Love is lust ❤️‍🔥 🔞 season...

By Dewsathya

3.5K 288 303

Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්ක... More

introduction ❤️‍🔥🔞
chapter 01 🔞❤️‍🔥
chapter 02 🔞❤️‍🔥
chapter 03 🔞❤️‍🔥
Gimyong dreams 💫
chapter 05 ❤️‍🔥🔞
chapter 06 🔞❤️‍🔥
chapter 07 🔞❤️‍🔥
chapter 08 🔞❤️‍🔥
Note ❤
chapter 09 🔞❤️‍🔥

chapter 04 🔞❤️‍🔥

227 17 18
By Dewsathya

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️__________________________

Fuck  ye..s mmmmm !..." 

Oommmm fuck fuck ye...s mmmmmm !!."

Ahammmmm fucking mmmmmm !!!.."

Ommmmmmmmm fuck ...!.."

ඕ shit !!  මුලු ඇගම ඉවරයි !!!.."  bed එකේ වැතිරිලා yomin වෙගෙන් හුස්ම ගත්තෙ ඇගේ විසි උන cum එක ටිශු එකකින් පිහන්

ඩාඩිය ගලන සිරුර කොල්ලාට අපහසුවක් වෙද්දි බාතෲම් එකට ගියේ හොද වොශ් එකක් දා ගන්න

Ash fucking !!!.." තදින් බිත්තියට පාරක් ගහපු කොල්ලා දිගු කොන්ඩේ අතරින් අත් යවන ගමන් ගෙරෙව්ව කොච්චර අමතක කරන්න හැදුවාත් මතකෙට එන කොපි පාට ඇස් !!!

අදට සතියක් ගිහින් තිබුනා yomin
Gimyong  ව දකින්නෙ නැතුව
කොල්ලාට ඔනේ උනේ කෙල්ලව දකින්න නෙමේ
මතකෙට එන කෙල්ලව අමතක කරන්න
එත් හැමදාමත් රූ හතේ ඉදන් දහය වෙනකන් කොල්ලා kang මෙන්ශන් එකෙ කෙල්ලගෙ බැල්කෙනි එක ලග කා එක නතර කරන් කෙල්ල බැල්කෙනි එකෙන් එලියට එනකන් බලන් හිටියා

කොච්චර අමතක කරන්න හැදුවාත් yomin ට බැරි උනා gimyong  ගේ රූපේ මනසින් මකලා දාන්න
සතියක්ම කොල්ලා club  නොගිහින් kang මෙන්ශන් එක මුර කරේ කෙල්ල ගැන පොඩි දෙයක් හරි දැන ගන්න

එත් කොල්ලාට බැරි උනා අඩුම කෙල්ලගේ හෙවනැල්ලක්වත් බලා ගන්න !!

හවස හයට විතර yomin පහලට ආවේ junmi  ගේ වාහනේ සද්දෙට !!

ඕ min අද හවසට අපි පොඩි fun එකක් ගන්න හිතුවා !!..."

අපි කිව්වෙ කව්ද !!...."

මේ අපි !!..." මෙන්ශන් එකට දුව ගෙන ආව teayung  බම් ගේ පස්සෙන් වැටුනා

Kiyora එක්ක ආව අනිත් පිරිමි ලමයා junmi ගේ කරට අත දාන් kitchen එකට ගියද්දි kiyora yomin ලගට ආවා 

ඇයි club  ආවේ නැත්තෙ මේ දවස් ටිකේ !!.." kiyora හැගිමක් නැති පවුට් එකක් හදන් yomin ගේ මුන දිහා බැලුවා

මොකද ඔහොම බලන්නෙ
ඔයා කා ගැනවත් care කරන්නෙ නැහැනේ !!.." yomin නලල රුලි කර ගද්දි kiyora මුන හකුල ගත්තා

ඇත්තමටම උබට මොකද උනේ yomin !!!.."  teayung  kiyora kitchen  එකට යන දිහා බලන් හිටිය yomin ගෙන් ඇහුව්වෙ බම්ව හුරතල් කරන ගමන්

මට උබෙන් උදව්වක් ඔනේ !!.."  teayung  මුන අමුතු පවුට් එකක් හදන් හිනා උනා

මොකක්ද උබට වෙන්න ඔනේ !!.." teayung  කෙලින්ම අහද්දි yomin කොල්ලා ලගින් වාඩි උනා

මට gimyong  ව හම්බ වෙන්න ඔනේ !!.." yomin සොෆා එකට බර වෙමින් අහද්දි teayung ගේ  මුන ඇද උනා

උබට ඔනේ kang  ඇමතිගෙන් වෙඩි කන්නද min !!!.." teayung  තදින් අහද්දි කොල්ලා උරහිස් ගැස්සුවා

උබට ගනක් නැති උනාත් මට බැහැ වෙඩි කන්න
අහපන් min උබ මේ කරන්න යන දේ එච්චර හොද දෙයක් නෙමේ
මන් කිව්වා කියලා හිතා ගනින්
නුනා ගැනවත් හිතලා උබ ඔය ඔලුවේ ඉන්න gimyong  ව මකලා දාපන් .!! " කෙන්තියෙන්  teayung  kitchen  එකට ගියේ yomin සොෆා එකට ඔලුව බර කරන් පැත්තකට වෙන්න තිබුනු ෆොටො එකෙ ඇස් අලව ගත්තා

මට තෙරෙන් නැහැ මාම් මට මොනා වෙලාද කියලා  !!.."  හුස්මක් පහල දාපු yomin අයෙත් room එකට ගියේ එලියට යන්න ලැස්ති වෙන්න

දෙයක් හිතට වද දුන්නොත් කොල්ලා එක කොහොම හරි කරනවා !!
එත් teayung  කිව්වා වගේ කරන්න යන දේ නුනාගේ ජිවිතෙට අවධානමක් නම්

හිතට වද දෙන හැගිම gimyong ගේ  කොපි පාට ඇස් අයේ දකින්නනම්
එක කොල්ලාට කරන්නම ඔනේ !!

විනාඩි ගානකට පස්සෙ පහලට ආව yomin කාටවත් නොකියා යන්න ගියේ කිව්වොත් දැන් කොහොමටවත් නුනා යන්න දෙන්නෙ නැති නිසා !!..

එත් අද එ ඇස් දකින්න පුලුවන් උනොත්
කොල්ලාට ඔනේ නැහැ එ අවස්තාව මගහැර ගන්න
හෙතුවක් නැතත් කොල්ලාට ඔනේ උනා එ ඇස් දකින්න

.

.

.

Kang  මෙන්ශන් එක ඉස්සරහා හිටිය කොල්ලා කා එකෙන් බැහැලා
කිහිප වාතවක් එහෙට මෙහෙට ඇවිද්දෙ
එක පාරට හිතට ආව අදහසට කලබල වෙලා
පැයක් ගත වෙලා ගිහින් තිබුනා කොල්ලා ඇවිත් එත් අදත් වෙනදා වගෙම කෙල්ලගෙ room එකේ ලයිට් එකක් දැල්වුනේ නැහැ

තාප්පෙන් පැන්නොත් !! .." yomin නලල තෙරපන ගමන් කම්මුලට දිව තද කරේ කෙන්තියෙන්

පනින්නම වෙනවා min
හිතන්න එපා ..!!.." කොල්ලා කා එක තාප්පෙ ලගින්ම නතර කරලා කාර් එකට නැගලා තාප්පෙ උඩින් මෙන්ශන් එක පුරා ඇස් යැව්වා

Gimyong  ගේ room එක දන්න නිසා කොල්ලාට අමාරු උනේ නැහැ
කෙල්ලගේ room එක බැල්කෙනි එකට බර උනේ ගහක අත්තක් නිසා කොල්ලාට කෙල්ලගෙ room එකට යන්න තවත් ලෙසි උනා

තාප්පේට අත් තියලා මෙන්ශන් එක පැත්තට පැනපු කොල්ලාගෙ වෙලාවට ගාඩ්ලාට කොල්ලාගෙ සද්දෙ ඇහුනේ නැහැ

හෙමිහිට අඩි තියන ගමන් ගහාට කකුල් තියලා නගින ගමන් කෙල්ලගේ බැල්කෙනි එකට ආව yomin ගේ වැලමිට  ගහක අත්තකට හිරිලා ගියා 

Ash fuck  තමුන්ට හොදටම පිස්සු jeon !!." තුවාල උන වැලමිට දිහා බලන් කොල්ලා තමන්ටම නොක්කාඩු කියා ගත්තා

බැල්කෙනි එකෙ දොරට ලාවට තල්ලු කරපු yomin ව ඇතුලට විසි උනේ දොර ලාවට ඇරලා තිබුන නිසා

Room එක පුරා ඇස් යැව්වාත් yomin ට දකින්න ඔනේ උන රුව පෙන මානෙක හිටියේ නැහැ

කොල්ලා bed එකේන් වාඩි වෙලා room එක පුරා ඇස් යැව්වා
කෙල්ලගේ room එකක තියෙන දෙවල් වලට වඩා gimyong  ගේ room එක වෙනස් විදිහකට තිබුනේ
Black තිම් එකකට හැඩ ගැන්වුන room එකට අමුතු ලස්සනක් ලැබිලා තිබුනා
කෙල්ලට වඩා වෙනස් රූපයක් තියෙන ගැහැනු කෙනෙක්ගේ  photos  මුලු room එකෙම එල්ලා තිබුනා

ඇදන් හිටිය ලෙදර් ජැකට් එක ගලවපු yomin  කොට් එක බෙඩ් එක උඩට විසි කරේ ස්කිනර් එක ගසන ගමන්
ලේ බින්දු කිහිපයක් කෙල්ලගේ  බෙඩ් එකේ හැන්දෙද්දි කොල්ලා මුනින් අතට වැටෙන ගමන් සුදු පාට සිවිලිමේ ඇස් අලව ගත්තා

තමුන්ට හොදටම පිස්සු yomin !!.." කටකොනෙන් හිනා උන කොල්ලා මුමුන ගත්තෙ තමන්ටමයි

වැරදිලාවත් මෙක කෙල්ලගේ room එක නොව්නොත් එත් කොල්ලාගෙ හිත කිව්වෙ මෙකම තමායි කියලා
හිමින් ඇස් පියන් අත් දෙක ඔලුව අතට යැව්වෙ යමක් කොල්ලාගෙ අතේ වැදේද්දි

මේ මොකක්ද  !!.." ඉක්මනින්  බෙඩ් එකෙන් කෙලින් උන කොල්ලාගෙ අතේ තිබුනේ note book එකක්  !!!

පැත්තට වෙන්න තිබුනු පුන්චි ලොක් එක පන්නන ගමන් yomin පොත දිග ඇරියා

අනුන්ගේ දෙයක් බලන එක වැරදි දෙයක්
එත් මොකක්දො හෙතුවකට කොල්ලාට ඔනේ උනා
ඇතුලේ තියෙන්නෙ මොනාද කියලා දැන ගන්න

Kang Gimyong  !! පලවෙනි පිටුවේ ලොකු අකුරින් ලියලා තිබුනු අකුරු කොල්ලා මිමිනුවා

2016 / 09 /08 ____________________________

මගේ පලවෙනි dream  එක !! *********💫

එක වෙනස් දෙයක්  🙂🙂🙂

මගේ ලස්සන  හැන්සම් කොල්ලාත් එක්ක අශ්වයෙක්ගේ පිටේ යන්න !!.. 

එක විකාරයක් එත් එක නියමයි

ආ තව එයා තව තදින් අල්ලන් හෙමින් මගේ තොල් වලට හාද්දක් දෙන එක 🙄

____________________________________

පුන්චි  note book එකේ කෙල්ලගෙ dream  දොලහක් තිබුනා  එක පොදියට ගොඩ ගහලා
එවා ලස්සන හින !!

එත් ආවසනේට තිබුනු වචන කොල්ලාගෙ හිත නොසැහෙන්න රිද්දුවා
එක එ තරම් කොල්ලාට රිද්දුවාද

දොරේ අගුල කැරකුන නිසා yomin පොතේ අවධානයෙන් එලියට එද්දි room එක ඇතුලට ආවේ gimyong  !!

දොර ඇරලා ලොක් කරපු කෙල්ලගේ ලොක් එකට තිබුන අත උඩින් yomin  අත තිබ්බෙ කෙල්ල ගැස්සිලා යද්දි

කෑ ගහන්න එපා !!.."  රහසින් මුමුන yomin කෙල්ලගෙ කන්පෙත්තක් හපලා කියද්දි කෙල්ලට වචන අමතක වෙලා ගියා

එ කටහඩ  කෙල්ලට මතකයි !!
එත් කෙල්ලගේ කන්පෙත්තෙ වදින කොල්ලාගෙ උනුසුම් හුස්ම කෙල්ලව නොසැහෙන්න නොසන්සුන් කරා
හෙමින් ඔලුව වැනුව කෙල්ලගෙ අතින් අත ගත්ත yomin කෙල්ලගෙන් ඇත් වෙලා bed එකෙන් වාඩි උනා

කලු ස්කිනර් එක ඇදලා බෙඩ් එකෙ අත් පස්සට කරලා තමන් දිහා බලන් ඉන්න yomin දිහා කෙල්ල බලන් හිටියේ කොපි පාට ඇස් ලොකු කරන්

Fuck  එයා hot !!..." කෙල්ලගේ කටින් පිට වෙද්දි කෙල්ල හෙමින් yomin ලගට ලන් උනා 

ඔ..යා මො..කද මේ..හේ !!.."  yomin ලගට ලන් වෙන්න වෙන්න කෙල්ලගෙ ඇස් කොල්ලාගෙ ඇග පුරා දුව්වා

තමුන් එදා මට ගහපු එකට පලිය ගන්න !!."

එ ගැන මන් කතා කරන්න කැමති නැහැ
යනවා මගේ කාමරේන් එලියට !!.. " කෙල්ල ඇගිල්ලක් බැල්කෙනි එක පැත්තට දික් කරලා කියද්දි කොල්ලා එ අත දිහා බැලුවේ බෙල්ල හරවන්

මෙන්ශන් එකේ දොර තියෙද්දි
මන් ඇයි බැල්කෙනි එකෙන් යන්නෙ !!.."  කටකොනෙන් හිනා උන yomin කෙල්ලගෙ කලබලකාරී මුන දිහා බැලුවා

තමුන් හදන්නෙ මාවත් මරලා
තමුන්ටත් වෙඩි තියා ගන්නද මොඩයො !!.." කෙල්ල කෙන්තියෙන් මුන රතු කරන් කෑ ගහද්දි කොල්ලාගේ ඇස් තිබුනේ රූම් එකේ දොර දිහාට

ආව විදියට යනවා පින්සිද්ද වෙයි !!.."  gimyong  රහසින් මුමුනද්දි  yomin බෙඩ් එකෙන් නැගිට්ටා

එහෙම කරේ නැත්තන් !!.."  ටික ටික අඩි තියෙන ගමන් කෙල්ලගෙ පැත්තට එද්දි කෙල්ල පිටිස්සට අඩි තිබ්බා

ම..න් කෑ..ග..හන..වා !!.." කෙල්ල උගුර තෙමා ගෙන බිත්තියට තද වෙද්දි yomin කටකොනෙන් හිනා වෙලා කෙල්ලගේ ලගට පත් උනා

ඔයා එහෙම කරන්නෙ නැහැ
එක මන් දන්නවා !!!.."  yomin කෙල්ලගේ කන්පෙත්තක තොල් තිබ්බෙ කෙල්ල ගැස්සිලා යද්දි

ම..න් එහෙ..ම කරො...ත්  !!.."  ඇස් උස්සලා  කෙල්ලගේ මුන පිරා ඇස් ගෙනිච්ච yomin ගේ ඇස් නතර උනේ කෙල්ලගෙ jow line එකේ තිබුනු මොල් එකට

මන් දන්නවා ඔයා එහෙම කරන්නෙ නැහැ කියල !!.."  කෙල්ලගේ  මොල් එක දිහා බලාගෙන කිව්ව yomin තවත් කෙල්ලට ලන් උනා

Good night  yong  !!.."  gimyong  ගේ කම්මුලක තොල් තිබ්බ yomin කිව්වෙ වින්ක් කරලා

කෙල්ලගේ කම්මුල් ලැජ්ජාවට රතු වුනේ  පිරිමියෙක් ස්පර්ශය පලවෙනි වාතවට දැනුන නිසා !!
Yong !!  එක වෙනස් හැගිමක්
හිතට ලග නොවුන කෙනෙක්ගේ කටින් කෙල්ලට එක ඇහෙද්දි හිතට අමුත්තක් දැනුනා !!!

එක දෙයක් අමතක උනා !!.."  සෙල්ලකාර හිනාවක් පෑව කොල්ලා කෙල්ල ලගට අයෙත් ආවේ කෙල්ලගෙ වෙගෙන් ගැහෙන හද ගැස්ම තවත් වැඩි කරලා

මො..ක්කද !!.."  පස්සට බර උන gimyong  වෙව්ලන තොල් වලින් මුමුනද්දි කොල්ලා ලාවට හිනා උනා

අද රූට අනිවාර්යයෙන්ම ඔයාගේ dream  වල මන් ඉන්නවා
හොදට නිදා ගන්න !!.."  දගකාර විදියට හිනා උන yomin කෙල්ලගේ තොල් වලට තොල් තිබ්බෙ කෙල්ල ගැස්සිලා යද්දි

මෙක ඔයාට ඔනේ නම්
හෙට මාව හම්බ වෙන්න එන්න  !!.."  yomin බැල්කෙනි එකෙන් එලියට ගියේ gimyong ගේ note book එක කෙල්ලට පෙන්නමින්

උගුර වේලිලා ගිහින් වගේ දැනෙද්දි කෙල්ල ගැහෙන පපුවට අත තියා ගත්තෙ
පපුව ගැහෙන තරමට හදවත එලියට පනි කියන බයෙන්

එ තොල් කෙල්ලට ලොකෙම අමතක කරා
මොහොතකට  note book එකේ කෙල්ල මවා ගත්ත කඩවසම් තරුනයා කොල්ලා  නම් !!

Ash note book  එක ...!!!  ..." කෙල්ලට විනාඩි ගානකින්  yomin ගේ සිහියෙන් එලියට එද්දි කෙල්ල කෙන්තියෙන් ගෙරෙව්වා

ඉක්මනින් බැල්කෙනි එකට අඩි තිබ්බ කෙල්ල දැක්කෙ yomin ගේ කා එක ඉස්සරහාට යන බව

මේ දවස් ටිකෙම කෙල්ල බැල්කෙනි එකේ බිම වාඩි වෙලා වාරු ගානක් අඩලා හෙම්බත් වෙලා එතන නින්ද ගියේ මහන්සියට
කෙල්ල දැක්කා කා එකක් එ හැම දවසෙම තමන්ගේ බැල්කෙනි එක ලගට කෙලින් තාප්පෙන් එහා පැත්තෙ තියෙන බව
එත් කෙල්ලට එ කාර් එක ගැන තැකිමක් තිබුන් නැහැ

එත් කෙල්ලට අද  තෙරුනා එ කා එක yomin ගේ බව !!..
එ කියන්නෙ කොල්ලා හැමදාමත් ඇවිත්
එත් එ ඇයි !!

කවදාවත් පිරිමයෙක්ගේ උනුහුමක් විදලා නැති කෙල්ලට අද එයාගෙ පලවෙනි හාදුව ලැබුනේ yomin ගේන් !!
කෙල්ලට මේ හැගිම් නුහුරුයි

මේ අවුරුදු විසිතුනට කෙල්ලට ආදරයක් තිබිලා නැහැ
මේ වෙනකන්වත් තිබ්බෙ නැහැ
එ පවුලෙන් ලැබුන දේ නිසා
පිරිමි දෙන්නෙක්ගේ ආරක්ශාව කෙල්ලට ලැබෙන්න තිබුනාත් කෙල්ලට එ දේ ලැබුනේ නැහැ
එ වෙනුවට කෙල්ලට ලැබුනේ බය කියන දේ විතරයි
ඉතින් කෙල්ලට මේ හැගිම නුහුරු නැද්ද
කෙල්ලට පිරිමි ගැන තිබුනේ නරක මතයක්
හැම පිරිමියාම අප්පා වගේ ඔප්පා වගේ
කෙල්ල පිරිමි දිහා බැලුවේ එ කොණෙන් !!

හැම පිරිමියාම එකයි !!.." බෙඩ් එකේ තිබුනු කොල්ලාගෙ කලු ලෙදර් ජැකට් එකට අත් අතරට හිර කරන් කෙල්ල කිව්වෙ කෙන්තියෙන්

මට ඔයා වගේ දුර්වලයෙක් වෙන්න ඔනේ නැහැ මමා !!.."  බෙඩ් එකේ ඇල වෙලා හිස් අවකාශයට මුමුනපු කෙල්ල ඇස් පියන් ඇස් වලට ඉනුව කදුලු යවලා දැම්මා

ආදරේ !! එ දේ තමන්ට ලැබුනේ නැහැ මමා ගෙන් හැර
ආදරේ නිසා මමා අසරණයෙක් ගානට වැටුනා
කෙල්ල එ දේට වෛයිර  කරා ආදරේට !!
එත් කෙල්ලට එ දේ සහොදරයාගෙන් හරි ලැබුනානම් පිරිමි ගැන තියෙන වෛයිරය කෙල්ලගේ හිතෙන් අහක් වෙලා යන්න තිබුනා

පුන්චි කාලේ ඉදන් කෙල්ලව තෙරුන් ගත්ත එකම කෙනා lisa !!
ඉතින් කෙල්ල හැමදාමත්  lisa ගාවින් හිටියා
එක නෙමේද ආදරේ කියන්නෙ
එත් කෙල්ලට තෙරුන් නැහැ එක ආදරේ කියලා !!

මන් ඔයාට ඔයාගෙ dream  වලට යන්න උදව් කරන්නම්  පුන්චි  cinderella
මගේ විදිහට  මන් ආස විදිහට  !!.."  පුන්චි  note book  එක අත් අතරට අරන් කොල්ලා හිනා උනේ සතුටින්


...............................................................

හායි ❤

Vote comment කරනවාට කුමාවො ❤


Happy mochi day ❤❤😇

Continue Reading

You'll Also Like

56.7K 4.4K 54
In their previous life, taehyung had been overweight. His face was covered in acne. Yet jungkook still forcefully ate him up. Exactly how much did h...
1.1M 39K 58
Princess Nymeria is well aware that her kingdom is in decline. It has been for hundreds of years after all. Unlike her ancestors, she's willing to re...
78.2K 2.2K 25
"𝐜𝐚𝐮𝐬𝐞 𝐢'𝐯𝐞 𝐡𝐚𝐝 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠, 𝐛𝐮𝐭 𝐧𝐨 𝐨𝐧𝐞'𝐬 𝐥𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠, 𝐚𝐧𝐝...
38.8K 1.2K 59
"mom, dad, Im married!" lahat ng relatives namin ay nagulat sa announcment ko. Sino ba naman kasi ang mag aakala na ang unica ija ng pamilyang Letpr...