සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිහය වන දිගහැරුම •

706 122 133
By ___Sky-Heart___

" ආහ් මගේ කකුල් දෙක රිදෙනවා මට තව නම් යන්න බැහැ "

" බබා මේ හැමින්නේ නැතුව පාඩුවෙ වරෙම් උබටනේ මෙතන පාක් එකක් අස්සේ රිංගන්න ඕනේ උනේ "

ගහ මරා ගෙන ඉවර උනාට පස්සේ තීනුයි යුගානුයි රොමියොයි ජුලියටුයි වගේ ප්‍රේමයෙන් වෙලෙන්න ගත්තා . වෙලීම කොච්චරද කියනවා නම් ලව් සික් එක පුකටම ගහපු තීනුට යුගාන් එක්ක පාක් එකකට ගිහින් පොඩ්ඩක් ලව් කරන්න ඕනේ උනා . හැබැයි තීනු තමන්ගේ බයික් එක සර්විස් කරන්න දාලා ඇවිත් තිබුනු නිසා යුගාන් එයාගේ බයික් එකෙන් පාක් එකට යමු කිව්වත් පාරේ ලස්සන බල බල යන්න ඕනේ කිව්ව තීනු වැඩ්ඩා වගේ පයින්ම පාක් එක්ක යන්න ගත්තා .

ඒත් කොහෙද හන්දිය පහු කරන්න කලින්ම තීනු නිකන් ජබර කලන්තෙ හැදුනු සෝමාලියන් කටුස්සෙක් වගේ යුගාන්ගේ අතේ එල්ලිලා පාක් එකට ගෑටුවා . ඒත් තීනු නම් තවත් ඇවිද ගන්න බැහැ කියලා ඒකටත් යුගාන්ට කෑ ගහන්න ගද්දි යුගාන්ට පට්ට ඉවසීමෙන් තීනුගේ අතින් අල්ල ගත්තා . වැඩ්ඩා වගේ ආවා නම් පයින්ම යමන්කෝ කියලා යුගානුත් තීනුව ගානකට නොගත්තු නිසා තීනු ගේ පුකෙනුත් තරහට දුම් පිට වෙන්න ගත්තා .

" තමුසෙ ඔහොමද මට සලකන්නේ "

" දැන් උබේ කකුල් දෙක රිදෙනවා කියලා තෝව අරන් මගේ රෙද්ද අස්සේ ඔබා ගන්නද බබා කියන්නේ ?? "

" ආදරෙයි නම් රෙද්ද අස්සේ විතරක් නෙමෙයි පුකේ තියෙන හිල අස්සේ උනත් ඔබා ගන්න පුලුවන් වෙන්න ඕනේ "

තීනු කිව්ව ඒ අප්‍රසන්න කතාවට යුගාන් තමන්ගේ කටත් ඉරක් කර ගෙන තීනු දිහා බැලුවා . ඒ වෙලාවේ යුගාන්ට හිතුනෙම තීනුගෙ මූණෙ හැටියට ඇයි මේ වගේ බලු කටත් තීනුට ලැබුනේ කියලා . හැබැයි තීනු කිව්ව විදිහට පුකේ හිල අස්සේ තීනුව යුගාන්ට ඔබා ගන්න බැරි කමකුත් නැහැ ඒත් යුගාන් එහෙම කලොත් තීනු තව දුරටත් ජීවත් වෙන්නෙත් නැහැ .

" හරි වේසයි බබා ඔයා "

" මොනෝත්තක් හරි මට තවත් ඇවිදින්න බැහැ අනේ යුගාන්න්න් අපි වීල් එකක යමූකෝ "

තීනු අඩි හප්ප හප්ප යුගාන්ගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි පාරේ දගලද්දි පාරේ ගියපු සමහරක් අය තීනු දිහා බැලුවේ මූට කැසිල්ල හැදිලද කියන ලුක් එකකින් . ඒත් යුගානුයි තීනුයි නම් ඩෝන්ට් කෙයා සීන් එකෙන්ම උන් දෙන්නගේ ලෝක වල හිටියා . තීනු ගෙන් තියෙන දස වදේ නිසාම යුගාන් තීනුව ටිකක් අහක් කලේ මූ ඇගේ ඇතිල්ලෙන විදිහට යුගාන්ට ලාවට වගේ නගින්න ගත්තු නිසා .

" වීල් එකක යන්න මට නම් බැහැ බොරුවට සල්ලි වියදම් කරන්න "

" මහ ලොකු ඇමති පුතා රුපියල් සීයක් දීලා උබට වාහනේක එක්කන් යන්න බැරි තරම් හිගන්නෙක්ද උබ ?? "

" තෝ හිතුවද යන යන තැන පර්ස් එක මං අරන් එනවා කියලා අනික මේ පාක් එකකට යන නිසා මම ඔය ලබ්බ අරන් ආවේ නැහැ "

යුගාන් ඇත්තටම පර්ස් එක ගෙනල්ලා තිබුනේ නැති උනත් තීනු නම් සතේකට යුගාන් කිව්ව දේවල් නම් විශ්වාස කලේ නැහැ . මොකද තීනු හිතුවෙම තමන් වෙනුවෙන් රුපියල් සීයක් වියදම් කරන්න බැරි තරම් යුගාන් කියන්නේ කුණුම කුණු ලෝබයෙක් කියලා . හැබැයි තීනු යුගාන් ලෝබයක් කියලා පෝස්ටර් ගැහුවත් යුගාන්ටත් වඩා මුඩුම මුඩු ලෝබයෙක් උනේ ඔය තීනුමයි .

" රුපියල් සීයක් වියදම් කරන්න බැරි උබගෙන් තියෙන වැඩේ මොකක්ද කියපන් ?? පට්ට බෙට්ට ලෝබ හුත්තා !! "

" ඔච්චර කියවන්නේ නැතුව උබ රුපියල් සීයක් දීලා වීල් එකක් අල්ල ගනිම්කෝ "

" මට බැහැ !! මං මොකටද සල්ලි වියදම් කරන්නේ ?? උබයි ඒක කරන්න ඕනේ !! තොගෙ තාත්තා ලග තියෙන්නේ අපේ මහජන මුදල් ඉල්ල ගනිම් තොගෙ තාත්තා ගෙන් අපෙ සල්ලි ටිකක් "

තීනු යුගාන්ටත් ගස්සලා තමන්ගේ අත් දෙකත් හරහට බැද ගද්දි යුගාන්ගේ මූණ රොටියක් උනා . අම්මපා තීනු තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නොවුනා නම් මෙලහකටත් තීනු ගේ හක්ක අම්පාරට වැටිලා හොක්ක කුරුණාගලට වැටෙන්න යුගාන් ගහලා . තීනුගේ ඉවරයක් නැති මේ මල මගුල නිසා යුගාන්ට ඔලුව කැක්කුමක් හැදී ගෙන ආවා . යුගාන්ට එක මොහොතකට හිතුනා තීනුගේ කට වැහිලා තියෙද්දි මේ ලෝකේ කොච්චර නම් ලස්සනද කියලා .

" මගෙන් කුනුහරප අහ ගන්නේ නැතුව මෙන්න මෙහෙ වරෙන් තීනු බබා යන්න !! "

යුගාන් තීනුගේ අතින් ඇදලා ගත්තත් තීනු යුගාන්ගේ අත ගසල දාලා අත් දෙක බැද ගත්තා .

" මං මෙතනින් අඩියක් වත් හෙලවෙන්නේ නැහැ !! මගෙ කකුල් දෙක රිදෙනවා මිනිහෝ "

" ඉතිම් මට පුකද ?? උබට තීනු බබා එන්න බැරි නම් මෙතනම හිටපන් මං යනවා ආයේ ගෙදර "

යුගාන් තීනුට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීනු තමන්ගේ දත් එකට තද කර කර දත් මිටි කන්න ගත්තා . තමන්ගේ කකුල් දෙක කොච්චර රිදෙනවා කිව්වත් යුගාන්ට නම් ඒ ගැන කිසිම ගානක් වත් නැති නිසා තීනුට අම්බානෙකට තද උනා .

" අහ් උබ දැක් ඒකෙන්ද එන්නේ ?? උබ මාව කරේ තියා ගෙන එක්කන් යන්න ඕනේ පාක් එකට නැත්තම් .. "

" ඇයි නැත්තම් උබ මොනා කරන්නද ?? "

" උබ මාව කරේ තියන් පාක් එකට එක්කන් ගියේ නැත්තම් මං මගේ ඇදුම් ඉරා ගෙන උබ මාව රේප් කරන්න හැදුවා කියලා කෑ ගහනවා දැන ගනිම් !! අනික එක පාරකුත් තෝ මගේ කලිසම ගලවලා දුවලා යන්න හදන එකත් කලු කඩේ අන්කල් දැක්කනේ "

තීනු කිව්වා වගේම මේ පාරේ ඔය වගේ වැඩක් කරන්න බැරි නැති නිසා යුගාන් තමන්ගේ යටි තොල හපා ගත්තා . අවුරුදු ගානක් කට්ට කාලා සෙට් කර ගත්තු එකා මෙහෙම ඇණයක් වෙයි කියලා නම් යුගාන් ජීවිතේට හිතුවෙ නැහැ ඒත් බැද ගත්තා නම් බෙරේ ගහන්නම වෙන නිසා යුගාන් ඔන්න ඔහේ හිත හදා ගත්තා පාක් එකට යන කල්ම තීනුව කරේ තියා ගෙන යනවා කියලා .

" අහු උනායින් අහු උනේ නැහැ උබ වගේ එකෙක්ට හරි හරි ඉදපන්කො එක්කන් යන්න !! "

තීනුව අවුස්ස ගත්තොත් ලේසි වෙන්නේ නැති නිසා යුගාන් තීනුගේ ඉස්සරහින් පහත් උනා . එහෙන්මම තීනු යුගාන්ගේ බෙල්ල වටෙන් තමන්ගේ අත් ඔතා ගෙන යුගාන්ගේ ඉන වටෙන් තමන්ගෙ කකුල් හිර කර ගත්තා . තීනු ගේ කලවා වලින් තද කරලා අල්ල ගත්තු යුගාන් තීනුව වැටෙන්නේ නැති විදිහට හිමීට නැගිට්ටා . තීනු හිතුවට වඩා බරට ඉන්න නිසා යුගාන්ගේ කොන්ද දැන්මම රිදෙන්න ගත්තා .

" අඩෝ යුගාන් මෙහෙම මරු ඕයි හැමදාම මාව මෙහෙම එක්කන් යන්න පුලුවන් ද ?? "

" මට එච්චර පුකේ අමාරුවක් නම් තාම නැහැ බබා "

යුගාන් කිව්ව දේට තීනු තමන්ගේ මූණත් පුම්බ ගෙන යුගාන්ගේ බෙල්ල තදින් අල්ල ගත්තා . කතාවෙන් කතාව රණ්ඩුවෙන් රණ්ඩුව යුගාන් හිමීට තීනුව උප්පු ගෙනියනවා වගේ කරේ තියන් යද්දි පාරේ යන එන එවුන් තීනුයි යුගානුයි දිහා මහ අමුතු විදිහට බැලුවා .

" ඒ යුගාන් මට තමුසෙව අපේ ගෙදර අරන් ගිහින් ඇති කරන්න හිතෙනවා බං .. හරියට බූරුවෙක්ගේ පිටේ යනවා වගේනේ මට දැනෙන්නේ "

" උබ තව එක වචනයක් හරි කිව්වොත් තීනු බබා ඇත්තමයි ආදරෙයි කියලා බලන්නෙත් නැහැ කෑල්ල කියලා බලන්නෙත් නැහැ තෝව චොක් ගාලා බිමට අතෑරලා දාලා මං යනවා යන්න "

යුගාන් ටිකක් තමන් අල්ල ඉන්න තීනුගෙ කලවා වලින් අත බුරුල් කරද්දි තීනු කෝලා කෙනෙක් වගේ තදින් යුගාන්ව බදා ගත්තේ හදිස්සියේ වත් යුගාන් තමන්ව බිමට අතෑරියොත් කොන්ද කට කඩා ගෙන ඉස්පිරිතාලෙට වෙලා ඉන්න සිද්ද වෙන නිසා . යුගාන් ඉතිම් තීනුට කොච්චර ආදරේ පෙන්නුවත් තීනුට ටිකක් සීරියස් වෙලා යුගාන්ගේ ආදරේ අර ගන්න තරම් මොලයක් අවාසනාවකට වගේ තිබුනේ නැහැ .

" අම්නේ මගේ යුගාන් පණ උම්මා එකක් දෙන්නද මගේ මැණිකට "

" උබ නම් මහ කපටි ගෙරියක් බබා "

යුගාන් එහෙන්මම තීනුව උස්සන් පාක් එක දිහාවට යන්න ගද්දි හෙන ගොන් හිනාවක් දාපු තීනු යුගාන්ගේ කොණ්ඩේ ඉම්බා . හැබැයි තීනු බොරුවට හරි ඒ වගේ දේවල් කරනවට නම් යුගාන් ඇත්තටම ආස කලා . ඒත් ඉතිම් පාක් එකට එන කල්ම එක අතින් තීනු යුගාන්ගේ කොණ්ඩේ වනසලා තිබුනා . ලස්සනට තිබුනු යුගාන්ගේ කොණ්ඩේ තැනි තැන් වලට ගස් වල කොළ ඔබලා තීනු යුගාන්ගේ කොණ්ඩේ නිකන් පලතුරු වට්ටියක් වගේ කරලා තිබුනා 

ඒත් යුගාන් නම් තීනුට වචනයක් වත් නොකියා ඕන මගුලක් කොණ්ඩට කර ගන්න දීලා පාඩුවේ හිටියා . අප්‍රිකාවෙන් ගොඩ බැහැපු සෝමාලියන් වැද්දෙක් වගේ ඉන්න යුගාන්ව දැකලා පාරේ යන එන ගමන් හිටපු අය විතරක් නෙමෙයි යුගාන්ගේ කරේ තාම එල්ලිලා ඉන්න තීනුත් යුගාන්ට හිනා උනා . තීනු හිනා වෙන එක යුගාන්ට නොපෙනුනත් තීනුගේ හිකි හිකියෙන් යුගාන්ට තේරුනා තීනු තමන්ට හිනා වෙනවා කියලා .

" උබ මට හිනා වෙනවද තීනු ?? "

" අනේ පිස්සුද සුදු තාත්ති මං ඔයාට හිනා වෙනවද "

" උබගේ ඔලුව කොහෙ හරි වැදුනද මට සුදු තාත්ති ගාන්නෙ ?? මං උබේ තාත්තා නෙමෙයි බෝයිෆ්‍රෙන්ඩ් මිසක්කා ඒකත් තොට අමතකද ?? "

" අනේ ගොනෝ !! සුදු තාත්ති කියන්නේ ආදරේට කියන නමක් !! මං ඔයාට සුදු තාත්ති කියද්දි හරි නම් ඔයා මට සුදු මාත්තයා කියන්න ඕනේ "

තීනු විස්තරාත්මකව යුගාන්ට සුදු තාත්ති කියන නම ගැන පැහැදිලි කලත් යුගාන්ට නම් ඒක මහ විකාරයක් වගේ උනා . තාත්තට වත් තාත්ති කියලා නැති යුගාන්ට තීනු තමන්ට සුදු තාත්ති කියද්දි හරි අමුතු අප්‍රසන්න ගතියක් ආවා . හරියට නිකන් කක්කි බෙට්ටක් පෑගුනම දැනෙන අප්පිරියාවක් වගේ . හැබැයි තීනුට නම් ඕනේ උනා එක පාරක් හරි යුගාන්ගේ කටින් ඒක අහ ගන්න .

" මේ තීනු බබා නිකන් ඉදහන් බං පාඩුවේ "

" ඇයි දැන් තමුසෙට බැරිද මට එහෙම කතා කරන්න ?? "

" එක පාරක් බැහැ කිව්වනේ !! "

" ආදරේ නාමෙන් මාව අතෑරපන් මාව බිමට අතෑරපන් තවත් උබ වගේ එකෙක් එක්ක මට ඉන්න ඕනේ නැහැ "

" ඔන්න එහෙනම් අතෑරියා "

පාක් එක පෙනි පෙනීම යුගාන් තීනුව දඩෝස් ගාලා බිමට අතාරිද්දි තීනුගේ පුක සැපටම ඇනුනා . බිම තිබුනු බොරලු ගල් වලට තීනුට තරු විසික් වෙද්දි බිම දිගා වෙලාම තීනු බෙරිහන් දෙන්න ගත්තා . හැබැයි යුගාන් නම් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන තීනු දිහා ඔහේ බලා ගෙන හිටියේ කෑ ගහන්න බැරි නම් ඕන මගුලක් කර ගනිම් කියලා .

තමන්ගේ පස්ස තැලුනු එකට යුගාන් සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ උනත් යුගාන් නිකමට වත් තමන් දිහා හැරිලා බලන්නේ නැති නිසා තීනු තමන්ගේ තොල් තද කර ගන්න ගමන් බිම තිබුනු වැලි අහුරක් අතට ගුලි කරලා අර ගෙන යුගාන්ගේ මූණට ගැහුවා . නොහිතපු විදිහට එක පාරටම තීනු ගෙන් වැලි ප්‍රහාරයක් එල්ල වෙද්දි තීනු ගහපු වැලි ටික එහෙන්මම යුගාන්ගේ ඇස් වලට ගියා .

" අහ් අහ් මොකක්ද .. හුත්තෝ මේ කෙරුව කැරි වැඩේ අද උබේ පුක පලනවා දැන ගනිම් "

අත් දෙකෙන් වැලිත් පිහිද පිහිද යුගාන් කෑ ගහද්දි බිම පුක ඇන ගෙන හිටපු තීනු ටුකුස් ගාලා නැගිට්ටා . එන පොට නම් එච්චර හොද නැහැ කියලා තේරුනු නිසා තීනු කෝකටත් දුවන්න බලා ගෙන හිටියා . ඇස් වලට වැලි ගිහින් තිබුනු නිසාත් යුගාන්ට නහුතෙටම තද වෙලා තිබුනු නිසාත් යුගාන්ගේ ඇස් රතු පාට වෙලා තිබුනා . ඔන්න ඒ පාර නම් යුගාන්ගේ ඇස් දැකලා තීනුට චූ බරකුත් හැදෙන්න ගත්තා .

" පුක පලන්න නම් එපා සුදු තාත්ති !! "

" උබට මම .... "

බිම තිබ්බ ගල් ගෙඩියක් ඇහිද ගත්තු යුගාන් තීනුට ගලෙන්ම කෙලලා අරින්න හදද්දි තීනු පුරුෂ ශක්තිය හිතට අරන් පාක් එක ඇතුලටම දුවන්න ගත්තා . එක පාරටම ප්‍රභාකරන් ත්‍රීකුණාමලේට බෝම්බ දාලා වගේ තීනු දුව ගෙන පාක් එක ඇතුලට එද්දි පාක් එකේ හිටපු අනිත් කපල්ස් පවා ලව් කරන එක නතර කරලා තීනු දිහා බලන් හිටියා .

තීනුගේ පස්සෙන් යුගානුත් ගල් ගෙඩියක් උස්සන් දුවන් එද්දි පාක් එකේ හිටපු උන් නම් හිතුවෙම  මුන් දෙන්නා පරම්පරා ගත තරහාකාරයෝ දෙන්නෙක් කියලා . තාමත් පාක් එක ඇතුලේ තීනු දුවනවා යුගාන් පන්නනවා තීනු දුවනවා යුගාන් පන්නනවා . කොයි වෙලාවක වත් දෙන්නගේ මේ දිවිල්ලයි පැන්නිල්ලයි නම් නතර උනේ නැහැ .

තීනු වදුරු පැටියා වගේ අහු මුලු අස්සෙන් රිංගලා දිව්වත් යුගාන්ට නම් එච්චර දෙයක් කර ගන්න බැරි උනා . බැරිම තැන තීනුගේ පස්සෙන් පන්නන එක නතර කෙරුව යුගාන් හරි ඉලක්කේ අර ගෙන අතේ තිබුනු ගල් ගෙඩියෙන් තීනුගේ පුකටම දමලා ඇරියා . ගල් ගෙඩිය තීනුගේ පුකේ වැදිලා බම්ෆ් වෙලා විසික් වෙද්දි වැදුනු ශොට් එකට තීනු පාක් එක මැදම දඩෝස් ගාලා ඇද ගෙන වැටුනා .

" ඌයියාආආ මගේ පස්ස පැත්ත රිදෙනවාවාවාවා !! යුගාන්න්න් මෙහෙ වරෙන්කෝ මගෙ පුක පැලිලද කියලා පොඩ්ඩක් බලහන්කෝ !! මට කිසි දෙයක් දැනෙන්නේ නැහැ "

තීනු බිම මුනින් අතට පෙරලිලා කෑ ගහද්දි යුගාන් ඉක්මනට දුවලා තීනු ගාවට ගියා . තීනුගේ ඇස් වල යාන්තමින් කදුලු පටලෙකුත් තියෙනවා දකිද්දි යුගාන්ට උතුර දකුණ මාරු උනා . පොඩි ගල් පාරක් දුන්නු පලියට මෙච්චර අකරතැබ්බයක් වෙයි කියලා නම් යුගාන් හීනෙකින් වත් හිතුවෙ නැහැ . තීනු අඩන හැටි දැක්කම යුගාන් හිතුවෙ මේවට පස්සේ පෝරියල් එක තීනු ගෙන් තමන්ට හම්බ වෙයි කියලමයි .

" තීනු ... බබා ගොඩක් රිදෙනවද කෝ මට පෙන්නන්නකෝ "

" මොනවද පෙන්නන්න කියන්නේ උබ ?? "

" උබේ පුක !! "

යුගාන් තමන්ගේ ඇගිලි පූට්ටු කර කර කියද්දි තීනු පොඩි එකෙක් වගේ අඩන ගමන්ම  යුගාන්ගේ ඔලුවට දඩෝස් ගාලා පාරක් ගැහුවා .

" ලැජ්ජාවක් නැති මිනිහා මගේ පුකට ගලෙන් ගහලා දැන් පුක බලන්නත් ඕනෙද උබට !! ආර්ර් හෙල්ප් මී හෙල්ප් මී සම්වන් කැන් හෙල්ප් මී !! දිස් වනචරයා ට්‍රයින් ටු රේප් මී ආර්ර් හෙල්ප් මී !! "

තීනු පාක් එකේ මැද ඉදන් කෑ ගහන්න ගද්දි යුගාන් ඉක්මනනින් තීනුගේ කටට අත තියලා තීනුගේ කට වැහුවා .

" කවුද යකෝ උබව රේප් කරන්න හැදුවේ ?? අනික උබනේ මෙතන ඕනේ නැති හුත්තවල් කරන්න ගියේ !! උබ ඕක නොකෙරුවා නම් අද මම තොට ගලෙන් ගහන්නෙත් නෑනේ "

තීනුට දෙකක් ඇන ගන්න බැරි කමට යුගාන් තීනුට බැන්නත් තීනුගේ දත් සෙට් එක බඩට යවන්න යුගාන්ට ලොකු තදියමක් තිබුනා . තමන්ගේ කට තද කරන් ඉන්න යුගාන්ගේ අත හපපු තීනු මූණත් පුම්බ ගෙන ටැප් එක ඇරියා වගේ අඩන්න ගද්දි යුගාන් මේ දිහා කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් හිටියා .

" ආදරේ අන්ධයි මං පොට්ටයි !! ඇයි දෙවියනේ මං මූ එක්ක යාලු උනේ ?? මගේ තරුණ ජීවිතේ ඇයි නිස්කාරනේ විනාස කරේ ??

ඉඩ දෙන්න මිය දෙන්න අත් දෙක අරන් වැලලෙන්නේ මං කොහොම මූ ලග තියන් ..

මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අර ගෙන ගාන්න සුදු තාත්තියාඅහ්හ්හ්හ්හ්හ්

කැහ් කැහ් මං මලා "

තීනු එහෙන්මම යුගාන්ගේ අත් දෙක උඩට කඩන් වැටෙද්දි යුගාන් හීනෙකින් වත් හිතුවේ නැහැ තීනු මේ තරම් ඉක්මනින් මේ ලෝකේ හැර දාලා යයි කියලා . යුගාන් කොච්චර වත් තීනුගේ කම්මුලට තට්ටු කලත් තීනුගෙන් කිසිම ප්‍රතිචාරයක් නම් යුගාන්ට දැනුනේ නැහැ . දිවත් එලියේ දාගෙන හාක් මීක් සද්දයක් වත් නැතුව තමන්ගේ අත් දෙක උඩ ඉන්න තීනුව දකිද්දි යුගාන්ගේ පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තා . කොහොමත් ගෑස්ටික් කියන්නේ හරි අමාරු ලෙඩක් .

" මා ඉතිම් යන්න යනවා
මට යන්න අවසරයි

නුඹ වැලලිලා ගියෝතින්
මගෙ ලොවට මල් හතයි ... "

හැඩූ කදුලින් තීනුව අහකට කෙරුව යුගාන් තමන්ගේ ඇදුමත් හදා ගෙන තීනුව ටිකක් එහාට කෙරුවා . තීනුගේ සාක්කුව අත දාපු යුගාන් වීල් එකක නැගලා ගෙදර යන්න තීනුගෙන් රුපියක් සීයක් අරන් තමන්ගේ සාක්කුවට දා ගෙන තීනු දිහා බැලුවා . තීනු මැරුනු ඩිංගට තීනුගේ වටේ නිල මැස්සෙකුත් කැරකි කැරකි ඉන්නවා යුගාන් දකිද්දි නිල මැස්සට යුගාන් පා පහරක් එල්ල කලේ මැස්සෙක් වත් තීනුගේ ඇගට වහනවට යුගාන් අකමැති නිසා .

බිම තිබුනු තුත්තිරි මලක් අතට ගත්තු යුගාන් ඒක තීනුගේ පපුව මැදින් තියලා තීනු ගෙන් එහාට වුනා . පාක් එකේ වටේ ඉන්න අයත් වෙන්න මොනවද කියලා නොදැන ඔහේ යුගාන් දිහා බලන් හිටියා . තමන් ආදරේ කරපු තීනුව මෙහෙම දකින්න තරම් යුගාන්ගේ ඇස් පවුකාර උනේ කොහොමද කියලා මට වත් හිතා ගන්න බැහැ ඒත් යුගාන් කොයි වෙලාවක වත් එක කදුලු බිදුවක් වත් නාස්ති නොකර තීනු ගේ සමුගැනීමට දෙවියන්ට ස්තූති කලා .

" මේ මොහොතේදී අප අතරින් සමු ගත් තීනු විද්වාන් නැමති කුහකයාට මොක් සුව පතමින් යලි ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු !! අසා සිටි ඔබ සැමට බොක්කෙන්ම තෑන්ක්ස් "

දිවත් එලියේ දාගෙන මැරිලා ඉන්න තීනුට සැලුට් කරපු යුගාන් තීනුගෙන් උස්සපු රුපියක් සීයත් අතට අර ගෙන පාක් එකෙන් එලියට යන්න හදද්දි කිසිම සද්දයක් බද්දයක් තමන්ගේ වට පිටාවෙන් ඇහුනු නැති නිසා මෙච්චර වෙලාවක් මලා වගේ අතිසාර්ථක රංගනයක යෙදිලා හිටපු තීනු තමන්ගේ දිවත් ඇතුලට දාගෙන එක ඇහැක් යාන්තමින් ඇරලා වටේ බැලුවා . ඒ බලද්දි පාක් එකේ හිටපු සේරම උන් තීනුව වට කරන් ඉන්නවා දකිද්දි තීනු ගැස්සිලා ගියා .

මෙච්චර වෙලාවක් මැරිලා කියලා හිතන් හිටපු එකා යසාගෙට ඇස් ඇරලා කෙලින් වෙද්දි තීනුගේ වටේට වට වෙලා හිටපු උන් හූ තියා ගෙන දුවන්න ගත්තා . කට්ටියගේ සද්දෙ නිසාම යුගාන් පොඩ්ඩක් පිටි පැස්ස හැරිලා බලද්දි දැක්කේ මැරිලා හිටපු එකාට පණ ඇවිල්ලා තියෙනවා . ඇස් දෙකත් ලොකු කර ගත්තු යුගාන් කකුල් දෙක වැදලා දුවන්න ගද්දි තීනු දුම්මල වරම අතට අරන් යුගාන්ගේ පස්සෙන් පන්නන්න ගත්තා .

" යුගාන්න්න්න්න් ඔහොම නැවතියාන්න්න් "





To be continue

_________________________________________

ටිකක් පරක්කු උනානේ Update ගේන්න

සොරි සොරි ඉතිම්

කියවන ලමයි ඉන්නෝද

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

53.8K 652 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...
4.6K 901 45
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...
2K 317 5
අලුත් අවුරුදු තෑග්ගක් zhanyi ,taekook shipers ලට
1.9K 298 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...