නොපැතූ දෙහදක් ❤️ Compiled

By SathyaDew

9.1K 1.2K 849

කොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව... More

chapter 01 ❤️
chapter 02 ❤️
chapter 03 ❤️
chapter 05 ❤️
chapter 06 ❤️
chapter 07 ❤️
chapter 08 ❤️
chapter 09 ❤️
chapter 10 ❤️
chapter 11 ❤️
chapter 12 ❤️
chapter 13 ❤️
chapter 14 ❤️
chapter 15 ❤️
chapter 16 ❤️
chapter 17 ❤️
chapter 18 ❤️
chapter 19 ❤️
chapter 20 ❤️
chapter 21 ❤️
chapter 22 ❤️
chapter 23 ❤️
chapter 24 ❤️
chapter 25 ❤️

chapter 04 ❤️

319 40 24
By SathyaDew


පරඩැලක් වගෙ යූහීව ගේ ඇතුලට විසි කරපු හනා කෙන්තියෙන් දත් මිටි කෑවෙ
යූහී ගැන අසිමන්තික වෛයිර හිතට දැනුන නිසා

ලැජ්ජ නැති කෙල්ල
තමුන් මගෙ රත්තරන් මනුස්සයාට කොහොමද මෙහෙම චොදනාවක් කරන්නෙ ." හනා නලලට අත තියන් අඩන්න ගත්තා

ඔ..ම්මා ම..න් . " යූහීට කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා ඔම්මාගෙ මේ හැසිරිම යූහී කොහොමටවත් බලාපොරොත්තු උනෙ නැහැ

කට වහපන් යූහී
ඔය ජරා කටින් මට ඔම්මා කියන්නවත් එපා ." හනා ඉකි ගහන යූහීව ගනන් නොගෙන අහක බලා ගත්තා

ඔ..ම්මා ඔයා කො...හොමද
මෙහෙ..ම කර..න්නෙ
මා..ව වි..ශ්වා..ස කරන්..න ඔම්මා
චේ..බල් ." දන ගහගෙන ඇවිත් ඔම්මාගෙ කකුලක යූහී එල්ලුනෙ අසරනව

යමන් අහකට
මෙච්චර කාලෙකට නොතිබුනු දෙයක්
කොට් එක ඉස්සරහා ලැජ්ජ නැතිව කියන්න පුලුවන් උනෙ කොහොමද උබ..ට ." කකුල පැත්තකට ගන්න ගමන් හනා කෙන්තියෙන් කෑ ගැහුව්වා

රායා වගෙම හියුක් හිටියෙ හිනා වෙන ගමන් අසරන උන යූහීට වියරු විදිහට හිනා වෙන ගමන්
හියුක් දන්නවා හනා තමන්ව විශ්වාස කරන බව
ඇස් වහ ගෙන උනාත් හනා හියුක්ව විශ්වාස කරනවා
තමන්ගෙ දූව කියන දේවත් විශ්වාස නොකරන්න  තරම් තමන්ව විශ්වාස කරනවා කියලා හියුක්ට අද දැනුනා හනා කොච්චර මොඩ ගැනියෙක්ද කියලා හියුක්ගෙ කපටි මොලෙට වැටහුනා

ඔ...ම්මා මන් කවදා..වත් කාට..වත්   නික..රුනෙ
චොද..නා කර..න්නෙ නැහැ
ඔ..ම්මා ම..න් ගැන දන්නවා ." යූහී නැවැත්තුවෙ නැහැ දිගටම තමන් නිවැරදි බව ඔප්පු කරන්න හැදුවා

නැහැ මට උබව දැන් සත පහකට විශ්වාස නැහැ
උබට තෙරුමක් තියෙන කාලෙ ඉදන් උබට ඔනේ උනෙ
මාව හියුක්ගෙන් වෙන් කරන්න
එත් මන් හිතුවෙ නැහැ
මෙ වගෙ දෙයක් තමුන් කරයි කියලා ."හනාගෙ කොපයෙන් කියන වචන යූහීගෙ පපුව පිච්චිලාම දැම්මා

ඔ..ම්මා ම..න් ඔයා..ගෙ  දු..ව
ම..න් ඇත්..ත කිය..න්නෙ
මේ ජරා සතා මට කරදර කරන්න හැදුවා කිප වාතවක්..ම
ඔ..ම්මා රුවටිලා ඉ..න්නෙ මේ තිරිසනා..ට." යූහී හනාට කොච්චර කියන්න හැදුවාත් හියුක් ගැන හනා රුවටිලා හොදටම

කට පහපන් බැල්ලි
උබ හියුක්ට කතා කරන්න ඔනේ
හරි නම් අප්පා කියලා
උබට කොහොමද ඔහොම කියන්න දිව නැවුනෙ
මගෙ මහත්තයාට ඔහොම කතා කරන්න ." හනාගෙ හියක වෙගෙන් යූහීට කම්මුලට ගැහූව්වෙ යූහී පන නැතුව බිම වැටෙද්දි

ඔ..ම්මා ." වැදුනු පාර සැරට තොල පැලිලා ලේ එද්දි යූහීට බර වැඩි උනා ඊට වඩා ඔම්මාගෙ වචන

යූහීගෙ ඇස් වලින් නිමක් නැතිව කදුලු වැටෙද්දි
ඔම්මාගෙ වචන වලට නිමක් නැතුව හදවත කෑලි වලට කැඩිලා යද්දි
යූහීට දැනුනා ඔම්මා තමන්ව විශ්වාස නොකර බව
දුවලා ගිහින් ගුලි වෙන්න පුරුදු උනුහුම ඔනෙ වෙද්දි යූහීට නැගිට ගන්න කකුල් වලට පන තිබ්බෙ නැහැ
ඇහෙන වචනයක් ගානෙ යූහී මනසට ගෙනාවෙ ලොකු පිඩාවක්

යූහීට කෑ ගහලා අඩන්න සිහියක් තිබුන් නැහැ
හැබැයි කදුලු වැටුනා මදි නොකියන්න
හදවත වෙදනාවෙන් මිරිකෙද්දි
යූහීට අඩනවා හැර වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ

ආ ගනින් බැහැපන්  එලියට
උබට එක විනාඩියක් මේ ගෙ අස්සෙ ඉන්න බැහැ ." යූහීගෙ කප් බොඩ් එකෙ තිබුනු ඇදුම් සෙරම යූහී දිහාට විසි කරන ගමන් හනා කිව්වා

නැ..හැ  ඔම්මා
ම..න් කොහෙ කියලා යන්න..ද
ඔ..ම්මා මගෙ අප්..පා ඉන්නෙ මෙ..හෙ
ම..ට බැ..හැ ." පන නැති කකුල් වලින් හිට ගෙන යූහී රූම් එකට යන්න හැදුවා

අ..නෙ අප්පා
මට බැහැ මගෙ අප්පා නැතුව ඉන්න
ඔ..යාගෙ රොස මල කොහෙ කියලා
යන්නද අ..ප්පා ."  හොසොක්ගෙ ලොකු ෆොටො එක දෑත් වලින්ම තද කරන්  යූහී කිව්වා

අ..නෙ ඔ..ම්මා චෙබල්
ඔක මට දෙ..න්න
ම..ගෙ අප්පා..ව මට දෙන්න ." යූහීගෙ උදුර ගත්ත  එයගෙ අප්පාගෙ ෆොටො එක හනා අරන් රූම් එකෙන් එලියට ගියා

එකා නිසා තමා මට  මගෙ  තරුන  ජිවිතෙ  විනාශ කර ගන්න උනෙ
ඌට ලොකු උනෙ රට විතරයි
ගෙදර ඉන්න උබව මාව එකාට අමතක  උනා  ." 

ඔ..ම්මා ." යූහීගෙ ඇස් ඉස්සරහාම එයාගෙ අප්පාගෙ ෆොටො එක කෑලි වලට විසිරිලා ගියා හනා ෆොටො එක බිමට විසි කරපු නිසා

රිලැක් වෙන්න හනා ඉද ගන්න ." යූහී පිස්සුවෙන් වගෙ බිදුනු ෆොටො එක කම්මුල් වලට තද කරන අඩන දිහා බලන ගමන් හියුක් හනාව හග් කරා

ඔම්මා ඔයාට අයිතියක් නැහැ මගෙ අප්පාට ඔහොම කතා කරන්න. " කදුලු පිරිනු ඇස් කෙන්තියෙන් රතු කරන් යූහී හනාට කෑ ගැහුව්වා

එ හමුදාකාරයා උබට දුන්නු දෙයක් නැහැ යූහී
උබට හිටිය මාවත්  මට  උබට එපා කෙරෙව්වා  මිසක ."  හියුක්ගෙ තුරුලෙන් ඈත් වෙලා හනා කිව්වා

කට වහා ගන්න මිස්ස් කන්ග්
ඔයා ඔය  ගුන කියන මෙ  ජරා සතාට වඩා
මගෙ අප්පා මට වගෙම  මෙ  රටටත් ආඩම්බරයක්
අද මට තෙරුනා තමුනුත් මෙ ජරා සතා එක්ක ඉදලාම එ විදිහට හැසිරෙන්නෙ කියලා
මන් කොහොමත් මෙ ගෙදර තව විනාඩියක්වත් ඉන්නෙ නැහැ මිස්ස් කන්ග් ." යූහීගෙ වචන වල තිබ්බෙ  වෛයිරක් විතරයි ඔම්මා ගැන

යූහී කියපු වචන වලට හනාගෙ ඇස් පුදුමයෙන් ලොකු උනෙ කවදාවත් තමන්ට විරුද්ධව යූහී වචනයක්වත් කියන්නෙ නැති නිසා
හනා දැක්කා අද යූහීගෙ ඇස් අසිමන්තික වෛයිරකින් දිලිසෙනවා
යූහී අප්පාට ආදරේයි හනා එ ගැන හොදටම දන්නවා
එත් හනා හිතුවෙ යූහී තමන්ට ඊට වඩා ආදරේ ඇති කියලා
එත් හනාට තෙරුනා මෙච්චර කල් හිතන් හිටිය විදිහ වැරදි කියලා

තමන්ගෙ ඇදුම් ලැගේජ් එකට දා ගත්ත යූහී බිදුනු අප්පාගෙ ෆොටො එකත් අරන් ගෙදරින් එලියට බැස්සෙ බොද උනු ඇස් වලින්
පොඩි කාලෙ අප්පාගෙ මතක , සුවද මේ ගේ අස්සෙ යූහී මෙ වෙනකන් වින්දා
එත් අද ඉදන් එ මතක හිනෙන් විතරක් දකින්න වෙන එකට යූහීගෙ හිත අසිමන්තික දුක් උනා

යූහීට මොහොතක්වත් එ ගෙදර ඉන්න ඔනෙ උනෙ නැහැ
ඊටත් වඩා යූහීට ඔනෙ උනා ගෙදර තියෙන ලස්සන මතක ටික අයෙත් විද ගන්න
මෙච්චර කාලයක් ඔම්මා ගැන හිතලා දුක් උන එකට යූහීගෙ හිත යූහීට දොස් කිව්වා

තමාට දැන් ඉන්නෙ තමන් විතරයි
අප්පා තමන් ලග ඉන්නවා යූහී එක දන්නවා එත් යූහී මේ හැමදෙමටම මුන දෙන්න ඔනේ තනියම
මෙච්චර කාලයක් යූහී බොරු දෙයක් පස්සෙ එලෙව්වෙ කියලා යූහී දුක් උනා

ඇදුම් ලැගෙජ් එක තල්ලු කරන් ප්‍රධාන පාරට ආවත් යූහීට යන්න තැනක් තිබුන් නැහැ
කම්මුලෙන් ඝනට දෙයක් උරහිසට වැටෙද්දි දැක්කෙ එ ලේ බව
බිදුනු ෆොටො එක කම්මුලට තද වෙද්දි කැපිලා ගිහින් යූහීට එ බවක්.දැනුන් නැහැ 
ඊට වඩා හිතෙ වෙදනාව වැඩි උන නිසා

පාරෙ අයිනට වෙන්න තිබුනු බෙන්ච් එකෙන් යූහී වාඩි උනෙ
තව දුඅර යන්න කකුල් වලට පනක් නැතිබව වගෙම යන්න කියලා යූහී තැනක් නැති නිසා

°°°°°°°°°°°°

ටේ ඔයා හොදින්ද ." තමන් කැබින් එකට වෙලා බියර් ටින් එකක් හිස් කරන ගමන්  අද උන දෙ ගැන කල්පනා කරන ගමන් හිටිය ටේයොන්ග් කල්පනාවෙන් මිදුනා

ඔයා මොකක් හරි වැඩකට නම් ආවෙ යූ සෙමි කරුනා කරලා පස්සෙ එන්න ." බියර් කැන් එක කෙන්තියෙන් අත් වලට පොඩි කරපු ටේයොන්ග් කිව්වා

ටේ මට අරාංචි උනා
ඔයා අද කතා කරපු නඩුව ගැන ." සෙමි කපටි විදිහට ඇට් කරන්න ගත්තා

තමුන් ලොයර් කෙනෙක්ද
අනිත් අයගෙ දුක අහන කෙනෙක්ද ." ටේයොන්ග් සැපපහසු  චෙයර් එකෙ ඉස්සරහාට නැමිලා ඇහුව්වෙ නොක්කාඩුවට

ටේ මට ඔහොම කතා කරන්න එපා
ඔයා..ට මගෙ  ආදරේ විහිලුවක්ද ." සෙමි අඩන්න ඔන්න මෙන්න මුනක් හදන් කිව්වා

තමුන් මහා විහිලුවක් යූ සෙමි ." ටේයොන්ග් ඇස් කරකවන ගමන් කිව්වා

ආ ටේ මට ඔයාව ඔනෙ ." ටේයොන්ග් ලගට ඇවිත් ටේයොන්ග්ගෙ කරෙ එල්ලිලා සෙමි අඩන්න ගත්තා

ආ..යිශ් ෆක් දිස්
ඩොන්ට් ටච් මී
මාව අල්ලන්න හිතන්නවත් එපා ." සෙමිගෙ අත් වලින් තදින් අල්ලන් ටේයොන්ග් කෙන්තියෙන් ගෙරෙව්වා

ආ..හ් ටේ ..මගෙ අ..ත .'' සෙමි ටේයොන්ග්ගෙ දරදඩු අත් වලින් ගැලවෙන්න දගලන ගමන් කිව්වා

තමුන් හිතන් ඉන්නෙ මාත් අර
චා දේහුක් වගෙ අසහන කාරයෙක් කියලාද
තමුන් මන් ලගට ඇවිත් මෙහෙම බෙග් කරන්නෙ මොනටද කියලා මන් දන්නවා
තමුන් හිතන් ඉන්නෙ මන් අර චාකාරායා වගෙ තමුන්ව රූම් එකකට එක්කන් ගිහින් ෆක් කරයි කියලා නම්
නෙවර් කවදාවත් නැහැ
තමුන්ට එච්චරටම අසහනෙ නම් එකට අර  නාකි චාකාරයා එක්කම ඉන්නවා
මට තමුසෙලා වගෙ උන් අප්පිරියයි ." ටේයොන්ග් තමන්ගෙ ඇගම අප්පිරියාවෙන් ගසන ගමන් කිව්වෙ කෙන්තියෙන්

සෙමි අඩන ගමන් එලියට යන්න ගියෙ ටේයොන්ග්ව හැමදාමත් වගෙ කෙන්ති ගස්සලා

ඉස්සෙල්ලා අර යූහී කියන එකි
දැන් මෙ..කි ආ..යිශ්
මට ගැහැනුන්ව පෙන්න බැරි ඔ..කනෙ ." ටේයොන්ග් කෙන්තියෙන් ගෙරෙව්වෙ  ටේබල් එකට තදින් පාරක් ගහන ගමන්

කෙන්තියෙන්ම කැබින් එකෙන් එලියට ආව ටේයොන්ග්  තමන්ගෙ කා එක පන ගන්වන ගමන් වෙගෙන්  ගමන් කරා

°°°°°°°°°°°°°°

කෝ යූහී ." නම්ජුන් උන දේ ගැන දැන ගත්ත ගමන් ඉක්මනින් ආවෙ යූහීව හොයන්

මෙහෙ ඇති යූහී කෙනෙක් නැහැ නම්ජුන් එයා ගියා ." හනා කෙන්තියෙන් කිව්වා

මො..ක්කද මගේ කෙල්ල  ආ..යිශ්
තමුන් මොනාද මෙ කියවන්නෙ හනා ." නම්ජුන් කලබලයෙන් ඇහුව්වා

තමුන්ට දැන් ඇහුනානෙ එකි ගෙදර නැහැ ." හියුක් දොර ගාවට ඇවිත් කිව්වා

මගෙ කෙල්ලට මොනා හරි දෙයක් වෙලා තිබුනොත් මන් ලෙසියෙන් අත අරින්නෙ නැහැ තමුන්ව හනා ." නම්ජුන් කෙන්තියෙන් කිව්වෙ හියුක් ගැන  දැනුන  තරහාට

ඔනේ දෙයක් කරන්න ගන්නවා නම්ජුන්
මට කොහොමත් ඔකිගෙන් වැඩක් නැහැ ." හනා ගනක් වත් නැති විදිහට කියද්දි නම්ජුන්ට තවත් කෙන්ති ගියා

තමුන් දවසක පසු තැවෙයි හනා
හැබැයි එදාට මන් පන පිටින් හිටියොත් මගෙ කෙල්ලව මන් තමුන්ට බලන්නවත් ඉඩ දෙන්නෙ නැහැ හනා
අනිත් එක උබ මගෙ කෙල්ලව අල්ලන්න උත්සහා කරානෙ
බලන් ඉදපන් මට උබට කොහොම හරි දඩුවම් දෙනවා
මගෙ කෙල්ලට උබලා නැති උනාත් එයාගෙ ජුන් ඩඩා ඉන්නවා ." නම්ජුන් හියුක්ගෙ ඇදුමෙ කොලර් එක අල්ලන් කෙන්තියෙන් කිව්වා

කෙන්තියෙන් කා එකට නැග්ග නම්ජුන් බය උනෙ එයාගෙ යූහීට මොනවා හරි වෙලාද  කියලා
වෙලාව රූ අටත් පහු වෙලා තිබුනා
නම්ජුන් ඉක්මනින් පාර දෙපැත්තට ඇස් හරව හරව බලන ගමන් ඩ්‍රයිව් කරන්න ගත්තෙ යූහී ගැන පුන්චි දෙයක්වත් හොයා ගන්න පුලුවන් වෙයි කියන විශ්වසෙන්

ටේයොන්ග්ට කතා කරාලා නම්ජුන්  සෙරම දැන ගත්තා
ටේයොන්ග් කෙන්තියෙන් බව නම්ජුන්ට තෙරුනා
නම්ජුන්ටත් ඊට වඩා කෙන්ති හිතුනෙ එයාගෙ යූහී කොච්චර පිඩනයක් මැදද මෙ වෙනකන් එ ගෙදර ජිවත් වෙලා හිටිය නිසා

යූහී තවමත් වාඩි උන බෙන්ච් එක උඩම වාඩි වෙලා
යූහීට අද දවසෙ සිද්ද උන දෙවල් ඔනාවටත් වඩා වැඩි
හියුක්ගෙ කපටි රුවටිම්, හනාගෙ නරුපු වචන, රායාගෙ නොක්කාඩු හිනාව
ටේයොන්ග්ගෙ මුරන්ඩු , කෙන්ති ඇස්
මේ සෙරම දෙවල් වලින් යූහීගෙ ඔලුව විකාර උනා
යූහී තවත් උදේ කොට් එකට ඇදන් ගිය සුදු චාම් ගව්ම ඇදන් ඉන්නෙ
යුහීගෙ ලේ වලින් තැනින් තැන සුදු ගව්ම වර්ණවත් වෙලා තිබුනා
අව්ල් වෙලා තියෙන කොන්ඩෙ හුලගට එහෙ මෙහෙ දග කරන්න ගත්තෙ යුහී ආව හුලගට හිරිවට්ටන ගමන්
යූහී ඇස් වහන් ඇගට වදින සනිප හුලග විදින්න ගත්තෙ විඩාබර හිතට පොඩි සහනයක් දැනුන නිසා

වෙගෙන් ආව කා එක නතර කරන්
ආව කෙනා බලන් හිටියෙ ඇස් වහන් බෙන්ච් එකෙ වාඩි වෙලා ඉන්න යූහී දිහා 
යූහීගෙ අතෙ  තිබුන ෆොටො  එක ඈතටම දැක්ක එ කෙනාගෙ ඈස් කෙන්තියෙන් ගැස්සුනා
ඉක්මනින් ෆොන් එක අරන් නම්බර් එක ඩයල් කරලා යූහී හොදින් ඉන්න බව ගත්ත කෙනාට කිව්වා
හැගිම් විරහිත බවක් එ කෙනාට යූහී ගැන දැනෙද්දි
කා එකෙ ඉදන් යූහී දිහා දිගටම එ කෙනා බලන් හිටියා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එ කෙනා ගෙස් කරන්න  🙄

ඉලග කොටසෙන් හමුවෙමු  ❤️

ඩබල් දෙන්න බලන්නම් 🙂

වොට් කමට් කරනවාට කුමවෝ සරන්හෙ  😊

නොපැතූ දෙහදක් ❤️

Continue Reading

You'll Also Like

76.5K 4.2K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
191M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
1.5K 227 8
ඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබෙ හදේ ගිනිදැල් වෙන්නම...
8.6K 866 43
බොරු ආදරයක් දීලා අන්තිමේ තනි කරලා දාපූ කෙල්ලෙක්ට නැවත අවන්ක ආදරයක් ලැබීම..🙂❤️ 𝔽𝕒𝕜𝕖 𝕝𝕠𝕧𝕖 𝕒𝕟𝕕 ℝ𝕖𝕒𝕝 𝕝𝕠𝕧𝕖 𝕓𝕖𝕤𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕤𝕥𝕣𝕠...