Dimensional Glimpses | KTH

By Bin_Kundi

930 288 26

සමහර වෙලාවට අපි හිතින් මවන දේවල් ඇත්ත වෙන්න පුලුවන් . මොකද මනස කියන්නේ යථාර්තයන් සහ ප්‍රබන්ද එකතු වෙන විශාල... More

1
2
3
4
5
6
7
8
9
11
12
13
epilogue

10

48 19 0
By Bin_Kundi

ආපහු ටේගේ ලෝකෙට යන්න ඊලග දවස වෙනකන් ඉන්න වෙන නිසාම මායි එයයි ඩ්‍රාමා එකක් බලන්න ගත්තා

ඒත් එයා කිව්වා ඩ්‍රාමා එක ඉවර වෙනකන් බලන්න වෙන්නේ නැති නිසා මූවී එකක් බලමු කියලා .

ඉතින් ඒ විදිහට තමයි අපි දෙන්නා නන් බලන්න තීරනය කරේ

" වියා ... ම්... නිදිමතයි නේ " ටේ අඇහුවා . එහ් මට නම් එයාගේ අඇස් වල නිදිමතක් පේන්නේ නෑ හැබැයි . හිහ්

" අඇයි බයද ඔයා "

." අනිහ් පිස්සුද . මන් බය නෑ "

එයා එහෙම කිව්වට පොඩ්ඩ පොඩ්ඩ මගේ ලගට ආව . කවුච් එකේ එක කොනක එයා අනිත් කොනේ මම විදිහට ඉදගත්තද එයා දැන් මන් ගාව .

මෙහෙමයි එයාට කිව්වට මන් ෆිල්ම් එකෙන් බාගයක් ම යනකන් විටින් විට අඇස් පියන් හිටියේ . ඔන්න ඔය අස්සේ තමා ආයෙමත් ටීවී එක glitch වෙලා ලයිට් ගියේ

" ව් වියා . ඔයා කොහෙද . මට පේන්නේ නෑ දෙයියනේ " ටේ එහෙම කියන ගමන් කෑ ගැහුවා .

" මන් එහා පැත්තේ . කෑ ගහන්න එපා මටත් බයයි යකූ "  මායි එයයි දෙන්නම නැවතුනේ එකිනෙකාව තදින් හග් කරගෙන

මට දැනෙනෙවා ටේගේ හදවත වේගෙන් ගැහෙනවා. එයාටත් දැනෙනවා අඇති මගේ හදවත ගැහෙන සද්දෙ . සමහර විට බයටද දන් නෑ

කරන්ට් එන්න වෙලා ගිය නිසා මායි එයයි එහෙම්මම නින්දට වැටිලා . පාන්දර තුනට ඔරලෝසුවේ කට්ට වැදෙද්දි මන් අඇස් අඇරියා . ශික් දෙයියනේ මෙයා මාව බදාගෙන නේ . මන් කොහොමද අයින් වෙන්නේ

ලිස්සලා ලිස්සලා යන්න ගියත් " සීතලයි ඔහොම ටිකක් ඉන්න " කියලා එයා මාව තවත් තදින් අල්ලගත්තා .

අනේ ටේ ඔයා දැනුවත්ද ඔයා මේ කරන දේ ගැන ! ඔයා දැනුවත්ද ඔයා මට දෙන හැගීම් ගැන

ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ එයයි මායි දෙන්නම කොහෙන් හරි බිමට වැටුනා . එක පාරටම මූනට ආපු එලිය නිසා මම අඇස් හැරියේ

' විවී . ඔයා මොකද මේ කරන්නේ ? " මගේ ඉස්සරහා හිටියේ තව ටේහ්‍යුන්ග් කෙනෙක් . එයා නම් කිම් ටේහ්හුන්ග් ද කොහෙද මොකද ජිමිනුත් හිටියා . ඒත් කවුද විවී ?

මන් ප්‍රශ්නාර්ත මූනකින් කිම් ටේහ්‍යුන්ග් දිහා බලද්දි

එහෙන් මෙහෙන් එක එක විදිහට අඇදගත්ත ටේලා හයක් එන්න ගත්තා . එතකොට තමයි මට තේරුනේ මන් කරේ ලොකු වැරැද්දක් කියලා ..

ටේව මගේ ලෝකෙට ගෙනත්

ඉතින් කරගන්න දෙයක් නැති පාර මායි ටේයි දෙන්නම මූනට මූන බලාගත්තා .

එතන මතු උන එක එක පාට දොරටු අස්සෙන් මායි ටේයි සුදු පාට දොරටුව අස්සට පැන්නා .

ඒත් මොකක්දෝ වාසනවාකට හෝ අවාසනාවකට අපි දෙන්නා ආපහු වැටුනේ ටේගේ ලෝකෙට

අනේ මන් ප්‍රාර්තනා කරනවා කිසිම අවුලක් වෙලා නොතියෙන්න අඇති කියලා

Continue Reading

You'll Also Like

164K 2.3K 52
BOOK 1! "nothing could ever change my feelings for you, my love" ¤¸¸.•'¯'•¸¸.• in which the new girl falls for her teammate
117K 16.1K 51
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2...
28.5K 4.8K 33
පිස්සො වගේ කොල්ලො 7 දෙනෙක් තමා මේ Trip එක යන්නේ.. ඉතින් ඔය trip එක අතරතුරදී වෙන පිස්සු වැඩ සහ කරදර මෙහි සදහන් වේ.😌 වදින්න ගිය දේවාලය හිසේ කඩා වැන්නා...
1M 18.6K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...