පරඩැලක් වගෙ යූහීව ගේ ඇතුලට විසි කරපු හනා කෙන්තියෙන් දත් මිටි කෑවෙ
යූහී ගැන අසිමන්තික වෛයිර හිතට දැනුන නිසාලැජ්ජ නැති කෙල්ල
තමුන් මගෙ රත්තරන් මනුස්සයාට කොහොමද මෙහෙම චොදනාවක් කරන්නෙ ." හනා නලලට අත තියන් අඩන්න ගත්තාඔ..ම්මා ම..න් . " යූහීට කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා ඔම්මාගෙ මේ හැසිරිම යූහී කොහොමටවත් බලාපොරොත්තු උනෙ නැහැ
කට වහපන් යූහී
ඔය ජරා කටින් මට ඔම්මා කියන්නවත් එපා ." හනා ඉකි ගහන යූහීව ගනන් නොගෙන අහක බලා ගත්තාඔ..ම්මා ඔයා කො...හොමද
මෙහෙ..ම කර..න්නෙ
මා..ව වි..ශ්වා..ස කරන්..න ඔම්මා
චේ..බල් ." දන ගහගෙන ඇවිත් ඔම්මාගෙ කකුලක යූහී එල්ලුනෙ අසරනවයමන් අහකට
මෙච්චර කාලෙකට නොතිබුනු දෙයක්
කොට් එක ඉස්සරහා ලැජ්ජ නැතිව කියන්න පුලුවන් උනෙ කොහොමද උබ..ට ." කකුල පැත්තකට ගන්න ගමන් හනා කෙන්තියෙන් කෑ ගැහුව්වාරායා වගෙම හියුක් හිටියෙ හිනා වෙන ගමන් අසරන උන යූහීට වියරු විදිහට හිනා වෙන ගමන්
හියුක් දන්නවා හනා තමන්ව විශ්වාස කරන බව
ඇස් වහ ගෙන උනාත් හනා හියුක්ව විශ්වාස කරනවා
තමන්ගෙ දූව කියන දේවත් විශ්වාස නොකරන්න තරම් තමන්ව විශ්වාස කරනවා කියලා හියුක්ට අද දැනුනා හනා කොච්චර මොඩ ගැනියෙක්ද කියලා හියුක්ගෙ කපටි මොලෙට වැටහුනාඔ...ම්මා මන් කවදා..වත් කාට..වත් නික..රුනෙ
චොද..නා කර..න්නෙ නැහැ
ඔ..ම්මා ම..න් ගැන දන්නවා ." යූහී නැවැත්තුවෙ නැහැ දිගටම තමන් නිවැරදි බව ඔප්පු කරන්න හැදුවානැහැ මට උබව දැන් සත පහකට විශ්වාස නැහැ
උබට තෙරුමක් තියෙන කාලෙ ඉදන් උබට ඔනේ උනෙ
මාව හියුක්ගෙන් වෙන් කරන්න
එත් මන් හිතුවෙ නැහැ
මෙ වගෙ දෙයක් තමුන් කරයි කියලා ."හනාගෙ කොපයෙන් කියන වචන යූහීගෙ පපුව පිච්චිලාම දැම්මාඔ..ම්මා ම..න් ඔයා..ගෙ දු..ව
ම..න් ඇත්..ත කිය..න්නෙ
මේ ජරා සතා මට කරදර කරන්න හැදුවා කිප වාතවක්..ම
ඔ..ම්මා රුවටිලා ඉ..න්නෙ මේ තිරිසනා..ට." යූහී හනාට කොච්චර කියන්න හැදුවාත් හියුක් ගැන හනා රුවටිලා හොදටම
YOU ARE READING
නොපැතූ දෙහදක් ❤️ Compiled
Fanfictionකොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැත...