MY IDOL GIRL

By SlArminksArminksgirl

56 3 2

ලොකුකම ඉහටත් උඩින් ගල ඉන්න කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි කතාවක් ... ලස්සන ආදර කතා අතරෙ වෙනස් විදිහෙ ආදර කතාවක්... More

A/N
intaro
Ep 1
Ep 3
Ep 4
𝘌𝘱 5
Ep 6

EP 2

7 0 0
By SlArminksArminksgirl


💚oh hy miss min

🤍 oky lest start  the meeting

💚 ok

ටේහියොන් එයාගෙ සීට් එකෙන් ගාම්බීරව ඉදන් මීටින් එක පටන් ගත්ත

💚 ok  මිස් ජෙනී  මෙහෙමයි අපිඅට ඕනෙ උනේ නව පරපුරට වයස් බේදයකින් තොරව අදින්න පුලුවන් ඇදුම් නිශ්පාදනය කරන්න ඒකත් girls  මෙහෙමයි අපේ නව පරපුරේ ගැහැනු ලමයි ගොඩාක්ම බලන්නෙ sk usa canda thi japan china වගේ රවල් විශේශයෙන් බලන්නේ වැඩිය කැපිල පේන්නෙ නැති චාම් බට් ලස්සන ඇදුම් විලාසිතා වලට  ඒවගේම අපි මේ ඇදුම් ceo girl ලටත් වෙනමම ඩිසයින් කරල තියෙනවා ඒ අතරින් අපි තරුනියන්ට watches, makeup, clothes, perfume , shose, heels, hair bands ,buns ,pins, mini bag වගේ දේවල් නිශ්පාදනය කරනවා ... ඒ වගේම අලුත් ශොපින් මෝල් එකේ ප්‍රොජෙක්ට් එකටත් ඔයාව ගන්න බලනවා බට් මේ ප්‍රොජෙක්ට් එක සාර්තක උනොත්

🤍 එක්ස්කියුස් මී

💚 යස්

🤍ඔයා මේකටම මාවම තෝරගත්තෙ ඇයි

💚මේකයි නව පරපුරේ ඇස යන්නෙ ජනප්‍රිය කෙනෙක්ට ... ඒ වගේම නව පරපුර ලොකු කුඩා හැමෝගෙම ජනප්‍රියත්වයක් තියෙනවාමිස් ජෙනී ඔයාට ඒකයි ඔයාව තෝර ගත්තේ  .. අපි ඔයාට කලින් මිස් මියාව තෝර ගත්තා එයාට මෙ ඩිසයින්ස් සෙට් නැ කිව්වා ඒකයි අපිඔයාට්මෙ රොජෙක්ට් එක දුන්නෙ

🤍 ඕකේ

💚 ම්ම් ඔයාට එක ශූට් එකකට වොන් ලක්ශයක් හම්බ වෙනවා ඒවගේම පිට රටවල්වලට ශූට් වලට මූව් වෙන්න වෙනවා ඒකට අපි ඔයාට කම්පැනි එකෙන් ටිකට් වීස යන්න එන්න පහසුකම් හොටෙල් සේවා සපයනවා

🤍good  ම්ම් මම මේකට කැමති මේකෙ රූල්ස් එහෙම නැද්ද අනික මම mr kim  එක්ක වැඩ කරන first time

💚 මෙහෙමයි රූල්ස් තියෙන්නෙ

1 අපේ කම්පැනි එකේ කා එක්කවත්
රිලේශන් ශිප් තියා ගන්න බැ

2 මිස් ජෙනීට  කම්පැනි එකේ විස්තර
පිටටදෙන්න බැ

3මිස් ජෙනීට නිවාඩුවක් ගන්න
ඕන්නම් දවස් දෙකකට කලින් ශූටින් ඉවර උනාම මාව හම්බ වෙලා කිය
න්න ඕනෙ

🤍 මම කැමතී මම කන්ට්‍රැක් සයින් කරන්නම්

💚 ok මේක one year  කන්ටැක් එකක්

🤍ok mr kim

ජෙනී කම්ටැක් සයින් කරලා ටේහියොන් එක්ක කතා කරලා මීටින් රූම් එකෙන් එලියට ආවා ඒ එද්දි දැක්කේ ජන්කුක්වයි ලීසවයි එයා දිහා ජන්කුක් වගේම ලීස ඇස් ටොබ සයිස්  කරන් බලන් හිටියේ

junkook


lisa

ජෙනී ඒ දෙන්නට හිනාවෙලා කම්පැනි එකෙන් එලිය යද්දි ජන්කුක් ලීසගෙ අතින් අල්ලන් ඉක්මනට මීටින් රූම් එක ඇතුල්ට ගියා

💜හියුන්ගී

💚කුකී මොකෝ මේ පැත්තේ

ජන්කුක් ලීසව අත ඇරලා ටේගෙ කම්මුලට කිස් එකක් දීල ටේ ඉස්සරහින් හිට ගත්තා ලීසනම් ඉන්නෙ අඩන්න බැරි කමට මොකද එයාටත් එයාගෙ පව්ලෙ අයව මතක් වෙන නිසා

💜 හියුන්ගීයෝ මම ලීලීව එක්කන් ආවා

💚 කව්ද කුක් ලීලී

💜 අර ඔයා ඊයෙ මගෙන් පන්න පන්න ප්‍රශ්න ඇහුව මගේ gf

💚  කෝ බලන්න නෑන පොඩ්ඩ

💜 හියුන්ගී

💚 ඇයි

ලීස  හිමීට හිනා වෙන්න බැලුවා ඒත් එයා ඉන්නෙ ෆුල් කම්පියුස් මොකද කව්ද බොල නෑන පොඩ්ඩ කියන්නේ

💚ආනේ සීදේවි කෙල්ල කුක්  ඔයාව මම මල්ලි කමින් පිටුවහල් කලා මේ ඉන්නෙ මයෙ නංගි

එහෙම කියල ටේ ගිහින් ලීසගෙ කරට අත දාගත්තා

💜 හියුන්ගී

💚හෝව්හෝව් කුක් විහිලුවක් කලේ

එහෙම කියල ජන්කුක් ලගට ගියා ඒත් එකපාර ටේට පොඩි දෙයක්මීටර් උනා

💚kim junkookඔය ටශර්ට් එක මගේ නේද

💜 හේ හේ

ජන්කුක් ලස්සනටහිනා උනාඑයාගෙ හියුන්ගෙන් බේරෙන්න ඕන නිසා

💜 හියුන්ගී

💚 හරි ලීස ඉද ගන්නකෝ

🖤 oh ok

💚 හරි ලීස කියන්නකෝ ඔයා ගැන

💜 හියුන් ඔයා ලීලීට කියන්නෙ මයිසෙල්ෆ් කියන්න කියලද

💚ඇහ් කුක්

💜ok

🖤හ්ම්ම් මම jung lalisa  මට හැමෝම කතා කරන්නේ ලීස කියලා මට ඉන්නෙ එක යාලුවයි ඒ රෝස්ම්ම්ම් මගෙ ඔම්ම තායි අප්ප කොරියන් මගේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නෙ තායි වලට මගේ හැඩරුව ඉදන්ම තායි වගේ මගෙ ඔම්මයි අප්පයි මගේ හයිස්කූල් ග්‍රැජුවේශන් එකදවසෙ ඇක්සිඩන්ට් එකකින් නැති උනා ම්ම් මම දැනට ඉන්නෙ මගේ අංකල් එක්ක මම යුනී එකේ මොඩ්ලින්ග් ඉගෙන ගන්නවා

💚 good එතකොට ඔයාද ජන්කුක්ද ඔයාලට මුලින්ම කැමතී කිව්වේ

🖤 ජන්කුක්

💚ඔයාජ කුක්ගෙ සල්ලි වලටද ඉන්නේ

🖤 අහ් වට්

💚නැ නැ ලීස මම නිකන් අහන්නේ

🖤ආනීමම සල්ලිවලට ඉන්නවනම් කීයටවත් මෙච්චර කල් ඉන්නෙ නැ වගේම ජන්කුක් කැමැත්ත අහ අහ පස්සෙ එද්දි එයාව රිජෙක්ට් කරන්නෙත් නැ

💚වට්

💜ඇයි මොකෝ මම පස්සෙන් ගිය එය කැමැත්ත දෙනකන්

💚 හ්ම්ම් මටනම් බැ මම අහන්නේ ඔයාගෙ අංකල් ඔයාට හොදට සලකනවද මම අහන්නෙ අයිමීන් නිදහස තියෙනවද ඔයාට ඕන දේකට

🖤 ම්ම් මම මෙහෙම කිව්ව කියල මොකුත් හිතන්න එපා mr kim

💚 ඔහ් මට ඔප්ප කියන්න පැටියො

🖤 ok මමමෙහෙම කියන්නේ ඔයාලගෙ අනුක්ම්පාව නිසා නෙමේ  වගේම මගේ ලොකු කමකටත් නෙමේ

💚 මොකක්ද

🖤 මගේ අංකල් මට යුනී යන්න එන්න කිසිම විදිහකට උදව් කරන්නෙ නැ මට හැමදේකටම හෙල්ප් කරන්නෙ රෝස්  මට අංකල් සලකන්නෙ සවන්ට් කෙනෙක්ට වගේ ඒකයි මම හෙට වෙද්දි යුනී එකේ හොස්ටල් එකට එන්න හදන්නෙ අනික එහෙ ඉන්න සෝජුන් මගේ අංකල්ගෙ පුතා මම දිහා බලන්නෙ අමුතු විදිහකට පොඩි කලෙ ඉදන් මට ඒ ගෙදර ඉන්න එක අමාරුයි අපහසුයි ...

💚හ්ම්ම් හොදයි ජන්කුක් ඔයාට මොනාද දීල තියෙන්නේ

🖤 ජන්කුක් මට ඕන තරම් බ්‍රෑන්ඩඩ් ශූස් ඩ්‍රෙස් මේකප් බෑග් දීල තියෙනවා ඒත් මම ඒ දේවල් ආයෙ එයාටම දෙනවා මොකද මම කැමති නැ ජන්කුක් මගෙ lover  උනත් එයාගෙ සල්ලි වලින් යැපෙන්න එය මට පොඩි දෙයක් අයි මීන් චොක්ලට් එකක්වගෙ දෙයක් දුන්නොත් මම ගන්නව ඒවගේ චූටි දෙයක් ගත්තොත් මිසක් මම ජන්කුක්ගෙන් ලොකුලොකු දේවල් ගන්නෙ නැ

💚 ඔයා ජන්කුක්ගෙන් බලා පොරොත්තු වෙන්නෙ මොනවද

🖤මට ඕනෙ පව්ලක් ආදරයක් විතරයි නැතුව සල්ලි බලය වැඩක් නැහැ ..මට ඕනෙ ඔයයි ජන්කුකුයි වගේ සතුටින් හිනාවෙලා ඉන්න පව්ලක්

ලීසට  ඒ ටික කියද්දි කදුලුත් ආවා

💜 ලිලී අඩන්න එපා ඔයාට මම ඉන්නවා

💚 ඒයි බිස්කට් එක ඇයි මේ චූටි නංගිට මමත් ඉන්නවා

💜 හියුන්

🖤 ඔ ඔ ඔප්පා

💚 අනා මම දැන ගන්න විතරයි ඇහුවේ අනික  මම දැක්කා මෙයා කිව්ව හැමදේම කියන්නෙ හදවතින්මයි කියලා ඒක මේ ලස්සන ඇස් දෙකෙන් පෙව්නා

  ටේහියොන් හිනාවෙලා ලීසගෙ ඔලුව අතගාල කියද්දි ජන්කුක් ටේහියුන්ව හග් කලා


💚 හරි දැන් ඔය දෙන්න කාලද

🖤 ඔව්

💜 නැ

🖤 ජන්කූ

💚 කමක් නැ ආයෙ කන්න යන්

🖤 ඒත්

💜 යන් යන් අපි මේන් මේ ලෝබයගෙ කාඩ් එක ඉවර කරමු

🖤 ඒත් ජන්කූ

💚 යන් යන් චූටියෝ

💜 ඒකනි

තුන්දෙනා එක්ක ගියේ කැෆේ එකකට  ඒකෙ එක පැට්ජ්තක් දැක්කාම  ලීස්කුක්ට හුම්මත් හිර උනා එතන හිටියෙ ජෙනී

🖤 ජන්කූ අපි ජෙනී උන්නිව  අද දවසට දැක්ක දෙවෙනි පාර නෙහ්

ආයෙත් පාරක් ජෙනී මේ තුන්දෙනාට ලස්සනට හිනා උනා ටේනම් ඒක ගනන් නොගෙන ඕඩර් එක දැම්ම

💚 ලීස ජෙනීගෙ ෆෑන් කෙනෙක්ද

💜 නැත්තන් අපි දෙන්නම බයිහාට් ෆෑන්ස්ල

🖤 ඒක නෙමේ ඇයි ජෙනී ඔන්නි කිම් කෝපරේශන් එකේ

💚 අලුත් ප්‍රොජෙක්ට් එකේ මේන් මොඩ්ල් ජෙනී

🖤වට්

💜 ඔව්ව්

💚 කෑ ගහන්න එපා

🖤💜 අපි දෙම්න ගිහින් කතා කරල එන්නම්

💚වට් මම දන්නැ ඕව

💜 අනේ හියුන්ගී

🖤 අනේ ඔප්පා ජන්කූ අපි එයාගෙ ෆෑන් කෙනෙක් කියලා එම්මු අනේ ඔප්පා

දෙන්නම ඔප්පා පප්පා හුයුන් බියුන් ගගා අතින් අදින්න ගත්තා

💚 ok ok  ඕඩ එක ආව ගමන් ආයෙ මේසෙට එන්න හරිනෙ හරියටම විනාඩි පහයි

💜🖤 ටන්කූ

jennie

  ජෙනී කෑම කකා ඉද්දි දැක්කෙ කම්පැනි එකේ හිටපු කෙල්ලයි කොල්ලයි ජෙනී ඒ දෙන්නට හින වෙලා කපැනි එකෙන් එලිය ආව එයා කැෆේ එකකට ඇවිත් කෑම කන්න පටන් ගත්තා ඒ වෙලාවෙ  ආයෙ දැක්කෙ ඒ දෙන නිකන් නෙමේ ටේහියුනුත් එක්ක ආයෙ හිනාවක් දැම්මාම ටේ ඇරෙන්න අනිත් දෙන්නම දත් 32කම සෙල් දාල හිනා උනා...

"මේ මිනිහගෙ මාර ලොකු කමනෙ " ජෙනීට හිතුනෙ එච්චරයි  එයා ඒක  ගානකට නොගෙන ආයෙ එයාගෙ කැම ටික කන්න පටන් ගත්තා ඒත් එකපාරම එයා ඉස්සරහින් කකුල් හතරක් දැක්කාම එයා උඩ බැලුවා එතෝට එයා දැක්කේ අර කෙල්ලයි කොල්ලයි එයා ඒ දෙන්නට හිනා උනා

🤍 ම්ම් ඔය දෙන්න කව්ද

💜 නූනා මම  මේ කියන්න ආවෙ මම ඔයාගෙ ලොකු බයිහාට් ෆෑන් කෙනෙක්

🤍 ඔහ් ටැන්කියු බෝයි

🖤 මේ උන්නී මමත් ඔයාගෙ බයිහාට් ෆෑන් කෙනෙක්

🤍 ම්ම්ම් ඉද ගන්න දෙන්නම

ජෙනී කියද්දි ඒ දෙන්න ශොක් වෙලා වගේ ඉද ගත්තා

🤍 ok  දැන් කියන්න බලන්න ඔයාල ගැන ඔයාල කපල් එකක් මම හිතන්නේ

💜 ඔව් මම කිම් ජන්කුක් මේ ජන්ග් ලලීසා

🤍ඔහ් ඒ කියන්නේ ඔයා mr kimගෙ මල්ලි

💜 ඔව්ව්

🤍හ්ම්ම් ඔයාල මාවදැකලා හායි කියන්නද ආවේ

💜 ආනී මෙහ්

🖤 අපි සෙල්ෆියක් ගහමුකෝ plzzz

🤍 ok

ජෙනී ඒ ගොල්ලො එක්ක සෙල්ෆි එකක් ගහද්දි ජන්කුක්ට ටේහියොන්ගෙන් මැසේජ් එකක් ආවා එන්න කියලා එයාල බෝව් කරලා කෑම කන්න අවා එයාල කෑම කන කොට ජෙනී යන්න හදනවා ජෙනී ඒ දෙන්නගෙ පිටට තට්ටුවක් දාල බයි කියන් ගියා එයාල ඉක්මනට කෑම කාල යුනී එකට ගියි ඊලග එක් එක ලග නිසා 

ටික ටික හවස් උනා ලීසව ගෙදරට පයින්ම දාල ජ කුක් ආවෙ ටේව හම්බ වෙන්න ඒ එද්දි ටේ ඩෙස්ක් එකට ඔලුව ගහන් ඉන්න්වා ජන්කුක් දන්නවා එයාගෙ හියුන්ගෙ ඔලුව රිදෙන නිසා කියලා ඔලුව තියන් ඉන්නේ එයා හිමීට ටේගෙ ඔලුව අත ගාන්න ගත්තා ටේ හිමීට ඔලුව උස්සද්දි ජන්කුක් දැක්කෙ රතු උන ඇස් ඒත් අඩල නිසානෙමේ ඉදමුන මූන එයාට ටික ටික දැනුනෙ එයාගෙ අත රත් වෙනව වගේ

💜 හියුන් ඔයාට උන අපි යන් ගෙදර

💚ම්ම්හ් කුක්

💜 හියුන්

ඉවරයි 😶 හේහේ නිකන් දෙන්න හිතුනා 🥰 ඊලග එක ඉක්මනට දෙන්නම්






kim jahe

Continue Reading

You'll Also Like

63.5K 9.9K 22
යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට ක...
782K 29.2K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
31.2K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
28.7K 4.1K 56
|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අයිස් බැදුනු හදවතේ අයිස් තට්ටු බිදලා දාන්...