සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• හත් වන දිගහැරුම •

597 148 58
By ___Sky-Heart___

ලෙක්චස් නොතිබුනු නිසාම යුගාන් තලපතා පොලේ ගහලා වගේ නිදා ගෙන හිටියා . කට්ට දවල් පුක උඩ දාගෙන ඉන්න යුගාන්ගේ පුකට ඉර එලිය වැටිලා තිබුනත් යුගාන් නම් නැගිටින පාටක් පේන්න තිබුනේ නැහැ . එක කොට්ටෙකුත් බදා ගෙන අනිත් කොට්ටේ කකුල් දෙක අස්සේ ඔබා ගෙන නිදා ගෙන හිටපු යුගාන්ගේ කටේ එක පැත්තකින් බේරෙන කුණු කෙල ඔලුව තියන් ඉන්න කොට්ටෙට වැටෙන්න ගත්තා .

පස්ස පැත්ත උල් කර ගෙන නිදා ගෙන හිටපු නිසාම යුගාන් ගාවින් ගියපු මදුරුවෙක් යුගාන්ගේ පුකට ඇන්නේ ලේ බොන්න හිතා ගෙන . මදුරුවා යුගාන්ගේ පුකට විද්ද පාර නිදා ගෙන හිටපු යුගාන් පුකට චටාස් ගහලා පාරක් ගැහුවේ පුකේ වහපු මදුරුවා ස්වර්ගස්ත වෙද්දි . අඩ නින්දෙන්ම ඔලුවත් කස කස නැගිටපු යුගාන් පත ඈනුමක් අරින ගමන් ඇදෙන් නැගිට්ටේ තමන්ගේ ඇස් දෙකත් පොඩි කරගන්න ගමන් .

ඇදෙන් කෙලින් උනු හැටියෙම පී බරක් සෙට් වෙද්දි කලිසමත් උස්සන් බාතෘම් එකට රිංග ගත්තු යුගාන් පී කරලා මූණත් බාගෙට හෝදන් දත් සෙට් එක විතරක් හොදට මැද ගන්න ගත්තේ යුගාන්ගේ අම්මා දත් මැද්දේ නැත්තම් යුගාන්ට උදේට තේ කියා බත් ඇටයක් වත් දෙන්නේ නැති නිසා . සියාතු ගොයියා වගේ මූණ පිහිද ගත්තු ටවල් එක කරෙන් දාගෙන ඇවිත් කෙලින්ම ටවල් එක ඇද උඩට විසි කරලා යුගාන් පහලට ගියා .

එහෙන්මම යුගාන් කුස්සිය දිහාවට සම්ප්‍රාප්ත උනේ තමන්ගේ අම්මා කුස්සියේ වෙන්න ඇතී කියලා උනත් යුගාන්ගේ අම්මා නම් කුස්සියේ හිටියේ නැහැ . ඇමති තාත්තා කොහොමත් ගෙදර නැහැ කියලා දන්න නිසා යුගාන් තමන්ගේ තාත්තව නම් හොයන්න ගියේ නැහැ . ඇගේ හිරිත් යවන ගමන් සාලෙට මොකාද එකා වගේ ආපු යුගාන් වපර ඇහැ දාලා තමන්ගේ අම්මව ආයෙම හොයද්දි ගෙදර උයන්න ඉන්න කෙනා ඒ ඩිංගට යුගාන්ට කිරි එකක් හදන් ඇවිත් දුන්නා .

කිරි එකත් අතට ගත්තු යුගාන් උණු උණුවෙන්ම කිරි එක බොන්න ගත්තේ කිරි නිවුනායින් පස්සේ එන අමුතු එල ගතියට යුගාන් අකමැති උනු නිසා .  කිරි එක බොන අතරෙම යුගාන් වත්ත දිහාවට ගියේ අම්මා එතන ඉන්නවා ඇතී කියලා හිතලමයි . ඒ වගේම යුගාන් වත්තේ කෙලවරට යද්දි යුගාන්ගේ අම්මා හිටියේ හෝස් බටෙන් මල් පැල වලට වතුර දාන ගමන් . යුගාන් කිරි එකත් උස්ස ගෙනම තමන්ගේ අම්මා ගාවට ගිහින් අම්මගේ කරෙන් අතක් දා ගත්තා .

" හරිම ශෝක් ඉලන්දාරි කොල්ලෝ නැගිටින වෙලාව නම් "

යුගාන්ගේ අම්මා යුගාන්ට බනින කොට යුගාන් හිනා වෙලා අම්මගේ මූණට උම්මියක් දුන්නා .

" අද ලෙක්චස් නෑනේ අම්මේ ඒකනේ පරක්කු වෙලා නැගිට්ටේ "

" අහ් ඔව්නේ ඒක නෙමේ පුතා ඔයාලගේ මැගී ආන්ටිගේ දුව හස්නා කැම්පස් සිලෙක්ට් වෙලාලු "

" ඈහ් අර ගොන් ගහ කැම්පස් සෙලෙක්ට් වෙලා ?? "

යුගාන් නිකන් පුදුම වෙලා වගේ අහද්දි යුගාන්ගේ අම්මා නම් යුගාන්ගේ අතට පාරක් ගැහුවා .

" නංගිට ඔහොමද කතා කරන්නේ පුතා "

" හරි හරි ඕකිට ඔහොම තමා කතා කරන්න ඕනේ "

" හරි ඉතිම් අහන්නකෝ පුතා ඉතිම් හස්නා දුව ඔයාලගේ කැම්පස් එකටලු එන්න ඉන්නේ ඉතිම් කෙල්ලට ගෙදර ඉදන් එන්න දුර නිසා මෙහෙ නතර වෙන්න එනවා කිව්වා "

අම්මා කියපු කතාවට නම් යුගාන්ට තේකත් හිර උනා .

" අපෝ මල වදයක්නේ අම්මේ ඕකිගෙන් තියෙන්නේ "

" ඒ කෙල්ල කොහෙද පුතා වද දෙන්නේ ?? ඔයානේ ඒ කෙල්ල ආවත් කෙල්ලට වද දෙන්නේ .. මට මතකයි එක පාරක් රෙස්ලින් ගැටයක් දාන්න ගිහින් කෙල්ලගේ අතක් කැඩුවා "

අතීතයේ සිදු උනු යම් කිසි දේවල් යුගාන්ගේ අම්මා යුගාන්ට මතක් කරලා දෙද්දි යුගාන් හෙන ගොන් හිනාවක් දැම්මා . හස්නා සේපාලි කියන්නේ යුගාන්ගේ තාත්තගේ අක්කගේ දුවට . යුගාන් නම් හස්නට වඩා වැඩිමල් උනු නිසා යුගාන්ගේ වැඩේ හස්නා ආවම හස්නට වද දෙන එක . යුගාන්ට නංගියෙක් වත් මොකෙක් වත් නැති නිසා කොච්චර රණ්ඩු උනත් යුගාන් නම් හස්නට හිටියේ පණ ඇරලා .

හස්නා තාමත් තනිකඩයෙක් විදිහට මේ ලෝක බෝලය ඇතුලේ ජීවත් වෙන්න යුගානුත් එක හේතුවක් උනා . මොකද අයියා පට්ටම ඔලුවට අර ගත්තම යුගාන්ගේ වැඩේ හස්නගේ ලව් කුට්ටක් සේරම ශක බුම් කරලා දාන එක . හස්නගේ ප්‍රේම සබදතා නැති කරලා යුගාන් වෙනම ආතල් එකක් ගත්තා . ඒත් ඒ කරපු සුනඛ වැඩ නිසාමද දන්නේ නැහැ තීනුව සෙට් කර ගන්න යුගාන්ට දත කන්න උනෙත් .

" අයියෝ ඒ ආදරේටනේ අම්මේ "

" ආහ් ආදරේට නංගිලගේ අත පය කඩන අයියෙක් මම දැක්කමයි "

" මම වෙනස් අනූ අටේ ගැම්ම අම්මේ "

යුගාන් හෙන ගොන් ඇක්ෂන් එකක් දාලා කියද්දි යුගාන්ගේ අම්මා හිනා උනේ ලෝකෙට මූ අමු පාතාලයා උනාට ගෙදරට යුගාන් අමු ගවයා නිසා .

" දැන් හස්නට කාමරයක් අපි රෙඩි කරලා තියන්න ඕනේ අද ගෙදර නිසා එනවා යන්න මාත් එක්ක කාමරේ සුද්ද කරන්න "

මල් පැල වලට වතුර දාලා ඉවර උනු යුගාන්ගේ අම්මා හෝස් බටෙත් පැත්තකින් තියන ගමන් කියද්දි යුගාන්ට ඕනේ උනේ නැහැ ගෙදර ඉන්න දවසෙත් ගෙවල් සුද්ද කරන්න .

" ඔය වැඩට ඉන්නේ ඕන තරම් අය ඒ කාට හරි කියලා සුද්ද කර ගන්න අම්මේ "

" සුමනටයි පාලිතටයි හැම දේම කරන්නේ බෑනේ පුතේ "

" අපි උන්ට මාසෙට පඩි ගෙවන්නේ ගෙදර වැඩ කරන්න තමා !! "

" කට කට !! තාත්තා වගේ නම් වෙන්න එපා පුතේ ඔයත් !! "

යුගාන්ගේ අම්මා යුගාන්ට ඇගිල්ල දික් කරද්දි යුගාන් කට වහ ගත්තා . ඇරපු අතක් නැහැ යුගාන් හැදිලා තිබුනේ තමන්ගේ ඇමති තාත්තා වගේමයි . කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට බුරුලක් දෙන ජාතියේ කෙනෙක් නම් නෙමේ යුගාන් කියන්නේ . ඒත් යුගාන් ගේ අම්මා නම් ඊට හාත්පසින්ම වෙනස් එකෙනෙක් . අඩුම ගානේ යුගානේ අම්මා යුගාන්ට උබ කියලා වත් කතා කරලා . අම්මගේ හුරතලේ නිසා සිද්ද උනේ යුගාන් තවත් නරක් උනු එක .

යුගාන්ගේ අම්මගේ හොද එක ගුණයක් වත් අවාසනාවකට වගේ යුගාන්ට පිහිටලා තිබුනේ නම් නැහැ . යුගාන්ගේ ඔය පඩත්තල ගති ගුණ නිසාමයි තීනු උනත් යුගාන්ට ඔය හැටි අකමැති උනේ . කොහොම හරි දැන් අම්මා තමන්ව කාමරේ අස් කර ගන්න් අල්ල ගනී කියලා හිතුනු නිසාම යුගාන්ට ඕනේ උනා කට්ටි පනින්න . කට්ටි පැනලා අවුරුදු විස්සක හොද පල පුරුද්දක් යුගාන්ට තිබුනා . ආයේ ඇමති තාත්තගේ කට්ටකමුත් යුගාන්ට අඩුවක් නැතුව පිහිටලා තිබුනා .

" ඔය තේක බීලා ඉවර නම් එන්න කාමරේ අස් කරන්න යන්න "

" ආහ්හ් දැන්නේ අම්මේ මතක් උනේ අද නිවාඩු නිසා මමයි සිතිජයි ලයිබ්‍රි යන්න දා ගත්තනේ පාඩම් කරන්න "

" ඇයි ගෙදර ඉදන් පාඩම් කරන්න බැරිද "

" එහෙම නෙමේ අම්මේ දැන් මම සිතිජට එක පාර බැහැ කිව්වොත් සිතිජ මාත් එක්ක තරහ වෙයිනේ !! ඉතිම් එහෙම හරි යන්නේ නැහැනේ මම ගිහින් එන්නම් ඔය කාමරේ අම්මා සුමනා එක්ක අස් කර ගන්න "

හෙන පචයක් ඇතෑරපු යුගාන්ගේ බූමි තෙල් ගහපු ගැරඩියා වගේ ගේ අස්සට රිංග ගත්ත .යුගාන්ට බැහැ අම්මව තම්බන්න යුගාන්ගේ අම්මා දැන ගත්තා කාමරේ අස් කරන්න බැරි කමට යුගාන් කිව්වේ තඩි බොරුවක් කියලා . කොහොමත් ගෑණු ලමයි ගෙවල් දොරවල් අස් පස් කලාට කොල්ලොන්ට නම් ගෙවල් කුණු උනත් ගානක් නැහැ මොකද උන් කොහොමත් ජීවත් වෙන්නේ ඌරෝ වගේනේ ..

" කපටි කොල්ලා !! "

තමන්ගේ ඉනට අත් දෙකත් තියා ගෙන යුගාන්ගේ අම්මා මිමිණුවේ තමන්ගේ ඔලුවත් දෙපැත්තට වනන ගමන් . ඒ අතර ගේ ඇතුලට ආපු යුගාන්ට සුමනා කෑම කන්න කිව්වත් තේ බීපු නිසා කන්න වුවමනාවක් නම් යුගාන්ට තිබුනේ නැහැ . ගෙදරින් ඉක්මනට එලියට පැන ගන්න ඕනේ නිසා යුගාන් රූං කුරුල්ලා වගේ නාගෙන කර ගෙන බයික් එකට නැග ගත්තේ සිතිජලගේ ගෙදර යන්න හිතන් . ඒත් බයික් එකේ මගක් දුර යද්දි තමා යුගාන්ට මතක් උනේ සිතිජයා උන්ගේ නැන්දලාගේ ගෙදර කඨිනෙට ගිහින් කියලා .

උගේ නැන්දලගේ ගෙවල් අස්සේ යුගාන්ට රිංගන්න බැරි නිසා යුගාන් ඔන්න ඔහේ හන්දියේ පුරාවටම බයික් එකෙන් රෝන්දේ ගහන්න ගත්තා . තීනුලගේ ගෙවල් දිහායිනුත් දෙතුන් පාරක් යුගාන් ගියත් තීනු නම් පේන්න හිටියේ නැහැ . ආයෙම තීනුලගේ ගේ ගාවින් යද්දි යුගාන් බයික් එක තීනුගේ ගෙදර ගේට්ටුව ඉස්සරහින් නතර කරලා තීනුට මැසේජ් එකක් දැම්මා . තීනු online නැහැ කියලා පෙන්නලා තිබුනු නිසාම යුගාන් තීනුට නෝමල් කෝල් එකක් ගත්තා ඒත් තීනු නම් කෝල් එක ආස්න්සර් කලේ නැහැ .

" මූ මැරිලා වත්ද ?? "

තීනුගේ ෆෝන් එක රින්ස් ගියත් ආන්සර් කරන්නේ නැති නිසා යුගාන් තමන්ටම මුමුණ ගත්තා . බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකෙන් පැහැපු යුගාන් ඉස්සි ඉස්සි තීනුලගේ ගේ දිහා බලද්දි තීනුගේ අම්මා ඉදලත් අරන් මිදුලට ආවේ මිදුල ඩිංගක් අතු ගාලා දාන්න . තීනුගේ අම්මව දැක්ක හැටියෙම යුගාන් අනිත් පැත්ත හැරුනත් දස මහා යෝදයා වගේ ගේට්ටුව ගාව ඉන්න යුගාන්ව නොපෙන්න තරම් තීනුගේ අම්මා පොට්ටයෙක් නොවුනා .

ඉදලත් අතේ තියා ගෙනම තීනුගේ අම්මා ගේට්ටුව ගාවට ඇවිත් ගේට්ටුව ඇරියේ තමන්ව දැකලා පස්ස පැත්ත හරව ගත්තු ඒ දස මහ යෝදයා මොකාද කියලා බලන්න . ගේට්ටුව ඇරලා ඉදල් මිටෙන් යුගාන්ගේ පුකට එකක් තීනුගේ අම්මා අනිද්දි යුගාන් තමන්ගේ පස්ස පැත්තත් අල්ල ගෙනම තීනුගේ අම්මා දිහාවට හැරුනේ දත් තිස් තුනම එලියේ දාගෙන . මොකද යුගාන්ගේ හක්කෙන් වැඩි පුර දතකුත් ඇවිත් තිබුනා .

" අහ් තීනුගේ අම්මේ "

" ම්ම්හ් ඔය දරුවා කවුද ?? "

" මම යුගාන් !! තීනුගේ කැම්පස් එකේ යාලුවෙක් "

යුගාන් ගැන අහලා තිබුනට තීනුගේ අම්මට යුගාන්ගේ පෙනුම ගැන නම් වැඩි මතකයක් තිබුනේ නැහැ .

" ආහ් මේ ඇමති පුතානේ "

තීනුගේ අම්මා ඉදලත් බදා ගෙන හිනා වෙන ගමන් කියද්දි යුගාන් තමන්ගේ බෙල්ල පිටු පස පිරිමදින්න ගත්තා .

" මොනවද ඉතිම් ගේට්ටුව ගාවට වෙලා හොර ගල් ඇහිද ඇහිද කරන්නේ "

" අහ් මේ මම තීනුව හම්බ වෙන්න ආවේ කැම්පස් එකේ වැඩකට "

" එහෙනම් මොනවද අප්පේ මේ ගේට්ටුව ගාවට වෙලා කරන්නේ ?? "

" කලින් කියන්න බැරි උනානේ එනවා කියලා මම මේ තීනුට කෝල් එකක් ගත්තා එයා ආන්සර් කරන්නේ නෑනේ "

" තීනු නානවනේ පුතේ !! නාන්න ගියාම හැට පැයක් යනවා ඕකට !! ආයෙ ඉතිම් ලමිස්සි වගේ ලේසියෙන් එලියට එන්නේ නැහැ "

තීනුගේ අම්මා කිව්ව කතාවට නම් යුගාන්ට සිරාවටම හිනා ගියා . තීනු ඉස්සරහ ඔය කතාව කිව්වා නම් තීනු මෙලහකටත් කෝච්චියකට බෙල්ල තියලා . නාන්න ගියාම විතරක් නෙමේ තීනුගේ ගැස්සිලි පැද්දිලිත් ලමිස්සියෙක්ගේ වගේම තමයි .

" එන්නකෝ පුතේ ඉතිම් ගෙට !! ඔය බයික් එකත් ඇතුලට දාන්න  "

තීනුගේ අම්මා ගේට්ටුව තව ටිකක් අරිද්දි යුගාන් බයික් එක තල්ලු කර ගෙනම ඇවිත් මිදුලෙන් දැම්මා . ඉදලත් මිදුලේ මැද තිබුනු අඹ ගහට හේත්තු කරපු තීනුගේ අම්මා යුගාන්වත් එක්කර ගෙනම ගේ ඇතුලට ගියා . සාලේ තිබුනු පුටු සෙටියෙන් යුගාන් වාඩි වෙද්දි තීනුගේ නංගි උනු මන්දාරමී TV එක බල බල හිටියා . ඒ අතර තීනුගේ අම්මා කුස්සියට ගියේ යුගාන්ට බොන්න මොනවා හරි හදන් එන්න .

" ආහ් යුගාන් අයියේ "

මන්දාරමී TV එක බලන අතරෙම යුගාන්ට කතා කරද්දි යුගාන් මන්දාරමී දිහා කන්ෆියුස් වෙලා බලන් හිටියේ මන්දාරමී යුගාන්ව දැනන් හිටියත් යුගාන් මන්දාරමීව තීනුගේ නංගි විදිහට විතරක් දැනන් හිටපු නිසා . අඩුම ගානේ යුගාන් මන්දාරමීගේ නම වත් දැන ගෙන හිටියේ නැහැ

" ඔහ් කොහොමද ?? ඔයාගේ නම මොකක්ද ?? තීනුගේ නංගි කියලා දන්නවා උනාට ඔයාගේ නම දන්නේ නැහැනේ මම "

" අහ් මම පූජා මන්දාරමී "

" මන්දාරමී !! ඒක හරි ලස්සන නමක්නේ "

" සිරාවටම ආහ් ඔයා විතරයි අනේ ලස්සනයි කිව්වේ අපේ අයියා නම් ඒ නම කැතයි කියලා මට මාන්දමී කියලා කතා කරන්නේ කුහක බෙට්ටා "

මන්දාරමී ඒ අස්සේ තීනුට බනින්න ගද්දි යුගාන් නම් හිනා උනේ මොනවා නැතත් මන්දාරමීටත් තීනුගේ කටම පිහිටලා තිබුනු නිසා . ඒ අතර වත්තේ හැදිලා තිබුනු නාරං ගහේ ගෙඩි ටිකකුත් කඩලා තීනුගේ අම්මා යුගාන්ගේ බීම එකක් හදලා ගෙනාවේ මේ දවල් තරුණ කොල්ලෝ බීම එකක් බොනවා ඇරෙන්න තේ කහට බොන්න කැමති නැහැයි කියලා හොදටම දන්න නිසා . නාරං වීදුරුව යුගාන්ගේ අතට තීනුගේ අම්මා දෙද්දි යුගාන් හරි ලස්සන හිනාවක් දැම්මේ තීනුගේ අම්මට තීනුව කුණු ගොඩට විසික් කරලා යුගාන්ව දරුකමට හදා ගන්න හිතෙද්දි .

" ඕක බීලා ඉවර උනාම බත් ටිකකුත් කාලම ඉමුකෝ "

" අනේ ඇන්ටි බත් කන්න නම් දැන්මම බැහැ "

" දැන්ම බැරි නම් අර බිබික්කමත් ආවම දෙන්නම එකට දවල්ට කන්නකෝ "

යුගාන් හිනා වෙන ගමන්ම නාරං එක බොන්න ගද්දි තීනුගේ අම්මා යුගාන්ගේ ඔලුව අත ගෑවා . තීනු මේවා දන්නවා නම් පොලොවෙ මඩ කලා මුහුදේ වැලි කනවා සත්තයි .

" අද ඉස්කෝලේ නැද්ද ඇන්ටි "

" අද ප්‍රින්සිපල් සර්ගේ උපන් දිනේනේ පුතේ ඉස්කෝලේ ලොකු පාටියක් උගන්නන්න නැත්තම් මොන කෙහෙල් මලකට මම ඉස්කෝලේ යන්නද ?? ඉතිම් නංගිව අද ඉස්කෝලේ යැව්වෙත් නැහැ "

" අහ් ඒක තමා එහෙනම් !! මම බැලුවා නංගිත් ගෙදර ඉන්නේ මොකද කියලා "

යුගාන් නාරං වීදුරුව හිස් කරලා තමන්ගේ අතේ තියා ගෙන ඉද්දි තීනුගේ අම්මා හිස් උනු වීදුරුව යුගාන්ගේ අතින් ගත්තා

" චූටි යුගාන් අයියව , අයියගේ කාමරේට එක්කන් යන්නකෝ "

තීනුගේ අම්මා කියපු දේට නම් යුගාන්ගේ මූලේ මල් හතයි . ඒ සැනින් යුගානුත් පුටු සෙටි එකෙන් නැගිටිද්දි තීනුගේ අම්මා කුස්සියට ගියේ නාරං වීදුරුව හෝදලා දාලා ආයෙම මිදුල අතු ගාලා දාන්න හිතන්

" එන්න යුගාන් අයියේ "

මන්දාරමී TV එකත් ඕෆ් කරලා උඩ තට්ටුවට යන අතරෙම කියද්දි යුගාන් මන්දාරමීගේ පස්සෙන්ම ආවා . පඩි පෙල දිගේ උඩට නැගලා හම්බ උනු තුන් වෙනි කාමරය ලගින් මන්දාරමී නතර වෙද්දි ඒ කාමරේ තීනුගේ කියලා හිතා ගන්න යුගාන්ට නම් වැඩි වෙලාවක් ගියේ නැහැ

" මේක තමා අපේ අයියගේ කාමරේ ඇතුලට යන්න එයා දවල්ට දොර ලොක් කරන්නේ නැහැ අම්මා බනින නිසා "

" අහ් තෑන්ක්ස් හොදේ මට කාමරේ පෙන්නුවට "

" ලස්සන අයියලට උදව් කරන්න මම කොහොමත් ආසයි අනේ !! "

මන්දාරමී යුගාන්ට ඇහැකුත් ගහලා කියද්දි යුගාන්ගේ කට බාගයක්ම ඇරුනේ මේකි ඇටිකිච්චි වගේ හිටියට කියපු කතාව නම් පොඩි නැති නිසා . මන්දාරමී උඩ පැන පැන ආයෙම පහලට යද්දි යුගාන් හිනා වෙන ගමන් තීනුගේ කාමරේට ගියා . තීනු නම් තාම නානවා කියලා යුගාන්ට තේරුනේ බාතෘම් එකේ වතුර වැටෙන සද්දේ යුගාන්ට ඇහුනු නිසා . තීනුගේ කාමරේ පුරාම ඇස් යවමින් යුගාන් කැරකෙද්දි යුගාන්ගේ ඇස් ගියේ තමන් තීනුට ඉස්කෝලේ යන කාලේ දීපු පොඩි බෑන්ඩ් එකක් දිහාවට .

මේසේ උඩ තිබුනු බෑන්ඩ් එක අතට ගත්තු යුගාන් නොදැනීම ඒ පරණ අතීතෙට ඇදිලා ගියා . තීනු හැම වෙලාවෙම යුගාන්ව රිජෙක්ට් කරන නිසාම යුගාන් හීනෙකින් වත් හිතුවේ නැහැ ඉස්කෝලේ යන කාලේ දීපු බෑන්ඩ් එකක් තීනු ගාව තවමත් ඇතී කියලා . යුගාන්ගේ හිතට අමුතු සතුටුක් දැනෙද්දි ඒ මුහුණ පුරාම ලස්සන හිනාවකින් පිරිලා ගියා . ඒ අතර නා ගෙන ඇදුනුත් බාතෘම් එකේ ඉදන්ම මාරු කර ගෙන තෙත කොණ්ඩෙත් පිහිද පිහිද තීනු කාමරේට ආවා .

ඒ එද්දි යුගාන් තමන්ගේ මේසේ ඉස්සරහ හිට ගෙන ඉන්නවා දකිද්දි තීනු හිතුවේ තමන්ගේ ඇහේ මොකක් හරි අව්ලක් කියලා . ඒක නිසාම තමන්ගේ ඇස් දෙකත් පොඩි කරලා තීනු ආයෙම මේසේ දිහා බලද්දි යුගාන් පිලිමයක් වගේ තීනු දිහා බලන් හිටියා . තීනුත් මහ සෝණා ගහලා වගේ කටත් ඇද කරන් කරන් ඉද්දි යුගාන් තීනු ගාවට ඇවිත් තීනුගේ මූණට එබෙද්දි තීනු පටාස් චටාස් ගලා යුගාන්ට කනට ශොට් එකක් දුන්නේ යුගාන්ගේ මොලෙත් එක්ක හෙල්ලිලා යද්දි .

" තමුසෙ කොහොමද මගේ කාමරේට ආවේ "

තීනු අතේ තිබුනු ටවල් එක ඇදට විසික් කරලා දුම් මල වරම අතට ගත්තා .

" දොරෙන් ආවේ දොරෙන් "

" බොරු කියන්න එපා තමුසේ අපේ ගෙට හොරෙන් පැන්නා නේද "

" පිස්සුද ඕයි තමුසෙලගේ ගෙදර දොරන් ආවේ මම .. තමුසේගේ අම්මා මට රස බීම එකකුත් හදලා දුන්නා දවල් කෑමටත් ඉන්න කියලා කිව්වා "

" මොකක් ?? අපේ අම්මට සන්නිය හැදිලද පාරේ යන පිස්සොන්ට දවල් කෑමට ඉන්න කියන්න තරම් "

" තමුසෙගේ කියවිල්ල නතර කර ගන්නවා !! නැන්දම්මා ආදරෙන් බෑනට දවල් කෑමට ඉන්න කියද්දි තමුසෙට ඉරිසියයිද "

යුගාන් තීනු ගාවට ලං වෙන ගමන් කියද්දි තීනු නම් කලේ තමන්ගේ ඇස් රෝල් කරලා අහක බලා ගත්තු එක .

" මගේ අම්මා කොහොමද තමුසෙගේ නැන්දම්මා උනේ "

" ඉතිම් තීනු බබා මම ඔයාව බැන්දම ඔයාගේ අම්මා මගේ නැන්දම්මා වෙනවා මම ඔයාගේ අම්මට බෑණා වෙනවා "

" අනේ ඕයි යකෝ මම තමුසෙට කැමති නැහැ පකෝ "

" ඉතිම් මට පුකද මම තමුසෙට ආදරෙයිනේ !! "

යුගාන් ප්‍රේමණීය ටෝක් හලන එක නම් තීනුට වැඩිය ඇල්ලුවේ නැහැ . ඒත් යුගාන් ටිකෙන් ටික තීනු ගාවට ලං වෙද්දි තීනු ටිකෙන් ටික පිටි පැස්සට ගියා . යුගාන් ලගට එනවා තීනු පස්සට යනවා ආයේ යුගාන් ලගට එනවා තීනු පස්සට යනවා ලගට එනවා පස්සට යනවා ලගට එනවා පස්සට යනවා . කොහොම කොහොම හරි තීනු බිත්තියේ වැදිලා නතර වෙද්දි යුගාන් තීනුගේ දෙපැත්තෙන් තමන්ගේ අත් දෙක බිත්තියට බර කර ගන්න අතරෙම තීනුගේ මූණට පහත් උනා .

" තමුසේ ගාව මාර සුවදයිනේ ඕයි අනික තමුසේ මටත් වඩා සුදුද කොහෙද !! මොකක්ද ගාන සබන් ජාතිය ?? "

යුගාන් තීනුගේ කන් වලට ලං වෙලා අහද්දි තීනු යුගාන්ව තල්ලු කරලා දැම්මේ යුගාන් තමන්ගේ ලගින් හිටපු ඒ ඩිංගට තමන්ගේ හාට් එක රේස් දුවන්න ගත්තු නිසා . ඊටත් වඩා යුගාන් කිව්ව ඒ අමන කතාවට තීනුට ටිකක් ලැජ්ජ හිතුනු නිසා .

" තමුසෙට කැරි අසහනයක්නේ ඕයි තියෙන්නෙ "

" ඔයා ගාවදි විතරනේ තීනු බබා මේ හැම දේම !! "

" තමුසේ කොයි වෙලාවක හරි මට කියලා තොගේ ඔය ඇට දෙක කුඩු කර ගන්නවා "

තීනු යුගාන්ට දබර ඇගිල්ලත් දික් කරලා සැරෙන් කිව්වත් යුගාන් නම් සතේකට තීනුව ගනන් ගත්තේ නැහැ . තීනු තමන්ගේ ඇට දෙක නෙමේ ඔලු කට්ට කුඩු කලත් යුගාන්ට නම් කොහොමත් වැඩකුත් නැහැ කිසිම ගානකුත් නැහැ .

" මේ තමුසේ සිරාවටම මාර ලස්සනයි ඕයි !! ලගට එනවකෝ ටිකක් ආසරේ කරන්න "

" අනේ මේ ඕවට නම් එන්න එපා හරිත "

" එක විනාඩියක් තමුසෙව බදා ගෙන ඉන්න දෙනවා ඒ හොදටම ඇති මට !! කොහෙන් වත් අල්ලන්නෙත් නැහැ මිරිකන්නෙත් නැහැ කියලා ඕනේම නම් ඔලුවට අත තියලා පොරොන්දු වෙන්නම් මම "

යුගාන් බොක්කෙන්ම කිව්වත් තීනුට නම් යුගාන්ව සතේකට ශුවර් නැහැ . තීනු ගාවින් එන සුවදට වගේම තීනුගේ ලස්සනටත් යුගාන් හිටියේ පිස්සු වැටිලා . කවදාවත් තීනු තමන්ව බදා ගෙන නොතිබුනු නිසා යුගාන්ට ඕනේ උනා ටිකක් තීනුව බදා ගෙන බලන්න ඒත් තීනු නම් හිටියේ ඇල්ලුවොත් කපනවා සයිස් එකේ . මොකද ඉතිම් යුගානුත් ඔහොම හිටියට ශුවර් නැති භාණ්ඩේ කියලා තීනුත් හොදටම දන්න නිසා .

" අනේ මොකක්ද ඕයි කාමරේ අස්සේ මොකෙක්ට වත් පේන්නේ නෑනේ මම තමුසෙව බදා ගන්න එක "

" තමුසේ බදා ගන්න ඇවිත් මගේ කට කෑවොත් "

" මම එච්චර වල් නැහැ ඕයි !! අනේ බැරි නම් හුකාන් උබට මෙච්චර මම පල් වෙන්නේ ආදරේ නිසා වෙන ලබ්බකට නෙමේ හුත්ත .. අනික තමුසෙගෙ පස්සෙන් ඇරෙන්න මම වෙන වෙන හුත්තලගේ පස්සෙන් යන්නේ නෑනේ !! "

යුගාන් දිගටම කියවන ගෙන කියව ගෙන යද්දි මූණත් පුම්බ ගත්තු තීනු එක පාරටම යුගාන්ව බදා ගත්තා . බනින්නම ඕනේ ඉතිම් තීනුටත් දැනෙන්න . අන්තිමේදී තීනු යුගාන්ව එක පාරටම බදා ගත්තු නිසා යුගාන්ගේ කට ඉබේටම වැහිලා ගියා . යුගාන් ගින්නක් නම් තීනු කියන්නේ පොද වැස්සක් !! ගින්නක් නිවන්න පොද වැස්සකට පුලුවන් වගේ යුගාන්ව නිවලා දාන්න තීනුට පුලුවන් උනා !! කොහොමත් යුගාන්ගේ හදවත පවා මොලොක් උනේ තීනු වෙනුවෙන්ම විතරයි !!



To be continue

_________________________________________

ඔච්චම් ගේන්න පරක්කු උනු නිසා මම දිගම දිග චැප්ටර් එකක් ගෙනාවා .

ම්හුක් ආදරෙයි කියලා වත් කියන්න ඉතිම් දැන්

අද කොටස කොහොමද ඉතිම්

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

194K 4.9K 53
Elora: I'm supposed to marry the man of my father's choosing in eight months. Not only that, but I've been told my husband-to-be expects an experienc...
10.8K 332 56
Alexandra Amethyst Morin that's his name,but most prepare Sky Scotland,she's A coldhearted person,kapag nakita mo ang childish side nya siguradohin m...
19.4K 606 53
˚ ༘ ❃ ·˚ ₊˚ˑ༄ 𝗬𝗢𝗨𝗥𝗘 𝗟𝗢𝗦𝗜𝗡𝗚 𝗠𝗘 𝘿𝙔𝙇𝘼𝙉 𝙃𝙊𝙁𝙁𝙈𝘼𝙉 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 the childhood best friends ...