සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• හැදින්වීම •

2.4K 186 41
By ___Sky-Heart___

*
*

චරිත හදුන්වා දීම

යුගාන් අභිසෙස්
වයස අවුරුදු 25 යි
කැම්පස් යන දඩබ්බර මුරණ්ඩු රස්තියාදු ගහන තදයෙක්
ඒ වගේම රටේ ඇමතිවරයෙක්ගේ එකම පුතෙක්

තීනු විද්වාන්
වයස අවුරුදු 25 යි
යුගාන්ගේ කැම්පස් එකේම ඉන්න අහිංසක කිව්වට එහෙමත් නැති හිතුවක්කාරයෙක්

සයාශ් තීර්ථ ( කැම්පස් එකේ පට්ටම - කොට බෙලෙක්කේ )
වයස අවුරුදු 25යි
තීනුගේ ගේ හොදම යාලුවා පරිසමාර්ත අර්ථයෙන්ම තීර්ථ කියන්නේ මැට්ටෙක්

සිතිජ අක්නෙව්
වයස අවුරුදු 25 යි
හිනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උනාට බුම්බන් ඉන්න හොදට පුලුවන් කෙනෙක්
ඒ වගේම යුගාන්ගේ හොදම යාලුවා

***
⤊ Bromance
⤊ Strong language
⤊ Funny
⤊ Nonfiction

***

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැරසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞවනයක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ

රැය පහන් කලා ...
මා සුන්දර සිහිනයක් මැව්වා ///

***

මම ලියන පලවෙනි Nonfiction එක තමා මේක ❤️ ඇත්තටම ආස හිතුනා ඒ වගේ එකක් ලියන්න මොකද මම මීට කලින් එහෙම එකක් ලියලා නැති නිසා ❤️

ඔයාලා කැමති වෙයි කියලා හිතනවා . මම ඔය උඩින් දැම්මේ මම ආසම සින්දුවක් ඒකේ lyrics කතාවට ගොඩාක් ගැලපෙනවා

උඩ තියෙන්නේ ඒක අහලා බලන්න හරිම ලස්සනයි මම පිස්සුවෙන් වගේ ඒ සින්දුව අහනවා ❤️

පලවෙනි චැප්ටර් එක අරන් ඉක්මනින් මම එන්නම් ලමයිනේ ❤️

Continue Reading

You'll Also Like

3.4K 656 4
" ඒ බන් ටේ..." " කියපන් ශාන්" " අපේ කොල්ලො දෙන්නගෙන් බොටම් එකා කවුද?" " මටත් හිතාගන්න බෑ බන්...යිබෝ නේද බොටම්" " නෑ මගේ කොල්ල බොටම් නෙවෙයි...ජන්කුකා...
141K 1.1K 29
Edit : I'm not taking anymore requests for any ship for sometimes, I'll tell you wheb I'll open it again This book is dedicated for writing Enhypen...
12K 311 8
- [under heavy editing] Killua has just moved to a new city when he meets gon, a loyal, kind, pretty boy who wants to be his friend. ~~~~ •cover art...
194K 4.9K 53
Elora: I'm supposed to marry the man of my father's choosing in eight months. Not only that, but I've been told my husband-to-be expects an experienc...