• වෙස් | 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 𝐁𝐋 •

By blueberrymimie

9.3K 1K 536

" රාධව්..." සයාශ් ⁣ෆෝන් එකට කෙඳිරුවා... " නිදිද..." " රෑට නිදියන්නේ නැතුව මොනවා කරන්නද...මම නිදි...මට කරදර කර... More

• වෙස් - පසුබිම •
• වෙස් - 01 •
• වෙස් - 02 •
• වෙස් - 03 •
• වෙස් - 04 •
• වෙස් - 05 •
• වෙස් - 07 •
• වෙස් - 08 •
• වෙස් - 09 •
• වෙස් - 10
• වෙස් - 11 •
• වෙස් - 12 •
• වෙස් - 13 •
• වෙස් - 14 •
• වෙස් - 15 •

• වෙස් - 06 •

469 62 53
By blueberrymimie

වෙලාව පාන්දර පහට විතර ඇති...

එළියේ හීනියට පොද වැස්සක් වැටෙනවා...

මේක සාමාන්‍යයෙන් වැස්ස වැටෙන කාලයක් නොවුණත් නුවරඑළියට වහින වැස්සට නම් වෙලාවක් කලාවක් තිබුණේ නැති තරම්...

පාන්දර කළුවරේ වැහි පොද නොපෙනුණත් වටපිටාවේ ගස් කොලන් වලට වතුර වැටෙන සද්දෙන් ඒ බව කියන්න පුලුවන්කම ඕනම කෙනෙක්ට ති⁣බුණා...

අඩවල් කරපු බැල්කනි දොරෙන් හීනියට ගලන සීතල හුලඟ සයාශ් ගේ කම්මුල් වල දැවටුනා...ඒ සීතලට සයාශ් ගේ නිරුවත් කිරිපාට උඩුකයේ සංවේදි තැන් යන්තමට රිදුම් දෙන්න පටන් ගත්තා...

එයාට දොර වහන්න ඕන උනා...ඒත් ඒකට බෙඩ් එකෙන් නැගිටින්න කිසිම ඕනකමක් සයාශ් ට තිබුණෙත් නෑ...සයාශ් ඒ වෙනුවට උණුහුමට ගුලි වෙන්න තැනක් හෙව්වා...

අන්තිමේදි තමන්ගේ ඩුවට් එක අස්සේ ගිලුණු සයාශ් සනීපෙට කොට්ට ගොඩ අස්සට තෙරපුනා...

" එයා සමහර විට අද කතා කරන එකක් නැති වෙයි...."

පැය ගාණක බලා ඉඳිල්ලක් අවසානයේ සයාශ් ගේ කටින් පිට උනේ බලාපො⁣රොත්තු කඩ උන ජාතියේ දිග හුස්මක්....

මේ ගත උන මුලු රෑට සයාශ් හිටියේ අවදියෙන්...

දවල් අහම්බෙකින් වගේ තමන්ට හම්බ උන අමුත්තා කොයිම වෙලාවක හරි තමන්ට කතා කරයි කියලා සයාශ් සෑහෙන බලාපොරොත්තුවකිනුයි හිටියේ...

හවස් වරුවේ රෙහාන් ඇවිත් ගියාට පස්සේ තිබුණේ පුංචි කලබලකාරි ගතියක්...සයාශ් ට ඩිනර් එකට අමතරව තව බෝල් රූම් ඩාන්ස් එකකටත් ⁣සහභාගි වෙන්න සිද්ධ වෙලා තිබුණා...එතන හැමෝම හිටියේ සයාශ් ගේ ලඟම යාලුවෝ වගේම පවුල් වල සාමාජිකයෝ කීපදෙනෙක්...

රාජතාන්ත්‍රික මට්ටමේ ඩිනර් එකක්...සයාශ් රිප්‍රසන්ට් කරේ එයාගේ තාත්තව...

ඔය හැමදේම අතරෙත් සයාශ් ට එයාගේ අමුත්තව මතක් නොවුනාම නෙවෙයි...ඒත් ඩිනර් ඉවර වෙලා ඇවිත් හොඳ ශවර් එකකට පස්සේ බෙඩ් එකේ ගුලි ගැහුණ සයාශ් ට රාධව් ව සෑහෙන තරමින් මතක් උනා...

" මටත් නම්බර් එකක්වත් ඉල්ලගන්න තිබුණේ..."

පාන්දර දෙකට විතරත් සයාශ් මිමිණුවේ ෆෝන් එක දිහාම බලන් හිටිය නිසා වෙහෙසට පත් උන ඇස් ඇඟිලි තුඩු වලින් පිරිමදින ගමන්...

පලවෙනි වතාවට මුණ ගැහුණ කෙනෙක් තමන් ගේ හිතට මෙච්චර බලපෑමක් කරපු පලවෙනි වතාව මේක කියලා සයාශ් ට මතක් උනා...අඩුම ඒ මනුස්සයා තමන්ට හොඳින් කතාවත් නොකරපු කොට...තමන් මේ තරම් ඉක්මනට ඒ මනුස්සයට බැඳෙන්න හේතුව...⁣එයාගේ කටහඬ අහන්න මේ තරම් නොයිවසිල්ලක්...

සයාශ් ආයෙමත් නොදැනීම කල්පනාවක ගිලිලා හිටියා...ඒත් නොහිතපු වෙලාවක පාන්දර පහ හමාරේ එලාම් එක මහ සද්දෙට සයාශ් ගේ කන ළඟ බෙරිහන් දෙද්දි නම් එයාට ඒ කල්පනාවෙන් මිදෙන්න සිද්ධ උනා...

" ආහ්හ්..මගුල..."

තමන්ගේ ඇස් ඉස්සරහම තිබුණ ෆෝන් එක දිහා ඕනවට එපාවට වගේ බලපු සයාශ් එලාම් එක ඩිස්මිස් කරලා මියුට් මොඩ් එකත් ඔන් කරලා ෆෝන් එක පැත්තකට විසි කරල දැම්මා...

" එයා මෙහෙ කෙනෙක් නෙවෙයිත් වගේ..."

තමන්ගේ හට් එක ඇතුලෙදි වෙච්ච කතාබහ කී වෙනි වතාවටදෝ මතක් කරන ගමන් සයාශ් එයා⁣ටම කොඳුරගත්තා...

එන්න එන්නම වැටෙන අකීකරු වැස්ස වටපිටාවේ සීතල වැඩි වැඩියෙන් කොල්ලට දැනෙන්න සැලැස්සුවා...සයාශ් වැඩියෙන් දැනෙන උණුසුමක් හොයාගෙන ඩුවට් එක යටට තව ටිකක් ගුලි උනා...නිදි නැතුව ගෙවපු රැය නිසාම දැන් දැන් එයාට දැනුනේ තරමක නිදිමතක්...

" එයා ඉක්මනටම කතා කරයි..."

සයාශ් නිදිමතේම තමන්ට කොඳුරගත්තා...

රාධව් ගේ කඩවසම් මූණ වගේම පුලුල් උරහිස් සයාශ් ගේ නිදිමත බේරෙන ඇස් මත්තේ ඇඳුනා...ඒ පුලුල් උරහිස් අස්සේ, ඒ කඩවසම් පපුවට තමන් කූඩු වෙලා ඉන්නවා වගේ හැඟීමක් සයාශ් ට දැනෙද්දි කොල්ලගේ කම්මුල් වලට ලේ පිරෙන හැටි එයාටම දැනුනා...

ජීවිතේ පලවෙනි වතාවට හම්බ උන නමක් ගමක් නොදන්න පිරිමියෙක් ගැන මේ තරමට හැඟීම් තොගයක් තමන්ට ඇති වෙන්න හේතුව සයාශ් දැනන් හිටියේ නෑ...ඒත් ඒක මේ ජීවිතේ කා ගැනවත් මෙච්චර කාලෙකට ඇති වෙච්ච නැති හැඟීමක් කියන්න නම් සයාශ් දැනන් හිටියා...

සයාශ් ට එයා වටේ හරි අපූරු උණුහුමක් තැවරුන ගතියක් දැනුනා...එ් උණුසුම සයාශ් ගේ හෝමෝන වලටත් එල්ල කරල තිබුණේ සෑහෙන තරමේ බලපෑමක්...

රාධව් ගේ රලු මූණ ඒ හෝමෝන වලට නිදහසේ ලේ වලට මුහු වෙන්න අවස්ථාව හදලා දුන්නා...උණුසුම් දඟකාර හැඟීම් කැලතුන ලේ සයාශ් ගේ ඇඟ පුරාම වේගයෙන් ගලද්දි සයාශ් ට තවත් එයාගේ හිතුවක්කාර අත් තමන්ගෙම ශරීරයෙන් ඈත් කරල තියාගන්න පුලුවන් කමක් තිබුණේ නෑ...

තමන්ගෙම සීතල සිනිදු ඇඟිලිතුඩු තමන්ගේ නාභිය හරහා පල්ලම් බහිද්දි සයාශ් එයාගේ ඇස් තද කරලා පියාගත්තා...

සයාශ් ගේ පුංචි කලු පැහැ ශෝට් එක හදිසිකාර ඇඟිලි හමුවේ අසරණ වෙලා පැත්තකට විසි උනා...

හිතුවක්කාර සීතල අතැඟිලි උණුසුමැති තැනක් උඩ තදින් වෙලුනා...තමන්ගේම ස්පර්ශයන් නිසා සයාශ් ගේ කටින් පිට උනේ මෘදු කෙඳිරිල්ලක්...හැඟීම් පිරුණ තමන්ගේ යටිකය ඇඟිලි අතර තෙරපෙද්දි සයාශ් එයාගේ යටිතොල තදින් හපාගත්තා...

සයාශ් ගේ මුරණ්ඩු සමාජිකයාට තව තවත් උදව් වෙන්න වගේ එයාගේ ඇස් පියන් මත්තේ දිගින් දිගටම රාධව් අනේක විධ ඉරියව් මවමින් හිටියා...

රුධිර ගලනය වේගවත් උනා...වේදනාවෙන් පිරුණු යටිකය තව තවත් සැනසුම් ස්පර්ශයන් හෙව්වා...සයාශ් ගේ පිරිමැදීම් ක්‍රමයෙන් වේගවත් වෙද්දි එයාගේ ⁣තොල් අතරින් පිට උන සරාගි කෙඳිරිලි අඳුරු බෙඩ්රූම් එක පුරාම පැතිරුණා...

විනාඩි කීපයක සරාගි රංගනය අවසානයේ සයාශ් ට නොදැනීම එයාගේ ඔලුව කොට්ටයෙන් ඉස්සුනා...

" ඕහ්හ්...ගෝඩ්...ම්හ්හ්.."

තෘප්තිමත් දීර්ඝ කෙඳිරිල්ලක කෙලව⁣රකදි තමන්ගේ අත පුරා දිලිසෙන සුදු පැහැති තෙතමනය සයාශ් ගේ කම්මුල් ආයෙත් පාරක් රතු පාට කරවලා තිබුණා...

අතිශය අහම්බයක් නිසා සිද්ධ උන පලවෙනි හමුවීමෙන්ම රාධව්⁣ සයාශ් ගේ හදවතේ ගැඹුරු තැනක ලැගුම් අරගෙන හිටියා...

නමුත් ඒ බැඳීම මොකද්ද කියන එකවත් ඒකට දෙන නමක් ගැනවත් හිතන්න සයාශ් ඉක්මන් උනේ නෑ...

මොකක් හරි විශේෂයක් තිබුණා...දැනට ඒ හොඳටම ඇති...සයාශ් හිතුවේ එහෙම...

කම්මැලිකමේ ඇස් ඇරගත්ත සයාශ් බෙඩ්සයිඩ් කබඩ් එක උඩ තිබුණ ටිශූ කීපයක් අතට අරගත්තා...

" රෙහාන් දන්නව නම් මාව මරයි..."

තමන්ටම හිනා උන සයාශ් කිසි කලබලයක් නැතුවම තමන්ගේ අතත් යටිකයත් පිරිසිදු කරගත්තා...

මිනිත්තු කීපයක් ගත වෙද්දි වෙලාව පාන්දර හය විදිහට වෝල් ක්ලොක් එකේ සටහන් උනා...තමන්ව උදේම ඇහැරවන්න ඕන නෑ කියලා සයාශ් රෙහාන්ට ටෙක්ස්ට් එකක් තිබ්බා...

සනීප දිග නින්දක් බලාපොරොත්තුවෙන් සයාශ් ආයෙමත් ඩුවට් එක යටට ගුලි උනා...

ඒත් තවමත් එයාගේ සිතුවිලි වල උඩින්ම හිටියේ අර කේන්තිකාර නපුරු මනුස්සයා ම තමයි...

***

යන්තන් නවය විතර වෙද්දි ඇස් ඇරගත්ත රාධව් ශවර් එකකට පස්සේ ඉක්මනට රෙඩි උනා...

එයාගේ බලාපොරොත්තුව තිබුණේ අද හවස් වෙන්න කලින් කොළඹට යාගන්න එක...

ආයුශ් ට අද විතරයි හවස් වරුවේ විවේකයක් තියෙන්නේ...⁣කලින් දවසේ වෙච්ච දේවල් ගැන තව දුරට කතා කරනවා නම් රාධව් අදම එයාව අල්ලගන්න ඕන...නැත්තන් රාධව් ට මේ අහක යන ප්‍රශ්න විසඳගන්න තව සතියක් බලාගෙන ඉන්න වෙනවා...

රූම් එකටම ගෙන්නගෙන තිබුණ බ්‍රෙක්ෆස්ට් එකත් කලබලෙන් ගිලලා දැම්ම රාධව් එයාගේ බැක්පැක් එකත් අරගෙන හොටෙල් එකෙන් චෙක් අවුට් උනා...

රිශෙප්ශන් එකට බිල් එක සෙට්ල් කරපු රාධව් පාකින් එකට ගිහින් කා එකට නගිද්දිම වගේ එයාට දැනුනේ එයාගේ මොබයිල් එක රින්ග් වෙන හැටි...

" මචන් ගුඩ් මෝනින්....

රාධව් මොබයිල් එක ආන්ස්වර් කරපු ගමන් ආයුශ් ගේ කටහඬ අනික් පැත්තෙන් ගලාගෙන ආවා...

" ගුඩ්මෝනින්..."

" තාම නිදිද මිනිහෝ...."

ආයුශ් ආපිට කියලා හිනා වෙද්දි රාධව් ගේ මූණෙත් හීන් හිනාවක් ඇඳුනා...

" මං කා එකේ...පාකින් එකෙන් දාන්න යන්නේ..."

සීට් බෙල්ට් එක දාගත්ත රාධව් මොබයිල් එක ඩෑශ්බෝස් ස්⁣ටෑන්ඩ් එකේ රඳවලා ස්පීකර්ස් ඔන් කරා...

" එල මචන්...ඒක නෙවෙයි උබ මතක් කරලා චිප් එක ගත්තා නේද..."

රාධව් ට කලින් දවසේ දුන්න උපදෙස් ටික මතක් වෙච්ච ආයුශ් අහද්දි රාධව් එයාගේ කැශුවල් ශර්ට් එකේ ෆ්‍රන්⁣ට් පොකට් එක අතගෑවා...

" යප්...ඒක පරිස්සමට තියෙනවා...කොල්ලගේ විසිටින් කාඩ් එකත් ඉරලම විසි කරල දැම්මා..."

ෆ්‍රන්ට් මිරර් එකෙන් බලලා කොන්ඩේ ටිකක් හදාගත්ත රාධව් ශේඩ්ස් දෙක දාගත්තේ පුරුද්දට වගේ...ඊටපස්සේ එයා ආයුශ් ඊළඟට කියන දේ අහගන්න හිතාගෙන මොබයිල් එක දිහාම බලන් හිටියා...

" ඒක හොඳයි...මචන් ඒක නෙවෙයි මං උබට කිව්වනේ මට කොල්ලගේ නම හුරුයි කියලා...මං ටිකක් හොයලා බැලෙව්වා..."

" ඉතින්...."

ආයුශ් කෙටි හුස්මක් අරගත්තා...

" කොල්ලගේ නම සයාශ් අකේත්‍ය රාජවංශ...ඒ ප්‍රයිම් මිනිස්ටර් කීර්ති රාජවංශ ගේ පුතා..."

" වට් ද ෆක් මචන්..."

රාධව් ගේ ඇස් නලලට ගියා...

" යස් බ්‍රෝ...දැන් උබට තේරෙනවනේ සීන් එක....ඒක නෙවෙයි තව දේවල් ටිකක් තියෙනවා...උබ හයට කලින් වරෙන්...මං හවස් වරුවම ෆ්‍රී කරන් ඉන්නේ..."

කතාව නතර කරන තාලෙන් ආයුශ් කියද්දි අයුශ් ට තමන්ව නොපෙනෙන බවත් අමතක කරපු රාධව් කල්පනාව පිටම ඔලුව වැනුවා...

" මචන්...."

ආයුශ් ආයෙමත් කතා කරේ රාධව් ගේ නිශ්ශබ්දතාවය තේරුම් ගන්න බැරුව...ආයුශ් ගේ කටහඬට යන්තමට ගැස්සුන රාධව් තමන්ටම හිනා වෙන ගමන් මොබයිල් එක දිහා බැලුවා...

" ඉන්නවා...ඕකේ මචන් මම හයට කලින් ඇවිත් ඉන්නම්...වෙනදා තැනමනේ..."

ආයුශ් ගේ ප්‍රශ්න වලට ඉඩක් නොතියම රාධව් ඇහුවා...

" යස්...රූෆ්ටොප් එකේ...එහෙනම්...ටේක් කෙයා මචන්...සී යූ සූන්..."

එන්න ඕන තැන රාධව් ට කියපු ආයුශ් කෝල් එක කට් කරල දැම්මම රාධව් කරේ දිග හුස්මක් පහලට දැම්ම එක...

ඊලඟ තප්පර කීපයේදි ස්ටියරින් වීල් එක ටච් කරලා ක්‍රොස් එක පපුවේ සටහන් කරගත්ත රාධව් කා එක ස්ටාට් කරලා පාකින් එකෙන් එලියට ගත්තා...
.
.
.
.
.
.
.
.
_______

හායි...

මගෙ අලගෙඩිවරුනි...ඔයාලට කොහොමද...සනීපෙන් ඉන්නවද...😌♥️

ඔයාලා මේ කතාවට කැමතිද..කම්මැලිද...එපා වෙලාද කියලත් ටිකක් කියන් යන්න...හොඳ නම් යාලුවෝ එක්කත් ශෙයා කරගන්න...

කමෙන්ට්ස් 30 ක් වගේ තිබ්බොත් මම ඉක්මනට තව අප්ඩේට් එකක් දෙන්නම්...

ඉක්මනටම හම්බ වෙමූ...♥️

Mimie 🍄



Continue Reading

You'll Also Like

17.5K 1.5K 10
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිස...
466K 34.8K 72
[social media au] +lowercase intended 𝘛𝘏𝘌 𝘚𝘌𝘘𝘜𝘌𝘓 𝘛𝘖 : 𝑺𝑻𝑶𝑵𝑬 𝑪𝑶𝑳𝑫 - 𝒏𝒄𝒕 in which mei and the 00' line finally goes to college a...
32.7K 777 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
3.9K 791 21
ආහ්.. ඔයාගේ ගෙදර අය කැමතිද ඔයා සියදිවි නසාගන්නවට ? දන් නෑ. සමහරවිට කැමති ඇති.. හේතුව? ..... මට කියන්න බැරි එකක්ද? ම...මම... ස...ස...සමලිංගිකයි. මම සම...