තත් 🔞

By sheronhesaraa

24.6K 1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසිහයවන ස්වරය ♥

253 16 26
By sheronhesaraa

"බබාහ්..."

"ඕ...කියන්ඩෝ."

"ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්..."

"ලැජ්ජා හිතෙනවනෙ ශුඩූ...ම්හුක්."

"අනේ බලු හුරතෙලේ."

"අනේ මිනියෝහ්...මාව හුරතල් කරපන්කො ටිකක්...බලන්න මගෙ මූනේ තියෙන අහින්සක පාට...මේ ඇස් දෙක දිහා බලන් ඔහොම කූර වෙන්න පුලුවන්ද මට...ම්ම්ම්...."

"අම්මෝහ්හ්...බයකරන්නෙපා බබා..."

මේකා ඇස් දෙක රවුම් කරලා බෙල්ල ඇලකරලා බැලුවා කියහන්කො...හිතන්න ඇති එහෙම ඉද්දි අහින්සක පාටයි කියලා...මූ ඇත්තට නපුරු වුනාට නෝමලි පෙනුමෙන් අහින්සකයිනෙ...ඒ වුනාට මෙහෙම ඇස් බෝල කරාම සොම්බියෙක් වගේ...බොම්බෙලි ගඳ ගහන කැත සොම්බියෙක් වගේ...ඊව්ව්...බයවෙනවා රෑක දැක්කොත්.

"ඒයි බබා ඔන්න දතේ මිරිස් කෑල්ලක්...."

$කෝ කොහෙ."

"මේ මෙහෙ."

"කෝ කොහෙ"

මේකා පව් අප්පා...පොඩ්ඩක් විතර මඩවන්න ගියාම වී වපුරන්න පුලුවන් ගානට මැඩවෙනව...හැබැයි වැඩිවෙලා මඩවන්න වුනෙ නෑ...අපායෙ යමපල්ලෙක්ගෙන් කෝල් එකක්.

📲📲📲👁👁👁  විශාක්‍ය ........👿

"හෙලෝව්...බේසිකයෝහ්හ්හ්හ්හ්........"

"අඩෝව් හුත්තො කන...හෙමින් කතාකරපන්කො."

"අනේ මේ බල්ලො...අහපන්කො...සීන් එකක් තියේ කියන්න."

"ඇයි උබ බඩවෙලාද."

"මම බඩවෙලානම් මුලින්ම කෝල් කරන්නෙ බඩ කරපු එකාටනෙ...උබ මාව බඩකලේ නෑනෙ..ඒ නිසා මගුලක් නොකියා ඉඳපන්.."

"ඔව් ඉතින්...උබලා ඉතින් තනි කෙලින් නේ...ස්ට්‍රේට්...පුහ්."

"ඇයි ඇයි.."

"හැයි හැයි නෙවෙයි කියහන් මොකෝ වුනෙ."..

"මම අරකි එක්ක ෆිල්ම් එකක් බලන්න ගියානෙ."

"මොකී එක්කද බන්."

"අර අරකි බන් මන් කිව්වේ....ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්."

"ආ...ඉතින්...ඔව් ...උබ මට කිව්වනෙ...ඒකිගෙ කැමැත්තෙන්ම එන නිසා මාත් කිව්වනෙ කමක් නෑ කියලා...ඉතින්."

"මේ මේ...මේ..."

"මොකද...මේ මේ ගාන්නෙ නැතුව වුනේ මොකක්ද කියපන්...ඇයි ඒකි බඩින්ද."

"අඩෝ නෑ බන්...ඒක විතරයි නොකලෙ."

හුකාන් තෝ...තෝනම් මහ අසහනකාර කුපාඩියෙක්නෙ."

"අනේ මේ ...උබත් ඔය කෙල්ල නොහිටියනම් නිකන් ම ඉඳී."

"හරි හරි ඉතින්...කියපන්කො දැන් මොකක්ද අව්ල...උබේ කට සැමන් ගඳයිද."

"ඇයි ඒ...තේරුනෙ නෑ."

"නෑ ඉතින්...සැමන් කන්න ඇතිනෙ ඒකයි ඇහුවෙ."

"ඒ කිව්වෙ."

"ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියෙ පලවෙනි අකුර උට්ටො...සැමන් කනවා කියන්නෙ මේ..."

"ඕ මොකක්ද."

"අනේ බන් බබා පාට් දාන්නෙපා...තොල් නොවන තොල් දෙකකින් වටවුනු විලේ දිවෙන් කිමිඳෙනවට තමා සැමන් කනවා කියන්නෙ...එතන සැමන් ගඳයිලු...මමන්ම් දන්නෙ නෑ...කිමිඳුනු උන් තමා මටත් කිව්වෙ..."

"ටහික්....ඔහොම කෙලින්ම අහන්න එපා පකෝ..ලැජ්ජයි..ඒක නෙවේ මම ගත්තෙ උදව්වක් ඉල්ලගන්න."

"මොකක්ද."

"උබේ කෙල්ල ඉන්නෙ.."

"ඕ ඉතින්."

"ඒකිගෙන් උදව්වක් ඉල්ලලා දියන්කො..."

"මොකක්ද."

"අර කෙල්ලගෙ මුලු බෙල්ලෙම දත් පාරවල්... ඒ ටික මැකෙන්න බෙහෙතක් කියන්න කියපන්කො."

"ම්ම්ම්...මම අහලා බලන්නම්..ඒවා ඉබේමයි බන් මැකෙන්නෙ හැබැයි...එතකල් ෆවුන්ඩේශන් හරි මොනාහරි ගාල ශේප් කරගන්න කියහන්."

"ම්ම්...හරි හරි...උබ මොකද දැන් කරන්නෙ."

"හුකනවා...ඇයි මොකෝ.!

"අඩෝ සහෝදරකමට ඇහුවම කැරි ලයින් දෙන්නෙපා බන්."

"හරි බන්...ජෝක් එකක් කලෙ...මම දැන් මේ ඉන්නව ඉතින් ඇඳට වෙලා...උබ මොකෝ කරන්නෙ..."

"කන්න කියලා බැලුවෙ බන්."

"ම්ම්ම්....උබට සහන් කතාකලාද."

"ආ ඔව් ඔව්...උබ උගෙ මැසෙජ් සීන් කරන්නෙත් නෑ , කෝල්ස් ආන්ස්වර් කරන්නෙත් නෑ ක්ඉව්වා.."

"අනේ ඌට නටන්න කියපන්...මම උගෙ මිනිහා නෙවෙයිනෙ...රෙද්ද...අනික ඌ මහා අවස්ථාවාදියි බන්."

"ඔව් ඉතින්...ඒක උගෙ හැටිනෙ."

"මේ ඒක නෙවෙයි...කොහොමද දැන් උබේ වැඩ."

"මොන වැඩද බන්...මම මේ නූඩ්ල්ස් කොන්ඩයක් තියන කෙල්ලෙක් හොය හොය ඉන්නෙ."

"ඊව් බන් ඊව්...උබනම් කවදා හැදෙයිද දන්නෙ නෑ වුත්තෝ."

"ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ..."

"තියපන් තියපන්...මමත් මේ පොඩ්ඩක් එලියට යන්න කියලා බැලුවෙ උබේ නෑනත් එක්කම..ආ මේ අපි ලබන සතියෙ පොඩි ගමනක් යනෝ...උබත් වරෙන්..."

"කොහෙද යන්නෙ බන් "

"විලකට "

"විලක් කිව්වට මම දනන්වද බන්...අර හින්චි පින්චි හාවා තනිවෙලා යද්දි ඉබ්බා හිටපු විලද "

"නෑ යකෝ...බුබුල කියලලු කියන්නෙ ඒකට"

"අපෝ...ඒක පොකුනක් , විලක් නෙවේ...මමනම් එන්නෙ නාඅ ඔය ජරාවෙ නාන්න...වටේම කුඹුරුවල වසවිස හෝදන් එන්නෙ ඔක්ට...අනික වතුර බහින්නෙත් නෑ....ඕකෙ නෑවොත් බුබුල කෙසේ විතත් බිබුල් නම් ඒවි"

"ආ එහෙමද...අපි බලමුකො නෑනාව මතක් කලා කියපන්කො ...එහෙනම් ගුන බුස...අපි කැපුනා."

"හරි මචන්...පරිස්සමින් 💜"

...........................................

"මොනාද ක්ඉයන්නෙ එයා."

"අනේ ඌට මඥ්ඥං බබා....අර කෙල්ලෙක්ව ෆිල්ම් එකකට උස්සන් ගිහින් මූ ඒකිව කාලා...දැන් දත් පාරවල් මැකෙන්න මොනාද උලන්න ඕන කියලා අහනව."

"මරු හැබැයි.."

"බබා...."

"ම්ම්ම්ම්"

"මොනාද කන්නෙ අපි දැන් සෑට..."

"පානුයි ලුකයි...."

"අනේ මේ "

"කඩෙන් කමුජ ඒයි.."

"ම්ම්ම්...කොහෙන්ද කන්නෙ එහෙමනම්."

"සොයිසාපුරට ගිහින් බලනවද...කටුබැද්දට ගිහින් බලනවද..."

"සොයිසාපුරෙන් හැමදාම කනවනෙ...කටුබැද්දට යමු."

"ආ හරි...k zone එකට ගිහින් බලමු."

අපි දෙන්නා ඉතින් දහම් මාවතේ ඉඳන් සොයිසාපුර , තෙලවල , අඟුලාන පහුකරන් ඉස්සරහට යනවා...අපි දෙන්නටම කියලා බයික් එකක් තිබ්බනම් මරු කියලා මට ලක්ශ වාරයක් හිතිලා ඇති...ඒත් මෙහෙම පයින් යන එකත් අමුතුම ලස්සන හැඟීමක්....මේ පාරවල් වල අපි දෙන්නගෙ මතක හැමදාටම රැඳිලා තියේවි...

"එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට  නැවුනු මල් අතුඉති අතරේ
අපේ කතාවල් රැඳී ඇතී.."

මේ හරියෙ බිමට නැවුනු මල් අතු ඉති කියලා තියෙන්නෙ තම්බර්ජියා මල් තමා හැබැයි.

අපි දෙන්නා හරිම අරපිරිමැස්මෙන් වියදම් කලේ...අපේ අරපිරිමැස්ම අඩුවෙන ප්‍රධානම තැන තමා කෑම...අපි දෙන්නගෙන බඩ කැලණි හිඟන්නො දෙන්නෙකුට රෙන්ට් එකට දීලානෙ තියෙන්නෙ...ඒකයි.

අනේ ඉතින් අපි දෙන්නාම සොයිසාපුර ඉඳලා කටුබැද්ද හන්දියට එනකල්ම පයින් ඇවිත්...බස් තියෙනවා ඕන තරම්...ඒත් මෙහෙම හිනාවෙවී කතාකරකර පයින් එන එකේ තියෙන්නෙ අමුතුම රහක්.

"බබා...මෙතන බර්ගර් කින්ග් එකකුත් තියේනෙ..."

"අපෝ ඕකෙන් කන්න බෑ අයියෝ..."

"ඇයි ඒ."

"ගිනිගනන් දීලා පිටිගුලියක් ගිලලා බඩිගින්නෙ ආයෙම එන්න වෙන්නෙ..."

"ඒකත් ඇත්‍ත...අපි කන කෑමෙ හැටියට බඩපිරෙන්නනම් බර්ගර්ස් තුනක්වත් ඕන."

"ඒකනෙ මෙයා..."

"එහෙනම් කොහෙන්ද කන්නෙ..."

"යමුකො ඔහොම ඉතින්...ඔතන ඉස්සරහ තියෙනව කෑම කඩ පෝලිමක්."

"ආ බබා...මෙතන කීල්ස් එකකුත් තියේනෙ"

"ඔව් මේක මෝල් එකක් වගේ...තියටර් එකක් පවා තියේ..".

"ම්ම්ම්...අර කඩ තුනද..."

"ම්ම් ඕ...මොකෙන්ද කන්නෙ."

"ඔන්න ඔය තියෙන එකකින් කමු බබා..".

එන්න සර්...එන්න...ඉන්දියන් , චයිනීස් , ඉටැලියන් තියෙනවා...එන්න සර්...

අපි කඩේ පේන මානෙට ආවා විතරයි...ඒ කඩ තුනේම පොරවල් තුනක් අපි ළඟට ආවෙ කඩාගෙන...ඔයාලා කටුබැද්ද k zone එකට ගිහින් තියෙනවනම් දන්නාවා ඇති මේ කඩවල් තුන ගැන...මුන් කෑම තෝරන්න දෙන්නෙත් නෑ...කිය්වනව...

"මේ බලන්න...මෙතන මේ තියෙන්නෙ එයාලගෙ තියන පෝශන්ස්..."

"ආ මොනාද ගන්නෙ අපි...ම්ම්ම් ?"

"මොන්ගෝලියන් රයිස්  එකක් ගමුද  ...ෆුල් එකක්."

"ආ ඉන්න බලමු..."

"මොනාද ඕන සර්...මෙතන තියන ඕනම දෙයක් අවෛලබල්...කැමති විදිහට වෙනස්කම් කරගන්නත් පුලුවන්."

"ආ අපිට මෙතන තියෙන මොන්ගෝලියන් රයිස් එකෙන් ෆුල් එකක් ඕන...මේ පෝශන් එකම ලැබෙනව නේද."

"සර්ලට මේ පෝශන් එකමද ඕන...මේකනම් තුන්දෙනෙකුට එන පෝශන් එකක්...දෙන්නෙකුටනම් හොඳටම වැඩියි.."

"ආ එහෙමද...මේකෙ ප්‍රයිස් කොහොමද."

"මේක එක්දාස් අටසීයක් ව්එනව සර්..." ( මේ කියන්නෙ 2022 කෑමවල ගනන් ...දැන් කෑම ගන්න කලින් හොස්පිට්ල් යන්න ඕන කිඩ්නිය විකුනන්න )

"ම්ම්...ගැටලුවක් නෑ...අපිට මේ පෝශන් එකම දෙන්නකො...ඩයිනින්ග්...රස ගැන ගැරන්ට් කරන්න පුලුවන්නෙ."

"ඔව් සර්...එහෙම නැත්නම් මට මෙහෙම ඉඳගෙන ඉන්න බෑනෙ රෙදි ඇඳන්....දැන් අවුරුදු 13 ක් වෙනව සර් අපි කේටරින්ග් ෆීල්ඩ් එකට ඇවිත්."

මන් ටිකක් ඕවර් ගියාදත් මන්දා...ඒ මිනිහට තදවුනාද කොහෙ...තද වුනානම් බුරුල් කරගනින්...ඕනනම් ඔය ආතුලෙ කිචන් එකෙන් පොල්තෙල් ටිකක් ඉල්ලලා දෙන්නම්....උනුවෙන්ම..කොහොමහරි නෙතූ මැදින් පැනලා තත්ත්වය සමථයකට පතකලා..

"ආ ඒකට කමක් නෑ...මේ පෝශන් එකෙන් මොන්ගෝලියන් රයිස් එකක් දෙන්නකො...ශෙරෝ එන්න අපි ටේබල් එකකට යමු."

"හරි සර්...විනාඩි දහයක් දෙන්න...සර්ලා ඉඳගන්නකො...පෝශන් එක වැඩිවුනොත් ඉතිරි ටික පාර්සල් කරලා දෙන්නම්."

මේ හැලපයා මාවත් ඇදගෙන අයිනෙම ටේබල් එකකට ඇවිත් වාඩිවෙලා මාව කොනිත්තනවා...මූ කනවා මගෙන් ළඟදිම හොඳ කෑමක්...ඇයි යකෝ මූ බඩසම කරන්න පුරුදු වෙනවද මන්දා...සෙක්ස් කරන වෙලාවෙත් පොල් උල සහ ලෙල්ල පොසිශන් එකේදි මූ අහවල් එක ඇතුලෙ තියාගෙනම පිටිපස්සට නැවුනා කියකෝ...දන්න වුන් දන්න්න්වනෙ ඒ ෆීලින්ග් එක...පව් මගෙ ජුන්ඩා...

"මොකද."

"ඇයි එහෙම ඇහුවෙ...ඒක රූඩ්නෙ."

"නෑ ඉතින්...එහෙම ඇහුවම එයාලා ටිකක් වැඩිපුර උනන්දුවෙනව රස ගැන."

"ඒ ව්උනාට එහෙම ඇහුව එක හරි මදි...ආ දැන් කමක් නෑ...බොන්නෙ මොනාද."

"ජින්ජර් බියර් ඕන මටනම්."

"ම්ම්ම්...මම ස්ප්‍රයිට් ගන්නව එහෙන්ම්..."

කෝමහරි අපේ උකුලු මුකුලු දාහක් මැද මහා පළඟනාවක සෝස් ඇන්ඩ් අටෙන්සිල්ස් එක්ක අපේ රයිස් එක ටේබල් එකට ආවා...මේක ටිකක් ස්පයිසි රයිස් එකක්...ඒ වගේම මේක රතු පාටයි...

"සර්ලට බොන්න මොනාද ඕන."

"EGB බඩී එකයි ...ස්ප්‍රයිට් බඩී එකයි...මිනරල් වෝටර් පොඩි බොට්ල් එකයි."

"ඕකේ සර්...enjoy yourself."

"thanks."

"බබා...ගොඩක් තියේනේ ශෙරෝ."

"අනේ මේ...අපි දෙන්නට මේක කන්න බැරි නෑ...උදේටත් බන් එකක්නෙ කෑවෙ."

"ම්ම් කමුකො එහෙනම්..."

අපි දෙන්නා ඉතින් හා හා පුරා කියලා අද රිදී පාට බර හැඳි දෙකකින් සවල් පාරවල් ගහන්න පටන්ගත්තෙ ජින්ජර් බියර් ඇන්ඩ් ස්ප්‍රයිට් බෝතල්වල ඉඳලා සුදුපාට බට දිගේ එන බීම අන්නශ්‍රෝතය දිගේ පහලට සැරින් සැරේ ගලා යද්දිමයි....අන්තිමට ටික වෙලාවක් යද්දි ප්ලේට් එකයි මේසෙයි අමු සොහොන වගේ...චිකන් කටු ගොඩගහලා...බත් ඇට දෙකතුනක් තැන තැන වැටිලා...ඒ අස්සෙ මේක දැක්කම මට හිතෙන්නෙම ඒ දිහා බලාගෙන ගෑරුප්පුවයි හැන්දයි බූට් සින්දුවක් කියනව කියලමයි...යකෝ සංගීතය මාව පිස්සෙක් කරලද කොහෙද...

"පාලු සුසානේ ප්‍රෙම පුරානේ
කඳුලු විලාපේ මා තමයි
අප දෙදෙනාගෙ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ"

"බබා...මට ලැජ්ජයි වගේ ඕයි."

"ඒ මොකද."

"අර මිනිහා අපිට පාර්සල් කරලා දෙන්නම් කියලත් කිව්වා ඉතිරිය , මේක තුන්දෙනෙකුගෙ පොශන් එකක් නිසා..."

"ඉතින්."

"ඉතින් බලනවකො...මේකෙ ඉතුරු මේ චිකන් කටු ටික විතරනෙ..."

"හරි ඉතින්...ඕකට ලැජ්ජා වෙන්නෙ මොකටද...ආඩම්බර වෙමු...හහ්හහ්හා...."

"තවුසෙනම් අනේ මන්දා ශුඩු මාත්තයා "

"තක පමා..."

"තවුසෙගෙද..."

"ඔව්...තවුසෙගෙ තක පුමා..."

"ගහප් විසික්වෙන්න."

"අනේ බත් ඇටයක් කාලාවරෙන් වස්තුවේ... හබරල කොලයක් ඉරෙන්න චුකරන්නවත් බෑනෙ තවුසෙට...කතාවනම් මට විසිවෙන්න ගහන්න...ඇයි අමතකද මම ඔයාව වඩාගෙනත් ගහන්ව කියලා."

"අනේ මේ....දෙ..ඩ්....ආ අන්න වේටර් එනවා...බිල් එක ගේනවා.".

බෝම්බෙ පුපුරගෙන එද්දිම වගේ වේටරයා ආවා...අර කලින් එකාමයි...මූ මන් එක්ක කතාවක් නෑ , එයා එක්ක විතරයි...අනේ යකෝ කතාකරන්න බැරිනම් නටහන්...මූ මගෙ කවුරුවත්ද...නෑනෙ...මට පාන්ද.

"සර් මෙන්න බිල් එක..."

"ඕ...කාර්ඩ් පේමන්ට්ස් පුලුවන් නේද..."

"ඔව් සර්.."

"ආ මෙන්න."

"තෑන්ක් යූ සර්."

අර මිනිහාගෙ ඇස් පෙරිය සයිස් වුනා ප්ලේට් එක දැකලා...උබ තාම දැකලා නෑ බන් අපි කන කෑම....අපේ ගෙදරට කර්ඩ් ගෙනෙද්දි ගෙන්නෙ ලොකු මුට්ටි තුනක්...දෙකක් අම්මටයි තාත්තටයි නගාටයි පොඩි පගයටයි...අනික මට...මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...ටක ටක ටක ටකර ටකර.

අනේ ඉතින් බිල් එකත් පේ කරලා දෙන්නා එක්කම ආයෙම ආවා එලියට...අම්මෝ මෙතනත් මාතර බීච් එක වගේ තමා...ගුවන් ප්‍රහාර එල්ලවෙන්න තියෙන අවදානම ඉතා ඉහලයි.

"සුදු මහත්තයා..."

"ඕ.."

"අපි අර පල්ලියට යමු."

"පාර පනිමු ඒනම්.."

අපි දෙන්නාම පාර පැනලා ආවෙ කටුබැද්ද හන්දියේ තියෙන ලොකුම ලොකු පල්ලියකට...මේක මම නිතර දැක්කත් මේ ආව ෆස්ට් ටයිම්.

"කව්ද බබා සුරතාවයන්ගේ රාජේශ්වරී කියන්නෙ."

ඒ පල්ලියෙ නේම් එක තිබුනෙ සුරතාවයන්ගේ රාජේශ්වරී කියලා..ඉතින් මම මගෙ ගෝත කරුමෙගෙන් ඒක අහලා බැලුවා ඉතින්...නොදන්න දේවල් අසා දැනගන්න එක දස කුසල ක්‍රියාවලත් තියෙනවනෙ...බොරු බොරු බන්...අනේ මම දන්න බුද්ධාගම.

"සුරතාවයන්ගේ රාජේශ්වරී කියන්නෙ දේවමෑනියන්ට කියන එක නමක්...දැන් බලන්න මඩු මෑනියෝ  , මාතර මෑනියෝ , ලූර්දු මෑනියෝ , ෆාතිමා මෑනියෝ , වේලෛක්කන්නි මෑනියෝ , වික්ශෝප දේව මෑනියෝ , සුරතාවයන්ගේ රාජේශ්වරී , ලංකා අප ස්වාමිදුව ...ඔය වගේ නම් කීයක්නම් තියද...ඔය හැමෝම එක්කෙනෙක්...හැබැයි ඒ අය නිකන් අවතාර වගේ...දේවමෑනියන්ගෙ එක එක අවතාර වගේ...ඒත් එහෙම නෙවෙයි...ආආශ්...මට කියන්න තේරෙන්නෙ නෑ...ඔය ඔක්කොම එක්කෙනෙක්..."

"ම්ම්ම්...හරියට මගෙ අම්මා මෑනියො වගේද.."

"මොන අම්මා මෑනියොද."

"මම අම්මා කියන්නෙ අපෙ අම්මා ඇරුනම පත්තිනි මෑනියන්ට විතරනෙ බබා...මම සත්පත්තිනි දේව වරම් දරුවෙක්නෙ...හුම්...පත්තිනි මෑනියොත් සත්පත්තිනි , දොලොස් පත්තිනි කියලා ඉන්නවනෙ...අඹ පත්තිනි , මල් පත්තිනි , නාග පත්තිනි , ගිනිපත්තිනි , ඔරුමාල පත්තිනි , සලඹ පත්තිනි , මැනික් පත්තිනි , අයිරන්ඩී පත්තිනි කියලා ඉන්නේ..."

"එහෙම වෙනස් වෙන්නෙ කොහොමද ශුඩු මහත්තයා..."

"අම්මා මුලින්ම ඉපදුනේ අඹෙන් නේ...පස්සෙ දෙමට මලින් , නුග කොලෙන් , විදුලි වලාවෙන් , ගින්නෙන් , නයි කඳුලින් , සළඹින් , වතුරින් , පිනි බින්දුවෙන් වගේ දොලොස් පාරක් ඉප්දෙනවා..."

"ම්ම්ම්...පත්තිනි මෑනියෝ නේද වසංගත ලෙඩවලට පිහිටවෙන දේවතාවිය."

ඔව්...පත්තිනි මෑනියෝට තමා ඔය මොර උන හැදුනම ලෙඩ්ඩුන්ව බාරකරන්නෙ...අර කොවිඩ් වලටත් සින්දුවක් හැදුවෙ මෑනියන්ගෙ නාමෙන්...ඒකනම් පට්‍යම ලස්සනයි රූප රචනය අතින්...

"මොර උන කියන්නෙ මොකක්ද."

"දන්නෙ නෑ ඒකෙ හරි නමනම්...ඔයා අහලා තියේද මෑනියො කෝවලන් හොයාගන එද්දි තොටියෙක් මෑනියන්වයි කාලි කියන මෑනියන්ගෙ දාසියවයි එගොඩ කරන්න බෑ කියනවා...එතකොට මෑනියො එයාගෙ පේරැස් මුදු ගඟට දානවා...එතකොට ගඟ දිය දෙකට බෙදිලා මෑනියන්ට යන්න මඟ හදනවා...පස්සෙ අර තොටියටයි එයාගෙ පරම්පරාවටයි මොර උන කියලා වසංගතයක් හැදෙනවා...ඒක සමහර ගම්බද පැතිවල තවම හැදෙනව...ඒක හැදුනම ඒ ලෙඩ්ඩුන්ව පත්තිනි දෙවියන්ට බාරකරලා තමා හොඳකරගන්නෙ...පත්තිනි මෑනියෝ ගොඩාක් කරුනාවන්ත අහින්සක උතුම් කෙනෙක්..."

"එතකොට අර සොහොන් කාලි , මහාකාලි කියල ඉන්නෙ ඒ දෙන්නම එක්කෙනෙක් නේද."

"ම්ම්...නෑ...ඒක ලොකු කතාවක්...මේකටත් වස්තු කතාව පත්තිනි මෑනියන්ට බැඳිලා තියෙන්නෙ...මොකද ලක්දිව බල පතුරන ප්‍රබලම දේවතාවිය තමා පත්තිනි මෑනියෝ...ලන්කාවෙ ප්‍රබලම දෙවිවරු වෙන්නෙ විශ්නු , කතරගම , නාථ , පත්තිනි , දැඩිමුන්ඩනෙ..."

"ඉතින් කියන්නකො එයාලගෙ වෙනස."

"මෙහෙමයි...ඔයා අහලා තියෙනවද ගෞරී , එහෙම නැත්නම් පාර්වතී ගැන."

"ඔව්...ශිව දෙවියන්ගෙ වයිෆ් නෙ."

"හා හා...එයා තමා."

"ඉතින්."

"එයාගෙ රෞද්‍ර ස්වරූපයයි චන්ඩ ස්වරූපයයි තමා දුර්ගා සහ මහාකාලි කියන්නෙ...ඒ ඇරුනම මාතංගී , ශෝඩශී , තාරා , භගලාමුඛී , භුව්නේශ්වරී , කමලා , භෛරවී ඇන්ඩ් ධූමාවතී...ඔය අවතාර දහයට තමා කියන්නෙ දස මහා විද්‍යා කියලා..මොය හැම අවතාරයකටම කතාවක් තියෙනවා...මේවා අපේ බෞද්ධ දේව ඇදහිල්ලට එන්නෙ නෑ....මේ දේවතාවියො අදහන්නෙ හින්දු අය විතරයි...අපි මෙයාලගෙන් දුර්ගා දේවිය විතරයි වඳින්නෙ".

"එතකොට සොහොන් කාලි කියන්නෙ."

"ඉන්නකො කියනක්ල්..

සොහොන් කාලි , රීරි කාලි , වදුරු කාලි , ගිනි කාලි , ලේ කාලි , යම කාලි  ඔන්න ඔහොම කාලි අට කට්ටුවක් ඉන්නවා ලන්කාවෙ...එයාලා ලන්කාවෙ විතරයි ඉන්නේ...ඒ අටදෙනාම පත්තිනි මෑනියො ලන්කාව ආරක්ශා කරන්න දේවත්වය දීලා බලය දුන්නු යක්ශනියො අටදෙනෙක්...දැන් ඒ අටදෙනාම ගොඩාක් මිනිස්සුන්ට පිහිටවෙන දේවතාවියො."

"ම්ම්ම්..."

"ඔයාලා අහලා තියෙද වෙල්ලියෙ අම්බලමෙදි පත්තිනි මෑනියන්ව කන්න එනවා යකිනි දුවක්...ඒ යකින්නියව මෙල්ල කරලා එයාට දේවත්වය දෙනවා සොහොන් කාලි විදිහට ලන්කාවෙ පුද බාර අරන් ලන්කාවෙ මිනිස්සුන්ට පිහිට වෙන්න කියල...එයත් මේ අටදෙනාගෙන් එක්කෙනෙක්...එහෙම එයාට බලය දෙන එක ගැන කවියකුත් තියේ ...අර  පත්තිනි හෑල්ලෙ තියෙන්නෙ

"මාගෙ ඔසරිය නුඹ අරගන්නේ
මගෙ රුවට රූ නුඹ අරගන්නෙ
ඇහැල මහට පුද නුඹ අරගන්නෙ
අංකෙලි පූජා නුඹ අරගන්නේ "

කියලා..."

"අම්මෝ...මේවා හරිම සංකීර්නයිනෙ."

"ඔව්...සොහොන් කාලි කියන්නෙ අර්ධදේව ඒ කියන්නෙ පිටපන්තියෙ දේවතාවියක්...මහා කාලි කියන්නෙ මහේශාක්‍ය දිව්‍යාංගනාවක්...අර ශිව දෙවියන්ව පාගාගෙන ඉන්නෙ මහාකාලි...ඔලුකට්ටක් පාගාගෙන ඉන්නෙ සොහොන්කාලි"

"අම්මෝ...."

"ඔව්...අර දස මහ විද්‍යා ඇරුනම තව අවතාර තියෙන්ව ආර්වතී දේවියට ඕන තරම්...රාජරාජේශ්වරී , ආදි ශක්ති , පරා ශක්ති , මුත්තුමාරිඅම්මාන් , සතී , චන්ඩමුන්ඩා , ප්‍රත්‍යංගිරා වගේ....තව ගොඩාක් තියේ..."

"ම්ම්ම්...අපොයි මොලේට සමනල් ගැට වැටුනා වගේ..."

"ඔව්...ඒවා හරි සංකීර්නයි...ඒවා හින්දු විස්වාසනෙ...බෞද්ධ අයට ඒ දෙවිවරු නෑ...අපි එයාලගෙන් පිහිට ගන්නෙ නෑනෙ."

කතාවෙන් කතාව අපි පාර දිගේ ඇවිත් පල්ලියෙ ගේට් එකෙනුත් ඇතුලෙ....ලස්සන නිස්කලන්ක පල්ලියක්...හැබැයි මේන් රෝඩ් එක අයිනෙම නිසා වාහන සද්දෙනම් තියේ ...

"බබා...ඇයි අර ක්‍රොස් එක උඩින් සලුවක් දාලා තියෙන්නෙ."

"මේ චතාරික සමයනේ...ඒ නිසා කුරුසෙට උඩින් දම්පාට සලුවක් දානව."

"ම්ම්ම්...."

අපි දෙන්නම ඉතින් ඇවිත් අල්තාරෙළඟ දනගහලා ප්‍රේකලා...විශේශම දෙයක් නැතත් හැමදේම හොඳවිදිහට වෙන්න කියලා ප්‍රාර්ථන කලා...මොකද එයා ඈඟ ඉද්දි නරකක් වුනත් හොඳක් විදිහ්ස්ට බාරගන්න මම දෙපාරක් නොහිතන නිසා.

"බබා මම දෙයක් අහන්නද ?"

"අහන්න මගෙ කක්කියෝ."

"මම අපේ සෙට් එක එක්ක සෝපේ යන්නද."

"මොන පේ..? "

"සෝපේ අනේ...ඒක නිකන් ජෝයිෆුල් ප්ලේස් එකක්ලු...සබන් ගොඩක සෙල්ලම් කරන්නලු තියෙන්නෙ."

"ම්ම්ම්...කව්ද දැන් යන්නෙ."

"මායි ධාරියි නාග්මයි තව අපේ සෙට් එකේ අය යනව."

"ම්ම්ම්...කොල්ලො ?"

"arr...just our clinical group babe."

"mmm..."

"අනේ ගිහින් එන්නම්කො."

"හා ...ගිහින් එන්න...දනන්වනෙ නුධාරි ඉන්න නිසයි යවන්නෙ..."

"හුම්...ඒක පස්සෙනෙ...දැන් අපි තාම ජර්මන් ටෙක් එක ළඟනෙ...බස් එකේ යමුකො...අව්වයිනෙ."

"ම්ම්ම්...බස් එකකට අත දාන්න එහෙනම්."

අපි දෙන්නා පානදුර කොටුව එකක නැග්ගා...හැබැයි මොකක්දෝ අමුත්තක් තියෙනවා අද මෙයාගෙ...එයා මොනාහරි කියන්න ගිහින් ගිලගන්නවා වගේ.

"babe."

"mm."

"you alright ?"

"mm...i think so."

"you can share anything with me whenever you are ready to tell me."

"oky ශුඩ්ඩො"

"බහිමු ඉස්සරහින්."

'හ්ම්ම්.."

අපි ඉතින් සොයිසාපුරෙන් බැහැගත්තා....සොයිසාපුර දන්න අය ගොඩාක් ඇති...හොර මැරකම් වලට වගේ ම හිත හොඳ මිනිස්සුන්ටත් හරි ප්‍රසිද්ධයි...මේ ෆ්ලැට් අස්සෙ කොයි අරම් නම් කතා හැංගිලා ඇතිද...සොයිසාප්‍ර ග්‍රවුන්ඩ් එකේ බාච්චු  ඇඳගෙන කන විදලා යකඩ කෑලි එහෙන් මෙහෙන් එල්ලගත්තු ටොයිලට් බ්‍රශ් එකක් වගේ එහෙට මෙහෙට විහිදුනු කොන්ඩ කෑලි රතු පාටින් , සුදු පාටින් , තඹ පාටින් වර්නගන්වාගත් කැරියෝ යැයි සිතා සිටින අප්පට හැමිනෙන මෝඩ හිවල්ලු ටිකක් හෙන සද්දෙන් බැනගන්න ගමන් ක්‍රිකට් ගහනවා.

ලමයි දෙයක් කියන්නම්ද...ඔය අද කොකේන් , මෝෆීන් , අයිස් , හෙරොයින්  කිය කිය දාහක් නම්වලින් එන ඩ්‍රග්ස් තියෙනව නේද ...ඕවා ඔක්කොම artifiaial organic compounds....ඒ කියන්නෙ මිනිහා විසින්ම හදපු කෘතීම කාබනික සංයෝග....මේවා හිතකර ප්‍රාමානයකින් ගැනීම අහිතකර නෑ...ඒ නිසා මේවා වේදනානාශක විදිහට වෛද්‍ය ක්ශේත්‍රයේදී ගන්න වෙලාවල් තියේ...ඒත් මේවා දිගට යූස් කලම ඕවර්ඩෝස් වෙනවා , ඇඩික්ට් වෙනවා...

මම කොල්ලෙක්නෙ...මම මෙහෙම කියන්නම්...මේක සිරාම දෙයක්...ඒ නිසා සීරියස් පිට අහගනිල්ලා..

අපේ ස්කූල් එකේ ඉන්ටවල් එකට තූල් වල ඉඳලා අයිස් දක්වා ඕනම ඩ්‍රග් එකක් හොයාගන්න ක්‍රම තියේ...ඒ වගේම ජොයින්ට් ගහන , සිගරට් බොන , ගංජා ගහන පොරවල් යැයි සිතාගත් සිප්පි කෑලි ඕන තරම් ඉන්නව ස්කූල් එක ඇතුලෙ...
අපේ ස්කූල් එකේ මම දැකපු ගොඩාක්ම දුක්ඛිත දේවල් තමා අහින්සක කොල්ලෙකුට කනේ පාරක් දුන්නම , පාඩුවේ ඉගෙනගන්න එකෙකුට අල්ලගෙන ගැහුවම උන් හෙන පොරවල් කියලා හිතන එක...ඒකට ප්‍රධානම හේතුව ඒ වයසෙ බහුතරයේ මතයත් ඒකම වෙන එකයි...වලියක් දාගන්නවා කියන්නෙ , ගහමරාගෙන පොලීසි යනවා කියන්නෙ පට්ට වීරකමක් විදිහට දකින තරුන ප්‍රජාවක් ඉන්නවා ලන්කාවෙ...ඒ ගොබ්බ මානසිකත්වය ඉගෙනගන්න වැදගත් පව්ල්වල උන්ට අඩුයි , හැබැයි නැත්තෙම නැහැ.

මට සමහර ගොබ්බ උද්දික පුතාලා ඇවිත් කියලා තියෙනවා ගෑනු වගේ නැතුව සිගරට් එකක් එහෙම ගහපන් කියලා...අනේ හුකේ...සිගරට් ගැහුවම පිරිමියෙක් වෙනවද...

කවදාහරි දවසක ඔය කියපු එකා සිගරට් ගහලා ගහලා අහවල් එක නගින එක නතරවුනු දාට ඌ ගෑනියෙකුත් නෙවෙන පිරිමියෙකුත් නොවෙන නිකන්ම නිකන් බෙලහීනයෙක්...එතකොට මම හිටියොත් ඕකව ස්ලේව් කරන් බඩසම පාරක් දානවා....අම්මෝහ්...අර ඇටයට ඇහුනොත් කගෙ අහවල් එක කපලා ඩෙවල් දාවි...පවීහ්හ්....මේවට තමා කියන්නෙ පකේ ලොජික් කිය්ලා...මම අමධ්‍යප කෙනෙක් නෙවෙයි..මම සිගා , ඩන්හිල් , වයිට් ,ගල් බීලා තියේ ....ඒ හැමදේම එකපාරයි...ටෙස්ට් කලා...අව්ල් නිසා නතරකලා...ඔය කියන තරම් ආතල් එකක් නෑ බන්...දුම ටික ගිහින් පපුවෙ පිරෙනවා , පොඩි කැස්සක් එනවා , පොඩ්ඩක් රත්වෙලා පොඩි ආතල් එකක් එනවා...ඔය හින්චි පින්චි ආතල් එකට පෙනහලු දෙක සයිලන්සර් කරගන්න ඕන නෑනෙ.

හැබැයි ශැම්පේන් , බ්‍රැන්ඩි , විස්කි , වයින් ඇන්ඩ් බියර්ස් අව්ලක් නෑ
...ඒකත් ලිමිට්ස් ඇතුව...බියර් වුනත් ගොඩාක් බොන්න බෑ , බඩ එනවනෙ...අනික එහෙම ඩ්‍රින්ක් එකක් ගන්නවනම් ගන්න ඕන සිහිය තියෙන ගානට...ලන්කාවෙ උන් බොන්න ගියාම උන් අරක්කු නානවා...අන්තිමට හැමතැනම කබරු...බලන බලන තැන කබරු...උන් බොන්නෙ ආතල් එකකට නෙවෙයි පුරුද්දට...පව් බන්...උන් නටන විකාර බලන් හිටියට අපිටත් වෙරි.

ඉන්න මම කාලෙකට කලින් ලියපු කවියක් ඇති නෝට් පෑඩ් එකේ...මේ තියෙන්නෙ..

..🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

දවසක් මමයි නන්ගියි කඩයට යද්දී
පොඩි මාමා සිටී පාරේ මැද වැතිරී
පුදුම ගඳකි සිට ඈතට වී ගුලිවී
නාසය වසා බැලුවා මැරිලද කුනුවී

වීදුරු බෝතලේ එක් අතකින් අල්ලා
ඇස් දෙක රතුයි සරමත් ඇත කර නැගලා
නන්ගිත් ඉන්නවා ලැජ්ජයි මම පැනලා
දැම්මා සරම පහලට අතකින් ඇදලා

බෝතල් අඩියෙ තද රතු තේ කහට ඇත
මොන අතිවිශේශයක්වත් මේ කහටෙ නැත
ඒත් මෙතන මොනයම්හෝ දෙයක් ඇත
ගෙදරින් හොඳට ගිය මිනිහා දපා ඇත

මිනිසුන් තිරිසනුන් කරනා බලයක්ද
මහතුන් සිඟන්නුන් කරනා රහසක්ද
ආලයසිතී පොලොව සිඹින සිරිතක්ද
ඇති මේ පානෙ මොනයම්හෝ බෙහෙතක්ද

වෙරදී නැගිට මාමා වැනි වැනි වාගේ
කබරුන් කටින් පනිනව තැන තැන පාරේ
වැටි වැටි ඇවිදිනවා පොඩි ළදරුවො වාගේ
මටනම් සිතුනි අනේ අපොයි සංසාරේ

- ශෙරෝන් -

..🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

අනේ මේ ගොබ්බ යක්කු නිසා මට මගෙ කක්කි පැංචව අමතකත් වුනානෙ...තරහ ගිහින්ද කොහේ..

"බබා..."

.".............."

"බබා...ඕයි..."

"මොකජ."

"මොකද අනේ මූන පුම්බගෙන ඉන්නෙ."

"මමනෙ පුම්බන් ඉන්නෙ තවුසෙට මොකද."

"මම තවුසෙගෙ මිනිහනෙ."

"තවම මිනිහා වුනේ නෑනෙ."

"නැත්තෙ මොකද ...යාලුවෙලා සතියෙන් ඔයාට ඇනලා මම මිනිහා වුනේ."

"අනේ මේ...මගෙන් අහගන්න එපා මොකුත්...දෙන්නෙ නෑ තවුසෙට ආයෙ මොකුත් කරන්න."

"ආ ආ...මේ ...මගේ දේවල් ඒ...ඒවා ගන්න මට ඔයාගෙන් අවසර ඕන නෑ."

"ඒ වුනාට මගෙ ඇඟේනෙ තියෙන්නෙ."

"ආ ඒව කොහෙද මන් එක්ක...අනික දැන් ඔය තරහ අරන්..."

"තවුසෙ දැන් මට ආදරේ නෑනෙ..."

"පිස්සුද බබා...තවුසෙට නැත්නම් කාටද මන් ආදරේ...කෝ එන්න සින්දුවක් කියන්න මම ඔයා ගැන..."

"මොකක්ද සින්දුව..."

"මේ මේ...ආ..."

"වකුටු කුදේ නොන්ඩි පය තියා
යති කෙතට බැඳපු ලෙස මේ පඹයා
රුවට කොරල හැඩි තලගොයා
මට සරන දීලා මව්පියො ගියා "

"ආර්ර්‍රර්‍රර්‍රර්‍ර...මම තවුසෙට...මම් තලගොයාද එතකොට...ආ...???...ඔව් ඔව්...මම දැක්කානෙ අර ග්‍රවුන්ඩ් එකේ ශර්ට් ගලවගෙන ක්‍රිකට් ගහපු කලු කොල්ලා දිහා සෙවල පෙරපු හැටි."

"ඌයි...කොනිත්තන්නෙ...හෝව් හෝව්...පොඩ්ඩක් ඉන්න...අනේ ඕයි උගෙ දිහා බල්නවා ආයෙ හොඳට ඇස් ඇරලා...උගෙ කොන්ඩෙ ගන්න පුලුවන් සීනි පොල්කොහු කියලා පොඩි උන් රවට්ටන්න..( ඔය පොශ් පීපල්ස්ලා සීනි පොල්කොහු දන්නෙ නෑනෙ...කොට්න් කැන්ඩි..)
වැරදිලා හරි ඕකා කාන්දමක් ළඟට ගියොත් ඌව ඇලවිලාම තියෙවි...එච්චරට උගෙ ඇඟේ යකඩ කෑලි...බලනවකො අර බෙල්ලෙ තියෙන දම්වැලෙ තරම...පිස්සු බල්ලෙක් ද මන්දා...අනික ඌට ගානක් දීලා ස්කූල් එකකට විකිනුවනම් ඌව ලැබ් එකෙන් ගිහින් තියන්න පුලුවන් ස්කෙල්ටන් එකක් වෙනුවට..."

"ඒ වුනාට තවුසෙ බලන් උන්නනෙ..."

"අනේ මම බලන් උන්නෙ නෑ ඕයි..."

"ඒ වුනාට බෑ...මම තරහයි..."

"දැන් මම යාලුකරගන්න මොනාජ කරන්න ඕන..අර මොකක්ද ෆිල්ම් එකේ වගේ ජොකා ගහන් ලයිට් කනුවක නගින්න ඕනද.."

"ආස ඇති...ඔය දෙහි බෑයයි වම්බටු කරලයි මුලු කොලඹටම පෙන්නන්න...මාව කාලිඅම්මා කරගන්න එපා.."

"උබ කාලිඅම්මා නෙවෙයි...උබ ඇවිත් මොංගල්පාලිකා."

"මේ ඒක නෙවෙයි...තවුසෙ මම ක්ලිනිකල්ස් ඉද්දි මගෙ කටහඬ අහන්න ආස හිතුනම මොකද කරනෙ...මම ළඟනම් කෝල්ස් රෙකෝඩින්ග්ස් තියෙ...ඔයා ළඟ නෑනෙ."

"අයියෝ සිම්පල් කේස් එකක් නෙ බබා...අපේ ගෙවල් ළඟ ඉදලා එනකොට අර තියෙන්නෙ හන්දියක්..."

"ආ...ඔව් ඔව්...අර බුදුපිලිමෙ එක්ක තියන එකනෙ."

"ආන්න හරි...එතන එහා පැත්තෙ කොස් ගහක් තියේනෙ...ඉතින් ඒ ගහේ කොල හෙලවෙනවනෙ..."

"අනේ ...මම ගහක කොල හෙලවෙනව වගේ ද සුදූ කතාකරද්දි...එච්චරට සෞම්‍යද...?"

"නෑ ඕයි...ඉන්නවකො කියනකල්..."

"කියන්නකො එහෙනම්...අපරාදෙ මගෙ වචන ටික.."

"ඉතින් අන්න ඒ කොස්ගහ යට ටකරන් ගහලා රෙදි මහන තැනක් තියේනෙ..."

"ඕ ඉතින්.."

"ඒ කඩේට පිටිපස්සෙ පොඩි මඩුවක් තියේ හරිද."

"ම්ම්.."

"අන්න ඒ මඩුවෙ ඉන්න නාකි බැල්ලිට ගලකින් ගැහුවමත් ඌ කෑගහන්නෙ ඔයා වගේමයි...ඇත්තමයි...ආයෙ ඇරපු අතක් නෑ...".

"ම්ම්ම්....හා...ඈ....මොඅක්ක්....පොඩ්ඩක් ඉන්නවා...මම උබට...මට උබව එපා මිනියෝහ්...මට තෝව එපා...මම තෝව දාල ගිහින් අර සොයිසාපුර මස්කඩේ කොල්ලා එක්ක යාලුවෙලා උගෙ අර මහත පිහියෙන් තවුසෙගෙ ඇට දෙක මස් කපන කොටේ උඩ තියලා ටස් ගාලා කපලා දාලා වැලිබොකු වලට විකුනනවා....ඉඳපන් මිනිහෝ...මම තවුසෙව හමගහනව අද....මාව බැල්ලියෙකුට සමාන කලානේ...ඉඳපාන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්.."

..........................................................................................................................

මතු සම්බන්ධයි ♥

කතාව පරක්කුයිනේ...ඒක තමයි...සොරි ඉතින්...ටිකක් බිසී..ඒ වගේම පොඩ්ඩක් අව්ල් ගිය මූඩ් එකක ඉන්නෙ...ඒකයි...අනික මේ නෙතූ බබාගෙන් ශෙරෝන් කියන අහින්සකයට හරියට කරදර...පව් නේත ඒයිලා...ශෙරෝන් වෙනුවෙන් උස්සන්න ඔයාලා..අත අත....මේ තරම් වැඩ මැද හිත් තැවුල් සෝ කම්කටොලු මැද ලියන වචන ටික වෙනුවෙන් වචනය්ක් කොටාගෙන යමල්ලකො කතාව ගැන තවුසෙලාගෙ අදහස...කියවලා හොර පාරෙම යනවානෙ...කමක් නෑ අනේ....ආදරෙයි

මම ශෙරෝන් ♥




















Continue Reading

You'll Also Like

355 64 7
මම හරියට අහස වගේ,🍃 එතකොට,🔥 එයා පොළොව වගේ,🍂 ඉක්මන් එක් වීමක් නොමැති,🥀 නමුත් දෙදෙනා දෙදෙනාම වෙනුවෙන් බලා හිදින,👩‍❤️‍👨 මේ අපේ කතාව💞 . . . . ☪️රිෆ...
2.1M 126K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
5.3K 346 31
දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."
8.1K 1K 10
වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala