සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

De ___Sky-Heart___

21.3K 4.3K 3K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... Mais

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •

• හය වන දිගහැරුම •

600 143 67
De ___Sky-Heart___

යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සේ හරි ඉක්මනින් සතියක් ගෙවිලා ගියා . පුරුදු විදිහටම යුගාන් ගෙයි තීනු ගෙයි රණ්ඩු වල අඩුවක් නම් උනේ නැහැ . ඒත් යුගාන් තමන්ගේ බර්ත්ඩේ පාර්ටි එක දවසෙදි තීනු ගේ කරෙන් දැම්ම මූන් නෙක්ලස් එක තාමත් තීනුගේ කරේ තිබුනු නිසා යුගාන්ට නම් මල් හතයි . සුපුරුදු විදිහට අදත් ලෙක්චස් කට් කරපු යුගාන් හිටියේ කැන්ටිමට වෙලා වඩේකුයි ප්ලේන්ටියකුයි බොන ගමන් .

යුගාන් ආතල් එකේ වඩේ කලා ප්ලේන්ටිය බිබී ඉද්දි එක පාරටම කැන්ටිමට සොනික් වැහිලා වගේ සිතිජ කඩන් පාත් වෙද්දි සිතිජ එන්නේ තමන්ගේ වඩේට වැඩේ දෙන්න කියලා හිතපු යුගාන් එක කටට වඩේ එක ඔබා ගත්තා . ඒත් සිතිජ නම් ආවේ යුගාන් ගේ වඩේ එක්ක කන්න නම් නෙමේ වෙන විසාල වැඩකට . සිතිජ යුගාන් ගේ එහා පැත්තේ තිබුනු පොඩි ලෑලි පුටුවෙන් වාඩි උනේ හතිත් ඇර ඇර .

" මාර හුත්තක්නේ හුත්තෝ වෙලා තියෙන්නේ "

සිතිජ තමන්ගේ පපුවට අතකුත් තියා ගෙන කියද්දි යුගාන් නම් හිටියේ උත්තරයක් දී ගන්න පුලුවන් තත්ත්වෙක නම් නෙමේ . කටේ ඔබා ගත්තු වඩේ කෑල්ල බොක්කේ හිර වෙලා තිබුනු නිසා යුගාන් ඉක්මනට මේසේ උඩ තිබුනු ප්ලේන්ටිය එක හුස්මට බීලා දැම්මේ බොක්කේ තිබුනු වඩේ කෑල්ල ආමාංසයට ඩොක් ගාලා වැටෙද්දි .

" ඇයි මොකෝ සීන් එක "

" බඩ වෙලා හුත්තෝ බඩ වෙලා "

" කවුද උබද "

යුගාන් මෝඩයා වගේ එක පාරටම අහද්දි තොලත් තදින් හපා ගන්න ගමන් සිතිජ යුගාන්ගේ කනට ගැහුවා . ඇත්තටම යුගාන් අහපු මෝඩ කතාවෙට සිතිජ කනට ගහලත් මදි .

" පිස්සුද හුත්තෝ අරකි බං අරකි "

" අරකි කියන්නේ මොකීද හුත්තෝ "

" ඈන් බං ඈන් "

" ඈන් බඩ උනා නම් උබ මොකටද දගලනේ අනික උබ හරියට හැසිරෙන්නේ උබ නිකන් බඩ වෙලා වගේනේ පිස්සු පකා "

යුගාන් සිතිජ දිහා මූණත් හකුල ගන්න ගමන් බලන් හිටියේ සිතිජ කොහොමත් ඈන්ට මොනවා හරි උනාම ඌට උනා වගේ දගලන නිසා . සිතිජ ගේ හොදම යාලුවා උනු තමන් ගැන වත් මේ තරම් හොයන්නේ නැතුව කොහෙදෝ යන කෙල්ලෙක් ගැන සිතිජ හොයන එකට නම් යුගාන් කැමති උනේ නැහැ . මොකද යුගාන්ට හැම වෙලාවෙම තමන්ගේ හොදම යාලුවගේ අවදානේ ඕනේ උනා .

" ඉතිම් අහපන්කෝ හුත්තෝ වෙලා තියෙන දේ "

" හරි ඉතිම් කියපන්කෝ මොකක්ද දැන් වෙලා තියෙන්නේ ?? "

" ඈන් මාව දාලා දෙනෙත් එක්ක ගියාට පස්සේ උබට මතකද විලම්බීතයා දාලා ගිය උන් ගෙන්නලා දෙන්න පුලුවන් විදි වූ දන්නවා කියලා මට කිව්වේ ඉතිම් ඊට පස්සේ මං ඌට කියලා ඈන්ට නූලක් පන්න ගත්තා මෙන්න හුත්තෝ ඈන් මගේ පස්සෙන් එනවා "

" ඉතිම් හොදයිනේ සතෝ උබට ඕනේ උනෙත් ඒකනේ "

" ඒත් ඒකිගේ බඩේ දරුවෙක්නේ "

" ආනේ ඒ කියන්නේ උබ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ !! ඔහ් මයි ගෝඩ් මචන් කන්ග්‍රැචුලේසන් ඈහ් "

යුගාන් තමන් වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා සිතිජව බදා ගෙන විශ් කරද්දි සිතිජ යුගාන්ව අහකට තල්ලු කරලා දාලා තමන්ගේ කොණ්ඩෙන් ඇද ගත්තා . මේ තරම් ලොකු ප්‍රශ්නයක් තමන්ට සිද්ද වෙලා තියෙද්දිත් යුගාන් මෝඩයෙක් වගේ හැසිරෙන කොට සිතිජට මරා ගෙන මැරෙන්න තරම් තරහක් ආවා . මේසේ උඩ තියලා තිබුනු වඩේ දාපු හිස් වෙලා තිබුනු පීරිසිය අතට ගත්තු සිතිජ යුගාන්ගේ බෙල්ලෙන් ඇදලා අරන් යුගාන්ගේ ඔලුවට ගහ ගෙන ගහ ගෙන යන්න පටන් ගත්තා .

" උබේ හම්මට මොකත හුත්තෝ මට ගහන්නේ "

" උබට ගහලා මදි පකයෝ උබව මරන්න ඕනේ !! මෙච්චර ප්‍රශ්නයක් මට වෙලා උබ ආතල් ගන්නවද හුත්තො මගෙන් "

පීරිසිය ආයෙම මේසේ උඩින් තියපු සිතිජ යුගාන්ගේ පුකට පයින් එකක් ගැහුවේ යුගාන්ගේ හොක්ක ගිහින් කෙලින්ම පොලෝ තලය සිප ගද්දි .

" ආහ් හුත්තෝ උබේ ඇටේ කුඩු කරනවා දැන ගනිම් "

බිම පත බෑවිලා හිටපු යුගාන් තමන්ගේ පොඩි උනු ඇදුමත් හදන ගමන් නැගිට්ටේ සිතිජට ගහන්න හදනවා වගේ පොඩි සීන් එකක් දාන ගමන් .

" පස්සේ කුඩු කර ගනිම් යකෝ අන්න අරකි බඩේ ඉන්න එකා මගේ එක්කෙ කියලා පොලීසී යන්න හදනවා "

" ඒකි කියනවා නම් ඉතිම් ඒ දරුවා උබේ එකෙක් වෙන්න ඇතී "

" පිස්සුද හුත්තෝ ඉදලා හිටලා ඒකි එක්ක තොලක් දාන්න ගියාට ඊට වඩා ඒකි එක්ක හැමිනිලා නැහැ මං !! උබට මාව විශ්වාස නැද්ද "

" උබව නම් මට කොහොමත් විශ්වාස නැහැ ඒක වෙනම කතාවත් හැබැයි ඒකි පොලීසී ගියොත් උබට බඩු බනිස් තමා පුතේ "

සිතිජ නහුතෙටම බය වෙලා ඉන්න වෙලාවේ යුගාන් සිතිජව තව ටිකක් බය කරන්න ගත්තා . නොකරපු කෙහෙල් මලකට හිරේ විලංගුවේ වැටෙන්න තරම් සිතිජට ආසාවක් නම් තිබ්බේ නැහැ . ඉතිම් මේ වෙලාවේ සිතිජට උදව් කරන්න පුලුවන් එකම එකා උනේ යුගාන් විතරයි .

" අනේ හුත්තෝ මාව මේ මගුලෙන් බේරලා දියන්කෝ !! උබ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් නැත්තම් මට වැඩකුත් නැහැ මම සත්‍යවශයෙන්ම කියන්නෙ මම මේ කිසිම දෙයක් කරේ නැහැ !! "

සිතිජ බාගෙට හොටු පෙරන් නහයෙන් අඩන්න ගද්දි යුගාන්ට යුගාන්ට උනත් තමන්ගේ යාලුවා මේ විදිහට මානසිකව වැටිලා දණහිස් තුවාල කර ගන්නවා බලන් ඉන්න බැරි උනා . ඒක නිසාම ඉතිම් ඔන්න ඔහේ සිතිජට උදව් කරන්න යුගාන් හිත හදා ගත්තා .

" හරි හරි උබ දැන් නහයෙන් අඩන්නේ නැතුව ඉදපන්කෝ මම අපේ තාත්තට විස්තරේ කියලා ඈන්ට හොද කුට්ටියක් දීලා ඔය කරදරෙන් උබව බේරලා දෙන්නම් "

" අඩෝ සිරාවටමද උබ මේ කියන්නේ "

" උබේ ඇස් දෙක පල්ලා සිරා !! "

හැමදාම වගේ අදත් යුගාන් තමන්ගේ ඇමති තාත්තගේ ඇමති බලේ පාවිච්චි කලා . හැබැයි අද නම් ඇමති බලේ පාවිච්චි කලේ ඇට්ටර වැඩක් කරන්න නම් නෙමේ සිතිජ ගේ අහිංසක ජීවිතේ බේර ගන්න . යුගාන් කොහොම හරි තමන්ව ඈන් ගෙන් ගලවලා දෙනවා කිව්ව නිසාම සිතිජට කවදාවත් නැතුව යුගාන් ගැන මිත්‍රත් ප්‍රේමයක් ඇති උනා .

" අඩෝ සිරාවටම මම උබට ආදරෙයි බං !! පතන පතන හැම ආත්මයක් ගානේ උබ මගේම හොදම යාලුවා වෙන්න ඕනේ !! "

" අඩෝ අඩෝ මේ තියෙන ගණුදෙනුවක් මේ ආත්මෙන් ඉවර කර ගමු !! නැත්තම් පතන පතන හැම ආත්මෙකම උබ මගේ හොදම යාලුවා උනොත් උබ ගෑනු අරන් ජෝගි දාපුවම ඒවටත් මට තමා මේ දැන් වගේ පුඩි කන්න වෙන්නේ !! "

යුගාන් තමන්ගේ අත් දෙකත් එකට එකතු කරලා කියද්දි සිතිජගේ මූණ දෙක උනා . කොහොමත් යුගාන්ගේ කටේ එකයි හිතේ එකයි නැති නිසා කියන්න තියෙන දේ මූණටම කියලා දැම්මා . ඒත් යුගාන්ට ඉන්නේ ඔච්චරයිනේ ඉතිම් කොච්චර බලු කතා සිතිජට කිව්වත් යුගාන් සිතිජට හරි ආදරෙයි .

" හරි හරි සන්කුට්ටා වරෙම්කෝ උම්මා එකක් දෙන්න "

" අනේ උබේ බලු කෙල නම් මගේ මූණේ ගාන්න එන එපා කුඩු වෙන්න ගහනවා දැන ගනිම් "

යුගාන් සිතිජට ඇගිල්ලත් දික් කරලා කිව්වත් එක පාරටම යුගාන්ගේ ඇගට පැන්න සිතිජ යුගාන්ගේ කම්මුලෙන් ලොකුම ලොකු උම්මා එකක් දුන්නා . මෙච්චර වෙලා කැන්ටිම අස්සේ මරා ගත්තු උන් දෙන්නා මේ දැන් ගැරඩු ජෝඩුව වගේ වෙලා උම්මා දෙද්දි කැන්ටින් එකට වෙලා කෑම කකා හිටපු උන් යුගාන් ගෙයි සිතිජ ගෙයි දිහාවට මහ අමුතු බැල්මක් දැම්මා . ඒත් ඉතිම් ඔය මොන බැල්ම වැටුනත් කොල්ලෝ දෙන්නටම නම් කිසිම ගානක් තිබුනේ නැහැ .

" ඊයා හුත්තෝ මගේ මූණේ කෙලත් එක්ක තීනු බබා එහෙම මේවා දැන ගත්තා නම් මගෙ කනට ගහයි "

" Eww උබ ඒ ඇටකිච්චට පුදුම බයක්නේ තියෙන්නේ "

" බය නෙමේ බං ඒ තමා ආදරය කියන්නේ !! තීනු බබාගේ හිත රිද්දන වැඩ කරන්න මම ආස නැහැ හරිත !! තීනු බබා තමයි හැමදේම "

" අපෝ ගස් බල්ලා උබේ තීනු බබා කිව්වොත් උබ ගගේ මුහුදෙත් පනින සයිස් එකේනේ ඉන්නේ "

" එහෙම තමා බං බොක්කෙන්ම ආදරේ කරද්දි ඕවා ඉතිම් උබට තේරෙන්නේ නැහැ "

සිතිජගේ කරෙන් අතක් දා ගත්තු යුගාන් ආදරේ ගැන දාර්ශනික ටෝක් ටිකක් දෙන්න ගත්තා . සිතිජ ඉතිම් කට වහ ගෙන යුගාන් කියන හැම එකක්ම වගේ අහන් හිටියේ යුගාන් හෙන දඩාරියා උනත් ඌ තිනුට දෙන ආදරේ බොක්කෙන දෙන එකක් කියලා දැනන් හිටපු නිසා . කියව කියවම කොල්ලෝ දෙන්නත් කැන්ටින් එකෙන් එලියට යද්දි ලෙක්චස් ඉවර වෙලා තිබුනා .

එහෙන්මම යද්දි කොල්ලො දෙන්නගේ මූණට හම්බ උනේ ලෙක්චස් ඉවර වෙලා ලෙක්ච හෝල් එකෙන් එලියට ආපු තීනුවයි තීර්ථවයි . වෙනදා යුගාන්ව මූණට හම්බ වෙද්දි යූ ටර්න් එක ගහලා යන තීනු කවදාවත් නැතුව අද යුගාන් දිහාවටම ඇවිදන් ආවා . ඒත් නොහිතපු විදිහට තීනු ඇවිත් යුගාන්ගේ කොලර් එකෙන්ම අල්ල ගනිද්දි සිතිජගේ විතරක් නෙමේ මෙලෝ මගුලක් නොදන්න යුගාන්ගේ ඇසුත් ටීක් බෝල සයිස් උනා .

" එනවා යන්න අද තමුසෙට මම හොද වැඩක් කරනවා "

" අහ් තීනු බබා මොකද අනේ මේ "

යුගාන්ගේ කොලර් එකෙන් තවත් තද කරලා අල්ල ගත්තු තීනු එහෙන්මම ලමයි මැදින්ම යුගාන්වත් ඇද ගෙන දිගටම යන්න ගත්තා . පුරා කූඹියෙක්ට වත් කරදරයක් නොකර අනිත් මිනිස්සුන්ට විතරක් කරදර කරපු තමන්ව තීනු මරන්න ගෙනියන හරකා වගේ කොහේ ගෙනියනවද කියලා යුගාන්ට හිතා ගන්න බැරි උනා .

AB හෝල් අස්සෙන් රිංගලා ආපු තීනු යුගාන්ව බෝයිස් වොශ් රූම් එක අස්සට තල්ලු කලා . තල්ලු කරපු පාර යුගාන් බිමට පත බෑ වෙද්දි වොශ් රූම් එකේ දොර වහපු තීනු තමන්ගේ කරේ තිබුනු බෑග් එක ගලවලා යුගාන්ට ගහ ගෙන ගහ ගෙන යන්න ගියා . යුගාන්ගේ වාසනාව කොච්චරද කියනවා නම් යුගාන්ව තීනු ගෙන් බේර ගන්න වත් වොශ් රූම් එක ඇතුලේ එක සුනඛයෙක් වත් හිටියේ නැහැ .

ගුටි කන හේතුව වත් නොදැනෙ යුගාන් වොශ් රූම් එකේ ටයිල් එක උඩ තලපතා පොලේ ගැහුවා වගේ වැතිරිලා හිටියා . යුගාන්ට ගහලා ගහලා ඉවර උනු තීනු තමන්ගේ මූණට වැටුනු පොඩි කොණ්ඩ කෑලි ටිකට පුහ් ගාලා පිඹින ගමන් තමන්ගේ බෑග් එක ආයෙම එල්ල ගත්තා . උදේම සිතිජගෙන් කාලා ඩෙසට් එක තීනුගෙන් හම්බ උනු නිසා යුගාන් හිටියේ හරිම සනීපෙන් .

දිවත් එලියට දාගෙන යුගාන් මැරිලා වගේ හිටපු නිසා තමන්ගේ ඇස් දෙකත් රෝල් කරපු තීනු තාමත් බිම හිටපු යුගාන් ගාවට ලං උනා . යුගාන්ගේ නහය ගාවින් අත තියලා යුගාන් හුස්ම ගන්නවද කියලා තීනු බැලුවේ යුගාන් මැරිලා වගේ බිම පත බෑවිලා හිටපු නිසා බව නම් සැකයක් නැහැ . ඒත් එක පාරටම මැරිලා වගේ බිම හිටපු යුගාන් තීනුව පෙරල ගන්න ගමන් තීනුගේ ඇග උඩට ආවේ තීනුව තමන්ට යට කර ගන්න ගමන් .

" මැරිලා කියලා නේද හිතුවේ ?? ඒත් මම පණ පිටින් සදමාලී "

යුගාන් සෙල්ලක්කාර හිනාවක් තමන්ගේ තොල් අතර රවද ගෙන කියද්දි තීනු තමන්ගේ අත් දෙකෙන්ම යුගාන්ව එහාට තල්ලු කරන්න ට්‍රයි කලා . ඒත් යුගාන් නම් හෙල්ලුනු පාටක් වත් පේන්න තිබුනේ නැහැ .

" ආර්ර් යනවා මෝඩ හරකෝ එහාට "

" යන්නම් හැබැයි ඊට කලින් මට කියන්න මොකටද මට ගැහුවේ කියලා "

" ඊට ඉස්සෙල්ලා මට නැගිටින්න දෙනවා නැත්තම් කියන්නේ නැහැ "

තීනු තමන්ගේ තොල් එකට තද කර ගනිද්දි යුගාන් තමන් ගුටි කාපු හේතුව දැන ගන්න ඕනේ උනු නිසාම යුගාන් නැගිටලා තීනුට නැගිටින්න අත දුන්නා . ඒත් තීනු නම් යුගාන්ගේ අත ගසලා දාලා තනියම නැගිට්ටේ යුගාන්ට රවන්න අමතක නොකර . යුගාන් නම් තමන්ටම බැන ගත්තේ ගුටිත් කලා ලැජ්ජ නැතුව උදව් කරන්න යනවට තමන්ට ඔහොම වෙලා මදී කියලා .

" තමුසෙ මොකද අද ලෙක්චස් කට් කලේ "

" ආහ්හ් කම්මැලි හිතුනා "

" කම්මැලී නම් කැම්පස් එන්නේ නැතුව තමුසෙ ගෙදරට වෙලා ඉන්නවා !! තමුසෙ දන්නවද ගොන් මීයෝ අද කොච්චර වැදගත් පාඩමක්ද ඉගැන්නුවේ කියලා "

" ලෙක්චස් කට් කරපු මම කොහොමද දන්නේ අද උගන්නපු පාඩමේ වැදගත්කම !! ඔයාටත් පිස්සුද මන්දා වෙලාවකට "

" ආර්ර්ර්හ්හ් මෝඩ අහිකුණ්ඨිකයා !! "

ආයෙම තමන්ගේ කරේ තිබුනු බෑග් එක ගලවලා ගත්තු තීනු යුගාන්ගේ ඔලු ගෙඩියටම බෑග් එකෙන් හොද පාරක් දුන්නා . ආයේම තවත් පාරක් දෙන්න තීනු බෑග් එක උස්සද්දි යුගාන් තීනුගේ බෑග් එක ඇදලා අර ගත්තා .

" තමුසෙ මට ගහ ගෙන එන්න එපා මගුල !! ආදරෙන් කතා කරද්දි තමුසෙ එන්නේ ගේමටමනේ "

" තමුසෙගෙ හොදටමනේ මම මේ කියන්නේ !! මෝඩයෙක් වගේ ලෙක්චස් කට් කරන්න පුරුදු වෙන්න එපා !! "

" තමුසෙ බොරුවට මං ගැන හොයන්න ඕනේ නැහැ "

" මට ඕනේ නම් මම හොයනවා ඒකට මට තමුසෙගෙ අවසර ඕනේ නැහැ !! කෝ දෙනවා මෙහෙට මගෙ බෑග් එක "

යුගාන්ගේ අතේ තිබුනු තමන්ගේ බෑග් එක උදුරලා ගත්තු තීනු ඉවරයක් නැතුව යුගාන්ට බනින්න ගත්තා . තීනුගේ හිතේ යුගාන්ට කැමැත්තක් නැතුවම නෙමේ ඒත් තීනු පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ යුගාන්ගේ තිබුනු දඩබ්බර හිතුවක්කාර වැඩ වලට . ඒක නිසාම තීනුට ඕනේ උනේ යුගාන් හරි විදිහට හැදෙනවා දකින්න උනත් හැම වෙලාවෙම සිද්ද උනේ ඒකේ අනිත් පැත්ත .

" ඔච්චර මට අකමැතී නම් මොන කෙහෙල් මලකටද කියනවකෝ මං ගැන හොයන්නේ "

" ඒකෙන් තමුසෙට වැඩක් නෑනේ හැබැයි ඊලග දවසේ තමුසෙ ලෙක්චස් කට් කරලා තිබුනොත් මම හොද වැඩක් කරනවා "

" මොනවද දැන් මට තමුසෙ කරන්නේ "

යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගන්න ගමන් අඩියක් ඉස්සරහට එන ගමන් ඇහුවා .

" කරන දේ ඒ වෙලාවට බලා ගන්නවා "

යුගන්ට රවපු තීනු වොශ් රූම් එකේ දොරත් ඇරගෙන එලියට යද්දි යුගාන් තාමත් වොශ් රූම් එක ඇතුලට වෙලා කල්පනා කලේ කවදාවත් නැතුව එක පාරටම තීනුට ගහපු යකා මොකාද කියලා . යුගාන්ට දාන්න පුලුවන් සේරම පාට් ටික දාපු තීනු කැම්පස් එකෙන් එලියට ඒද්දි රට කජු ගොට්ටකුත් කකා තීර්ථ ගේට් එක ගාවට වෙලා තීනු එන කල් බලන් හිටියා . නොහිතපු විදිහට තීර්ථ ගේට්ටුව ගාව හිටපු නිසාම තීනු තීර්ථ ගාවට ලං උනා .

" උබ මොනවද මෙච්චර වෙලා කලේ ? අරුත් එක්ක මල් කැඩුවද ? "

" අනේ මේ මගෙන් කුනුහරප අහ ගන්නේ නැතුව හිටපන් තීර්ථ !! "

තීනු තීර්ථටත් රවලා තීර්ථගේ අතේ තිබුනු රට කජු ගොට්ට උදුර ගෙන කන්න ගද්දි තීර්ථ අලු වෙල යන බැල්මක් තීනු දිහාවට හෙලුවා . ඒත් තීනු නම් රට කජු ගොට්ටත් හිස් කරමින් තීර්ථගේ මෝඩ මූණ දිහා බලලා අහක බලා ගත්තා .

" උබ තකහනියක් අරූවත් ඇද ගෙන මොන තූත්තුකුඩියෙද ගියේ කියපන් "

" වොශ් රූම් එකට ගියේ "

" ඊයා යකෝ උබ ඌත් එක්ක අසවල් වැඩේ කලාද "

" පිස්සුද බං මම ඒ මෝඩ හරකට හොදටම බිම දාගෙන ගැහුවා "

ඒ පාර නම් තීර්ථට කකා හිටපු රට කජු ඇටෙත් හිර උනේ තීනු ගෙන් යුගාන් ගුටි කෑවා කියන එක තීර්ථට විශ්වාස කරන්න පුලුවන් දෙයක් නොවුනු නිසා .

" අනේ පලයන් යකෝ යන්න උබ ඕනේ නම් උගෙන් ගුටි කාලා එන්න ඇති "

" බොරු නෙමේ බං මම ඇත්තට කියන්නේ !! යුගාන් පිස්සෙක් වගේ ලෙක්චස් කට් කර කර මෝඩයෙක් වෙනවට මම කැමති නැහැ අනික එයාට ඉගෙන ගන්න බැරි කමක් නෑනේ "

තීනු යුගාන් ගැන කියද්දි තීර්ථ තමන්ගේ අත් දෙකෙන් මූණත් වහ ගෙන යාන්තමින් තීනුට හිනා වෙන්න ගත්තේ වෙනවදා යුගාන්ට බනින එකා අද යුගාන් ගැන වද වෙන නිසා . තීර්ථ තමන්ට හිනා යන එක කාගෙන ඉන්න උත්සාහ කලත් ඒ වැඩේ නම් සාර්ථක උනේ නැහැ . තීර්ථ මහ හයියෙන් කැම්පස් එකේ ගේට් එක ඉස්සරහ ඉදන් හිනා වෙන්න ගද්දි තීනු තීර්ථගේ කකුල තදින් පාගලා දැම්මා .

" මොකද උබ දැන් හිනා වෙන්නේ "

" උබේ හාටුවට මල් සරා විදලා වගේ "

" විද්දා මගේ පුකට !! මම කිව්වා කියලා හිතා ගනිම් උබට කැත සතා "

තීනු තීර්ථට බනින්න ගත්තත් තීර්ථ නම් කලේ තීනුට හිනා උනු එක . තීර්ථ තමන්ට හිනා වෙන එක නවත්තන්නේ නැති නිසාම තීර්ථගේ ඔලුවට අත දිගෑරලා පාරක් දීපු තීනු තීර්ථගේ රට කජු ගොට්ටත් උස්ස ගෙනම බස් හෝල්ට් එකට දුවන්න ගත්තේ තීර්ථ තමන්ගේ රට කජු ගොට්ට වෙනුවෙන් තීර්ථගේ පස්සෙන් දුවද්දි ..






To be continue

_________________________________________

ටිකක් පරක්කු උනානේ

සොරි සොරි ඉතිම්

ආයේ ඉක්මනට එන්නම්කෝ

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue lendo

Você também vai gostar

80.5K 1.7K 16
Desire for her Pirate Lord is rated Mature for romance, and sex scenes. London, England, 1838. Lady Maggie Shale is a young woman who is supposed to...
1.8K 294 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
860 52 9
Victoria, Jolie, sûre d'elle ,grande gueule mais ça, c'est le visage qu'elle veut donner et que les autres voient. La vrai Victoria vit tout les jour...
13.3K 395 19
Yuna never intended to meet the boy with the brightest smile she's ever seen and, she never intended, to meet the future pirate king, but she did. Af...