Tհαί Pαʆαɕε 🇹🇭

By Sun123nv

261 37 5

ඉතින් කොහොමද යාළුවනේ, 👋 ඔන්න මන් අලුත් වැඩක් කරන්නයි යන්නේ, 🤭 කැමති අය ඉතින් මාත් එකක් එකතු වෙන්න. 😉 ඉතින්... More

Introduction
Chapter 01
Chapter 2
Author's note
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
🐱X🐰
Chapter 9
Chapter 10

Chapter 3

12 3 0
By Sun123nv

Time passed

කාලය නම් සෑහෙන්න ගෙවිලා ගිහින් දැන් dao පාසල් යන්න පටන් ගෙන තාමත් එයාට යාලුවෝ එකෙක්නෙක් වත් නෑ. එත් එයා ඉගෙනගන්න වගේම අනික් දේවල් වලටත් ඉතාම දක්ෂ ගෑනු ළමයෙක් වුණා. 😉 එයාට ඉරිසියා කරපු ළමයිනුත් ඉන්නවා ඉතින්.

B: "Dao, ඔයා වෙන රටක ඉගෙනගන්න යන්න හිතන්නේ නැද්ද පැටියෝ?"

D: "Pà, බලමුකෝ මට ඔයාලා දාලා යන්න ලෝභයි අනේ."🥺

***

ඔන්න ඉතින් කෙල්ලගේ birthday එකට party එක Bright විසින් organize කරනු ලබයි.

B: "මේ හැමෝම අද dao අමතක උනා වගේ රගපාන්න ඕනේ හ‍රි ද?"

A: "කෙල්ල ට දුක හිතෙයි නේ."

M: "පණ්ඩිත කම වැඩි නේ ඉතින් 😒 චුට්ටක් දුක හිතුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. 🥲 surprise එකක්‌ දෙන්න ඕනේ."😒

W: "කට්ටිය ඕන එකක්‌ කරගන්න මන් නෑ ඕවට "😒

M: " අනේ හලෝ ඔයා නැති උනාට කමක් නෑ. Cake කැල්ලක් වැඩි වෙන්නේ නෑ මට.😉 but එක දෙයක් කටවහන් ඉන්න ඕනේ එච්චරයි."😑

මළ පැන්න win ඔක්කටම ගස්සන් කුස්සියට ගියා.

D: "Good morning ළමයි "🤭

හැමෝම Good morning කීවා මිසක් කිසිවක් කියන්න ගියේ නෑ.

D: "Pà, ඔයාට අද දවස මතක ද?"

B: "අද ඉරිදා නේ. අනේ කෙල්ලෙ අද නම් විහිළු කරන්න වෙලවක් නෑ මට‍ office එකේ වැඩ පිරිලා. Thai palace බංකලොත් උනොත් කාලා ඇදල ඉවරයි නේ. 😪"

D: "hmm"

D: "Sweeti, අද දවස මතක ද?"

A: "මැණික අද ඔයාට නිවාඩු ඉස්කෝලේ නෑ. 🤭 ඒ හින්දා සෙල්ලම් කරන්න යන්න."

D: "mm"

M: "මොකෝ නයාට පිඹලා"😂

D: "ඇයි අහන්නේ aaaa 😤 uncle, ඔයාත් මහ නරකයි."

ඔන්න ඉතින් කෙල්ල ඊළගට අඩාගෙන ගියේ එයාගේ අම්මා ගාවට.

"Mà..... 🥺 අද දවස මතක ද? "

Win ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. එත් එතනට කඩා පැන්නේ mile. ඔහු හොදටම දන්නවා උදේ දෙයින් win පුපුරන බව.

M: "dao, අද නම් ඔයාගේ Mà ට pà එක්ක ඩොන් ගිහින් ඉන්නේ. අද අපිටත් වස දෙන shape එකක්‌ තියෙන්නේ. පොඩ්ඩක් අතේ දුරින් ඉන්න."😪

D: " uncle ඒ වස බෝතලේ හම්බුනොත් මන් අර මී වදේ ට දෙන්නේ. 😒 අනික ඒ නයා මී පැණි කන්න ගියා කියලා හිතාගන්නකෝ. "😉

Dao මූණ දික් කරගෙන ගෙයින් එළියට බැස්සා. ගෙ පිටිපස වූ පයින් ගහ යට බංකුවේ ඉදගත්ත ඇය පොකුණ දෙස බලමින් හුල්ලන්න උනා.

"ඇත්තටම මන් වැරදි තැනක ඉපදිලා තියෙන්නේ. හැ හැ හැ ඉම්හ් ඉම්හ් 😭 ඔක්කමත් හ‍රි pà එහෙම ඉන්න එක නේ ඉවසන්න බැරි. 🥺💔 අද මගේ උපන්දිනය හැමෝම අමතක කලා තාරයි මන් හුම්. ☹️"

ස්වල්ප මොහොතකින්,

A: "baby අපි shopping කරන්න යන්ද? "

Dao ඕනවට එපාවට කැමති වෙලා දෙන්නා එක්කම ගියා.

------------------------------------------------------------------

රාත්‍රිය උදාඋනා apo සහ dao තාමත් shopping කරනවා. කෙල්ලට නම් දැන් උපන්දිනේ කියලා වගේ වගක් නෑ. බඩු ගොඩක් උස්සගෙන ගිහින් car එකට ආපු දෙන්නා ගෙදර යන්න පිටත් උනා.

"Sweeti, Thank you🥺"

Dao ගෙ වදන් පෙළ ඇසෙන විට apo ගෙ පපුව හොස් ගාලා ගියා. එත් කිසිම හැගීමක් නොපෙන්නවා පපුවට තුරුළු කරගෙන ආදරයෙන් හිස පිරිමැද්දා.,

A: "පැටියෝ, අඩන්න එපා. ඇයි ඔයා දුකින් කෝ මට මූණ පෙන්නන්න."

Dao ගෙ මූණ පරවුණ රෝස මලක් වගේ. 'Dao කිසිවක් නෑ' කියද්දී apo හීන් සිරුවට කෙල්ල ගේ ඔලුව අතගාලා ගෙදර යන්න පිටත් උනා.

***

සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.

D: "Aunty, මොකද කවුරුත් පෙන්න නැත්තේ?" 😳

A: "එකනේ බලන්නකෝ light පවා දාලා නෑ."

(කලබල වෙලා මුන් යකු ගේ අස් කරාට මුන් නෑ. නේ. )
apo සිතින් සිතයි. සැලැස්ම වෙනස් වී ඇති බව පේන විට apo ටිකක් කලබල උනා.

D: "අපි ගෙට ගිහින් බලමු "

A: "ඒ කවුරුත් නෑ නේ.? මට බයයි dao ඔයා මා එක්ක ම ඉන්න. මන් lights දාන්නම්."

Light පත්තු උනත් කවුරුත් පෙන්න හිටියේ නෑ. ගේ අපායක් වෙලා. දෙන්නම සීතලේන් වේලි ගියා.

D: "අනේ aunty, මට බයයි."😟

A: "බය වෙන්න එපා. මන් ළග ඉන්නකෝ. මොකක් හ‍රි අවුලක් වෙලා තියෙනවා. කට්ටිය පැහැර ගෙනවත් ගිහින් ද?" 🤔

Apo, dao වත් රැගෙන ගිහින් කුස්සියේ සගවා තිබූ gun එකක්‌ අතට ගත්තා. ඒ වෙනකොට dao දැක්කා ශිතකරණයහි අලවා තැබූ පණිවිඩය. Apo එය ගලවා කියෙව්වා.,

"ඉක්මනින් ඇවිත් පවුල බේරගන්න. 12 හරස් වීදිය පටු මගට එන්න."

"Dao, මේ අකුරු අපේ කාගෙවත් නෙමේ මේ බලන්න."

D: "මොකද කරන්නේ aunty දැන්?"🥺

"මන් ගිහින් එනකන් ඔයා මෙහෙ ඉන්න."

"මට බැ මාත් එනවා."

Dao එන්න ඕනේ බව පවසා ඇඩු නිසා apo ඇය වත් රැගෙන ගියා.

------------------------------------------------------------------

12 හරස් වීදිය පටු මගේදි සිදුවූයේ වෙනස් ම දෙයකි. කවුරුන් හෝ පිරිසක් විත් දෙදෙනාව වහනයට දමා ගත්තා. ඔවුන්ට සෙලවිය නොහැකි ලෙස ඔවුන් ගෙට ගැසූවා.

A:"අපිට යන් දීපන් යකු. "

"ඇයි දැන් නෝනා ට fight කරන්න අමාරු ද?" 😂

"මේ වදුරු ගොම්බ කටහඩ අහලා පුරුදු යි නේ යකු. "_ (apo, සිතින් සිතයි.)

"දැන් තමුන්ට ඒවගෙන් වැඩක් නෑ නේ."😤

"ආ, මේ princess කාගේද?"

තව එකෙක් කියයි. එත් එක්ක dao ගේ ඇස්වල කදුළු පිරේනු දුටු apo එතැන සිටි හැමෝටම බැන වදින්න උනා.

------------------------------------------------------------------

ස්වල්ප මෝහතකින් වාහනය නවත්වනු ලැබුණා. වාහනය නැවතිමත් සමග දෙදෙනකු විසින් dao සහ apo වාහනයෙන් එළියට ගෙන එනු ලැබුවා.

වාහනය පිටවෙන ශබ්දයත් සමග එකවර ආලෝක කදම්බයක් දිස් වුණා. රැස් ව සිටි හැමෝම එකවර,

"Happy birthday dao," 🥳 යන හඩින් wish කලා.

Dao ගේ ඇස් වල කදුළු. Dao වගේම apo ද පුදුම වෙලා බලන් හිටියා. එතකොට යි දැක්කේ ඒ වදුරු කටහඩ තමන්ලා ව පැහැරගෙන විත් තිබෙන්නේ bright සහ mile ඇතුළු පිරිස බව. Apo එකසිය ගානට රවමින් මාරුවෙන් මාරුවට mile සහ bright දෙස බලයි.

එලා තිබූ රතු පලස දිගේ dao කුමාරිකාවක් සේ ඇදි යන්නේ bright සහ win ගේ දෑත් ද සමග යි. ඉන් පසු පස mile සහ apo ද ගමන් කරයි.

සියළුම දෙනාගේ පිළිගැනීම මත dao ගේ පුංචි ඇස් දිලිසුනා. ආ මට කියන්න බැරි උනා නේ dao ගේ party ඒක තිබ්බේ ලස්සන වෙරළක. දැන් රාත්‍රි 12 වෙන්න අසන්න යි. ඊට පෙර dao සහ apo ඒ වෙරළ කිට්ටුව තිබූ hotel එකට ගොස් ඇදුම් මාරු කරගෙන නැවතත් පැමිණියෝ ය. ඉතින් මේ hotel එකත් Thai palace එකේ තවත් එක් තැනක්.

රෑ 11.30 වෙද්දී මල් වෙඩි සංදර්ශනය මැද dao විසින් cake කැපී ය. (11.30 කේක් කපන්නේ එයා ඒ වෙලාවට තමා ඉපදිලා තියෙන්නේ.)

Cake කෑ අවසන් වූ පසු dao තම කතාව පටන් ගත්තා ය.

"හොදයි කොහොම පටන් ගන්න ද මට තේරෙන්නේ නෑ. මට ඇඩෙන්න වගේ. මන් වෙනුවෙන් ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you so much. 🥰

මගේ අම්මා, තාත්තා, නැන්ද, මාමා, ඔයාලා හැමෝගෙන්ම ත් පැමිණි ඔයාලා හැමෝගෙන්ම ත් අවසරයි. ඉතින් මගේ ඉස්කෝලේ යාලුවෝ ත් ගුරුවරු පිරිස ගෙනුත් අවසරයි.

මන් මුලින්ම හිතාගෙන හිටියේ මන් ඉපදුනේ වැරදුන තැනක කියලා. එත් මන් දැන් දන්නවා මන් මෙතන ඉපදුනේ වාසනාවට. Mà, pà සමාවෙන්න 🥺 මන් දන්නවා ඉස්කෝලේ ඉන්න කවුරුත් මට කැමති නැහැ කියලා. එත් මන් කාත් එක්ක වත් තරහ ක්‌ නෑ. හැමෝටම මට වගේ අම්මලා තාත්තා ලා ලැබෙන්නේ නෑ. 😇 මට අම්මලා දෙන්නෙකුයි තාත්තාලා දෙන්නෙකු යි ඉන්නවා. ඒ වගේම අය ලැබෙන්න බොහොම කලාතුරකින්. ඉතින් මට ලැබුනේ ත් කාටවත් නොලැබෙන ලස්සන ආදරයක්. මට ඔයාලාගේන් අයින් වෙන්න ලෝභයි. මන් ඔයාලට ගොඩක් ආදරේ. 🥺💗 මිනිස්සු මොන දේ කිව්වා ත් මගේ mom දරාගෙන ඉන්න විදිහ හ‍රි පුදුමයි. එයා ගේ කිසිම දෙයක් කාටවත් තේරුම් ගන්න බැ. එතකොට මගේ pà එයා මට කොච්චර ආදරේ ද 🥺 මන් වෙනුවෙන් පවුල වෙනුවෙන් එයා ඕන දෙයක් කරයි එයා ගැන මෙතකැයි කියලා කියන්න බැ. එතකොට මගේ මාමා යි නැන්දී ගැන කියන්න වචන නෑ. මාමා ගැන මන් කියන්න ඕනේ නෑ ඔයාලා දන්නවා නේ එයාගේ හැටි. මේ මුළු රටම එයා ගැන දන්නවා. 🤭 ඇත්තටම pà කියන විදිහට මන් නිසා තමා එයා හැමදේම අතැරලා ඉන්නේ. එහම බැලුවොත් මාත් කුමාරිකාවක් 🤭. එයා ඔක්කොම mafia වැඩ නැවැත්තුවා. එත් මන් දන්නවා ඔයා හොර වැඩ කරනවා. 😒 එත් දැන් ඉන්න කෙනා කලින් හිටපු කෙනාට හාත්පසින් ම වෙනස් කෙනෙක්........... "

ඉතින් Dao ගේ කතාව මේ විදියට දිගටම ගිහින් හැමෝටම ආචාර කරලා නැවැත්තුවා. හැමෝම dao ගේ කතාව ට සවන් දුන්නේ හ‍රි ආශාවෙන්. නිහඩ චරිතයක් උන dao ගැන හැමෝම පැහැදුනා. ඒ වගේම පාසලේ ළමුන් ට ඔවුන් කරපු වැරදි මතක් වෙලා දුක් වෙන්න ගත්තා.

.
.
.
.
.
.

ඔන්න ඔය විදියට මේ පරිච්ඡේදය නිමා වෙන අතර තවත් මේ කොටසේ පරිච්ඡේදයක්‌ අරන් මන් ඊළග දවසේ එන්නම්.😁

.
.
.
.
.
.
.

ඉතින් ඔයාලගේ අදහස් comment කරන්න ළමයි. 😇

Continue Reading

You'll Also Like

1M 39.2K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
421K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
51.5K 797 21
(Didn't I Say to Make my Abilities Average in The Next Life x OP Neptunia Male Reader) After Y/n, Rom, Ram, and Yui get teleported through a device...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...