LORD OF THE VAMPIRES AND RULE...

By ChathuN25

1K 122 7

වැම්පයර් රාජවංශයේ කිරුළ හිමි අධිරජු👑🦇 තුන් ලෝකයම පාලනය කිරීමට බිහිවූ එක පාලකයෙක්🦇 සුරලොව කිරුළ හිමි කුමරු... More

🦇Introduction🦇
🦇Chapter 02🦇
🦇Chapter 03🦇
🦇 Chapter 04🦇⚠️🔞
🦇Chapter 05 🦇
⚠️Power of Mafia boyfriends 📖 new book

🦇 chapter 01🦇

133 19 0
By ChathuN25


ජියෝන් ජන්කුක් හිතුවක්කාර දඩබ්බර නපුරු ආඩම්බර කාරයෙක් මමාටයි ඩැඩාටයි යුන්ගිටයි විතරයි කීකරු ...... ජින් මමාගේ නම් චූටි හුරතලේ ......

පුන්චි කාලේ ඉදන් නපුරු සීතල චරිතයක් උනු ජන්කුක් තමන්ගේ පවුලට සහ ලගම මිතුරන්ට විතරයි උනුසුම් ආදරනීය චරිතයක් වෙන්නේ .........

ඉපදීලා අවුරුදු දාහකට වැඩි උනත් මේට් කෙනෙක් නම් නැ , ඒවා විශ්වාස කරන්නෙත් නැ ....... රාජ්‍යයයේ වැසියන් රැජිනක් අනාගත උරුමක්කාරයෙක් බලාපොරොත්තු වුනත් ඒ කිසිම දෙයක් මෙයා නම් කනකට ගන්නෙ නැ ... මමයි ඩැඩයි මෙයා නොදන්න ඒත් එයාලත් නොදන්න මේට් කෙනෙක් මෙයාට ඉන්නව කියලා දන්න නිසාම කිසිම විදිහකින් විවාහයක් ගැන කතා කරන්නෙ වත් කරදර කරන්නෙවත් නැ ...... ඉතිම් මේ තනිකඩ කඩවසම් වැම්පයර් කින් ඒ කියලා ප්ලේබෝයි කෙනෙකුත් නෙමෙයි හැබැයි ......

මෙයා වැම්පයර් කින් උනාට කරන්නේ අතයවශයම දේවල් වලට තීන්දු තීරන ලබා දෙන එකයි ,මිනිස් ලෝකේ මෙයාගෙ බිස්නස් වැඩ වලට අවධානය යොමු කරන එකයි විතරයි, එතනින් එහා සම්පූර්න වැම්පයර් රාජධානිය පාලනය කරන්නේ මෙයාගේ ඩැඩා හෙවත් ජියෝන් නම්ජුන් .......

මෙයාගේ දවසේ රාජ කාරි අතරට පෘතුවිය වටේ කරක් ගහන එකත් එකතු වෙනවා ... විශේශෙන් වැරදි කරන මිනිස්සුන්ට වගේම ඕනැම අයෙක්ට සොබාදහම හරහා දඩුවම් පැමින වීම මෙයාගේ සුවිශේශී කාර්‍යය ....... හැබැයි මෙයාගේ දඩුවම් නම් ගොඩක් දරුනුයි .........ඒ කියලා මෙයා හැම එකටම අත දාන කෙනෙකුත් නෙමෙයි මෙයා මැදිහත් වෙන්නත් සාධාරණ හේතුවක් තියෙන්නම ඕනේ ඉතිම්, මෙයා මොන වැරැද්ද කලත් මොන විදිහේ දඩුවම් පැමිනෙව්වත් මෙයාට විරුද්ධව කිසිම කෙනෙක් කතා කරන්නෙ නම් නැ මොකද එහෙම උනොත් මරනය නියතයි කියලා හැමෝම දන්නවා ඒ වගේම මෙයාට විරුද්ධව කතා කරන්න කිසිම කෙනෙකුට හයියකුත් නෑ .......

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

මෙයාගේ සහයක ඩැනී මින් ජීමින් මෙයා කොතනද එයා එතැන ඕනෙම වැඩකට ඉතිම් ෆුල් සපොර්ට් .........

එතකොට ජීමින් කියන්නේ ජන්කුක්ගේ හොදම යාලුවා වගේම එයාගේ පෞද්ගලික ආරක්ශකයා ......... ඒවගේම ප්‍රදාන ආරක්ශක මින් සුගා හෙවත් යුන්ගිගේ ආදරනීය හුරතල් ස්වාමිපුරුෂයා ........... හැබැයි ඉතිම් කොච්චර හුරතල් උනත් මෙයාගේ නසරානී වැඩ ගැන නම් මෙයාගේ ආදරනීය සැමියානෝ හොදට දන්නවා, ඒත් ඉතිම් දන්නෙ නැ වගේ ඉන්නවා ......... මොකද රාජ කාරි වෙලාවට එයා හෙඩ් උනාට ඉතුරු හැම වෙලේම එයාගෙ හෙඩ් එයාගේ මේ නපුරු කොට පාත්ත හබි නේ ..........😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

චෝයි රෝස්


චෝයි රෝස් කියන්නේ වැම්පයර් රාජදානියේ අමාත්‍යවරයෙකු ගේ එකම දුව , තාත්තා අවංක පක්ශපාතී නිලදාරියෙක් නිසාම රෝස්ටත් මාලිගාව එයාගෙම තැනක් වගේ උනා ..... හැබැයි දුව නම් තාත්තා වගේ උනේ නැ, එයාට නම් ඕනේ උනේ කොහොම හරි මේට් කෙනෙක් නැති ජන්කුක්ව දැලේ දාගෙන අනාගත රැජින වෙන්න්න ............. ඒවා කොහෙද අපේ ජන්කුක්කා එක්ක ..... කොච්චර පස්සෙන් ගියත් එයා නෙමෙයි මේ හොල්මනව සතේකට ගනන් ගන්නෙ ..........🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🥱🤭🤭🤭🤭🤭

ඒත් ඉතිම් මෙයා නම් ඒවට සැලෙන්නෙ නැ, කොහොම හරි දැලක පටලවගන්නම තමයි බලන්නේ ..... ඒවගේම මෙයා පැතිරුව කට කතා සහ මෙයාගේ ජනප්‍රිය අති දක්ශ රගපෑම් මත වැම්පයර් රාජයයේ බොහොමයක් හිතන් ඉන්නේ මෙයා තමයි අනාගත රැජින කියලා අපි බලමුකො ඉතිම් ඉස්සරහට .........

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

වැම්පයර් රාජයය මෙහෙම වෙද්දී සුරලොව නම් උනේ මිට හාත් පසින්ම වෙනස් කතාවක් ........

ආලෝකයේ කුමරු හෙවත් ටේහියුන් කුමරුනම් මේ වෙලාවේ හිටියේ ලොකු අකරතැබ්බෙක වැටිලා ......

ආලෝකයේ කුමරුගේ උපතින් පසු ඔහුව යවනු ලබන්නේ සුර ලෝකයට ........ ඒකත් අනාත දරුවෙක් විදිහට ....... මේ වෙලාවෙදී සුර ලොව රජුගේ එකම නැගනිය වුනු කිම් ඇනා නම් හිටියේ ලොකු වේදනාවකින් මොකද එයාගේ ආදරනීය සැමියා හදිසි අනතුරකින් මිය යනවා ..... දරා ගත නොහැකි ශෝකයෙන් දිවි තොර කර ගන්න අදහසින් පාලු වනාන්තරයක ඇවිද යමින් සිටිය ඇනාට ඇහෙනවා පුන්චි බිලින්දෙකුගේ අඩන හඩක් ...... හඩ ඇහෙන පැත්තට ගිය ඇනාට හම්බෙන්නේ රන්වන් පාටින් දිලිසෙන ලස්සන චුටි බිලින්දෙක්ව ..... මහ කැලය මත තනියෙන් අඩන බිලින්දව තමන්ගේ තුරුලට ගන්න ඇනාට ජීවත්වෙන්න අලුත් බලාපොරොත්තුවක් හම්බෙන්වා ........ ඉතිම් ඇනා තිරනය කරනවා මේ බිලින්දගේ මව වෙන්න ........ ඉතිම් පුංචි ටේහියුන් ඔන්න ඔය විදිහට සුරලොව කිම් ඇනා ගේ පුතා කිම් ටේහියුන් විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා ............

ටික ටික ලොකු වෙලා කඩවසම් සුර කුමාරයෙක් වෙන ටෙහියුන්ට මුලු සුර ලෝකෙම ආදරේ ලැබෙන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැ .......
ඒකට එකක් කියලා කියන්න බැරි තරම් හේතු ගනනක් තිබ්බා .......... ඇත්තටම මුලු සුර ලොවම ටේහියුන් තරම් ලස්සන කඩවසම් කුමාරයෙක්වත් කුමාරියක්වත් හිටියේ නැහැ ඒ තරමටම ඔහු ලස්සනයි වගේම කඩවසම් ........ ඒ නිසාම සුර කුමරියෝ විතරක් නෙමෙයි සුර කුමාරයොත් හිටියේ මෙයාට වහ වැටිලා ......... ඒ වගේම මෙයාගේ ලස්සන හදවත කරුනාවන්ත හිත හැම කෙනෙක්ම වෙනුවෙන් උනුවෙන හදවත නිසා මෙයාට හැමෝම ගරු කරන්න වගේම ආදරේ කරන්නත් හේතුවක් උනා .........

මෙයා සුර ලෝකේ කොච්චර නම් ජනප්‍රියද කියනවනම් රාජයයේ කුමාරයටවත් නොතිබුනු තරමේ ගෞරවයක් මෙයාට ලැබුනේ .......... ක්‍රමක් ක්‍රමයෙන් තරුන වියට හැරුනු ටේට දැන් වයස අවුරුදු 23 ක් .......... මෙච්චර කාලයක් හොදින් වුනු හැම දෙයක්ම නරක අතට හැරෙන්න පටන් ගන්න යන්නේ දැනුයි ...... "හැබැයි හැම නරකක් පිටි පස්සෙම හොදකුත් තියෙනවා කියන එක අපි අමතක කරන්න හොඳ නෑ."

සුර ලොව රජුගේ හදිසි ආබාවයත් සමග ඊලග කිරුල හිමි කුමාරයා උනේ පාර්ක් බෝගම් ........ චරිතයෙන් ගති ගුන වලින් පොඩිම හොදක්වත් නොතිබුනු මෙයා ඊලගට රජ වෙනවට සුර ලොව වැසියො නම් පොඩ්ඩක්වත් කැමති උනේ නැ ......... ඒ නිසාම විටෙන් විට කලහ කාරී තත්වයන් නිතරම රාජය තුල ඇති වෙන්න පටන් ගත්තා ............ මේකට විසදුමක් විදිහට සුරලොව රැජින වුනු මිසිස් පාර්ක් මොහුව විවාහ කර දෙන්න තීරනය කලා ........... එතනින් තමයි සේරම දේවල් වල ආරම්බය පටන් ගත්තේ ..........

🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽🪽

රැජිනට ඕනේ උනා ඇනා ගේ පුතා විදිහට හදා ගත්තු රාජයයේ සියලු දෙනා ගරු කරන කිම් ටේහියුන්ව එයාගේ පුතාගේ අග රැජින විදිහට විවාහ කර දීලා රටේ තත්වය පාලනය කර ගන්න .......

මිසිස් පාර්ක් :- ඇයි ඔයාට නොතේරෙන්නෙ ඇනා මන් මේ කොච්චර හොද අවස්තාවක්ද ඔයාගේ පුතාට දෙන්නේ රටේ රැජින වෙනවා කියන්නේ ලේසි දෙයක්ද .........

ඇනා:- ඒත් රැජිනියනී බෝගම් පුතාගේ මේට් ජෙනී දුව නේ, අනික මගේ පුතාට තාම මේට් කෙනෙක් නැහැ අනික මේට් නොවන කෙනෙක්ව කොහොමද විවාහ කර ගන්නේ ......

මිසිස් පාර්ක්:- ඒකට තමයි කියන්නේ රිජෙක්ට් කරනවා කියලා ඇනා ....... නැත්නම් මේටින්ග් බොන්ඩ් එක කඩලා දානවා කියලා .........

ඇනා:- අනේ දෙවියනේ මොනාද මේ කියවන්නේ

මිසිස් පාර්ක්:- ඔයත් හොදටම දන්නව ඇනා කඩන්න තියා කැඩෙන්නවත් ඔයාගේ පුතාට මේට් කෙනෙක් නැහැ කියලා .... අනික අවුරුදු 23ක් වෙලත් තාම මේට් කෙනෙක් නෑ කියන්නේ නෑම තමයි, අවුරුදු 18 සම්පුර්න වුනු ගමන් ලෝකේ කොහේ හිටියත් මේට් තමන්ට හම්බෙනවා ඒක ඔයත් දන්නවා මාත් දන්වා

ඔව් ඒක ඇත්ත 18 උනු ගමන් සුර ලොව මේට්ව අනිවාරෙන්ම හම්බෙනවා තමන් අකමැති නම් ඒ මේට් බොන්ඩ් එක කඩලා දාන්නත් පුලුවන් ඒක වෙන්නෙ කලා තුරකින් .........

ඇනා:- හරි මගේ දරුවා පැත්තකින් තියමු එතකොට බෝගම් පුතාගේ මේට්

මිසිස් පාර්ක්:- එයාට පුලුවන් උප බිසවක් වෙන්න, මන් මේ ඔයාගේ පුතාට දෙන්නේ එසේ මෙසේ අවස්තාවක් නෙමෙයි ඇනා, විශේශෙන් ඔයාගේ නොවන පුතාට

ඇනා:- මොනාද මේ කියවන්නේ එයාට ඇහුනොත් එහෙම,

මිසිස් පාර්ක් :- හරි හරි එයා මේවා දැන ගන්න ඕනෙත් නැත්තන්, මේවා හැම දාම රහස් විදිහට තියෙන්නත් ඕනේ නම් , මන් කියපු විදිහට පුතාව ලබන සතියේ වෙඩින් එකට ලැස්ති කරන්නකො, අනික සුරකුමාරයෙක් වගේ හිටියට ඇත්තටම සුර ලෝකෙට අයිති නැති කෙනෙක් සුර ලොව ඉන්නවා කියලා දැන ගත්තොත් සුර ලොව වැසියෝ උනත් ගොඩක් කලබල වෙයි නේ මගේ ආදරනීය නෑනේ, එහෙ නම් මන් යනවා කසාදේ ඉතුරු වැඩ ටික බලන්න එපැයි

කට කොනකින් හිනා වුනු පාර්ක් එතනින් නික්ම යනකොට අසරන ඇනා කුටියේ තනිවුනා .........

බෝගම් ගේ හැටි හොදටම දන්න ඇනාට කොයිම වෙලේකවත් ඕනේ උනේ නැ එයාගේ ආදරනීය අහින්සක පුතාව ඒ වගේ නරුමයෙකුට දෙන්න ......... ඒ වගේම එයාට බැහැ ටේහියුන් සුර කුමාරයෙක් නෙමෙයි කියලා ලෝකෙට එලි කරන්න එහෙම උනොත් දඩුවම් සමග සුර ලොවින් අනිවාර්‍යයෙන්ම එයාගේ පුතාව පන්නලා දානාවා එහෙම උනොත් සදහටම එයාට එයාගේ පුතාව නැති වෙනවා ...........

ඒ වගේම ටේ එයාගේ පුතා නෙවියි කියලා දන්නේ පාර්ක් රැජිනයි එයයි විතරයි ඉතිම් මේ රහස එලි කරන්න එයාඅ ටිකක්වත් කැමති නැ........ ඒ වගේම එයා හොදටම දන්න්වා ටේ මේ විවාහයට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙත් නැ කියලා ඉතිම් ඇනා එයාගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කරන්න හිතුවා.......

හැබැයි මීට සුළු මොහොතකට කලින් මාලිගයට ආපු ටේට මිසිස් පාර්ක් ගෙයි එයාගේ හදාගත්ත ඔම්මාගෙයි කතාව නම් හොදට ඇහුනා

ටේ ......... රැ කැම වේලාවෙදි ඇනා ටේට කතා කරන්න හිතුවා ...........

ඔම්මා

පුතේමට දෙයක් ගැන කතා කරන්න ඕනේ

මොනා ගැනද ඔම්මා

ඉස්සෙල්ලා මට පොරොන්දු වෙන්න ඔයා මන් කියන දේට එකග වෙනවා කියලා

එහෙනම් ඉස්සෙල්ලම ඔම්මා මට කාරනාව කියලා ඉන්නකෝ

ඔම්මා ඔයාට කවදාවත් නරකක් නපුරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මගේ පුතා දන්නවනේ ඉතිම් ඔම්මව විශ්වාස නැද්ද .........

අයිගෝ ඔම්මා ........... හරි හරි ඔම්මා කියන ඕනේ දේකට ඔම්මගේ පුතා ඕකේ හරිද දැන් සතුටුද දැන්වත් කියන්න මොකක්ද කාරනාව කියලා ...........

පුතේ මාලිගාවෙන් යෝජනාවක් ආවා මව් රැජිනගෙන් ........... ඔයා ලබන සතියේ ලැස්ති වෙන්න ඕනෙ අධි රැජින වෙන්න බෝගම් පුතාව මැරි කරලා

ඔම්මාආආආආආආ 🥹🥹🥹🥹🥹

ඔම්මා මේ තීරනේ ගත්තේ හොදට හිතලා ඉතිම් තවත් මේ ගැන කතවක් නැ ලබන සතියේ විවාහය පවත්වනවා ටේ ....................

ඇනා බයෙන් උනත් හිතට ශක්තිය අරන් ටේහියුන්ට මේ ගැන කියලා දැම්මට ඇනත් ඇත්තටම බයෙන් හිටියේ ටේ මොන වගේ මේකට හැසිරෙයිද කියලා ....... ඒත් පුදුමෙකට එයාගේ ආදරනීය පුතා කිසිම කලබලයක් කලේ නැ ......... නිශ්ශබ්දව තමන්ගේ ඔම්මා දිහා ටික වෙලාවක් බලන් හිටපු ටේ හිස වනලා එතනින් නැගිටලා ගියා .......

හොද හුස්මක් පහලට දාපු ඇනා මාලිගාවට සේවිකාවක් අතේ පනිවිඩයක් යැව්වා,

විවාහය ගැන පුදුම වෙන්න දෙයක් ටේට තිබ්බෙ නැ මොකද එයාගේ පරම හතුරා මීට සුලු මොහොතකට කලිනුත් ටේව හම්බුන නිසා වගේම ,ඇනගේ සහ රැජිනගේ කතාව එයාට ඇහුන නිසා මේවේද්දී එයාගේ හිතත් හොඳටම රිදිලයි තිබ්බේ ..... අනිත් අතට එයා අකමැති උනත් බෝගම්ට කිසිම බයක් නොතිබ්බ නිසත් එයා එයාගේ ඔම්මගේ තීරනේට එකග උනා ......... මොකද එයා කැමති නැ එයාගේ ඔම්මව රිද්දන්න, අනික රැජිණ කියපු ඒවා එක්ක එයාට මේකට කොහොමත් විරුද්ධ වෙන්න බෑ .....

_______පැය කිහිපයකටපෙර_______

බෝගම්:- ආහ් වෙන්න කුමාරි කොහොමද ඉතිම් .......

ටේ :- මොකක් තමුසෙගේ ඔලුව වැදුනද කොහෙ හරි

ඔලුව නම් වැදුනේ නැ තාම හැබැයි මගෙ ඩික් එක ලගදිම ඔය රෝස පාට ඇස් හෝල් එකේ නම් වදී .........

මොකක්ද මිනිහෝ කියන්නේ තමුසේ ඇස් ඇරගෙනත් හීන දකින්න ගත්තද ඒ පාර

හීන නම් දැන් හැබැ වෙන්න යන්නේ ලැස්ති වෙලා ඉන්නවා ඉක්මනටම මගේ යට ඉදන් කෙදිරි ගාන්න

හ්හ්හ් හාහා ...... අම්ම්බෝ මගේ බඩ නයිස් ජෝර්ක් ආහ්හ්හ් හුග දවසකින් හොදට හිනා වුනා ............

ඔව් ඔව් හිනා වෙනවා හිනා වෙනවා කොහොමත් මේ සතියේ විතරයි උබට හිනා වෙන්න පුලුවන් ලබන සතියෙන් පස්සෙ මන් උබේ ජීවිතේ අපායක් කරනවා ........... ලැස්තිවෙයන් මගෙ රැජින වෙලා හැම දාම කෙදිරි ගාන්න

මන් කෙදිරි ගාන්න උබේ යට ඉදන් හැබැයි මන් රැජින උනත් උබට තමයි මගේ යට ඉදන් කෙදිරි ගාන්න වෙන්නෙ මොකද හැම අතිම ටොප් මන් මිසක් තමුසේ නෙමෙයි, උබේ හූනු බිජ්ජට කෙදිරි ගාන්න 😄😄😄😄 ඒවට කෙදිරි ගායි අර උබේ ආදරනිය මේට් උබට ඕන්නම් මන් කොච්චර ටොප්ද කියලා උබට පෙන්නන්නම් ඒත් මන් මගේ කින්ග් සයිස් ඩික් එකෙන් තෝ වගේ එකෙක්ට හේවන් එක පෙන්නන්න කැමති නැ .........

එහෙම කියපු ටේ දත් මිටි කන බෝගම් ගේ පිටට තට්ටුවක් දාලා එතනින් ආවා,

" ඒ තමයි කවුරුත් දන්න අහින්සක ටේගේ නොදන්න පැත්ත ......... ඇත්තටම ටේ ටොප් කෙනෙක් එයා අවුරුදු දහ අටෙන් පස්සෙ කීප සැරයක් සෙක්ස් කරලා තියෙනවා ගැහැනු පිරිමි බේදයක් නැතුව හැබැයි එයා කවදාවත් බොටම්ම් නම් වෙලා නැ එයා වගේ කෙනෙක්ට බොටම් ගැලපෙන්නෙත් නැ....... ( හැබයි රියල් ටොප් මුන ගැහැනකම් විතරක් වෙයි සමහර විට ) 😉😉😉😉😉😉😉😉😉😉😉

ඔව් ටේ කියන්නේ අහින්සක කාරුනික ලස්සන සියුමැලි චරිතයක් හැබැයි ඒ එයාගේ ආදරනීයන්ට කරුනාවන්ත මිනිස්සුන්ට විතරයි ......... නරක නපුරු හැම කෙනෙක්ටම එයාගේ අහින්සක් මූන පිටිපස්සෙ තියෙන හැන්ගුනු බෑඩ් බෝයි වර්ශන් එක බලා ගන්න පුලුවන් ....... ටේ කියන්නේ ගොඩක් දක්ශ ෆයිටර් කෙනෙක් ඒ වගේම එයාව සාමාන්‍ය පිරිම් ( සුර ලොව සහ මිනිස්සු අධික බලයන් රහිත "දැනට") දහ දෙනෙක් එකතු වුනත් පරාජය කරන්න බැ එයා ඒ තරමට ශක්තිමත් ............ ඒත් ඉතිම් පුන්චි දේටත් හිත රිදෙන කාටවත් කරදරයක් කරන්න හිතක් නැති ඇත්තටම ලස්සන අහිංසක පැත්තක් එයාට තියෙනවා හරියට දේවදූතයෙක් වගේ .........."


______________________________________N💚

කතාව කොහොම ද බ්ලුබෙරිස් 🫐🫐🫐 vote and comment

ඔයාලගේ අදහස් කියන් යන්න ❤️

Love you my blueberries 🫐 😘🤟


Continue Reading

You'll Also Like

52.1M 2.1M 88
The world had gone to hell long ago, taken over by the vampire race. In order to keep some sort of peace in our land, the Vampire Lords made a consec...
16.5K 641 9
Tvd x to x tw In which the Scooby gang, the Mikaelson's and the pack watch the life of Charlotte Stilinski. The biological daughter of Derek Hale and...
8.1M 373K 73
[book one] The game was simple: A contest comprised of three unique challenges, designed to test a human's strength physically and mentally, their pe...
1.5M 47.8K 89
"You are a long way from home, little wolf." "Stay back, I am not afraid of you." "Oh but you should be wolf, I can be your worst nightmare." He took...