MY IDOL GIRL

By SlArminksArminksgirl

56 3 2

ලොකුකම ඉහටත් උඩින් ගල ඉන්න කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි කතාවක් ... ලස්සන ආදර කතා අතරෙ වෙනස් විදිහෙ ආදර කතාවක්... More

A/N
intaro
Ep 1
EP 2
Ep 3
Ep 4
𝘌𝘱 5

Ep 6

2 0 0
By SlArminksArminksgirl

💜 ඔන්නි අයිෆල් ටවර් එක ලස්සනයි නෙහ්

🤍හ්ම්ම්

🖤ජන්කූ මේ කොෆී මාර රහයිනෙහ් හලූ

💜 ඒකනෙ ලිලී

🤍 ඔය දෙන්න ලස්සන කපල් එකක්

එකපර ජෙනී කියද්දි ලිස ජන්කුක් දෙන්නම රතු උජා ජෙනී ඒ දෙන්නගෙ කම්මුල් මිරිකුවේ ඒ දෙන්නගෙ ලැජ්ජාව නිසා කෝම හරි හැමෝම එක එක තැන්වල ඇවිදල හොටෙල් එකට එද්දි තම තම්න්ගෙ රූම් වල ඇදුන් ලෑස්ති කරල තිබ්බ ජන්කුක් ලීස දෙන්නට්ස්න්ස්ම් ටේහියොන් ගත්තෙ ජෙනීට එයගෙ ස්ටයිලිශ් ලෑස්ති කරල තිබ්බා හැමෝම ලෑස්ති වෙලා රූම් වලින් එලියට ඇවිත් ටේගෙ රූම් එකට ගියා ජන්කුක් ලීස විතරයි ගියේ ..

💜 හියෝන් කෝ මගෙ ඇදුම

💚ඔය දෙන්නගෙම ඇදුන් ඇති මගෙ බෙඩ් එක උඩ දෙන්න රූම් වල්ස්ට ගිහින් ඇදගෙන මගේ රූම් එකට එන්න

🖤හලියෝ

දෙන්න ම ඇදුම් ටික අරන් තම තම්න්ගෙ රූම් වලට ගියා

මම පාටිය විස්තර කරන්නැ ගායිස්










🤍 ජන්කුක් ලීස බායි ඇන්ඩ් ගුඩ් නයිට් මම යනව ඒනම්

💜 🖤 හරි ඔන්නී

🤍 හරි පැටව්නේ

හැමෝම රූම්ස් වලට ගියා

teahung pov 

ම්ම් එයා ඔයා වගෙමයි නිනී.. අද මම ඔයාව එයාගෙන් දැක්කා මේ ආඩම්බර කාර කෙල්ලගෙන් ඔයාව දැක්කා ඒ කටහඩ ඒ ඇස් දෙක ඒ නම ඒ රූපෙ ඒ හිනාව මම ජෙනීගෙන් දැක්කා ඒත් ඒ ඔයා නෙමේනේද නිනී ඔයා ඉන්න තැනක හොදින් ඉන්නව නේද .. ජන්කුක් නිසා මම දරාගන්නේ එයායි එයාගෙ ලිලී මලයි සතුටින් ඉන්නව දකිද්දි මට හරි ආසයි එයාලගෙ ආදරේ දකිද්දි මට හෙන අසයි ඔයාව මතක් වෙනව නිනී ම්ම්ම් නිනී මගේ ජෙනී බබා එත් මගෙ කම්පැනි එකේ ඉන්න ජෙනී කව්ද නිනී ම්ම් සතුටින් ඉන්න රත්තරන් මාව දාල ගියාට මට දුකක් නැ

teahung pov end

ටේහියොන් කල්පන ලෝකෙන් එලියට ආවේ ජන්කුක් රූම් එකට ආවාම

💜 හියුන්න්න්න් තාම වොශ් දාලවත් නැද්ද අනේ

💚 ඔහ් කුකී තාම නැ මම වොශ් දාන් එන්නම්

ටේහියොන්ගෙ රතු උන ඇස් දැක්ක ජන්කුක් ටේගෙ අතින් අල්ල ගත්තා

💜 හියුන්ගී මොකකද උනේ ආ ඇයි ඇස් රතු වෙලා

💚 අන්ද්වේ කුකී

💜හියුන්ගී මට කියන්න බැරිද

💚 කල් දෙන්න කුකී

💜 හියුන්ගී මට කියන්න බැරිනම් කමක් නෑ ඒත් ඔයා ඔහොම ඉන්න එපා මට රිදෙනවනේ ම්ම් මෙ අවෘදු ගානටම ඔයා ඔහොම ඉන්නව දැකල නැ මම අනේ හියුන්ගී ඔහොම ඉන්න එපා

ටේහියොන් ජන්කුක්ව තුරුලට ගත්තා

💚 ම්ම් මම කතාව කියන්නම් බබා ඒත් කාටත් කියන්න එපා ලිලීට නෙමේ වෙන කාටත්ම හොදේ

💜හා ප්‍රොමිස්

💚 මේකයි කතාව

ඔම්ම අප්පා වගේම හියුන් ඇක්සිඩන්ට් උනාම අංකල් අපිව අරන් ගියානෙ මම යුනී යන කාලේ මේක උනේ බබා මට ඒ කාලෙ එෆෙයා එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක එයා ලස්සනයි දුප්පත් දක්ශයි මම බැජ් ටොප් වෙද්දි එයා සෙකන්ඩ් උනා එයාට මම ගොඩාක් ආදරෙ කලා එයත් එහෙමයි කුකී ම්ම් මම එයාට ඒක කියන්න එන්න කිව්වේ නම්සන් වලට මම එදා එයාට කපල් රින්ග්ස් දැම්මා තාම ඒ මුද්ද මම ගාව තියෙනව කුකී ම්ම්  අපි ඒ කාලෙ යුනී එකෙ ෆේමස්ම කපල් එක ඒත් අවුරුදු 3ක් ගියම එයා මට ලෙට එකක් එක්ක අපි දෙන්නගෙ ෆොටෝ එකක් තියලා අතුරු දාන් උනා කුකී ම්ම් මේ ෆොටෝ එක

මේ ලෙටර් එක ඒව මම ගාව තාම පරිස්සමින් තියෙනව කුකී

මම ආයෙ එය ගැන හිතන හේතුව මේකෙන් තේරෙයි නෙද ම්ම් එයාගෙ නමත් ජෙනී ඒ රූපෙ ඒ කටහඩ ඒ ඇස් ඒ හිනාව කොහොමද මගේ නිනිටත් තියෙන්නෙ කුකී මට මගේ නිනී හොදින් ඉන්නවනම් ඇති කුකී

💜 හියුන්ගී දුක් වෙන්න එපා එකවගේ අය ඉන්නවනේ ම්ම්

💚ම්ම් දැන් යන්න මගෙ කුකී නිදා ගන්න මම වොශ් දාල නිදියගන්නම්

💜හලී බයි




ආහ කෝමද මතකද මාව 🌝🌝

නෑනේ මේක කොයවන උන් නෑනෙ🤣🤣 කමක් නැ ඩෝ මම දානව අතල් එකට 🤣

Continue Reading

You'll Also Like

520K 8K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
13.6K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020
183K 3.8K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
40.8K 573 39
A sequel to "Instagram"