Love is lust ❤️‍🔥 🔞 season...

By Dewsathya

3.5K 288 303

Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්ක... More

introduction ❤️‍🔥🔞
chapter 01 🔞❤️‍🔥
chapter 03 🔞❤️‍🔥
chapter 04 🔞❤️‍🔥
Gimyong dreams 💫
chapter 05 ❤️‍🔥🔞
chapter 06 🔞❤️‍🔥
chapter 07 🔞❤️‍🔥
chapter 08 🔞❤️‍🔥
Note ❤
chapter 09 🔞❤️‍🔥

chapter 02 🔞❤️‍🔥

276 27 23
By Dewsathya

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️___________________________

Good morning නුනා ...!! "
Yomin පහල එද්දි junmi හිටියේ බිස්නස් මීටින් එකක

Good morning  min !!.."  රහසින් කොල්ලාට ඇහැක් වින්ක් කරලා කෙල්ල කියද්දි yomin ලාවට හිනා උනා

කන්න ආස දෙයක් තිබ්බෙ නැති නිසා කොල්ලා මුන හකුලන් යන්න ගියේ කා එකේ කී එකක් අරන්

උදෙන්ම කොහොද යන්නෙ min ..
උදේ හතටත් තම නැහැ  !!

මන් beach  යනවා !!."  Yomin කියනවාත් එක්කම junmi හෙමින් ඔලුව වැනුවා

අප්පා i miss you !!.."  මෙන්ශන් එකෙන් එලියට ගිය කා එකේ සද්දෙට කන් දිපු කෙල්ල හැරුනේ  මෙන්ශන් එකේ බිත්තියක් පිරෙන්න තිබුනු පින්තුර දිහා

පුන්චි කාලෙට අයෙත් යන්න ඇත් නම් !!
Junmi  හුස්මක් පහල දලා හිතුවේ එ දේමයි

මල්ලි මුරන්ඩු අප්පා
එ වගෙම සෙල්ලක්කාරයි !!!.." පුන්චි කාලෙදි වැරදි කරලා ඔම්මාගෙන්  ගුටි කලා හවසට ආවම අප්පා කනේ තියන එක junmi  ගේ පුරුද්දක් උනා
තමත් එ පුරුද්ද කෙල්ලගෙ ජිවිතේ තිබුනා හැබැයි කාලය වෙනස් වෙලා

එයා ඔයා වගෙම හැන්සම්
එ වගෙම ඔයා තරම්ම මට ආදරෙයි !!.." පුන්චි කදුලු බිදුවක් කම්මුල තෙමා ගෙන පහලට වැටුනේ yomin කොච්චර සෙල්ලක්කාර උනාත් තමන් ලගදි පොඩි ලමයෙක් වගේ හැසිරෙන එකට

ඕ බම් ඔයාට මාව miss උනාද !!.."  පුන්චි තෙත් ගතියක් කකුලට දැනෙද්දි කෙල්ල කදුලු අත්ලෙන් පිහන් බැලුවේ තමන්ගේ කකුල් ලෙව කන ගමන් ඉන්නෙ බම් දිහාට

ඔන්න අද ඔයාගෙ min නම් නැහැ
එයාගෙ නුනා තමා ඉන්නෙ
යමු කෙල්ලේ  අපි කමු !!.." බිමට නැමෙන ගමන් පුන්චි හුරතලාගෙ කන් දෙපැත්තෙන් සියුම්ව අත් යවන ගමන් කියද්දි තෙත් දිවෙන් කෙල්ලගෙ මුන පු‍රා කෙල ගැවේ කෙල්ලගෙ giggle  හඩ වැඩි කරලා

Junmi ගේ කලවා වලට කකුල් තියන ගමන් බම් හුරතල් උනේ junmi  බම් ව තව තවත් හුරතල් කරද්දි

බම් junmi  ගෙන් yomin ට හම්බුන birthday gift එකක්
කොල්ලා පන වගේ ආදරේ කරා එයාගෙ බම්ට
Yomin ගේ ජිවිතේ තවත් විශේශ තැනක් තිබුනා බම්ට
එක හරියට කොල්ලාට දැනුනේ එයාගෙ දුක නැති කරන මැජික් එකක්
තනි උන වෙලාවට තමන්ගේ තනිය මකන ෆෙන්කිලර් එකක්

.


.


.

හින් පොදක් එක්ක සොල් අහස යටට වෙලා yomin හිටියේ රුලි ගහන මුහුද දිහා බලන්

මට කොහොමද එ කෙල්ලව මග හැරුනේ !!.."  කා එකට බර දිලා කොල්ලා වෙරලේ වාඩි උනේ සිගරැට් එකක් දල්වන්

අපි බලමුකො තව කොච්චර දවසක් මගෙයි බෙරෙයිද කියලා !!! ." Giggle  කරමින් කා එකට ඔලුව ගහ ගත්ත yomin ගේ හිනාව නැතුව ගියේ දෙයක් මතක් වෙලා

ඇයි win කරේ
ඇයි win කරේ කියනවා !!!!!!!!

ඊයේ හවස උන දේ කොල්ලාගෙ ඔලුව ඇතුලේ හොල්මන් කරා

Ash fuck  !!.."  කා එකට අතින් පාරක් ගහලා අත් දෙපැත්තට තියා ගත්තෙ
මුනේ තරහින් රතු කරන්

කතා කරනවා මිනිහො !!!!!! 

Ash fuck this !!!
එකිට ඇයි මට පාරක් ගහන්න බැරි උනේ !!."  තරහින් මිලිමොලවන් පාරක් කා එකට ගහලා සිගරැට් එක අයෙත් තොල් වලට මැදි කර ගත්ත කොල්ලාට මතක් උනේ
කෙල්ල ගේ ඇස් !!

මොන විහිලුවක්ද මේක !!.."  ඉවරයක් නැති කෙල්ලගෙ කොපි පාට ඇස් කොල්ලාගෙ මනසේ හොල්මන් කරද්දි yomin කෙන්තියෙන් කෑ ගැහුව්වා

එත් එ ඇස් වල කොල්ලා ගැඹුරක් දැක්කා
හරියට හරියට එ ඇස් ඇතුලේ දුකක් !!

තමන්ගේ වගෙම දුකක්
කවදාවත් අමතක කරන්න බැරි ලොකු සතුටක් එක්ක ලොකු වෙදනාවක්
එක කොල්ලාගෙ ජිවිතේ කොටසක් උනා

සිගරැට් පෙට්ටියේ සිගරැට් එක එක අඩු  වෙද්දි කොල්ලා කා එකෙ දොර ඇරියාත් දෙයක් එක වැලැක්කුවා

Ash මේකා නම් වදයක් !!!.."  ඈතින් පොඩි එකක් වගේ අත් විසි කරන ගමන් තමන් දිහාට එන teayung  ව දැකලා කොල්ලා ඇස් රොල් කරා

මොකො අද උදෙන්ම !!.." හති දාන ගමන් තමන්ගෙ කරට අත් දැම්ම teayung  කියද්දි කොල්ලා ගනන් නොගෙනම මුන හැකිලුවා

එන්න හිතුනා මන් ආවා !!!.." කා එකට  අත් තියලා උස්සුන කොල්ලා වාඩි උනේ පිටිපස්සට අත් බර කරන්

උබ මාත් එක්ක අව්ලෙන්ද !!.."  කිහිප වාතවක්  මුන තරහින් රැලි කර ගත්ත yomin දිහා බලලා හුස්මක් පහල දැම්ම teayung  yomin ගාවින්ම වාඩි උනා

ඊයේ රූ උබ !!.."  කිරි පාට හමේ දම් පාටින් තිබුනු හීකිස් වලට අත් තියලා teayung  නොක්කාඩුවට අහද්දි teayung  ගේ අත yomin අහකට කරා

අත ගනින් tea !!!!.."  කෙන්තියෙන් මුන හකුලන් කොල්ලාගෙ අත් අහකට කරපු yomin මුහුද දිහාට ඇස් අලව ගත්තා

හරි මට කියපන් මුන ඇද කරන් ඉන්න හෙතුව මොකක්ද කියලා !!.."  teayung කෙන්තියෙන් අහද්දි කොල්ලා මුන හකුලන් teayung  දිහා බැලුවා

මගේ ඔලුව පිස්සන් කොටුවක් වගේ බන් !!.."  yomin කා එකෙන් බැහැලා ඉස්සරහාට අඩි තිබ්බෙ teayung  නුහුරු හැගිමකින් කොල්ලා දිහා බලද්දි

මාම්ව  හිනෙන් දැක්කාද !!.." teayung  අහද්දි කොල්ලා ඔලුව දෙපැත්තට වනලා කලිසම් පොකට් දෙකට අත් යැව්වා

එහෙනම් මොකක්ද
උබට වෙලා තියෙන්නෙ !!.." teayung  කා එකෙන් බැහැලා yomin දිහාට ඇදුනා

මොකක් හරි වෙලා !!.. " teayung ට කෙන්තියෙන් ගෙරෙව්ව  yomin කා එකට නැග්ගා

අහපන් min
උබට වෙලා තියන දේ මොකක්ද කියලා මන් දන්නවා !!.."  කා එක පන ගන්වන්න ගිය yomin ගේ ශටර් එකට පාත් වෙලා teayung  කියද්දි yomin කා එකෙ කී එක ඔෆ් කරා

දැන් මොකක්ද උබ කියන්න හදන්නෙ !!.." yomin උස් හඩින් අහද්දි teayung  කටකොනෙන් හිනා උනා

උබට ඔනේ gimyong ව
එහෙමනේ !!.."  teayung  අහනවාත් එක්කම yomin ගේ ඇස් ගැස්සුනා

කව්ද gimyong  !!! ". අහන දේ හරියටම තමන් දන්නවා උනාත් yomin නොදන්නවා වගේ හිටියා

Kang ඇමතිගේ දුව !!.."  teayung  ඇස් රොල් කරලා කියද්දි yomin ඇස් හිනි කරා

ඉතින් දැන් මොකටද උබ එකි ගැන කියන්නෙ !!.." yomin නලල රුලි  කරන් අහද්දි teayung  කා එකට නැග්ගා

ඇයි අහන්න ඔනේ නැත්තේ අහන්න ඔනේ බන්
එකි උබේ සිහිය විකල් කරලානේ !!.."  teayung  කටකොනෙන් අහද්දි yomin ඇස් රොල් කරා

Ash fucking teayung 
උබට කන්න ඔනේ වෙලාද !!.."  yomin තරහින් නලල රුලි කරන් කෑ ගහද්දි teayung  කා එකෙන් බැහලා ඉස්සරහාට ගිහින් තිබුනා

Are You kidding me yomin
හවසට club  එකට වරෙන්කො
ගහන විදිහ මන් පෙන්නනම් !!.."  teayung  මැද ඇගිල්ල දික් කරලා නොක්කාඩුවට  yomin ට කියද්දි yomin ඇස් රොල් කරා

.



.



.

හවස හය පහු වෙලා තිබුනා gimyong  ඊයේ රූ room එකට ආවට පස්සෙ අයේ room එකෙන් එලියට ගියේ නැහැ

අද තියෙන විදේශ අමාත්‍ය kang  ගේ මීටින් එක සජීවව tv එකේ හැම channel  එකකම පෙන්නද්දි කෙල්ල tv එක ඔෆ් කරලා රිමොට් එක බෙඩ් එකෙන් පහලට විසි කරා

Joker කෙනෙක්ම තමා !!.."  නොක්කාඩුවට හිනා වෙලා බෙඩ් එකේ මුනින් අතට වැටුන කෙල්ල සිවිලිමෙ හිස් අවකාශය දිහා බලන් හිටියා

Fucking het my self !!!!!! ". Room එක දෙගුරුම් දෙන්න කෙන්තියෙන් කෑ ගහපු කෙල්ලගෙ ඇස් වලින් කදුලු වැටුනා

සතුටින් ඉන්න තරම් ජිවිතේ දෙවල් නැති උනාත්
කෙල්ලට සතුටින් ඉන්න එකම එක හෙතුවක් තිබුනා
මමා !!! කෙල්ලගෙ මුලු ජිවිතෙම මමා

Please මමා please 
ආපහු එන්න මන් ගාවට !!.."  ලස්සන හිනාවකින් මුන සරස ගත්තු කාන්තාවක් සිවිලිම අවකාශයෙ කෙල්ලට සිතුවම් වෙද්දි කෙල්ල කදුලු බෙඩ් එකෙ හැන්ගුනා

කල්පනාව අතරින්ම කෙල්ලගෙ phone එක ring  වෙද්දි කෙල්ල නමක් නොබලාම answer  කරා

Hell...!!!"

අපි අද රූට club  ගියොත් කොහොමද මගේ කෙල්ලෙ
ඔයා මොකද එ ගැන හිතන්නෙ !!.." නොරිස්සුම් නැති කටහඩක් එහා පැත්තෙන් ඇහෙද්දි කදුලු අතරින් කෙල්ලට හිනාවක් ගියා

Ash තමුන් ඔප්පාට උත්තර බදින්න වෙයි
Park !!!.." හිනාව තද කරන් gimyong  තරහින් කෑ ගැහුව්වා

එකට කමක් නැහැ  මගේ කෙල්ලෙ
මන් ඔයා වෙනුවෙන් ගුටි හරි කන්නම් !!.." හිර කරන් හිටිය හිනාව එක පාර පිපිරෙද්දි
එහා පැත්තෙ හිටිය කෙනාගෙ මුන ඇද වෙලා ගියා

මන් හිතන්නෙ නැහැ තමුන්ට එක පුලුවන් වෙයි කියලා lisa !!!.."  gimyong  හිනා වෙලා වැඩි කමට ඉනුව කදුලු ඇගිලි වලින් පිහන් කිව්වා

තමුන් මන් ගැන එහෙමද හිතන් ඉන්නෙ kang gimyong 
මන් හත වෙද්දි ඔයාව ගන්න එනවා
ලෑස්ති වෙලා ඉන්නවා !!!..."  උත්තර දෙන්නාත් කලින් lisa phone  එක කට් කරද්දි gimyong  cupboard  එක ලගට ගියේ ඇදුමක් තොරන්න

විනාඩි ගානක වොශ් එකකින් කෙල්ල ලෑස්ති වෙලා පහලට ගියේ හතට තව විනාඩි පහක් විතර තියෙද්දි

මේකා නම් මනුස්සයෙක් වෙන්න බැහැ ..!!

Gimyong  හිතන ගමන් ඔප්පාගේ room එක ගාවින් නැවතුනේ මොන දේ උනාත් යන තැන කියලා යන්න ඔනේ නිසා

කිහිප වාතවක් දොරට තට්ටු කරාත්  උත්තරක් ලැබුනේ නැති නිසා කෙල්ල ආපහු යන්න හැරුනේ ඇතුලෙන් ඇහෙන සද්ද වලට අපහසුවක් දැනුන නිසා

මො...කක්ද වෙන්...න ඔ...නේ !!.." room එකේ දොර ඇරන් එලියට ආව කෙල්ලගෙ ඔප්පා ඇහුව්වෙ හති හරින ගමන්

මන් club  යනවා !!.."  gimyong  ගානක් නොගෙනම කිව්වා

තමුන් හදන්නෙ අප්පාගෙ නම්බුව නැති කරන්නද
Club  ගිහින් !!.." කෙන්තියෙන් කෑ ගහපු කෙල්ලගේ ඔප්පා නිසා කෙල්ල ඔප්පා දිහාට නොරිස්සුන් බැල්ලමක් පා කරා

තමුන් දවසින් දවසට  කෙල්ලො මාරු කරන්
මේ room එක ඇතුලේ කරන කරන දෙවල් වලින් කරන්නෙ තමුන්ගෙ අප්පාගෙ නම්බුව රකින එකද kang  desool !!! ."
Gimyong  ගේ කටහඩ උස් වෙද්දි desool කෙන්තියෙන් කෙල්ල දිහා බැලුවා

මන් තමුන්ගේ ඔප්පා gimyong  !! " කෙල්ලගේ කටහඩට වඩා කටහඩ උස් කරලා desool  කියද්දි කෙල්ල නොක්කාඩුවට හිනා උනා

තමුන් මගේ ඔප්පා නෙමේ
බලනවා තමුන් ඉන්න විදිහ
අනිත් දේ මතක තියා ගන්නවා lisa දිහා ඔය විදියට බලන්න හිතන්නවාත් එපා !!.." කෙල්ල කොල්ලාගෙ නිරුවත් පපුවෙන් අතක් තියලා පස්සට තල්ලු කරලා කියද්දි කොල්ලා කෙන්තියෙන් රුව්වා

එකි හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලාද
ලගදිම මන් එකිගේ රුස් බස්සනවා gimyong
තමුන්ට එදාට මට ඔය විදියට සද්ද දාන්න බැරි වෙයි !!.."   desool  කෙන්තියෙන් කෑගැහුව්වෙ පඩි පෙල බහින කෙල්ලට

අසහන කාරයා !!.."  කෙන්තියෙන් මුමුනපු කෙල්ල පහලට ගියේ කා එකක් හොන් කරන සද්දෙට

.

.

.

I miss you baby !!.." teayung  එක්ක club  එකට ආව yomin drink glass වලට වක් කරන කෙල්ලව back hug කරේ කෙල්ල ගැස්සිලා යද්දි

යා මොනාද එ කරේ min !!.."  තරහින් කෑ ගැහුව්වෙ කෙල්ල කොල්ලාට පාරක් ගැහුව්වෙ නොසිතුව විදියට

Aww එක නම් නියම shot එකක් !!.." වක් කරලා තිබුනු glass  එකක් තොල ගාන ගමන් teayung  කියද්දි yomin නහය අල්ලන් පැත්තකට උනා

නහය කැඩුනාද මන්දා !!.."  නහය හකුලලා කෙදිරි ගෑව yomin ලගම තිබුනු ස්ටූල් එකක වාඩි උනා

මන් කියලා තියෙනවා මට විහිලු කරන්න එන්න එපා කියලා !!.."  කෙන්තියෙන් රුව්ව කෙල්ල වක් කරපු drink glass  බන්දේසියත් අරන් යන්න ගියා

ඇයි බන් අපේ kiyo එහෙම !!.."  yomin teayung  ගේ glass  එක උදූරා උගුර තෙමා ගෙන ඇහුව්වෙ හිනා පොදක් නැති කෙල්ලගේ මුන පුරා ඇස් යනවා

Kiyo yoongi uncle  වගේ ගිහින් ඇති !!.." මුන හකුලන් teayung  කියද්දි yomin ඔලුව වැනුවා

Kiyo ට කොල්ලො අරහන් වගේ බන් !!.." yomin glass  එක හිස් කරමින් අහද්දි phone  එකට එබිලා හිටිය teayung  අමුතු බැල්ලමක් පා කරා

උබ kiyo ට ලව්ද !!.."

උබට පිස්සුද teayung  !!.." කෙන්තියෙන් කෑ ගැහුව්ව yomin දිහා බලන් teayung  ලාවට හිනා උනා

උබ හිතන්න එපා jimin uncle  උබට මේන් කියලා kiyo ව දෙයි කියලා
Kiyara anty උබට ගහන්නෙ jimin uncle ට ගහන සොස් පෑන් එකෙන් !!.."  teayung  නොක්කාඩුවට කියද්දි yomin ඇස් රොල් කරා

ඇයි උබ heaven එකෙන් බැහැපු angel  කෙනෙක්ද !!.."  yomin අහද්දි teayung  ඇස් රොල් කරා

මන් යනවා ඉක්මනින් වරෙන්
අපි හම්බ වෙමු මගේ මිත්‍රයා !!.." teayung  නොක්කාඩුවට කියද්දි yomin මුන ඇද කරන් මැද ඇගිල්ල දික් කරද්දි කොල්ලාගෙ මුන ඇද උනා

.



.

.

Soul kites night club  !!.." වාහනේ බැහැපු කෙල්ලගෙ ඇස් දිලිසුනේ නාම පුරුවරුවේ තිබුනු විදුලි බල්බ නිසා 

ම්ම් ඔව් මෙතන පට්ට තැනක් !!.."  කෙල්ලගෙ කරට අත දැම්ම lisa කිව්වෙ ඇහිබැම උස්සන්

අපි වෙනදා යන තැන !!.."

ඊට වඩා මෙතන හොදයි yong
තව special දෙයක් තියෙනවා !!.." lisa කෙල්ලගෙ කුතුහලය අවුස්සද්දි කෙල්ල ඇස් වලින් ඇහුව්වෙ මොකක්ද කියලා

අද මෙතන boxing  match  එකක් !!.."

ඉතින් !!.." ඇස් රොල් කරපු gimyong  ඇහුව්වා

අපි ඔට්ටුවක් අල්ලමු ..!!"   Lisa කට පුරා හිනා වෙලා කියද්දි කෙල්ල ඇස් හිනි කරා

Won දාහට අපි ඔට්ටු අල්ලමු !!.."  lisa අයෙත් කියද්දි කෙල්ල මුකුත්ම නොකියා හිටියා

හරි මන් ඔට්ටු අල්ලන්නම්
දින්නොත් එපාට්මට් එක උබේ !!!.." lisa  gimyong  ගේ අතින් ඇදන් club  එකට ඇතුල් වෙද්දි gimyong  වටපිට බැලුවේ කලබලයෙන්

.


.

.

සෙනග සූ ගලා පිරිනු boxing  ගාරයේ කෙල්ලො දෙන්නා වාඩි වෙලා බලන් හිටියේ තරගේ පටන් ගන්නකන් 

Won දහා අතේ ගුලි කරන් gimyong  හුස්මක් පහල දැම්මෙ හිතේ බලාපොරොත්තුවක් තියන්
අදවත් ඔට්ටුව කෙල්ලට හම්බුනොත් !!

කෙල්ලට ඔනේ උනේ නිදහස විතරයි
Kang  මෙන්ශන් එකේ කෙල්ලට ඔනේ නිදහස තිබුනේ නැහැ
කෙල්ලට අනුව එක අපායක් !!
කෙල්ල අවුරුදු දාසයේ ඉදලා අවුරුදු විසිතුන වෙනකන් උත්සහා කරේ මෙන්ශන් එකෙන් නිදහස් වෙන දවසක්  එනකන් !!

ලොකු හුස්මක් පහලා දලා කවුන්ටර් එක ලගට ආව කෙල්ල won දහා කවුන්ටරෙන් ඇතුලේ ඉන්න මනුස්සයාට දුන්නාම
කෙල්ල දුන්න සල්ලි දිහා නොක්කාඩුවට හිනා උන මනුස්සයා කෙල්ල දිහාට බැල්ලමක් පා කරා

Red or blue  !!.."  තද කටහඩකින් ඇහුව්ව මනුස්සයා දිහාට කෙල්ල බලන් හිටියා

කියනවා තරගේ පටන් ගන්න මිනිත්තු පහයි තියේන්නේ !!.."  boxing වළල්ලට බැල්මක් පා කරලා අහපු මනුස්සයා නිසා ගැස්සුන කෙල්ලත් එක දිහාට ඇස් යොමු කරා

Boxing වළල්ලට දෙපැත්තට ඉන්න පිරිමි දෙන්නා දිහාට තමන්ගේ ඇස් යවපු කෙල්ල අනුමාන කරා කෙනෙක්ව

Red ශොර්ට් එකක් ඇදන් ඉන්න පිරිමි කෙනාගේ ශරීරයත් එක්ක blue ශොර්ට් එක ඇදන් ඉන්න පිරිමි කෙනා එක්ක කෙල්ල සන්සන්දනය කරා

පිරුනු ශරීරය එක්ක කෙල්ලට අනුමාන කරන්න උනා එ කෙනා දිනයි කියලා !!

ඉතින් කෙල්ල තොර ගත්තා

Red !!!..."  කෙල්ල කියනවාත් එක්ක කවුන්ටර් එකේ මනුස්සයා කෙල්ලගේ වචනේ සටහන් කර ගත්තා

……………………………………………………

කොහොමද ලමයි ❤️

ඉලග කොටසෙන් හමු වෙමු ❤️

ගෙස් කරන්න red or blue  ද win කරන්නෙ !!!

Vote comment please ❤️




Continue Reading

You'll Also Like

555K 18K 161
Genre: Space, Doting, Farming, Time travel, Healing Synopsis: Xu Linyue from the 21st century crossing over with the heavenly space soul penetration...
39.1K 1.2K 59
"mom, dad, Im married!" lahat ng relatives namin ay nagulat sa announcment ko. Sino ba naman kasi ang mag aakala na ang unica ija ng pamilyang Letpr...
192K 9.2K 52
My name is Alex Cruz, I'm a omega, so I'm just a punching bag to my pack. But Emma, Queen of werewolves Sam, queen of dragons Winter, queen of vampi...
439K 18.3K 123
SYPNOSIS Reading Purifying Love made Rachelle D'magiba feel very insulted. The ending that the author had written didn't go well with her expectation...