තේව් !

By Mrs_wang_kavi

6.7K 579 113

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... More

හැඳින්වීම...
°°°පළවෙනි පරිච්ඡේදය°°°
°°°දෙවනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දාසයවෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°
announcement

°°°හයවෙනි පරිච්ඡේදය°°°

248 24 1
By Mrs_wang_kavi

ඉස්කෝලෙ ඉවර වෙලා මමයි අශියයි ඉස්කෝලෙ ගේට් එක පැත්තට හිමිං ගෑටුවා.

ඒයි අශ්වින් ඕම ඉන්නෝ... අපි දෙන්නත් එන්නං

එහෙම කියං අශෙල් අයිය අභිසෙස් අයියත් එක්ක බෑග් දෙකත් අරන් අපි එක්ක එන්න ආව. මං උන් දෙන්නට ඉස්සර වෙන්න දීල හිමීට පහු වෙන්න දීල පිටිපස්සෙං ඇවිදන් ගියා. අනේ මංද ජෝඩුව සෙට්වත්ද? කමන්නෑ අශියා කියනකන් ඉමුකො. අනේහ් කොකටුවා කොකටු නාම්බෙක් හොයාගෙන. ගැම්මක් තමා. මටත් පැන්ඩෙක් වත් හොයාගන්න තිබ්බ නං.

අහ්ම්ම්!

මං ගාවින්ම ඇහුන සද්දෙට මං උඩ විසි උනා. මූගෙ ආච්චිට හික්කඩු යන්න

ටව්කන්ඩ කවු-

බෙල්ලත් කරකෝල බලද්දි කින්ඩි හිනාවක් දාන් මට එහාපැත්තෙන් හිටියෙ අභිසෙස් අයියා. මූ මගෙ ප්‍රෙශර් නග්ගනව අම්මේ.. මූණ දිහා බලල මම ආයිමත් ඉස්සරහ බලං ඇවිදන් ගියා. අයියත් කිසිම කතාවක් නැතුව ෆෝන් එක ඔබ ඔබ මගෙ එහා පැත්තකින් ආවා. අරුන් දෙන්න ඉස්සරහින් යනව. ශේප් එකේ අහල බලන්න ඕන දෙන්න කපල්ද කියල.

අභිසෙස් ලොරේන්ස් එන්නම් කිව්ව අපිව පික් කරන්න මොකො කරන්නෙ

අශෙල් අයිය කිව්ව. එකක යන්න බෑනෙ හතරක් ඉන්නවනෙ. මං බස් එකේ යනව.

අයියෙ මං යන්නං බස් එකට පරක්කු වෙනව.

මං කියල පාර පනින්න යද්දිම මගෙ බෑග් එක පිටින් මාව පස්සට ඇදිල ගියා

කොහෙ යන්නද උන් දෙන්න ගියපුවාවෙ මං තමුසෙව පික් කරන්නං.අනික මේ ඊළඟ දවසෙ ඉඳන් බස් වල යන්න ලෑස්ති වෙන්නෙපා අපි එක්ක යන්න පුලුවන් දෙන්නටම.

ඇත්ත තමා කතාව ස්කූල් ටයිම් වෙද්දි බස්වල පට්ට සෙනගක් ඉන්නෙ. අඩු තරමෙ ෆුට්බෝඩ් එකේ ගියත් මරණ බියකිං යන්න ඕන. මමයි අශියයි තනියම ඉන්න වෙලාවට නං අපි සෙනග අඩු එකක් බලල යන්නෙ. ඇරත් මේ අනිත් ස්කූල් වල කෙල්ලො ඉන්නව, මං කිව්වෙ වැඩියෙන්ම දෙපැත්තෙ තියන බාලිකා දෙක අනේ මංද උන් නං හිතං ඉන්නෙ බැලුවම අපි කැමති කියලද කොහෙද. අනෙ මංද මටනං පේන්න බෑ. මාර කෙල්ලො තමයි. ඒ අතින් දැන්නං ටිකට් එකක් ඇදුන වගේ. මං ඇස් කරක කරක බලද්දි දැක්කෙ බස් හෝල්ට් එකේ අපෙ රෙහානයාගෙ කලින් කෑල්ල වෙන කොල්ලෙක් එක්ක හිටං ඉන්නව. අපෝ මං බලලත් ආයෙ දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා මේවට තමා මට නගින්නෙ.

ඒත් එක්කම අශියයි අශෙල් අයියයි දෙන්න බායි එකක් දීල කාර් එකට නැග්ග. හරියනව නම් මටත් සතුටුයි

උන් දෙන්න සෙට් වෙලා නේද

අපි අතරෙ තිබුන නිහඬතාව මට ප්‍රශ්නයක් වෙච්ච නිසා මං කතා කළා

ඇයි යාලුව කිව්වෙ නැද්ද

අහන්න ගියෙ නෑ

අශෙල් ඌට ඉස්සර ඉඳන්ම කැමතී.

මාත් පොඩි හ්ම් එකක් දීල ඉස්සරහ බලාගත්තා. යකෝ මාර සීන් නෙ මේව.

අහිංසට මං එක්ක යන එක හිතට අවුල් වගේද?

අභිසෙස් අයිය අහද්දි මං ඇස් අභිසෙස් අයිය දිහාට හැරෙව්වා. ඒ ඇස් වල ලාවට රතු පාටක් තිබුනා.

ම්ම් නැහ්. කොහොමත් බස් එකේ යනවට වඩා ගොඩක් හොඳයි

හ්ම්

ටික්කින් සුදුපාට කාර් එකක් ඇවිත් අපි ඉස්සරහින් නැවැත්තුව. අලූත්ම පාටයි. ඇමති පවර්. හිත හිත මං කාර් එකට නගින්න යද්දි අභිසෙස් අයිය දොර ඇරියා. පස්සෙ එයත් නැගල දොර වහල දැම්ම.

අහිංස මල්ලිට පුලුවන්ද ගෙදරට යන පාර කියන්න?

අභිසෙස් අයිය ඇහුව මං හිටියෙ කාර් එක ඇතුලෙන් එන සුවදට පිස්සු වැටිල.

අහිංස මෙතනින් කොහාටද?

අභිසෙස් අයිය අහද්දි මං මෝඩයෙක් වගේ කටත් ඇරන් එයා දිහා බැලුව.

ආහ්! ඔතනිං වමට අයියෙ, වමට හැරිල යද්දි පොඩි පාරක් හම්බෙනව නාවනමාවත කියල. අන්න ඒකෙ ඇතුලට යද්දි පස්වෙනි ගෙදර

මං පාර කිව්වයින් පස්සෙ ඩ්‍රයිවර් පාඩුවෙ ඩ්‍රයිව් කරන් ගියා. අභිසෙස් අයියත් ඔහේ ෆෝන් එකට මූණ දාගෙන ගියා. මමත් ජනේලෙට ඔලුව ගහන් කල්පනා කලේ මොකද අද ගෙදර ගිහින් කරන්නෙ කියල. අර අලි පත සමාගම් ගාන නං බෑ දෙයියෝ..

අහිංස?

එක්කො හෙට ක්ලාස් එකේ හදන හින්ද අද ඕනෙ නෑ.. කමක් නෑ එක්කො නාල කාල වෙලා තිබ්බොත් කරනව. එහෙමත් බෑ හැබැයි තාත්තගෙ බිස්නස් බාරගන්න නං මොකක් හරි කරල ඩිග්‍රි එක්කට යන්න ඕන.

අහිංස ගේ ගාවට ආව හරිද බලන්න

අභිසෙස් අයියගෙ කටහඬින් මං ආයෙම පොලවට වැටුනා. වැටිල පුප බිම ඇනිල දනිස්ස තුවාල උනා.

ආහ් හරි අයියෙ, මං යන්නං එහෙනං තැන්කිව් ගෙනල්ල දැම්මට.

බෑග් එකත් අතට අරං මම බැස්ස. ඒත් එක්කම අභිසෙස් අයිය මගෙ අතින් අල්ලගත්තා.

හෙට හත්වෙනි පීරියඩ් එකේ මීඩියා රූම් එකට එනවද?

මං ඔලුවත් වනල බෑග් එකත් අරන් බැහැල ගේට් එක ඇරගෙන ඇතුලට ගියා. මං ඇතුලට යනකල්ම ඉඳල අභිසෙස් අයියගෙ කාර් එක යන සද්දෙ ඇහුන.

මාර මනුස්සයෙක් තමයි. මට බස් එකේ යන්න තිබ්බනෙ. කමක්නෑ සීය ඉතුරුයි. එහෙම හිතාගෙන මම ගේ ඇතුලට යද්දිම මහ ප්‍රණීත කෑම සුවඳක් ඇවිල්ල මේ පව්කාර තේව් ව වෙලාගත්තා. මං බෑග් එක සෝෆා එකට දාල කෑම මේසෙන් ඉඳගත්ත.

තේව් බේබි නාල ආවොත් නරකද

පිඟානකුත් උස්සන් සුමනා නැන්ද ආවෙ එයාගෙ ආදරබර හිනාවෙන් මගෙ හිත පිරිල යද්දි.

නැන්දේ නැන්දේ මේ කෑම සුවඳට කෝමත ඔයාගෙ අහිංසක පොඩි බේබි නාල එනකල් ඉවසගන්නෙ??

සුමන නැන්දත් හිනා වෙලා පිඟාන තියල මට බත් බෙදාගන්න ඉඩ ඇරියා. අනේ ඉතින් සෝමාලියාවෙන් පාත් වෙලා වගේ මාත් ගිලගෙන ගිලගෙන ගියා අපරාදෙ කියන්න බෑ.

°°°

රෑ වෙලා පාඩම් කරල එහෙම නිදාගන්න යද්දි මගෙ ෆෝන් එකට අශියා මැසේජ් එකක් එවල තිබ්බා

htto cl me!

Pcyd htto

Ai htto

Ub gnin htto

Idpn pcy

ඒහෙම කියල විනාඩියක් යන්න කලින් අනික් අතට අශියගෙන් කෝල් එකක් ආව.

බල්ලෝ..

මූ බෙරිහන් දුන්න පාරට මගෙ කනත් බීරි වෙලා ගියා. අනේ මගෙ අසරණ කන

හිමින් කතා කරපන් මගෙ කන ඇහෙනවා

ඉතින් අහපන්කො

කියපන් ඉතින්

අද උඹල දෙන්නව මීඩියා රූම් එකට දාල දොර වහල මමයි අශෙල් අයියයි වොශ් රූම් පැත්තට වෙලා හිටියා

ඉතින් මොන මගුලටද බං ඌ එහෙම කලේ

මං දන්නෑ ඕයි, ඊටපස්සෙ මගෙන් අශෙල් අයිය ඇහුව ආදරේ කරන්න කවුරු හරි ඉන්නවද කියල. මං ඒ ගමන නෑ කිව්ව ඉතින් ඇත්තටම නෑනෙ ඕයි නේද. ඕයි උඹ නිදිද!!!!

නෑ නෑ යකෝ අහන් ඉන්නෙ

අහ් එහෙනං කමක්නෑ මගෙ අපාය සහයකයෝ.. ඊටපස්සෙ කිව්ව මට ගොඩ දවසක ඉඳන් කියන්න හිටියෙ මට කැමතී කියල. මමත් මුලින් ශොක් උනා. ඒ උනාට මං පස්සෙ කිව්ව මගෙ හිතෙත් පොඩියට මෙව්ව එකක් තියෙනවයි කියල. ඒ ගමන එහෙනම් හරි කියල අපි ගොඩ වෙලා කතා කරා

දැන් උඹල සෙට්ද?

ඕ ඒ වගේ තමා ඒයි. එයා මරු නේද

ම්ම්හ් ඒකනෙ, හෙට ඉස්කෝලෙ එනවද?

නෑහ් මේ අපි ඩේට් එක්කට යන්න කියල හැදුවෙ. අපෙ තාත්ත කතා කරල හවස ඇහුවොත් මං උඹ එක්ක හිටියෙ කියනවද?

අපෝ මොකද්ද බල්ලො මං උඹ නැතුව තනියම ඉන්න ආස නෑ බං ඉස්කෝලෙ

අනේ මේ මං වෙනුවෙන් හෙට ගිහිල්ල වරෙන්කො

හා හා කෝමත් මට හෙට වැඩක් තියෙනව. පරිස්සමෙන් ගිහිල්ල වරෙල්ලකො දෙන්න එක්ක

හා ඒයි තියන්නං එහෙනං බායි ලව් යූ ම්ම්ම්ම්ම්ම්වාහ්

බායි බායි.

ඒකත් ජයසිරි මංගලම් එහෙනං.එහෙම හිතාගෙන මම ඇඳට වැටුනෙ හෙට මොනව වෙයිද කියල හිත හිත.

බැඳීමක් නැති උනත් උදේ මතක් වෙන පුද්ගලයයි රෑට නිදාගද්දි මතක් වෙන කෙනයි ගැන කල්පනා කරන ගමන් මට එහෙම්ම නින්දගියා....









•••••••••••••

ඒයිලා මං G×B එකක් ලියන්න පටංගත්තා. ඒක නං ෆෑන්ෆික් එකක් Main suga. පොඩ්ඩක් + සයිඩ් එකට යන කතාවක්. G×B කියවන අය ඉන්නවනං පොඩ්ඩක් ඒ පැත්තටත් ඔලුව දාන් යන්න😚

එච්චරයි!













Continue Reading

You'll Also Like

13K 1.1K 23
When Wei Wuxian fall from the cliff, instead of getting summon back to the living world by Mo Xuanyu. He woke up in the distance future....the modern...
811 109 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
3.7K 708 14
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - * Cover credits goes to - Miku_Sasuke
18.5K 1.6K 10
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිස...