන මම instagram එකට upload කලා "I found the man who in my own fantasy" කියලා. ඉතින් ඇත්ත නේ මම හෙව්වේ මේ වගෙ මනුස්සයෙක්.... calm aesthetic vibe එකක් දෙන්න පුලුවන් මාව හැමතිස්සෙම තේරුම් ගන්න මාත් එක්කම ඉන්න. ආදරේ ගොඩා........ක් දෙන කෙනෙක්ව. ඉතින් god මට එහෙම එක්කෙනෙක්ව දුන්නා......

මෙහෙමයී හරිද මට ඔයවගෙ photo ටිකක් දාන්න ඕන වෙලා තිබ්බේ අපෙ university එකේ ඉන්න ගොබ්බ ගෑනූ ටිකට පෙන්න. හි හී දන්නෙ නැද්ද ඉතින් ගෑනූ නේ. මොකද උන් ටික මම taehyungගේ girlfriend කියලා දැන දැනම අනේ එයා මගෙ එයා මගෙ ගගා වැලලෙනවා. හුම්ම්.. මම දැම්මා ඉතින් අපි දෙන්නගෙ සස්සන couple photo ටිකක්. දැන් ඉතින් ගිනිගෙන ඇති ඔක්කොම.

Tae - baby එන්නෙ නැද්ද ඔයා ?

Sohe - ආ............... එනවා එනවා.... ඉන්ඩෝ...

Tae - මොකද බන් කෑ ගහන්නේ..

Sohe - opps ඔයා මෙතනද ? මම හිතුවෙ ඔයා එලියෙ ඉඳන් කතා කරනවා කියලා.

Tae - මොකද කරන්නේ ?

Sohe - ලස්සන photo ටිකක් post කලා.

Tae - කෝ බලන්න

මගෙ phone එක ගන්න හද්දී මම ඒක දුන්නෙ නැහ්.

Sohe - බැ බැ මගෙ එකෙන් නෙමේ ඔයාගෙ එකෙන් බලලා ලස්සන romantic comment එකක් දන්න නැත්නම් තරහම තරහයි.

Tae - අනෙ අම්මේ ඉතින් මේ කෙල්ල. Baby ලගට එන්නකො.

මම එයා ගාවට පෙරලිලා ගිහාම මේ මනුස්සයා මාව ඉනෙන් ඇදලා අරන් එක පාරටම kiss කරන්න ගත්තා. එක පාරටම මම confuse උනත් ටිකකින් මමත් ඒකට react කලේ එයාගේ බෙල්ල වටෙ අත් දෙක දාගෙන. එතකොට මෙයා selfi එකක් ගත්තා.

Tae - මෙන්න මගෙ phone එක. දැන් ගත්ත photo එක ඔයාට කැමති caption එකක් දාලා ඔයාම මගෙ account එකෙන් post කරලා පල්ලෙහට එන්නකො. නැත්නම් බබා බඩගින්නේ ඉන්න වෙන්නේ අපි දෙන්නට.

Sohe - oki sir

ඔප්පා phone එක මට දීලා ගිහාම මම එ photo එක post කලා. කරන්නත් ලෝබයි වගේ ඒත් කමක් නැ. ඇර ගොන් ඇබලියෝ ටික දැනගන්න ඔනේ ටේ ඔප්පා මන් සතුයි කියලා. හුම්.. photo එක දාලා මම kitchen එකට යද්දී එයා උයනවා. මමත් ඉතින් එයාට උදව් කලා. මට උයන්න පුලුවන් හුම්.

Tae - කෙල්ලට උයන්න පුලුවන් නේ

Sohe - ඇයි ඔයා හිතුවේ මට මුකුත්ම බැ කියලද ?

Tae - පොඩි බබාලා උයන්නෙ නැහ් නෙ ඉතින්

Sohe - අනෙ මේ මට පුලුවන් හරිද

Tae - ම්ම්ම් හාකෝ හාකෝ

Sohe - ඔප්පා ඇයි අපි හදිස්සියේ මෙහෙ ආවේ.

ඔප්පා කප කප හිටපු කැරට් ටික එහෙම්මම තියලා මන් ගාවට ආවා. ඇවිල්ලා එයා මාව උස්සලා එතනම තිබ්බ මේසේ උඩින් වාඩී කෙරෙව්වා. මම පොඩ්ඩක්වත් බර නැද්ද ? දෙයියනේ පාවෙලා ඇවිල්ලා මෙසේ උඩින් වාඩී උනා වගේ තෙරුනේ. එයා මගෙ කකුල් දෙක අතරට ඇවිල්ලා මගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්තා.

Tae - මට ඔයාව මෙහෙට එක්කන් එන්න ඕනේ කියලා හිතුනා. තව හේතු දෙකකුත් තියනවා

Sohe - මොනාද ?

Tae - එකක් ඔයාට ලොකු විස්තරයක් කියන්න තියනවා. අනිත් එක තමා.. guess what i'm gonna do ?

ටේ ඕප්පා අමුතු ලුක් එකකින් මගෙ දිහා බලලා මගෙ බෙල්ල දිහා බැලුවා. උදේ තිබ්බ highkey එක ගොඩාක් පෙනුනෙ නැති උනත් ඒක ලාවට රතු වෙලා තිබ්බා. එයා ඒක දිහා බලලා හිනාවෙලා මගෙ දිහා බැලුවා...... what the fuck මෙ මනුස්සයා අද මාව මාක් කරන්නද යන්නේ....... දෙයියනේ

Sohe - මාව මාක් කරන්නද යන්නේ ඔයා.

Tae - ම්ම් ඔව් සෝහියා. අද මම ඔයාව මාක් කරනවා. එ වගේම ඔයත් මාව මාක් කරන්න ඕනේ මොකද අපි දෙන්නම alphaලා නිසා.

මම මුකුත් කියන්නෙ නැතුව එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තහම එයත් මගෙ ඔලුව අත ගෑවා. මම මේ ඔලුව තියාගත්තේ වෙන මුකුත් නිසා නෙමේ මට සැජ්ජයී දෙයියනේ අද රෑට මාව මාක් කරන්නයි යන්නේ...... හොඳ වෙලාවට යටට sport bra එකක් ඇඳලා ඉන්නේ. දෙයියනේ මෙයා එකත් ගලවයිද ? යාහ් මම මොනවද දෙයියනේ... මම තවත් ලැජ්ජාවටම ඔප්පගෙ පපුව හැපුවා.

Tae - ලැජ්ජා හිතිලද ? ම්ම්ම්ම්

Sohe - මෙ මම ලැජ්ජා වෙන්න ? පුහ් මම ඒම නෑ හරිත

Tae - ම්ම් බලමුකො. විනාඩී පහක් දෙන්න කෑම ටික රෙඩි කරන්නම්.

මගෙ නලලට කිස් එක දීලා මට එතනම ඉන්න කියලා එයා diner එක රෙඩි කලා. මම ඉතින් එයා දිහා කන්න වගෙ බලන් හිටියා. එයා හරිම attractive කෑම හදද්දී.. දෙයියනේ මනුස්සයෙක්ට මෙහෙම ලස්සන වෙන්න පුලුවන් ද ?

Tae - එන්න කමු....

Sohe - කියන්න තියනවා කිව්වෙ මොකද්ද ඔප්පා ?

Tae - ඒක මම හෙට කියන්නම්. අපි මෙහෙ හෙටත් ඉන්නවා නේ. හදිස්සි වෙන්න ඕනේ නැහ්

Sohe - ඔන්න ඉතින් ඔයා මගෙ ඉවසීම පරික්ශා කරන්න යන්නේ.

Tae - cool down බබා

ඔප්පා මහ අමුතු හිනාවක් දාලා ලොකුම ලොකු carrot කෑල්ලක් මගෙ කටේ එබුවා. ආහ්හ්හ්හ්හ් මෙ ගස් නරියා එක්ක ඉද්දී මට depression හැදෙනවා දෙයියනේ. මම ඔරවගෙන කැරට් කැල්ල හෙන හයියෙන් හපද්දී මේ බූරුවා මාව වීඩියෝ කලා. අනෙ අම්මපා මට නෑනේ හොයාගන්න හොඳ හයේ හතරෙ පොල්ලක්.

Sohe - සමුසේ මාව යකා කරගන්න යන්නෙ හලිද ?

Tae - හුරතල් යක්සනියක්ද ?

Sohe - යාහ් ඔප්පා....

පොඩි පොඩි යුද්ද මැද්දේ අපි දෙන්නා diner එකත් අරන් kitchen එකත් අස් කරා. මගෙ බල කිරීම මත film එකක් බලමු කියලා කොහොමහරි මෙයාව කැමති කරවගත්ත. ඒත් ඔප්පා පොඩි එකෙක් වගෙ අඩන්න ගත්තා horror film එකක් බලන්න ඔනේ කියලා. අලේ ඉතින් ඒවා ඔට්ටූ නෑ. මේ සූටී මම හොල්මන් වලට බයයි නේ හුම්ම්. මම කිව්වා spiderman බලමු කියලා. ඊටපස්සේ ඉතින් rock paper scissor කරලා ඔප්පා දින්නා. හරිම කුරිරුයි අප්පා මේ ලෝකේ. කොහොම හරි හොල්මන් කතාවක් බලන්න පටන් ගත්තා.

Tae - බබා film එක පටන් ගන්න යන්නේ

Sohe - හරි ඉතින්

Film එක පටන් ගද්දී මම ශේප් එකේ ඔප්පගෙ ඔඩොක්කුවට ආවා. හරි ඉතින් මම බයයි තමා හුම්... බොරු කියන්න ඔනේ නැහ්. මෙ මනුස්සයා මට විහිලු කරනවා. ඉන්නවකො මම අද මාව මාක් කරන්න දෙන්නෙ නැහ්. වෙන alpha කෙනෙක්ට කියනවා මාව මාක් කරන්න කියලා. ඔප්පනම් කටත් ඇරන් ෆිල්ම් එක බලනවා මම එයාගෙ අස්සට වෙලා හොඳට නිදාගත්තා.

Tae - princess ඇහැරෙන්න.

Sohe - ම්ම්ම්ම් මත බෑ film එක බලන්න

Tae - ඒක ඉවරයී පැටියෝ.

🔘 Kim Taehyung pov

Tae - ඒක ඉවරයී පැටියෝ.

සෝහී එකම එක ඇහැක් විතරක් ඇරලා tv එක දිහා බැලුවා. මේ කෙල්ලගෙ හුරතල් වැඩ වලට දැන්ම බැඳගන්න හිතෙනවා අප්පා.

Sohe - අම්මෙ ඇතියනතම් ඉවරයී. මට දොයිමතයී අපි දොයියමූ.

Tae - ම්ම්

මම සෝහිවත් හරහට උස්සන් කාමරේට ආවා. එයාව ඇඳෙන් තිබ්බහම කෙල්ල කටත් ඇරන් අහස දිහා බලන් ඉන්නවා. මමත් උඩ බලපුවහම අහසෙ තරු ගොඩක් පායලා තියෙනවා. Damn... පුදුම ලස්සනක් මේක. මමත් සෝහී ගාවට ගිහාමන්කෙල්ල මන් ගාවට ඇවිල්ලා මට තුරුල් උනා. සොහිව මාක් කරන්න ඔනෙ කිව්වට මම තාමත් එ තීරනය ගැන හිතනවා. කෙල්ල මොනව හිතයිද ? බෑ කියයිද ? එක එක දේවල් මගෙ ඔලුවට එනවා. මොකද කෙල්ල තාම පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ. මට බයයි කෙල්ල මගෙ ඇත්ත ස්වරූපය දැකලා බය වෙයි කියලා..

ඇත්ත ස්වරූපය කියන්නේ මොන ඇල්ෆා උනත් තමන්ගෙ මේට්ව මාක් කරන වෙලාවට හරී මේට්ව තමන්ගෙම කරගන්න වෙලාවට හරී ඉන්නේ හොඳ සිහියකින් නෙමේ. මේට්ගෙ ෆෙරමෝන වලට ගොඩාක් මත් වෙනවා.

Sohe - ඇයි මාව මාක් කරන්නෙ නැත්තේ ?

Tae - ඔයාට රිදෙයි

Sohe - එහෙනම් මම වෙන ඇල්ෆා කෙනෙක්ට කියලා මාව මාක් කරගන්නම්.

Tae - යාහ් මොඩ වෘක කෙල්ල

Sohe - යැයී යැයී තමා.. යන්න අනේ ඔයා එක්ක බැහ්.

සෝහි මටත් කකුලෙන් ගහලා ඇදේ කොනටම ගිහිල්ලා ගුලි උනා. එතකොට මෙ කෙල්ල බලන් ඉඳලා තියෙන්නේ මම මාක් කරන කල්ද ? සෝහිව මම ඇදල අරන් එයාගෙ ඇඟ උඩට ආවා. කෙල්ල ඇස් දෙක ලොකු කරන් confuse වෙලා මගෙ දිහා බලන් ඉන්න විදිහට හිනා යන්න ආවත් මම හිනා වෙන්නෙ නැතුවම hot mood එකකින් හිටියේ කෙල්ලගෙ කම්මුල් දෙක දිහා බලන්. ඒවා එන්න එන්නම රතු වෙනවා.

Tae - මම මාක් කරනකල්ද බලන් හිටියේ princess ?

Sohe - ම්ම්ම්

Tae - ඇයි ?

Sohe - uni එකේ මම වගේම alphaලා ඉන්නවා. මම පරිවර්තනය උන දවසෙ ඉදන් එයාලා මගෙ දිහා ඇහැ ගහන් ඉන්නේ...ආහ් මෝඩයා

මම හිමීට සෝහිගෙ බෙල්ලට පාත් වෙලා හැම තැනටම පොඩි පොඩි කිස් දුන්නා..

Tae - එයාලගෙ කරදරය ඉවරයක් කරලම දාන්නද මම ?

Sohe - ම්ම්ම්

Tae - word princess

Sohe - එ....එපා.... ආහ්

සෝහිගෙ බෙල්ලෙ එක තැනක් හයියෙන් හැපුවහම baby හයියෙන් කෙඳිරි ගෑවා. එයාගෙ පුංචි සද්දයකට උනත් මගෙ ඇතුලේ ඉන්න wolf පිස්සු නටන්න ගන්නවා. ඇතුලේ ඉන්නේ වෘකයාටම මාව පලනය කරන්න දීලා මම පැත්තකටම උනා. සෝහි ඇදන් හිටපු tshirt එක මගෙ අතින් ගැලවෙද්දී සෝහිගෙ ඇස් වල පාට තද නිල් උනා. එයාගේ wolf සෝහිව control කරනවා.. undergarments වලට එක අතක් වත් මම තිබ්බෙ නැත්තේ this is not the right time. සෝහිගෙ lips දකිද්දී මගෙ wolf පිස්සු නටන්න ගත්තේ මගෙ කටින් පුංචි පුංචි ගෙරවීම් එලියට එද්දී. මම එයාව කිස් කරන්න ගත්තේ තවත් limt එකේ ඉන්න බැරි නිසා.

Babyගෙ බෙල්ල පුරාම මම තියලා තිබ්බ highkeis ගොඩ දිහා මම බලද්දී සෝහී ලැජ්ජාවෙන් ඇබරුනා. බෙල්ලේ පල්ලෙහා දකුනු පැත්තට වෙන්න උරහිසේ තැනක් තෝරගෙන මම සෝහී දිහා බැලුවා. සෝහී ඔලුව වැනුවේ ලෑස්ති කියලා පෙන්නන්න. මම එතනට දිග කිස් එකක් දීලා ටිකක් වෙලා ඉඳලා එයාව මාක් කරා. මගෙ දත් එයාගෙ හම පසාරු කරන් යද්දී සෝහී කෑගැහුවා. තවත් කෙල්ලව රිද්දවන්න බැරි නිසා මම මගෙ දත් එලියට ගත්තා.

මාවත් confuse කරලා සෝහී මාව තල්ලු කරලා මගෙ ඇග උඩට ආවා. මෙ ඉන්නේ සෝහී නෙමේ. තනිකරම එයාගෙ wolf එයාව control කරනවා. මම සෝහිගෙ කොන්ඩෙ කන පිටිපස්සෙන් රඳවපුවහම කෙල්ල පොඩ්ඩක් ගෙරෙව්වා. එයා මගෙ tshirt එක ඉරලම දැම්මා. දෙයියනේ මෙ කෙල්ලට යකෙක් වැහිලද ? එයත් මම කරපු දේම මගෙ බෙල්ලට කලා. මුලු බෙල්ලෙම හපපු පාරවල්. සොඉහිගෙ වගේම මගෙත් දකුනු උරහිසේ බෙල්ල හරියට වෙන්න සෝහිගෙ දත් පාර හම පසාරු කරන් යද්දී මම සෝහිගෙ ඉනෙන් අල්ලගත්තා. ඒක රිදෙනවා.... ඒත් ඒ වේදනාවත් එක්කම මට දැනුනේ මගෙ ඇඟම satisfying feeling එකකින් පිරිලා යනවා......




🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

ඔය දෙපැත්තේන් බේරෙන කෙල ටික පිහිද ගත්තනම් 😂😂😂😂

පෝලිමට ටිකට් අරන් එන්න ලමයි. 😂💔 අම්මෝ ඉතින් උම්බලත් කට ඇරන් කියවන්න ඇති

මාක් කරන එක ගැන කිව්වොත් ඒක මෙහෙමයි ලමයී...

Werewolf කෙනෙක් තමන්ගෙ මේට්ව හම්බුනාට පස්සේ එයාව මාක් කරනවා. මාක් කරන විදිහ ආයෙ කියන්න ඔනෙ නැහ් නේ. 😂

එහෙම කරන්නේ එකක් එයාට මේට් කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න. අනිත් එක මේට් මාක් කරාට පස්සේ මේට්ගෙ දුක සතුට තරහා වේදනාව වගේ දේවල් අනිත් එක්කෙනාටත් දැනෙන නිසා.

මේට් මාක් කරද්දී ඉහල රෑන්ක් එකක් තියන කෙනා තමා අනිත් එක්කෙනාව මාක් කරන්නේ. ඒත් එකම රෑන්ක් එකේ එ කියන්නේ ටේයී සෝහී වගෙ ඇල්ෆලා දෙන්නෙක් මේට්ස්ලනම් දෙන්නටම දෙන්නා මාක් කරගන්නවා.

Hehhehehee 😂❤️

Sohe දාපු post එක

Tae දාපු post එක

ඉක්මනට හම්බෙමු ලමයී 🌚❤️

Yesh

Continue Reading

You'll Also Like

5.6K 977 8
Story cover by,@99TharuL [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so there is no relation with real...
14.4K 2.5K 11
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තිය...
154K 6.8K 46
Regal Eclipse Pack Series is now available on Amazon https://www.amazon.com/dp/B0CT96742X?binding=kindle_edition&ref=dbs_dp_rwt_sb_pc_tkin Book 2 of...
6K 693 46
ආදරේ කියන්නේ ගැලපෙන හදවත් දෙකක් එකතු වෙන එකටද? නැත්නම් නොගැලපෙන තැන් ගලපෙන විදියට එක හදවතක් හදාගන්න එකද???? - Black Eye -