Is this LOVE

By Park_yoonmin_lover

1.5K 156 105

Yoonmin ff #Yoonmin šŸ±šŸ„ šŸ”ž *Top - Yoongi *bottom - Jimin More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
Chapter 6
Chapter 8šŸ°
chapter 9 šŸÆšŸ°
chapter 10 šŸŒššŸ¤
Chapter 11šŸŒ»

Chapter 7

77 13 11
By Park_yoonmin_lover


Tae ඉක්මනටම uni එකෙන් පිටත් වෙලා jimin ගේ ස්කෝලෙට ආවා...

(At school )

( Tae pov )

දැන් නම් හොදටම පරක්කු වෙලා principal Kim ඉන්නවද දන්නැ තාම office  එකේ.... අද මට principal kim ව හම්බෙන්න  යන්න බැරි උනොත් jiminh ආපහු  මාත් එක්ක කතා කරන එකක් නෑ.....

        


                  tae pov end......

Tae ඔහොම යද්දිම principal ගෙ office  එකේ ඉදන් ආපු පොඩි කොල්ලෙක් tae ගේ ඇගේ හැප්පෙනවා....

🐯 බලාගෙන යන්න බැරිද ....!!😤

×× මට කියන්නෙ.... ඔයා බලගෙන ආවනම් හැප්පෙන්නෙ නෑනේ ....😒

🐯 හරි ... මේ principal  kim  ඇතුලේ ඉන්නවද ..??

××  එයා නැත්තං  මන් ඕක ඇතුලෙ ඉදන් එන්නෙ නෑනේ....

ඒම කියාගෙන ඒ ලමයා යන්න ගියා.....

(tae pov )

මූ යකෝ... වයසට ද මුගේ කට... මේක ස්කෝලෙ නොවුනනම් මන් දනී ඌට කරන දේ.... අහ්හ්හ්හ්ශ්ශ් .... ඉක්මනට යන්න  ඕනි.. මේ පොඩි එකා මාව අවුල් කලානේ.....



               Tae pov end.......





Knok knok ...🚪✊🏻🚪✊🏻

🐭 come...

🐯 Excuse me. Mr.kim.

🐭 ආ... Mr. Tae-hyung... take a seat....

🐯 ok ... tnq .. Mr.kim... ඒක නෙවෙයි ... jimin කිව්වා  Mr.kim ව හම්බෙන්න එන්න කිව්වා කියලා.... මොකක් හරි ප්‍රශ්නයක් ද??

🐭 අනේ... ඒම දේකට නෙවෙයි ....මේ පොඩි  වලියක් දාගෙන තිබ්බා කට්ටිය ....

🐯  මොකක් ...?? jiminah ට ගහල ද කවුරුහරි ...?🤨 

🐭 නෑ .. නෑ ... කලබල වෙන්න එපා...jimin තමයි  කෙනෙක්ට ගහලා තියෙන්නෙ ..... ඒක ඉවරයි... දැන් ඒ කට්ටිය ප්‍රශ්නයක් නැතුව ඉන්නවා...

🐯 ඒනම් කමක් නෑ.... හ්හ්හ්හ්.. ඉතින්  Mr. Kim  කෝමද  අපේ jimin ගේ වැඩ .... එයා හොදට වැඩ කරගෙන යනවා  නේද ....??

🐭 ආ .. ඔව් ... ගොඩක් teachers ලා එයාව වර්නනා කරනවා... හරිම  අහින්සක  ලමයෙක්... ඔයාගෙ මල්ලි කියල කියන්නත් බෑ  ..Mr.Tae-hyung....

🐯 ඔව් .... jiminah  කැමති  නෑ ... mafia වට.... ඒක හින්දා  එයා එයාගේ ඇත්ත  ජීවිතේ ගැන කාටවත්  කියන්නෙ නෑ..   

🐭 ඒක තමයි.... එයා හරිම සාමන්‍ය  විදියට  ඉන්නේ  .....

🐯 ඒනම්  ... Mr.Kim.. මම යනවා .... jackson සැරෙන් සැරේට cl කරනවා.... Mr.kim ගේ husband ව මන් මතක් කලා කියන්න .... හම්බුනෙත් නෑ අපි කාලෙකින්....

🐭 හරි  ....මන් කියන්නම්... Joon කිව්වත් එක්ක ඔයාව හම්බෙන්න යන්න ඕනි කියලත්....

🐯 හරි ඒනම් ලගදිම set වෙමූ.... මන් යනවා  ඒනම්......

tae එතනින් ඉක්මනට ම ආවා jimin වත් හම්බවෙලාම යන්න ඕනි කියලා....එයා jimin ට cl කරලා car park එක ලගට එන්න කිව්වා... jimin ඉක්මනටම  car park එකට ආවා .....

🐥  හි...හියුන්!!!🙄 මන් හිතුවෙ  නෑ ඔයා එයි කියලා... tnq ආවට .... principal  kim මොකද  කිව්වෙ  බැන්නද ...?🙄
 
Jimin, tae ව බදාගන්න ගමන්  ඒම ඇහුවා...

🐯 ඔව් .... මගේ jiminah ගේ වැඩක් මන් ඒම කල් දානවද...?? Mr.kim කිව්වා ඔයා හොදට වැඩ කරනවා  කියලා.... මට ඔයා ගැන සතුටුයි jiminah....

🐥 ඇත්තටම ද???.🙄  principal kim වෙන මොකුත් කිව්වෙ නැද්ද ????.

🐯 ආ... තව කිව්වා ඔයා කාටද ගැහුවා  කියලා.... අන්න ඒම තමයි  ඉන්න ඕනි .... තමන්ට කරදරයක් වෙන අයව පාලනය කරන්න පුලුවන් විදියටකට පාලනය කරගන්න ඕනි ...

🐥 ඒත්... හියුන්...ම..මන් කලේ වැරද්දක් කියලා මට දැන් හිතෙනවා ....

🐯 ඒම නෑ..... තමන්ගේ  ආරක්ෂාවට ඒම දේවල් කලාට ප්‍රශ්නයක්  නෑ... දැන් මට කියන්නකෝ කවුද  ඒ වාසනා වන්ත ගුටිය කාපු කෙනා...

🐥 හියුන්... ඒ yoongi ...

🐯 yonngi...!!?? 👀 ඔයා ගැහුවෙ  mr kim ගේ ලොකු පුතාට ද ...ඔයා නම් මාරයි... jiminahh...😂😂

🐥 අනේ ...හියුන්... දැන් ඕක නවත්තගන්න....

🐯 හරි ඒනම් ...මගෙ චුට් chimmy... මන් දැන් යනවා... පරිස්සමෙන් ස්කෝලෙ ඉවර වෙලා ගෙදර  යන්න...

🐥 හරි ... හියුන්  ...පරිස්සමෙන්  යන්න....bye..👋👋

Tae, jimin ගේ ඔලුවත් අතගාලා එතනින් යන්න ගියා.... ජිමිනුත් එතනින්  ආපහු  clz එකට ගියා...
හැබයි .. උඩ බැල්කනි එකේ ඉදන්  මෙතන වෙච්ච  සේරම දේවල් කෙනෙක්  බලාගෙන  හිටියා...

( aouther pov)

  හෙහේ ... දන්නවනේ ඒ කවුද කියලා.... මන් හිතන්නේ  yoongi තමා...😂😂

   aouther pov end.....

Jimin හිමීට clz එකට ඇවිත් වාඩිවෙලා හිටියා...එයාගේ මූනෙ පොඩි සතුටක් හැමෝටම පේන්න තිබ්බා... එතනට ආවා  jimin ගේ හොදම යාලුවා..

😊 අම්මෝ.... ඇතියන්තන් අදනම්.. කොල්ලා ටිකක් හිනා වෙලා ඉන්නවා... මොකො උනේ ...අහ්??

🐥 හියුන් ආවා..

😊 ආ ... එයා ආවද??.. කෝ ..?? තාම office  එකේ ද ..?

🐥නෑ ... එයා principal ව හම්බවෙලා ඉක්මනට  ගියා....

😊 මොකක් ..!!  අයියෝ jiminah .... ඔයා මාව ඔයගේ හියුන්ට  අදුන්වලා දුන්නෙ නෑනෙ...😣💔

🐥 හරි ...හරි..හියුන්  වැඩ තියෙද්දී ඇවිත් තියෙන්නේ... මන් ඔයාට අනිවරෙන් ඊලග පාර මුන ගස්සන්නම්....

😊 ඔයා හැමදාම ඕම හිනා වෙලා ඉන්න ලමයෝ...

ඒම කියනකොටම yoongi  ආපහු  jimin ට රවාගෙන  clz එකෙන් ගිහින් වාඩි උනා.....jimin ට ටිකක් බයත් හිතුනා ඒපාර නම්...

(yoongi pov )

ඔව්  ඉතින් මුන් වගේ උන්ට ඔයවගේ ලොකු අතු අල්ලගත්තම කෝමත් හිනාවෙලා තමයි ඉන්නෙ...😒 scholarship කාරයෝ ඔහොම්මම තමා.. සල්ලි තියන කොල්ලෙක්  දැක්කොත් ඉවරයි ..... දැක්කනේ... කොල්ලව දැකපු ගමන්ම ගිහින් බදාගත්ත විදිය....
ඉදපන්කො මන් හොද  වැඩක් කරන්න...
අහ්හ්හ්හ්ශ්ශ් ...... මට මේවා වැඩක් නෑනේ .... ඇයි මන් මේවගෙ දේවල් හිතන්නේ   .... ඌ මොනා කලත් මට මොකද .....
අහ්හ්හ්හ්ශ්ශ් ......මේ පොඩි එකා මාව අවුල් කරනවා.....😤😣💔










                     yoongi pov end......






🦄 ඒයි ... මොනාද බන් කල්පනා  කරන්නේ..??

🐱 .....

🦄 ඒයි... මන් උබට කතා කලේ...!!

🐱 අ ...ආ.... මොකද ...?

🦄 මොනාද  උබ ඔච්චර හිතන්නේ ....?? උබ මොන ලෝකෙද  ඉන්නෙ  බන්....මොකක් හරි  ප්‍රශ්නයක් ද බන් .....??

🐱 නෑ ... නෑ බන්..

🦄 නැති වෙන්න විදියක් නෑ... මොකද  උබ සාමාන්‍යයෙන්  ඕම ඉන්නෙ  නෑ.....

🐱 මට තනියෙන්  ඉන්න දීපන් ටිකක්...

yoongi  එතනින් නැගිටලා  ගියා....

🦄 මේ යකාට මොකද  වෙලා තියෙන්නෙ ...?? jiminah ....

🐥 කියන්න.. hoseok ....

🦄 අරූ ඔයාට මොනාහරි  කිව්වද ...??

🐥 ම..ම..මට....!!!. එයා මට මොනා කියන්න ද?...

🦄 නෑ ....නෑ ...ඔයා එයාගෙන්  කෝමත් පරිස්සම් වෙලා ඉන්න .....ඔයා එයාට ගහපු  එකට එයා ඔය අවුලෙන්  ඉන්නේ මන් හිතන්නේ .... මිනිහා කේන්තියෙන්  ඉන්නේ....

🐥 ම..මන් දැන්  මොකද කරන්නේ.... මන් ඒක හිතලා කලේ නෑ....

🦄 බය වෙන්න එපා.... මන් බලගන්නම්  එයාව.....

(road )

(tae pov )

අහ්හ්හ්හ්ශ්ශ් ... හොදටම  පරක්කු  වෙලා...jackson  අරූව අල්ලගත්තද.... දන්නැ .... ඕකව මට අහූ උනොත්  නම් .....😤😣 ..... ඉදපන්කෝ...මේ වාහන යන්නෙත් නෑ ...ගාටනවා...අහ්හ්හ්හ්ශ්ශ් .....


           tae pov end.......

""thud""..... beeep..🔊..🚗➡️⬅️🏍

(Aouther pov )

මෙතන accident  එකක් වුනේ හෙහෙ ....accident  වෙද්දි  එන සද්දෙ  type  කරන්න දන්නැ ...🙂💔

            Aouther pov end....

(Tae pov)

අහ්හ්හ්හ්ශ්ශ් .... ඒපාර  මොන මගුලක්ද වුනේ....!!! මූටත් දැන්මම හැප්පෙන්න ඕනි උනානේ ...shit.... මොකාද ...මේ..

tae ,.. car එකෙන් එලියට  ඇවිල්ල බැලුවා ...

අහ්හ්හ්හ්ශ්ශ් ....මේ අර මට සද්දේ දාපු පොඩි එකා නේද...??

tae...ඒ ලමයව car එකා දාගෙන tae ගේ ගෙදර  ගෙනිච්චා.. එයාට සිහිය නැති වෙලා හිටියේ....අත් දෙක වගේම කකුල් දෙකත් හොදටම  තුවාල වෙලා...tae ඉක්මනටම  doctor  ට cl කරලා ගෙදරට ගෙන්න ගත්තා.. doctor  ඇවිත් ඒ ලමයට තුවාල වලට බෙහෙත් දැම්මා..

🐯 Doctor , මොකුත් ප්‍රශ්නයක් නෑනේද..?  ඒ ලමය හොදින්නේ ද...??

doctor - ඔව් බය වෙන්න දෙයක් නෑ... එයාට සිහිය නැති වෙලා තියෙන්නෙ බය වෙච්ච පාර... තව ටිකකින් සිහිය එයි...

🐯 ආ..හරි doctor ...tnq...

Doctor -  හැබයි ...පොඩි  ප්‍රශ්නයක්  තියෙනවා ...

🐯 ඒ මොකද්ද  ..doctor ..??

Doctor - මෙයාගේ කකුල..!! මෙයාට ටික දවසක් යනකම් හරියට ඇවිදගන්න බැරි වෙයි...

🐯 ඒ කියන්නෙ ....මේ accident  එක හින්දා  එයාගෙ කකුලට ප්‍රශ්නයක් වෙලා කියල ද..??

doctor - නෑ ...ඇත්තටම මෙයාගේ කලිමුත් මේවගේම accident  එකක් වෙලා තියෙනවා ... එතනදි මෙයාගෙ කකුල damage  වෙලා තියෙනවා ... මෙයා හරියට එවලෙ ඒකට බෙහෙත් අරන් නෑ වගේ..

🐯 ඒක හොද කරන්න බැරිද  දැන්...

doctor - පුලුවන් ...මන් එයාට බෙහෙත්  වගයක් දුන්නා...ඒ ටික එයාට බොන්න දෙන්න... ආ ඒවගෙම ...එයාගේ කකුල  උනු වතුර එකකින් තවන්න... එතකොට එයාට වේදනාව  අඩුවෙයි...

🐯 හරි ... doctor ...

Doctor ඒ ලමයට බෙහෙත්  දීලා යන්න ගියා... tae  ඒ ලමය ලගට ගියා... එයාට තාමත් සිහිය ඇවිත්  නෑ...

(tae pov)

හ්හ්හ්...😏 බලපන්කෝ මූ ඉන්න හැටි ... මුගෙත් කට විතරයි... මෙම ඉද්දී  ටිකක් cute හැබයි... මොකද්ද  මෙයාගේ නම... කෝ මෙයාගෙ name tag එක... ඒක වැටිලද ....අහ්හ්හ්හ්ශ්ශ් ... ඒක accident  එක උන තැන වැටෙන්න ඇති...
අහ්හ් ... පොඩ්ඩක්  ඉන්න මෙයාගේ  බෑග් එකේ ඇති මොනාහරි ... ආ මේ තියෙන්නෙ ... මොකද්ද  මුගේ නම...... j....ju...jeon ...jungkook ...ආහ් ...මුගේ නම   jeon jungkook ද..... මූ අපෙ jiminah ට වඩා බාලයිද ...!! අපොහ්.. ඒත් මුගේ කට බලන්න එපැයි...😣








                      tae pov end........






Tae...එතන තිබුන jungkook ගේ බැග් එකේ තිබ්බ පොතකින් jungkook ගේ නම වගේම grade එකත් හොයා ගත්තා.. එත්කොටම jungkook ට සිහිය ආවා....
































iwaraaaaaaaaiiiii.....🙂 අදට ඔච්චරයි ....
      කට්ටිය  කියවලා කියන්නකෝ  මට කෝමද  කියලා .....
අඩුපාඩු  තියෙනවා නම් කියන්න....😊❤️
ඉක්මනටම ඊලග chapter  එක දාන්නම්ම්.....

vote කරන්න...🥺
අඩුපාඩු  තියෙනවා නම් අනිවරෙන් ම comment  කරලා කියන්න🥺❤️
.............

Bye...👋❤️





















#park_yoonmin













Continue Reading

You'll Also Like

797K 18.1K 47
In wich a one night stand turns out to be a lot more than that.
171K 6.2K 92
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
1.2M 53K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
119K 3.8K 79
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...