CEO

By AngelStella4

1.4K 209 75

ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජි... More

Interduction
1❤️
2❤️
3❤️
4❤️
6❤️
7❤️
8❤️

5❤️

143 24 10
By AngelStella4


සුදු පාට ගෑ කාමරය තුල සුදු පාට හා කහා පාට මිශ්‍ර උනු කර්ට්න් ගෙනාවෙ අමුතුම එලියක් .උදෑසන යන්තම් ඉර එලිය ඒ අතරින් පතර කාමරයට වැටිලා තිබ්බෙ කාමරයේ විශාල ඇදේ සිටි සුරදුතයෝ දෙන්නාව බලා ගන්න වගෙයි

" අනේ මැණික කෝ කියන්නකෝ "

" කෝ ඉතින් මමා කියන්න ම්..මා කෝ කියන්නකෝ බබා "

පුංචි සුරදුතයාව ඇදෙන් මැදෙන් තියලා තව ලොකු සුරදුතයෙක් පුංචි සුරදුතයාගේ  මුණටම එබීගෙන උකුලු මුකුලු කරනවා .ඒ දිහා බලාගෙන පුංචි සුරදුතයාත් හුරතල් විදියට හිනා වෙනවා .හයියෝ ඉර මාමාටත් හිනා මේ කොලම් දැකලා .

" හිනා උනාම හරිද මැණිකේ එතකොට කවුද මමා කියන්නෙ ම්ම්ම්ම් "

" ඔන්න හැබැයි මමාගේ පුංචි රෝස මල මුලින්ම අනිවාර්යයෙන්ම කියන්න ඔනෙ මමා කියලා හොදේ ම්හ්ක් අපි බලාගමුකො නැත්තම් "

හුරතල් විදියට රව රව ලොකු සුරදුතයා පුංචි සුරදුතයාට නොක්කාඩු කියනකොට පුංචි සුරදුතයා හයියෙන් හිනා වෙනවා ඇත්තනේ ඉතින් එයාගේ මමා එයා එක්ක හුරතල් වෙනවා හරි නම් එයානේ හුරතල් වෙන්න ඔනෙ ....ම්හ්ක්...අනෙ අනේ මමාට වෙලා තියෙන දෙයක් .

" ඔන්න හැබැයි ඔයා මමා නැතුව වෙන කාගේහරි නමක් මුලින් කිව්වොත් මමා එයාව හපනවා හොදද .....ඔන්න දැම්ම කියලා තියෙන්නෙ ටෙශි බබෝ මේ කිම් ටෙහියොන් දෙයක් කිව්වොත් කරනවාම තමා හොදේ "

බොරු තරහක් අරගෙන කිව්ව ටෙහියොන් ටෙශිගේ බඩේ මුණ අතුල්ලන්න ගත්තේ කෙල්ල හයියෙන් හිනා වෙනකොටයි

" හඩුගද කෙල්ල මගේ ම්හ්ක් කෝ යමු සූ....ද වෙලා එන්න "

ටෙශිව හරහට වඩාගත්ත ටෙහියොන් කෙල්ලගේ මුලු මුණ ඉබින්න ගත්තෙ පුංචි කෙල්ලත් එයාගේ මමාගේ මුණ අල්ලන්න උත්සාහ කරද්දීයි .






































" බෙයාර් "

"බෙයාර්"

" ආහ් හියොන් ඔයා මොනාහරි කිව්වාද "

" මං මුකුත් කිව්වෙ නැ බෙයාර් මොකො උනේ........ම්ම්ම්......... ඔයා ලොකු කල්පනාවකනේ හිටියේ "

" ආහ් මුකුත් නැ හියොන් මං ටෙශි ගැන හිතුවෙ "

" කලින් උන දේ ගැනද "

" ම්ම්ම්ම්ම්"

" එක හිතන්න එපා බෙයාර් ටෙශි කොහෙන් හරි ඇහුන වචනයක් කියන්න ඇත්තෙ ම්ම්ම් "

"හ්ම්ම්ම් "

" දැන් ඕක අමතක කරලා කෑම කන්නකෝ හොද බෙයාර් වගේ නැත්තම් මට තමා විසුමක් නැත්තේ ඔයාගේ ජින් හියොන්ගෙන් "

" 😆😆 "

Jeon කම්පැණි එකත් එක්ක තිබ්බ මීටින් එක ඉවර කරලා එකේ ගිවිසුම අත්සන් කරාට පස්සෙ ජිමින් එහෙම්ම කිම් කම්පැණි එකට යන්න පිටත් උනාත් ටෙහියොන් ටෙශිව අරන් ගෙදර යන්න ආවේ එයාට කම්පැණි එකට යන්න තරම් මුඩ් එකක් නැති නිසායි .

නම්ජුන් එක්ක නම්ජුන්ගේ වාහනේ ආව ටෙහියොන් දෙන්නාම මගින් කෑම ගන්න හොටෙල් එකකට ආවා .

කෑම මෙසෙන් ගෙනත් තිබ්බාත් ටෙහියොන් හිටියේ කෑම ගැනවත් සිහියකින් නෙවෙයි එයා කල්පනා කරේ අද උන දේ ගැන .ඇත්තටම එයාගේ ටෙශි ඇයි එහෙම දෙයක් කරේ එතකොට ඇයි එයාගේ හිත ඕනෑවටත් වඩා රිදුනේ ......

















Flashback ...

වීදුරු වොල් එකෙන් එලිය බලාගෙන හිටිය තරුණයෙක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ එයාට ඇහුන දේත් එක්ක ..

විනාඩි 5 ක් විතර නිශ්ශබ්ද උනු ඔෆිස් රූම් එකේ නිශ්ශබ්දතාවෙ බිදුනේ ඔෆිස් ඩෝ එක වැහෙන සද්දෙත් එක්කයි .ඒත් ඉතින් කාටවත් එක ගැන නම් ගානක් ගියෙ නැ .මොකද තැන් හතරක හය දෙනෙක් පුංචි ටෙශිගේ වචනයක් නිසා පුදුම වෙලා බලන් හිටියේ .

වොල් එක දිහා බලන් හිටිය තරුණයා එයාගේ ඔලුව හැරෙව්වෙ දකුණු පැත්තට මොකද එයාට හොදටම විශ්වාසයි එයාගේ උරහිසට ඔලුව තියන් හිටිය ඒ පුංචි රෝස මලගෙනුයි ඒ පුංචි මිමිණිම ආවේ .

එක මොහොතකට තමන්ගේ හදවතත් හිර කරන්න පුලුවන් උනු ඒ වචන කිව්ව පුංචි සුරදුතයාගේ පැත්තට පෙන මුණ දිහා ජන්කුක් බැලුවේ මුලු ඇගම රත් උනු හැගීමක් දැනෙද්දීයි

ඒත්......






ඒත් .....






එයා වැරදි......

















මොකද පුංචි සුරදුතයාගේ පුංචි ඇස් එක එල්ලෙ තිබ්බෙ ඔෆිස් ඩෝ එක පැත්තටයි . නැතුව එයාගේ පැත්තට නෙවෙයි .

ජන්කුක්ගේ පපුව හයියෙන් ගැහුනා වෙනදාටත් වැඩියෙ හයියෙන් එයාට බයයි .ඒත් එයා පුංචි පැටියාගේ ඇස් යොමු වෙලා තියෙන පැත්තට හිමිට හිමිට ඔලුව හරවලා බැලුවා.















ඩිම්පල් හිනාවකින් මුණ පුරව ගත්ත හැඩිදැඩි තරුණයා .....

එතකොට ......

එයාද......















ඒත් ජන්කුක් පැටියා දිහා බලාගෙන හිටියා නම් මොහොතකට කලින් ......















































At coffee shop ........

රෝස පැහැති ඔෆිස් සූට් එකක් ඇදගෙන ඉන්න තරුණයා එයාගේ අතේ තිබ්බ ෆලුඩා එක කම්මුල් පුම්බන් හුරතල් විදියට බොනවා .හැබැයි ඉතින් ඊට එහා පැත්තෙන් ඉදගෙන ඉන්න කලු පාටින්ම ඇදලා ඉන්න තරුණයාට නම් එයාගේ කෝෆි එක අමතක වෙලා වගේ

" මොකද පූස් වෙලා තියෙන්නෙ ...මොකද මගෙ මුණෙ මොනාහරි තියෙනවාද "

ජිමින් එයාගේ ෆලුඩා එකත් ටෙබල් එකෙන් තියලා එයාගේ හස්බන්ගෙන් ඇහුවෙ ආපු වෙලෙ ඉදන් එයාගේ පූස්ගෙ වැඩෙම එයා දිහා බලන් ඉන්න එක නිසායි

" ඇයි දැන් උබ දිහා බලන්නත් බැරිද දැන් මට "

කකුලක් පිට කකුලක් දාගෙන තමන්ගේ පුංචි හස්බන්ගෙ හුරතලේ දිහා බලන් හිටිය යුන්ගි ඇහුවෙ ජිමින් ආයෙමත් එයාගේ ෆලුඩා එක බොන්න හදද්දී .

" ඔයාට එපා වෙනකන්ම බලන් ඉන්නකෝ මට මොකද "

යුන්ගිට දිව දික් කරලා සමච්චලයට හිනා උනු ජිමින් ෆලුඩා එක මෙසෙන් තියලා සිරියස් මුණක් හදාගෙන යුන්ගි පැත්තට හැරුනාත් යුන්ගිගේ පපුවට එකක් ගහලා එයාගේම මුණ අත් වලින් වහා ගත්තේ ලැජ්ජාවටයි

" මොනාද පූස් කරන්නෙ මෙතන ගොඩාක් අය ඉන්නවා "

" ඉතින් මගේ හස්බන්ව කිස් කරන්න මෙ ඉන්න අයගෙන් අවසර ගන්න ඔනෙද "

" ම්හ්ක් යන්න අනේ ඔයාගේ බොරුව විතරයි ඔච්චර ආදරේ නම් අපි දෙන්නාම එකම ගෙදරක ඉන්න ඔනිනේ ඔයා මට ආදරේ නැ ඒකයි ම්හ්ක් "

" ආහ් බබා තව උපරිම සතියයි ඊට පස්සෙ අපෙ අලුත් ගෙදර වැඩ ඔක්කොම ඉවරයි ඒක හදනකන් විතරයිනේ බබා මං ඔයාව වෙනම තිබ්බේ ම්ම්ම් "

ජිමින්ගේ කම්මුලක් තමන්ගේ ලොකු අතකින් වහාගෙන යුන්ගි කිව්වෙ පසුතැවීමෙන් වගේ

ඇත්තටම ඒ දෙන්නා ඉක්මනට බැන්ද නිසානේ යුන්ගිට එයාගේ ගේ හදන වැඩේ පරක්කු උනේ

ජිමින්ගේ ගෙදරින් යුන්ගිට මුලින් අකමැති උනු නිසා ජිමින් පැනලා ආවේ යුන්ගිට හරියට ජොබ් එකක්වත් නැති කාලේයි .

" පූස් "

"ම්ම්ම් "

යුන්ගිට තුරුල් වෙලා හිටිය ජිමින් එකපාර දෙයක් මතක් උනා වගේ යුන්ගි දිහා බැලුවේ යුන්ගි එයාගේ කෝෆි එක අතට ගන්නකොටයි

" ඇත්තටම ටෙශි එයාට ඒ නමෙන් කතා කරා නේද "

ජිමින් යුන්ගි දිහා බලන් අහනකොට යුන්ගි නලලත් රැලි කරන් ජිමින් දිහා බැලුවාත් ආයෙමත් ජිමින් එක්ක හිනා උනේ ජිමින්ගේ මුණෙත් ලස්සන හිනාවක් ඇදෙද්දීයි .

" ම්ම්ම් ඔව් "

" මං දැන ගත්තා මං දැක්කා වැරදි වෙන්න බැරිබව "


















































කලු පාට සෝෆා එකකින් ඉදගෙන හිටිය තරුණයාගේ අතේ විස්කී විදුරුවක් තිබ්බා .ඇදගෙන හිටිය කෝට් එක සෝෆාවේ පැත්තක තිබ්බා වගේම ඇදගෙන හිටිය ෂර්ට් එකේ උඩ බොත්තම් දෙකක් පියවෙලා තිබ්බා

ඇස් පියාගෙන සෝෆාවට ඔලුව තියන් හිටිය තරුණයා ඔලුව උස්සලා තමන්ගේ කාමරෙ විශාල ඇද දිහා බැලුවා

එයාගේ පුංචි මැණික සැප නින්දක .අද එයාට මමා කුක්කු ලැබුනානේ ආයෙම දැන් ඉතින් සැපට නිදි .ඒත් හැමදාම එයාගෙ පුංචි පැටියා බලාපොරොත්තු වෙන ඒ මමා කුක්කු දෙන්න පුලුවන්ද

Jungkook pov ......

මගෙ පැටියා සැප නින්දක හ්ම්ම්ම්ම්ම්.....

ඇත්තටම මට දැනෙන්නෙ මට දරුවෝ දෙන්නෙක් ඉදලා අද එක් කෙනෙක් මගෙන් දුරකට ගියා වගේ .
ටෙශි ....
පුංචි රෝස මල ......
යුන්ගියාට ආතල් එකක් දෙන්න හිතන් පැටියාට මං ඩැඩා කියන්න කිව්වෙ ඒත් ඒත් පුංචි රෝස මල ඇත්තටම එහෙම කිව්වා මං හිතුවෙ එයා මට එහෙම කතා කරා කියලා මං ම්ම්ම් ඇත්තටම මගේ පපුවට දැනුනු සතුට මට ඒ වෙලෙ කියාගන්න බැරි උනා මගේ පුංචි මැණිකේ ඒත් ...

ඒත් එයා ඇත්තටම එහෙම කතා කරේ එයාගේ ඇත්තම ඩැඩාට ...

Jungkook pov end ........


















































Flashback ....


ජන්කුක් අතේ හිටිය පුංචි ටෙශි බබා ජන්කුක්ගේ බෙල්ලෙ මුණ අතුල්ලන්න ගත්තේ ජන්කුක් ඩැඩා කියන්න මැණික කියලා හිනාවෙනකොටයි .ඇත්තටම ජන්කුක් හයියෙන් හිනා උනෙ නැත්තත් ඒ මුණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා

ටෙශිගේ පැත්තෙන් හිටගෙන හිටිය යුන්ගි ටෙශිගේ පුංචි අතකින් ඇල්ලුවාත් ටෙශි යුන්ගි දිහා බලන්න වෙහෙසුනෙ නැ .ඒ වෙනුවට කෙල්ලත් ජන්කුක්ගේ පැත්තට පෙන මුණ දිහා බලන් හිටියේ හුරතලේට හිනා වෙන ගමන්මයි .

ගුකී පැටියා නිදිකරවලා ටෙහියොන් එලියට ආවත් එයාට ඩෝ එක වහලා හැරෙන්න පුලුවන් උනේ නැ .එයාගේ බේස්ලට් එක ඩෝ එකේ යන්තමින් හිර උන නිසා ටෙහියොන් එක ගලවලා මේ පැත්ත හැරෙනකොටම වගේ ඔෆිස් ඩෝ එකත් විවෘත උනා.

ඒ පැත්ත බැලුව ටෙහියොන් නම්ජුන් එක්කයි ජිමින් එක්කයි හිනාවෙලා එ හරියට යන්න අඩියක් තිබ්බාත් ටෙශිගේ හිනා හඩ නිසා ඉස්සරහ බැලුවේ ටෙහියොන්ගේ මුණෙත් හිනාවක් ඇදෙද්දීයි .

ඒත් .......

" ද්..ද්දී "

හැමෝම පුදුමෙන් ටෙශි දිහා බැලුවෙ ටෙශි හිමින් මිමිණුව ඒ වචන ඔක්කොටම ඇහුණ නිසායි .

තත්පර ගානකින් නම්ජුන්ගේ ,ජිමින්ගේ , යුන්ගිගේ මුණු වල හිනාවක් ඇදුනාත් ටෙහියොන්ටවත් ජන්කුක්ටවත් හිනාවෙන්නවත් සිහියක් තිබ්බෙ නැ .

මොකද ජන්කුක් නොදැක්ක දෙයක් පස් දෙනෙක් දැක්කා .

"ජන්කුක්ගේ බෙල්ල අස්සෙ මුණ හංගන් හිටිය ටෙශි බබා ජන්කුක්ගෙ පැත්තට පෙන මුණ දිහා බලන්මයි ඒ වචන මිමිණුවේ " 

යුන්ගි ,ජිමින් ,නම්ජුන් ,නැනී වගේම ටෙහියොනුත් ඒක දැක්කාත් ජන්කුක්ට ඒ වෙනුවෙන් වාසනාවක් තිබ්බෙ නැ .මොකද ජන්කුක් බලනකොටම ටෙශි ඔලුව උස්සලා බලන් හිටියේ එයාගෙ සම්චොන් දිහායි

ටෙශි අසාම හිනාව තියෙන එයාගේ නම්ජුන් සම්චොන් දිහායි .....

Flashback end .........


















































Other place ......

විදේශිකයන් අතරින් පතරින් තෙරපිලා පාර මාරු උනු ඔහු ප්‍රධාන පාර දිගේ ටිකක් දුර ඇවිත් වටපිට බැලුවෙ කවුරු හරි ඉන්නවාද කියලායි

එහෙම්ම තමන්ගේ ඔලුවම වැහෙන්න දාගෙන හිටිය බකට් කැප් එක ගලව ගත්ත ඔහු ඉස්සරහ හොටෙල් එකට ගිහින් සෝපානයට නැග්ගෙ අතේ තියෙන ෆොටො එක තමන්ගේ ඇස් ඉස්සරහට ගෙන ගමන්මයි

හොටෙල් කාමරයෙ දොර ලග සිටි ඔහු පාස්වර්ඩ් එක ගහල දොර ඇරියේ අනිත් අතෙන් තමන්ගේ කෝට් එක අස්සෙ තිබ්බ සිගරැට් එක අතට ගන්න ගමන්මයි

ඇතුලට ගිහින් හිතුමතේට සපත්තු ගලවලා තැනින් තැන දැම්ම ඔහු ඉක්මනට දුවගෙන ගිහින් බෙඩ් ටෙබල් එක යටින් ගත්තේ සාමාන්‍ය පෙට්ටියක් .

එකේ තිබ්බ පාස්වර්ඩ් ලොක් එකට නමක් ගැහුව ඔහු බලන් හිටියේ එක විවෘත වෙනකන් .උඩ පියන දෙපැත්තට ඇදිලා යද්දී සුදු පාට පොඩි කවර වගයක් පෙන්න ගද්දීම තරුණයාගේ මුණේ දඩබ්බර හිනාවක් ඇදුනා

එකෙන් එකක් අරන් කඩලා ලග තිබ්බ ඉන්ජෙක්ට් එකෙන් ඇග ඇතුලට ඉන්ජෙක්ට් කරගත්ත ඔහු එහෙම්ම ඇද පාමුල ඇලවෙලා පිස්සෙක් වගේ හිනාඋනේ ඇසුත් පියන් අතපය දෙපසට විහිදුවාගෙනයි .





" මං එනවා ප්‍රින්සස් මං එනවා මට පාලුයි ප්‍රින්සස් මගේ දරුවා නැතත් උබව මං ලගට ගන්න මං එනවා .මට උබේ ඇග නැතුව පාලුයි ප්‍රින්සස් . හ්හ්හාහාහා මගෙ ටෙහියොන් හ්හ්හාහාහා "















































❤️❤️❤️❤️






Ane mnda me chapter eka hodaida kiyala mn kiyewweth na lassanai nm like ekak denna mage bubula tika
mn giya ❤️❤️❤️❤️




Continue Reading

You'll Also Like

2.6M 153K 49
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
10.7K 1.7K 16
🐯 " තවුසේ කොහෙන්ද මේ කොල්ලව ගෙනාවේ ජියෝන්.. 😫" 🐰" මන් ආවේ ඔම්මගේ බඩින් තවුසේ වගේම 😌😏.." 🐯" ආශ්ශ්....😫" | Taekook| Tae Top kook Bottom Funny...
1.2M 65.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
1.3K 269 11
පෘථිවිය තුළ බිහිවූ ලෝක දෙකක්. ප්‍රිලේපියාව සහ ඒශ්මෙන්... අවුරුදු එකසිය විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්. බලවත් අධිරාජ්‍යයෙකුගේ ආශාවක් ඉ...