හීන අරන් | Completed | Happy...

By Shanu-Madu

35.3K 3.6K 281

ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න... More

- හීන අරන් -
- හීන අරන් -
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹🌹
හින 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන්🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන්🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹
හීන 🌹🌹🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන්
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
හීන 🌹🌹 අරන් 🌹🌹🌹

හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹

448 51 0
By Shanu-Madu

********** විසි දෙවන දිගහැරුම **********
_________________________________________  _ 🌹🌹🌹🌹🌹🌹

* සිහත් මැණික ඇහරින්නකො .... කෝ ඉතින්...

: මට බෑ... තව වෙලා තියෙනව...

* අම්ම එනකන්ද ඉන්නේ.. ආ... මට යන්න දෙන්න...

: යන්න ඉතින්... යනව යන්න...

* අම්මෝ ... මෙන්න මෙයාට තරහ ගිහින්....

සිහත්... මගේ... තාමත් ඒ සුවද පහස ගතපුරාම දැනෙනව... අද තරම් අකමැත්තෙන් කිසිම උදේක නැගිටලා නැතුව ඇති... මට ආසයි උබව තුරුළු කරන් ලගින් ඉන්න... පරිස්සම් වෙන්න ඕන මැණික ගොඩක්...

& පුතා කීයටද නැගිට්ටෙ ...

* දැන් චුට්ටක් වෙලා...

& පුතේ හෙට අප්පච්චී ගෙ දානෙ....  හවසට පන්සලට දැහැත් ගෙනියන්නත් ඔන... දානෙට බඩු ගේන්ත් ඔ්න...

* හවස මාකට් එකෙන් ගේන්නම්...

: ගුඩ් මෝර්නින් ටිච...

& ගුඩ් මෝර්නින් පුතේ... ඔයත් නැගිට්ට ද... අද නිවාඩුනෙ....

* සිහත්ට උඩට යන්න ඕනි ලු නටන්න...

& මගෙන් අහන්න දෙයක්ද... ඔයාට මේ ගෙදර කැමති විදිහට ඉන්න පුළුවන්...

* අම්මගෙ මල්පැල අයින් කරන්න වෙනව එක්කයි ප්‍රශ්නෙ...

& මල්පැල පහලට ගමු... එතකොට ඉඩ එනවනෙ...

: ටීච... ට මම කරදර කරනව

& නෑ පුතේ... දන්නවද.. දැන් තමයි මට තේරෙන්නෙ... දරුවෙක් ඉස්කෝලෙ යද්දි එ් අම්මට තියෙන වගකිම්... මම මගෙ පුතාට අසාධාරණ යක් කලේ...

* අම්ම එහෙම නැ.. පිස්සු ද අම්ම ... මට ඔයා කරපු දේවල් වැඩි තරම්...

& එහෙම නෙමෙයි පුතේ... දරුව එනකන් බලන් ඉන්න, ඇදුම් හෝදලා දෙන්න.. මම පුතාට කැමති දෙයක් වත් හදලවත් දුන්නෑ.. මට පංති හින්ද පරක්කු දවසට...ලූනු පොතුඇරල බත් කාල තනියම හවසට පංති යනව... මගෙ දරුව ගැන මට දුකයි සිහත්...

* අම්මා.. උදේම ඔ්ව හිතන්නැතුව ඉන්න කෝ...
අම්මලා තමන්ගෙ දරුවටම හැමදේම කරද්දි මගෙ අම්ම කියක් නම් ලමයිට අම්ම උනාද... ඔයා එ්ව කලේ සතුටින්.... මගෙ ලකුණු අහන්නවත් මතක නැ හ.. එයාගෙ පංතියේ ලකුණු ගැන වදවුනා... එතකොට නම් මට තරහත් ගිය ා...

: ටීච ඔය දේවල් වලට දුක්වෙනව.. අයියට අඩු පාඩු උනා කියලා.. මම මේ ඉන්නෙ... අනාථයෙක් වගේ... මට නොතේරුනා නෙමෙයි... අම්ම මාව අතහැරල ගොඩක් කල්... මට නොලැබෙන දේවල් ලැබෙන දේවල් හිනාවෙලා බාර ගන්න කිවෙ වැලිවිට ටීච... එ් තමයි මගෙ අම්මා...

අනේ මගෙ මැණික ගෙ හිත රිදෙයි කියල හිනෙකින්වත් හිතුවෙ නැ හ... බෝල වගේ කදුළු කැට ඔය ඇස් අස්සේ ඔච්චර තිබ්බද.. උබෙ කදුළු නැ ති වෙනකන්... අඩන්න... මගෙ පපුවට තුරුලු කරන් දුක නැති වෙනකන් මම ඉන්නව..

* අම්මා... ඇති දැන් ...

& සිහත් ... ලගට එන්න... මයෙ පුතේ... ඔයා හින්ද තමයි... මට නැතිවුන අම්මගෙ වගකිම් ආයෙත් දැන් ලැබෙන්නේ... පුතාව උදේට ඉස්කෝලෙ යවන්න.. එනකං බලන් ඉන්න.. මට  ආසාවක් තිබුණා.. ගෙදර ඇවිත් පාඩම් කරන දිහා බලන් ඉන්න බැරි වුනා... මොකද පුතාට වඩා ඉස්කෝලේ වැඩ රෑටත්. මගෙ කොල්ල බඩ ගින්නෙ නිදා ගත්තා... එ් නිසා මගෙ පුතාට නොකරපු හැමදේම පුතා වෙනුවෙන් කරනව..
මේ ගෙදර ට එලියක් වැටුන රත්තරන්... මට ටීච කියන්න බඈ හරිද... වැලිවිට ටීච ට වගේ මටත් අම්ම කියන්න...

: ටීච... මම ...

* දන්නවද අම්ම .. මේක පුතා නම් මට අයිති මේ ගෙ දර  දේවල් ඔක්කොම අයිති වෙවනවනේ...

& එ්ක හරි දේව් අයියට  එ් දවස්වල කරපු නොසන්ඩාල කම් වලට හම්බුන ගුටිපාරවල් එක්කම ඉස්කෝලේ වැඩ නොකරොත් අයියට නොදී  පු දඩුවම් හම්බෙනවා...

* අම්මෝ එ්ක ටිකක් සැර වැඩියි නේද...

සිහත්ට අම්මා දුන්නෙ පවුලෙ ‌‌‌අයිතිය.. මට ගොඩක් සතුටු යි... එ්ත් අම්ම ගැන හිතද්දි වරදක් කරනවදෝ හිතට වද දෙනවා... අම්මා තමන්ගේම දරුවෙක් විදියට මගෙ මැණික ට හැමදේම කරද්දි... අම්ම මට උබ ගෙ අයිතිය දෙන්නෙ වැඩිමල් සහෝදරය විදිහට... එ්ත් සහෝදරයෙකුට වඩා මගෙ ජිවිතේ උබටම අයිතියි... කවදාවත් අම්ම ලග උබට මට මේ හැගිම් වලට ඉඩ දෙන්න බැරි වෙයි...

මගෙ දිහා හොරෙන් බල බල කෝලම් කරනවා...  උදේම අඩල.. දැන් හිනා ව... එයාගෙ කැටයම් බලන් ඉද්දි මට වැඩත් අමතකයි...

* සිහත්... මට බඩු ලිස්ට් එක අම්මගෙ න්  ඉල්ලලා ගේනවකෝ...

උදේම වරුවෙ යොදා ගත් වැඩ ඉවර කරන්නට ඔෆිස් එකට යන්න තිබුණ නිසා මම සුදානම් විය...

: ආ... ඔක්කොම ගේන්න කීව...

* අම්ම කෝ...

: අතුගානව.. බැග් එකක් ගෙනි යන්න කීව...

කළුපාට කොට කලිසමට... ලා රෝස ටී ශර්ට් එකක් ඇදන්... හුරතල්  පාට ... ඉන වටේ අත දාල මගෙ පපුවට හිරකරන්... කම්මුලට හාදුවක් දුනි....

* උදේ ඉදන් උබ ගෙ කෝලං වැඩි යි හොදටම...

: මෙහෙම ද වැඩි... මෙහෙම ද...

මගෙ අතට කම්මුල ට තොල් වලට හාදු දෙන ගමන්... හිනා වෙනවා...

* මට යන්න බෑ වගේ...

: පිස්සු නැතුව යන්න....

* කාටද පිස්සු.. ආ...

: මට නේද එ්කනෙ මම නටපු දවසේ හොටු පෙරාගෙන ඇඩුවෙ...

* එ්කත් මතකයි.. මට රව රව හිටි යට.

: මට දෙනවද...

* මොනවද ඔ්න..

: ඊයෙ වගේ කිස් එකක්..

කාමරේ දොරට අගුල දමා සිහත්ව තවත් තුරුළු කරගත්තේ දෙදෙනා ගේම හුස්ම පවා එකම රිද්මයකට දැනෙන තරමටය... ඇගිලි තුඩු සිරුවට මුහුණ පුරා ගෙන ගියේ මම මේ මුණට හුරතලයට උමතු වුවකු ලෙසය...  ලාරෝස තොල් රිද්දන්න තරමට හාදු නොතියන්නෙ... එ් තරම් දේවල් බර වැඩි යි.. මේ වයසට... මම දන්නවා... මේ හැගිම් පාලනය කරන්න ඔ්න ... උබ ලගදි...

* ඇති නේද මැණික...

: හ්ම්... හවසට එනකන් ඇති...

* (මම සිනහ වුනේ) කපටිකම... අය දෙන්නෙ නැහැ කාලෙකට....

බොරුවට තරහ පෙන්නලා ඇදේ ඉදගෙන... මට සත්තු වත්ත කියනව...

* මම යනව අම්මට මොනව හරි ඔ්න නම් කතා කරන්න කියන්න...

: මගෙන් අහන්න නැ.. මොනාද ඔ්න කියලා...

* ඔ්න දේ දුන්නෙ... යනවා... අම්මත් එක්ක ඉන්න..

මම මිදුලට යන විට අම්මා පාර අතු ගාමින් සිටි යේය... ඇයටත් වැද මම පිටවෙන තෙක්ම සිහත් එළියට ආවේ නැත...

ටිකක් ඉන්න... 🌹

Continue Reading

You'll Also Like

1.8K 293 15
Văn án: Anh - Hoàng Tuấn Tiệp thân là hậu duệ cuối cùng của Hồ nhân tộc lại lưu lạc trốn nhân gia suốt hơn vạn năm cũng không mảy may có ý nghĩ trở v...
25.4K 3.6K 12
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
34.5K 795 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...