තත් 🔞

By sheronhesaraa

25.8K 1.1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

දෙවන ස්වරය ♥

1.2K 81 36
By sheronhesaraa

අනේ...ශෙරෝ උබ නම් මහ මෝඩ මූසලයෙක් ...ෆොටෝ එකක්වත් ඉල්ලගත්තෙ නෑනෙ ප්‍රපෝස් කල වෙලාවෙ...දාන් ඉතින් හූල්ලපන්...වඳුරු කලවැද්දා.

අයියෝ මම ඉතින් ගොනා වගේ බැනුම් අහනවා...වෙන කාගෙන්වත් නෙවෙයි මගෙම් හිතින්.

බනි බනි බනිරේ බනී
නෙතූකෙ ලියේ බනී.
අබ් ක්‍යා කරේ දිල් දිවානා ...හයේ.
අබ් ක්‍යා කරේ දිල් දීවානා.

සාතියා යේ තූනේ ක්‍යා කියා
භේලියා යේ තූනේ ක්‍යා කියා

බොහොත් ප්‍යාර් කර්තේ හේ තුම්කෝ සනම්

දිල් දීවානා බින් සජනා කේ මානේනා...💜♥

ඒ අස්සෙ මගෙ මුලු ඇඟම මියුසිකල් ශෝ එකක්..මහා ප්‍රාචීරෙට බෙර ගහනවා...පපුවෙ හෘත් රජ්ජු සිතාර් තත් වෙලා....කශේරුකා ටික ග්ලොක් ඇන්ඩ් ස්පීල් වෙලා...වකුගඩු ශේකර්ස් වෙලා...අනේ හොඳට හිටි මට වුනු දෙයක්.

අනේ දෙවියනේ මටවුනු වියෝයා.
රෝස බබෙක් හිත අරගෙන ගියෝයා.
ඇස් යුග අගින් මල් හී මට ලැබේයා.
දන්නව උබෙත් ඇස් මන් ළඟ කියාලා

උබ ඔහොම හිටපන්කො මගෙ සුදුබෝලේ....මම ශෙරෝ බොල ශෙරෝ...
උබ මගෙ...උබ මට අවන්ක වුනොත් මම උබව බැඳලා මගෙ ලමයින්ගෙ තාත්ති කරනවා....මම අප්පච්චි...ඔයා තාත්ති.

අනේ මට කිති වගේ අප්පා.

-මල්ලි.මේ ඉන්නෙ අහස්...අහස් මේ ඉන්නෙ ශෙරෝන්.-

"හායි අයියා..ඔයා ගැන අහලා තිබ්බට දැක්කෙ අදනෙ...කොහොමද ඉතින්."

-අනේ හොඳින් මල්ලි...මම ඒත් අදනෙ දැක්කෙ අපේ එක්කෙනා එක්ක කෝල් කරන ශෙරෝන් කව්ද කියලා.-

හෝව් හෝව්... ඒ බැල්මනම් මට ඇල්ලුවෙ නෑ දෙයියනෙ...අරහෙම කියලා ගිනිතියන බැල්මක් දුන්නනේ සශේන්ට...වැරදි වැටහීමක් වගේහ්හ්හ්....

මට මොකෑ... මම දන්නවනෙ මම කව්ද කියන්න...අනික සශේන් මගෙ ටයිප් එකෙත් නෙවෙයි...අනික ඇයි මට වෙන අය...මේ ඉන්නෙ මගෙ සන්කැටේ දිලිසි දිලිසි...ඒත් නෝන්ඩි වෙන්නෙ න්ඈ පුතේ...ඒත් මම උබව දාගන්නවමයි...උබ මගේ හුත්තො 🥰

ඉතින් මගෙ හිත කොයිතරම් හොඳද ක්‍යන්න ඌ මාත් එක්කම කයියක් ගැහුවා....දැන් තියෙන්නෙ කන්න...යකඩෝ ගෙදර උන්නනම් මෙලහකට දෙසැරයක් කාලා.

Mayura restaurant

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්තානයෙන් එලියට ආව අපි දැන් ඉන්නෙ බීච් රෝඩ් එකේ මයුර රෙස්ටූරන්ට් එක ගාව..🍽 .මම ඒතරම් ආසනම් නෑ...ඒත් කන්න වෙන තැනකුත් නෑනෙ....බ්‍රීස් එකෙන් කන්න ඇටේ උකස් කරන්න වෙනවා ... එහෙම හරි කැව කියමුකො...ඒත් ගානට සාදාරන රසයක් නෑ.

එහෙම නැතුනම් අපි මාතර ටවුන් එකට යන්න ඕනි...බෝධිය පැත්තට...ඒත් එච්චර වෙලා ඉන්න අමාරුයි...බඩ පනුවෝ බොක්සින් ගහනවා.

-මොනාද ශෙරෝන් කන්නෙ..නෙතූ මොනාද ?-

"ඕනි එකක් අයියා.මටනම් අව්ලක් නෑ."

මටත් .

-හරි එහෙනම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි මොනාහරි කරි එකකුයි ගමු.-

ඕකේ.

ඕකෙ.ඩන්

ඉතින් අපි කෑවා.අවන්කෙන්ම මෙලෝ රහක් නෑ... ඒත් ඉතින් කෑවා කිඹුලා කිරි මැටි ගිලින්න වගේ.

අත හෝදන්නත් එපැයි දැන්....මම ඉතින් නැගිට්ටා සින්ක් එකට යන්න...ඒත් එක්කම මගෙ කක්කි බෝලෙත් නැගිට්ටා.

අනේ...ඔයාලට ඊයා හිතේවිද දන්නෙ නෑ කක්කි බෝලේ කිව්වම...ඒත් මට හෙන හුරුබිහුටියි වගේ අප්පා...මම ගිය ආත්මෙ ගොම කුරුමිනියෙක්ද මන්දා...කක්කි බෝලෙකට ලව් කරන්නෙ.

ම්ම්ම්....ශෙරෝන්.

"ඕඕ"

මම එදා අහපු දේ ගැන ඔයාඇත්තටම මොනාද හිතන්නෙ.

ඕහ්...නෝ....වට්...මෙයා මේ මොකක්ද අහන්නෙ...බැරිවෙලාවත් අරක ගැනද...දෙවියනේ මම එයාගෙන් මෙහෙම දෙයක් කීයටවත් බලාපොරොට්‍ය්තු වුනේ න්ඈනෙ....මේක පිටපතෙන් පිටනෙ...මම හිතුවෙ මෙයාගෙ කැමැත්ත ගන්න මට හෙන කාලයක් කට්ට කන්න වේවි කියලා...ඒත් ඒම නෑ වගේ...අනේ මන් වගේ හැන්ඩියෙකුට ඉතින් මේ තරම් කැමතිවෙන එක අහන්නත් දෙයක්ද..
ඒත් පොඩ්ඩක් ගොන් පාට් එකේ ඉන්නෝනි.

"මොකක් ගැනද."

නෑ නෑ මොකුත් නෑ

අම්මෝහ්.. .ඒ හිනාව...මාස්ක් එක ගැලෙව්වමනම් හාවෙක් වගේ..හා දත් දෙකක් තියේ...පොල් ලෙලි ගහන්න පුලාන් තරමෙ.....ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්....පොල් ලෙලි...ම්ම්ම්...ඒක පස්සෙ කාලෙක බැරියෑ. 😋
සැජ්ජාවෙ බෑ අප්පා.

එහෙට මෙහෙට වානි වැනි ගිනි අව්වෙම මුලු බීච් එකේම කරක් ගැහුව අපි ආවා දූවෙ පන්සලට ල්.

පරෙවි දූව...

අද පරෙවි දූව වුනාට මේක එදා ඇත්ත නම පරේ දූව...ඒකට හ්‍රෙතුව මේ මුලු පන්සලම තියෙන්නෙ මූද මැද ගල්පරේක..💜

ඉතින් ශූස් ගලවලා අපි ආවා උඩට...ගෙනාපු නිල් මානෙල් පූජා කරලා එයා ළඟටම වෙලා නිල් කැටේට එක යායට පේන මහ මුහුද දිහා බලන් ඉන්නව දැන්.

මේ භවයෙදි මුලු දියදායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ

කිරි මූදූ වෙරලේ නැලවී තරංගා
කාගේද පිලිරූ අඳී ඒ රූප ඡායා
ඔබගේ නොවේදෝ

ඔබගෙ සුරත ගෙන සයුරු තෙරෙහි හිඳ
දිනෙක සීත සැන්දෑවේ..

දිනෙක හිරු බැසයන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවක

සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියලි ගොඩබිම සැරිසරා

අසා ඉමු අපි සුමුඳු වැල්ලට
සයුර මුමුනන පෙම් කතා

සුදුමුතු රලපෙල කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳු ළඳ ගෙනදුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලින වෙලා

මන් කිව්වනෙ මන් කිව්වනෙ....මමයි මියුසිකුයි කියන්නෙ එක අම්මගෙ ලමයි කියලා...මන් ඇති තැන ඌ නැතිවෙන්නනම් බෑ....

මූද පොඩ්ඩක් ෆෝකස් කලා විතරයි...මුහුද ගැන සින්දු කෑලි හෝ ගාලා ගලාගෙන එනවා.

ඔයාලා හිතනවට වඩා මේ බැඳීම ගැඹුරුයි....මමයි සිතාරයයි ගීතයයි කියන්නෙ ම කවදාවත් වෙන් කරන්න බ්ඇරි තුන්දෙනෙක්...ඒකමයි මේ කතාවට මම තත් කියන්නෙම

දෙයක් කියන්නම්...

මම කියනවට ලස්සන පරන සින්දු ටිකක් අහලා බලන්න...මුලින් එපාවෙයි...ඒත් පස්සෙ ඇබ්බැහිවෙනවා...💜

දන්නවද...රෝහන වීරසිංහ සර් සුදුමුතු රලපෙල සින්දුවට තනුව දාලා තියෙන්නෙ මුදුදෙ රල නැඟෙන හැපෙන බිඳෙන සද්දෙට සමාන වෙන විදිහටයි....ඒ රිද්මයට සමාන වෙන විදිහටයි.
මම මේ කිව්ව දේ හිතේ තියන් හෑන්ඩ්ෆ්‍රී ගහගෙන ඇස් වහන් අහල බලන්න...පිස්සු හැදෙයි සඳ බොඳවෙයි.

.................................................................................................................................................................

මම ඉන්නෙ දැන් මගෙ දිව්‍ය විමානෙ...අම්මට අනුවනම් ගුහාව , ගුබ්බෑයම.

ඒත් මේක තමා මගෙ දිව්‍ය භවන.

මේකෙ තියන කිසිම දෙයක් මගෙ අනුදැනුමක් නැතුවනම් හොයනවා බොරු ඉතින්.
කෝමද ගැම්ම.

එයා නැතුව එයා එක්කම ලව් කරලා එයාව පරිස්සමින් බස් එකටත් නග්ගලා මම ආවා ගෙදර..එයා අද ඉන්නෙ අහස් අයියලාගෙ ගෙදර.මට හරි ආසයි එයා එක්කම කතා කර කර ඉන්න...කොහෙද ඒ වන්නියට සිග්නල් නෑනෙ..ෆක් 😡

ඉතින් මගෙ දුකට සැපට මිතුරා ...මගෙ සිතාර් එක දැන් මගෙ උකුලෙ....💜

සිත්‍රාර් එකක තත් හතක්.......එයින් පලවෙනි තත නායකී තාර්......මන්ද්‍ර ම ස්වරයට ටියුන් කරන්නෙ....ෆ්‍රෙට්ස් , ඒ කියන්නෙ අර ඇගිලි තියන යකඩ වලලු වලට යටින් හරීම ලස්සන සූටි සූටි සද්ද ගොඩාක් දෙන හීනිම හීනි කම්බි දහතුනක්.....හිතාගන්න පුලුවන්ද මේ සේරම එකතුවෙලා මිනිහෙක්ගේ මානසික තත්ත්වය සම්පූර්නයෙන්ම කනපිට පෙරලන්න පුලුවන් කිව්වම.

ඒක අත්දකින්න ඕනිනම් දෙන්නම් පොඩි වැඩක්.............අහලා බලන්න සුනිල් එදිරිසිංහ සර්ගේ වාදකයානනි ඔබේ සිතාරය කියන ස්ඉන්දුව........පිස්සුවක්...

සිතාරෙයි මගෙයි ආදරේ මැදට තවත් තුන්වෙනියෙක් එන්නයි යන්නෙ.....මගෙ නෙතූ.....උබව දැක්ක පලවෙනි පාරම උබ මගෙ හදවතේ තත් හතම ඇඬෙව්වා බන්.

ඔය සේරම අස්සේ සරම ඇතුලෙ හෙනම විප්ලවේ...ඒක යට සරනාගතයොන්ට ගහපු කූඩාරමක් වගේ...බර්ජ් කලීෆා කෙලින් වෙලා මියා කලීෆා එනකල් බලන් ඉන්නව...

ඊක්කා.............. ඔයාලා හිතුවද මම එහෙම ලමයෙක් කියලා....නෑ අන්ඒ මට ඔය මීයා ඇන්ටිව පේන්නම බෑ........කන්නාඩි පොඟලි......

මම ආස ලියෝ ග්‍රෑන්ඩ් ටයි ඇශ්ටන් සමර්ස්ටයි....යාහ්......හුම්

ඒ වුනාට දැන් මම එයාලව හම්බෙන්න යන්නෙත් බයෙන් බයෙන්...ඇයි යකෝ වැල වරකා රස බැලුවා ක්‍යලා පොලීසියෙන් කුදලන් ගියොත්.......

ලමයින්ට ලින්ගික සෞඛ්‍ය උගන්නන්න ගෙනාව හතේ පොතට තිත තියපු රටේ.හාමුදුරුවො සිල් රැකීම ඇරුනම අනිත් සේරම කරන රටේ....ස්ත්‍රී දූශකයාව අතෑරලා අහින්සක සමරිසි ප්‍රේමකතා වලලන රටේ.....නිදහසේ අතක් මරන්නවත් නැතිවීම අරුමයක් විය හැකිද.

තක පමා 😒

ඒත් බයයි අඩෝ....මැවිලා පේනවා.

මැවිලා පෙනේවි රූපේ............................................................................................................................

😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵

(හිතින් )

ඇයි සර් මොකක්ද ප්‍රශ්නෙ ...මගෙ දරුවව ඇයි ගෙනියන්නෙ.

ඔයාලගෙ පුතා අසභ්‍ය වීඩීයෝ නරබලා බරපතල වරදක් කරලා තියෙන්නෙ...ඒකත් සමලිංගික වීඩියෝ....ඒනිසා අපි මෙකාව ලොකප් කරනව.

අනේ මගෙ කොල්ලා ඇල්වතුරත් නිවලා බොන්නෙ මහත්තයෝ...මගෙ කොල්ලා ඕවා බලන්නෙ නෑ.

සර් මගෙ අම්මා පව් සර්...මාව අතාරින්න බුදු සර්....මම ආයෙ බලන්නෙ නෑමයි...පක්කා

ආ ඒකත් එහෙමද...ඔන්න බලන්නකො එහෙනම් ඔයාලගෙ පුතාගෙ වැඩ....මේක බැලුවොත් අම්මට කලන්තෙ හැදෙයි....සද්දෙ විතරක් දාන්නම්...

ආහ්හ්හ්න්...ම්ම්ම්හ්හ්හ්හ්....බේබ්...........ආආආආ........ම්ම්ම්හ්හ්හ්හ්........ආ........#$uck me daddy.......baby boy...mmm.

😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵

නහී..................................

අම්මෝ ඇටෙත් කූල් වුනා....අම්මෝ මේන් වැන්දා ඕන නෑ වැල වරකා...මවාගෙන ගැහිල්ල වඩා ය්‍යෝග්‍යයි.

අම්මෝහ්..............................ඔන්න ටික ටික කකුල් අත පය ඇබරෙනව....කශේරුව දුන්නක් වෙනවා...හුස්ම ගන්න වේගේ වැඩිවෙනව....ආ තව ටිකයි.....ඔහ්හ්හ් 💦💦💦💦

අපෝ...මොකක්ද යකෝ ඒ මම කලේ...චී චී චී.....මට මේ සංසාරෙ කලකිරීමයි අප්පා....මම මහනවෙනව....මේ සංසාරෙන දුකක්......සසර දුකින් එතෙර වෙන්න ඕන මම. 🙏🙏🙏

සංසාරේ භවේ දුකා.

😇

....................................................................................................................................................................

දෙයක් අහන්නම්....

මිනිහෙකුට ජීවත් වෙන්න මොනාද ඕනි ?
.
එක එක අය එක එක උත්තර....සල්ලි , සැප සම්පත් , බලය , කීර්තිය , උගත්කම , යාන වාහන , කෑම බීම.....................

ඒත් ඔතනට අඩුම දේ තමා ආදරේ ..අපිට ආදරේ නැතුව ජීවත් වෙන්න පුලුවන්ද...කවදාවත්ම බෑ.

මොකද ආදරේ කියන්නෙම ජීවිතේට අනුවර්ථනාමයක්...අපි හැමෝම හොයන්නෙ ආදරේනේ.

ඒ අයියේ...........................📢📢📢

හපෝ මගෙ දේශනය කෑවා. නොදකින් නොදෝමකින්..

මොකද ඕයි...තමුසෙට පිස්සුව තදවෙලාද මැරෙන්න හදන්නෙ.

මේ අයියෙ අහනවකො...මන් මේ නොදන්න කමට අහන්නෙ....

අහපන් ඉතින්

අපේ පන්තියෙ කොල්ලො මෙහෙම මැද ඇඟිල්ල පෙන්නලා හිනාවෙනවනෙ.ඒබ්මොකක්ද ඕයි.

මොකක්...යකෝ..........................ඒක කුනුහරුපයක් ගොන් වැස්සියේ...😳

ආ එහෙමද...මම දන්නවද අනේ ඉතින්...

හරි හරු පලයන් දැන්...මම වැඩක්.

හ්ම්.

හ්ම් නෙවෙයි පලයාආආආඅන්📢📢📢📢

ඒ අයියෙ මේ....

මේකි.............අද මම මේකිට දෙනව හිල් වෙන්න ටොක්කක්...අයියෙ ගාලා මේකි මට මැද ඇඟිල්ල පෙන්නලා දිව්වා නේද..

අද මම උබට......................................😡

මතු සම්බන්ධයි

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.
ශෙරොන්.🥰

Continue Reading

You'll Also Like

8.9K 397 9
මට පමණක්ම අයිති ඒ සුවඳැති කැමේලියා මලේ~ #camellia
2K 238 8
බොරුව බොරුවමයි මැණික! බොරු කොහොම කිව්වත් වැරදි! -යසිරු යුගත්-
6.4K 408 31
දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."
1.6K 308 48
-පෙර ලියා තිබු About නැති වී ගොසින්‍ ය.කුමක් සිදුවුවාද නොදනී.හිස් නොතිබිමට අවශ්‍ය නිසා මෙය ලියමි. 'තුන් කොන් නොවෙ මෙම ප්‍රේමය, මොන කොන්ද යැයි ද නොදනි...