ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎

By clouzki

4.7K 1.1K 994

Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈 More

~♡︎ 01. We Again
~♡︎ 02 ♡︎~
~♡︎ 03 ♡︎~
~♡︎ 04 ♡︎~
~♡︎ 05 ♡︎~
~♡︎ 06 ♡︎~
~♡︎ 07 ♡︎~
~♡︎ 08 ♡︎~
~♡︎ 09 ♡︎~
~♡︎ 10 ♡︎~
~♡︎ 11 ♡︎~
~♡︎ 12 ♡︎~
~♡︎ 13 ♡︎~
~♡︎ 14 ♡︎~
~♡︎ 15 ♡︎~
~♡︎ 16 ♡︎~
~♡︎ 17 ♡︎~
~♡︎ 18 ♡︎~
~♡︎ 19 ♡︎~

♡︎ Story Intro ♡︎

748 89 61
By clouzki

ONCE AGAIN - Seosen 2

පුනරුප්පත්තිය - නැවත ඉපදීම

දෙවියන් හැමදාම එකම ලෙසට මිනිස්සුන් මැව්වේ නැත.. යම් ආත්මයක් පව්කාර ලෙස ගෙවන්නට සිදුවන්නේනම් ඒ ආත්මය තුල ඔව්න් කරන්නේ යහපත් ක්‍රියාවන්නම් එලැබෙන බවයක අනිවාර්‍යයෙන්ම ඔව්න්ට පින්වන්ත ආත්මයන් ලැබෙනු ඇත .....
එය ලෝක ස්වාභාවයයි .....

නැවත වරක් කතා මාලාවේ පුනරුප්පත්තියයි මේ....

කව්රුහරි හිතනවනම් Once Again එකට මේකෙන් අව්ලක් යනව කියල.. ඒ කියන්නෙ ඒකෙන් ඉවර උනානම් තමා මරු වගේ එකක් හිතෙනවනම් මේක කියවන්නෙපා ඇත්තටම ඒක හොඳයි.. මොකද එක එක්කෙනාගෙ රසය වෙනස්...

Ex -: Moonlover Seosen 2  එනකල කට්ටියක් බලන් ඉන්නවා... මටනම් කවදාවත් ඒකට දෙකක් එපා එපාමයි... අනිවාරෙන්ම කතාවෙ ගිය මුලු ගැම්මම කැවෙනව.. මම දන්නව ඒකෙ 2 මලාට එන්නෙ නෑ කියල. ආවත් මං ඒක බලන්නෙ නෑ...

ඒ වගේ හිතන අයට Once Again එතනින් නිමයි.

දෙවෙනි කොටස වෙනුවෙන් බලන් ඉන්න අයට.

Once Again තුල නොදැක්ක සමහර රහස් පවා මේ කතාවෙන් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි. හැබැයි First එකට හානි වෙනව වගේනම් මම එහෙම ලියන්නෙ නෑ...

😌 අරකෙ ජීමිනයි යූන්ගි සොෆ්ට් උනාට මේකෙ එහෙම නෑ... මේකෙ ඉන්නෙ ලාමක බොටමයි ටොපයි නෙවේ.. දෙන්නම power bottom and power top 😎🖤

ම්ම් ඇත්තටම මට හෙන Happy Yoonmin නිසා. හැබැයි මේකට වෝට් කමෙන්ට් බලන ප්‍රමානයට සාපේක්ශව නැත්තම් මම කතාව නතර කරනවා.. ඒක හොඳට මතක තියාගන්න. මොකද මං ඔයාල වගේම හෙන වැඩ ගොඩක් අස්සෙ මේව ලියන්නෙ රෑ නැගිටං.. අන්තිමට හැමෝම සතුටු කරල මම දුකින්.. ඒ සෙල්ලම් 2024 ඉඳං නෑ ඉතිං... 😎

ඉතිං කතාව එක්ක හම්බෙමූ 😗🖤 කෝ බලන්න ආසාවෙන් බලන් ඉන්න අය හූවක් දෙන්න...

ආදරෙයි කෙම්ලනේ....

Special
ගොඩාක් දුරට Once Again නොකියවා මේක කියවන එක තේරුමක් නැති වෙයි. ඒ නිසා බලාගන කියවන්න.. 🤎

See You Soon ....


2024 / 01 / 14 🤎

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

3.1K 865 19
[COMPLETED] වෙන් වෙන්න වෙන බව දැන දැනම ලං වෙන එක වේදනාවක්.... වචන කරන්න බැරි... Start - 2022.01.03 End - 2022.02.20 P. S : #Just a imagination...
68.6K 8K 28
This's 21+ Fanfic (SINHALA) Do not copy ‼️
6.8K 2.1K 13
රොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන...
109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...