A KISS TO HEAL YOUR HEART [ T...

By K_Vinshi

2.4K 285 59

Jungkook - I'll kiss your waist and ease your mind ~ Taehyung - I'll quench all your sorrows with my love ~ t... More

INTRODUCE
Starting Chapter : Turning Point of life
Chapter 02 : Life of lie
Chapter 03 : Blood Sweat and tears + Moaning 🔞
Chapter 04 : Sessy Taehyung Get To Work
Chapter 05 : Feeling So Bad
Chapter 07 : Divorce
Chapter 08 : Is Demon Has Feelings?!
Chapter 09 : What have I done!!
Chapter 10 : Can we talk ?
Chapter 11 : Darkest Past
Chapter 12 : Feel Like A Petal

Chapter 06 : A Blue Water Lily

170 24 2
By K_Vinshi


තේහ්‍යුන් දුවලා ගියේ පහළ තට්ටුවේ වොශ් රූම් එකට..වොශ් රූම් එකට ගිහින් කොමඩ් එක ළග ඉදගෙන තේහ්‍යුන් කොමඩ් එකට එක දිගට වමනේ දාන්න ගත්තේ ජන්කුක් බය වෙලා තේහ්‍යුන් ළග ඉදගද්දී....



" ඕයි..!!!..මොකද මේ...!!"



ජන්කුක් ඒ අස්සේ කෑ ගහන ගමන් තේහ්‍යුන් ගේ පිට අත ගෑවේ තේහ්‍යුන් වමනේ දාලා ඉවර වුණාම එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන...විනාඩි දහයක් විතර එක දිගට වමනෙ දැම්ම තේහ්‍යුන් බඩට අතත් තියාගෙන වොශ් රූම් එකේ බිත්තියේ හේත්තු වුණා...




" මොකද මේ..!!! තමුසේ රෑට කෑවේ නෑ නේද..!! තමුසෙට ගෑස්ටික් තියෙනවද!!??"




ජන්කුක් තේහ්‍යුන්ව හොලවන ගමන් අහද්දි තේහ්‍යුන් ආයෙත් වමනේ දාන්න ගත්තේ ජන්කුක් කරපු මී හරක් වැඩේට පින් පිණිස..මොන බූරුවද වමනේ දාන මනුස්සයෙක්ව හොලවන්නේ.. තේහ්‍යුන් ආයෙත් එක දිගට වමනේ දාන්න ගත්තම බය වුණ ජන්කුක් තමන් මේ යන්නේ ගෑනු කෙනෙක්ගේ කාමරේකට නේද කියලා වත් හිතන්නේ නැතුව ජීයුන්ගේ කාමරේ දොර කඩන් ඇතුළට ආවේ..ජීයුන් ඒ ගෙදර ඉන්න සේවිකාවක් එක්ක ෆක් කර කර ඉද්දී...


















































































A/N : නෑ...නෑ...😂 සොරි ගයිස් මම චූන් වෙලා ඉන්නේ ඒකයි මේ...බැක් ටු ද කතාවට...



.. තේහ්‍යුන් ආයෙත් එක දිගට වමනේ දාන්න ගත්තම බය වුණ ජන්කුක් තමන් මේ යන්නේ ගෑනු කෙනෙක්ගේ කාමරේකට නේද කියලා වත් හිතන්නේ නැතුව ජීයුන්ගේ කාමරේ දොර කඩන් ඇතුළට ආවේ..නිදාගෙන හිටපු ජීයුන් ගැස්සිලා ඇහැරෙද්දි...



" මේ..!! අරූ හොදටම වමනේ දානවා පොඩ්ඩක් බලන්නකෝ..!! "




ජන්කුක් හොදටම බය වෙලා කියද්දී බය වුණ ජීයුන් ත් ඉක්මනට ආවේ.. ජන්කුක් නිකන් කලබල නොවන නිසා.. ජන්කුක් එක්කම ජීයුන් තේහ්‍යුන් ළගට එද්දී තේහ්‍යුන් ආයෙත් බඩ අලලන් හිටියේ බිත්තියට හේත්තු වෙලා...
ඒ මූණ හොදටම රතු වෙලා..දාඩිය බෙල්ලේ ඉදන් වැක්කෙරෙනවා..



" මූ කාලා නෑ .. බලන්නකෝ මූ කියනවා මුට ගෑස් ලු දැනගෙනත් එහෙම නොකා ඉන්නවද ??!! "




ජන්කුක් ජීයුන්ට තේහ්‍යුන් ගැන කම්ප්ලේන් කලේ පොඩි එකෙක් වගේ.. ජන්කුක් එහෙම කියනකොට කවදාවත් දකින්න හම්බවෙන්නේ නැති ජන්කුක් ගේ හුරතල් මූණ දැක්ක තේහ්‍යුන්ගේ මුවේ සිහින් සිනහවක් ඇදුන විගස සිහි නැතුව වැටුණේ ජන්කුක් ඉක්මනට තේහ්‍යුන් ගේ ඔළුව බිම වදින්න නොදී අල්ලගද්දී..


" මේ ගෑස්ටික් නම් නෙමේ සර්...මට හිතෙන දේ හරි නම්...ම්ම්..ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා එන්න කියන්න.."




ජීයුන් එහෙම කියද්දි ජන්කුක් ඉක්මනට සාලෙට ගිහින් ලෑන්ඩ් ෆෝන් එකෙන් තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයාට එන්න කියලා පණිවිඩයක් දීලා ආයේ ආවා...




" මොකද්ද ඔයාට හිතුනේ..? "





ජන්කුක් සන්සුන් ව බැරෑරුම් පෙනුමක් මූණට අරගෙන එහෙම ඇහුවේ ජීයුන්ගේ උකුලේ ඉන්න තේහ්‍යුන්ගේ සියුමැලි මූණ දිහා බලාගෙන..




" ම්ම්... වැරදියට හිතන්න එපා සර්..ඔයාලා ඒක කලාද? "



" මොකක්ද ? "




" සර් ට මම කියන එක තේරෙනවනේ "




ජීයුන් ඇහි බැමක් උස්සලා අමුතු බැල්මක් එක්ක එහෙම කිව්වම ජීයුන් අදහස් කරපු දේ ජන්කුක් ට තේරුණා..


" නෑ..!! අපි දෙන්න අතර ඒ තරම් දෙයක් වෙන්න තරම්වත් බැදීමක් නෑ..!! "


ජන්කුක් එහෙම කියලා ජීයුන් දිහා එක එල්ලේ බලන් හිටියේ ජීයුන් ඒ බැල්ම මග ඇරලා සුසුමක් පිට කරද්දි..මේ දෙන්නා මෙහෙම කතා කරලා තේහ්‍යුන් ව ජන්කුක් ගේ කාමරේ ඇද උඩින් තිබ්බේ ඩොක්ටර් ආපු නිසා..ඩොක්ටර් ඇස් පියාගෙන තේහ්‍යුන් ගේ නාඩි පරීක්ෂා කෙරුවේ තේහ්‍යුන් චුට්ට චුට්ට ඇස් අරිද්දී...



" Congratulations Mr. Jeon..He is pregnant.."




ඩොක්ටර් හිනා වෙලා එහෙම කිව්වම ජන්කුක් ඇස් දෙකත් හීනි කරන් කේන්තියෙන් බැලුවේ තේහ්‍යුන් දිහා.. තේහ්‍යුන් ජන්කුක්ගේ බැල්ම මග අරින්න බිම බලාගත්තා.



"Are you sure doctor? You can check him again properly. "



ජන්කුක් එහෙම කිව්වේ අත් දෙකත් බැද ගෙන ඩොක්ටර් ට මාරාන්තික බැල්මක් දාලා..




" මට Hundred Percent sure..ඒත් කමක් නෑ..අපි මේ ටෙස්ට් එකත් කරලා බලමු.."





ඩොක්ටර් එහෙම කියලා තේහ්‍යුන්ගේ අතට pregnancy test cube එක දුන්නම තේහ්‍යුන් ඒක වෙව්ලන අත් වලින් අරන් වොෂ් රූම් එකට ගිහින් ඒක ටෙස්ට් කරලා අරන් ආයෙත් එළියට ආපුවම.. ජන්කුක් අඩියට දෙකට බිම බලන් ඉන්න තේහ්‍යුන් ළගට ගිහින් ටෙස්ට් කියුබ් එක උදුරලා අරගෙන බැලුවම දැක්කේ...රතු ඉරි දෙක...


ජන්කුක් ඒක දැකලා කේන්තියෙන් හුස්ම ගන්න ගමන්..ජීයුන්ට වගේම ඩොක්ටර් ට කාමරෙන් යන්න කිව්වා..දැන් ජන්කුක් ගේ කාමරේ ඉන්නේ තේහ්‍යුන් වගේම ජන්කුක් විතරයි..





ජන්කුක් තිබ්බ කේන්තියටම ටෙස්ට් කියුබ් එක පොළවේ ගැහුවේ කියුබ් එක පුපුරලා යන විදිහට..





" තමුසේ කාත් එක්කද සෙක්ස් කලේ..කියපන්..!!!!ගෙදර මනුස්සයා තියාගෙන වටේ යන්න ලැජ්ජා නැද්ද ඕයි!!! "





ජන්කුක් තේහ්‍යුන්ගේ කරට අත් දෙක තියලා තේහ්‍යුන් ව වේගෙන් හොලවන ගමන් ඇස් දෙක රතු කරන් එහෙම ඇහුවා..ඒක ඇහුවම කේනිති ගිය තේහ්‍යුන්ත් හයියෙන් කෑ ගහන්න ගත්තා..




" ඕක තමුසෙටම කියා ගත්තනම් තමයි හොද..!!කවුද දන්නෙ නෑ ගෙදරටම කෙල්ලෝ ගෙනල්ලා.ආයි බේබි ගර්ල්...ඌයි බේබි ගර්ල් ගගා නැටුවේ..බේබි ගර්ල් ඉටි ගෙඩිය..!!! මෙච්චර ආර්ථික තත්වය හොදට තියෙන රටේ සෝමාලියාවෙන් පාත් වෙලා වගේ ඉන්න තේ කුඩිච්චියෝ ගෙනල්ලා සාලෙ මැද්දෙ අර ගෙදර වැඩ කරන මිනිසුන්ගේ මනසත් දූෂණය කරේ මම වෙන්න ඇති..!!!තමුසේ වගේ වටේ යන්නේ නෑ මම...!!! "




" එහෙනම් කොහොමද උබේ බඩට දරුවෙක් ආවේ..සෝමාලියාවෙන් වෙන්න ඇති..!!!"




ජන්කුක්ත් තේහ්‍යුන් ට නොදෙවෙනි වෙන්න කෑ ගහනවා..




" මේ දරුවා උබේ...!!"



තේහ්‍යුන් හයියෙන් එහෙම කිව්වම ජන්කුක් හිනා වුණේ පිස්සෙක් වගේ..


" මගේ..මම කවද්ද උබ එක්ක සෙක්ස් කලේ...අනේ පලයන් ඕයි යන්න!! "


" තමුසෙට මතක නෑ...මීට දවස් හතරකට විතර උඩදි තමුසේ මහ දවල් ඇහැරුණා නේද අමු හෙළුවෙන්..ආ..!!!"





"මොකක්!! ඒත් එදා..එදා..."




" ආ...එදා තමයි...එදා තමුසේ කරටි කැඩෙන්න කුඩු ගහලා..මාව දූෂණය කරා යකෝ....තමුසේ ගස් බල්ලා..!!!"




" ඒත්...ම-ට "



" ආව් "



ජන්කුක් මොනවහරි කියන්න කලින් තේහ්‍යුන් බඩත් අල්ලන් කෑ ගැහුවම ජන්කුක් බය වෙලා තේහ්‍යුන්ගේ අතින් අල්ලන් ඇදෙන් වාඩි කෙරෙව්වේ තේහ්‍යුන් ගේ වේදනාව එයාට දැනුණා වගේ. ඒ අස්සේ තේහ්‍යුන් හිතින් කුප්ප විදිහට හිනා වෙනවා..



"තමුසෙට අමාරුද...පොඩ්ඩක් කෑගහන්නේ නැතුව ඉන්නවා දැන්වත්.. මම ඩොක්ටර් ට කතා කරලා එන්නම්.."



ජන්කුක් එහෙම කියලා කාමරෙන් ගියා.විනාඩි දහයකට විතර පස්සේ ජන්කුක් වගේම ජීයුනුත් කාමරේට ආවා..




" අනේ මගේ චූටි පුතා දැන් අම්මා කෙනෙක්.."




ජීයුන් එහෙම කියන් ගිහින් තේහ්‍යුන්ව බදාගත්තේ ආදරෙන්..



" ඔව්..ජීයුන් නැන්දේ අපේ කුක්සන්ගේ වැඩ තමා ඉතින්..එක ශොට් එකයි..මල්ල කරේ.."




තේහ්‍යුන් එහෙම කිව්වේ ජන්කුක් දිහා කුප්ප විදිහට බලාගෙන..



" කට වහපන්!!! කුක්සන් කියන්නේ කව්ද.? හරියට කතා කරපන් මට!! "



ජන්කුක් එහෙම කෑ ගැහුවම තේහ්‍යුන් හයියෙන් අඩන්න ගත්තේ ජීයුන්ගේ ඇගේ එල්ලීගෙන..



" ..නැන්දේ බලන්න..මූ මට බනිනවා!!! "



තේහ්‍යුන් අත පය ගසන ගමන් බොරුවට අඩද්දි ජීයුන් ජන්කුක්ගේ පැත්තට හැරිලා ආදරණීය මවක් ලෙස කතා කරා..



" සර් චූටි පුතාව හොදට බලාගන්න ඕනේ දැන්. එයාට ආදරෙන් සලකන්න..කෑ ගහන්න එපා.සර්ගේ ආදරේ අනිවාරෙන් දැන් චූටි පුතාට ඕනේ.."




" හරි හරි.. ඔයා පොඩ්ඩක් එළියට යන්නකෝ. මට මූ එක්ක ටිකක් කතා කරන්න ඕනේ"



ජන්කුක් අහක බලාගෙන එහෙම කිවවම ජීයන් තේහ්‍යුන් ගේ නළලට හාදුවක් දීලා ගියා...ඒ හාදුවෙන් තේහ්‍යුන්ගේ හිතට වගේම ගතටත් මව් සෙනෙහසේ පහස දැනුණා..




" මම විශ්වාස කරන්නේ නෑ තමුසෙගෙ ඔය ලෑලි බඩේ ඉන්නෙ මගේ දරුවෙක් කියලා..ඔප්පු කරනකන් මම පිළිගන්නේ නෑ..ඒ නිසා ඔප්පු කරපන්..I need clues !! "



ජන්කුක් ඇද උඩ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඉන්න තේහ්‍යුන්ගේ නිකටෙන් අල්ලලා උඩට කරලා තමන්ගේ පැත්තට ඒ තරහින් පිරුණ මූණ හරවගත්තේ වේගෙන්...




" මම ඔප්පු කරන්නම්..තමුසේ බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා!!! "




තේහ්‍යුන් තමන්ගේ නිකට අල්ලන් ඉන්න ජන්කුක්ගේ අත ගසලා දාන ගමන් එහෙම කිව්වේ කට කොනින් හිනා වීගෙන..



" හරි අපි බලමුකෝ.."



ජන්කුක් ත් කට කොනින් හිනා වෙලා එහෙම කිව්වා...



Time pass

Next Day morning



ජන්කුක් උදේම තේහ්‍යන්ගේ මූණවත් නොබලා ඔෆිස් ගියා.. තේහ්‍යුන් ත් එහෙමයි..දෙන්නම තරහෙන් හිටියේ ඊයේ වෙච්ච දේට.. ජන්කුක් ගිහින් ටික වෙලාවකින් තේහ්‍යුන් ජීයුන් එක්ක
හොස්පිට්ල් ගියේ තේහ්‍යුන්ගේ කුසේ ඉන්න දරුවා ජන්කුක් ගේ කියලා ඔප්පු කරන්න සාක්ෂි ගේන්න..ඊයේ රෑ ජන්කුක්ගෙන් ඉල්ල ගත්ත ජන්කුක් ගේ බ්ලඩ් කියුබ් එක ඩොක්ටර් ට දීලා එයාලා පරීක්ෂා කරා..



" මේ DNA දරුවගේ DNA එක්ක හොදටම ගැලපෙනවා..මේ දරුවා මේ ලේ අයිති කෙනාගේ තමයි "



ඩොක්ටර් එහෙම කියලා තේහ්‍යුන් දිහාවට දික් කරපු DNA රිපෝට් එක අතට අරගෙන තේහ්‍යුන් කට කොනෙන් හිනා වුණේ ජන්කුක් ගේ කේන්තියෙන් පිරුණ මූණ මතක් කරන ගමන්..



" තොට දෙන්නම් මම ගස් බල්ලා..I need clues කිව්වානේ .මෙන්න තියෙනවා..දැන් බලමුකෝ මිනිහා මොකද කියන්නේ කියලා "




තේහ්‍යුන් එහෙම හිතාගෙන ගෙදර ගියා..දවල් 2 ට විතර ගෙදර ආපු තේහ්‍යුන් ජීයුන් හදලා දෙන කෑමත් ගිල ගිල ටීවි බල බල සාලෙට වෙලා කාලේ ගත කලේ රිපෝට් එකත් අතේ තියාගෙන ජන්කුක් එනකන්..ඔය විදිහට වෙලාව යද්දි රෑ දහයේ කනිසමත් වැදුණා..



" චූටි පුතා... රෑට කමුද දැන් "



ජීයුන් ආදරණීය කටහඩකින් එහෙම ඇහුවේ තේහ්‍යුන්ගේ ඔළුවත් අත ගාලා..


" මම අර ගෝතයා එනකන් ඉන්නවා නැන්දේ "



තේහ්‍යුන් එහෙම කියලා ආයෙත් එයාගේ ඇස් දෙක ටීවි තිරයට යොමු කලා..ජීයුන් හිත යටින් හිනා වුණේ මේ දෙන්නගේ මල සමයම් වලට..දෙන්නට දෙන්නා පුළුවන් තරම් මරා ගන්නවා..හැබයි දෙන්නම හිත යටින් එකිනෙකා ගැන වද වෙනවා..ජීයුන් එහෙම හිතලා ගියේ කුස්සියට..ඉන් පැය භාගයකට විතර පස්සේ ජන්කුක් ආවේ මූණත් රතු කරගෙන..දොර ඇරන් එන සද්දෙට ජන්කුක් ආවා කියලා තේරුම් ගත්ත තේහ්‍යුන් රිපෝට් එකත් අතට අරන් ජන්කුක් ඉස්සරහට ගියේ කට කොනින් හිනා වීගෙන..ඒත් ඒක ගැන කතා කරන්න හොදම වෙලාව මේක නෙවෙයි කියලා තේරුම් ගන්න තේහ්‍යුන් ට බැරි වුණා..මොකද අද ජන්කුක්ට තිබ්බ ඩ්‍රග් ඩීල් එකකදී වුණ ආරවුලකින් තමන්ගේ ළග හිටිය හොදම සගයෙක් නැති වෙන්නේ ජන්කුක්ගේ හිත දුකින් වගේම තරහින් උතුරවලා..එයා අවංකව තමන් වෙනුවෙන් දිවි පුදන් වැඩ කරන තමන්ගේ සේවකයන්ට ගොඩක් ගරු කලා..ඒ අතින් ජන්කුක් ශ්‍රේෂ්ඨ යි..මේ නිසාම තමන් ඉස්සරහට එන ඕනම මනුස්සයෙක් ව මරන්න පුළුවන් තරමට ජන්කුක් කේන්තියෙන් හිටියේ..අනේ ඕක ගැන කොහෙද තේහ්‍යුන් දැනන් හිටියේ..ඒ නිසාම තේහ්‍යුන් රිපෝට් එක අරන් ඇවිත් තමන්ව මග ඇරලා යන්න හදන ජන්කුක්ගේ මූණ ඉස්සරහින් එහාට මෙහාට කරේ හිනාවෙලා..
තේහ්‍යුන් කරපු වැඩෙන් වුණ එකම දේ තමයි ජන්කුක්ගේ මාරයා ඇවිස්සුණ එක..එක පාරින් තමන්ගේ මූණ ඉස්සරහින් තියෙන රිපෝට් එක ඇදලා අරන් විසික් කරපු ජන්කුක් වැරෙන් තේහ්‍යුන්ගේ කම්මුලට ගැහුවේ තේහ්‍යුන් වැටෙන්න නැතුව ඉන්න උපරිම උත්සාහ කරද්දී.. තේහ්‍යුන් වැටුණේ නෑ...ඒත් ඒ කම්මුල් පාරේ සැරට තේහ්‍යුන්ගේ තොල පවා පැලිලා තිබුණා... එතකොට තේහ්‍යුන්ටත් කේන්ති ගියා..



" මොකද්ද තමුසෙට වෙලා තියෙන්නෙ!!! "



තේහ්‍යුන් එහෙම කිව්වේ කම්මුල අල්ලගෙන..ඒක ඇහුවම තවත් කේන්ති ගිය ජන්කුක් තේහ්‍යුන්ව වැරෙන් තල්ලු කරලා බිම දාලා තේහ්‍යුන්ගේ බඩට පයින් පාරක් දෙකක් ගහලා බිම ඉදගෙන කෑමොර දෙන තේහ්‍යුන් ට දබර ඇගිල්ල දික් කරලා තර්ජනය කරලා උඩට යන්න තියෙන පඩි පෙල නගින්න ගත්තා..සාලෙන් එන සද්දෙ නිසා සාලෙට ආපු ජීයුන් දැක්කේ කේන්තියෙන් පඩිපෙල නගින ජන්කුක් වගේම බිම වැටිලා කෑ ගහන තේහ්‍යුන් ව.. තේහ්‍යුන් කෑ ගහනවා දැක්ක ජීයුන් ඉක්මනට තේහ්‍යුන් ළගට ගියා..


" ආහ්හ්හ් නැ-න් දේ අ-නේ නැන්දේ රි-දෙනවා ආහ් !!!!!"




තේහ්‍යුන් ජීයුන්ගේ අතින් අල්ලන් තමන්ගේ බඩත් අල්ලන් කෑ ගහද්දී...ජීයුන් ට කවදාවත් නැතුව ජන්කුක් ගැන කේන්ති ගියා..




" සර්..!!! ඔයා මේ කරපු දේ නම් වැරදි!!!සර් දන්නවද චූටි පුතා ඔයා එනකන් බලන් හිටියේ කන්නෙත් නැතුව..!!සර්ගෙ ප්‍රශ්න මේ ගේ ඇතුළෙන් එළියේ තියාගන්න!!! "




ජීයුන් කවදාවත් නැතුව ජන්කුක් ට ඒ විදිහට උස් හඩින් කතා කරපු වම හරි සිහියට ආපු ජන්කුක් පඩි පෙළේ ඉදන්ම බිම වැටිලා කෑ ගහල අඩන තේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා උඩට ගියේ තමන් විසි කරපු තේහ්‍යුන් දුන්න රිපෝට් එකත් අතට අරගෙන..ගානක් නැතුව යන ජන්කුක් දිහා බැලුව ජීයුන් සුසුමක් පිට කරලා බයෙන් දුවලා ගියේ.ඩොක්ටර් ට කෝල් එකක් ගන්න....



A/N : තේහ්‍යුන් ශක්තිමත්..ඒත් එයා ප්‍රෙග්නට්..අනික එයාට ගැහුවේ ඩේමන්..!!!



Next Thursday , From Chapter 07

" මිස්ටර් ජියෝන්ට සිද්ධ වෙයි දරුවයි තේහ්‍යුන් සර් අතරෙනුයි කෙනෙක්ව තෝරගන්න "


" මම ජන්කුක් ව ඩිවෝස් කරනවා..!!! "





-------------------------------------------------

තේකුක් පැනි හදේ යන වාහනේ🌚❤️ හිනා වෙන්න එපා. වෙනසක් වෙන්නත් එපැයි.

මොකද හිතෙන්නෙ ඔයාලට? කතාව ගැන මොනවහරි කොටන් යන්න.

කොහොමද ඔයැයි ලට...අද කාලෙකට පස්සේ වහිනවනේ සමහර අයට නැතුව ඇති ඒත් අපිට වහිනෝ...

පරිස්සමින් ඉන්න.
සතුටින් ඉන්න.
ගිලින්න.
ගුඩ් නයිට්!!!
ආයේ බ්‍රහස්පතින්දා හම්බෙමු.❤️

Continue Reading

You'll Also Like

7.2K 1.5K 10
Cause nothing can ever,ever replace you (Nothing like us) Covered by @Little_Kim_Ari 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫 This is all about my imaginatio...
449K 13.5K 96
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
598 172 10
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ දෛවපෝගත හමුවීමක් බලාපොරොත්තු රැසක් එක් කළ ආදරණීය එකතුවීමක් සුන්දර මතකයන් එක් කළ දුක්බර අවසානයක් ඇසට කදුලක් එක් කළ ☘️☘️☘️☘️☘️☘️...
1.2M 54.3K 100
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC