හීන අරන් | Completed | Happy...

By Shanu-Madu

35.3K 3.6K 281

ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න... More

- හීන අරන් -
- හීන අරන් -
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹🌹
හින 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන්🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන්🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන්
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

311 35 2
By Shanu-Madu

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

***** හතළිස් හයවන දිගහැරුම ******* 🌹🌹🌹🌹

හැමෝම ඇහැරලා උදේ කෑම පිළියෙල කරන ගමනුත් සිහත් රෑ මැද කෑ ගහපු එක ගැන කතාව..

+ සිහත් කෝ බං...

* නිදි තව... ඊයේ රෑ නිදාගත්තට විඩෙන් විඩේ ඇහැරලා.. කල්පනා කරනවා මම දැක්කා.. ඒ වෙලාවට ඔළුව අත ගාල නිදා ගන්න කීවම බලෙන් ඇස් පියන් හිටිය කියල මම දන්නවා.. පාන්දර වෙලා නින්ද ගියපු නිසා සිහත් තාමත් නිදි කවුරුවත් ඇහැරවන්නැතුව ඉන්නෙ සිහත් අමුතු බයකින් ඊයෙ හැසිරෙන්න ගත්ත නිසාය...

හැමෝම ලෑස්ති වෙද්දි.. මම සිහත්ව ඇහැරවලා.. බඩු වෑන් එකට දැම්මේ සිහත්ට අදින්න ඇදුම් දිල් පහන්ට අතට දෙමිනි..

* දිල් සිහත්ට දෙන්න.. ඉක්මනට ලෑස්ති වෙන්න කියන්න..

: ඔ්කව කණ්ණාඩිය ඉස්සරහින් ගන්න පුළුවන්ද ඉක්මනට..

කලින්ම ඇහැරවන්න තිබ්බෙ..

* පැහෙන්නැතුව පලයන්..

එනව මෙතන මගෙ කොල්ලට වැරදි කියන්න මම හිතුවට කියන්න නොගියේය..

අපි උදේ හය වන විට පිටත්ව හවස තේවාවට පෙර කතරගම දේවාලයට යායුතුය.. එ් නිසාම කොහෙවත් නතර නොවී ඇල්ල වැල්ලවාය හරහා කතරගමට එන්නට තීරණය විය..
සිහත් සුදු ෂර්ට් එකට ලා නිල් පාට ඩෙනිමක් ඇද කොණ්ඩෙත් අතින් හද හද එළියට එනවිට මගේ ඇස් දෙක නතර වුනේ.. උබෙ ලස්සනටය.. යන්තමට හිනා වක් වැටුණ මූණට ඩිම්පල් එක නිසා හුරතලයක් එක්වී තිබුණි..

- සිහත් මල්ලියක් නොවුනනම් අම්මපා මම ට්‍රයි කරනවා..

නිර්මාණි ගෙ නංගියක් කීවේය..

මට යන්තම් ආඩම්බරයක් දැනුනෙ මූ මගෙනෙ කියලා හිතට ආව නිසාය..

+ උබලට අපිව ට්‍රයි කරොත් නරකද... රජිතත් ප්‍රමෝදත් සිනාසෙමින් කියවන්නට ගත්තේය.. එ් කතාවට අවධානය යොමු වි ඇති නිසාම.. සිහත්ට මා ළගට එන ලෙස ඇස් දෙකෙන් කීවෙ ය..

: මොකද.. ඇස් ගහන්නෙ..

* මගෙ ළග යනව ද අද.. පස්සහට නොයා..
මට ඔ්න වුනේ කල්පනා කර කර පස්සහට වෙලා යන එක වලක්වන්නටය..

: ඔයආ බයයි නේද අරුං දෙන්න මට බැල්ම දානවට.. ඊර්ෂ්‍යාකාරයආ..

* ඔව් ඔව් සතුටුයිනෙ...

සිහත්ට ගආනක් නැතුව ම මගෙ බෙල්ල වටේ අත් දෙකම දාල එල්ලුනේය..

+ මොකද තොපි දෙන්නට.. එ් පාර..

රජිත සිහත්ට රිදෙන්න පාරක් පස්සට ගැහුව නිසා රජිත ට බැන බැනම වෑන් එකට නැංගේය..

ටික දුරක් එනවිට සිහත් නවත්තන්නැතුව ඈනුම් අරින්නට විය..

* මොකද යකෝ ... අපිටත් එපා කරවනවා..

: මට බඩගිනි.. කෑවද ඇහුවද එකෙක්..

# කවුද ඔයා ට දවල් වෙනකම් නිදා ගන්න කීවෙ..

/ උබට උදේ ට කන්න දෙන්නෑ..

අචිනි අතට මම දීපු කෑම පෙට්ටිය මගෙ අතට දුන්නේය..

@ පව් අනේ.. මල්ලිට කෑම එකක් පෙට්ටියක දාල දෙව්නක ‌‌‌අයියා මට දුන්නා..

සිහත්ට මාර හිනා කෑම එකක් තියෙනවා කීවට නෙමෙයි. අචිනි මම දුන්න කියපු නිසා..

/ උබට මේ වගේ සහෝදරයෙක් එක කුසේ ඉපදුනත් හමබෙන්නෑ.. අතුරුදහන් වෙනකොට හොයන්නයි. කෑම කවන්නයි.. නිදා ගන්නකම් ඇහැරලා ඉන්නයි.. ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්නයි... නැද්ද රජිත..

රජිත මා දෙස බලන් සිටින්නේ.. එ් සහෝදරකමම නොවන බව දන්න ආ නිසා ය..

+ උබ ඔ්ව කියල ‌‌‌අපෙ  එක කුලප්පුවෙයි..

! මම අහගෙන ඉන්නෙ හරි ද..

+ අහගෙන ද ඉන්නෙ...

! අපෝ තමුසෙනම් මට ඔ්ව කරල දෙන්න එපා.. ඊළගට ප්‍රති උපකාර බලාපොරොත්තු වෙනව කලා ටත් වැඩිය..

එන ගමන් තැන් දෙක තුනක් හැර  කෑමට පමණක් නතර කලේය.. සවස 6.30ට පෙර කතරගමට යආ යුතු ය.. සිහත් ළගට වෙලා හිටියෙ ටික වෙලාවයි.. මට හේත්තු වෙවී.. එක එක කෝලං දාල සෙල්ෆි ගහනවට මම බැන්න කියල පස්සට ගියේය..

කතරගමට පැමිණ සියලු දෙනා වෑන් එකෙන් බැස්සත් සිහත් බහින්න අදිමදි කලේය..
/ සිහත් එනව.. මෙතෙන්ට ඇවිත් නොයආ ඉන්නෙ පව්කාර කමට..

පළතුරු වට්ටි ගන්න එපා වෙන්නෙ.. කආක්කො වගේ වෑන් එක වටකරගන්නව උන් සල්ලි ගරන්නම දෙයියොත් විකුණනවා..
අපි හැමෝටම එක එක හේතු තිබුණා බආර ඔප්පු කරන්න.. බආර වෙන්න..

මට ඉතින් මගෙ මැණික වෙනුවෙන් හැර කවුරු වෙනුවෙන් බආර වෙන්නද..

හවස 6.20ට විතර නිසා සෙනග ටිකක් අඩුයි.. පාලමෙන් ගොඩ වෙලා දේවාලය පේන දුරට එද්දි.. පූජා වට පෙර තේවාවෙ සද්දය ඇහෙන්නට විය... මට ඉස්සරහින් සිහත් පළතුරු වට්ටියක් අරගෙන..

මගෙ මැණික ව අතින් අල්ලගෙන ආයෙත් දවසක එනව මම කවුරුවත් නැතුව..  සිහත් දිහා බලන් මම සිතුවේය..

* සිහත්... මොකද... ඇයි අනේ.. රජිත.. සිහත්ට මොකද්ද වෙලා.. සිහත්..

අනේ දෙයියනේ.. මගෙ දරුව.. මොකද්ද මේ වෙන්නෙ.. මට මොකවත් තේරෙන්නඈ.. මගෙ සර්වාංගෙම පණ නෑ..

ප්‍රමෝද් සිහත්ගෙ පළතුරු වට්ටිය අරගත්තෙ.. සිහත් වෙව්ලන නිසා ය.. මට නම් එහෙම සිහියක්වත් නෑ..

* එපා සිහත් ඔහොම කරන්න.. නවත්තන්නකෝ.. සිහත් ..
මම සිහත්ව ‌‌‌අතින් අල්ලගෙන යන්න දුන්නෙම නැත..

+ එපා දේව් අත ‌‌‌අරින්න.. යන්න දෙන්න.. හොද නෑ දේව් ඔහොම කරන්න...

/ ඊටත් ඌව නවත්තන්න දැන් බෑ..

මගෙ අහිංසකයා.. මෙච්චර ශක්තිය ක් මගෙ අත තල්ලු කරල දාල.. දේවලෙ ඇතුලට ගියේ මාර වේගයකිනි..

ටිකක් ඉන්න.. 🌹🌹

Continue Reading

You'll Also Like

1.8K 293 15
Văn án: Anh - Hoàng Tuấn Tiệp thân là hậu duệ cuối cùng của Hồ nhân tộc lại lưu lạc trốn nhân gia suốt hơn vạn năm cũng không mảy may có ý nghĩ trở v...
13.6K 215 7
WARNING!! THIS STORY IS POORLY WRITTEN AND DISSAPOINTING. _________________________________________ As soon Stan starts dating Wendy, Kyle has been...
34.9K 799 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...