CEO

By AngelStella4

1.5K 240 90

ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජි... More

Interduction
2❤️
3❤️
4❤️
5❤️
6❤️
7❤️
8❤️
9❤️

1❤️

249 26 8
By AngelStella4



හුවෑ හුවෑ හුවෑ




නිහැඩියාවකින් ගිලෙමින් තිබු විශාල මන්දිරයේ නිහැඩියාව බිදිමින් සාලයේ එල්ලා ඇති ඔරලෝසුවේ පාන්දර එකේ කනිසම වැදුනා.ඊට විනාඩි ගානකට පස්සෙ නම් මේ මන්දිරය තව දුරටත් නිහඩ උනේ නැ. සද්දෙන්ම ඇහුනේ පුංචි පැටියෙකු හඩන සද්දයක්.

පැටියාගේ සද්දෙත් එක්ක ඒ පුංචි ඇද පාමුල ඔලුව තියන් නිදාගෙන හිටිය තරුණයෙක් කලබලයෙන් නැගිට්ටත් ඒ වනවිටත් පුංචි පැටියා ඇදේ හිටියේ නැ .

හරි හරි සුදු මැණික නාඩා ඉන්න කෝ කෝ මැණිකට බඩගිනි ආවා ඔව් ම්ම්ම්ම්ම්ම්ම්

ඉන්නකෝ හැල්මොනි ඉක්මනට කුක්කු පිටි හදනවා හොදද ම්ම්ම්ම් කෝ කෝ සුදු මැණිකනේ


පුංචි පැටියාවත් වඩාගෙන හතර වටේටම ඇවිද ඇවිද ඒ පුංචි පස්සට හිමින් තට්ටු කරන ගමන් කතා කෙරුව මේ පුංචි පැටියාගේ හැල්මොනි එහෙම්ම බැලුවෙ තාමත් අඩ නින්දෙන් ඇද ලග හිටගෙන ඉන්න තරුණයා දිහායි.


කුකී පැටියාව ගන්නකෝ මං කිරි එක නිවෙන්න දැම්මා එක අරන් එන්නම්

මං අරන් එන්නම් ඔම්මා


තමන්ගේ ඔම්මා කිව්ව එක හීනෙන් වගේ ඇහුන ජන්කුක් එහෙම කියාගෙනම යන්න හැරුනාත් උච්ච ස්වරයෙන් ඇහුනු තමන්ගේ නම නිසා නිදිමත පැල දොරෙන් ගිහින් ඉක්මනින් බැලුවේ මොකක්ද ඒ පාර අවුල කියලායි.


කුකී!!!!

ලමයාව ගන්නවා මොඩයෝ මං ලග හිටියාට අඩන එක නවත්තන්නෙ නැ කොහෙද ඉතින් අප්පායි පුතායි දෙන්නාටම මොලේ කියලා කලදක් නැනේ මංම ඉන්න නිසා හොදයි


ලමයාවත් වඩාගෙන නලව නලව අප්පාටත් එක්කම දෙස්දෙවොල් තියෙන තමන්ගේ ඔම්මා දිහා කලකිරිණු විදියට බැලුව ජන්කුක් ඊලග මොහොතෙ ඉක්මනින් ඇවිත් ලමයාව වඩා ගත්තේ තවත් නම් බැනුම් අහන්න බැරි නිසා

මිසිස් ජොන් තවත් මොනවාදෝ කුටු කුටු ගගා බැන බැනම කාමරෙන් එලියට යනකොට ජන්කුක් පුංචි පැටියාවත් වඩාගෙන ඒ අතට මේ අතට ගියේ පැටියා දිහා බලාගෙන උකුලු මුකුලු කර කරමයි .පැටියා අඩන එකත් පොඩ්ඩකට නවත්තලා ඇස් බොල කරන් තමන්ගේ අප්පා දිහා බලාගෙන හිටියත් ඒ මුණ නම් චුට්ටක් බෙරි වෙලාමයි තිබුනේ .

ටික වෙලාවකින් පැටියා එක්ක ඔට්ටු උනු මිසිස් ජොනුයි ජන්කුකුයි ආයෙමත් සැරයක් පැටියාගේ කාමරේම තැන් තැන් වල වැටුනේ නින්ද ඉල්ලන ඇස් වලට සැනසීමක් දෙන්නයි .ඇයිද කියලා කිව්වොත් තව උපරිම පැයයි එයාලාට එහෙම ඉන්න පුලුවන් මොකද පුංචි ගුකී පැටියා ආයෙමත් නැගිටලා අඩනවා .එක නම් දැන් මේ ගෙදර ඔක්කොටම හරිම සාමාන්‍ය දෙයක් වෙලායි තියෙන්නෙ.





































Next day morning 🌄

ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං

අඩ අදුරේ තිබුනු කාමරේ බෙඩ් ටෙබල් එක උඩ ඒලාම් ඔරලෝසුව එක දිගට වැදුණේ ඇදේ නිදාගෙන ඉන්න කෙනාව භාගෙට ඇහැරවලයි.ඇග මැලි කඩ කඩ අත් දෙක දෙපසට විහිදුවලා හිරියක් අරින්න උත්සාහ කරාත් එයාට දකුණු අත නම් හොල්ලන්නවත් හම්බ උනේ නැ .

සම්පූර්ණ බෙල්ල හරියටම වැහෙන්න පොරවගෙන හිටිය ඩුවට් එක ඈත් කෙරුව එයාට දකින්න පුලුවන් උනේ එයා මේ ලොකේ දකින්න ආසාම රූපයක් .ඒ තමන්ගේ පුංචි පැටියා .ඒ පුංචි මුණ නම් පෙන්නෙත් නැ මොකද ඒ මුණ එයාගේ පපුවේ අස්සෙ.හිමින් හිමින් පැටියාව තමන්ගේ එහාට කරන්න උත්සාහ කෙරුව තරුණයාට දැනුනේ තමන්ගේ පියයුරුවෙන් එන සියුම් වේදනාවක් .

ආහ් හරිනේ මේ පුංචි කෝලම මුලු රෑම කිරි බීලා .ඒ මදිවට දැන් චුට්ටක් හෙලවුණ ගමන් කරෙත් තමන්ගේ චුටි කට ඇතුලේ තියන් ඉන්න පියයුරුව ඉරෙව්ව එක .මුලු රෑමත් බීලා තාමත් උරවනවා ඉතින් හිරි වැටෙන්නෙ නැතුව තියෙයිද .

පුංචි කෝලමගේ මේ හුරතල් වැඩ වලට හිනා වෙවිම එයාව ඇද මැදට වෙන්න තියපු ටෙහියොන් ~ ඔව් මේ ඉන්නේ ටෙහියොනුයි එයාගේ පුංචි කෝලමයි .තමන්ගේ ඇදුමත් හදාගෙන නැගිට්ට ටෙහියොන් පැටියාගේ ආරක්ෂාවට වටෙටම කොට්ට වලින් වටකරලා එහෙම්ම වොශ් රූම් ගියේ උදේ වැඩ ටික ඉවර කරන්නයි .


ඔම්මා !

ඕ බෙයාර් නැගිට්ටාද ~ අනෝ ~~ හැල්මොනිගේ කෝලම් මල්ලත් නැගිට්ටාද උදෙන්ම


උදේ තමන්ගේ වැඩ ටික ඉවර කරලා ටෙශි බබාවත් ලෑස්ති කරගෙන පහලට ආව ටෙහියොන් මිසිස් කිම්ට කතා කරගෙනම කෑම මෙසෙන් ඉදගත්තේ මිසිස් කිමුත් තව කෑම බෙදපු ප්ලෙට් ටිකක් අරන් කෑම මෙසෙට එනකොටයි

ටෙහියොන්ට කතා කරගෙන ඒ පැත්ත හැරුණු මිසිස් කිම් පුදුම උනේ ටෙහියොන්ගේ ඔඩොක්කුවෙ ඉන්න ටෙශිව දැකලායි .මොකද ටෙහියොන් ඔෆිස් ගියාටත් පස්සෙ තමයි ටෙශි නැගිටින්නේ.ඒ තරම් හොදට සැපට නිදාගන්න පුලුවන් වෙන්න ටෙශිගේ මමා ටෙශිගේ මුලු රෑම බඩ පුරවනවානේ.කෙල්ලටත් ඉතින් වෙන මොනවාද ඔනේ .


කෝ එන්න බලන්න හැල්මොනි ලගට රෝස මල

ටෙහියොන්ගේ ඔඩොක්කුවෙන් ටෙශිව ගන්න ගමන් මිසිස් කිම් ටෙශිව පුලුවන් උපරිම හුරතල් කර කර ඒ මුලු මුණම ඉබින්න ගත්තෙ ටෙශිත් හුරතල් විදියට හිනා වෙවී මිසිස් කිම්ගේ මුණ ඒ චුටි අත් වලින් අල්ලන්න උත්සාහ කරද්දී.

අම්මෝ මොකද මොකද මේ කෝලම් මල්ලගේ සද්දේ අද උදෙන්ම

පඩිපෙළ බැහැගෙන පහලට එනගමන්ම මිස්ටර් කිම් එහෙම ඇහුවේ උදෙන්ම ඇහෙන පුංචි හිනා සද්දෙට පුදුම වෙලායි.


Good morning අප්පා

Very Good morning බෙයාර් .මොකද අද ඔෆිස් යන්නෙ නැද්ද බෙයාර්

මිසිස් කිම්ගේ අතින් ටෙශිව අරගෙන හුරතල් කරන ගමන්ම මෙසෙන් පුටුවක් ඇදලා ඉද ගත්ත මිස්ටර් කිම් ඇහුවේ අද සාමාන්‍ය outfit එකකින් ඉන්න ටෙහියොන් දිහා බලලයි.


හ්ම්ම් ඔව් අප්පා අද ජින් හියොන්ලාගේ ගෙදර යනවා ගිය දවස් ටිකේ එයාට ටිකක් අසනීපයිත් කිව්වාට යන්න බැරි උනානේ අද ගිහින් එන්න කියලා හැදුවේ

තමන්ගේ ප්ලෙට් එකට ස්ටොබෙරි පෑන් කේක් දාගන්න ගමන්ම කිව්ව ටෙහියොන් මිස්ටර් කිම් දිහා බැලුවා

ම්ම් එක හොදයි බෙයාර් හියොන්ට ලෙඩත් හොද වෙයි කෝලම දැක්කාට පස්සෙ


ටෙහියොන් දිහා බැලුව මිස්ටර් කිම් එහෙම කියාගෙනම බැලුවේ තමන්ගේ ඔඩොක්කුවෙ ඉදගෙන එයාගේ මමාගේ ලගට යන්න දගලන ටෙශි දිහා බලලයි

දේහියොන් අපිත් ගිහින් ඔය ගමන්ම ලොකූව බලලා එමුද අනේ

මිල්ක්ෂෙක් දෙකක් අතේ තියන් ආව මිසිස් කිම් ඒ දෙක ටෙහියොන් ලගිනුයි මිස්ටර් කිම් ලගිනුයි තියෙන ගමන් මිස්ටර් කිම්ට එහා පැත්තේ පුටුවක් ඇදලා ඉදගත්තා

ඔයාට යන්න ඔනේ නම් ගිහින් එමු එහෙනම් මටත් අද වැඩක් නැ

මිල්ක්ෂෙක් එකෙන් උගුරක් බොන ගමන් කිව්ව මිස්ටර් කිම් මිල්ක්ෂෙක් වීදුරුව එයාගෙන් ගන්න දගලන ටෙශිගේ නලලට පුංචි හාදුවක් දිලා මිසිස් කිම් දිහා බැලුවා.

ම්ම් එහෙනම් යමු මං ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම්

තමන්ගේ මිල්ක්ෂෙක් එක ඉක්මනින් බිව්ව මිසිස් කිම් එහෙම කියාගෙනම නැගිටලා පඩිපෙළ පැත්තට දිව්වේ පුංචි ටෙශි බබාත් ඒ දිහා ඇස් බෝල කරන් බලන් ඉද්දී



















































( ජන්කුක් මැන්ශන් )


කලු පාට ඔෆිස් ෆුල් සූට් එකකින් සැරසුණු ජන්කුක් කණ්ණාඩිය ඉස්සරහට වෙලා තමන්ගේ රූපේ දිහා බලාගෙනම දකුණු අතේ මැණික් කටුව ලගින් වෝච් එක බැදගෙන එහෙම්ම ඇස් ගෙනිච්චෙ බෙඩ් ටෙබල් එක උඩ තියලා තියෙන තමන්ගේ ෆොන් එකටයි.


ට්‍රිං ට්‍රිං
📞📞

Hello
නැ බන් එන්න ටිකක් පරක්කු වෙනවා
නැ තිරිසනෝ ඊයේ ගුකීට ආයේ ටිකක් අමාරු උනා මං දැන් ඔම්මා එක්ක හොස්පිටිල් යන්න හදන්නෙ
හරි බන් තිබ්බා




බෙඩ් ටෙබල් එකෙන් ෆොන් එක ආයේම තිබ්බ ජන්කුක් ටිකක් වෙලා ඔහෙ බලාගෙන හිටියේ තමන් මොකක්ද කරන්න ඔනේ කියලා හරිහැටි අවබෝධයක් නැති නිසාමයි .තවත් විනාඩි පහක් විතර එහෙම හිටපු ජන්කුක් අන්තිමට ඔලුවත් දෙපැත්තට පොඩ්ඩක් හොලවලා ෆොන් එකත් අරන් පහලට ගියේ පහලින් ඇහෙන තමන්ගේ දරුවාගේ ඇඩිල්ලත් අහගෙනමයි .


කුකී ඉක්මනින් ඇවිත් පැටියාව ගන්න පුතේ එයා මං අතේ නැලවෙන්නෙම නැ

තමන්ගේ ඔම්මාගේ හඩ ලිවින් රූම් එකෙන් ඇහෙනකොට ඒ පැත්තට ඉක්මනින් දිව්ව ජන්කුක් තවමත් අඩන එයාගේ පැටියාව තුරුල් කරගත්තේ දරාගන්න බැරි තරම් දුකක් දැනෙද්දී .ඇත්තනේ මොන අප්පාද කැමති තමන්ගේ දරුවා මේ විදියට අඩනවා බලන්න .
















සෝල් වල හොදම හොස්පිටිල් එකක් ලග දැඩි ආරක්ෂාව සහිතව නැවැත්තුව සුපිරිම ගණයේ වාහනයකින් බැස්සේ නිල් පාට බැලන්කට් එකක් පපුවට ගුලි කරගත්ත මාස්ක් එකක් දාගත්ත තරුණයෙක්.ඊට පිටිපස්සෙන් තරමක් මැදිවියේ කාන්තාවක් යනවාත් එක්කම මෙච්චර වෙලා කලු සූට් ඇදගත්ත හතර වටේ හිටිය දහායක් විතර හැඩි දැඩි පිරිමි ටිකත් ඒ පස්සෙන්ම ඇතුලට ඇදුනා.

ලිෆ්ට් එකෙන් හොස්පිටිල් එකේ තුන්වෙනි තට්ටුවට ආව කට්ටියම එතනම තිබ්බ කොරිඩෝ එකේ කෙලවරම රූම් එක ලගට ආවෙ ඇතුලේ හිටිය නර්ස් දොර ඇරලා ඇතුලට යන්න අවස්ථාව දෙද්දීයි.

කලු සූට් දහාය දොර ලග සීරුවෙන් ඉද්දි ඇරලා තියෙන දොරෙන් ඇතුලට ගියේ තරුණයායි මැදිවියේ කාන්තාවයි විතරයි .



Hello Mrs.Jeon මොකද උනේ

මගේ මැණික නවත්තන්නෙ නැතුවම අඩනවා ඩොක්ටර් ඒ වෙලාවට හුස්ම ගන්නෙත් අමාරුවෙන්

ම්ම්ම් මුලින් ඉදගන්නකො අපි බලමු









ජන්කුක් හිටියේ තමන්ගේ පැටියා දිහා බලාගෙනයි .මාස දෙකක් කියන්නේ මොනවා තේරෙනවාටද .ඒ රෝස පෙති වගේ තියෙන පුංචි අත් වලට දරාගන්න බැරි වෙන්න ඇති ඒ වේදනාව .ජන්කුක්ගේ ඇස් වලින් එයාටත් නොදැනිම කදුලක් වැටුනේ තමන්ගේ පැටියාගේ දකුණු අතේ ගහලා තියෙන සේලයින් කට්ට දැකලායි .

පැටියාගේ ඇගට ඔනෙ කිරි ටික ලැබෙන්නෙ නැති නිසානේ මේ සේරම ඇයි එයාට බැරි උනේ කිරි ටිකක් හරි දීලා යන්න මගේ දරුවාට.

එහෙනම් මෙහෙම දුක් විදින්න වෙන්නෙ නැහැනේ එහෙමයි ජන්කුක්ගේ හිත කිව්වෙ .ඔව් ජන්කුක් කියන්නෙත් කාට මොන ලොක්කා උනාත් මේ පුංචි රෝස මලගේ අප්පානේ . ඒ පුංචි වයසට විදින්න ඔනේ වේදනාවක් නෙමෙයි එයාගේ පැටියා විදගෙන ඉන්නේ .

මෙ හැමදේම එයාගේම වැරදි ඔව් ජන්කුක්ට හිතුනේ එහෙමයි.ඒත් ඇත්තටම මේ දෙවල් වලට වගකියන්න ඔනේ එයාමද .පැටියා දිහා බලාගෙන හිටිය ජන්කුක්ගේ මතකය දිව්වේ ඒ අදුරු අතීතේට එයා මතක් කරන්න අකමැතිම කෙනාගේ මතකයට......


















Flashback....

සෝල් යුනිවර්සිටි එකේ හතරවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න ජන්කුක් කියන්නේ යුනිවර්සිටි එකේ ඉන්න හැන්සම් ම බෝයි.මෙයාට ගෑනු ලමයි පිරිමි ලමයි කියලා වෙනසක් නැ ඔනේ කෙනෙක්ගේ අවධානය ගන්න පුලුවන් ඒත් ඉතින් වැඩේ තියෙන්න කොල්ලාගේ හිත ගන්න පුලුවන් එකෙක් තාම නැති එකයි .ඒ කාලේ ජන්කුක් කියන්නේ ගොඩක් අහිංසක කොල්ලෙක් .ඔනේ කෙනෙක්ට උදව් කරන තමන්ගේ පාඩුවේ ඉන්න චරිතයක් .

කොහොම හරි ජන්කුක්ගේ අප්පාට තිබ්බා ශොපින් මොල් එකක් .ගොඩක් ලොකු එකක් නම් නෙමෙයි සාමාන්‍ය එකක් .ඉතින් ඔහොම කාලේ ගෙවිලා යනකොට ජන්කුක්ගේ අප්පා ජන්කුක්ට යෝජනාවක් ගෙනාවා.එයාගේ යාලුවෙක්ගේ පුතෙක් ගැන .ජන්කුක් අවසාන එක්සෑම් එකෙන් පස්සෙ ඒ ගැන හිතන්නම් කියලා මග ඇරියත් එයාට එක දිගටම මග අරින්න පුලුවන් උනේ නැ .

ඔය කියන පිරිමි ලමයා පුංචි කාලේ ඉදන්ම ජිවත් උනේ ඇමරිකාවේ .ඒත් ජන්කුක්ගේ අවසාන එක්සෑම් එකෙන් පස්සෙ මේ පවුල් දෙක අතර හමුවීමක් වෙනවා .ජන්කුක් කොච්චර අකමැති උනාත් ඒ පිරිමි ලමයා නම් ජන්කුක්ව දකින පලවෙනි දවසේම ඒ කසාදේට කැමති වෙනවා .සල්ලි තියෙන පවුලක් නිසා ජන්කුක්ගේ අප්පාත් මගුලට ඉහළින්ම කැමති වෙලා ඊට සති දෙකකට පස්සෙ ජන්කුක්ගේ අකමැත්ත මැද්දේම විවාහය සිද්ධ වෙනවා.

විවාහයෙන් පස්සෙ වෙනම ගෙදරක ජිවත් වෙන්න යන්න උනු නිසා ඒක වාසියට අරගෙන ජන්කුක් හැමදාම එයාගේ හස්බන්ව මග ඇරලා එයාගේ හොදම යාලුවා වෙච්ච යුන්ගිගේ ගෙදර රෑ ඉන්නවා.කාලය ගත වෙලා යනකොට හැමදාම මෙහෙම ඉන්න එකේ තේරුමක් නැ කියලා හිතලා ජන්කුක් එයාගේ හස්බන්ට එයාගේ හදවතේ ඉඩක් දෙන්න උත්සාහ කරනවා .

විවාහයෙන් මාස හතරක් විතර යනකොට ජන්කුක් එයාගේ හස්බන් ගැන හිතන්න උත්සාහ කරනවා .කලින් දෙන්නා වෙනම නිදාගත්තාත් ජන්කුක් එයාගේ හස්බන් වෙනුවෙන් එයා ලගින් නිදාගන්නවා එකට කෑම කනවා ගමන්බිමන් යනවා විනෝද වෙනවා ඔය මොන දේ කරාත් ජන්කුක් එයාගේ හස්බන්ට ඇදේදී ලං වෙන්න ටිකක් මැලි උනා .

හේතුවක් තිබ්බා එයාට ඔනේ උනේ මුලින් ආදරයක් ඇති කරගන්නයි නැත්තම් දෙන්නාට එක කිසිම හැගීමක් නැති දෙයක් වෙයි කියලායි එයා හිතුවෙ.ඉතින් එයා ඉවසුවා එහෙමයි කියලා එයා කිස් එකක්වත් නොදී හිටියේ නැ එයාලා කිස් කරා සීමාවක් නැති වෙන්නම කිස් කරා ලව් බයිට් වලින් ඒ දෙන්නාව ඒ දෙන්නාම අයිති කරගත්තා .

ඒත් එකම එක දවසක් හැමදේම විනාශ උනා.අද ජන්කුක්ට මෙහෙම වෙන්නත් අද ඇදේ ඉන්න ජන්කුක්ගේ පුංචි පැටියා එයා ලගට එන්නත් ඒ දවසයි මුල් උනේ

එදාත් වෙනදා වගේම සරාගී මුදුහාදු වැස්සක හිටිය දෙන්නාගෙම පාලනය නැති උනාත් ජන්කුක් ඉක්මනින් තමන්ගේ පාලනයට ආවා වගේම එයා ඉක්මනින් එතනින් මාරු උනා .හැබැයි එකෙන් උනේ මෙච්චර දවසක් ඒ දේ වෙනුවෙන් බලන් හිටිය ජන්කුක්ගේ හස්බන් එහෙමත් නැත්තම් ජොන් දෝහාට ජන්කුක්ව මරන්න තරම් කේන්තියක් එන එකයි.

ඔව් ජන්කුක්ගේ හස්බන් එහෙමත් නැත්තම් දෝහා ඇමරිකාවේ ඉන්නකොටමයි ජන්කුක්ව දකින්නේ එයාගේ ඩැඩ්ගේ මාර්ගයෙන්. ඉතින් එයාට ජන්කුක්ව බදින්න නැතත් එයාත් එක්ක sex කරන්න ඔනේ වෙනවා .

මොකද දෝහා කියන්නේ සෙක්ස් වලට ඇඩිට් උනු කෙනෙක් ඒ වගේම එයා ඩ්‍රග්ස් වර්ගත් පාවිච්චි කරා.

ජන්කුක්ව බලන්න කොරියාවට ආවට පස්සෙ තමයි එයාට තේරුනේ ජන්කුක් එක්ක බදිනකල් නම් සෙක්ස් කරන්න වෙන්නෙ නැ කියලා .ඉතින් එයා හරි අමාරුවෙන් තමයි තීරණයක් ගත්තේ ජන්කුක්ව බදින්න .හැබැයි එයාගේ ප්ලෑන් වල කවදාවත් තිබුනේ නැ ජන්කුක් එක්ක පවුලක් වගේ ජිවත් වෙන්න මොකද එයාට එකම පිරිමියෙක්ගෙන් සැනසෙන්න උවමනාවක් තිබ්බෙ නැ

හරියට slut කෙනෙක් වගෙයි සල්ලී වලට නැතත් එයා එයාගේ ආසාවට හැම ජරා වැඩක්ම කරා.ඉතින් ජන්කුක්ව බැන්දත් එයාට එයා බලාපොරොත්තු උනු දේ නම් ලැබුනේ නැ ඒ නිසාම එයා ක්ලබ් ගියා එක එක පිරිමින්ට යට උනා .හැබැයි දෝහා ගොඩක් පරිස්සම් උනා මොකද මොන පිරිමියාට යට උනාත් එයාට ප්‍රෙග්නට් වෙන්න ඔනේ නැ එකෙන් වෙන්නෙ එයාට ඔනේ ජිවිතේ නැති වෙන එක .

හැබැයි ඉතින් අත් වැරදීමකින් හරි එහෙම දෙයක් උනොත් එයා දෙපාරක් නොහිතාම ඒ ජිවිතේ නැති කරයි මොකද එයාට අනුව නම් එවා මල ඇන.කොහොම හරි ඉතින් ක්ලබ් යන එකත් හැමදාම උනා .ප්‍රශ්නයක් නැ මොකද ජන්කුක් උනාත් ඒ දෙන්නාගේ මැන්ශන් එකට එන්නෙ දවල්ට.ඒ නිසා දෝහා එයාගේ රගපෑම දිගටම කරගෙන ගියා .

ඒත් ඉතින් දැන් එයාට එපා වෙලායි තිබුනේ එයාට ඔනේ දේ ලැනුනා නම් එයා දැනටමත් ජන්කුක්ගෙන් නිදහස් වෙලා යනවා ඒත් ජන්කුක් එයාට ඔනේ දේ දෙන්න පරක්කුයි.ඒ නිසාම එයා ඒ දෙවල් ලබා ගන්න එයාගේම විදියට ක්‍රමයක් පාවිච්චි කරා.

ඩිනර් එක ගත්ත ජන්කුක් දෝහා දෙන්නාම ගියේ නිදාගන්නයි .ජන්කුක්ට පිටුපලා නිදාගෙන හිටිය දෝහාට දැනුනේ තමන්ගේ ෂර්ට් එක ඇතුලෙන් ඉන හිමින් පිරිමදින ජන්කුක්ගේ හැඩිදැඩි ඇගිලිවල උණුසුමයි .හිමින් හිමින් ඇස් ඇරලා ඒ දේට වැඩියෙනුත් එක්ක කෙදිරි ගෑව දෝහා කට කොනෙන් හිනා උනේ තමන්ගේ වැඩේ සාර්ථකයි කියලා දැනෙනකොටයි

ජන්කුක් දෝහාව යට කරගත්තාත් එයාට සිහියක් තිබ්බෙ නැ මොකක්ද වෙන්නෙ කියලවත් .කිසිම ආදරයක් ගැවිලාවත් තිබ්බෙ නැති ඒ මොහොතේ සිද්ධ උනේ දෝහාව යටට ගත්ත ජන්කුක් කිස් එකක්වත් ස්පර්ශයක්වත් නැතුව දෝහාගේ කලිසම ඇදලා දලා තමන්ගේ ඩික් එක දෝහාට ඇතුල් කෙරුව එක විතරයි.

එකපාරටම සිද්ධ උනු දේට දෝහාත් කලබල උනාත් එයාට හෙල්ලෙන්නවත් පුලුවන් උනේ නැ එක දිගට පැය භාගයක් විතර ඇතුල් උනු ජන්කුක් කම් උනායින් පස්සෙ ඇගට පන නැතුව දෝහාගේ ඇග උඩම නින්දට වැටුනේ දෝහාටත් එහෙම්ම නින්ද යනකොටයි .

කිසිම දෙයක් මතක නැති ජන්කුක් හිතුවෙ දෝහාට එයාගේ අතින් ලොකු වැරැද්දක් උනා කියලයි .ආදරෙන් ලං වෙන්න හිතුවාත් එයාම ඒ දෙවල් අමතක කරාම එයාට දැනුනේ තමන් ගැනම කලකිරිමක් .ඒත් ඒ දෙයින් පස්සෙ ජන්කුක් දෝහාට වෙනදාට වඩා අවධානයක් දුන්නා ආරක්ෂා කරා පරිස්සම් කරා .

ඔය ඔක්කොම අතරේ දෝහාටත් දෙයක් අමතකම උනා .එදා එයාලා එකතු උනේ කිසිම protection එකක් පාවිච්චි නොකරයි.ඉතින් එතනින් පස්සෙ දෝහාට වෙන පිරිමි ලගට යන්න ලැබුනේ නැ .මොකද ජන්කුක් එයාගේ පස්සෙන්ම හිටියා ලගම .එක නම් එයාට දැනුනේ දසවද වලින් දහායම වගේ.

මාසයක් විතර යනකොට දෝහා ජන්කුක්ගෙන් වෙන්වෙන්න ඔනේ කියලා තීරණය කරලා එයාට කියනවා .හැබැයි ජන්කුක් එතකොට දෝහාට ආදරේ කරන්න පටන් අරන් ඉතින් එයාට එකපාර එක ශෝක් එකක් .

තමන් අතින් වැරැද්දක් උනාද මොකක්ද හේතුව මෙහෙම වෙන්න කියලා එයා හැමතිස්සෙම දෝහාගෙන් ඇහුවාත් එයාට දෝහාගෙන් උත්තරයක් ලැබුනේ නැ .

හැබැයි තව මාසයක් විතර යනකොට එයාට එකට උත්තරයක් ලැබෙනවා ඒ එයා දෝහාට එදා කරදර කරා එයා එපා කියනකන් බලෙන් තමයි ඒ දෙවල් උනේ කියලා .දෝහා ඒ ගැන මිස්ටර් ජොන් මිසිස් ජොන්වත් දැනුවත් කරනවා තමන්ගේ ඩැඩ්වත් .එයාට ඒ හේතුවෙන් ජන්කුක්ගෙන් වෙන් වෙන්න ඔනේ කියලාත් හේතු කියනවා

හැබැයි ජන්කුක් නම් එකෙන් ගොඩක් අසරණ වෙනවා .තමන්ගේ වැරැද්දක් නිසා තමන්ගේ ආදරේ නැත්තටම නැති වෙන්න යනවා ජන්කුක්ට හැමතිස්සෙම හිතුනේ එහෙමයි .එයාගේම ඔම්මායි අප්පායි එයාව අයින් කරනවා .ඒත් දික්කසාද වෙන්න සති තුනක් තියලා ජන්කුක්ට වැදගත් දෙයක් එයා වෙනුවෙන් හම්බ වෙනවා .එක හොයලා දෙන්නෙත් එයාගේ හොදම යාලුවා යුන්ගි

ඒ තමයි එදා වෙච්ච ඇත්තම සීන් එක .තමන්ගේ ගෙදර cctv ප්‍රශ්නයක් වෙලා ඒ ගැන බලන්න යුන්ගිගේ උදව්වක් ඉල්ලුව ජන්කුක් යුන්ගි එක්කම ඒ වැඩේ ඉන්න වෙලාවක එයාලාට හම්බ වෙන්නෙ ඩිලීට් ලිස්ට් එකට දැම්මාත් ඩිලීට් වෙලා නැති cctv රේකොඩ් ටිකක් .

ඉතින් තිබ්බ සැකෙටම ඒවා දෙන්නාම එකතු වෙලා බැලුවාම නම් ජන්කුක්ගේ අත්මිට මෙලවුනේ තමන් මෙච්චර දවසක් කෙරුව ආදරේ ගැන කලකිරිලා යද්දියි

දෝහා ජන්කුක් නැති දවස් වල රෑට ක්ලබ් ගිහින් පිරිමි එක්කම එන එවා එයාලත් එක්ක ඉන්න එවා වගේම එදා තමන්ගේ බනානා මිල්ක් එකට මොනවද කලවම් කරලා එක තමන්ට ගෙනත් දෙන විදිය මේ හැමදේම එයාලා බැලුවා .ඒ අතරතුරම දෙන්නා ලස්සන ප්ලෑන් එකකුත් ගැහුවා

ඩිවොස් එක දෙන දවසේ කතා කරන්න ඔනේ කියලා ජන්කුක් දෝහාව ගෙන්නුවේ එයා ජොන් මැන්ශන් එකේ මේ දවස්වල හිටිය නිසායි .දෝහාගේ ඩැඩ් ජන්කුක්ගේ ඔම්මා අප්පා දෙන්නාත් ආපු එකට නම් ජන්කුක් හිටියේ හිත යටින් සන්දර්ශනයක් පෙන්නන ගමන් මොකද එක ගලෙන් කුරුල්ලො හතරක්ම ඉවරයි.

එදා එයා හැමොම ඉස්සරහා දෝහාගේ ඇත්ත මුණ පෙන්නලා තමන් වැරදි නැති බව පෙන්නලා ඩිවොස් එකට කැමති උනාත් එයාට බැරි උනා මොකද ඒ කතාවෙන් පස්සෙ දෝහා කලන්තේ දාලා වැටුනේ හැමොම බය කරලා දෝහාව බැලුව ඩොක්ටර් කිව්ව දේත් එක්ක කට්ටියම ශෝක් උනාත් එයාලා හිටියේ වචනෙන් කියන්න බැරි සතුටකින් ඒත් එක් කෙනෙක් ඇරෙන්න ඒ ජන්කුක්

එයාට මුලින් විශ්වාසයක් තිබ්බෙ නැ මේ එයාගේම දරුවාද කියලා ජන්කුක් එහෙම වෙන එක සාධාරණයි නේද කොහොමද විශ්වාස කරන්නේ හැම දවසකම එක එක ජාතියේ පිරිමිත් එක්ක නිදාගත්ත කෙනෙක්ව ඉතින් එයාට ඔනෙ උනා ඒ එයාගෙම දරුවාද කියලා දැන ගන්න .හැබැයි තමන් ප්‍රෙග්නෙට් කියලා දැනගත්තාට පස්සෙ දෝහාගේ තත්ත්වය නම් ඊට වැඩියේ වෙනස් උනා.

එයාට ඔන උනේ නම් දරුවාව නැති කරන්නයි.හැබැයි ජන්කුක් නම් එකට කැමති උනේ නැ ඒ නිසාම එයා දෝහාට ඒ අපරාදේ කරන්න ඉඩ දුන්නෙ නැ ජොන්ලාත් එකට විරුද්ධ උනා මොනවා උනාත් ඒ ඉන්නෙ දරුවෙක් නිසා ඒත් ඉතින් දෝහාගෙ ඩැඩ් නම් එකට අවසර දුන්නා. එයාට ඔන උනේ නැ ජන්කුගෙන් වෙන් වෙලා එන තමන්ගේ පුතාව සින්ගල් මමා කෙනෙක් කරන්න .ඒත් ඉතින් එයාලා දෙන්නාටම ඔනේ විදියට එක සිද්ධ උනේ නැ .

මොකද එතකොටත් දෝහාගේ බඩට මාස තුනාමාරක් . දැන් ලමයාව නැති කරන එක එයාගේ ජිවිතේටත් බලපෑමක් කිව්වාට පස්සෙ නම් දෝහා ජන්කුක්ව මැරුවෙ නැති ටික විතරයි .මොකද ජන්කුක් මොනදේ කිව්වාත් එයා දැනගෙන හිටියා මේ ලමයා ජන්කුක්ගේ කියලා .

දරුවා ලැබෙනකන්ම ජන්කුක් මොන ප්‍රශ්නෙ තිබ්බාත් කාගේ දරුවා උනාත් කමක් නැ කියලා හිතලා දෝහාව බලා ගත්තා ආරක්ෂාව දුන්නා.ඒ අතරතුර ජන්කුක් එයාගේම කියලා බිස්නස් වැඩක් පටන් ගත්තා හැබැයි ඒ ගැන කාටවත් කියන්න ගියේ නැ .

කොහොම හරි දරුවාගේ ඩිලිවරි එකෙන් පස්සෙ සතියකින් ජන්කුක්ගේ ඔම්මා ජන්කුක්ගේ දැඩි විරුද්ධත්වය මැද්දේ දරුවාගේ DNA පරීක්ෂණයක් කරනවා හැබැයි එකෙන් ලැබුනු රිසාල්ට් එකෙන් නම් ජන්කුක්ගේ ඔම්මාට වැඩියේ සතුටු වෙන්නෙ ජන්කුක් .

ඒත් ඉතින් දෝහා නම් දරුවාගේ මුණ වත් ආසාවට බලන්නෙ නැ එයා ඒ වෙනුවට දරුවාගේ සම්පූර්ණ අයිතිය ජන්කුක්ගේ නමටම දෙනවා. ජන්කුක්ගේ දරුවා නිසා මට බලාගන්න ඔනේ නැ මට මමා කෙනෙක් වෙන්න ඔනේ නැ කියලා ඊට සතියකට පස්සෙ එයා ජන්කුක්ට ඩිවොස් එක දීලා එයාගෙ ඩැඩ් එක්ක ආයෙමත් ඇමරිකාවට යනවා.

ඒත් එයාට තව ටිකක් ජන්කුක් ගැන හොයලා බලලාම ඩිවොස් එක දුන්නා නම් අද දෝහාට ජිවත් වෙන්න තිබ්බෙ රැජිනක් වගෙයි .ඩිවොස් එක දිපු දවසේ රෑ ව්‍යාපාරික සම්මාන උලෙළේදී ජන්කුක් මුලු කොරියාවෙම අංක එකේ ව්‍යාපාරිකයා වගේම jeon company එක අනිත් company අතර අංක එක උනා ඒ වගේම එයා එයාගෙම කියලා පතාළ ලොකේ ගෑන් එකකුත් හදලා එකේ King උනා.

Flashback end....

Jeon doha
Age 25
Guki real mother





















Mr.jeon !

Mr.jeon !

Excuse me Mr.jeon !!

ආහ් ඔව් ඩොක්ටර් !


වෙන කල්පනාවක හිටිය ජන්කුක් ගැස්සිලා ගිහින් තමන්ගේ දකුණු අත පැත්තට වෙන්න හිටන් ඉන්න ඩොක්ටර් දිහා බැලුවා

Mr.jeon ලොකු කල්පනාවකනේ හිටියේ

දරුවාගේ ඉවරවෙන්න ලග සෙලයින් බොතලේ අයින් කරලා කට්ට හිමින් ගැලෙව්ව ඩොක්ටර් එතනින් පුලුන් කෑල්ලක් හිමින් තද කරන ගමන් ඔලුව උස්සලා බැලුවේ ජන්කුක් දිහායි

සොරි ඩොක්ටර් මං වෙන කල්පනාවක හිටියේ මට දැන ගන්න පුලුවන්ද මගේ දරුවාගේ තත්ත්වය

ගුකී දිහා බලාගෙනම ඇහුව ජන්කුක් පුංචි පැටියාගේ ලගට කිට්ටු උනා


ම්ම්ම් මට දැනුත් mr.jeon ට කියන්න වෙන්නෙ කලින් කියපු දේම තමා හැබැයි දැන් ඒක ටිකක් වැඩියෙන් මොකද දැන් දරුවාට ශක්තිය ගොඩාක් අඩුයි අපි කොච්චර පිටිකිරි පෙව්වාත් එක වැඩක් නැති වෙලා දුරුවල උනාම මෙහෙ ගෙනාත් සෙලයින් එකක් දුන්නාත් දැන් එයා ගොඩක්ම දුරුවලයි mr.jeon අනික මට පිටිකිරි වලට සහතික වෙන්න බැ එකෙන් දරුවාගේ බඩ පිපෙන්න උනාත් පුලුවන් එකෙන් වෙන්නෙ මොකක්ද කියලා මං ඔයාට අමුතුවෙන් පැහැදිලි කරන්න ඔනේ නැනේද mr.jeon


ගුකී දිහා බලාගෙන සුසුම්ලන ජන්කුක් දිහා බලලා ආයෙමත් ගුකී දිහැ බැලුව ඩොක්ටර් එක දිගට කතා කරේ තවත් මෙහෙම හිටියොත් ඇත්තටම පැටියාට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා


නැ ~ ඩොක්ටර් මට ~ ඩොක්ටර් කියන දේ පැහැදිලි

ආයෙමත් ඔලුව උස්සලා ඩොක්ටර් දිහැ බැලුව ජන්කුක් කැඩි කැඩි වචන වලින් වගේ කිව්වේ වම් අතේ ඇගිලි පැටියා නිදාගෙන ඉන්න ඇදේ දාරේ තද කරලා අල්ලගද්දී

අපිට mr.jeon ගේ ලමයාට මව්කිරි දෙන්න පුලුවන් කෙනෙක් හොස්පිටිල් එකෙන් හොයාගන්නත් බැරි උනා

ඩොක්ටර් ජන්කුක්ගේ උරහිසට හිමින් තට්ටුවක් දැම්මෙ එහෙම කියාගෙනමයි.

පුලුවන් නම් හොයලා දෙන්න ඩොක්ටර් මං ඒ වෙනුවන් ඔනේම ගානක් වියදම් කරන්නම්

ඩොක්ටර්ගේ අත් දෙක තමන්ගේ අත් දෙකෙන්ම අල්ලන් කිව්ව ජන්කුක් දුක්බර හිනාවකින් ඩොක්ටර් එක්ක හිනා උනා













































හියොන් ඇති අනේ තවත් නම් කන්න බැ මගේ බඩ පැලෙන්න වගේ අයියෝ

අනේ මෙ බෙයාර් ඔය පොඩ්ඩ කාලාද මේ ඇති ඇති කියන්නේ උදේ ඉදන් රෑ වෙනකන් එහෙන් ලමයාට කිරි දෙනවා ඒ උනාට කෑම ටිකක් හරියට කන්නෙ නැ ඔයාත් වැරදි ඔම්මා ඔයා තමා බෙයාර්ව මෙච්චර හුරතල් කරන්නෙ කන්නයි කිව්වෙ තව බෙදාගෙන නැත් ~

හෝව් හෝව් හෝව් හියොන් මේ කනවා මේ ඔන්න බලන්න මං ඔක්කොම කන විදිය

උදෙන්ම ජින්ගේ ගෙදර ආව ටෙහියොනුයි කිම් ජෝඩුවයි දවල් වෙනකොට යන්න හැදුවාත් ජින් නම් යන්න දුන්නෙ නැ එයා ලෙඩ පැත්තකින් තියලා ඉක්මනින් එයාගේ මල්ලී බෙයාර් කන්න ආසාම පැස්ටා හැදුවා.දැන් ඉතින් ඔය කෑ ගහන්නෙ ටෙහියොන්ට එයා බෙදලා දීපු ටික ඔක්කොම කවා ගන්නයි .ඇත්තටම කිව්වොත් එතන හැඩිදැඩි පිරිමියෙක් කන ප්‍රමාණෙට කෑම තිබ්බා .

එච්චර ගොඩක් ටෙහියොන් කොහොම කන්නද ඒත් ඉතින් දැන් නම් කන්නම වෙනවා මේ ඉන්නෙ එයාගේ හැන්සම් ෆෙස් එකක් තියෙන කට වචාල එයාගේම වන් ඇන් ඔන්ලි බ්‍රදර්.මේ ඔක්කොම අස්සෙ ටෙශි බබාත් ජින්ගේ අතට වෙලා එයාගේ මමාට සැරකරනවා .ජින් කරන විදිය බලන් ඉදලා.තාම ඉතින් පැටියාට කතා කරන්න නම් බැ ඒත් ඉතින් ඔය ලස්සනට උගුරෙන් පුංචි පුංචි සද්ද ටිකක් දාන්නේ .එකට නම් කෑම කන ගමන් හිටිය කට්ටියටම හිනා

දවල් කෑමෙන් පස්සෙ කට්ටියම තවත් වෙලා ඔපදුප කියව කියව ලිවින් රූම් එකට වෙලා හිටියා .හැබැයි ඉතින් ඔය ඔපදුප කියවන්න හිටියේ ජිනුයි මිසිස් කිම් එක්ක ටෙහියොනුයි විතරයි .මොකද නම්ජුනුයි මිස්ටර් කිමුයි එයාලාගේ බිස්නස් ගැන කතා කර කර සාලේ .


නැ බෙයාර් එයාලා මෙහෙන් ගෙයක් අරගන්නලු බැලුවෙ

එක හොදයි හියොන් එතකොට ජිමින්ටත් ලේසි හැමතිස්සෙම බුසාන් යන්න ඔනේත් නැනේ

ජින්ට ඉස්සරහා සෝෆාවෙ ඉදගෙන හිටිය ටෙහියොන් එහෙම කියාගෙනම කකුලක් පිට කකුලක් දා ගත්තා .

ම්ම්ම් එක තමයි මමත් කියන්නේ ලොකූ චිමි පුතාට උනාත් එක ලේසි ඔයාත් එයාලාට පොඩ්ඩක් කියලා බලන්නකෝ නේද බෙයාර්

ජින්ට එහා පැත්තෙන් ඉදගෙන හිටිය මිසිස් කිම් කිව්වේ ටෙශි බබාට තව සෙල්ලම් බඩුවක් ලං කරන ගමන් .මේ තුන් දෙනා ඉදන් ඉන්න සෝෆා එක මැද එලලා තිබ්බ කාපට් එකේ පුංචි ටෙශි බබාව තියලා වටෙට සෙල්ලම් බඩු වටකරලා තිබුනා.

ම්ම්ම් ඔව් ඔම්මා

මං කියලා බලන්නම්කෝ තව ටිකක් ආහ් ආහ් ඔන්න දැන්නම් නිදිමත වෙලා වගේ බෙයාර් කෝලමට

හොද හුස්මක් අරන් කිව්ව ජින්ගේ කතාවට බදා උනේ සෙල්ලම් බඩුවලට පුංචි අත් වලින් ගහාමින් අඩ අඩම ටෙහියොන්ට අත දික් කරන ටෙශි බබා නිසායි.

ඔමෝ මමාගේ රෝස මලට දෝ මතයි.ම්ම්ම් මමාගේ පන ටිකනේ මේ ම්ම් ම්ම් දෝ ගමු කෝ ඉතින්

ටෙශිව වඩාගෙන ආයෙමත් සෝෆා වෙන් ඉදගත්ත ටෙහියොන් පැටියාව නලවන ගමන්ම තමන් ඇද ඉන්න ගවුමේ තනි බොත්තම පැන්නුවා.හාෆ් බ්‍රා එක පොඩ්ඩක් පාත් කරලා පැටියාව ලං කෙරුව ටෙහියොන් ලග තිබ්බ ලෙන්සුවෙන් තමන්ගේ පපුව ටිකත් එක්කම පැටියාගේ කට හරියේ ටික වැහුවේ නම්ජුන්ගේ කටහඩ ඇහුනු නිසායි.

ආහ් සොරි බෙයාර් මං තව ටිකකින් එන්නම්

එකට කමක් නැ හියොන් එන්න

ජුන් එන්න මං ලගට බෙයාර් ඇදුම හදා ගත්තා

නම්ජුන් ටෙහියොන්ට කතා කරගෙනම ආවත් ටෙහියොන් ලෙන්සුවකින් හදිසියෙන් තමන්ව වහාගන්න හදනවා දැක්ක ක්ෂණික නම්ජුන් අනිත් පැත්ත හැරිලා යන්න ලෑස්ති උනාත් ටෙහියොන් ඉක්මනින් එයාව නැවැත්තුවා .නම්ජුන්ට පිටිපස්සෙන් මිස්ටර් කිමුත් ආපු නිසා නම්ජුන් කෙලින්ම ගිහින් ඉදගත්තේ ජින්ගේ ලග .මිස්ටර් කිම් නම් ටෙහියොන්ගේ එහා පැත්තෙන් ඉදගත්තා.

ඉතින් බෙයාර් කොහොමද ඔෆිස් එකේ වැඩ

නම්ජුන් ටෙහියොන් දිහා බලන්නේ නැතුව ජින්ගේ අතක් අල්ලන් ඒ දිහා බලාගෙන ඇහුවා

අවුලක් නැ ජුන් හියොන් මං අලුතින් හොස්පිටිල් එකක project එකක් කරන්නයි හදන්නේ

ටෙශි දිහා බලාගෙනම උත්තර දුන්න ටෙහියොන් ටෙශිගේ දාඩියට ඇලිලා තියෙන කොණ්ඩේ පිටිපස්සට කරලා ඒ හිස් මුදුනෙන් පුංචි හාදුවක් තිබ්බා

ආහ් තනියම

ජින්ගේ අත අතඇරලා හදිසියෙන් වගේ ඇහුව නම්ජුන් ආයෙමත් ඉක්මනින් බිම බලාගත්තා .මොකද එයාට අනුව නම් කිරිදෙන ඔම්මා කෙනෙක් දිහා බලාගෙන ඉන්න එක පිරිමියෙක් විදියට හොද වැඩක් නම් නෙමෙයි.

නැ හියොන් මං ඒ යෝජනාව ජොන් කම්පැණි එකට දීලා බලනවා මොකද මට ආරංචිය උනා එයාලාත් හොස්පිටිල් එකක project එකකට යන්න හදන්නෙ කියලා ඉතින් දෙගොල්ලොම එකතු වෙලා මේ වැඩේ කරොත් මීට වැඩියේ ලාභයක් තියෙයි.

ටෙශිගේ පුංචි කොණ්ඩේ අස්සෙන් ඇගිලි තුඩු ගෙනියන ගමන්ම ටෙහියොන් නම්ජුන් දිහා බලාගෙන කිව්වා

හැබැයි බෙයාර් මොන දේ කරාත් කමක් නැ ඔයා ගැනත් බලන්න වේලාවක් හදාගන්න

ජින් කිව්වෙ ඇස් දෙකත් රෝල් කරන ගමන් මොකද එයා හොදටම දන්නවා ටෙහියොන් ඔවාගේ දෙවල් වලදී පැටියාවත් උස්සගෙනම එහෙට මෙහෙට දුවනවා කියලා එතකොට මහන්සිය ඩබල්

හරි හරි හියොන් මාව බලාගන්න ඔම්මායි අප්පායි ඉන්නෙ

ටෙහියොන් එයාගේ පෙට්ටි හිනාව දාලා එහෙම කිව්වෙ මිස්ටර් කිම්ගේ උරහිසට ඔලුවත් බරකරගෙනමයි .

ඔව් ඔව් අපිත් ඉන්නකන් හොදයි ඊට පස්සෙ ඉතින් කාටද ඔවා කියන්නේ

මිසිස් කිමුත් ඇස් රෝල් කරලා අහක බලාගෙනම කිව්වෙ ටෙහියොන් හිනාවෙවීම එයාගේ ඔම්මා දිහා බලාගෙන ඉද්දී

බෙයාර්

මෙච්චර වෙලා හැමදේම අහගෙන හිටිය මිස්ටර් කිම්ගේ මුණ නම් සිරියස් උනේ එයා දැන් මාස ගානක ඉදන් හිතන දේ කියන්නයි

ම්ම්ම්ම්

තමන්ගේ අප්පාගේ සිරියස් පෙනුම දිහා බලාගෙනම මිමිණුව ටෙහියොන් ඔම්මා දිහා බැලුවෙ මොකක්ද ප්‍රශ්නෙ අහන්න වගෙයි ඒත් ඉතින් මිසිස් කිම් කරේ උරහිස් ගැසුව එකයි

ඔයා දැන් තීරණයක් ගන්න ඔනේ බෙයාර්

දැඩි හඩකින් එහෙම කියනගමන්ම ටෙහියොන් පැත්ත බැලුව මිස්ටර් කිම් ටෙහියොන්ගේ ඇස් දිහාම බලන් හිටිය

මොකක් ගැනද අප්පා ඔය කියන්නේ

කිසි දෙයක් හරියට තේරුම් ගන්න බැරුව හිටිය ටෙහියොන් ඇස් දෙකත් ටීක් බෝල කරගෙන එයාගේ අප්පා දිහා බැලුවා

අප්පා කියන්නෙ ඔයාට අලුත් ජිවිතයක් පටන් ගන්න කියලායි බෙයාර්

නම්ජුන් මේ සැරේ නම් ටෙහියොන්ගේ ඇස් දිහා කෙලින් බලාගෙන එහෙම කිව්වා

ඒත් ~ අප්පා ~ ඔයා දන්නවා ම් - මං බයයි ~

මිස්ටර් කිම් දිහා ඇස් වල කදුලු පුරවගෙන බලන් කිව්ව ටෙහියොන් එයාගේ පපුව අස්සෙ ගුලි වෙලා නිදාගෙන ඉන්න එයාගේ පැටියා දිහා බැලුවා

ශ් ශ් ශ් අප්පා හැමදාම මගේ බෙයාර් ලග ඉන්නවා ම්ම්ම් බය වෙන්න එපා ඔයාගේ ජිවිතේට කවුරු ආවත් මං එතකොට ඔම්මා ඔයාගේ හියොන්ලා දෙන්නා ඔයාත් එක්කම ඉන්නවා බෙයාර් ශ් ඒ නිසා බය වෙන්න එපා

දරුවා දිහා බලාගෙන අඩන එයාගේ බෙයාර්ව පපුවට හේත්තු කරගත්ත කිම් ඒ ඔලුව අතගාන ගමන් කිව්වෙ ගොඩක් ලොකු ආදරයකින් එයා කොහොමද අමතක කරන්නෙ එයාගේ බෙයාර්ට මෙහෙම උනේ එයා නිසාමයි කියලා .ඒත් ඇත්තටම එයා නිසාමද සමහරවිට එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මොකද වෙන්න තියෙන දෙවල් කාටවත් නවත්තන්න බැහැනේ නේද .




















































Kohomada babys kathawa hodaida .ane mnda oluwata ena ena ewa liyanawa hodaida nadda danne na

Ehenm kiyawala lassanai nam like ekak danna

Ilaga eken balamu ape koti petiyatath mokada une kiyala

Bye ❤❤❤

🐯💗🐰


Saththalanla denna 😍😂❤🙃

Continue Reading

You'll Also Like

4.7K 732 21
වැම්පයර් කුමාරයා එක්ක පෙමින් බැදුනු සුර කුමරෙකුගේ කතාව.. THE PRINCE OF BLOOD.. Top Jungkook Bottom Taehyung❤️
1.5K 100 11
ගුරු ගෝල බැදීම තහනමක්ද?? වයස කියන්නේ ඉලක්කමක් විතරයි කූ~💚💜️🐯🐰
3.2K 352 3
"අයි හේට් යූ.... අයි ෆකින් හේට් යූ " තමන්ගේ පියාගේ රැකියාව නිසා අදුරු මාෆියාවට බිල්ලක් වූ අහින්සකයෙක්
8.6K 1.6K 12
" තේහුන්..! තේහුන් තමා මදෙ ලම " පොඩි කොල්ලා උජාරුවට එයාගේ නම කිව්වා " තේහුන්.. ශා ඔයා වගේම ලස්සන නමක්නේ " " තේහුන් දෙවෙයි අලේ..තේහ් යු න් . අලේ මත ම...