බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫�...

By _peachy_shew_

4.6K 707 256

""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අ... More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10

INTRODUCTION

851 78 9
By _peachy_shew_

තිදස් ආකල්‍ය දෙව්නුවර
කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය
නායකයා.පාසල තුල වඩාත් හොදින් කැපී
පෙනෙන චරිතයකි.

ආදිත්‍ය සහස් තිදෂ්වර
එම පාසලේම උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වන
කැපී පෙනෙන ශිෂ්‍යයෙක්.

රිතුම් දෙව්මිත් දසනායක
එම පාසලේම ඉගෙනුම ලබන උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ආදිත්‍යගේ හොදම මිතුරා වන අතර මොහුද පාසල තුල තරමක් කැපී පෙනෙන චරිතයකි.

ශාක්‍ය මහේෂ්වර රාජකරුණා
එම පාසලේම අධ්‍යාපනය ලබන කැපී පෙනෙන
ශිෂ්‍යයෙක් වන මොහු පාසලේ ප්‍රධාන ක්‍රීඩා
නායකයා වේ.තිදස්ගේ හොදම මිතුරා.

--------------------------------------------
ම්ම්හ් මේක nonfic කතාවක්.ඇත්තටම ඔයාලට චරිත මවාගන්න ලේසි වෙන්නයි මන් මේකට taekook ගාවගත්තේ.
මන් හිතනවා එතකොට කතාව මට හොදින් ලියන්න පුළුවන් වෙයි කියලා සහ ඒ දෙන්නගේ කතාවට මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඔයාලා කැමතිද කතාවට.
මන් කතාව දිගටම දුන්නොත් ඔයාලා කියවනවද?

Continue Reading

You'll Also Like

18.8K 2.7K 22
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක්...
7.7K 157 24
It's classification day for Riley. he is finally 18 but when he gets his results things turn for the worst quickly when he has to stay with his broth...
6.2K 287 35
Scar/ Charlotte was just a normal girl TRYING TO WATCH HER NINJAGO. When suddenly she was sucked into Ninjago? Now Scar has to finish all the seasons...
8.5K 274 56
WOC SERIES SAMPINGAN XAVIER ADREAN X DAHLIA ARYANA Dahlia Aryana. Dipaksa bekerja di kelab malam oleh ibu kandungnya sendiri. Berhari-hari dipaksa me...