𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

_Crazy_Vibes_ tarafından

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. Daha Fazla

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 20

75 11 3
_Crazy_Vibes_ tarafından

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Chapter  20

" සාතන්ට ගොඩ කාලෙකට පස්සේ ගොදුරක් ලැබුනේ. ඉතින් අපි පුංචි සෙල්ලමක් කරමුද මී පැටියෝ. "

_____________________________________________.

" ම්...මොකක්ද.. "

" Ok then I count 1- 10. You can run But i find you in after my count. You will die. So let's start. One Two three four........... Ten. Ok done. It's my turn. Hey little one where are you. "

ජැක්සන් එහෙමත් නැත්තම් මුළු seoul නගරෙම බීතියෙන් වෙලාගත්ත ඒ වෙස් මූණේ අයිතිකාරයා. ඔහු ආසම බයේ ගැහෙන මිනිස්සුන්ට. තමන්ගෙන් ජීවිතේ යදින මිනිස්සුන්ට. ගිරිය කඩාගෙන කෑ ගහන මිනිස්සුන්ට. සාතන් කියන නම ඇහුනත් බයේ ගැහෙන මිනිස්සුන්ගෙන් විනෝද වෙන්නයි ඔහු කැමතිම ක්‍රීඩාව. ඉතින් සිංහයෙක්ට මුව පැටියෙක් ලැබුනොත් ඌ ඒ මුව පැටියව අත අරීද. කොහෙත්ම නෑ. සාතන් කියන සිංහයා ඒ මුවාව කීතු කීතු කරලමයි නවතින්නේ. ඉතින් අදත් ඒ සිංහයට අහුවුනු මුවෙක්ගේ ඉරණම කොහොම විසදෙයිද.

" hey hey don't run i found you. Your time have come bro. "

ඉකේ ඉදන් දහයට ගනිද්දි ඒ වෙස් මූණට යටින් තිබුනු ගිනි පිටවෙන ඇස් වලින් හැංගෙන්න සක්කරයටවත් බෑ. මොකද ඒ ඇස් ඒ තරමටම තියුනුයි. ඉතින් තත්පර විස්සක්වත් යන්න කලින් ජැක්සන් ජීවිතේ ආරක්ෂා කරගන්න දිව්ව ඒ මනුස්සයාව හොයා ගත්තා. පිස්ටල් එකේ මිටෙන් ඔලුවට ගැහුව පාරට ඒ මනුස්සයා සිහිසුන් උනේ ජැක්සන් ජන්කුක් දෙන්නා ඒ කෙනාව කා එකේ ඩිකියට පටව ගනිද්දි.

[ warning ⚠️ : සංවේදි අය කියවන්න එපා. ඔන්න කිව්වේ න්ඣෑ කියන්න එපා ඈ. 🚫 ]

Red room අහලා තියෙනවද ඒ නම. අහලා දැකලා නැති උනත් යුරෝපා රටවල red room කිව්වද ගැහෙන මිනිස්සු ඕන තරම්. ඒ තරමටම ඒක මිහිපිට අපායක්. ගියපු කෙනෙක් ආපහු නොඑන තැනක්. ඉතින් ආසාවකටවත් ඒකට කිසිම කෙනෙක් යන්නේ නැහැ.

" ම්..මම මේ.. ක්...කොහෙද. "

ඔලුවේ පැත්තකින් එන වේදනාවත් එක්කම ඇස් ඇරලා බලපු ඔහුට පෙනුනේ තරු පාටින් එලිය වුනු කාමරයක්. හෙලවෙන්නවත් බෑ කියලා තේරුනේ ඔහුව  පුටුවකට තියලා ගැටගහලා තිබුණු නිසයි. අත් පා හොල්ලන්න බැරුව අසරණ වෙලා හිටපු ඔහු ඉස්සරහට ආවේ සුදු පැහැ වෙස් මුණුනේ එක් ඇසකින් රුදුරව වැගිරෙන ලෙසට සිත්තම් කර තිබූ වෙස් මුණුනක් පැලද සිටි සාන්ත මෙන්ම ඔහුගේ හොදම මිතුරා DK. ඉතින් ජීවත් වෙනවා කියලා හිතනවානම් මෙතනින් එහාට ඒක වෙඩකට නැති දෙයක් කියලා ඔහුටම හිතුනා.

" යන්න දෙනවා මට. මම කිසි වැරැද්දක් කරලා නෑ. "

" ඔව් ඔව් උබ කරලම නෑ. එහෙනම් මම වෙන්න ඇති කරන්න ඇත්තේ. "

" අවුරුදු දෙකකට උඩදි පොඩි දරුවෙක්ව අමු අමුවෙම මරලා දැම්මේ තෝ නෙවේනම් මමද බ*ලෝ. "

" මම එහෙම දෙයක් කරේ නෑ. තමුසෙලාට වැරදිලා."

ජීවිතේ ගැන තියෙන බය නිසාම ඔහුට කියවුනත් හිත දන්නවා අවුරුදු දෙකකට උඩදි තමන් අතින් accident උන කා එකේ හිටපු පොඩි දරුවා අමු අමුවෙම ගිනි ගෙන දැව්න හැටි තමන් බලාන් හිටිය විදිහ. ඉතින් නීතියෙන් ගැකවීමක් තිබුනත් ඒකට මිහිපිට ඉන්න සාතන්ගෙන් සමාවක් නෑ කියලා එදාම ඔහු තේරුම් අරන් වැඩ කලානම් අද නිකරුමේ මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්නේ නැති වෙන්න ඉඩ තිබුනා.

" අහ්හ්හ්ර් "

කල්පනා ලෝකේ හිටපු පුද්ගලයා මේ ලෝකෙට ආවේ එක පිට එක මූණට වැදුන පාරවල් වලින්. නළල කම්මුල් පැලිලා ලේ එන්න ගත්තත් ජන්කුක් නෙවේ නැවැත්තුවේ. ජැක්සන් තමන්ගේ ටූල් බොක්ස් එක ගත්තේ ඒ දිහා බලාන් හිටපු තරුණයාගේ ඉහෙන් කනින් දාඩිය වැක් කෙරෙද්දි.

ස්කුරුප්පු නියනක් අතට ගත්ත ජැක්සන් අඩියෙන් අඩිය තරුණයා ලගට ලං උනේ ගොදුරට ලං වෙන සිහයෙක් වගේ. ලී පුටුවේ ඇන්දට තියලා ගැට ගහපු අතට නියනෙන් අනිද්දි තරුණයා කෑ ගැහුවේ තමන්ව අත හරින ලෙසටයි.

" උබ ඔය කෑ ගහපු විදිහටම ඒ පොඩි දරුවත් කෑ ගහන්න ඇති. ඔය විදිහටම ජීවිතේ ඉල්ලන්න ඇති. උබ මොකක්ද කලේ. ඒ දිහා බලාන් හිටපු එක. Hospital ගෙනියන්න හොදටම පුලුවන්කම තිබිලත් උබ කලේ අමු අමුවේ පිච්චෙන පොඩි එකා දිහා බලාන් ඉන්න එක විතරයි. "

නියනෙන් එකම අතට එකම තැනට ඇනගෙන ඇනගෙන ගියේ හිතේ තිබුන ආවේගේ නිසාමයි. අතේ මස් වැදැල් එල්ලෙද්දි ඇගිලි අතෙන් වෙන් වෙලා බිමටම වැටෙද්දි ජැක්සන් නියන පැත්තකට ගත්තා ඒත් ඉවර නෑ. වෙස් මුහුනේ තැන් තැන ලේ පැල්ලම් වලින් හැඩ වෙලා තිබුනේ වෙස් මුහුණේ බයානකකම තවත් වැඩි කරලා.

නියන එහෙන්මම තරුණයාගේ වම් කලවය වෙනකම් ගෙනාව ජැක්සන් එක පාරටම කලවයට තියලා තද කලේ හිමින් හිමින් නියන කිදා පහිද්දි. කෑ මොර දීලම මහන්සි උන තරුණයාගෙන් සද්දක් පිට නොව්නු තරම්. අඩියක් විතර කිදා බැහැපු නියන එහෙන්මම දනිහිස වෙනකම් ඇදන් ආවේ කලවය ඉරාගෙන වෙද්දි ඇදන් හිටපු ඩෙනිම් කලිසම රතුපාට රුධිරයෙන් හැඩ උනේ වෙස් මූණට මුවා වෙලා තිබුන කේ මුවේ කට කොනකට හිනාවක් එද්දි. එතින් පලයටම ඒ වගේම නියනෙන් කැපුම් සිද්ද කලේ කලවා ඉරිලා එත්නින් මස් පවා එල්ලෙද්දි. ඒ දිහා බලාන් හිටපු ජැක්සන් ලුණු දිරකරපු වතුර එකක් ඒ කලවයට හැකුවේ මෙච්චර වෙලා වැහිලා තිබුණු තරුණයාගේ කට ඇරෙද්දි.

" එකපාරම මතරම් යකෝ. ටික ටික මරන්නේ නැතුව. "

බැරිම තැන සාතන් ඉස්සරහා මරණය යැදුව එකම පුද්ගලයා මොහු නෙවේ. සාතන්ගේ හැම ගොදුරක්ම සාතන් ඉස්සරහා ජීවිතේ වෙනුවට ඉල්ලුවේ මරණය.

නියන පැත්තකින් තියලා අඩුව අතට ගත්ත ජැක්සන් එල්ලෙමින් තිබුනු ඇගිලි අතෙන් වෙන් කලේ තරුණයා කෑ ගසද්දි. එක අතක ඇගිලි වෙන් කලාට පසුව ජැක්සන් අතේ තිබුනු ඇණ වගයක් අත් දෙකට ගැහුවේ ඒ අත් වලින් කේ ගංගා ගලද්දි. ආයෙමත් නියන අතට ගත්තු ජැක්සන් දකුණු ඇහැට ඇන්නේ එතනින් ලේ විසික් වෙද්දි. ලේ පමනක්ම නෙවේ මස් පවා විසික් වෙද්දි. නියනෙන්ම මුහුණේ කැපුම් පාරවල් සිද්ද කලේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙද්දි. දිව එලියට අරන් කිසිම හිතක් පපුවක් නැති විදිහට කපලා දැම්මේ ඉහෙන් කටින් තරුණයාගේ ලේ වැක්කෙරෙද්දි. රත් කරපු යකට කූරක් එකෙන්මම උගුරට බස්සද්දි තරුණයා බාගෙට මැරිලයි හිටියේ.

" මූ මැරිලා වගේ. "

සිහියත් අසිහියත් අතර හිටපු තරුණයාගේ කෙස් වැටියෙන් අල්ලලා ඔහුගේ මූණ ජැක්සන්ට පාද්දි ජැක්සන් කාමරේ කොණක තිබුනු පෙට්‍රල් කෑන් එක ගෙනත් තරුණයාගේ උඩ ඉදන් යටටම හැලුවේ පෙට්‍රල් නිසා වේදනාව දෙගුණ තෙගුණ වෙද්දි. එහෙන්මම ලයිටර් එක පත්තු කරලා තරුණයාගේ ඇගට දැම්මේ තරුණයා පණ පිටින් අමු අමුවේ පුච්චෙද්දි. ඒ දිහා බලාන් හිටපු ජැක්සන් සිරුස සම්පූර්නෙන්ම අලු වෙන්න නොදී අන්තිම හුස්ම ගිය ගමන්ම ඒ ගින්නට වතුර ගහලා නිවලා දැම්මේ සාක්ශියක් තියෙන්න ඕන නිසා.

" වෙලාව කීයද. "

හං ගග ගාව කසල බදුනකට සිරුර දාලා ජැක්සන් ඇහුවේ ජන්කුක්ගෙන්.

" දැන් පාන්දර 1.30 පහුවෙලා ඉක්මනට යමන්. උබ රෑට කාලත් නෙවේනෙ ආවේ. "

" ඒක අව්ලක් නෙවේ. "

ජැක්සන් එහෙම කියලා කා එකට ඇවිත් ජන්කුක් නැග්ගට පස්සේ නිවස කරා යන්න පටන් ගත්තා. නිවසේ විදුලි පහන් සම්පූර්නෙන්ම නිවා දමා ඇති නිසා දෙන්නම හිතුවේ හැමෝම නිදි කියලා. දොර ජන්කුක් ගාව තියන යතුරෙන් ඇරගෙන දෙන්නම සද්ද කරන්නේ නැතුව උඩු මහලට යන පඩිපෙල වෙනකම් ආවත්.

" මිනී මරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්. "

පඩිපෙල ලගම දෙන්නා ගල් ගැහුනේ සාලේ ලයිට් එක on වෙද්දි දෙන්නම සෝෆා එක දිහා බැලුවේ එක පෙලට ඉදන් ඉන්න කොල්ලෝ ටික දෙන්නා දිහා රවාගෙන බලාගෙන ඉද්දි. ජැක්සන් අතේ තිබුනු වෙස් මුහුණ උදුරගත්තු හෝසක් ඒක ජනේලෙන් එලියට විසික් කලේ හෝසක්ගේ බෙල්ල ජැක්සන්ගේ දිග ඇගිලි වලට හිර වෙද්දි. කොච්චර තදට ඒ අතට හෝසක්ගේ බෙල්ල හිර උනාද කියනවානම් හෝසක්ට හුස්ම ගන්න බැරුව ඇස් වලින් කදුලු පවා ගලන්න ගත්තා.

" තමන්ගේ සීමාවේ ඉදපන් මගෙන් මැරුම් නොකා. "

ජැක්සන් එහෙම කියලා හෝසක්ව අත ඇරලා ජනේලෙන්ම පැනලා වෙස් මූණ අරගෙන උඩු මහලට ගියේ ජන්කුක් ඔහු එක්කම උඩු මහලට යද්දි.

" උබ ඒ පොඩි එකාගේ පිටින් තරහා පිට කරන්න එපා බන්. පව් ඒ අහිංසකයා. "

" උබත් මගේ ඔලුව කන්නේ නැතුව පලයන්. මට තනියම ඉන්න ඕන. "

ජැක්සන් කාමරේට ගිහින් දොර වහගත්තේ ජන්කුක්ව තනි කරලා. එහෙන්මම වෙස් මුහුණ ඇද උඩට විසික් කරලා එහෙන්මම bathroom එකට රිංගුවේ නාගන්න. නාගන්න අතරෙන් ජැක්සන්ට වැවිලා පෙනුනේ හෝසක්ගේ අතේ එල්ලිලා කෙල්ල හිටපු විදිහට. එහෙමම අත මිටි මොලවලා wall එකට ගැහුවේ අත තුවාල වෙද්දි.

" උබ මොකක්ද මට මේ කරලා තියෙන්නේ. "

_______________________________________________.

C/N 🥀✍_____

ඔන්න දුන්නා.
ගොඩ කාලෙකින් නේද. සමාවෙන්න ඕන මේ ගැත්තාට.

එහෙනම් කට්ටියට සීතල වතුර වීදිරුවක් මම ගානේ දෙනවා. 😂 🥛

Vote කරන්න
Comment කරන්න

ඔහෙන්ම කෙල්ලනේ මම කැපුනා.

ඊලග එකත් කල්පෙකින් දෙන්නම් ඈ 😂.
අලායු.

Okumaya devam et

Bunları da Beğeneceksin

82.9K 894 26
toni is the new girl to river dale high and is in the biggest baddest gang in town when she comes to river dale high she meets Cheryl who is the quee...
882K 40.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
901 130 28
හිතට වදින්න ලියන්න විතරයි ඕනි උනේ..
681K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...