(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

De -Honey_Quinn-

52.9K 7.6K 3.2K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... Mais

පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
04 ¡ !
05 ¡ !
06 ¡!
07 ¡ !
08 ¡ !
09 ¡ !
ස්ථාවර ¡ ! !
10 ¡ !
11 ¡ !
(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
හමුවක් !!

අලුපාට ගැන !

6.8K 577 25
De -Honey_Quinn-

Asthawara ( අස්ථාවර ) TK One Shot


අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා...
නොලී පෙම් කවක්
ලියන්නට සිදුවුණා....♡

විරාගී ආලයට
ප්‍රේමයම රසවෙලා..
නාදුනන ක්ෂිතිජයක්
හිත ළඟම වැතිරුණා....♡

____________________________________________

අස්ථාවර song එක අහන වාරයක් ගානෙ මට දැනුන සමහර හැඟිම් පිට කරගන්න මම විදියක් හෙව්වා..
ඒ සින්දුව ඇතුලට කතාවක් ඔබවන්න මට ඇත්තටම උවමනා උනා..

ඉතින් මේ තමයි ඒ ආරම්භය !

කැමති අයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා..
බල කිරීමක් නැහැ..

ගලාගෙන යන වයිබ් එක ටිකක් වෙනස් වේවි..
කතාව මැදදි පුංචියට අලු පාටකින් වැහෙන්න ගනීවි ..
ඒත් කියවන්න..
ඒත් මේක ඉවර වෙද්දි ඔයත් සමහරවිට අලුපාටට ආදරේ කරන්න අරගෙන තියේවි..

එහෙම උනොත් අනිවාර්‍යෙන් පසුවදන යට කමෙන්ටුවක් රඳවලා යන්න...

මෑතකදි ඇස් පනාපිට දැකපු දෙයක් තියෙනවා...ඒක
හිතෙන් මකාගන්න බැරි තරමට මගෙ හිතට තදේටම දැනුනා..
ඉතින් ඒක කතාවකට පෙරලන්න ආස හිතුනා..

අඩුපාඩු ඇති..සමාව ඉල්ලනවා..

කතාවෙ නම් ගම් ස්ථාන නාම එක්ක මට ඇත්තටම කොරියන් නමක් යූස් කරන්න අමාරුයි..සමහර තැන් වලදි ලංකාවෙ දේවල් එක්ක ගැලපීමක් නෑ කියන එක මට තේරුනු නිසා ලංකාවෙ නම් යූස් කරනවා..

..මේක වන් ශොට් එකක්..දුර යන්නෙ නැහැ..දුර යන්න තරම් ලොකු ප්ලොට් එකකුත් නෑ..සිද්දි දෙක තුනක් එක්ක ගෙතුනු ආදරයක් ගොඩගන්න විතරයි මට ඕනි...

මේ වයිබ් එකට කැමතියි නම්..එකතු වෙන්න..



-සනී
2023.07.31

Continue lendo

Você também vai gostar

44.4K 1.3K 18
Regina and Ruby have a heart to heart that turns them into best friends. Or more?
487 83 5
ඔහුයි මගේ සහකරු.. වෙන කිසිවෙකුටත් නොහැකියි ඔහුට හිමි ස්ථානය හිමි කර ගැනීමට... මා ඔහුට පමණමයි පෙම් කරන්නේ.. කිසිවෙකුටත් බැහැ එය වෙනස් කරන්න ...
4K 60 13
What if Maleficent had two twin daughters Millie and Mal? What if Mal never fell for King Ben but instead falls for her best friend Evie? The VK's we...
2K 331 12
පදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇ...