Love is lust ❤️‍🔥 🔞 season...

By Dewsathya

3.5K 288 303

Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්ක... More

introduction ❤️‍🔥🔞
chapter 01 🔞❤️‍🔥
chapter 02 🔞❤️‍🔥
chapter 03 🔞❤️‍🔥
chapter 04 🔞❤️‍🔥
Gimyong dreams 💫
chapter 06 🔞❤️‍🔥
chapter 07 🔞❤️‍🔥
chapter 08 🔞❤️‍🔥
Note ❤
chapter 09 🔞❤️‍🔥

chapter 05 ❤️‍🔥🔞

226 23 18
By Dewsathya

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️__________________________

Min !!!...."  මෙන්ශන් එක ඇතුලට ආව කොල්ලා කාවවාත් ගනන් නොගෙන පඩිපෙළ නගින්න හැදුවා

නුනා !!.."  gimyong ගේ  note book  එක අත් අතරට තද කරන් කොල්ලා උත්තර දුන්නා

ඔයා කොහෙද මෙච්චර වෙලා යනකන් හිටියේ !!.." junmi  yomin ලගට ලන් වෙමින් අහද්දි කොල්ලා පොත පස්සට කර ගත්තා

මන් පොඩ්ඩක් එලියට ගියා !!.." අයෙත් ප්‍රශ්න මග හැරලා පඩිපෙළ නගින්න හැදුවාත් junmi  කොල්ලාගෙ අතින් අල්ල ගත්තා

ඉක්මනින් එන්න අපි ඔයා එනකන් හිටියේ dinner  ගන්න !!.."

ඕ නුනා ම..න් එලියෙන් කලා..නෙ ආවේ !!.." yomin  කලබලකාරී විදියට කියද්දි junmi ගේ  මුනේ හැගිම් වෙනස් උනා

කරන්න දෙයක් නැහැ  min
අපි ඔයා එනකන් හිටියානේ
අපිත් එක්ක ඔයාට කෑම කන්නම වෙනවා !!..."  junmi  කෙන්තියෙන් කියන ගමන් kitchen  එකට ගියේ එ පස්සෙන්ම kiyora ත් යද්දි

මොකො මේ මුන ඇද වෙලා !!.." ලගට ආව කඩවසම් කොල්ලෙක් yomin ගේ කරට අත් දැම්මා

ඔයා එයාව ශෙප් කර ගන්න හරිද
මට කන්න බැහැ  hyung !!.. "  yomin මුන ඇද කරන් කියද්දි yomin ගේ hyung  ඔලුව වනලා කොල්ලාට යන්න අවසර දුන්නා

හැබැයි  jihu hyung  නුනාගේ කෙන්තියෙන් බෙරෙන්න ඔයාට min ගේ කෑම එකත් කන්න වෙයි !!.."  teayung  පඩිපෙල නගින yomin ව ඇස් වලින් පෙන්නලා කියද්දි jihu ගේ මුන කොරහා වෙලා ගියා

Yomin ගේ වැඩ වලට සපොට් කරන්න ගිහින් එයාගෙ junmi ව යාලු කර ගන්න jihu කෑව කට්ට කොල්ලා විතරයි දන්නෙ
කෙල්ලට වදින්නෙ නැති ටික විතරයි !!
අදත් ඉතින් මුල ඉදලා සුපුරුදු ක්‍රියා ටික අයෙත් කරන්න ඔනේ කියලා මතක් වෙද්දි
Jihu මුන හකුලන් teayung  එක්ක kitchen  එකට ගියා

කට්ටියම කලා නින්දට වැටෙන්න ගියේ kiyora  එක්ක teayung  නුත් අද jeon  මෙන්ශන් එකේ නතර වෙද්දි

තමන්ට හම්බුන room එකට එහා පැත්තෙ yomin ගේ room එක තිබුනු නිසා kiyora wosh up වෙලා  ආවේ yomin ගේ  room එකට

Min !!..."

එන්න ඇතුලට !!.."  yomin  ගේ දොරට තට්ටු කරනවාත් එක්කම කොල්ලා කතා කරා

ඕ මිය..න් ම..න් !!.."  kiyora මුන රතු කරන් අනිත් පැත්ත හැරුනේ yomin ගේ ඇගේ තිබුනේ ටවල් එක විතරක් නිසා

ඉන්න ඉන්න මන් ඇදුමක් දා ගන්නම් !!.."  ඔලුව පිහදපු පොඩි ටවල් එක බෙඩ් එකට විසි කරපු කොල්ලා සැහැල්ලු ඇදුමකට මාරු උනා

අපේ kiyo මොකද මේ රතු වෙලා !!.."  නොක්කාඩුවට හිනා වෙලා  yomin කියද්දි කොල්ලාට රවන ගමන් kiyora bed එකෙන් වාඩි උනේ bed එකේ තිබුනු පොඩි ටවල් එකෙන් කොල්ලාට විසි කරන ගමන්

දෙයක් අහන්න තියෙනවා !!.."  kiyora  වට පිට බලන ගමන් ඇස් room එක පුරා යවද්දි කෙල්ල ගාවින් yomin වාඩි උනා

කියන්න !!.." ලගින්ම ඇහුන yomin  ගේ කටහඩට ගැස්සුන kiyora එක පාර  බිම බලා ගද්දි yomin ලාවට හිනා උනා

ඔයාට kang ඇමතිගේ දුව එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද  min  !!.."  kiyora  කෙලින්ම එ වගේ දෙයක් අහයි කියලා yomin හිතුවේ නැහැ

Club  එකට ඇවිත් කෙල්ලො එක්කෙ රූවල් ගත කරන කොල්ලාගෙන් එහෙම ප්‍රශ්න කරේ නැහැ  kiyora 
එත් අද ඇයි !!

Do you love her  ? ..!!! Kiyora  අහපු ප්‍රශ්නේට කොල්ලා ගාව උත්තර තිබුනේ

No never
අ..පි යාලුවො.. "  yomin කලබලයෙන්
කියද්දි kiyora හැගිමක් නැති පවුට් එකක් හදා ගත්තා

කවදා ඉදන්ද min ඔයාට මායි tea යි හැර වෙන යාලුවො හිටියේ !!.."  kiyora  අහද්දි yomin යටි තොලේ piecing එක තෙත් කරා

එ..ක මේ..!.." yomin කලබලයෙන් කියද්දි kiyora  හැගිමක් නැති විදියට හිනා උනා

මට හේතු කියන්න ඔනේ නැහැ  min
මන් හිතුවේ අපි අතර රහස් නැහැ කියලා !!.."  kiyora  bed එකෙන් නැගිටලා යන්න යද්දි yomin කෙල්ලගේ අතින් අල්ල ගත්තා

ම..ට ඔයාට කියන්න බැරි දෙයක් නැහැ  kiyo
එ..ත් එ..ක !!.."  yomin ගේ හිතේ දුකක් ඇති උනා

එක ඔයාට අපිට කියන්න ඔනේ තරම් වැදගත් නොවුන නිසා
එහෙම තමා min  අපි ඉස්සරහ හිටිය පොඩි අය නෙමේ අපි දැන් ලොකුයි !!.." kiyora  හිනා වෙලා කියද්දි yomin  කෙල්ල දිහා බලන් හිටියා

එ..ත් ki..yo මන් !!.."

බය වෙන්න එපා
හැමදෙකටම මායි tea යි වෙනදා වගෙම ලගින් ඉන්නවා
අහන්න min මොන දේ කරාත් හොදට හිතලා බලලා වැඩ කරන්න !!.."  කොල්ලාගෙ ටැටු පිරුනු අත සියුම්ව පිරිමැදපු kiyora room එකෙන් එලියට ගියා

Kiyora  කියපු දෙවල් !!
වෙනදාට තමන් එක්ක තියා වෙන මනුස්සයෙක් එක්ක වචන දහයක්වත් කතා කරන් නැති kiyora  ගේ අද හැසිරිම කොල්ලාගෙ හිත නොසැහෙන්න නොසන්සුන් කරා

Yomin දන්න kiyora බැදිම් වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක්
එත් අද kiyora  ගේ හැසිරිම හරිම වෙනස් !!

Ash fuck !!.."  bed එක උඩ තිබුනේ gimyong ගේ note book එක බැල්කෙනි එකෙන් එලියට විසි කරේ කෙන්තියෙන්

Yomin  ට kiyora ගේ වචන ගෙනාවේ නොරිස්සුන් හැගිමක්
එක වෙනස් වෙනදාට වචන දහයක් කතා කරන් නැති කෙල්ලගේ වචන අද yomin ගේ හිතට බරක් ගෙනාවා
එක කියන්න තෙරෙන් නැති හැගිමක් ගෙනාවා කොල්ලාගෙ හිතට !!

Gimyong ගේ  කොපි පාට ඇස්  !!
Kiyora  ගේ වචන වලින් නොරිස්සුන් උන හිතල මෙලෙක් කරා

O shit !!..."  බැල්කෙනි එකට ආව කොල්ලා පහල බැලුවේ කෙල්ලගේ note book  එක මතක් වෙලා

ඕ බම් no never
ඔක කෑමක් නෙමේ !!.."  ගාර්ඩන් එකේ බම් ගේ කුඩුව ගාව වැටිලා තිබුනු කෙල්ලගෙ පොත දකිද්දි කොල්ලාට තරු විසි උනා

No !!... " බම් ඉව කරන ගමන් රස කෑමක් කියලා කට දෙපැත්ත ලෙව කන්න ගද්දි yomin කලබලයෙන්  room එකෙන් එලියට ගියා

ඉක්මනින් අඩි තියන ගමන් බම් ගේ කුඩුව ලගට ආව කොල්ලා ඉක්මනින්  බම් ගේ කකුල් අතර තියෙන රොස පාට පුන්චි  note book එක එහෙ මේහේ කරන ගමන් අතින් පිහුව්වෙ කලබලයෙන්

මෙකට මොනා හරි උනොත් මට වෙඩි කන්න වෙන්නෙ kang ගේ දුවගෙන්  !!.."  බම්ගේ මුන පුරා හාදු තියමින් කොල්ලා හිනා වෙලා කියලා බම් එයාගෙ සිතල දිවෙන් කොල්ලාගෙ මුන පුරා ගියා

.





.





.

උදේ ඉදන් රූ වෙනකන් හිරකාරියක් වගේ ඉන්න එක කෙල්ලට එපා වෙලා තිබුනේ
එත් තව දෙයක් කෙල්ලගෙ හිතට වද දුන්නා
Note book එක  !!!

ම..ට එක ඔනේමයි
අර පිස්සා මොකටද එක අරන් ගියේ !!.." bed එකේ මුනින් අතට වැතිරුන කෙල්ල කිව්වෙ මුන රතු කරන්

Good night yong !!
Yomin ගේ deep voice එක කෙල්ලට මතක් වෙන පාරක් ගානේ අමුතු හැගිමක් දැනුනා

කෙල්ලට ඔනේ ඔනා පොත ආපහු ගන්න
ඊටත් වඩා කොල්ලාව අයේ දකින්න

එත් කෙල්ලට මෙන්ශන් එකෙන් යන්න අවසර නැහැ
ඉතින් කෙල්ල කොහොමද යන්නෙ මෙන්ශන් එකෙන් එලියට

කතා කරනවාද නැද්ද !!.."  කොල්ලාගෙ ලෙදර් ජැකට් එකේ පුන්චි පොකට් එකෙ තිබුනු කාඩ් එකක කොල්ලාගෙ නම්බර් එක තිබුනා
කෙල්ල නිකමට ජැකට් එක පුරා ඇස් යවද්දි අහම්බෙන්  එක දැක්කේ

Jeon yomin !!..
English  අකුරු වලින් කාඩ් එකෙ කොල්ලාගෙ නමත් එක්ක අංක ටික සදහන් වෙලා තියෙද්දි කෙල්ල ගේ මුනේ හිනාවක් ඇදුනා

මන් පොත ගැන අහන්නනෙ ගන්නෙ  !!.."  පුන්චි ලැජ්ජාවක් එක්ක කම්මුල් රතු උනේ කොල්ලාගෙ තොල් වල ස්පර්ශය මතක් වෙලා

අංක ටික ඩයල් කරලා කනේ රදව ගත්ත phone  එකේ රින්ස් යන පාරක් ගානේ කෙල්ලගෙ හදගැස්ම වැඩි උනා

විනාඩි ගානක සන්වාදයකට පස්සෙ කොල්ලා කියපු  තැනග එන්න කෙල්ල එකග වෙද්දි
ඉක්මනින් කෙල්ල වොශ් දාන්න ගියේ තව පැයකටත් වඩා අඩු කාලයක් ඉතිරි වෙලා තිබුන නිසා

.



.




.

කිහිප වාතවක් room එකේ දොරෙන් බෙල්ල විතරක් එලියට දලා පහල living room එක පුරා ඇස් යවපු කෙල්ල තෙරුන් ගත්තා මෙන්ශන් එකේ කවෘත් නැති බව

වැඩිය ආරාක්ශාවට බැල්කෙනි එකෙන්ම එලියට යන්න කෙල්ල හිතුවේ වෙනසකටත් එක්ක

පුන්චි රුලි කොට සායා එක්ක කෙල්ලට ගහට නගින්න අපහසුවක් ගෙනාවත් කෙල්ල ඉක්මනින් බැල්කෙනි එකට පාත් වෙලා තියෙන අත්තෙන් ගහට නැගලා ගාර්ඩන් එකට ඇතුලු උනා
ඉක්මනින් වටපිට බැලුව කෙල්ල ගාඩ්ලා හිටිය නැති නිසා ගෙට් එකෙන් එලියට ආවේ බයටම වෙගෙන් ගැහෙන පපුවට අත් තද කරන්

ඉක්මනින් අඩි තියන ගමන් ප්‍රධාන පාරට ආව කෙල්ල taxi  එකකින් yomin එන්න කිව්ව තැනට යන්න පිටත් උනා

.




.



.

Yomin කිව්ව තැනට ආවේ කෙල්ල taxi  එකට ply කරලා ඇස් යැව්වෙ තමන්ට ඉස්සරහින් තියෙන ගැරෙජ් එක දිහා

මේ වගේ තැනකට කෙල්ලට එන්න කිව්වෙ හෙතුව මොකක්ද කියලා gimyong ට හිතා ගන්න බැරි උනාත් කෙල්ල හෙමින් අඩි තියන ගමන් ගැරෙජ් එකට ඇතුලු උනා

රූ හතත් පහු වෙලා තිබුනු නිසා ලොකු අදුරක් පරිසරය ගැබ් ගෙන තිබුනා
පුන්චි සයිඩ් බැග් එක අත්අතරට හිර කරන් ගැරෙජ් එක ඇතුලට ආවා

කා එකක් වට කරන් කිහිප දෙනෙක් එක්ක yomin හිටියේ  කා එක පරික්ෂා කරන ගමන්

විනාඩි ගානක් කොල්ලා කරන දේ දිහා බලන් හිටිය කෙල්ල ටික ටික ඉස්සරහාට ඇදුනා

කා එකට එබිලා අතක් කා එකෙ බාර් එකෙ තද කරන් යතුරක් අනිත් අතින් අරන් මොනවාදො කරන yomin දිහා ඇස් යැව්ව gimyong  කොල්ලාගෙ ඇග පුරා ගියා 

tattoo පිරුනු  අත බාර් එකට තද වෙලා මසල්ස්  කෙල්ලට ගෙනාවේ  උගුර වෙලිලා යන හැගිමක්
දිගු කොන්ඩේ ඩාඩියයෙන් නලලට ඇලිලා
නලල දෙපැත්තෙන් පහට රූටන ඩාඩිය බින්දු දිහා කෙල්ල බලන් හිටියේ කොපි පාට ඇස් ලොකු කරන්

Yuhan මට ...!!" කියන්න ගිය වචන කොල්ලාට එක පාර ගිලුනේ තමන්ට  දශමයකින් ලන් වෙලා ඉන්න කෙල්ල නිසා

Gimy..ong  ඔ..යා අවාද !!."  පිටිස්සට අඩිය තිබ්බ කෙල්ලගෙන් කොල්ලා අහද්දි gimyong  ලාවට හිනා උනා

මේ..ක ඔ..යාගෙ..ද !!.." ගැරෙජ් එක පුරා ඇස් යවපු කෙල්ල බිම බලන් ඇහුව්වා

නැහැ මේක මගේ යාලුවෙක්ගේ
මෙ දවස් වල එයා soul  වලින් පිට
එ..ක නිසා මට උනා මෙක බාර ගන්න !!.." yomin  කියද්දි කෙල්ල ලාවට ඔලුව වැනුවා

එන්න යමු
Yuhan මට විනාඩි විස්සක් දෙන්න !!.."  ඈතින් හිටිය පිරිමි ලමයෙක්ට කැ  ගහපු yomin හෙමින් සෑරේ කොරිඩොවක් දිගේ යන්න ගියා

Gimyong  වචනයක්වත් කතා නොකර yomin ගේ පස්සෙ වැටෙද්දි
Yomin ඇදන් හිටිය ගැරෙජ් ඇදුම සිපර් එකෙන් පහලට කරා

පුන්චි  kitchen  එකකට ඇතුලු උන yomin  කෙටල් එකට වතුර පුරවද්දි
Gimyong  දොර ගාව හිට ගෙන හිටියා

Tea or coffee !!.." yomin උස් හඩින් අහද්දි කෙල්ල ගැස්සිලා ගියා

Coffee !!.."  හෙමින් මුමුනපු කෙල්ල දිහා බලන් ඔලුව වනපු කොල්ලා coffee කුඩු වලින් පුරුනු බොටල් එක අතට ගත්තා

.


.

.

කොරිඩොවක් දිගේ අයෙත් පුන්චි දුරක් ගිහින් එලියේ තිබුනු බෙන්ච් එකකින් වාඩි උන yomin ඔලුවෙන් කෙල්ලට කතා කරද්දි ඈතින් හිටිය කෙල්ල කොල්ලා වාඩි උන බෙන්ච් එකෙන් වාඩි උනා

හදන් ආව coffee mug දෙකෙන් එකක් කෙල්ලගෙ පැත්තට දික් කරපු yomin
තමන්ගේ mug එකෙන් උගුරක් තොල ගෑවා

අත් අතරට ගත්ත mug එකෙන් උගුරක් තොල ගෑව gimyong  බිම බලා ගත්තා

ම..ට මගේ පොත ඔනේ !!!.."  yong කියද්දි yomin කෙල්ල දිහා බැලුවා
එත් කෙල්ල බිම බලාගෙනමයි හිටියේ

දෙන්නම් !!.."  yomin  කියනවාත් එක්කම කෙල්ල ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

එත් හෙට උදේ හතට මන් කියන තැනට එන්න !!.." yomin  coffee  එකෙන් අයෙත් උගුරක් තොල ගලා කියද්දි කෙල්ල මුන හකුල ගත්තා

ඇයි මන් එහෙම කරන්න ඔනේ !!.."
Gimyong  කෙන්තියෙන් අහද්දි කොල්ලා ලාවට හිනා උනා

ඔයාට ඔයාගේ පොත ඔනේ නම් හෙට එන්නම වෙනවා yong  !!.."  yomin  කටකොනෙන් හිනා වෙලා කියද්දි කෙල්ල කෙන්තියෙන් බෙන්ච් එකෙන් නැගිට්ටා

මන් එහෙම කරේ නැත්තන් !!.." කෙල්ල කොල්ලාට දෙවැනි නොවි මුරන්ඩු වචන කියද්දි කොල්ලාට කටකොනේ හිනාවක් ඇදුනා

මන් එක හන් ගගට විසි කරනවා !!.." yomin  කෙන්තියෙන් කියද්දි කෙල්ල yomin ගේ කොලර් එකෙන් අල්ල ගත්තා

තමුන්ට ඔනේ මැරුන් කන්නද !!.."  yong කෙන්තියෙන් කෑ ගහද්දි yomin  කෙල්ලගෙ කොපි පාට ඇස් වල අතරමන් උනා

කෙන්තියෙන් රතු උන gimyong ගේ  කොපි පාට ඇස් කොල්ලාව අතරමන් කරා !!

හෙට උදේ හත වෙද්දි මන් කියන තැනට ඔයා එන්නම් ඔනේ yong !! "  තරවටුව කොල්ලා කියද්දි කෙල්ලගෙ කෙන්තිය තවත් වැඩි උනා

මන් එහෙම කරන්නෙ නැහැ
මන් ඇයි එහෙ...!!.."  yomin ගේ තොල් yong ගේ තොල් වල පැටලෙද්දි කෙල්ලගේ අත් කොල්ලාගෙ කොලර් එකෙන්  ලිහිල් උනා

දැන් පරිස්සමට ගෙදර යන්න
හෙට ඔයා නාවොත් මන් එනවා මෙන්ශන් එකට !!.."  කෙල්ලගේන් ඈත් වෙලා mug දෙකත් අරන් ඇතුලට  ගිය yomin හිනා උනේ දගකාරව

එවා හරිම රසායි  !!.."  හෙමින් හිනා උන කොල්ලා පිස්සෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා

මන් එනවා මෙන්ශන් එකට !!!

කෙල්ලගේ ඇස් පිය උනේ වෙගෙන් ගැහෙන පපුවට අත් තියලා
එ බයට නැත්තන් වෙන දෙකටද !!!

ගැරෙජ් එකෙන් පැත්තකට වෙන්න තිබුනු පුන්චි ගෙට් එකෙන් එලියට ගිය කෙල්ල taxi  එකකින් මෙන්ශන් එකට යන්න ගියා

………………………………………………………

Good night  ❤

Vote comment කරාවාට කුමාවො ❤

මන් ආදරෙයි මගේ කොෆි පැටව්නේ 😊

Continue Reading

You'll Also Like

46.6K 4.7K 98
A story following a young hunter named Jay. He has grown up in a world where dungeons, monsters, and humans with leveling systems are a cultural norm...
60.1K 1.8K 17
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
29.6K 667 10
In This Season, Things Get Odder And Crazier! As BroZone Dives Deeper Into Their School Lives, Along With Their New Friends GalZone, They Get Engage...
192K 9.1K 52
My name is Alex Cruz, I'm a omega, so I'm just a punching bag to my pack. But Emma, Queen of werewolves Sam, queen of dragons Winter, queen of vampi...