MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚...

By xhumii

8.3K 848 54

𝘔𝘐𝘚𝘚 𝘑𝘑𝘒 𝘑𝘑𝘒 𝘧𝘢𝘯 𝘧𝘢𝘤𝘵𝘪𝘰𝘯 𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘴𝘵𝘰𝘳𝘺 Don't copy my work 🚫 Read on ur own r... More

Chapter 01 - New home 🏠️🍀
chapter 02 - Friends 👭💞
Chapter 03 - shit boy 😡💩
chapter 05 - Blackmail 🗣️💘
chapter 06 - weakness 💔🖐️
chapter 07 - she's very innocent ❤️‍🥀
chapter 08 - Free day 18+ 💦🍂
chapter 09 - unexpected journey 💫⛓️
chapter 10 - Another universe ⏳🌏
chapter 11 gender transition 🌀🎈
chapter 12 - the problem is the magical place 💫🏞️
chapter 13 - Masturbation 18+ 👉👈💋
chapter 14 - secret ❔👧
chapter 15 - both are different 🤷🧐
chapter 16 - piercing 💋👐
chapter 17 - Halloween day 🎃🎭
chapter 18 - fvcking jiya 😠🖕
chapter 19 - she's fine ❤️‍🩹
chapter 20 - i love u ❤️🖐️
chapter 21 - love u too ❤️❤️‍🩹
chapter 22 - Last 🙏❤️

chapter 04 - neighbors 👫🤝

336 38 4
By xhumii

කාමරේ ඇද උඩට වෙලා සිවිලිම දිහා බලාගෙන ෆ්‍රෙයා ලොකු කල්පනාවක....වෙන කවුරුත් ගැන නෙවෙයි කෙල්ලගෙ boyfriend ගැන....
කේන්....
ඇමරිකන් ජාතිකයෙක් වුන කේන් කියන්නෙ ෆ්‍රෙයා වගේම තාම යුනි යන වයසෙ කොල්ලෙක්....

ෆ්‍රෙයා , කේන් එක්ක අවුරුදු දෙකක් තිස්සෙ යාලුවෙලා හිටියත් කෙල්ල කොරියාවට ආව දවසෙ ඉදන් කේන් වෙනස් වෙන්න ගත්තෙ ෆ්‍රෙයා මගහරින ගමන්.....

Chat with kane

Freya

Hey,babe
Wht are u doing

Kane

I'm busy freya

Freya

Oh kane come on, ur always busy....
Wht happened babe,
Wye are u always ignore me?

Kane

Nothing like that freya....
Nonsense

Freya

Wtf ...
That's wht u always say....
" nothing like that freya,nonsense "
My foot...

Kane

Enough ....
Let me be alone .... don't worry about me...

Freya

U have~~...

End chat

කෙල්ලට තවත් වෙලා කේන් එක්ක චැට් කරන්න බැරිවුනේ මිසිස් සේහි ගේ කෑගැහිල්ලට....

" ෆ්‍රෙයා ඉක්මනට පල්ලෙහාට එන්න දුව.....එහා ගෙදර ආන්ටි ලා ඇවිල්ල..."

මිසිස් සේහිගේ කටහඩට ඉක්මනට පල්ලෙහාට දුවගෙන ආව ෆ්‍රෙයා දැක්කෙ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න mr & mrs jeon ව....ඇත්තටම ෆ්‍රෙයා දන්නෙ නෑ මෙයාල කව්ද කියල.....මීට කලින් neighbors ලා අපේ ගෙදරට ආවා කියල මිසිස් සේහි කිව්වත් ඒ වෙලාවෙ කෙල්ල ගෙදර හිටියෙ නෑ වගේම එදා ඇවිත් තිබ්බෙ mrs . Jeon විතරයි කියලත් ෆ්‍රෙයාගෙ ඔම්ම එයාට කියල තිබ්බ....එයාලට එක පුතෙක් ඉන්න බවත් සේහි කියල තිබ්බත් ෆ්‍රෙයා කලින් එයාව දැකල තිබ්බෙත් නෑ.....

Mr&mrs jeon ගොඩක් හොද අය කියල ෆ්‍රෙයා ට ඒ දෙන්නව දැක්ක ගමන් තේරුනා....ඒත් තාම ෆ්‍රෙයා එයාලගෙ පුතාව දැක්කෙ නැත්තෙ කොල්ල , කෙල්ලට පිටුපාලා ඉදගෙන phone එක ඔබ ඔබා හිටපු නිසා....

ෆ්‍රෙයා ඉක්මන් අඩියෙන් එයාගෙ ඔම්ම ලගට ගිහින් වාඩි වුනේ mrs jeon ටත් ලස්සනට හිනාවෙලා....

" ඔමො....බලන්නකෝ මේ චූටි කෙල්ලගෙ ලස්සන...."

" ඒකනේ යොබූ...photos වලින් දැක්කට වඩා නම් ඇත්තටම ලස්සනයි...බෝනික්කියක් වගේ..."

Mr&mrs jeon ගේ කතා වලට ෆ්‍රෙයා එන්න එන්නම රතුවුනා....
ඒ වෙලාවෙ තමයි එයාලත් එක්ක ආව කොල්ල ඔලුව උස්සලා ෆ්‍රෙයා දිහා බැලුවෙ....
ෆ්‍රෙයාත් ඒ වෙලාවෙ තමයි ඒ කොල්ලවත් හරියට දැක්කෙ....දෙන්නම නිකන් දැන් මහසෝනා ගහල වගේ දෙන්නගෙම දිහා බලාගෙන ඉන්නවා....

" ඔයා..."

" ඔයා..."

කෙල්ලට නම් පුදුමයි....එතකොට එයාගෙ neighbor මේ කොල්ල....

" ඔහ්...ඔයාලා දෙන්න කලින් ඉදන් දන්නවද...."

Mrs . Sehi ඇහුවෙ mr&mrs.jeon දෙන්නටත් තිබ්බ ප්‍රශ්නෙමයි....

" අහ්...මේ...ඔ..ඔව්....මන් කලින්...දැකල තියනවා මෙයාව....යුනි...එකේදි...."

කෙල්ල කිව්වෙ හෙමීට.... ඒ වෙලාවෙ නම් මිසිස් ජියොන් ට ලොකු හිනාවක් ගියා....

" වාහ්....එතකොට ඔයත් යන්නෙ බුසාන් නැශනල් එකටද...."

මිසිස් ජියොන් ඇහුවෙ සතුටින් උඩ පැන පැන වගේ....

" ඔව්...ආන්ටි...."

" අනේ ....ශෝක් නේ.... දුව මොන ෆැකල්ටි එකේද...."

" මන් මෙඩිකල් ෆැකල්ටි එකේ...."

" දෙයියනෙ මේ කොල්ලත් ඒකෙම තමයි.....වාව් ඒ කියන්නෙ දෙන්නට එකටම ඉන්න් පුලුවන් නේ...."

මිසිස් ජියොන් එහෙම කියද්දි කෙල්ලට ඉබේම බැලුනෙ අර කොල්ල දිහා... හැබැයි ඒ වෙනකොටත් ඒ කොල්ල හිටියෙ ෆ්‍රෙයා දිහා බලාගෙන....

" ඉතින් ජන්ග්කූක් පුතා .... කොහොමද මේ දවස් වල වැඩ එහෙම...."

මිසිස් සේහි , ජන්ග්කූක් ගෙන් එහෙම අහනකොට කොල්ල හිනාවෙවීම උත්තර දුන්නා....

" ප්‍රශ්නයක් නෑ ආන්ටි....හොදට කෙරීගෙන යනවා...."

ඔව්...ඔව්...ඒ කොල්ල තමයි ජියොන් ජන්ග්කූක්.....මිසිස් ජියොන් ගොඩක් සාමකාමී , සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක් නිසා ලොකු ලොකු මන්දිර තියෙද්දිත් තට්ටු දෙකක විතර ගෙයක් අරගෙන සාමාකාමී පරිසරයක ජීවිතේ ගෙව්වෙ එයාගෙ පුතත් එක්කමයි....කොරියාවෙ ඉන්න ධනවතෙක් වුන මිස්ට ජියොන්ට විශාල මන්දිර දහස් ගනනක් තිබ්බත් මිසිස් ජියොන් නෙවෙයි ඒවයි නැවතුනේ....ඉතින් තමන්ගෙ ඔම්මට තියන අදරේටම ජන්ග්කූක් එයාගෙ ඔම්මත් එක්කම ජීවත් වෙන්න ආවෙ මන්දිර වල සැප සම්පත් අත් හැරලමත් නොවේ....මිස්ට ජියොන් ගොඩක් වෙලාවට ගෙදරක නැති නිසා මිසිස් ජියොන් තනියෙන් වුනත් සතුටින් කාලය ගත කරේ අහල පහල ඉන්න මිනිස්සු එක්ක වගා කර කර....

" ෆ්‍රෙයා , ඔයා ජන්ග්කූක් එක්ක උඩට යන්න....අපි රෑට කෑම හදන්නම්....මිස්ට ජියොන් නම් දැන් යනවලු...."

" ඔව් දුව...මට වැඩ ගොඩයි....ඒක නිසා දැන් යන්න වෙනවා....දුව පරිස්සමට ඉන්නකො...අපි ආයෙ ලගදිම හම්බෙමු....okay...."

මිස්ට ජියොන් අත මිට මොලවලා ඉස්සරහට දික් කරද්දි ෆ්‍රෙයා ත් හිනාවෙලා එයාගෙ එක අතක් මිටමොලවලා ඒක මිස්ට ජියොන් ගේ අතේ වද්දලා හිනාවුන....🤜🤛

එයා ගෙදරින් එලියට යනවත් එක්කම මිසිස් ජියොන් & සේහි දෙන්න කිචන් එකට ගියේ ෆ්‍රෙයා ජන්ග්කූක් ටත් ඔරවලා පඩිපෙල නගින්න යද්දි....කොල්ලත් හිනාවෙවීම ෆ්‍රෙයා ගේ පිටිපස්සෙන් ගියේ කෙල්ලගෙ ගැස්සිල්ලත් බලාගෙනමයි....

ෆ්‍රෙයා හැදුවෙ කාමරේට ගිහින් ඉක්මනට දොර වහගන්න වුනත් වැඩක් නෑ....ඒ වෙද්දිත් ජන්ග්කූක් කෙල්ලගෙ කාමරේට රින්ගලා ඉවරයි....කෙල්ල දොරත් වහල අනිත් පැත්ත හැරෙන ටිකට කොල්ල හරියට එයාගෙ පෞද්ගලික දේපලක් වගේ ෆ්‍රෙයා ගේ මුලු ඇදම බදාගෙන නිදි....කෙල්ල නම් දැන් ඉන්නෙ යක්සාවේස වෙලා....

" යා....jeon fucking jungkook .....get up....."

කෙල්ල කෑගහගෙනම ජන්ග්කූක් ගේ අතින් ඇද්දත් කොල්ල නෙවෙයි නැගිට්ටෙ....

" jungkook ....i said get up......haaaaaah.....
This is not ur bed....jungkook ....get uppp......."

කෙල්ල මර ලතෝනි දුන්නත් කොල්ල එක පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෙ නැතුව ගල් පිලිමෙ තිබ්බ වගේ එහෙම්මම හිටියෙ ෆ්‍රෙයා ව තවත් අවුස්සන්න හිතාගෙන....ඒත් උනේ වෙන දෙයක්....කෙල්ල එක පාරටම ජන්ග්කූක්ගේ ඇග උඩට ඇදගෙන වැටුනෙ කොල්ලත් ෆුල් කන්ෆියුස් වෙද්දි....ඒත් ආයෙ තත්පරයක් යන්නත් කලින්ම මදාවි ෆේස් එකට ආපු ජන්ග්කූක් ආපිටම කෙල්ලව බදාගත්තෙ ෆ්‍රෙයා ජන්ග්කූක් ගෙන් ගැලවෙන්න ට්‍රයි කරද්දි....

" yaah....bitch .... leave me jungkook ......"

" no babe , i can't...."

" aar....ජන්ග්කූක්....තමුසෙ මල වදයක් නේ...."

" හා....."

" ආ...තමුසෙ....තමුසෙ .... monkey කෙනෙක්....."

" හා....හරි...මන් monkey කෙනෙක්...."

කොල්ල හිනාවෙවීම කිව්වෙ කෙල්ලගෙ නපුරු වුනත් හුරතල් වැඩ දිහා බලාගෙන.... තාම හරියට කොරියන් බැරි වුනත් කඩ කඩ හරි කොරියන් mix english වලින් කතා කරද්දි ජන්ග්කූක්ට නම් හිනා....

ඇත්තටම ජන්ග්කූක් හිතුවෙ කෙල්ලව එහෙම බදාගත්තම එයා බයවෙයි , ලැජ්ජවෙයි කියල වුනත් ෆ්‍රෙයා ට තිබ්බෙ එදා වුන දේට තරහක් මිසක් ලැජ්ජාවක් , බයක් නෙවෙයි....කෙල්ලට මතක් වුනේ ආයෙමත් සැරින් සැරේ ඇවිත් ජන්ග්කූක් එයාගෙ සෙට් එකත් එක්ක ෆ්‍රෙයා , එලා දෙන්නට කරදර කරපුවා.....

කෙල්ල ඇමරිකාවෙ හැදුන වැඩුන කෙනෙක් නිසා එයාලට hugging , kissing වගේ දේවල් මහ ලොකුවට පෙනුනේ නෑ....ඒව හරිම් පුන්චි දේවල්....ඉතින් ජන්ග්කූක් මෙහෙම ෆ්‍රෙයා ව බදාගෙන ඉන්න එක කෙල්ලට ලොකු ගානක් වුනේ නෑ.....ඒත් දැන් ජන්ග්කූක් ඉන්නෙ මේ ලෝකෙ ජීවියෙක් නොවන ගානට....එයා නිකන් ෆ්‍රෙයා ට addict වෙලා වගේ...කෙල්ල දිහා බලන් ඉන්නවා....කොල්ලට කලින් වෙච්ච දේවල් වත් මෙලොව දෙයක් මතක නෑ....එයාගෙ ඔලුවෙ තියෙන්නෙ ෆ්‍රෙයා කියන නම විතරමයි....ඒ රූපෙ විතරමයි....

එතකොට ෆ්‍රෙයා....ඔව් කෙල්ලටත් වෙනසක් නෑ....ඒ දේම තමයි....කෙල්ලට මතකවත් නෑ ටිකකට කලින් එයාගෙ boyfriend එක්න වුන දේවල් වත්....කෙල්ල ඉන්නෙත් දැන් ජන්ග්කූක්ගේ සිහියෙ....අහම්බෙන් හම්බුන කොල්ල දැන් කෙල්ලට ඕනෙවටත් වඩා ලන්වෙලා.....

ජන්ග්කූක්ගේ අවදානෙ වෙන පැත්තකට හැරෙනවත් එක්කම කොල්ලගෙ ඇගෙන් නැගිට්ට ෆ්‍රෙයා ගිහින් ලගම තිබ්බ චෙයා එකෙන් වාඩිවුනේ ආයෙමත් කේන් එක්ක කතා කරන්න හිතාගෙන......

Call

Freya

Hello , babe....

Kane

Who's babe

Freya

Wait...wait....who are u
Where is kane ....

Kane

I'm his girlfriend
Wye

Freya

Wht...are u crazy
Bitch ...
Where is kane
I want to talk with him...

Kane

He's already sleeping...Tell me something u have to say....I will tell him...

Freya

Shit , that motherfucker ....

Call end

මෙච්චර වෙලා ෆ්‍රෙයා ගේ කෝල් එක අහගෙන හිටපු ජන්ග්කූක් ට නම් වෙලා තියන දේ බාගෙට වගේ තේරුනා....ෆ්‍රෙයා නම් හිටියෙ රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න....කෙල්ලට තේරුනා මේ දවස් ටිකේම කේන් එයාව මගඇරිය හේතුව.....

" තමුසෙට boyfriend කෙනෙක් ඉන්නවද....."

" ඔව් ඇයි....තමුන්ට මොකටද ඒක...."

කෙල්ල ඇහුවෙ ජන්ග්කූක්ටත් පිච්චිලා අලුවෙල යන බැල්මක් දාගෙන....

" ඉස්සරහට නැතිවෙයි වගේ නේද boyfriend කෙනෙක්...."

කොල්ල කිව්වෙ කින්ඩියට හිනාවෙන ගමන්....

" තමුසෙට මගේ දේවල් අදාල නෑ ජන්ග්කූක්....තමුන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන හිටියොත් හොදයි...."

කෙල්ල කිව්වෙ කොල්ලට හැටට හැටේ රවන ගමන්....ඒත් ජන්ග්කූක් ට නම් ඒක ගානක්වත් උනේ නෑ....

කොල්ල ගානක් නැතුවම ආයෙ ෆ්‍රෙයා ගේ ඇදට පැනලා නිදාගත්ත....ෆ්‍රෙයා තාම කේන් ට කෝල් , මැසේජ් කරනවා....ඒත් රිප්ලයි නෑ....අන්තිමේදි කෙල්ලටත් ඒක එපා වෙලා ජන්ග්කූක් ගේ එහා පැත්තෙන්ම හාන්සි වුනේ කේන් ගැන එක එක දේවල් ඔලුවෙ මැවෙද්දි.....

දෙන්නටම ඇද උඩ නින්ද ගිහින් තියෙද්දි මිසිස් සේහි ආවෙ කෙල්ලවයි , කොල්ලවයි කෑමට එක්කරගෙන යන්න....ඒත් කාමරේට ආපු මිසිස් සේහි දැක්කෙ කටත් උල් කරගෙන , අත පයත් හතර අතට දාගෙන නිදාගෙන ඉන්න ජන්ග්කූක් වයි , කොල්ලගෙ බඩ උඩින් ඔලුව තියාගෙන , කොන්ඩගසුත් චව් චව් ගාලා හපන ගමන් , අත පය හතරත් කොල්ලට දෙවෙනි නැතුවම හතර අතට දාගෙන නිදාගෙන ඉන්න ෆ්‍රෙයා වයි.....මිසිස් සේහිට දෙන්නව දැක්ක ගමන් බකස් ගාල හිනා ගියත් ඉක්මනට හිනාව පාලනය කරගෙන පල්ලෙහාට ගිහින් මිසිස් ජියොන්වත් එක්කගෙන ඇවිත් කොල්ලයි කෙල්ලයි නිදාගෙන ඉන්න විදිය පෙන්නුවා....මිසිස් ජියොන්ටත් හිනාව නවත්තගන්න හෙන ගේමක් දෙන්නවුනා...ඒ තරම් ලස්සනයි දෙන්න නිදාගෙන හිටපු විදිය....දෙන්නට දෙන්න දෙවෙනි නැතුව හරියට ගෙම්බ පොලොවෙ ගහලා වගෙ නිදි....කුනු කෙලත් පෙරාගෙන නිදාගෙන ඉන්න ඩබලගෙ photos හතර අතින්ම ගහගත්තු ඔම්මල දෙන්න ඒව සුරක්ෂිතව තියාගත්තෙ ඩබලව අවුස්සන්න හොදම මාර්ගෙ ඒක නිසා....

කෑම ටික මේසෙට ඇරල තිබ්බෙ නැති නිසා ඔම්මල දෙන්නම ගිහින් කෑම ටිකත් මේසෙට ඇරලා අන්තිමේදි මිසිස් සේහි ආයෙමත් ෆ්‍රෙයා ගේ කාමරේ ඉස්සරහට ඇවිත් දොරට තට්ටු කරේ කෑම කන්න එන්න කියන්න....

" දුව....පුතා එක්ක කෑම කන්න එන්න....

ෆ්‍රෙයා....ෆ්‍රෙයා.....
ජන්ග්කූක් ......පුතා කෑම කන්න එන්න...."

මිසිස් සේහි දෙතුන් පාරක් තට්ටු කරද්දි අහැරුනේ ජන්ග්කූක්.....

" අහ් හරි ආන්ටි.....ඉන්න මන් එන්නම් ෆ්‍රෙයා එක්ක...."

එහෙම කියපු ජන්ග්කුක් නැගිටින්න හැදුවත් වැඩක් උනේ නෑ....

" ඊය මේ මොනවද මේ හැපෙන්නෙ...."

කොල්ලගෙ කටෙත් ෆ්‍රෙයා ගේ කෙස්ගස්....අපරාදෙ කියන්න බෑ....මේ වෙලාවෙ තමයි කුක්සන් ගේ මූන බලන්න තිබ්බෙ....හරි ලස්සනයි මූන.....

"ආර් මේකි ඉන්න විදිය....පොඩි උන් මීට වඩා හොදට නිදාගන්නවා...."

ජන්ග්කුක් තමන්ටම එහෙම කියාගත්තෙ ෆ්‍රෙයා දිහා බලාගෙන.....ඒත් කොල්ලගෙ හිතේ එයත් හරි ලස්සනට නිදාගන්නවා කියල....

" ඒයි ෆ්‍රෙයා නැගිටිනවා....අන්න කන්න කතා කරා...."

ජන්ග්කූක් තාමත් තමන්ගෙ බඩ උඩට ඔලුව තියාගෙන ඉන්න ෆ්‍රෙයා ට කෑගැහුවත් කෙල්ලට නම් ඇහුනෙත් නැති පාටයි....

" ආර්....මේකිව නැගිට්ටවන්න මට මෙතන වෙනම තොයිලයක් නටන්න වෙයි වගේ..."

එහෙම හිතපු ජන්ග්කූක් කෙල්ලව පැත්තකට කරල ඇදෙන් නැගිට්ට....

" ඒයි.....කෙල්ලෙ....නැගිටිනවා ඕයි....ඒ....
නැගිටහන් වදේ......"

කොල්ල කොච්චර කතා කරත් කෙල්ල නෙවෙයි නැගිට්ටෙ.....අන්තිමේදි ජන්ග්කූක් කෙල්ලවත් උස්සගෙන පඩිපෙල බැස්සෙ ෆ්‍රෙයා නැගිට්ටෙම නැති නිස....

" මේ මොකද ජන්ග්කුක් මේ...."

" අනේ ආන්ටි...මේ කෙල්ලට නින්ද ගිහින්...නැගිටින්නෙ නෑනේ....බැරිම තැන තමයි මන් මේ උස්සගෙන ආවෙ...."

කොල්ල කිව්වෙ අහින්සක මූනකුත් මවාගෙන....





Continue Reading

You'll Also Like

980K 60.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
655K 23.9K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.4M 53.9K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...