DONT HURTH THEM

By SlArminksArminksgirl

45 5 3

කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නේ අවසන මොහොතේ විවිද දේ හිතේ හිරකරගෙන හරියට දුක සතුට වේදනාව පුදුමය වගේ දේවල්.. කෙනෙක්... More

ep1
Ep 2

Intro

19 2 2
By SlArminksArminksgirl

JEon jungkook

  ලෝකයක් දන්න vk  ඉන්ඩස්ට්‍රි එකේ ceoතමා ජන්කුක් .. ලේසියෙන් කෙනෙක් විශ්වාස කරන්නෙ නැ.. ටිකක් මුරන්ඩු චරිතයක් .. එයාගෙ හස්බන්ඩ් එක්ක ඉන්නකොට වෙනස්ම චරිතයක්..මොනදේ උනත් එයා එයාගෙ ආදරවන්තයයා දැන් එයාගෙ සැමියගෙ අතනම් අත ඇරියෙ නැ  වගේම ඉස්සරහට අත හරින එකකුත් නැ ..
වයස 26

kim teahung

දැන් jeon teahung ජන්කුක්ගෙ පන හරික හුරතල් අහින්සක වගේම තැනේ හැටියට හරිම සෙක්සි කොල්ලෙක් .ටෙහියොන් මැරිකරන්න කලින් ප්‍රීස්කූල් ටීචර් කෙනෙක් දැන්නම් වෙදර එයාගෙ හබීව බලන් ඉන්නවා
වයස 25

kim namjoon


සමාජයේ හොද තැනක් ගත්ත පොලිස් නිලදාරියෙක් ජීවත් වෙලා ඉන්න කොට ලොකු කැපකිරීම් කරල කෝමහරි තමන්ගෙ ආදරය තමන්ගෙම කරගත්ත දෛර්ය සම්පන්න තරුනයෙක් සතුට සැනසීම සොයන් ගිහිනවසානයේ ජීවිතයෙන් සමුගන්න උනේ තමන්ගෙ ආදරෙත් එක්කමයි කොහේ ගියත් මොනා උනත් නම්ජුන් නවත්තන්නෙ නැතුව හිටියෙ ආදරය කරන එක විතරයි

kim seok jin

නම්ජූන්ගෙ ආදරේ දුප්පත පව්ලක එකම දරුවා උනත් ජින් තමන්ගෙ උත්සහයෙන් දිව්නු උන තරුනයෙක් පව්ල් පසුබිම ගානකට නොගැන කෝමහරි ඉගෙන ගෙන ඩොක්ට කෙනෙක් උන ශක්තිමත් තරුනයෙක්  ඒවගේම ආදරේ අතිනුත් ශක්තිමත් චරිතයක් හැබැයි ජීවත් වෙන්න වාසනාවනම් ජින්ට තිබ්බෙ නැ වෛරය පිරුනු ආත්මයක් අතින්ම මිය ගිය ජින් අත්නොහැරිය එකම දේ එයාගෙ ආදරේ නම්ජූන්

so kangso

හටිම කපටි මනුස්සයෙක්.. සල්ලි කිව්වොත් වෙන මොකුත් ඕනෙ නැ ගෙවල් විකුනනන් එක තමා රස්සාව සෝහෝ බිලිගත්ත ජීවිත ගොඩකට මෙය වග කියන්න ඕනෙ
වයස 57

lee soho

කරුනාවන්ත නිව්නු චරිතයක් මීට අවුරුදු 15කට කලින් සමාජයේ ගැරහිලි නිසාම ජීවිතයෙන් සමුගත් අහින්සක තරුනයෙක් සෝහෝ මැරුනෙ එයාගෙ අහින්සක කමත් මරාගෙනමයි දැන් ඉන්න්නෙ ආදරයට වෛර කරන  දුශ්ට නපුරු ආත්මයක් විතරයි එයඒවෙනකොට අහින්සක  ජීවිත බිලි අරන් ඉවරයි













අලුත් එකක් තමයි😁

Mis_Tiger_Lili_95 මේ අක්කයි මමයි දෙන්නම එකට ලියන කතාවක් තමයි මේක ඉතින් මම හිතනවා මේ කතාව එක්ක ඔයාල එකතුවෙයි කියලා  මේක ටොප් කුක් එකක් වගේම horror and funny  story  එකක් මේක ටිකක් වෙනස්ම විදිහෙ එකක් ඉතින් ඔයාල මේ කතව කියවන් යයි කියල බලාපොරොත්තු වෙනවා 😁

  ඒනම් අලුත්  කතාවෙන් හම්බ වෙමු

kim jeon sahee
kim jahe

Continue Reading

You'll Also Like

3K 126 40
We all know how the story goes... A group of 6 highschool students on a fieldtrip that led to a disaster... Which also led them to cross realms betwe...
29.9M 654K 33
For months Summer is trapped in a cellar with the man who took her - and three other girls: Rose, Poppy, and Violet. His perfect, pure flowers. His f...
7.6K 54 19
I̶S̶L̶A̶N̶D̶ ̶O̶F̶ ̶T̶H̶E̶ ̶S̶L̶A̶U̶G̶H̶T̶E̶R̶E̶D̶ ------------------------------------------------ Chris. We all know how you are like. But leaving...
10.2M 352K 35
How does your night go from a game of Hide and Seek with your best friend, to your parents being murdered the same night? On top of that, you're sent...