DONT HURTH THEM

By SlArminksArminksgirl

45 5 3

කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නේ අවසන මොහොතේ විවිද දේ හිතේ හිරකරගෙන හරියට දුක සතුට වේදනාව පුදුමය වගේ දේවල්.. කෙනෙක්... More

Intro
ep1

Ep 2

15 1 0
By SlArminksArminksgirl

" එයාව අත ඇරපන් කොල්ලෝ"

මේ සිද්දිය ආරන්චි උන ගමන් ජන්කුක් එතනට ආවෙ වීරය වගේ.. වටවෙලා හිටිය හැමෝම බලන් හිටියෙ ඊලග කොටස මොනගේ වේවිද කියලා

💫 මෙතන වෙන දේ ඔයාට අදාල නැ jk හියුන් ඉතින් ආපු අතක් බලන් යන්න

💜හහ් මේ  ප්‍රශ්නෙ මට අදාල නැත්තම් කාටත් අදාල නැ

💫 හියුන්ට කෝමද අදාල වෙන්නෙ මේක මගෙයි ටේහියුන්ගෙයි ප්‍රශ්නයක්

💜 පෙන්නන්නද අදාල වෙන විදිහ

කටකොනෙන් හිනාඋන ජන්කුක් බේගම්වත් පහු කරන් ගිහින් ටේහියොන්ගෙ ඉන වටේ අත දාල ඇදල ගත්තා.. ටේහියොන් උන දේ තෙවෘම් ගන්නත් කලින් එයගෙ තොල් වලට පාත් උන ජන්කුක් කිසි හදිස්සියක් නැතිව ටේහියොන්ගෙ තොල් අතර එහා මෙහා ගෙනිච්චේ ටෙහියොන් ඇසුත් ලොකු කරන් වෙන්නෙ මොනාද කියලා බලාගෙන ඉන්න කොට ටිකකින් ටේහියොන්ගෙ තොල් වලින් ඈත් උන ජන්කුක්

💜දැන් දැන ගත්තද පාර්ක් බෝගම් දැන් ඉතින් මගෙත් එක්ක  ප්‍රශ්න දගන්නෙ නැතුව මෙතනින් ගියොත් හොදයි අනික ආයෙ ටේහියොන් හම්බ වෙන්න නාවට කමක් නැ ..මොකද මගේ දේවල් වලට අනිත් අය ලන් වෙනවට මම කැමති නැ

ශින්ව එක ඇතුලෙ ජන්කුක් එක්ක ප්‍රශ්න දා ගන්නව කියන්නෙ ඇත්තටම මෝඩ කමක්.. ඉතින් බෝගම් එතනින් යන්න ගියෙ තවත් ප්‍රශනයක් වෙන්න කලින්..  බෝගම් ගියාම ටේහියොන් පැත්ත හැරුනු ජන්කුක්

💜 ඔයා හොදින් නේද ටේ

එතකොට තමයි ටේහියොන් පියවිසිහියට ආවේ.. හැරුනු ගමන් ජන්කුක්ට කනේ පාරක් දුන්න ටේහියොන් දුවල ගියා.. එයාට ඕනෙඋනේ හැමෝගෙන්ම හැංගෙන්න ..ටිකක් තනිගෙන් ඉන්න..
.
.
.
.
.
.

දිනසතිමාස ගත උනා .. ටේහියොන් පුලුවන් තරම්  ජන්කුක්ගෙන් ඈත් වෙලා හිටියා ..ටේහියොන් එයාටම දොස් කියා ගත්තා  ඒ වෙලාවෙ ජන්කුක්ව ඈත් නොකරපු එකට.. ජන්කුක් එයාව කිස් කරනකන් බලන් හිටිය එකට.. හැබැයි ටෙහියොන්ට කොයිම වෙලාවකවත් කියන්න බැ එයා ඒ හාදුව වින්දෙ නැ කියලනම් ඒ වෙනකන් කාවත් කිස් කරල නැති ටේහියොනට .. එයාට ඒ වෙලාවේ ඒ කිස් එක ඕනවටත් වඩා ෆීල් උනා.. ඒතෙයා ඒක ඒවෙලාවෙ පිලිගන්න කැමති උනේ නැ

ටේහියොන් එයාව මග අරිනව බලන් ඉන්න බැරි උන ජන්කුක්හිතාගත්ත අදනම් ටේහියොන් එක්ක කොහොමහරි කතා කරනව කියලා... හරි ඔයාල හිතනව ඇත් ටේකුක් දෙන්න නයයි මුගටියයි වවේ කිව්වට ඒක බොරුනෙ කියලා ... නැ එයාල එහෙම තනයි හිටියේ.. ඒත් මන් කිව්වොත් ජන්කුක් එහෙම කරන්නෙ ටේහියොන් එක්ක කතා කරන්න තියෙන උවමනාවට කියලා.. තරහින් රතුන ටේහියොන්ගෙ මූන බලන්න තියෙනාසාවට ටේහියොන් එක්ක ජන්කුක් රන්ඩු උනා කියලා..ඔව් ඒක ඇත්ත... ජන්කුක් ටේහියොන්ට ඒකාලෙ ඉදන් ආදරේ කලත් එයාට ඒක පෙන්නන්න තෙරුනේ නැ.. ඒකයි උනේ

💜 ටේහියොන් ටිකක් කත කරමු

ටෙහියොන් නතර වෙලා ඉන්න බෝඩිම ලග ඉදන් ජන්කුක් ටෙහියොන්ගෙන් ඇහුවා... මෙතන මොකඛරි ප්‍රශ්නයක් ඇති උනොත් තමන්ට ඉන්න තැනත් නැතිවෙනවා කියලා හිතපු ටේහියොන් ජන්කුක් එක්ක කතා කරන්න කැමති උනා....එයාල ගියේ ලගම තිබ්බ පාර්ක් එකකට...ටිකවෙලවක් නිහැඩියාවෙන් පස්සෙ ජන්කුක් කතා කලා...

💜ටේහියොන් මම ඔයාට ආදරෙයි... ඒක කවද කොහොම ඇති උනාද කියන්න මම දන්නෙ නැ.. එත් මාඅ ඔයාට ආදරෙයි... ඔයාට මට ආදරෙ කරන්න බැරිනම් මාව මගාරින්න එපා..... අඩුම රන්ඩු වෙන්නවත් මම දිහා බලන්න ..

ජන්කුක්ගෙ වචන ටේහියොන් අහන් හිටියා... මෙස්වගේ මොහොතක ජන්කුක් බොරු කියනවා කියලා එයාට හිතුන්නෙ නැ

💚 අහන්න ජන්කුක් මට දැන්ම එෆෙයාර් එකක් ගැන හිතන්නන්කාලයක් නැ..ඉතින් ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න

💜 හරී.. මම බලන් ඉන්නම්  කවදාහරි ඔයා මගේ ආදරේ පිලිගන්නකන් බලන් ඉන්නම්

ජන්කුක් කිව්වෙ එයාගැන විශවසෙකින් .. ජන්කුක් ටෙහියොන් වෙනුවෙන් සැරෑටියෙන් යන කාලෙ බෙනුවෙන් උනත් බලන් ඉදී

💚 ජ කුක්ට විශවසද ජන්කුක්ගෙ ඒ ආදරේ ඒවෙනකන් තියේවි කියලා

💜 අනිවාර්‍යෙන් ටේහියොන් ඔයාට පුලුවන් මගේ ආදරේ තරම දැන ගන්න

තමන්ගෙන් ඈතට ඇවිදන් යන ටේහියොන් දිහා බලන් ජන්කුක් හිතුවා..

එදායින් පස්සේ ටේකුක්දෙන්න සාමන්‍ය විදිහට හිටියා.. සාමන්‍ය තැන් අතර ටිකක් විතර වෙනස් තැනුත් තිබ්බා .. දෙන්නම හොදට ඉගෙන ගත්තා.. යුනී ගියා.. ඒඅතරේ ජන්කුක් එයාට පුලුවන් වීදිහට  ටේහියොන් එක්ක හිටියා හරියට ටේහියොන්ට වදයක් නොවෙන්න වගේ පස්සෙ ම් ගිහින් බෝඩිමට දාන එකරෑට ක්ලාස් තියෙන දාට  ඒ ඉවර වෙනකන් දුරින් ඉදන් ටේහියොන්ව බලාගන්න එක වගේ දේවල්... මේ දේවල් එක්ක  ටේහියොන්ට ජන්කුක් ගැන පැහැදුනා

ඔහොම කල් ගතවෙන කොට ජන්කුක් එයාගෙ අප්පගෙ කම්පැනි එක බාර ගත්තා..ඒකෙන් එයා ගොඩක් බිසී උනා මේ අතරෙ ටේහියොන් නසරි එකක චූටි ලමයින්ට ඉගැන්නුවා " ජන්කුක්ට ඇතිවෙලා ඇති.. එයාට කියලත් ජිවිතයක් තියෙනවා... හැමදම මගේ මත්තෙම නැහි නැහි ඉන්න එයාට බැනෙ..අනික මම කාලය ගත්තා වැඩී😪" ජන්කුක් දවස් ගානකින් බලන්න නෝද්දි එයාට එහෙම හිතුනා

" බායි තීත"

💚 බායි බබාලා

දවසෙ වැඩ ඉවර කරලා  ටේහියොන් ගෙදර යන්න ලෑස්ති උනේ..  ටේහියොන් දැක්කේ ජන්කුක් වාහනේට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්නව..හිත ඇතිලින් සතුටු උනත්  ටේහියොන් ඒක පෙන්නුවෙ නැ ටේහියොන්  ජන්කුක් ලගට ඇවිදන් ගියා

💜 නගින්න මම ගෙදරින් දාන්නම්

ජන්කුක් එහෙම කියලා වාහනේට නගින්න හදනකොට ටේහියොන් ජන්කුක්ට කතාකලා..

💚 ජන්කුක් ඔයාටදැන් වැඩක්ද

💜 දැන්නම් නැ  ඇයි ටේ

💚 අපි ටිකක් කතා කරමු

💜 හරි නගින්න .. මෙතන කතා  කරන්න බැනෙ අපි කොහෙට හරි යමු

ජන්කුක් හිනාවෙලා කියනකොට ටේහියොන් හිනාවෙලා වාහනේට නැග්ගා ටිකකින් ඒ දෙන්න ආවෙ බීච් එකකට .. වෙරල දිගේ දෙන්නත් එක්ක ටිකක් ඇවිද්දා

💜 ටේ හියොන් මොනාද මට කියන්න තියෙන්නේ

ඉරබහින දිහා බලන් ඉන්න ටේහියොන්ගෙන් ජන්කුක් ඇහුවා

💚 ජන්කුක් මට තාමත් ආදරෙයිද

💜හ්ම්ම් ඇයි කියන්න දන්නෙ නැ ඒත් මේහිත ඉල්ලන්නෙ ඔයාව විතරයි

💚 මම හිතන්නෙ මමත් ජන්කුක්ට ආදරේ කරන්න පටන් අරන්

යේහියොන් කියනකොට ජන්කුක් ටේහියොන් දිහා බැලුවෙ පුලුමෙන් .. ටේහියොන් ජන්කුක් දිහා බලල පුලුමෙන් හිනා උනා

💜 ඔ ඔය ඇත්තමද මැනික

💚ඔව් කුකී.. ඔයා කැමතිනම් මට දැන් පුලුවන් ඔයාට අවස්තාවක් දෙන්න

ආපිට ටෙහියොන්ට උත්තර දෙන්න මහන්සි නොවී  ජන්කුක් ටෙහියොන්ගෙ තොල් වලට පහත් වෙලා අවෘදු ගානක් හිරකරන් හිටපු ආදරෙ එලියට දැම්මා ටෙහියොනුත් ජන්කුක්ව අපිට සිපගන්න ගමන් ටෙහියොන්ගෙ ආදරේ ජන්කුක්ට දැන්නෙ දුන්මා

falsh back end

💜 ඔයා තමයි මට ඉවසන්න පුරුදු කලේ


ඔන්න අදට ඉවරයි 🥰

වෝට් කරන් යන්න ලමයි 🥰

kim jeon sahee
kim jahe 

Continue Reading

You'll Also Like

10.2M 352K 35
How does your night go from a game of Hide and Seek with your best friend, to your parents being murdered the same night? On top of that, you're sent...
4.7K 604 6
I love horror thriller so I am posting horror one shots here ..
14.4K 796 33
After 5 years, both Clementine and (YN) have both worked together, alongside with Alvin "Lee" Junior, AJ in short, who has taken cared of him as thei...
WHO'S? By

Horror

1.1K 155 13
Kalian berpikir hantu itu tidak nyata bukan? Ya awalnya aku juga berpikir begitu tapi setelah "kejadian" yang menimpaku entah kenapa aku malah bisa m...