ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎

By clouzki

4.7K 1.1K 994

Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈 More

♡︎ Story Intro ♡︎
~♡︎ 01. We Again
~♡︎ 02 ♡︎~
~♡︎ 03 ♡︎~
~♡︎ 04 ♡︎~
~♡︎ 05 ♡︎~
~♡︎ 06 ♡︎~
~♡︎ 07 ♡︎~
~♡︎ 08 ♡︎~
~♡︎ 10 ♡︎~
~♡︎ 11 ♡︎~
~♡︎ 12 ♡︎~
~♡︎ 13 ♡︎~
~♡︎ 14 ♡︎~
~♡︎ 15 ♡︎~
~♡︎ 16 ♡︎~
~♡︎ 17 ♡︎~
~♡︎ 18 ♡︎~
~♡︎ 19 ♡︎~

~♡︎ 09 ♡︎~

222 52 35
By clouzki

~♡︎~

" චූටි මොකද ගල් වෙලා වගේ ? "

ජීමින් ගල් වෙලා වගේ ඇස් වල කඳුලුත් නටෝ නටෝ ටිකක් ඉස්සරහට වෙන්න තිබුන ටේබල් එකක යූන්ගි එක්ක කෙල්ලෙක් හිනා වෙවී කෑම කනව දැක්ක.. දෝසන් ඒ පැත්ත බලද්දි එයාට මතක් උනා ඊය රෑ ජීමින්ව ගන්න ගියේ ඒ කොල්ල කියල. වෙන්නෙ මොකද්ද තේරෙද්දි කට කොනකින් හිනා වෙලා කොල්ල ජීමින්ගෙ උරහිස් දෙකෙන් අල්ලල තැනකින් වාඩි කලා..

" එයා එහෙමනම්.. අපිත් සෙල්ලම් කරල බලමු.. don't cry baby.. හ්‍යොං ඔයාට ඔය කොල්ලව අල්ලල දෙන්නම්.. "

" එයා ටේට කැමතිනම්.. ඇයි කෙල්ලෙක් එක්ක.. එයාව රවට්ටනවද මෙයා ? "

" ඔයා ඔයාව රවට්ටගන්නෙපා.. එතන වෙන කතාව අපිට ඇහෙන්නෑනෙ...
වේටර් අපිට ස්පැගටි ගේන්න... "

ගෙනාව ස්පැගටි එකත් ගෑරුප්පුවෙන් රෝල් කර කර ජීමින් යූන්ගි දිහා බලාන ඉන්නෙ ඇහිපිල්ලම්වත් නොගහ.. ඒත් යූන්ගි උන්නෙ උඩ තට්ටුවෙ ඉස්සරහ නිසා එයාට පහල පෙනුනෙ නෑ...
අර කෙල්ල යූන්ගිගෙ මූන අත ගානව.. හිනා වෙනවා... කොන්ඩෙන් අදිනවා.. දැන් අතිනුත් අල්ලං... ජීමින්ගෙ අතට ගෑරුප්පුව පාර හිටින්නම හිර වෙලා... ජීමින්ට දැන් ඒ කෙල්ලව මරන්න පුලුවන් තරම් ශක්තියක් ඇවිල්ලයි තිබුනෙ...

" චූටී.... be cool... "






ඇත්තටම එතන වෙන දේ...

" ජින් හ්‍යොංගෙ හ්‍යොංද එතකොට නූන මැරි කලේ.. වාව්.. මම දැනගන උන්නෙ නෑ...
ටේයි කුකායි ඩොක්ටර් කෙනෙක් එනව කියල මට එන්න කිව්වට මම ඔයා කියල දැනන් උන්නෙ නෑ නූනා "

" ඇත්තටම ඔයාට හොඳ යාලුවො ටිකක් ඉන්නව යූන්ගි...
මම අනිද්දට Appointment එකක් දාන්නම්.. ඔයා හෙට රෑ Flight එක දාගන්න හරිද ? "

" හරි නූනා.. කන්නකො.. "

" කන්න කලින් මට ඔයාව චෙක් කරන්න ඕනා.. කෝ ඇස් දෙක... "

එයා යූන්ගිගෙ ඇස් දෙක මූන අත ගාල බැලුවෙ එයා ඩොක්ටර් කෙනෙක් නිසා.. බලන් ඉන්න අයටනම් කෙල්ල කොල්ලව හුරතල් කරනව වගේ සීන් එකක් පේන්නෙ...

" ලේ මදි යූන්ගි... කොන්ඩෙත් පැහිලද ?.. ආ නෑ ඒ රොඩ්ඩක්.. "

" මට කල්පනා වෙනව නූන.. හරියට දැන් කන්නත් බෑ... "

එයා යූන්ගිගෙ අතින් අල්ලල නාඩිත් පරික්ශා කරල බැලුවා...

" හ්ම්.. ඔයාගෙ නාඩිත් හරි දුර්වලයි..
කරන්න පුලුවන් එකම දේ විදිහට අපි මේකත් කරමු යූන්ගි.. ම්... "

" ඔයාලට Thanks මං ගැන කරදර වෙනවට "

" එහෙම තමා මම ඩොක්ටර් කෙනෙක්නෙ "

දෙන්නම හිනා වෙවී කෑම කන්න ගත්තා... ටික වෙලාවකින් නූන යනවත් එක්කම යූන්ගිත් නැගිටල ජැකට් එක අතට ගද්දි දැක්ක පහල ජීමින් ඊයෙ රෑ ගෙදර උන්න කොල්ල එක්ක කෑම කනවා... එයා ජීමින්ගෙ කටත් ටිශූ එකකින් පිහිනවා...

.

හහ්... එයා තමා එහෙනම් මහලොකු හ්‍යොං.. ඇයි මට මෙච්චර අව්ල් යන්නෙ ඒ කොල්ල වෙන කා එක්ක හරි ඉද්දි...
මට දැන් පේන හීන වලට වඩා මේක Strees වෙලා ශිට්....

යූන්ගි තනියම හිතල තරහින් පහලට ඇවිල්ල බිල් එක ගෙවල යන්න හදලත් ආය ජීමින් දිහා හැරිල බැලුවා.. එයා මොබයිල් එක බල බල ඉන්නව යූන්ගිව දැක්කෙ නෑ.. යූන්ගි තරහින් එලියට යද්දි එලියෙ ජීමින්ගෙ හ්‍යොං ළමයෙක් වඩාගන ගෑනු කෙනෙක්ට කිස් එකක් දෙනවා..

" What the fuck ජරා මිනිහා.... මූට මං... යාහ්... "

එකපාරටම තරහෙන් එතනට ගිය යූන්ගි ළමය අතේ ඉද්දිම දෝසන්ගෙ කම්මුලට මිට මොලවල පාරක් දෙන්නෙ අර මනුස්සයගෙ නහයෙන් ලේ එන්නම...

දඩාස් ...

" ආහ්.. අන්ද්වේ මේ මොකද මේ "

" අප්පා... ඉහි.. ඉහි... "

අර ගෑනු කෙනයි ළමයයි කෑ ගහනවත් එක්කම දෝසන් ළමයව එයාගෙ අතට දීලා පුදුමෙන් යූන්ගි දිහා බැලුවෙ නහයත් අල්ලං..

" වරෙන් යන්න... වරෙන්... "

දෝසන්ට හිතන්නවත් වෙලාවක් නොදී යූන්ගි දත්මිටි කකා අර අහිංසකයව ඇදගන restaurant එක ඇතුලට ඇවිල්ල එයාව ජීමින්ගෙ කකුල් දෙක ගාවට තල්ලු කරල දැම්මෙ නිකං හෙන අපරාදකාරයෙක් අල්ල ගත්ත වගේ...

" හ්හාහ්... හ්‍යෝං... යාහ්... යූන්ගි මොකද මේ "

ජීමින් බය උන පාර නැගිටල දෝසන්ව නැගිට්ටවල අල්ල ගත්තා...

" ජීමින් තමුසෙ රැවටිලා ඉන්නෙ.. මූ... මූ බැඳපු මිනිහෙක්... මේ ඉන්නෙ මුගෙ ළමයයි බැඳපු කෙනයි... "

" ඉතිං... "

ජීමින් තරහෙන් කෑ ගහල ටිශූ එකක් අරං දෝසන්ගෙ නහයට තිබ්බා...

" ත.. තමුසෙ ඒක දැනගනද මූට කැමති උනේ... "

එකපාරටම දෝසන්ට හිනා යනවත් එක්කම එයා අහක බලා ගත්තෙ නහයත් අල්ලං.. ඒ එක්කම දත් මිටි කාගන කේන්තියෙන් යූන්ගිගෙ මූනට එබුන ජීමින් යූන්ගිට කෑ ගහන්න ගත්තා..

" තමුසෙට පිස්සුද යූන්ගි... මොකද්ද මේ කරපු කැත වැඩේ... "

" චූටී... ඉන්න.. එයාට බනින්නෙපා... "

" බනින්නෙපා.. බලන්නකො මූ වැරදි කරල කියවන්නත් එනවා... "

යූන්ගි ආයම දෝසන්ට ගහන්න හදද්දි ජීමින් යූන්ගිව පස්සට තල්ලු කරල ඔලුවෙ අත් දෙක ගහගත්තෙ යූන්ගිගෙ හැටි දන්න නිසා...

" මිස්ටර්... ඔයාට Mistake එකක් වෙලා "

" Mistake එකක් කලේ උබ යකෝ... උබ marry කලානම් අහිංසක කොල්ලො රවට්ටන්නෙපා. අනික ඔය ළමය පලිනෑනෙ මේවට... "

" Are you serious... ? what the... Are you crazy yoongi... ?? මේ ඉන්නෙ මගෙ ඔම්මගෙ අක්කගෙ පුතා...
මේ එයාගෙ වයිෆුයි බබයි...
ඔයා මොකද්ද හිතුවෙ ?? "

" මට වැඩක් නෑ මූ ඔයාගෙ ඔම්මගෙ.... ම්... මොකක් ??
මොකද්ද ?? මේ ඔ... ඔයාගෙ .... Fuck "

What the fuck... එ.. එතකොට මේ ජීමින්ගෙ boyfriend නෙවේද ??
මේ cousin කෙනෙක්ද... ආහ්.. no way... shit...

එන්න එන්නම යූන්ගිගෙ කටේ සැර බාල වෙද්දි කොල්ලට දැනුනෙ මහ ලැජ්ජාවක්.. එයා ඉල්ලගන හොඳටම නාගන දැන් තියෙන්නෙ.. එක අතකින් එයා දෝසන් ඉස්සරහ ඔප්පු කලා ජීමින්ව protect කරනව කියන එක. අනික ජීමින්ට තේරුනා යූන්ගි එයාට කැමැත්තෙන් ඉන්න බවත් ඒක කියන්න තේරෙන්නැති බවත්..

" මිස්ටර් යූන්ගි... මං හිතන්නෙ අපි කතා කරන්න ඕන... එහෙම නේද ?? "

" ආහ්.. ම්.. මේ.. මං... මේකයි... "

" ඕ අපි කතා කරමු "

දෝසන් යූන්ගිගෙ කරට අත දාගන හිනා වෙවී පැත්තකට ගියා.. ජීමින් අතකින් කටත් වහගන එයාල දිහා බලන් උන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට....









*:*:* Two hours later *:*:*

වෙච්ච සිද්දිය නිරාකරණය කරගන දෝසන් යූන්ගි එක්ක නොසෑහෙන්න පැහැදීමක් ඇති කරගන කොල්ල එක්ක තදටම ෆිට් වෙලා යන්න ගියා.. ඒ එක්කම තාමත් තරහින් උන්න ජීමින් යූන්ගි එක්ක දැන් උන්නෙ එයාගෙ අප්පගෙ quarters එකක..
කොල්ල කාමරේට ආවත් හරි ජනේලෙන් අහක බලන් අත් දෙකත් බැඳගන ඈත බලාගන ඉන්නවා.. යූන්ගි උන්නෙ එතනම ඇඳේ අතපය හතර දිග ඇරගන ඇලවිලා...
එයාට නැගිටගන්න බෑ ජීමින්ගෙ වචන වලටම ඇඳට වැටිල...

" ඒ මනුස්සයගෙ නහය කැඩුනනම් එහෙම.. වෙලාවට හරියට වැදිල නෑ...
ළමයත් අතේ ඉද්දි... "

" අනේ දැන් ඔයා හතලිස් දෙවෙනි පාරට ඕක කියවන්නෙ "

" කියවන්නෙ ??  කියවන්නෙ.... ??
මොකද ඔයාට මූලග්ගින්නද ආ... ටිකක් කතා කලානම් ඇඟෙන් කෑල්ලක් යනවද ?? "

" මට තරහ ගියාම එහෙම තමා... "

යූන්ගි කකුල් දෙකත් හොලෝ හොලෝ සිවිලිම දිහා බලාගන කිව්ව.

" ඔයාගෙ තරහට මිනිස්සු පලි නෑ.. අනික ඔයා මොන එහෙකටද හිතිං හදාගත්ත ප්‍රශ්න වලට මිනිස්සුන්ට ගහන්නෙ ?? "

ඒ පාරනම් යූන්ගි නැගිටල අඩියට දෙකට ජීමින් ගාවට ඇවිල්ල අත් දෙකම බිත්තියට තියල එයාව අත් අතරට හිර කරගත්තා..

" හිතිං හදාගත්ත ??...
තමුසෙනෙ හ්‍යොං.. හ්‍යොං ගගා එදා රෑ මාව kiss කලේ...
අනික තමුසෙට කරදරයක් වෙයි කියල මම ඉක්මන් උනේ... "

" kiss එක.. ඒ.. ඒක.. ඒක ඇත්තටම මට ඒක මතක නෑ Sorry.. "

" හහ්... ඒක මට මතක තිබ්බ නිසා තමයි මේක උනේ.. "

ජීමින් රවල යූන්ගි දිහා බලල යූන්ගිගෙ මූනට ලං උනා..

" ඇයි ?? ඒක විතරක් මතක තියං උන්නෙ ??
ඔයත් මාව බීල Kiss කලේ.. ආහ්.. ඇයි සිහියෙනුත් කලේ ?? "

යූන්ගිත් අතෑරියෙ නෑ එයා ජීමින්ගෙ හුස්ම වදින තරමට මූනට ලං උනා..

" ඉතිං ?? "

" ඉතිං මොකද්ද ඔයා මේ කරන දේවල් වල තේරුම...
මම කා එක්ක හරි ඉද්දි ඔයාට මොකද ??
මට කරදරයක් වෙයි කියල ඇයි ඔයා බය ??
ඔයා කව්ද මගෙ... යූන්ගි ?? "

එකපාරටම යූන්ගිව ගොලු වෙලා ගියා...

ඇත්තටම මම මොකද්ද මේ පිස්සෙක් වගේ හැසිරිලා කරන්නෙ... ??
ජීමින්.. ජීමින් නිසා මම ඇයි කාටවත් ගහන්නෙ.. ?
එයා... එයා මගෙ කව්ද .... ???
මොකද්ද මට මේ දැනෙන අමුතු රිදෙන feel එක.. මම... මම ජීමින්ට කැමතිද ??
ඒ... ඒත්.. මම කොල්ලෙක්ට කැමති උනේ කොහොමද ??

" උත්තර දෙන්න යූන්ගි... !! "

" අ.. අපි.. යාලුවො න්.. නෙවේද ?? "

" අපි යාලුවොනම්.. ඇයි යාලු කමට තේහ්‍යොංට බැරි මං වෙනුවෙන් කාට හරි ගහන්න..
ඇයි ජංගුක් එන්නැත්තෙ ??
හෝසොක්.. නම්ජුන් ??
ඔයා... ඔයා මෙතන කරන්නෙ වෙනම Character එකක් යූන්ගි...
මට ඒක Clear කරල දෙන්න... please "

ඔයාට ඒක කියාගන්න තේරෙන්නැත්තම් මමම ඔයාගෙන් ඒක එලියට ගන්නම් අද...
මොකද මට තව ඉවසන්න අමාරුයි....

ජීමින් යූන්ගිගෙ කටින් එයාට අහන්න ඕන දේ එලියට ගන්න පුදුම උත්සහයක් ගන්නෙ.. ඒත් යූන්ගිට ඒක එලියට කියන්න තේරෙන්නෙම නෑ.

" ජීමින්.. මට තේරෙන්නෑ... "

" තේරෙන්නැති හැඟීමක් මේ ලෝකෙ නෑ යූන්ගි.. මට කියන්න.. මොකද්ද ඔයාට දැනෙන්නෙ ? "

යූන්ගි හෙනම අසරන වෙලා.. එයාට ජීමින්ව ඕන.. ඒත් එයාට සැකයි මේ එයාමද කියල. කවදාවත් කොල්ලෙක් ගැන තියා ලං වෙන කෙල්ලෙක්ටවත් යූන්ගිට ආදරේ කරන්න තේරිලා නෑ...

" relax වෙලා නිකං හිතෙන දේ කියන්න මට "

" මට නිදා ගන්න බෑ.. කන්න බෑ...
ම.. මට ඔයාව හැම වෙලේම මතක් වෙනවා...
ම.. මම මොකද්ද කරන්නෙ..
මම මොනාද කරන්න ඕනෙ කියල මට තේරෙන්නෑ...  "

යූන්ගි බිම බලාගන මුමුනද්දි ජීමින්ගෙ හදවත එන්න එන්නම වේගෙන් ගැහෙන්න ගත්තා...

දෙවියනේ ඔයා මට ආදරේ කරනවද යූන්ගි ?
එතකොට තේහ්‍යොං ??

එයා හිමීට ඇස් බිමට බර කරගත්තත් යූන්ගි එයාගෙ නිකටින් අල්ලල මූන උස්සගත්තා...

" මම මොකද්ද කරන්න ඕන ?? "

" ම්.. මං මං කොහොමද යූන්ගි ඔයාට කරන්න ඕන දේ කියන්නෙ ??
ඔයා මං එක්ක සෙල්ලම් කරනවද ? "

" ඇයි එහෙම අහන්නෙ ?? "

" ඔයා කැමති කෙනෙක් ඉන්නව නේද ?? අ.. අනික.. අනික ඔයාට ගොඩක් ගෑණු ළමයිනුත් ඉන්නෙ.. "

" මොකක්... කව්ද මං කැමති කෙනා ?? මොන ගෑණු ළමයිද ? "

" ඇයි තේහ්‍යොං ?? "

" මෝහ් "

එකපාරටම යූන්ගි ජීමින්ගෙන් අයින් වෙලා හොඳටම හිනා වෙන්න ගත්තා..

" ඇයි හිනා වෙන්නෙ... "

" ඔයාට ජංගුක් වැහිලද අනේ.. ඔය යකත් ඕක හිතං ඉඳල තමා එදා රන්ඩු උනෙත්...
තේහ්‍යොං මට මගෙ twin වගේ.. ඒක හරි but එයා ගැන කවදාවත් මට එහෙම feel එකක් දැනිල නෑ... එයාටත් එහෙමයි... "

" ම්.. ම.. මං හිතුවෙ... "

" අනේ මෝඩයා... "

ආයම යූන්ගි ජීමින්ගෙ උරහිස පැත්තෙන් අතක් බිත්තියට තියල හිර කරං අනික් අත පොකට් එකට ඔබා ගන  ජීමින්ගෙ මූනට නැව්නා.. දැන් හැමදේම තේරෙන නිසා ජීමින් සෑහෙන්න රතු වෙලා..

" ජීමින්.. මං කරන දේවල් හරිද වැරදිද කියල මට තේරෙන්නෑ... "

යූන්ගි ජීමින්ගෙ කන් පෙත්තක එයාගෙ සීතල තොල් වද්ද වද්ද කියද්දි ජීමින්ගෙ ඇස් බාගෙට වැහෙන තරම් මත් වෙලා ගිහිල්ල...

" ඒක හරි උනත් වැරදි උනත් දැන් මට ඒක තේරුම් ගන්න ඕන නෑ... "

ජීමින් යූන්ගිගෙ වෙස්ට් එක හරියෙන් අත් දෙකෙන්ම තද කරල එයාගෙ කෝට් එක අල්ලගන ඉන්නව යූන්ගි දැක්කම එයාටත් තව මේ රෝස මල මෙහෙම තියාගන ඉන්න බැරි උනා...

කාන්දම් දෙකක් ඇදුන වගේ යූන්ගි ජීමින්ගෙ පිරුන රෝස තොල් අල්ලගන වේගෙන් වේගෙන් උරවන්න ගත්තෙ හරියට පලවෙනි පාරට රස බලනව වගේ....
ජීමින්ගෙ පුංචි උඩු තොලත් යටිතොලත් මාරුවෙන් මාරුවට දත් වලින් අල්ල අල්ල බෙල්ලත් එහාට මෙහාට හරව හරව යූන්ගි හරි හරියට රස බලනවා...

එකපාරටම ජීමින් යූන්ගිගෙ පපුව අත් තියල ටිකක් පස්සට කලේ එයාට හුස්මක් අල්ලගන්නවත් යූන්ගි ඉඩක් නොතිබ්බ නිසා..

" ටිකක්.. ඉ...න්න.. "

" බෑ... ජීමින් තවත්නම් මට බෑ.. "

යූන්ගි පිස්සුවෙන් වගේ ඔලුව හොලෝ හොලෝ බෑ කියල ආය ඒ තොල් අල්ලගන්න යද්දිම දොරත් හායි ගාල ඇරගන වේගෙන් කාමරේ ඇතුලට කඩාගන ආවෙ ටේයි කුකී...

" යුන්ගියා... යූන්ගි උබ... හොඳින්... ආහ් "

එකපාරටම යූන්ගි කලබලෙන් ජීමින්ව එයාගෙ පිටිපස්සට කරගත්තා.. අර දෙන්න දොර ගාවම ගල් උනා..

" හොඳින් තමයි නේද හහ් හා... "

ජංගුක් අමාරුවෙන් හිනා වෙනවත් එක්කම ටේ යූන්ගි ගාවට ආවෙ ජීමින් දිහාත් බල බල..

" Sorry ඒත්... මම ඇත්තටම එහෙම දෙයක්ද දැක්කෙ.. ප්‍රශ්නයක් උනා කියල ජීමින් කිව්වම බයට අපි දෙන්න ආවෙ "

" තේයොනා ම්.. මේ ඒක හරි... "

" යූන්ගි ඔයා මොකද්ද ජීමින් එක්ක තනියම මෙතන කරන්නෙ... "

තේහ්‍යොං මාර පුදුමෙකින් ඇහුවෙ තාම යූන්ගි ජීමින්ගෙ අතින් අලං එයාගෙ පස්සට කරං හංඟන් ඉන්න නිසා.. මොකද යූන්ගි මෙයාල ඉස්සරහ උන්නෙ දාර straight කෙනෙක් විදිහට.

" බබා ඔයා මොනාද අහන්නෙ ?? "

ජංගුක් ටේගෙ අතින් ඇදල එයාව පස්සට ගත්තෙ එන්න එන්නම එයා යූන්ගිගෙ ඇඟට යන නිසා...

" ම්.. මෙ... මේ.. "

" මට කියන්නෙපා ඔයා... ඔයා ජීමින්ට කැමතිද ?? ඒත් කොහොමද ?? ඔයා.. ඔයා ?? "

" බබා.. මොකද මේ.. එන්න අපි යමු.. යූන්ගි හිමීට වරෙන්.. "

" බෑ ඉන්න.. ජීමිනා ඔයා කියන්නකෝ.. "

ජීමින් යටි තොලත් හපාන යූන්ගිගෙ පිටේ මූන ඇනගන කතාව අහගන ඉන්නවා.. එකපාරටම ටේ ජංගුක්ගෙන් ඈත් වෙලා ඇවිල්ල යූන්ගිගෙ කරේ එල්ලිලා හෙන සතුටින් හිනා වෙන්න ගත්තා.. යූන්ගි එක අතකින් ටේගෙ ඉන දිහායින් අල්ලං අනික් අතින් ජීමින්ව පස්සෙන් අල්ලං කොල්ල Confused...

" ආහ්... Thank god... Thankyou soooo much.. හහ් හා... Finally ඔයා... ඔයා ආදරේ කරනවා යූන්ගියා...
මම බය උනා.. කවදාවත් ඔයාට කාටවත් ලං වෙන්න බැරි වෙයි කියල.. "

ජංගුක්ටත් හිතා ගන්න බෑ.. ජීමිනුත් පුදුමෙන් යූන්ගි දිහා බැලුවා.. තේහ්‍යොං ඇස් වල කඳුලු පිහ පිහ යූන්ගිගෙන් අයින් උනා...

" මොකද්ද ?? "

" ඔයාට කවදාවත් girl කෙනෙක්වත් kiss කරන්න බැරි උනා යූන්ගි...
ඔයාට ලේසියෙන් කාටවත් හිත ගිහින් නෑ... ඒ ඒ ජීමින්.. මම කවදාවත් හිතුවෙ නෑ ඒ boy කෙනෙක් වෙයි කියල... "

යූන්ගිත් හිතල බැලුවම ඒ කතාව ඇත්ත. සමහරවිට කාටවත් ලං වෙන්න බැරි උනේ ඒ ජීමින් නිසාම වෙන්නැති කියල යූන්ගි ජීමින් දිහාවට හැරුනා..

" ජීමිනා.. "

" බබා.. අපි එලියෙන් ඉමු.. යූන්ගි අපි එලියෙන් ඉන්නම් "

" අනේ මට happy කුකී බබා.. "

" හරි හරි එන්නකෝ... "

ජංගුක් ටේගෙ ඉන අස්සෙන් අත දාල බොහොම අමාරුවෙන් ඇදගන එලියට ගියේ මේ වෙලාවෙ එයාලගෙ ෆීලින්ග් වලට තනිවෙන්න ඉඩ දෙන්න... දොර වැහෙනවත් එක්කම යූන්ගි ඇස් වල කඳුලු පුරෝගන ජීමින්ගෙ උරහිස් දෙකෙන් අල්ලං මූනට එබුනා.. යූන්ගිට එයා එක්කම තනියම හිනහ.. කතා කරගන්න තේරෙන්නෙත් නෑ...

" තමන්ට දැනෙන හැඟීම් තේරුම් ගන්නත් ඔයාට තේහ්‍යොං ඕනද ම්ම්... ?? "

" ම.. මම.. ඔයාට ආදරෙයි ජීමිනා.. මං.. මං "

" මාත් ආදරෙයි යූන්ගි... මං... මං කොච්චර දවස් බලන් උන්නද මේ වෙනුවෙන් "

" ඔයා මං වෙනුවෙන් බලාගන උන්නද ?? ඇයි ඒත්... ?? "

" දන්නෑ යූන්ගි.. මගෙ හිත ඉල්ලුවෙම මේ නපුරු මූන.. "

යූන්ගි හරි සතුටින් මුලු ලෝකයක් ලැබුන වගේ ජීමින්ව තුරුල් කරගත්තා.. ජීමිනාත් යූන්ගිගෙ පපුව අස්සෙ මූන ගහගත්තෙ පුංචි එකෙක් වගේ....

" යූන්ගි අනේ මාව දාල යන්නනම් එපා... "

" කොහොමද ජීමින් මම ඔයාව දාල යන්නෙ.. මට ඔයාව හම්බුනා විතරයි...
මට... ඔයා එක්ක හැමදාම ඉන්න ඕනෙ  "

" හැමදාම මං එක්ක ඉන්න යූන්ගි "

ජීමින් තව තව යූන්ගිගෙ පපුවට මුහුන හොවා ගන්න ගමන් කිව්වෙ ආදරේ වැඩි කරමින්..














~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~















😎 ඔන්න දෙන්න කැමැත්ත ප්‍රකාස කලා... හරිනේ සම්තෝසයි නේත...

මෙහෙමයි කතාව තාම පටන් ගත්තෙ නෑ... Next chapter එකෙන් පස්සෙ තමා බාල්දි සීසන් එක එහඅ එන්නෙ... ඉතිං ඉක්මනට අනිකත් දෙන්නම් වෝට් කමෙන්ට් කරන්න. කමෙන්ට් ටිකක් දාහල්ලකො කුනු නොවී...

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ ❤🖤❤🖤❤🖤

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

63.9K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
16.4K 6.5K 78
අපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ...
37.7K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...