දඬු මොණරු

By yuchi91

41.2K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 16

910 111 43
By yuchi91


මල්ලියි සෙනාල් මල්ලියි දෙන්නා වගා කරන්න තිබ්බ ඉඩේ ගොඩක් සුද්ද කරලා තිබ්බා. පොඩි එකා ඔය වගේ දෙයක් හරි කරලා මෙහෙට හුරු වෙන එක හොඳයි. නැත්නම් ගෙට වෙලා ඔහේ කල්පනා කර කර ඉදී.අද නම් සෙනාල් මල්ලි වගේම ධනුක මල්ලිත් ඇවිත් උදව්වට. පොඩි උන් වැඩ කරද්දි මං කොහොමද ගේ ඇතුලට වෙලා ඉන්නේ. ඒ නිසා මල්ලි එපා කියද්දිම මමත් ගිහින් එයාලට ටිකක් උදව් කරා. සර්ලා අරන් ආව බිස්කට් පැකට් එක කඩලා කෙසෙල් ගෙඩිත් එක්කම සෙනාල් මල්ලිලාටත් දුන්න. ඒ වෙලාවේ තමයි මටත් හිතුනේ තේ ටිකක් හදා ගන්න තිබ්බ නම් කොච්චර හොඳද කියලා.....

තේ ටිකක් ඉල්ල ගන්න ගියා නම් අපි වගේම සෝමා නැන්දත් බැනුම් අහනවා. ඒ නිසා පාඩුවේ හිටිය.කොහොම හරි ඕන කරන දේවල් ටික ටික ගත්ත නම් හරි.

අපි වැඩ කර කර ඉද්දී කෝල් එකක් ආවා. බලද්දි තඹර අයියා. මං මල්ලිලාට වැඩ කරන්න කියල ෆෝන් එකත් කනේ තියාගෙන ටිකක් එහාට ගියා.

"නේත්‍ර මොකද කරන්නේ"

"මල්ලි ගේ පිටි පස්සෙ ටික සුද්ද කරනවනෙ අය්යේ.ඒකට උදව් කරා ටිකක්"

"ආ... මට මල්ලි කිව්ව තමයි. ඔයාලා ඒ වගේ දෙයක් කරන එක හොඳයි නේත්‍ර. ඔය දෙන්න දැන් තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන කාලේ. අපේ අම්මලා ඕකට මොනව හරි කියයි. ඒවා ගණන් ගන්න එපා. මොකද සීයා කැමැත්ත දීලනෙ තියෙන්නේ"

"අපිට බනීද අයියෙ"

"නෑ නෑ බය වෙන්න එපා මනුස්සයෝ. මමත් එද්දී කියල ආවේ එයාලට. ඒ උනාට ඉතින් වගාව දකිද්දී ඉරිසියා හිතෙයි ඉතින්, මම දන්නවනේ අපේ අම්මයි, ආච්චි අම්මයි ගැන.... සෝමා නැන්දට කියල ඔයාලගේ යුනිෆෝම් අයන් කර ගන්න නේත්‍ර. අම්මලා කියන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා "

"හරි අයියෙ"

"අනික තමයි තමුසෙ ඔන්ලයින් ඉන්නවා වැඩි. ආයෙත් මට අහු වෙන්න එපා හොඳේ. දෙන්නත් එක්ක ඉස්කෝලෙ වැඩ වලට ටිකක් වැඩිපුර අවධානය දෙනවා"

එක වෙලාවක හොඳින් කතා කරනව ආයෙත් ටිකකින් ඇගට කඩා පනිනවා. අනේ මන්දා මට නම් තේරුම් ගන්න බෑ මේ මනුස්සයාව...

තඹර අයියත් එක්ක කතා කරලා ඉවර වෙලා ආයෙත් මල්ලිලාට ටිකක් උදව් කරල නාගෙනම ගෙට ආවා.



"දැන් කොහොමද මගේ ඇටි කිච්චට"

යශ් අයියා රෑ වෙලා කෝල් එකක් අරන් එහෙම ඇහුවත් ඉස්සර වගේ ඇටි කිච්චා කිව්වම මට තරහ ගියේ නෑ. මොකද ඉතින් එයා ' මගේ ඇටි කිච්චා' කියලනේ දැන් කියන්නේ.

"දැන් නම් හොඳයි අයියෙ"

"මට තමුසෙව බලන්න ඕන නේත්‍ර, අදත් එළියට එන්න බැරිද"

" මල්ලි ඉන්නවනේ අයියෙ"

"මල්ලි නිදා ගත්තම, ඊයේ වගේ"

"හා එන්නම්"

"මං තියනවා එහෙනම්, ඇවිත් කෝල් එකක් දෙන්නම්"

"හරි අයියෙ"

කාමරේට වෙලා රහසින් කුටු කුටු ගෑවත් මල්ලිට ඕවා ඇහුණොත් නම් ඉවරයි. අදත් යශ් අයියා එනවලු. එයාව මතක් වෙද්දි දැනෙන අමුතු කිතිය ආයෙත් දැනුනා. දැන් ඉතින් රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ.

"අයියෙ හෙට ඉස්කෝලෙ යනවා නේද"

"ඔව් බං යන්න ඕන, දැන් හොඳයිනෙ"

"අද ඉඳන් හවුස් මීට් එකේ වැඩත් පටන් ගත්තා අයියෙ. තරඟ වලට නොයා බේරිලා හිටියෙ බොහොම අමාරුවෙන්, ඕවට යන්න බෑ අප්පා මට නම්"

"ඇයි ඒ මොනවට හරි යන්න එපැයි"

"මැරතන් එකට යනවා හිතුනොත්, ධනුක එහෙමත් ඒකට යන්න ඕන කිව්ව.ඔයාටත් තරඟ වලට ඉන්න වෙයි නේද"

"හෙට ගියාම බලමු, ඒ උනාට ඕවා පටල ගත්තොත් වැඩට යන්න බැරි වෙයි. හසා එක්ක කතා කරන්න ඕන ඒක. ටීචර්ස්ල බලෙන්ම නම දැම්මොත් නම් ඉතින් කරන්න දෙයක් නෑ"

"ම්ම්ම් ඒකනෙ, මේ හෙට අදින යුනිෆෝම් නම් මැදලා තියෙන්නේ, අනිද්දා ඉඳන් තමයි ප්‍රශ්නෙ. තඹර අයියා හැමදාම ගෙදර ඉන්නවා නම් ෂෝක් නේද අයියෙ"

අම්මෝ ඉතින් ෂෝක් ෂෝක් තමයි, එහෙනම් ඉතින් ගෙයින් එළියට බැහැලා ඉවරයි. ලව් කරලාත් ඉවරයි දෙයියනේ.

"අයියා හවස කතා කරාම කිව්ව සෝමා නැන්දට දීලා මැද ගන්න කියල. එයා යද්දි නැන්දලාට මොනව හරි කියල යන්නැත්තේ..... මේ දැන් තමුසෙ වගා කරන්න ගත්තම ඒ දෙන්න ඇවිත් අනම් මනන් කියයි. ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්නවා. මේවා සීයගෙ ඉඩම්නෙ, එයා අවසර දීලනෙ තියෙන්නේ "

"මට බනීද අයියෙ"

"බය නොවී ඉදින් බං, හැමදාම ඔළුව නමාගෙන ඉන්න බැහැනේ"

"ම්ම්ම් මං එහෙනම් නිදා ගන්න යනවා අයියෙ. රෑ වෙලා වහින්න ගයිද දන්නෙ නෑ, මගේ පොත් මේසෙ ළඟ තෙමෙනවා, ආයෙත් රිලව් පැනලා වගේ "

"පොත් මේසෙ වෙන තැනකින් තියමුද"

"හා "

මල්ලිගෙ පොත් මේසෙ තෙමෙන්නේ නැති තැනකින් තියන්න එයාට උදව් කරලා මං කාමරේට ආවා. අනේ දැම්ම නම් වහින්න එපා, එහෙම උනොත් එයාව බලන්න බැරි වෙනවනේ.

කාමරේට ඇවිත් මං හසාටත් මැසේජ් එකක් දැම්ම, පොඩි මහත්තයා මොකක්ද කිව්වෙ අහලා.

"උබට ගොඩක් අසනීපද ඇහුවා, බෙහෙත් ගන්න යන්න ඕන නම් කියන්න කිව්ව"

"ඉතින් උබ මොකද කිව්වේ"

"මං කිව්ව බෙහෙත් වගයක් බීලා නිදි කියල, අමාරු නම් හෙටත් ඉන්න කිව්ව, උබ හෙට ඉස්කෝලෙ එනවා නේද"

"ඔව් ඔව් මං එනකම් ඉඳපන්"

හසා එක්ක මැසේජ් කරලා ටිකකින් යශ් අයියා මැසේජ් කරා.

"එළියට එන්න"

එයාගෙ මැසේජ් එක දැක්කම මං කුස්සිය පැත්තෙන් එළියට බැස්ස. ෆෝන් එකේ ටෝච් එකෙන් ටිකක් දුර යද්දි එයා ඉන්නවා මඟට වෙලා. කළුවර නිසා ඒ මූණේ හැගීම් හරියට පේන්නෙත් නෑ.

එයා මුකුත්ම නොකියා මගේ අතින් අල්ලන් එක්ක ගියේ ඊයේ රෑ අපි හිටපු ලොකු ගහ ලඟට. මං ෆෝන් එකත් සාක්කුවට දාගෙන එයා පස්සෙන් ඔහේ ඇදිල ගියා.

"දැන් හොඳයි නේද, හෙට ඉස්කෝලෙ යනවද"

"ඔව්"

"කෑවද"

"ඔව් ඔයා කෑවද"

"ම්ම්ම්"

"රෑ වෙලා එන්න බය නැද්ද අය්යේ"

"මොකට බය වෙන්නද බං, අනික තනියම නෙවෙයි ආවේ "

"එහෙනම්"

"පිවිතුරුයි, දුවියයි ඉන්නවා මඟ"

"ඒ කියන්නේ එයාලත් දන්නවද"

"අද උබට ආදරෙයි කිව්වට පස්සේ මම කෙලින්ම ගියේ උන් දෙන්න හම්බ වෙන්න. මට ඕනම දේකට ළඟින්ම ඉන්න විශ්වාස කරන්න පුළුවන් දෙන්නෙක් තමයි ඒ, අපි අතර රහස් නෑ"

"එයාලා මොකද කිව්වෙ "

"අම්මෝ මතක් කරන්න එපා"

"ඇයි"

"දුවිය මට දුන්නා දේශනයක්, උබව රවට්ටන්න එපාලු, දුකක් දෙන්න එපාලු, පරිස්සමින් බලා ගන්නලු, බ්ලා බ්ලා බ්ලා.... මගේ කන් දෙක පිරිලා බං"

"ඔව් ඉතින් යාලුවගේ අණ්ඩපාල වැඩ දන්න නිසා උපදෙස් නොදී බෑනේ"

"මොකක්ද උබ කිව්වෙ"

"ආව්.... ආදරෙයි කිව්ව දවසෙම මරන් කන්න හදන්නේ"

"ඉතින් මං විතරයිනෙ බං ආදරෙයි කිව්වෙ, උබ තාම මට මුකුත් කිව්වෙ නෑනෙ මැණික, මේ මහ රෑ උබව හොයන් ඇවිත් මේ මදුරුවො තල තල කටු කන්නෙත් ඒ වචන ටික අහගන්නනෙ බං"

"අදම කියන්න ඕනද"

"ඇයි උබට නැකතක් බලන්න ඕනද, හිතේ ආදරයක් තියේ නම් කියල දාපන් මැණික"

"කොහොමද කියන්නේ"

"අනේ දෙයියනේ,මමත් මේ ඇටි කිච්චෙක්ට ලව් කරන්න ගත්තනේ, දැන් ඉතින් මූට ලව් කරන්නත් ටියුෂන් දෙන්න එපැයි"

"නෑ අයියෙ මං ඒ ටික ගානට බැලන්ස් කර ගන්නම්, අර ආදරේ කියන එක තමයි මට පොඩ්ඩක් තේරෙන්නෙ නැත්තෙ"

"උබ නම් මහම මහ ඇට්ටරයෙක්, මේ නාකි මාව විහිළුවට ගත්තද"

"ඇයි නාකි කියන්නේ, වයස කීයද"

"විසි නමයයි, මේ අවුරුද්දේ අන්තිම තිහ ලබන්නේ"

"ඉතින් නාකියැ, ඔය ඉන්නෙ ලස්සනට, ඔයාට පුළුවන්නෙ මාව තාත්ත කෙනෙක් වගේ බලා ගන්න"

මං එහෙම කියද්දි ගහට පිට දීලා හිටපු එයා මාව ඇදලා අරන් පපුවට තුරුල් කර ගත්ත.

"උබ වගේ පොඩි එකෙක්ව ලං කරගෙන මං මේ කරන්නේ වැරැද්දක්ද බං, උබට තව ජිවිතේ ගොඩක් දුර යන්න තියෙනවා"

"ඉතින් ඒ දුර යන්න ඔයත් එන්න, ඔයා ලඟදි මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා අයියෙ. ඔයාට වගේම මටත් ඔයාව දැක්ක පළවෙනි දවසේ ඉඳන්ම අමුතු හැගීමක් හිතට දැනුන. ඔයාගෙ මූණ වත් හරියට දකින්නේ නැතුවයි මට ඔය රූපෙ විශේෂ උනේ........ අය්යේ.."

"ම්ම්ම්"

"මමත් ආදරෙයි... ගොඩක් ආදරෙයි"

ඒක ඇහුණ ගමන් යශ් අයියා මගේ මූණ දෝතටම අරන් මගේ නළලට එයාගෙ නළල තද කර ගත්තා. එයාට ඉතින් ඒකට ටිකක් නැවෙන්න උනා. මොකද මං තාම පොඩි ළමයෙක් නිසා උස නෑනෙ. තව ටිකක් ලොකු වෙද්දි එයා තරම්ම උස වෙන්න පුළුවන්.

"මගේ නිල් හඳ... මමත් ආදරෙයි මැණික, දැන් ඉතින් උබත් මට උඹේ අයිතිය දුන්නනෙ. මගේ අහසෙම විතරක් පායපන් මැණික"

මගේ නහයේ එයාගෙ නහය වද්දන ගමන් එයා හෙමින් මුමුණනව, අපේ තොල් එකට වදින්න ඔන්න මෙන්න. ඒත් ඊයේ උන දේ නිසා බයක් හිතට දැනෙද්දී මං එයාගෙ ශර්ට් එක අත් දෙකට තද කරල අල්ල ගත්තා.

යශ් අයියා මගේ පිට වටේ අතක් දාගෙන මාව උඩට උස්සලා වගේ වඩා ගත්ත. මෙච්චර වෙලා තදින් අල්ලන් හිටපු එයාගෙ ශර්ට් එක ඉබේම අතෑරිලා මටත් නොදැනිම මගේ අත් එයාගෙ බෙල්ල වටේ බැදුන වගේම මගේ කකුල් දෙකත් එයාගෙ ඇඟට තද උනා. ඇයි දෙයියනේ වැටුනොත් එහෙම පස්ස ඇනෙයි බිම......

යශ් අයියා හෙමින් හෙමින් මගේ යටි තොල වගේම උඩු තොලත් එයාගෙ කර ගත්ත, හැබැයි ඊයේ වගේ නෙවෙයි, හරිම හෙමින්, රිද්දන්නේ නැතුව. ඒත් ඊයේ තුවාලෙන් පොඩි දැවිල්ලක් ගත්තත් ඒක මහ ලොකු දෙයක් කර ගන්නෙ නැතුව මං ඒ මොහොත රස වින්දා.

එයා එයාගේ අයිතිය හරිම ලස්සනට වින්දා. විනාඩි දහයක් විතර එයාට අයිති වෙලා තිබ්බ මගේ තොල් පෙති වලට නිදහසක් දීපු එයා ආයෙත් නළලට තොල් තද කරල ඉවර වෙලා එයාගෙ මූණ මගෙ බෙල්ල අස්සේ ගහ ගත්තේ එයාගෙ තොල් බෙල්ලට තද වෙන විදියට. වේගෙන් හුස්ම ගන්න ගමන් මගේ බෙල්ලට තොල් තියන් හිටපු එයා ටිකක් වෙලා යද්දි සන්සුන් උනා. ඊට පස්සේ මාව බිමින් තියලා ආයෙත් තුරුල් කර ගත්ත.....

"උබව කිද්දි මට හරි ලෝබයි බං, උඹව මුළු ලෝකෙන්ම හංගන් තියා ගන්න හිතෙනවා"

"සාක්කුවේ දා ගන්න බැරිද"

"කට වහපන් ඇට්ටරයා,හැමදේම විහිළුවට ගන්න එපා බං, මට උබ ගැන බයයි.උබ තාම පොඩියි,මේ ලෝකෙ ගැන තේරුමක් නෑ.ඒ නිසා පරිස්සම් වෙයන් බං"

"ම්ම්ම්ම්.... අය්යේ ඔයා ගාව සුවඳයි"

"දුවියගේ පර්ෆියුම් එක හලා ගත්ත බං, ආදරේ කරන එකාව බලන්න එද්දී සුවඳ ගහන් එන්න එපැයි ඉතින්"

ඒක සැර සුවඳක් නම් නෙවෙයි පිච්ච මල් සුවඳ වගේ. එයාගෙ ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගැලවිලා තියෙද්දී මං එතනින් පේන පපුවට තොල් දෙක තද කරා. ඒ නිසාම වෙන්න ඇති එයා තවත් තදින් මාව එයාගේ පපුවට තුරුල් කර ගත්තේ.

"අයියෙ... කවදාවත් මාව දාලා යන්නෙ නෑ නේද"

"නෑ බං, උබ නැතුව ඉන්න බැරි එකේ කොහොමද දාල යන්නෙ"

"මට රිද්දන්නෙත් නෑ නේද"

"මාව තරහ ගස්සන්නේ නැතුව හිටපන්කෝ, එතකොට රිද්දන්න ඕන වෙන්නෙ නෑනෙ"

"අනේ"

"ඇයි"

"ඒ වෙලාවට මට බය හිතෙනවා"

"මට ගොඩක් තරහ යනවා බං, ඒ වෙලාවට කරන කියන දේක සිහියක් මට නෑ, ඒ නිසා මං අකමැති දේවල් නොකර ඉදින් "

"ම්ම්ම්"

"මගෙන් මුකුත් හංගන්නත් එපා..... තේරුනාද"

"ම්ම්ම්"

"දැන් යමු, පිනි බාලා ආයේ ලෙඩ වෙයි. අරුන් දෙන්නත් පව්, මදුරුවො තල තල ඇති"

ගේ ළඟට එනකම්ම එයා මාව තුරුල් කරන් ආවා.

"හෙට දවල්ට බලන්න එන්නම්, දැන් ගිහින් නිදා ගන්න"

"ඔයත් පරිස්සමින් යන්න, ගෙදර ගිහින් මැසේජ් එකක් දානවද"

"හරි මැණික දාන්නම්"

එයා ආයෙත් කම්මුල් දෙකටම හාදු තියල මට ගෙට යන්න කිව්ව. මමත් හොරෙක් වගේ ගෙට ඇවිත් දොරත් වහගෙන ඇවිත් ඇදට පැන්න.

හිතට සතුටක් දැනෙනවා තමයි, මොකද හිතේ තියෙන ආදරේ කිව්ව නිසයි, එයාගෙ තුරුලට වෙලා හිටිය නිසයි. ඒත් ඒ අස්සෙන් හිතට බයක් දැනෙන්න ගත්තා. යශ් අයියට පොඩි මහත්තයාව පේන්න බැහැනේ. ඒ නිසා මං එයා ලඟ වැඩට යනවා කියල දැන ගත්තොත්. එයාට කියලත් බෑ නොකියත් බෑ. එයා අකමැති දේවල් කරන්න එපා කිව්ව, එයාගෙන් මුකුත් හංගන්නත් එපා කිව්ව.....

වැඩට නොයත් බෑ, දැන් යශ් අයියා හවසට හම්බ වෙන්න ඕන කියද්දි මඟ අරින්නේ කොහොමද.මට තියෙන ප්‍රශ්න දන්නෙ මං විතරයිනෙ. මට මේ ගැන කාත් එක්ක හරි කතා කරන්න ඕන.හසා,චවී දෙන්න මාව තේරුම් ගනීද, හැම දේටම ළගින් ඉන්න උන්ට මේ සම්බන්දෙ හංගන්නත් බෑ, අනික උන් දෙන්න මේ වගේ ලව් ගැන අමුතු විදියට හිතන්නේ නෑ කියලා මට දැනිලා තිබුණේ.

°
°
°

"ආ ලෙඩා දුකා කොහොමද කොහොමද ඉතින්, ආ උඹේ පොත් ටික"

මමයි, හසයි දෙවැට ළඟ ඉද්දී සර්ලා දෙන්නත් එක්ක ආව චවියා එහෙම කියාගෙන පොත් ටික දුන්න මට. හැබැයි ඉතින් ඒ ටෝන් එක තමයි මට ඇල්ලුවේ නැත්තේ, මොනව හරි දැන ගෙනද මන්දා. මගේ හිස් මුදුනේ ඉඳන් කකුල් දෙකට වෙනකම් ස්කෑන් කරේ හරියට අර පළවෙනි දවසේ දැක්කම වගේ, මොනව හරි අඩුයිද කියල බලනවද මන්දා.

"දැන් හොඳයි නේද කොල්ලො"

"හොඳයි අනූප සර්"

"අන්න එහෙම තමයි කොල්ලො උනාම ඉන්න ඕන, මේ අපි වගේ"

"අනේ නිකා ඉදින් බං, ඊයේ අර පිට්ටනිය වටේ වට දෙකක් දුවල ඇවිත් පිස්සු බල්ල වගේ හති දැම්ම හැටි මං දැක්කනෙ"

අනූප සර් කොන්දත් කෙලින් කරන් කොලර් එකත් හද හද එහෙම කිව්වත් මොකද තුහින සර් ඊලඟට කිව්ව දේ නිසා පොරගෙ හුළං බැස්ස, සර්ලා දෙන්න අපි ඉන්න තැන දෙන්නට දෙන්නා හරි වැදගත් විදියට කතා කරත් ඉදල හිටලා දෙන්නට අමතක වෙලා උබ බං බොලන් කියා ගන්නව.

"අපෝ සර් ඔහොම හති දදාද සමනල වැව පුරවන්න හදන්නේ "

"උදේ පාන්දර ඕවා මතක් කරන්න එපා බං, අපි ඔන්න ඔහේ සමනළ වැව අමතක කරලා දාමු"

"ආ..."

"ඈ "

හසා, ආ.... කියද්දි තුහින සර් ඈ.... කිව්ව. කට වහන් හිටියත් ඒ කිව්ව දේ නිසා මටත් පුදුම හිතුනා, ඒත් චවියට නම් ගානක් නෑ වගේ.

"සර් ඔය සමනළ වැව අමතක කරන්න හදන්නේ අර අලුතින් නැටුම් උගන්නන්න ආව ෂෝයි චීච නිසා නේද, හැබැයි සර් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා"

"ඇයි බං කොල්ලො.... බැදලද"

"නෑ තාම නම් ලිහලා... හැබැයි ටීචර්ගෙ ගෙවල් කුරුණෑගල"

"ඉතින් මොකක්ද බං ප්‍රශ්නෙ"

"දැන් ඔය ටීචත් සර්ට බැරි වෙලා හරි සපත්තුවක් හරි සෙරෙප්පුවක් හරි දීලා ගියොත් මේ අහිංසක අපිට අවුරුදු ගානක් යනකම් කකුල් පුච්චගෙන අර ඇතුගල නගින්න වෙනවනේ සර්, නිකන් නෙවෙයි ඇත්කද ළිහිණි රෑන එක්ක. සමනල වැව පිරෙව්වට වඩා හපන් ඒක"

චවියා කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගන්න අපි හතර දෙනාටම ටිකක් වෙලා ගියා.අපි තුන් දෙනා හිනා උනත් අනූප සර් නම් චවියව මරන් කන්න හැදුවෙ නැති ටික විතරයි.

"කොහොමද ළමයෝ ඔය හැම දෙයක්ම දැන ගත්තේ, මේ යකා අඩු ගානේ මේ මට වත් ඔහොම දෙයක් කිව්වෙ නෑනෙ"

"එහෙම තමයි තුහින සර්, මේ මගේ රේඩාර් එකට හොරෙන් කපුටෙක්ට වත් ඉගිල්ලෙන්න බෑ "

අන්තිම ටික කියද්දි නම් මගේ දිහාත් බැලුවා. ඒ කියන්නේ අර කොණ්ඩ කුරුල්ලට වත් මුගේ රේඩාර් එකෙන් බේරෙන්න බැරි උනාද......

ඉස්කෝලෙට ලං වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ ඉස්සරහට ආව දඬු මොණරු රංචුවක් හෝන් ගහගෙන අපිව පහු කරන් ගියේ මං ලඟම හිටිය චවියගේ අත තදින් අල්ල ගද්දී. ඌත් මගේ පිටට හෙමින් තට්ටු කරා. ඒ දඬු මොණරු අස්සේ මුලින්ම ගිය යශ් අයියගෙයි, පිවිතුරු අයියගෙයි දඬු මොණරු අදුර ගන්න මට අමාරු උනේ නෑ.

"අද මොකද චවික අර මනුස්සයා කවදාවත් නැතුව උදෙන්ම ඇහැරලා"

"දවසින් දවස ආදරේ වැඩි වෙද්දි ඔහොම තමයි සර්, සර්ව දැකලම දවස පටන් ගන්න හිතෙන්න ඇති, ඔය සමහරුන්ටත් ආදරේ කරන අළුත උදේ හවා දකින්න ඕන කියනවනේ"

මූ අද කියවන හැම දෙයක්ම මට අමුතු විදියට දැනෙන්නේ ඇයි. අන්තිමට කිව්වෙ මමයි, යශ් අයියයි ගැනද...

__________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                              ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

7.3K 874 25
මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎
1K 133 18
♦ 𝐀𝐫𝐞 𝐲𝐨𝐮 𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐬𝐨𝐦𝐞𝐨𝐧𝐞 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐭𝐲𝐩𝐞 𝐨𝐟 𝐜𝐨𝐯𝐞𝐫 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐨𝐤? 𝐘𝐨𝐮 𝐡�...
26.8K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..