Love is lust ❤️‍🔥 🔞 season...

Dewsathya

3.5K 286 302

Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්ක... Еще

introduction ❤️‍🔥🔞
chapter 01 🔞❤️‍🔥
chapter 02 🔞❤️‍🔥
chapter 03 🔞❤️‍🔥
chapter 04 🔞❤️‍🔥
Gimyong dreams 💫
chapter 05 ❤️‍🔥🔞
chapter 06 🔞❤️‍🔥
chapter 08 🔞❤️‍🔥
Note ❤
chapter 09 🔞❤️‍🔥

chapter 07 🔞❤️‍🔥

218 22 13
Dewsathya

Love is lust ❤️‍🔥 season 2

___________Dewsathya ✍️_______________

Ash ආවට කමක් නැහැ වදයක් නම් වෙන්න එපා tea ..!!  "  yomin horshi  ගේ කර පටියෙන් අල්ලන් පඩිපෙළ බහින්න ගත්තා

යන්න එන්න මිස් gimyong  !!.." පෙට්ටි හිනාව දලා yomin තරහින් යන දිහා බලන් හිටිය බලන් හිටිය කෙල්ලව ගැස්සිලා ගියා

මන් මෙහෙම හිටියාට cup දෙක තුනක් ගත්ත කෙනෙක් !!.."  teayung  ආඩම්බර හිනාවකින් කියද්දි gimyong  අපහසුවෙන් හිනා උනා

ඕ ඇත්තට !!.."  teayung  අල්ලන් යන අශ්වයාගේ සිනිදු රොම අතරින් අත් යැව්ව කෙල්ල ඉස්සරහාට ඇදුනා

ඔයාට ඔනේද මේයාගෙ පිටේ යන්න !!.." කෙල්ලගේ දිලිසෙන ඇස් දිහා බැලුව teayung  අහද්දි කෙල්ල ඔලුව වැනුවේ හිනා වෙලා

මේයාගෙ නම !!.."  හැඩල් එකට කකුල තද කරන් අහපු කෙල්ල දිහා teayung  බැලුවේ හිනා වෙලා

Yuho !!.." කෙල්ලට හුරු නැති නිසා බැලන්ස් නැතුව වැටෙන්න ගියාත් කෙල්ලගේ අතින් අල්ලන් teayung  උත්තර දුන්නෙ සුහදශිලිව

ඕ yuho එ නම ලස්සනයි
ඔයා වගෙම !!.."  yong හිනා වෙලා yuho ගේ බෙල්ල අස්සෙන් අත් යවන ගමන් කිව්වා

මේ දිහා හැගිමක් නැති විදියට බලන් හිටිය yomin ගේ ඇගිලි horshi ගේ  කරපටිය තද උනා

අමුතු තරහක් හිතට එද්දි yuho ගේ සිනිදු රොම පුරා අත් යවන කෙල්ලගේ හිනාව කොල්ලාගෙ තරහා වැඩි කරා

තමුසෙව එක්කන් ආවේ මම
ආව කෙනාත් එක්ක ඉන්නවා !!.."  teayung  එක්ක හිනා වෙන ගමන් ඉස්සරහාට එන කෙල්ල දිහා බලන් ඉන්න බැරිම තැන yomin කෙල්ලගේ ඉනෙන් අල්ලලා yuho ගේ පිටෙන් කෙල්ලව බැස්සුවා

උන දෙයක් හිතා ගන්නත් කලින් කෙල්ලව අතින් ඇදන් horshi  ගාවට ආව කෙල්ලව horshi ගේ පිටට නැග්ගුවා

Yomin ගේ දිගු ඇගිලි කෙල්ලගේ හිනී ඉනට සමිපව දැනෙද්දි හුස්ම හිර වෙන්න ආවේ උගුර වෙලිලා යද්දි 

Yo..min !!.."  හැඩල් එකට කකුල තියලා horshi ගේ  පිටට නැග්ග yomin නිසා කෙල්ල නොසන්සුන් උනා

කෙල්ලව ගනන් නොගනම කෙල්ලගේ අත් උඩින් කරපටිය අල්ල ගත්ත yomin කෙල්ලගේ කන්පෙත්තක හුස්ම තැවරෙව්වා

Horshi  lest go !!.." පටිය ගසන ගමන් හැඩල් එකෙන් හෙමින්  පාරක් ගැහුව්ව yomin උස් හඩින් කියද්දි කෙල්ල ගැස්සිලා ගියා

ටික ටික වේගේ වැඩි වෙන ගමන් ඉස්සරහාට ඇදුන yong  yomin තාලෙට ගැස්සුනේ horshi  ගේ වෙගේට

වේගේ වැඩි වෙද්දි කෙල්ලගේ ඉන වටෙන් අතක් යවලා කෙල්ලව තමන්ගේ පපුවට තද කරපු yomin  තවත් වේගේ වැඩි කරා

අ..පි හෙ..මින් ය..මු !!.." වෙගේ වැඩි වෙද්දි ගැස්සෙන වෙගේ වැඩි වෙද්දී කෙල්ල හෙමින් මුමුනුවා

Horshi  කැමති නැහැ හෙමින් යන්න !!.." කෙල්ලගේ jowl line එකේ තිබුනු මොල්  එක දිහාට ඇස් අලව ගත්ත කොල්ලා කිව්වෙ කෙල්ලගේ jowl line එකේ  තොල් තියලා

Yomin කරන හැම පුන්චි ස්පර්ශයකින්ම කෙල්ල හිටියේ අපහසුවෙන්
ඉනට තද වෙලා තියෙන කොල්ලාගෙ ටැටු පිරුනු අත
Horshi යන වෙගෙට උඩට පහලට යන කෙල්ලව කෙලින් තද උනේ yomin ගේ ලැප් වලට
සිලික් ලෙස් outfit  එකට කෙල්ලට තදින්ම කොල්ලාගෙ හැඩිදැඩි  ඇග දැනුනා

අපි බලමු මිත්‍ර්‍යා කව්ද winner  කියලා .!!" ඉස්සරහාට ඇදුන teayung  උස් හඩින් කියද්දි yomin  කට කොනෙන් හිනා උනා

බය වෙන්න එපා අපි පියාබන්න යන්නෙ කියලා හිතා ගන්නකො !!.."  වේගේ වැඩි කරන ගමන් horshi ගේ  කරපටිය ගැසුව yomin කිව්වෙ කෙල්ලගේ කනට මුමුනලා

අපි යනවා වේගේ වැඩි නැද්ද !!.." කෙල්ල යන වෙගේට ඇස් පියා ගද්දි yomin  ඉස්සරහාට තවත් ඇදුනේ teayung  ට අවධානය දෙමින්

ඔයා කැමතිද පරාද වෙන්න !!.."  yomin කටකොනෙන් අහද්දි  yong කලබලයෙන් ඔව් කිව්වා

අපි කොහොමත් පරදිනවා
එයා කිව්වා එයා මේකට දක්ශයි කියලා !!.." කෙල්ලගේ අත් තද කර ගත්ත yomin හිනා උනේ කට කොනෙන්

ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා cinderella 
මොකද එයා කොරියාවේ හොදම horse rider  වෙන්න ඇති
එත් එයාට කවදාවත් බැරිඋනා මාව පරාද කරන්න !!.."  yomin තවත් වෙගේ වැඩි කරද්දි කෙල්ල තව තවත් ඇස් තදට පියා ගත්තා

ඇස් පියා ගන්න එපා
ඔයාට මේ හැගිම මග ඇරෙයි !!.." කොල්ලා රහසින් මුමුනද්දි කෙල්ල තදින් පියා ගෙන හිටිය ඇස් විවර කරා

මන් මේකට ආසයි !!.."  ඇස් ඇරිය කෙල්ල තමන්ගේ වටේ තියෙන දෙවල් වෙගෙන් අතුරුදන් වෙන විදිහට ආස කරා

හරියට තමන්ගේ ලොකෙන් තමන් ආස නැති දෙවල්  අතුරුදහන් වෙනවා වගේ
එහෙම උනා නම් කොච්චර හොදද
මොහොතකට කෙල්ලට දැනුනා නිදහසක්
හිතට පුදුමාකාර නිදහසක්
මානසික නිදහසක් !!

ඔයාට මොනාද දැනේන්නෙ !!.."  yomin කෙල්ලගේ අත් horshi ගේ  කරපටියෙන් ලිහිල් කරද්දි කෙල්ල කලබල උනා

බය වෙන්න එපා
මට මේයාව සුවර් !!.."  කලබල උන කෙල්ලගේ මුන පුරා ඇස් යැව්ව කොල්ලා කිව්වෙ කෙල්ලගෙ අත් දෙපැත්තට විහිදලා

බය වෙන්න එපා මාව විශ්වාස කරන්න !!.."  කෙල්ලගේ ඉනෙන් අතක් තියන් කොල්ලා  පුන්චි කැමරවක් කලිසම් පොකට් එකෙන් ගත්තා

කෙල්ලගේ කම්මුලට තොල් තද කරපු කොල්ලා කැමරාවෙන් බටන්ස් එකක් click  කරේ කෙල්ලව නොසන්සුන් කරලා

හරි අපි යමු horshi 
ඔයාට ඔනේද ඔයාගෙ husband ට පරාද වෙන්න !!.."  කරපටිය තද කරන් එක පාර තදින් ගැස්සුව කොල්ලා හිනා වෙලා කියද්දි horshi  කටින් සද්ද කරන ගමන් ඉස්සරහාට වෙගෙන් ඇදුනා

ටික ටික වෙගෙන් ඉස්සරහාට ඇදුන horshi  yuho ව පාස් කරන් මුලින් හිටපු තැනටම ආවේ teayung ගේ  මුන ඇද වෙලා යද්දි

ඕ අපි win කරා !!.." ටික ටික වෙගේ අඩූ උන horshi ගේ  බෙල්ල අස්සෙ අත් යවපු yong කිව්වෙ හිනා වෙලා

මට පුලුවන්ද මේයා එක්ක වටයක් යන්න තනියම !!.."  yomin  බැහැලා කෙල්ලව බස්සන්න හැදුවාත් කෙල්ල ඇස් ලොකු කරන් අහද්දි yomin හැට් එක ගලවන ගමන් ඔලුව වැනුවා

මුලින්ම තදින් කරපටිය අල්ලන්
හැඩල් එකෙන් හෙමින් පාරක් ගහන්න
කරපටියෙන් වගේම හැඩල් එකෙන් තමා එයාව පාලනේ කරන්නෙ
Horshi  පුහුනු කරපු කෙනෙක් නිසා බය වෙන්න දෙයක් නැහැ !!.."  yomin horshi ට මහන්සියට කොල්ලු කවන ගමන් කියද්දි yong බයෙන් ඔලුව වැනුවා

කෙල්ලව තනි කරලා teayung  ලගට ඇදුන yomin මුකුත්ම නොකියා බලාගෙන හිටියේ horshi  එක්ක ඉන්න කෙල්ල දිහාට

උබට ඔච්චර තරහා යන්න දෙයක් මන් කරේ නැහැ  min
උබ හරියට මට ඔරවන්නෙ මන් එකිව කිස් කරා වගෙනේ !!.."  කොල්ලු කවන ගමන් teayung  yohu ගේ පිට පුරා අත් යැව්වා

කෙන්තියෙන්  අශ්ව ගාලට ගිය yomin දිහා teayung  බලන් හිටියේ හැගිමක් නැතුව

උබ එකිට ආදරේ නම් මන් උබත් එක්ක ඉන්නවා min !!.."  gimyong  දිහායි ඈතින් දුරට ඇදෙන yomin දිහා බලලා හුස්මක් පහල දාපු teayung  කිව්වා

.

.

.

දවල් එක පහු වෙලා තිබුනෙ වැහි වලාකුලු වලින්  අවට පරිසය අදුරු බවක් ගද්දි 
කෙල්ල හිටියේ minola එක්ක අශ්වයින්ට කන්න දාන ගමන්

Yomin වගෙම teayung  town  එකට ගිහින් තිබුනේ lunch  එකට කන්න මොනවා හරි අරන් එන්න

මේ පැය ගානට yong minola එක්ක වගෙම horshi ගේ  හොදම යාලුවෙක් උනේ කෙල්ලට සමිප බවක් දැනුන නිසා

Yomin ගේ කා එක ගොවිපලට ඇතුල් වෙද්දි yong එ දිහා බලන් හිටියේ හැගිම් ගොන්නක හිර වෙලා

බඩගිනිද !!.." කෙල්ල ලගට එන ගමන් කොල්ලාගෙ අතෙ තිබුනු පාර්සල් බැග් එක කෙල්ල අතට ගත්තා

Teayung  ඉස්සර වෙනගමන් ගොවිපලේ තිබුනු පුන්චි කුස්සියට ගියේ අතේ තිබුනු පාර්සල් බැග් එක අදින ගමන්

පුන්චි ටෙබල් එකකට කැම ලැස්ති කරපු minola ගේ උදව්වට yong සහාය උනා
පුන්චි පුන්චි රසවත් කතා වලින් කෑම මේසේ හැඩ වෙද්දි
Giggle  හඩ වලින් පුන්චි කුස්සිය පිරිලා ගියා

හවස හතර පහුවෙලා අදුර වෙමින් තිබුනු පරිසයර නිසා පුන්චි සිතලක් ගැබ් ගෙන තිබුනා
පුන්චි වැහි බින්දු අහසින් කඩා වැටෙද්දි yong අයෙත් horshi ගේ  ලොකේ අතරමන් වෙද්දි teayung  yomin ට වගේම minola ට සමු දිලා soul  යන්න පිටත් උනේ yong ට අතත් වනලා

වැහි බින්දු එක දෙක වැඩි වෙමින් වැස්ස තද වෙද්දි කෙල්ල දිහා බලන් හිටිය yomin කෙල්ල ලගට ආවා

යමු ඇතුලට තදට වහිනවා !!.."  පුන්චි  වැහි බින්දු කෙල්ලගේ කෙස් වල වගෙම yomin ගේ කෙස් මත හැන්ගුනා

Horshi ත් එක්කම අශ්ව ගාලට ආව yong සිතලට උරහිස් හැකුලුවා

වැස්ස තද කරමින් හිරිකඩ පාරෙන් අශ්ව ගාලේ උස් ජනෙල් වලින් වැටෙද්දි කෙල්ලව වෙව්ලන ගත්තෙ හොදටම තෙමිලා නිසා

අපිට rest room එකට යන්න වෙනවා !!.." horshi  ව කුටියට දැම්මා yomin හිරිකඩ පාරට තෙමුනා

අර පැත්තෙ එන්නකො !!.." ඔලුව අත් වලින් වහන් දෙන්නාම yomin කියපු පැත්තට යන්න ගියා

ලී වලින් හදපු පුන්චි  room එකේ කොරිඩොවට ගොඩ උන දෙන්නාම room එක ඇතුලට ගියේ තෙමුන කොන්ඩ අත් වලින් ගසන ගමන්

සිතලද !!.."  උරහිස් හකුලන ගමන් අත් උනුසුම් කර ගන්න කෙල්ලගෙ කෙස් වලින් බෙරිලා වතුර පහලට වැටුනා

ටි..ක..ක් !!.." වෙව්ලන තොල්  වලින් මුමුව කෙල්ල ලග තිබුනු පුටුවකින් වාඩි වෙද්දි yomin තෙමුන ශර්ට් එක බොත්තම් ලිහිල් කරමින් ගලවලා දැම්මා

තෙත් වෙලා තියෙන පපුව දිලිසෙන්න ගද්දි කෙල්ල ඉක්මනින් ලී ජනෙලෙන් එලිය බලා ගත්තා

එ..න්න අපි coffee  එකක් බොමු !!.."  පොඩි ටවල් එකකින් තෙමුන පපුව පිහදලා කෙල්ලගෙ පැත්තට විසි කරපු yomin ඇතුලෙන් පිහිටලා තිබුනු පුන්චි  කුස්සියට ගියේ කෙල්ලත් එ පස්සෙ වැටෙද්දි

මෙ..ක !!.."

මෙතන ඔනෙම කෙනෙක්ට නවතින්න පුලුවන්
ගොඩක් ෆොරිනස්ලා මෙතන්ට එනවා !!.."  පුන්චි  ලී room එකෙක් උනාත් අංග සම්පුර්න විදියට room එක නිමා වෙලා තිබුනා

ඔයාත් ඉදලා තියෙනවාද ..!! "  කොල්ලාගෙ හැසිරිමෙන් ගොවිපළ  yomin ට සමිප බව කෙල්ලට දැනුනා

ම්ම් ඔව් මායි tea යි අවුද්දකට සැරයක් එනවා !!.."  yomin කියද්දි කෙල්ල හෙමින් ඔලුව වැනුවා

ම්ම් එන්න හිතෙන තරම් ලස්සනයි මෙතන !!.."  කුස්සියේ බාර් එකෙන් වාඩි උන කෙල්ල හෙමින් හෙමින් කොන්ඩේ තෙත මත්තු කරා

ඔයාට ඉන්න ඔනේ නම්
අපිට පුලුවන් මේහෙ නවතින්න !!.."  yomin දුම් දාන coffee mug  කෙල්ලට දෙද්දි කෙල්ල ලාවට හිනා උනා

මට ඉන්න ආසයි
එත් ප්‍රශ්න වලට මන් බයයි !!.." හුස්මක් පහල දාපු කෙල්ල coffee  උගුරක් තොල ගෑවා

ප්‍රශ්න ගැන හිතලා වද වෙන්න එපා
එතකොට විදින්න තියෙන ජිවිතේ මග ඇරෙනවා !!.."  yomin කෙල්ලගේ මුනට එබෙද්දි කෙල්ල බිම බලන් හිනා උනා

ඔයාගෙ තොල ..!.." yomin ගේ මහපට ඇගිල්ල කෙල්ලගේ යටි තොලේ නැවතෙද්දි කෙල්ල අපහසුවෙන් කොල්ලා ලගින් ඈත් උනා

කිසිම දෙයක් නොකියා කෙල්ල room එකෙන් එලියේ තිබුනු පුන්චි කොරිඩොවේ කනුවකට හෙත්තු වුනේ ඇද හැලෙන වැස්ස දිහාට ඇස් යවද්දි

ජිවිතේ !! මේ තත්පරේදි වෙනස් වෙන දෙයක්
කෙල්ල තෙරුන් ගත්තා එක
ඊයේ room එකේ මුල්ලකට වෙලා අඩපු කෙල්ලට වඩා අද ඉන්න yong වෙනස්
සැහැල්ලුවෙන් , සරලව ජිවිතේ විදින කෙනෙක් මේ මොහොතේ 
ඉතින් කෙල්ලට මේ මොහොත මග හැර ගන්න ඔනේ උනේ නැහැ

මේ..ක !!.."  කෙල්ලගේ පුන්චි  රොස පාට note book එකේ පලවෙනි පිටුවෙ අලවලා තිබුනේ yomin ගත්ත පින්තුරේ

ඔයාගේ පලවෙනි dream  එක සම්පුර්ණයි !!.."  කෙල්ලගේ මුනට දික් කරපු note book එක අයෙත් අකුලපු yomin කෙල්ලගේ මුනට එබිනා

සතුටුද !!.."  yomin අහපු දේට කෙල්ල ගාව උත්තරයක් තිබුන් නැහැ

හිනා වෙන්නද අඩන්නද
කෙල්ල දෙපැත්තකට හිර උනා

මගේන් ඈතට වෙලා ඉන්න yomin !!.."  yomin ගේ මුනේ හැගිම් වෙනස් උනා

කෙල්ලට ඔනේ උනෙ නැහැ  kang ගේ බැල්ම yomin ට වැටෙනවාට
කෙල්ල නිසා කෙනෙක්ගේ ජිවිතේ අනතුරේ නම් !!

ඔයා මොනාද කියන්න හදන්නෙ !!.." කෙන්තියෙන්  ගෙරෙව්ව yomin  කෙල්ලගේ අත් ගොබෙන් අල්ල ගත්තා

ඊ..යේ ka..ng මට ගැහුව්වා !!.."  කෙල්ලගෙ යටි තොලේ තිබුනු පුන්චි කැලල දිහාට කොල්ලාගෙ ඇස් ගියා

මන් නිසාද !!.." yomin අහද්දි කෙල්ල කලබල උනා

අ..නියා මන් නිසා ඔයාටයි කරදරේ !!.."  කෙල්ලගේ ඇස් කලබයෙන් කොල්ලාගෙ ඇස් පුරා ගියා

මන් ඔයා එක්ක ඉන්නවා !!.."  yomin කිව්වෙ yong ගේ  කොපි පාට ඇස් වල අතමන් වෙද්දි

මොකටද
මැරෙන්න ආසද ඔයා !!.."  කෙල්ලගේ හිතට දැනුනා මෙක විහිලුවක්

මැරෙන්න හරි කමක් නැහැ
මන් ඉන්නවා !!.."  yomin  අයෙත් තර්ක කරද්දි කෙල්ලගේ ඇස් ගැස්සුනා

මන් ඉන්නවා !! එ වචන කෙල්ලට දැනුනා වැඩි

මන් වෙනුවෙන් කවෘත්ම නැහැ
ඔයාට ඇයි එහෙම හිතුනේ !!.."  coffee mug  එක අත් වලට තද කර ගත්ත කෙල්ල කිව්වෙ කටකොනෙන් හිනා වෙලා

මොකද මට ඔනේ ඔයාව
ඔයා  වෙනුවෙන් ඉන්න !!.."   yomin කෙල්ලගෙ ඇස් වලට නැබුරු වෙද්දි කෙල්ලගේ කොපි පාට ඇස් කදුලු වලින් දිලිසුනා

ඔයා මට ආදරේ කරනවාද !!.." කෙල්ලට අහන්න හිතුනා එහෙම

එහෙම දෙයක් නෙමේ මන් කිව්වෙ !!.." yomin room එකට යද්දි කෙල්ලගේ හිත එ වචන වලට බිදිලා ගියා

So..rry ම..න් !!.." කෙල්ලට දුක හිතුනාත් කෙල්ල සමාව ගත්තේ කොල්ලාව අපහසුතාවෙට පත් වුන නිසා

I'ts ok cinderella 
එක ඔයා කෙලින්ම අහපු එකට මට සතුටුයි !!.." කෙල්ලගේ අතේ තිබුනු mug එක අරන් හොදලා රුග් එකෙන් දාපු yomin  හිනා උනා

අපි යන්නෙ නැද්ද !!.."  වැස්ස පොඩ්ඩක් අඩු වෙලා තිබුනා
Yong කලබලයෙන් අහද්දි yomin උරහිස් ගැස්සුවා

අපි තව ටිකක් බලමු වැස්ස අඩු වෙනකන් !!.." අයෙත් තද කරපු වැස්ස දිහා බැලුව yomin කිව්වා

ඔයාට පුලුවන් සිතල නම්
මාව තුරුල් කර ගන්න !!.." yomin  කියපු දේට මුන ලැජ්ජාවෙන් රතු වෙද්දි කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවා

Yomin බෙඩ් එකෙන් වාඩි වෙද්දි yong ටිකක් ඈතට වෙන්න තිබුනු පුටුවෙන් වාඩි උනා

නිරුවත් පපුව ඉස්සරහාට කරමින් bed එකට බර උන කොල්ලාගෙ නිරුවත් උඩු කය දිහා කෙල්ල බැලුවා
වී ලයින් එකටත් පහලට වෙන්න තිබුනු ටව්සර් එක නිසා කෙල්ලට අපහසුවක් දැනුනා
ඇගටම තද උන ටව්සර් එකෙන් කොල්ලාගෙ තයිස් පින්බිලා පෙනුනා
තෙත් ගතියක් ගත්ත කොන්ඩේ නිසා කොල්ලා තවත් hot !!

Fucking danm !!." Yomin ගේ ඇස් තමන්ගේ පැත්තට හැරෙද්දි කෙල්ල කටින් මුමුනලා අහක බලා ගත්තා

පුන්චි හිරිකඩ එක්ක තිබුනු සිතල ගතිය නිසා yomin හිටියේ ඇවිස්සිලා
කෙල්ලගෙ ඇගටම ඇලිලා තිබුනු outfit  එකනිසා කොල්ලාට හැගිම් පාලනේ කර ගන්න බැහැ

කෙල්ලට මතක් උනේ කොල්ලාගෙ තොල් වල රස !!.
පුටුවෙන් නැගිටින ගමන් කෙල්ල yomin ලගට ලන් වුනේ yomin ගේ ඇස් කෙල්ලගේ ඇග පුරා යද්දි

Yo..min  මට සමා වෙන්න !!.."  yong  yomin ගේ ලැප් එකෙන් වාඩි වෙන ගමන් කොල්ලාගෙ තොල් වලට නැවුනා

උන දේ නිසා කොල්ලාගෙ ඇස් ගැස්සිලා ගියත් yong ගේ යටි කය කොල්ලාගෙ dick එකේ තද වෙද්දි උගුරෙන් ගෙරෙව්ව yomin කෙල්ල තොල් මත එහෙ මේහෙ ගියා

ඔලුව හරව හරව yong yomin ගේ තොල් උරවද්දි yomin කෙල්ලගේ ලෙස් ඇදුම දිගේ අත් ගෙනිච්චා

ඇගට තද කරන් බෙඩ් එකේ මුලින් අතට වැටුන yomin කෙල්ලගේ තොල් සක් කරේ yong කොල්ලාගෙ කෙස් පුරා පිස්සුවෙන් වගේ ඇගිලි යවද්දි

_____________________________________

හේ කොහොමත 🙃

අද කොටස් දෙකක් දුන්නා හොදේ 🙂

Vote comment කරාවාට කුමාවො ❤

Продолжить чтение

Вам также понравится

437K 18.2K 123
SYPNOSIS Reading Purifying Love made Rachelle D'magiba feel very insulted. The ending that the author had written didn't go well with her expectation...
85.8K 2.6K 52
What kind was there before the fae we know today? A story where our Inner Circle finds a fairy not a fae. AzrielxOC 18+ First uploaded: 15/9 2023
29K 653 10
In This Season, Things Get Odder And Crazier! As BroZone Dives Deeper Into Their School Lives, Along With Their New Friends GalZone, They Get Engage...
2.7M 128K 49
when a rich spoiled bad boy Jeon Jung-hoon gets into an encounter with a Muslim girl and they become enemies so he bully her humiliates her and insul...