THE RING 🍃✔️

Von TaeTaeGirl29

3.7K 436 83

මිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට... Mehr

CHAPTER 01~
CHAPTER 02~
CHAPTER 03~
CHAPTER 05~
CHAPTER 04~
CHAPTER 06~
CHAPTER 07~
CHAPTER 08 ~
CHAPTER 09 ~
CHAPTER 10~
CHAPTER 11~
CHAPTER 12~
CHAPTER 13 ~
CHAPTER 14 ~
CHAPTER 16 ~
CHAPTER 17 ~
CHAPTER 18 ~ END ♡
New story

CHAPTER 15 ~

212 22 11
Von TaeTaeGirl29

Taehyung ලිවින් රූම් එකෙ තියලා තියෙන මිනාගේ ඇදුම් බැග් ටික දිහා ඕහෙ බලන් හිටියා. Taehyung හිටියේ ලොකු පසුතැවිමකින්. මිනා ජන්කුක්ගේ එක්ක පහලට එනවා දැකලා Taehyung හුස්මක් පහත දැම්මා. මිනා Hospital එකෙන් ඇවිත් අදට දවස් දෙකක්.

මිනාට ජන්කුක් ගෙන කිසි මතයක් නැති වුනත් මිනා ජන්කුක්ට එකතු වෙලා හිටියා.

" මම් තව ටික දවසක්.. "

" නෑ Taehyung මං හිතන්නේ මං මිනා එක්ක කාලේ ගත කරන්න ඕනේ. අනික එයා මෙහෙ ඉන්න පොඩ්ඩක්වත් කැමති නෑ. "

" මම් කැමති නම් අපිට බල කරන්න බෑ නේ Taehyung. "

සෝහොන් ඇවිත් Taehyungගේ අතේ එල්ලුනාම Taehyung සෝහොන්ගෙ අත ගසලා දැම්මා.

" ම්ම් මං එහෙනම් මිනා එක්ක එන්නම්. මම්ට පුලුවන් නේ ජන්කුක් එක්ක එන්න."

Taehyung කිව්වාම මිනාගේ මම් මිනා දිහා බලලා හිනා වුණා.

" මිනා කැමති දෙයක්... "

" නෑ මම් මම ජන්කුක් එක්ක එන්නම්. "

" මිනා බේ.... "

මිනාගේ හැසිරිම Taehyungව පුලුවන් තරම් රිද්දුවා. මිනාගේ මලානික මුණ දකින වාරයක් ගනේ Taehyungට දැනුනේ තමන් වැරදි කාරයෙක් කියන හැගීම විතරයි.

" යාහ් මාව එක්කන් යනවා ජන්කුක්"

" අන්ටි එහෙනම් Taehyung එක්ක එන්න. "

මම් හිනාවෙලා ඔලුව වැනුවාම මිනා ජන්කුක් එක්ක එළියට යන්න ගියේ Taehyung මිනාව නතර කරන්න හදද්දී.

" Taehyung දැන්ම ඔය විකාරේ නවත්තනවා. "

Taehyungව නතර කර ගත්ත සෝහොන් Taehyungගේ කනට කරලා දත් මිටිකන ගමන් කිව්වේ මම් මිනාගේ පස්සෙන්ම එළියට යද්දි.

" අමතක කරන්න එපා Taehyung මිනා කියන්නේ තමුන්ගේ වැරදි තොරා ගැනිමක් ඒ වගේම මං දැන් තමුන්ගේ වයිෆ් කියන එක. "

මෙච්චර වෙලා අල්ලගෙන හිටපු Taehyungගේ අත අත ඇරපු සෝහොන් එළියට යන්න ගියේ Taehyung දත්මිටි කද්දී.





















" මොනාද... මොනාද Taehyung තමුන් මේ කරන්නෙ... තමසේ හැමවෙලාවේම මම්ගේ ගෙදර යන්නෙ මිනා නිසා කියන්න මම හොඳටම දන්නවා. "

" සෝහොන් කටවහ ගන්නවා. "

" ඇයි.. ඇයි මම කටවහ ගන්නෙ Taehyung. මම ඔයාගෙ වයිෆ්. තමුන්ට මං ඉන්න තත්වේ තෙරෙන් නැද්ද ආ.. "

සෝහොන් කෑ ගැහුවාම Taehyung හයියෙන් හුස්ම ගත්තා. මාසයක් ගෙවිලා ගිහින් තිබුණේ Taehyung ටිකෙන් ටික වෙනස් වෙද්දී. Taehyung පුලුවන් තරම් මිනා එක්ක කතා කරන්න මිනාට ලංවෙන්න උත්සාහ කරත් මිනා ඒ හැමවෙලාවේම Taehyung එක්ක හැසිරුණේ අගන්තුකයෙක් විදිහට.

" Taehyung ඇයි මට මෙහෙම කරන්නේ... ඔයා දැන් කතා කරන්නෙ මගේ නම කියලා.. මං එක්ක හොදින් කතා කරපු දවසක් මතකද හබි ඔයාට.. "

සෝහොන්ගෙ ඇස්වල ටිකෙන් ටික කදුළු පිරුණාම Taehyungගේ තරහා නිමිලා ගියා. ඇත්තටම සෝහොන්ව මේ සති ගානටම Taehyungට මඟ ඇරිලා තිබුණා.

" ශ්ශ් ලව් අඩන්න එපා.. ම්ම් මට සමාවෙන්න.. මං පොරොන්දු වෙනවා ආය එහෙම වෙන් නෑ කියලා. "

" මට මෙහෙම කරන්න එපා හබි මට රිදෙනවා. "

" ශ්ශ් ආය එහෙම වෙන් නෑ. දැන් අඩන්න එපා එක අපේ පැටියට හොද නෑ. "

Taehyung සෝහොන්ව තුරුල් කරගෙන සෝහොන්ගෙ කදුළු පිහ දැම්මා.

" ම්ම් ලෑස්ති වෙලා එන්න මම් බලාගෙන ඇති.. "

සෝහොන් හිනාවෙලා උඩට යන්න ගියේ Taehyung ලොකු හුස්මක් පහත දාද්දි.
















" යාහ් ජන්කුක් අත අරිනවා මගේ කොණ්ඩේ.. "

මිනාව සෝෆා එක උඩ පෙරල ගෙන හිටපු ජන්කුක් මිනාගේ කොණ්ඩේන් ඇද්දෙ උඩ හිටපු luna ඇවිත් ජන්කුක්ගේ පස්ස හපද්දි..

" ආහ් මිනා මේකාව පැත්තකට ගන්නවා... "

" තමසේට හොද වැඩේ... "

ජන්කුක්ගෙන් ගැල වුණ මිනා ජන්කුක් දිහා බලාගෙන හිනා වුණේ Luna ජන්කුක්ගේ පස්ස හපාගෙන හිනියට ගොරවද්දි.

" යාහ් මිනා.. "

හිනා වෙලා ඇති වුණාට පස්සේ මිනා lunaව අතට ගත්තෙ ජන්කුක් පස්ස අල්ලන් එහෙන්මම සෝෆා එක උඩට වැටෙද්දි. මිනාගේ කොණ්ඩේ පිස්සියක් වගේ කම්මුල් රතු වෙලා හිනා වෙලාම.

" ඕහ් සෝහොන් පැටියෝ... "

මිනාගේ මම් කිචන් එකෙ ඉදලා කියවගෙන ආවේ ජන්කුක් මිනා දෙන්නා දොර දිහා බලද්දි. ඕහ් මෙයාලා ආවේ කොයි වෙලාවෙද !! මෙච්චර වෙලා හොදට තිබ්බ මිනාගේ මුණ එයාලාව දැක්කාම වෙනස් වෙන විදිහ Taehyung බලාගෙන හිටියා.

" මේ ළමයි දෙන්නාට කිසිම සිහියක් නෑ. පෙනවා නේ හැටි. "

මිනාගේ මම් සෝහොන් Taehyung එක්ක ලිවින් රූම් එකට ඇවිදන් ආවේ මිනා lunaව වඩාගෙන ජන්කුක් ළගින් වාඩි වෙද්දි.

" බේබි අද රෑ කෑමට ඉදලාම යමු. ම්ම් මොනාද කන්න ආස මම් හදලා දෙන්නම්. "

මම් ආපු වෙලාවේ ඉදලා සෝහොන්ව හුරතල් කරන විදිහ මිනා බලන් හිටියේ හිස් හැගිමකින්. සෝහොන් pregnant නිසි හැමවෙලාවේම හැමොගෙන අවදානය සෝහොන්ට ලැබුනා.

" මම් මට මුකුත් කන්න බෑ. "

" ආහ් ඒ ගෙන මොන කතා කරනද දන්නවද මම් මෙයාට දවසට කෑම ටිකක් ගිල්ල ගන්නෙ මං බෝහොම අමාරුවෙන්. "

Taehyung කිව්වෙ සෝහොන්ගෙ නළල උඩින් හාදුවක් තියෙන ගමන්. මිනාට සෝහොන්ගෙ husband ගෙන කිසිම දෙයක් මතක නෑ. ඒත් Taehyungව දකින හැමවෙලාවේම මිනාට මහා අමුතු වේදනාවක් දැනුනා. Taehyung එකපාර මිනා දිහා බැලුවාම මිනා Taehyungගේ ඇස් මඟ ඇරියා.

" මට ආසයි මිනා අතින් හදන kimchi කන්න. "

සෝහොන් කිව්වාම මිනාගේ කට ඇද වෙලා ගියා. Kimchi හදන්න මිනා. එකත් සෝහොන්ට..

" ම්ම් හරි එහෙනම් මිනා මං එක්ක කිචන් එකට යමු. ඔයාලා කතා කර කර ඉන්නකො. "

" ආහ් මම් මම.. මට බෑ !! "

" මිනා !! "

" මම් "

ජන්කුක් මිනාගේ අතට තට්ටු කරලා ලාවට හිනා වුණාම මිනා හුස්මක් පහත දැම්මා.

" ම්ම් හරි. "

මිනා නැගිටලා කිචන් එකට ගියේ මම් ඒ පස්සෙන් යද්දි. මිනා ජන්කුක්ගේ එක බැල්මකට සෝහොන්ට kimchi හදන්න කැමති වුණා. Taehyung ජන්කුක් දිහා බලලා ලාවට හිනා වුණා. එක කටේ කොනේ ඇදුන හිනාවක්.

මිනා  මම් කියලා දෙන විදිහට සෝහොන්ට kimchi හැදුවේ කොහෙවත් ඉන්න ජන්කුක්ට බැන බැන. එකපාරට මිනාගේ බෙල්ල පිටි පස්සෙ උණුසුම් හුස්මක් දැනෙද්දී මිනා දත් මිටි කෑවා.

" අනේ ඇත්තමයි ජන්කුක් තමසේගෙ පස්ස මං තියන් නෑ ඉන්නවකෝ lunaට කියලා මං තමසේට හොඳ වැඩක් කරනවා. මේවා කන්න බැරි වුණොත් තමසේ ඕක්කොම කන්න ඕනේ. "

මිනා පිටි පස්ස හැරෙන් නැතුව කියවගෙන ගියා.

" ම්ම් මගේ හුස්ම හිටන් අමතක වෙලා ගිහින්ද බේබිට ? "

" ආහ් "

එකපාර පිටි පස්සෙන් Taehyungගේ කටහඩ ඇහුනාම මිනා ගැස්සිලා ඉස්සරහා හැරුනා. Taehyung.. ආශ් මිනා හිතුවේ ඒ ජන්කුක් කියලා. Taehyung මිනා ළගට තව අඩියක් තියලා ලං වුණා. මම් සෝහොන්ව බලන්න කිචන් එකෙන් එළියට ගිහින් තිබුණා.

" ම්ම් ඒ තරම්ම ජන්කුක් ළගද බේබිට.. "

Taehyung මිනාගේ මුණ දිහා බලන් කතා කරා. මිනා මේ දවස් ගානට ලස්සන වෙලා. වෙනදාට වඩා ඒ මුණේ ලස්සන හිනාවක් තියෙනවා. ඒ හැමදේම දැන් Taehyung මිනාගේ ජිවිතේ නැති නිසාද ! Taehyungට අමුතු දුකක් දැනුනා. ඇයි එහෙම වුණේ. Taehyung හිතින් තමන්ගෙන්ම ඇහුවා.

" මිස්ටර් කිම්... "

ඇයි සෝහොන්ගෙ husband දකින හැමපාරම මිනාට අමුත්තක් දැනෙන්නෙ. ඇයි Taehyung මිනා ඉස්සරහා අමුතු විදියට හැසිරෙන්නෙ. Taehyungගේ එක බැල්මක් ඇති මිනාව නොසන්සුන් කරන්න. ඒ ඇයි.. මිනාට එවාට උත්තර තිබුණේ නෑ. ලොකුම ප්‍රශ්නෙ ඇයි Taehyung මිනාට බේබි කියලා කතා කරන්නෙ !!

" මිනා හරිද... "

මම් එකපාරට කිචන් එකට අවාම Taehyung මිනාගෙන් ඇත් වෙලා ළග තිබුණ වතුර බෝතලයක් අතට ගත්තේ මිනා අයෙත් එයාගේ වැඩේට අවදානය දෙද්දි. පැයකට විතර පස්සෙ කට්ටියම කෑම මේසෙ වඩි වෙලා හිටියා. මිනා kimchi හැදුවේ පලවෙනි පාරට වුණාට එක සමන්‍ය ගානට කන්න පුළුවන් තත්වේක තිබුණා. ඇත්තටම දොළදුක තිබුණේ සෝහොන්ට වුනාට වැඩියෙන්ම කෑවේ ජන්කුක් Taehyung දෙන්නා. මිනා කෑම මේසෙන් නැගිට්ටාම ජන්කුක් මිනා දිහා බැලුවා.

" බේබි මං ඔයාගේ බෙහෙත් ටික ටේබල් එක උඩින් තිබ්බා මතක් කරලා බොන්න. "

ජන්කුක් කිව්වේ මිනා බෙහෙත් බොන්න හොර නිසා. මිනා කට ඇද කරන් ලිවින් රූම් එකට ගියේ Taehyung අත මිටි මොලව ගෙන කෑම මේසෙන් නැගිටිද්දි.

" Taehyung කෑම කලා ඉවරද"

" ඔව් මම්.. "

Taehyung ඉක්මනට අත හෝදගෙන ලිවින් රූම් එකට ඇවිදන් ගියේ සෝහොන් ඒ දිහා ඇස් කොනෙන් බලන් ඉද්දී.

" තවමත් ඒ විදිහමයි"

මිනා කට ඇද කරන් බෙහෙත් බොන දිහා බලාගෙන Taehyung කිව්වේ මිනා Taehyung දිහා බලද්දි. මිනා සෝෆා එකෙන් නැගිටලා යන්න හැදුවත් Taehyung මිනාගේ ඉන වටේ අත දලා ළගට ගත්තෙ මිනාගේ ඇස් උඩ යද්දි.

" මාව අත අරින්න මිස්ටර් කිම්... "

" බේබි මෙහෙම වෙද්දී මට රිදෙනවා.."

Taehyung මිනාගේ ඇස් දිහා බලන් කතා කරේ හැගිම් පිරිණු කටහඩකින්.

" මිස්ටර් කිම් මොනාද ඔයාට වෙලා තියෙන්නේ ? "

" ම්ම් දන්නවද ඔයා තවත් ලස්සන වෙලා බේබි. "

Taehyung මිනාගේ කොණ්ඩේ පිටි පස්සට කරලා කතා කරේ මිනා රතු වුණ කම්මුල් හංගන්න උත්සාහ කරද්දී. ඇයි !! ඇයි kim Taehyung මෙහෙම !! මිනා ටිකකින් දගලන එක නතර කරේ Taehyung තව ටිකක් මිනාව ඇගට තද කරද්දී. Taehyungගේ ගැඹුරු හුස්ම හඩ හදවත වේගෙන් ගැහෙන විදිහ මිනා අහගෙන හිටියා.

" මට ඕනෙ මිනා  !! "

Taehyung කිව්වේ මිනාගේ ඇස් දිහා බලාගෙන. ඇයි ඇයි මෙහෙම වෙන්නේ.. මිනාට කිසි තෙරුමක් නෑ.

" මගෙන් ඇත් වෙලා ඉන්නවා kim Taehyungව "

Taehyungව පැත්තකට තල්ලු කරපු මිනා උඩට දුවගෙන ගියේ Taehyung ලොකු හුස්මක් ගද්දි. Taehyung කොහොම මොන දේ කරත් දැන් හැමදෙයක්ම විසදන්න බැරි විදියට දුර ගිහින් ඉවරයි !!

<>

හහ් ආවා ආවා 😩💗🌻

කාලෙකට පස්සේ නේ ආවේ ඕතර් බබා ඔයාලාට කෑමක් ගෙනවා අනේ 🌝💗( මේවා දුන්න හින්දා අප්ඩේට් පරක්කුයි කියලා බයින් එහෙම නෑ හරිද 😒👍 )

Weiterlesen

Das wird dir gefallen

2.5K 436 10
"මටත් ඔයාලා නැතුව පාලුයි කුකී.... අපි හැමෝම එකට ගත කරපු ඉස්සර දවස් නැතුව මට හරිම පාලුයි. ඒත් අපිට ආයෙ එහෙම ඉන්න දවසක් එයි ජන්කුක්. අපි හත් දෙනයි ආර්ම...
643 140 25
ජීවිතේ අපි ලස්සන මතක එකතුකරගන්න ඕනි...මතක අපිව ජීවත් කරවනවා...ඉතින් ඔයාගෙ ආදරයත් ලස්සනම ලස්සන මතකයක් කරගන්න ♥️🌼
732K 21.7K 100
Welcome Beginner Witches ✨ This book is all about starting off with witchcraft. It's a guide designed to help you on your path. If your starting to...
5.7K 1.4K 29
කොයිතරම් ශක්තිමත් කෙනෙක්ට වුනත් දුර්වලකමක් තියෙන්න පුළුවන් නේද? Deals never stops.. Now they play with you.. - The Dark Deals Season 2 -