ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎

De clouzki

4.7K 1.1K 994

Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈 Mais

♡︎ Story Intro ♡︎
~♡︎ 01. We Again
~♡︎ 02 ♡︎~
~♡︎ 03 ♡︎~
~♡︎ 04 ♡︎~
~♡︎ 05 ♡︎~
~♡︎ 06 ♡︎~
~♡︎ 07 ♡︎~
~♡︎ 09 ♡︎~
~♡︎ 10 ♡︎~
~♡︎ 11 ♡︎~
~♡︎ 12 ♡︎~
~♡︎ 13 ♡︎~
~♡︎ 14 ♡︎~
~♡︎ 15 ♡︎~
~♡︎ 16 ♡︎~
~♡︎ 17 ♡︎~
~♡︎ 18 ♡︎~
~♡︎ 19 ♡︎~

~♡︎ 08 ♡︎~

204 53 14
De clouzki

~♡︎~


ආදරනීය විනාඩිගානකට පසු යූන්ගිත් ජීමිනුත් පල්ලිය කෙලවර ලොකූ සෙවන ගසක් යට බිම ඉඳගන උන්නෙ පහල ඈතින් පේන නඟර.. කැලෑ දෙස බලාගන.. යූන්ගි භාවනා කරන ටයිප් එකට ඉඳගන ඉද්දි ජීමින් දනහිස් දෙකම පපුව ලඟට නමාන අල්ලගන ඉඳගන උන්නෙ ලැජ්ජාවෙන් වගේ...

මෙයා ඇයි මාව Kiss කලේ.. ඒක ගැන දැන් කතා කරයිද ??
අනේ නිකං බොරුවට ඇයි අහන්නෙපා.. ඔයත් කැමැත්තෙන්නෙ උන්නෙ නිකං Kiss එකක් ගන්නම ආව වගේ...
හරි.. හරි.. ඒ උනාට.. 

" ඔයා මෙහාට ආවෙ ?? "

ජීමින්ගෙ මනෝ පාරට බාදා කරමින් යූන්ගි කතා කලේ එතන නිහඬ තාවය බිඳල දාන්න..

" ම්.. මේ.. අජොශ්ශී කිව්වෙ ඔයා මෙහෙ කියල "

" තනියම ගමන් යන එක අඩු කරනව "

" දැන් බය වෙන්න හේතුවක් නෑනෙ "

ජීමින් දිලිසෙන ඇස් බෝල කරල යන්තම් හිනා වෙලා යූන්ගි දිහා බලද්දි කොල්ල ටාර් ගාල අහක බලා ගත්තෙ හාර්ට් එක ඩ්‍රම් ගහන්න ගත්ත නිසා...

" ම්හ්ර්.. මම මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට ආස නෑ.. මෙහෙ නිදහස්.. ගොඩක් වෙලාවට කව්රුත් නෑ... "

" හ්ම්.. ලස්සනයි.. ඇයි ඉතිං ලස්සන තැන් වලට තනියම එන්නෙ..
කව්රුහරි එක්ක එන්න එපැයි "

" ඉතිං දැන් ඔයා ඉන්නෙ "

යූන්ගි අමුතුවට කට හදාන ජීමින් දිහා බලල කියනවත් එක්කම ජීමින් ටක් ගාල උගුර පාදගන නැගිට්ටා...

" ද්.. දැන් යමු නේද ?? සීතලයි.. ඔයාට අමාරුත් ඇතිනෙ.. "

යූන්ගි හිනා වේගන නැගිටල ජීමින් ගාවට නූලක පරතරයක් හිටින්න ඇවිල්ල හිටගත්තා.. ජීමින්ටනම් ගිලින්න කෙලත් නෑ වගේ.. යූන්ගි ජීමින්ගෙ චූටි පස්සට දෙක තුනක් ගහල පස්ස පිහල දැම්මෙ තණකොල කෑලි ටිකක් සුදු කලිසමේ ඇලිල තිබ්බ නිසා..

" අනේ... "

" කෝලං.. එනව යං "

ජීමින් ලැජ්ජාවට රතු වෙලා කෑ ගහද්දි කොල්ලත් කට කොනකින් හිනා වෙලා ජීමින්ගෙ අතකින් ඇදගන කා එක ගාවට ආවා..

" මේක ගාර්ඩ් කෙනෙක්ට අරං යන්න කියල ඔයා යං මං එක්ක.. "

" යූන්ගි මට යන්න තැනක් තියනව "

" මට යන්න පුලුවන්නම් ඔයාව එක්කං දෙන්නම යමු.. මට අද වැඩක් නෑ... "

යූන්ගි ජීමින්ට නගින්න කා එකේ දොරත් ඇරං කියද්දි එයාට බෑ කියන්න ජීමින්ට කොහොමත් ඕන උනේ නෑ.. එයා ගාර්ඩ් කෙනෙක්ට කෝල් එකක් දීලා යූන්ගිගෙ කා එකට නැග්ගා...
එන ගමන් ඉතිං දෙන්න සුහද කතා බහකට වැටුනා...

" Sorry ඊයෙ මං අව්ස්සන්න අරම කිව්වෙ "

" ම්ම් දන්නවා.. Sorry මං නිසා ඔයාට ගුටි කන්න උනා... "

" ආහ් අව්ලක් නෑ.. ඒකට මං එයාට ශොට් එක දුන්න... "

යූන්ගි ගැම්මට කතා කර කර ඩ්‍රයිව් කරද්දි ජීමින් හරි උවමනාවෙන් යූන්ගිගෙ හැම ඉරියව්වක් දිහාම බලන් උන්නා.. වීල් එක එක අතින් Control කරන විදිහ.. වැලමිට ලගට නවල තිබුන කලු ශර්ට් එකත් එක්ක පෑදිලා පේන අත්වල නහර.. වාහන වලට අවදානය දීල යටි තොලත් හපාන ඉස්සරහ බලන් යන විදිහ..

ව්වාහ්... ඔයාව ඇයි මට මෙච්චර Handsome විදිහට පේන්නෙ...
මාත් කොල්ලෙක් මාත් Handsome නෙ.. නැද්ද ? ආහ් ඔයානම්... මගෙ මුලු Minde එකම අව්ල් කරනව යූන්ගි...

" අතනද ?? "

" ඕ.. ඕ.. ම්හ්.. පාක් එකට දාන්න යූන්ගි.. "

කා එක පාක් කරපු දෙන්නම ආවෙ ලොකු කලාගාරයකට.. අද ඒකෙ ලොකු Exhibition එකක්.. යූන්ගිටනම් සෙනඟ දැක්ක ගමන් මුලු Mood එකම අව්ල් ගියා...

" අද මේකෙ වැන්ටේජ් Exhibition එකක්..
මං හරි ආසයි පරන කාලෙ දේවල් වලට.. මම හැම වැන්ටේජ් exhibition එකකටම යනවා..
යූන්ගි... !! ඔයා හොඳින්ද ?? "

ජීමින් ආසාවෙන් කියවගන කියවගන ගියත් යූන්ගිගෙ මූන මැලවෙනව දැකල ජීමින් යූන්ගිට කතා කලා..

" සෙනඟ.. "

" ඔව් යූන්ගි මේක ගොඩක් Famous එකක්.. ඔයා අකමැතිනම් අපි ආපහු යමු.. මම ඔයාව දාල එන්නම්.. "

" නෑ යමුකො... "

යූන්ගි සෙනඟ අස්සෙ ඉන්න කැමති නෑ කියල ජීමින් දැනගන උන්නෙ නෑ.. එයා යූන්ගිගෙ අතින් ඇදගන ඇතුලට එන්න ආවා..
සෙනඟ අස්සෙන් උනත් පරන පාට වැන්ටේජ් උපකරන ගොඩක් ඇතුලෙ තිබුන.. ඉස්සර ටෙලිපෝන්.. ග්‍රැමෆෝන්.. ඇඳුම් හරිම ලස්සනට තියල..

ජීමින් ඒව දිහා හරි ආසාවෙන් බලාන ආවත් යූන්ගිටනම් සෙනඟගෙ සද්දෙටයි තෙරපිල්ලටයි හොඳටම දාඩිය දාන්න අරං.. දිග කොන්ඩ කෑලි දාඩිය දාපු නලලෙ බෙල්ලෙ ඇලිල ගිහිල්ල..

" යූන්ගි... ඇයි මේ ?? ඔයා අමාරුවෙන්  "

" ම.. මට සෙනඟ අස්සෙ ඉන්න.. අ.. අමාරුයි ජීමින්.. හ.. හාහ්.. හරියට කව්රුහරි මිනිස්සු ගොඩක් මාව වට කරං මරන්න හදනව වගේ හැඟීමක් එනවා.. "

ජීමින් බය වෙලා යූන්ගි ඉන්න විදිහට එයා ඉක්මනට VIP ඒරියා එකේ Shop එකකට ඇවිත් යූන්ගිව බංකුවකින් වාඩි කලා..
ඒක පරන තැටි ගීත ශොප් එකක්.. ජීමින් ටිශූ කීපයක් අරගන යූන්ගිගෙ මූන පිහල දාල පවන් ටිකක් ගහන්න ගත්තා.. යූන්ගි යන්තම් හිනා වෙලා ජීමින් පවන් ගහන අත අල්ලගත්තා..

" ඔයා ගිහින් ඇවිදල එන්න ජීමින්.. මම මෙතන ඉන්නම්.. "

" අපි යමු යූන්ගි please "

" බෑ.. ඔයා ආස දේ කරන්න.. මට අව්ලක් නෑ.. "

ජීමින් අකමැත්තෙන් වගේ බංකුවෙන් නැගිටිනවත් එක්කම යූන්ගි එයාගෙ අතකින් අල්ල ගත්තා..

" Sorry.. මට ඔයා පස්සෙන් එන්න අමාරුයි "

" ම්හ්.. කමක් නෑ ඔයා ඕනම වෙලාවල් වල මගෙ ලඟ ඉන්නවනෙ "

දෙන්නම එකිනෙකා එක්ක හිනා වෙද්දි ජීමින් වැඩිදුර නොයා ඒ ශොප් එක ඇතුලෙම ඇවිදින්න ගත්තෙ එයාට යූන්ගිගෙන් ඈතට යන්න උවමනාවක් නොව්න නිසා..
ශොප් එකේ පරන ග්‍රැමෆෝන් එකකින් Elvis Presley ගෙ  Walk Like An Angle සින්දුව Exhibitions hall එකටම ඇහෙන්න එකපාරටම play වෙන්න ගන්නවා..
ඒ වෙද්දි ජීමින් උන්නෙ ලොකු සංගීත තැටි වලට අවදානය දෙන ගමන් උනත් බංකුවෙ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා උන්න යූන්ගිට එකපාරටම සින්දුව ඇහෙනවත් එක්කම දැනුනෙ පපුව හිර කරනව වගේ...

What the fuck.. මොකද අද මට මේ වෙන්නෙ ?

එකපාරටම ඒ සින්දුවම යූන්ගිට එයාගෙ ඔලුව ඇතුලෙන් වෙනමම ඇහෙන්න ගත්තා.. හරියට තරගෙට දෙපලකින් සින්දු දාලා වගේ.. කොල්ල අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඔලුව අල්ලං ඇස් පියා ගන්නවත් එක්කම එයාට බොඳවෙලා වගේ මැවිල පෙනුනෙ කව්රුහරි තරුණ කොල්ලො දෙන්නෙක් හරි සතුටින් ඒ ගීතයට නටනවා.. හරියට ගොඩක් පරන කාලෙක පරන සමාජ ශාලාවක වගේ..

ග්ග්... ආහ්ම්.. ක්ක්හ්හ් හ්හාහ්...

එන්න එන්නම පපුව හිර වෙලා හුස්මක් අල්ලගන්න බැරි වෙද්දි යූන්ගි පපුවත් අල්ලං නැගිටිනවා.. එයාට පේනව ජීමින් රාක්කයක් අස්සෙන් ඉන්නවා.. යූන්ගිට ඕන උනත් ජීමින්ට කතා කරන්න ඒත් එයාට වචනයක්වත් කියන්න කතා කරගන්න බෑ.. ක්ශනිකවම වටේ හැමදෙයක්ම බොඳ වෙලා පේද්දි, කව්රුහරි  දෙන්නෙක් නටනව පේද්දි, angle song එක දෙපලකින් ඇහෙද්දි යූන්ගි පන නැතුව ඇදගන වැටෙනවා...

" ඕහ්... සර්... සර් ඔයා හොඳින්ද අනේ උදව් කරන්න... "

" යූන්ගියා... ආහ්... අනේ... යූන්ගි... ආආර්ර්ර්ර්ර් කව්රුහරි උදව් කරන්න..... "

අමාරුවෙන් හුස්ම ගන්න දඟලන යූන්ගිව පපුවට තුරුල් කරං මුලු ශාලාවම දෙදරල යන්න ජීමින් කෑ මොර දුන්නෙ වේදනාවෙන්...









~♡︎~

Exhibition එකට ඇවිල්ල තිබුන Ambulance එකක ක්ශනිකවම යූන්ගිව ලඟම Private Hospital එකට ගෙනල්ල තිබුනා.. ඩොක්ටර්ස්ල කීප දෙනෙක්ම යූන්ගිට ඔක්සිජන් දීල ට්‍රීට්මන්ට් කරනව උනත් යූන්ගිගෙ හද ගැස්ම එන්න එන්නම මන්දගාමී වෙනව විතරයි...

අනේ මොකද්ද මේ වෙන්නෙ...
මං නිසා තමයි මේ හැමදේම.. අනේ දෙවියනේ එයාට මොකුත් කරන්නෙපා... ඔයාලට ඕනනම් මට මොනාහරි කරන්න...

ජීමින් අත් දෙකෙන්ම කට වහගන හොඳටම ඉකි ගගහ පැත්තකට වෙලා යූන්ගි දිහා බලන් ඉන්නවා..

" ඉක්මනට CPR Matchin එක ගේන්න.. heart එක නවතිනවා... "

" හරි ඩොක්ටර් "

ඩොක්ටර්ස්ල කලබලෙන් එහා මෙහා යද්දි ඒ අස්සෙන් පන නැති මනුස්සයෙක් වගේ කකුල් දෙකත් ඇද ඇද ජීමින් යූන්ගිගෙ ඇඳ ගාවට කිට්ටු කලා...

" යූන්ගි... ඔ.. ඔයා මාව බය කරනවා... ආහ්ම්.. හ්හාහ්.. ම.. මට බයයි.. ආහ්.. අනේ නැගිටින්නකෝ.... "

ජීමින් ඉකි ගගහ යූන්ගිගෙ අතකින් අල්ලල වේදනාවෙන් කතා කරනවත් එක්කම ක්ශනයකින් කොල්ලගෙ heart රේස් එක Normal වෙනවා..

" ඕහ්.. ඩොක්ටර්.. එයා Normal වෙනවා.. "

ඩොක්ටර්ස්ල පුදුමෙන් එකිනෙකා දිහා බලා ගත්තත් ඔව්න් දැනගත්තෙ නෑ යූන්ගිගෙ හුස්ම එයාට හුස්ම දුන්න කියල.. ජීමින්ගෙ එක් වේදනාබර ස්පර්ශයකින් යූන්ගිගෙ හදවත සාමාන්‍ය උනේ පෙර භවයක සිට එන හැඟීම් නිසාවෙන් වියහැකී...

" යූන්ගි... යූන්ගියා... "

යන්තම් ඇස් විවර කරපු යූන්ගි ඔක්සිජන් මාස්ක් එකත් ගලෝගන ඇඳෙන් වාඩි වෙනව. ඩොක්ටර්ස්ලට ගල් ගිල්ලෝලා වගේ.. ජීමින්ගෙ මූන රතුම රතු වෙලා එයා තාම බයට එයා අඬනවා..

" ජීමින්... "

" ඔ.. ඔයා හොඳින් නේද ?? "

" හ්ම්.. හොඳින්.. ඔයාව බය කලාට Sorry ජීමිනා... "

යූන්ගි දුකෙන් එහෙම කියනවත් එක්කම ජීමින් තව හයියෙන් කෑ ගහල අඬන්න ගත්තෙ ඇත්තටම යූන්ගි හොඳින් ඉන්න නිසා.. තවත් එයාට අඬන්න නොදී ජීමින්ගෙ අතකින් ඇදල ඇඳෙන් වාඩි කරගත්ත යූන්ගි හෙමීට එයාව තුරුල් කර ගත්තා..

" It's Ok... It's allright.. අඬන්නෙපා.. Please "

යූන්ගි ජීමින්ගෙ පිටට තට්ටු දදා එයාව තප්පරගානක් යනකල්ම සන්සුන් කලා..

" යූන්ගි... යූන්ගිය උබ... ආහ්... "

Hospital එක දෙක කරගන පොලීසියෙන් පැන්න වගේ යූන්ගිගෙ යාලුවො ටික ward එකට දුවගන එද්දි කොල්ල ජීමින්ව තුරුල් කරං ඇඳේ ඇන්දට හේත්තු වෙලා ඉන්නවා. එකපාරටම මෙයාලගෙ සද්දෙ ඇහුන ගමන් ජීමින් යූන්ගිගෙන් කඳුලු පිහ පිහ අහකට උනා...

" අහ්ම්.. Sorry අපි බය උනා යූන්ගි "
තේහ්‍යොං කිව්වෙ කලබලෙන්...

" මට අව්ලක් නෑ තේයොනා.. එකපාරටම හුස්ම හිර උනා.."

" ම.. මං ඔයාලට බොන්න මොනාහරි අරං එන්නම් "

ජීමින්ට ඕන උනා යූන්ගිට එයාගෙ යාලුවො එක්ක කතා කරන්න දීල ටිකක් පැත්තකට වෙන්න..

" එපා තනියම යන්නෙපා.. "
යූන්ගි ගත් කටටම එපා කිව්වෙ ජීමින් මේ වෙලේ ගොඩාක් වීක් නිසා...

" යං ජීමින් මං එන්නම් "
ජංගුක් ජීමින් එක්ක යද්දි ටේ යූන්ගි ගාවින් වාඩි උනා...

" මොකද්ද උනේ ?? "

" ආහ්... මේකයි තේයොනා... "

යූන්ගි තේහ්‍යොං ඉස්සරහ relax වෙලා වෙච්ච හැමදේම කිව්වෙ කොල්ල Serious යූන්ගිගෙ ප්‍රශ්න අහන නිසා... ඒ අතරෙ Hospital එකේ cafeteria එකට ආව ජීමින් ඇමරිකානෝ හතරක් අරගන Hospital එකෙන් එලියට යනවා..

" මේ... ජීමින් අපි ඇතුලට යන්න ඕනා.. "

" ආහ්.. ඔව් හරී.. "

කොල්ල ආයම wash room එකට යනවා..

" ජීමින් එන්න... "

බැරිම තැන ජංගුක් එයාගෙ අතින් අල්ලගන ward එකට එක්කගන ආවෙ කොල්ල මේ වෙලේ අව්ල් වෙලා ඉන්නෙ කියල දන්න නිසා..
එයාල එනකොට යූන්ගිව Discharge කරල.. ටේ යූන්ගිව අල්ලං එනව..

" අව්ලක් නැද්ද බන් "

" නෑ බන්.. ශේප්.. අප්පට කියන්නෙපා.. "

ජංගුක්ට එහෙම කියාගන ආවෙ යූන්ගි ජීමින් ගාවට.. එයා තාම කෝපි පාට ඇස් දිලිසෝනව ඇස් වල කඳුලු නටෝ නටෝ..

" දැන් ඇති ඇඬුව හරිද ?? "

" මං නිසා ඔයාට... "

" ඔයා නිසා මට මොකුත් උනේ නෑ ජීමින්.. මට මේ එක එක විකාර ඔලුවට එන නිසා මගෙ Minde එක මට Control නෑ...
ඒකට ඔයාල මොනා කරන්නද ? "

ජීමින් කනගාටුවෙන් යූන්ගි දිහා බලන් ඉන්නවා..

" Sorry මං නිසා ඔයාට Exhibition එකට යන්නත් බැරි උනා.. "

" ඒ වගේද ඔයාට මොනාහරි උනානම්.. ඔයා අමාරුයි කියද්දිත් මං මෝඩයෙක් වගේ ඔයාව ඇදගන ගියානෙ... "

" මංනෙ ආවෙ ඔයා එපා කියද්දි "

" අහ්ම් අහ්ම්.. "

ජංගුක් අමුතු උගුර පෑදීමක් කරද්දි ටේ ජංගුක්ගෙ කකුල පෑගුවෙ ඕක ඔය වගේ වැඩ කරල ලස්සන සීන් කන නිසා..

" ච්චහ්.. ජංගුක් තමුසෙනම්... "

" ම්හ්.. අපි යං මං ජීමින්ව දාල එන්නම්.. "

" එපා යූන්ගි.. මං යන්නම්.. ඔයා පරිස්සමට යාලුවො එක්ක යන්න.. "

" නෑ නෑ.. අපි දෙන්න ඔයාලව ගිහින් දාන්නම්.. නැත්තම් තව මගුලක්.. "

ටේ එහෙම කියාගන ඒ දෙන්නව ඇදගන කා එකට ආවා.. ටේකුක් ජෝඩුව ඉස්සරහ ශීට් දෙකේ යද්දි යුන්මින් දෙන්න පස්සෙ වාඩි වෙලා එනවා.. ජංගුක් වාතාවරනය දිහා බලල හිමීට Soft music එකකුත් කා එක ඇතුලෙ play කලා..

ජීමින් ශටර් එකෙන් පාර දිහා ඔහේ බලන් යද්දි යූන්ගිත් අනික් පැත්තෙ ශටර් එකෙන් පාර දිහා බලන් ගියේ අත් දෙකත් හරහට බැඳගන ශටර් එකට ඔලුව හේත්තු කරං..

මොකද්ද එන්න එන්න මේ මට පේන විකාර දේවල් වල තේරුම...
කව්ද ඒ.... කව්ද ඒ මූන පේන්නෙ නැති කොල්ලො දෙන්න...
දැන් නින්දෙන් මදිවට සිහියෙන් ඉද්දිත් විකාර පේනව....

" යූන්ගි... අමාරුද "

ටේ ඉස්සරහ ශීට් එකේ ඉඳං හැරිල යූන්ගිගෙ ඔලුව අත ගාල ඇහුවෙ එයා අප්සට් එකේ යන නිසා.. ජීමින්ට ඕන උනත් යූන්ගිට කිට්ටු වෙන්න ටේ කරපු වැඩේ නිසා ජීමින් තව ටිකක් දොර පැත්තට මුලු ගැහිල නිදි වගේ ඇස් පියා ගත්තා..

අනේ ඔයා එයා එක්ක මං ඉස්සරහ ඔහොම හැසිරෙනව මට බලන්න අමාරුයි...

" ම්ම්.. නෑ බබා.. මට අමාරුවක් නෑ.. "

ඒ කියල එයා බැලුවෙ ජීමින් දිහා.. කොල්ලට නින්ද ගිහිල්ල..

" ජීමිනත් බය වෙන්න ඇති.. පව්.. ඒත් ඔයාල කොහෙද තනියම මට නොකිය ගියේ ආ.. "

" මං ජීමින් එක්ක Exhibition එකකට ගියා.. එහෙදි ඇහුන Song එකක් එක්ක මගෙ මුලු ඔලුවම අව්ල් උනා තේයොනා...
කව්රුහරි boyල දෙන්නෙක් නටන්න ගත්තා..
ඒ අර දෙන්නමයි.. මට Sure...  " 

" යූන්ගි.. අපි ජින් හ්‍යොංගෙ හ්‍යොංගෙන් appointment එකක් ගන්නම්...
නැත්තම් උබ තව මාසෙකින් විතර අපිට බලන්න එන්න වෙන්නෙ Normal Hospital නෙවේ.. Mental Hospital "

කතාවෙ මැද්දෙන් පැනපු ජංගුක් කිව්වෙ ඇත්තටම..

" ඇත්ත යුන්ගියා..
අපි ටිකක් බලමු. සමහරවිට ඔයාගෙ past life එකද දන්නෑනෙ ඔය පේන්නෙ "

" ඒක මගෙ Past life එකනම් ඒක මාව නැත්තටම නැති කරපු ආත්මයක් වෙන්නැති මෙච්චර වද දෙන්නෙ "

" අපි බලමු "

එයාල කතා කරත් මේ වෙලේ ඇත්තටම ජීමින්ට නින්ද ගිහින් තිබුන නිසා මේ කතාවනම් එයාට ඇහුනෙ නෑ...








~♡︎~

රෑ වෙලා ගෙදර ආපු යූන්ගි සාමාන්‍ය විදිහට අප්පට කතා කරල නාගන ටවල් එකකුත් ඉනෙන් ගැට ගහගන තව එකකින් ඔලුව පිහ පිහ wall mirror එක ඉස්සටහට ආවා...

*:*

" මම ගන්නම් එයාව... "

" කව්ද ඔයා ? "

" මම ජීමින්ගෙ හ්‍යොං.. "

නින්ද ගිහිල්ල කා එකේ උන්න ජීමින්ව කව්රුහරි කොල්ලෙක් උස්සල අරගන ගෙට අරගන ගියා...

*:*

ටිකකට කලින් ජීමින්ගෙ ගෙදර හිටපු ඒ කොල්ල ගැන යූන්ගිට හදිස්සියෙම මතක් උනා..

ම්හ්.. එහෙනම් එයයි ජීමින්ගෙ හ්‍යොං....
ඌව imagine කරං තමා මාව Kiss කලේ.. හහ්.. ආහ්... මට මොන හු#තක්ද මේ වෙලා තියෙන්නෙ...
මම Boy කෙනෙක් ගැන මෙච්චර interesting වෙන්නෙ කොහොමද ??
නෑ..
මම ජීමින්ට කැමතිද ??

" ටොක් ටොක්... පුතා.. "

" ඕ අප්ප එන්න.. "

" දරුවො.. ඔයා නූෂි එක්ක සම්බන්දෙ නතර කලාද ?? "

යූන්ගි එකපාරටම අප්ප අහපු දේ එක්ක ගල් වෙලා ගියේ කියාගන්න දෙයක් නැති වෙද්දි.

" අකමැතිනම් කලින් කියන්න එපැයි පුතා.. ඔයා අකමැත්තෙන් මොකුත් කරන්න ඕන නෑ.. "

" අප්පා... මම බය උනා ඔයා මං එක්ක තරහ වෙයි කියල.. "

" අනේ කොල්ලො... මම කොහොමද මගෙ හුස්ම ටික එක්ක තරහ වෙන්නෙ.. "

යූන්ගි හරි සැහැල්ලුවෙන් අප්පගෙ අත් දෙක අල්ල ගත්තම අප්ප යූන්ගිගෙ වතුර බේරෙන ඇඟ දිහා බැලුවා...

" ව්හාහ්... මගෙ කොල්ල ඇත්තටම දැන් ලොකු ඉලන්දාරියෙක්.. "

" ඊ අප්පා.. මොනාද බලන්නෙ "

යූන්ගි ඔලුව පිහ පිහ උන්න ටවල් එකෙන් චූටි nipples දෙක cover කරං හිනා උනාම අප්පත් හිනා උනා..

" අප්පා.. "

" ම්හ්..  "

" නිකං... එකපාරටම මම කොල්ලෙක්ට කැමති උනොත් මොකක් වෙයිද ?? "

එකපාරටම මින්ගෙ මූනෙ ලස්සන හිනාව මැකිල යනවත් එක්කම එයාගෙ මූනෙන් ලොකු බයක් පේන්න ගත්තා...

" අපෝ.. ඔච්චර Serious වෙන්නෙපා අනේ.. කෝ කෝ.. යන්න යන්න මට නිදි මතයි... "

" යූන්ගි "

යූන්ගි... අප්ප යූන්ගි කියනවනම් ඒක ගොඩාක් බරපතල අවස්තාවක් නිසා යූන්ගිගෙ හදගැස්මත් යන්තම් වැඩි වෙන්න ගත්තා. මොකද මිනිහ අකමැතිම දේ අප්ප දුකින් ඉන්න එක. කල්පනා කරන එක.

" ඒකනම් ඔයාගෙ සතුට මට ප්‍රශ්නයක් නෑ පුතේ.. ඒත්.. ගොඩක් ප්‍රශ්න ඇති වෙයි.. ඔයාලට දරුවො හදාගන්නත් ප්‍රශ්න එයි.. ඔයා දුර හිතලද මෙහෙම තීරනයක් ගත්තෙ ?? "

අප්ප Serious එහෙම කතා කරද්දි කොල්ලගෙ පපුව පිච්චිලා ගියේ ඇස් දෙක කඳුලින් තෙත් වෙද්දි...

" අප්පා.. මම ඒක නිකං ඇහුවෙ "

" ඔයා නිකං මගෙන් දේවල් අහන කෙනෙක් නෙවේ පුතා... ඒ නිසා මට ඔයා ගැන බයයි "

" එහෙම දෙයක් වෙන්නෑ අප්පා... "
මොකද එයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවා.

" උනා හෝ නොව්න.. පරිස්සමට... ඔන්න ඔන්න තුවාය ගැලවුනා.. "

" ආආර්ර්ර්ර්ර් අප්පා... අනේ "

යූන්ගි සෑහෙන්න අව්ල් උනා කියල තේරුන අප්ප යූන්ගිගෙ මනස වෙනතකට ගෙනියන්න ටවල් එක ගලවන්න හද්ද්දිම කොල්ල ඒකත් අල්ලං කෑ ගැහුවෙ හිනා වෙන ගමන්..

" ගුඩ්නයිට් පුතා "

" ගුඩ්නයිට් අප්පා.. "







~♡︎~

ඊය රෑ කාමරේට ආවෙ කොහොමදවත් කියල මතක නැති ජීමින් පිජාම එක පිටින් උදේම පහලට පඩිපෙල බැහැගන ආවේ කොන්ඩෙත් හද හද.. ඒ එද්දිම සාලෙ සෝෆ එකට වෙලා ටැබ් එකක් ඔබ ඔබ උන්න උස boy කෙනෙක් ජීමින් පහලට එනව දැකල කට කොනින් යන්තම් හිනා උනා...

" අනේ අනේ.. කොල්ලො එක්ක රව්ම් ගහල කාර් වල නිදාගන එන්නෙ කව්රුහරි උස්සන් එන නිසාද ආ... හිතේ ඇති පුලුං කෑල්ලක් කියල.. මාර බරක්නෙ... "

" අනේ දෙවියනේ හ්‍යොං ඔයා...
හහ්.. ච්චහ්.. ඔයාට කව්ද කිව්වෙ මාව උස්සන්න.. මාව බර නැති කෙනෙක් ඉන්නව උස්සල ගේන්න "

ජීමින් ආඩම්බරෙන් වගේ කිව්වෙ ඉස්සරහ සෝෆා එකේ ඇන්ඳෙන් ඉඳගන්න ගමන්..

" ආ... ඒක තමා නිදාගන උන්නෙ උස්සල එයා ගෙට ගේනකල් හාමු මහත්තයව. "

ජීමින් ලැජ්ජාවෙන් රතු වෙන ගමන් අහක බලා ගත්තා..

" ඒ කොල්ලට මම සද්දයක් දාල ඔයාව අරං ආව. මූනනම් දෙක වෙලා ගියා.. කාගෙ කව්ද මිනිහ ?? "

එයා ටැබ් එක මේස උඩින් තියල අත් දෙක පොකට් දෙකට ඔබාන ජීමින් ගාවට ආවා..

" ඔයාට වැඩක් නෑනෙ "

" ඇයි.. උස්සගන ගිහින් වැඩිවෙලා වගේ.. මොනාද තමුසෙල දෙන්න කලේ "

" එහෙම මොකුත් නෑ.. "

" Kiss එකක්වත් ?? "

" යාහ්.. ඔයාට මොකටද ඒව ආ.. යනව යනව යන්න.. "

ජීමින් එයාගෙ පපුවට ගගහ එලවද්දි එයා ජීමින්ගෙ අත් දෙක අල්ලන් මූනට එබුනා.. ජීමින් නිකං තක්කාලි ගෙඩියක් වගේ වෙලා..

" චූටි... ඔයා Seriousද මේ ?? "

" එයා.. එයා මට කැමති නෑ හ්‍යොංං.. ඒ.. ඒත් මට එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දකිද්දි පපුව රිදෙනවා... "

" කැමති නැත්තම් තමුසෙව අල්ලන්න යද්දි මගෙ අත ඇඹරුවෙ ඇයි ඒ යකා.. "

" එහෙම කලාද ?? "

" නැත්තම්... ඉන්නව මං හොයල බලන්නම් "

" එපා... අප්ප දැනගත්තොත් එයාව මරල දායි.. මට එයා ජීවත් වෙනව බලන්නයි ආස "

" ආහ් මේ මොකද අඬන්නෙ.. මේක හරියන්නෑ තමුසෙ ඌට ලව්.. අනික අප්පලට බයේ කව්ද බබා දැන් ලව් නොකර ඉන්නෙ.
This is not the 1950s.  This is a new time.
එනව එලියට ගිහින් එමු.. මං බලාගන්නම්කො ඕක "

දෝසන්.. ජීමින්ගෙ ඔම්මගෙ අක්කගෙ පුතා. එයා girl කෙනෙක් මැරි කරල පුතෙකුත් ඉන්නව උනත් ජීමින්ට මාර ආදරෙයි. මොකද එයා දන්නව ජීමින් gay කෙනෙක් කියල. ඒ නිසා එයා සෑහෙන්න ජීමින්ව protect කරනවා..
කතා බහෙන් පස්සෙ දෙන්නම ටිකක් එලියට ආවෙ breakfast එක ගන්නත් එක්කම.. දෙයියනේ කියල හිත නිදහසේ කන්න එන Restaurant එකේම girl කෙනෙක් එක්ක යූන්ගි කෑම කනවා...





~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~








🙂 කාලෙකින්නේ....

පොඩි වැඩකට ගියා ළමයි... කමෙන්ට් ගොඩක් දෙන්න... ආම්දරෙයි

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ 🖤

දුශ්ථ ඕතරී 😈

Continue lendo

Você também vai gostar

64K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
68.6K 8K 28
This's 21+ Fanfic (SINHALA) Do not copy ‼️
6.8K 2.1K 13
රොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන...
7K 1.3K 20
කැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්‍රිකව පැවති රාජ්‍යක්. මෙම රාජ්‍ය පාලනය කලේ ක්ශත්‍රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්‍ර මේ රාජ...